Five Million Money Drop | Episode 37 | Sirasa TV

  Рет қаралды 80,124

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

Пікірлер: 171
@apelapatostyle4267
@apelapatostyle4267 2 жыл бұрын
මේ වගේ ප්‍රෝග්‍රැම් එකකට ඇවිල්ලා තරග කරන එකත් විශාල ජයග්‍රහනයක්.......හොද තරගයක් දුන්නා..සැලෙන්න එපා...ඉදිරියටම යමු
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
අර කලු ජැකට් එක දාම් ආපු කෙනා හිනාවෙන්නවත් දන්නේ නෑ. ඔලුව ඉදිමිච්ච කෙල්ලෙක් . මෙලෝ දෙයක් දන්නේ නෑ
@rushand8003
@rushand8003 2 жыл бұрын
😂😂
@lahiruprebath5298
@lahiruprebath5298 2 жыл бұрын
මේ වගෙ කතාකරන්න වත් දන් නැති එවුන් ගෙන්නන්න එපා..පන්ඩිතකම නම් තියනවා මොනව නැතත්..අර වැඩිහිටියො ඇවිත් ලස්සන කරපු වැඩසටහන මුන් කනවා..
@apelapatostyle4267
@apelapatostyle4267 2 жыл бұрын
අනේ ගොන් පකෝ...මේ වගේ වැඩ සටහනකට තෝරගන්නේ කොහොමද කියලා වත් දන්නාවද?....
@Nature32135
@Nature32135 2 жыл бұрын
White cap එක දාන් ඉන්න girl හොද තරගයක් දුන්නා💖😊.හැබැයි අනිත් කෙනා නම් පොඩ්ඩක් ඔලුවෙන් ඉන්නවා වැඩී කියලා පේනවා😂.
@nuwankumara8800
@nuwankumara8800 2 жыл бұрын
තොප්පිය දාපු ළමයට තනියම ආවනම් ඉවරයි..ආපහු තැනකට යනකොට ගැලපෙන කෙනෙක් එක්කන් යන්න
@worldbest5775
@worldbest5775 2 жыл бұрын
කලු කෝට් එක නිකන් ඉන්නෙ මාර ගැම්මෙන්..ඇති ලස්සනකුත් නෑ..නිකන් පට්ට කෑල්ල කියල හිතන් ඇත්තෙ..මෙලෝදෙයක් දන්නෙත් නෑ..ගොන් ගහක්
@HansiSanjeewani125
@HansiSanjeewani125 2 жыл бұрын
😐අපරාදෙ මොනා උනත් කණ්ණාඩි දාපු ළමයා හොද තරගයක් දුන්නා... සුබ පැතුම් දෙන්නටම ❤️‍🔥 සහභාගිවීමම කොච්චර ජයග්‍රහණයක්ද
@Venuu____Drazt
@Venuu____Drazt 2 жыл бұрын
Aravindya
@Dailydose909
@Dailydose909 2 жыл бұрын
කවුද අර කිසි දේකට idea එකක් නැ කියන යාලුවගෙන්ම ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න අහන කෙල්ල
@ChamiduGunathilake
@ChamiduGunathilake 2 жыл бұрын
අපිත් හැමදේම දන්නේ නෑ.ඒත් තර්ක කරල හරි උත්තරේ ලගට යන්න පුලුවන් කෙනෙක් එක්කන් ගියානම් අර කන්නාඩි නංගි එකෙන්ම දිනනවා😁❤️
@samirasadakalum8193
@samirasadakalum8193 2 жыл бұрын
සම්බන්ද වෙන්නේ කෝමද ,වසය කීයක් වෙන්න ඕනිද
@ChamiduGunathilake
@ChamiduGunathilake 2 жыл бұрын
@@samirasadakalum8193 දැන් බෑ ඉවරයි අරන් මේ අවුරුද්දට
@Venuu____Drazt
@Venuu____Drazt 2 жыл бұрын
Arawindya
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා 2 жыл бұрын
අම්මෝ මේ කලු එකක තියන ලොකුකම...මේ නංගි කැම්පස් යනවා ඇතී ඒත් ලොකු කම් දාන්න එපා...
@monkeys8158
@monkeys8158 2 жыл бұрын
Matth ynn asai money drop.. Hby wrdunaama oyal bninna ottu na hnde🙄😂❤
@beragamachandanandahimi855
@beragamachandanandahimi855 2 жыл бұрын
ප්‍රසිද්ධ තැනකදී/ මාද්‍යේදි මීට වඩා බාෂාව සංවර උනානම් මීට වඩා හොදයි ..මචන් උබ බාන් බොලන් නැතිව..හොද උත්සාහයක් දෙන්නටම සුබ පැතුම් ..තෙරුවන් සරනයි ..
@dloved4456
@dloved4456 2 жыл бұрын
E lamai denna awyajai. Thanin thanata mokatada bashawa wenas karanne. Hamuduruwo nm daneta banata wadiddi sanwara unata godak aya karanna ona hama jara dajadura wadema karana ayath innawa.
@hansadineth3431
@hansadineth3431 2 жыл бұрын
Redda mokakda awula oke 🤣🤣👍
@upekshalakmini8577
@upekshalakmini8577 2 жыл бұрын
Hama dekama waradak penawa. දූපත් වැසියෝ 🤣🤣🤣🤣
@ksaksaksaksa7008
@ksaksaksaksa7008 9 ай бұрын
අනිවාර්යයෙන්
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 7 ай бұрын
2024 අදවගේ දවසකත් බලන set එක එන්න් මේ පැත්තට 🫣
@prabathpriyadarshana
@prabathpriyadarshana 2 жыл бұрын
අගනුවරම ටජ්මහල තියෙන්න ඔනේ කියලා දෙයක් නෑනේ අම්මෝ 🤣 කොහොම හරි හොද තරගයක් දුන්නා දෙන්නම ..💖
@kavindyaweerathunga3763
@kavindyaweerathunga3763 2 жыл бұрын
කන්නාඩි දාපු නන්ගි හොදයි .එයා gameඑකේ ඉන්නවා.අනිත් එක්කෙනා නම් මෙලෝ රහක් නැ..
@nimmiasha8241
@nimmiasha8241 2 жыл бұрын
කැප් එක දාගෙන ඉන්න කෙනා විතරයි තරගෙට එන්න තිබ්බේ.... ඇයි අනේ එක උත්තරයක් වත් දන්නෑනෙ අනික් එක්කෙනා...😛😛 ඒ උනාට 👌👌👌
@shashikalasewwandi2818
@shashikalasewwandi2818 2 жыл бұрын
Oyata ynna tibbe e wenuwata
@Julia_kate-g8u
@Julia_kate-g8u 2 жыл бұрын
next time oya ghn blnn 🫡
@worldbest5775
@worldbest5775 2 жыл бұрын
@@shashikalasewwandi2818 oyada e anith kena ..ridune ekda..😂..gon ghak...nkn panditha actionm thoynwa
@nimmiasha8241
@nimmiasha8241 2 жыл бұрын
කට්ටියට සෑහෙන්න රිදිලා නේ... මන් දැම්මෙ මගේ අදහස ඔයාලා ඒ ගැන හිතන්න එපා...😛😛
@nimmiasha8241
@nimmiasha8241 2 жыл бұрын
@@worldbest5775 🤚🤚
@seny3053
@seny3053 2 жыл бұрын
කලු ජැකට් එක ඇයි ඔච්චර ඔලුවෙන් ඉන්නෙ 🥴
@C424c424
@C424c424 2 жыл бұрын
ලබන්නාවූ නත්තල සාමය සතුට පිරි සිරිසුභ නත්තලක් වේවා ලෝවාසී සියලුම දෙනාට ..🎅🎅🎅
@thish_9820
@thish_9820 2 жыл бұрын
මාලු කිවුවම මතක් වෙන්නෙත් දකුණ 🥲
@oshanisam
@oshanisam 2 жыл бұрын
Ow muhudu maaalu kiuwwama itin eka tamai
@chamilashanthi2128
@chamilashanthi2128 2 жыл бұрын
කොච්චර දිනන්න try කලත් උතුර,දකුණ එනකොට ඹක්කොම සල්ලි ඉවර තමයි..☝️🤣
@d.d.w.2464
@d.d.w.2464 2 жыл бұрын
කැප් කෙල්ල කොල්ලෙක් වගේ ටිකක්.. හොඳට කරා. අපරාදේ ඉතින් මොනා කරන්නද 🙂
@Venuu____Drazt
@Venuu____Drazt 2 жыл бұрын
Arawindya
@yasaru2558
@yasaru2558 2 жыл бұрын
කලු ජැකට් එක කිසිම දෙයක් දන්නෙත් නෑ.හෙන ලොකුවෙන් වගේ ඉන්නෙ.කැම්පස් ගිහිල්ලත් ඉවරයිලු😂😂😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
😂😂😂😂😂😂
@rushand8003
@rushand8003 2 жыл бұрын
ekige hati 🤣🤣
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
Cap එක දාගෙන ඉන්ම ළමයට විතරයි මොලේ තියෙන්නේ. අනිත් කෙල්ලගේ අලි ඔලුව විතරයි. වෙන කෙල්ලෙක් එක්ක ආවනම් හරි
@shashikalasewwandi2818
@shashikalasewwandi2818 2 жыл бұрын
ඔයාට යන්න තිබුනා අපරාදේ😔
@ssmfernando
@ssmfernando 2 жыл бұрын
@@shashikalasewwandi2818 කළු කෙල්ලගේ යාලුවෙක් ද ඔයා? 😆
@chathurangarandewa4591
@chathurangarandewa4591 2 жыл бұрын
මොක්කුද මේ,සාමාන්‍ය ⁣දැනුමවත් නෑ.හොදම කතාව උන් දෙන්නා හදාරන විෂයලු😆
@ashvinindiuthkarsha2663
@ashvinindiuthkarsha2663 2 жыл бұрын
කව්ද බන් අර ජැකට් එක ඇදන් ආපු එකී😂💔💔
@rushand8003
@rushand8003 2 жыл бұрын
😂
@ksaksaksaksa7008
@ksaksaksaksa7008 9 ай бұрын
අලුගෝසි බන්
@musicplaye4510
@musicplaye4510 2 жыл бұрын
Othanin parada unata oyala denna parada ne othana apu anith ayath ekka balanakota oyala denna godak buddimath. Jaya weva.. ❤
@tishi6223
@tishi6223 2 жыл бұрын
මේක දන් නැත්තන් කැම්පස් ගිහිනුත් ඉවරයිලු. 😅 කැම්පස් ගැන කියෙවුවා වැඩී.ඒකයි වුණේ.ඔලුව ඉදිමිලා සෑහෙන්න.😂
@amila4458
@amila4458 2 жыл бұрын
ජැකට් එක දාන් ඉන්න කෙල්ල මෙලෝ මගුලක් දන්නෙ නෑනෙ😁
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
Well Played Arawindya & Piyumi.❤❤❤❤❤❤✔
@todaysecho
@todaysecho 2 жыл бұрын
දකුණ අතහැරියොත් down තමා 😁
@SamanthiDarsani
@SamanthiDarsani 2 жыл бұрын
😁😁😁
@MAPA-uf9po
@MAPA-uf9po 2 жыл бұрын
තරගේ කෙසේ වෙතත් දෙන්න එක්ක කතා කලා, උපරිම උත්සහ කල ඊට වඩා මොනවද..
@udulasarojini4803
@udulasarojini4803 2 жыл бұрын
තරගය කෙසේ වෙතත් ලෝකයා ඉදිරියෙ සංවරව කතා කරන්න ඉගෙනගෙන නැහැ උගන්වල නැහැ .
@avishkawickramarathna47
@avishkawickramarathna47 2 жыл бұрын
හොද තරගයක් දුන්නා..... පරාජය, ජයග්‍රහනයට ඉනිමගක් කර ගමු...❤️❤️
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 2 жыл бұрын
හොඳ තරඟයක් දුන්නා ..නමුත් සාගර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙනත් බස්නාහිරටත් තිබ්බා.....අනේ මන්ද දැන් කාලේ ඉන්න ගෑනු ළමයි ........කැප් එක දාගෙන හිටපු කෙනාට නම් ටිකක් හරි දැනුමක් තිබුනා......අනෙත් ගර්ල් ගැන කතා නොකර ඉමු......😉
@spjayy9732
@spjayy9732 2 жыл бұрын
I got a huge crush on Aravindya
@piyuminanayakkara3938
@piyuminanayakkara3938 2 жыл бұрын
Thank you sirasa for having us on this stage🥺❤ Not just an easy task! So many mistakes! But we both enjoyed the movement😍❤ Checking all typical Sri lankan's comments is my fav thing!🖤Thanks all for the good & bad comments!
@AllInonexnxx
@AllInonexnxx 2 жыл бұрын
@seny3053
@seny3053 2 жыл бұрын
*Moment *Sri lankans'
@niroshandhanushka
@niroshandhanushka 2 жыл бұрын
අර අනිත් ගෑනි එක්කන් එන්නෙ නැතුව වෙන එකෙක් එක්කන් ආවනම් මෙයාල මීට වඩා ගැම්මක් අල්ලනවා කන්නාඩි කෙල්ල සුපිරියක් 😊😊 අනිත් එක්කෙනා මේලොක වැඩක් නැ
@shanthadharmadasa2514
@shanthadharmadasa2514 2 жыл бұрын
"ubata sure da machan ehenam thiyapan ban" balapu appiryama programme eka.. hoda wade mun dennata
@recipeshorts8256
@recipeshorts8256 2 жыл бұрын
😂අම්මො මුන් නැති උන දවසට මෙ රට හැදෙනව ශුවර්😂
@gayarasadali8252
@gayarasadali8252 2 жыл бұрын
@@recipeshorts8256 eka thamai hariyata nikan kunuharpa quwa wage ne😂
@recipeshorts8256
@recipeshorts8256 2 жыл бұрын
සිරාවට කියන්නෙ උබල මැරියන් බ්න්ග් තොපි ඉන්නකල් මෙ රටට හරියන්නැ තොපි වයසින් වැඩි තමා එත් මෙම කියන්න වෙනව උබල මැරියන්
@hansadineth3431
@hansadineth3431 2 жыл бұрын
23:15 අඩි 6යි අගල් 11 උසයි 👍
@dilmimaleesha2370
@dilmimaleesha2370 2 жыл бұрын
හොඳටම ඉගෙන ගෙන උපාදි ගනිපු අයත් ඩ්‍රාමත් බලනවා සිංදුත් අහනවා මෙයාලා කැම්පස් කියලා ඒ එකක්වත් නැ. පව් අප්පා😁😁😁😁😁
@visuddhikakindigoda7901
@visuddhikakindigoda7901 2 жыл бұрын
Well done♥️
@sunilmohotty5077
@sunilmohotty5077 2 жыл бұрын
Charity Abeysinghe niyamayata program eaka karanawa
@sumudissanayaka9322
@sumudissanayaka9322 2 жыл бұрын
Ane mnda ada program eka nam aul hdt game eka ply kla eth,friendship ekt unth me wage program ekaka ehm ktha krna eka kathai....oniwta wada panditha wennath hoda na dan kauruth fire wl math ekk argive krnn enn ep me mage personal idea eka qwe.....khm unth congratulations both of you😍
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ඒ දෙන්නම හොදට තරග කරා පවු අවසානයටම ඇවිත් යන්න වුණාට දුකයි 🖐🤔
@muthuanutharu
@muthuanutharu 2 жыл бұрын
Mama dakapu panditama dennek melawa rhak nati denne tarageta sabagi une
@Ayodhya-d3u
@Ayodhya-d3u 2 жыл бұрын
💙❤️💙❤️💙❤️💙 maru akkala denna niyametam trga kra 😘😘😘
@ksaksaksaksa7008
@ksaksaksaksa7008 9 ай бұрын
අද ඔහොම හරි තරගය ඉදිරියට යන්න කන්නාඩි නන්ගිට බුදුසරනයි අර කෝට් නන්ගිට කිසිදෙයක් දන්නෙ නැහැ එයාට ඔලුවට එන්නේ ලොකු කම පමණයි
@great_musicsl
@great_musicsl 11 ай бұрын
කලු කෝට් කෙල්ල ඉයා කැමපස් එකත් එක්ක හානවා 😂
@ksaksaksaksa7008
@ksaksaksaksa7008 9 ай бұрын
අර කලු කොට් ඇදපු කෙල්ලට දන්න දෙයක් නැහැ කතාව හරි කැතැයි. තොප්පිය 👍
@ssmfernando
@ssmfernando 2 жыл бұрын
Amazon එක Alibaba ගේ ලු. හම්බෝ. Jeff Bezos මේ දැන් සියදිවි හානි කරගත්තා ඕක අහලා. Alphabet Inc. එක Google එකේ මව් සමගම. ඉතිං KZbin, Google එකට අයිති. මට ප්‍රශ්නේ තියෙන්නේ අයින් කරපු KZbin එකට අයෙත් වැඩිම මුදලක් තිබ්බ එක. සිරසෙන් මොකක් හරි ඉඟියක් දුන්නද තරගේ පවත්වාගෙන යන්න. මෙහෙම දෙයක් දැක්කේ පලවෙනි වතාවට නෙවෙයි.
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
සිරසෙන් උදව් කරනවා ගොඩක් වෙලාවට. නැත්තං ඉක්මනට අවුට් උනාම වැඩසටහන එපා වෙනවනෙ කට්ටියට. ගොඩක් දවස්වල ඕක සිද්ධ වෙනවා. වැඩසටහන ලයිව් නොදෙන්නෙත් ඒ නිසා
@ceylonwinter249
@ceylonwinter249 2 жыл бұрын
ජැකට් එක දාගෙන ඉන්න එක 🤮🤢
@maxwarner8644
@maxwarner8644 2 жыл бұрын
චරිත් අහන්නෙ එක ප්‍රශ්නයයි..කලු ජැකට් කෙල්ල ඒකට අදාල ප්‍රශ්න දහයක් විතර අහනවා...එයා ඇවිත් ඉන්නෙ ප්‍රශ්න අහන්නයි..සල්ලි තියන්නයො
@weerasinghedilki8435
@weerasinghedilki8435 Жыл бұрын
This is the tragic situation of the country. They study about ocean facts but.........😭😭😭😭😭
@ishrulzgaming6011
@ishrulzgaming6011 2 жыл бұрын
කැම්පස් එකට අලුතෙන් ගිහින් වගේ මාළු ගැන ඇහුවම මුලින්ම දකුණ අයින් කළා. සාමාන්‍ය දැනීම 0%
@udulawijethunge5962
@udulawijethunge5962 2 жыл бұрын
Prasidda madye bashawa bhawithaya nn nusudusui me dennage🙂
@recipeshorts8256
@recipeshorts8256 2 жыл бұрын
මැරියන් බෙසිකය😂 කුනුහරප කිවෙ නැ එ ගොල්ලො කතා කරන සාමන්‍ය විදිහට කතා කරෙ
@seny3053
@seny3053 2 жыл бұрын
කොල්ලො දෙන්නෙක් හිටියනන් ඔහොම කියයිද නෙහ් 🙂🥴😂
@maxwarner8644
@maxwarner8644 2 жыл бұрын
@@seny3053 කොල්ලෝ කීදෙනෙක් ආවද..එකෙක් ඔහොම තියපන්..බන් බොලන්.උඹ වරෙන් මචන් ..ඔහොම කීවේ නෑ..කොල්ලො දන්නවා තැනට උචිතව භාෂා භාවිතයට
@indranifernando263
@indranifernando263 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
අපරාදෙ කෙල්ලො දෙන්නා හොඳට තරඟ කරා
@ranmuniimeshudayangadezoys7575
@ranmuniimeshudayangadezoys7575 2 жыл бұрын
Ocean University Of Sri Lanka Dead😅
@kalpana7997
@kalpana7997 2 жыл бұрын
Ai ocean university ekt monwa weld 😂
@dedunu7
@dedunu7 2 жыл бұрын
English language is dead😑
@Venuu____Drazt
@Venuu____Drazt 2 жыл бұрын
🤣
@C424c424
@C424c424 2 жыл бұрын
හොඳ උත්සාහයක් ගත්ත අපරාදෙ ..
@dayadaya2711
@dayadaya2711 2 жыл бұрын
ලස්සනට තරග kala
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
අපරාදේ
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
@sithakamadushan5444
@sithakamadushan5444 7 ай бұрын
අපරාදේ කෙල්ලනේ
@hiranthigamlath1201
@hiranthigamlath1201 2 жыл бұрын
❤️well played
@Julia_kate-g8u
@Julia_kate-g8u 2 жыл бұрын
Well played naana nd araa 💖
@Dailydose909
@Dailydose909 2 жыл бұрын
නංගිල නුවර වෙන්න ඇති 😢
@Sha_Nu_Di
@Sha_Nu_Di 2 жыл бұрын
කැප් දාපු නංගි මල්ලි හොඳයි. අනික් එකී රඟපාන්න හොඳයි.සාගර ව්ශ්වවිද්‍යාලෙ ගියාට මුං දකුණට ට්‍රිප් එකක්වත් ගිහිං නෑ 🤣
@freeindonesia3501
@freeindonesia3501 2 жыл бұрын
සාගර විශ්ව විද්‍යාලයයට යන්නයි, දකුනෙ ට්‍රිප් එකක් යන එකයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද බ්න්....🤣🤣🤣🤣
@Sha_Nu_Di
@Sha_Nu_Di 2 жыл бұрын
@@freeindonesia3501 එහෙම සම්බන්දයක් තියෙන්න ඕනෙද බං. අනේ සොරි මං ඒක දැනං හිටියෙ නෑ. අනිත් දවසෙ කමෙන්ට් එකක් දාද්දි ඔය සේරම අද්‍යයනය කරල විශ්ලේෂණය කරල දාන්නං හොඳේ. ඔයා මාර වැඩ්ඩා හොඳේ. 👏👏👏 අනේ හුකාපං පකෝ අනුන්ගෙ කමෙන්ට් අස්සෙ පුක නොදී නමක් ගමක් නැති අවජාතක වේසිහෙ පුතා. 🖕🖕🖕
@freeindonesia3501
@freeindonesia3501 2 жыл бұрын
@@Sha_Nu_Di රිදුනද බ්න් ඉතින්....🤣🤣🤣🤣 කිසිම තර්කයක් නැතුව ඔහේ ගොනා වගේ කමෙන්ට් දානවා...ගොන් කමෙන්ට් එකක් දාලා ඒක වැරද්ද පෙන්නුවම මෙන්න ට්පර් වෙලා..lol නේ ඕයි..ඊයා... දෙයක් කියද්දී ඒක හිතලා බලලා තමා කියන්නේ ගොන් පකෝ...දකුණේ නේද ගෙවල්...🤣🤣🤣🤣 ගොනා වගෙ කුනුහුරප ටයිප් කරන්න න්ම් දන්නවා...
@Sha_Nu_Di
@Sha_Nu_Di 2 жыл бұрын
@@freeindonesia3501 ඔව් ඔව් උඹේ කොමෙන්ට් හිස්ට්‍රි එක බැලුවම පේනව අනුන්ගෙ කොමෙන්ට් අස්සෙ වැරදි හොය හොය අවදානෙ හිගාකන ගොං පකෙක් කියල. 🤣 වැරදි පෙන්නල දෙන්න තෝ මගේ බාප්පද? රස්සාවක් හොයා ගනිං ගොං හුකන්නා 💩
@tharushamalshan5201
@tharushamalshan5201 2 жыл бұрын
🤣🤣🤣 aiyo sami 😂😂😂
@manorimanori2638
@manorimanori2638 10 ай бұрын
Aravinya maru wooow
@nishshanka7112
@nishshanka7112 2 жыл бұрын
Maru dabala
@lasinihiranya8070
@lasinihiranya8070 2 жыл бұрын
@ishuuchamika6190
@ishuuchamika6190 2 жыл бұрын
සාගර විශ්වවිද්‍යාලය කිව්ව නේද.අවසානෙ පැරදුනේ ඒ සමාන ප්‍රශ්නයකින්.
@amashidewindi3203
@amashidewindi3203 2 жыл бұрын
Well played 😍🤗
@sunilmohotty5077
@sunilmohotty5077 2 жыл бұрын
Kannada lamaya daksai Hari shoak
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
💚💚💚
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 2 жыл бұрын
මටනම් අයිඩියා එකක් නෑ මචං 😁
@shehanlakshan6114
@shehanlakshan6114 2 жыл бұрын
😂😂
@upekshalaniroshani1334
@upekshalaniroshani1334 Жыл бұрын
Kohomada me program ekata ekathu wenne
@sanusanu5621
@sanusanu5621 2 жыл бұрын
Ayyo katha krnna dnne nane
@kanishkamahesh3278
@kanishkamahesh3278 2 жыл бұрын
Kisima charayak nathi un dennek kathakarana katha ahan inna appiriyai
@kapilagunarathne1178
@kapilagunarathne1178 2 жыл бұрын
හොඳ ලෙස්බි##ලා දෙන්නෙක්..අවබෝධයෙන් දෙන්නා ඉන්නව ..ටිකක් පණ්ඩිත නිසාම පොඩ්ඩක් කෙලවගත්තා..
@imashaukkuwaththa5030
@imashaukkuwaththa5030 2 жыл бұрын
❤️‍🔥
@anuradhasepali2338
@anuradhasepali2338 2 жыл бұрын
මොංගල් ලෙස්බියන් ඩබලක්.පණ්ඩිතකම ඕනෑවටත් වැඩී
@shashikalasewwandi2818
@shashikalasewwandi2818 2 жыл бұрын
ඔය වගේ තැනකට ගිහින් කොන්ද කෙලින්වත් කරගන්න ගටක් නැති අය දන්නේ ඔය වගේ සවුත්තු කතා කියන්න තමයි.😂
@ssmfernando
@ssmfernando 2 жыл бұрын
@@shashikalasewwandi2818 ෂුවර් මෙයා එයාලගේ යාලුවෙක්. රෙදි හෝදනවා මෙතන කොමෙන්ට්ස් වලට උත්තර ලිය ලිය. 😅
@thimiranayanajith8676
@thimiranayanajith8676 2 жыл бұрын
Better luck next time grils😪
@coopecooper8694
@coopecooper8694 2 жыл бұрын
Cap girl best
@sasibabasasi269
@sasibabasasi269 2 жыл бұрын
Anehe mandaha monawaha Eganaha gattahada manda 😏😏😏😏
@dloved4456
@dloved4456 2 жыл бұрын
Ai ane meke un me kellata banala thiyenne. Yako mun kellek hina unath baninawa nounath baninawa
@chamudikumarasinghe7137
@chamudikumarasinghe7137 2 жыл бұрын
Well done girls ❤️
@virajjayasanka1867
@virajjayasanka1867 2 жыл бұрын
dakuna prathipshepa karannepa ehema .hoda wede 😅
@kavindugunawardhana605
@kavindugunawardhana605 2 жыл бұрын
Ocean university lept 🤣
@statusworldOnline
@statusworldOnline 2 жыл бұрын
මන්දාරම් එළි (Deha warna laga bhawanawak wage) Whatsapp status 👉 kzbin.info6vSFn3PBJrs?feature=share
@kaveeshasikurajapathi8409
@kaveeshasikurajapathi8409 2 жыл бұрын
White cap ekak dagena inna girl nam hodata tharaga kala ..
@PodiAra
@PodiAra 2 жыл бұрын
🖤
@hafeelmass8523
@hafeelmass8523 2 жыл бұрын
Galle mamath wishwasa karea ne uttharea Dhakuna wei kiyala 😂😂
@shashikalasewwandi2818
@shashikalasewwandi2818 2 жыл бұрын
Girls😍😍
@dilmisasangi9445
@dilmisasangi9445 2 жыл бұрын
Podi lamay wge habe campus kiwwata😮
@worldaroundyou2226
@worldaroundyou2226 2 жыл бұрын
@anuravindra2014
@anuravindra2014 2 жыл бұрын
Niwedakayata tharaha gihin ahuwe q.change ganwada kiyala..lol
@bellandkas
@bellandkas 2 жыл бұрын
😂ow math baya una
@naveeshafernando3196
@naveeshafernando3196 2 жыл бұрын
Ayyo bm nikamata hithuwa nm dakune malu allana than keeyak nm thiyenwd kiyala easy basnahira atharinna tibba ....nagenahira sure na wage nisa tikak eke tibbata aulk na.......youtube eka gana danneth na 😏 ...
@thissaperera9664
@thissaperera9664 2 жыл бұрын
dn campus yanna wenne na lamayo
@shashikalasewwandi2818
@shashikalasewwandi2818 2 жыл бұрын
@AnuruddhaPradeep-zc4dq
@AnuruddhaPradeep-zc4dq 9 ай бұрын
Kalu jaktmelo deyak
@hashinipabodha2586
@hashinipabodha2586 2 жыл бұрын
Well done akki🌹..
Five Million Money Drop S3 | Episode 10 | Sirasa TV
45:34
5 Million Money Drop
Рет қаралды 12 М.
Five Million Money Drop | Episode 23 | Sirasa TV
43:35
5 Million Money Drop
Рет қаралды 110 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Five Million Money Drop EPISODE 36 | Sirasa TV
40:03
5 Million Money Drop
Рет қаралды 71 М.
Five Million Money Drop | Episode 34 | Sirasa TV
38:26
5 Million Money Drop
Рет қаралды 489 М.
Five Million Money Drop | Episode 03 | Sirasa TV
46:48
5 Million Money Drop
Рет қаралды 227 М.
Five Million Money Drop S2 | Episode 05 | Sirasa TV
45:29
5 Million Money Drop
Рет қаралды 65 М.
මට දෙන්න 50-50 | Sirasa Lakshapathi | @SirasaOfficial
7:07
Sirasa Lakshapathi
Рет қаралды 1,1 МЛН
Five Million Money Drop | Episode 18 | Sirasa TV
42:23
5 Million Money Drop
Рет қаралды 108 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН