Five Million Money Drop | Episode 07 | Sirasa TV

  Рет қаралды 118,898

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

It's the time of Fortune !
Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
#5MillionMoneyDrop #SirasaTV

Пікірлер: 200
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
චරිත් අබේසිංහ මහතා ඔබ හරිම ලස්සනට වැඩසටහන කරනවා . හරිම ආසයි ඔබේ නිවේදනය බලාගෙන ඉන්න. සුබපැතුම් ඔබට💕💕💕
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
ඔයාලා දෙන්නා ඒ ගත්තු ලක්ශ 2 උනත් මාරම වටිනවා ඒක.. ලොකු සහයෝගයකින් දින්නේ ඔයාලා ඒ ලක්ශ දෙක.. ❤️👍
@dinukthushara4641
@dinukthushara4641 2 жыл бұрын
කෝ බලන්න මේ වැඩසටහනට ඇබ්බැහිවෙලා ඉන්න අය..
@study7511
@study7511 2 жыл бұрын
මේ episode eka තමයි ආසාවෙන්ම බැලුවේ නියමයි couple එක 🤗
@muththaiyakaliamma6880
@muththaiyakaliamma6880 2 жыл бұрын
🙏🙏♥️👍🏻👍🏻
@madusaumya373
@madusaumya373 2 жыл бұрын
👍
@malshaviharibandara
@malshaviharibandara 2 жыл бұрын
ඇත්තටම බලපු හොදම eposoide එක... මාර ආදරණීය cuple එකක්...❤️
@Shenal_Pererira
@Shenal_Pererira 2 жыл бұрын
That's my sister 💖
@Shenal_Pererira
@Shenal_Pererira 2 жыл бұрын
@last hope you cared enough to reply... 😌😂😂
@chamaramahesh4887
@chamaramahesh4887 2 жыл бұрын
නියමයි ඕගොල්ලො තමයි හොඳටම play kare
@sudeerapriyankara6564
@sudeerapriyankara6564 2 жыл бұрын
මටත් තියෙනවා ඒ ටීචර්ටයි අයියටයි එයාලගේ දැනුමේ හැටියට සල්ලි තව ගොඩක් දිනන්න තිබ්බා එයාලා දිබුලාගල කියලා කියන්න තිබ්බ කුයික් චේන්ජ් අවස්තාව ගත්තෙත් නෑ අපරාදේ මොනා උනත් මාර ආදරෙයි දෙන්නටම😛🤞🤞🤞
@sakuteacherst-sl805
@sakuteacherst-sl805 2 жыл бұрын
අපරාදේ පලවෙනි එකෙත් එයාලට ලක්ශ 50 ම තියාගන්න වෙලා මදි වුනා..මීට වඩා දිනුවනම් තවත් සතුටුයි..සුභ පැතුම්
@හශී
@හශී 2 жыл бұрын
ජීවිතේ හරිම ලස්සන ඇති මේ කපල් එකගේ...හැමදාම සතුටින් ඉන්න 🥰🥰
@tharutharu5640
@tharutharu5640 2 жыл бұрын
හොඳටම play කරා කපල් එක nice game💕👍
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
Five Million Money Drop Episode 07 ම බලපු අය‌‌‌ කෝ 👍👍👍👍👍
@punchigaweshakaya1091
@punchigaweshakaya1091 2 жыл бұрын
Me
@Happyketorecipes
@Happyketorecipes 2 жыл бұрын
Mat
@dewharsha2255
@dewharsha2255 2 жыл бұрын
Math baluwa mama asma kaha kurulu joduwata
@malkichathurangi7264
@malkichathurangi7264 2 жыл бұрын
Math baluwa maru
@chanuladissanayake6188
@chanuladissanayake6188 2 жыл бұрын
Me too....✋✋✋
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
0:28 මේ 📷 shot එක බලන්න.මුලින්ම හිතෙන්නෙ Studio එකක නෙමෙයි කියලා ඒ Angle එක වෙනස් කරලා ගන්නවා ලස්සනට.මේ වැඩසටහනේ කැමරා ශිල්පීන් අගය කල යුතුයි ❤
@chanakabandara4179
@chanakabandara4179 2 жыл бұрын
චරිත් වැඩ සටහන මෙහෙය වීම හරිම ලස්සනයි... අනික අද නතාෂා යම් තැනක tension වුණා නම් ඒක අඩු කර ගන්න ඒ වෙලාවේ teacher ගේ චරිතය ගෙන්වීමත් චරිත්ගේන් දැකපු ලස්සනය දෙයක්...මෙතනට මෙතෙක් ආපු හොදම couple ඒක මේ දෙන්නා ලෙසයි මන් නම් දකින්නේ.ජයවේවා....!
@Gamingdevil23
@Gamingdevil23 2 жыл бұрын
👍💖
@shaanuu9711
@shaanuu9711 2 жыл бұрын
ආදරණීය දෙන්නෙක් වැඩි කතා නෑ ලස්සනට වැඩේ කලා.. මේ episode එක තමයි ආසාවෙන්ම බැලුවේ.. සතුටින් ඉන්න ❤️❤️ තෙරුවන් සරණයි 🙏
@study7511
@study7511 2 жыл бұрын
ඒ අයියත් හොදට මොලේ තියෙන එක්කෙනෙක්, අක්කා support ekak දුන්න නිසා හොදට play කරා
@Shevi__S
@Shevi__S 2 жыл бұрын
සති අන්තයේ පාළුව මකන සුපිරි ප්‍රෝග්‍රෑම් එක ❤🔥👌 #moneydrop
@ptreal5044
@ptreal5044 2 жыл бұрын
Match yano
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
දෙන්නම සමගියෙන්.එකතුවෙලා.පිලිතුරැ.දුන්නා.සුභපැතුම්.❤️❤️💜💜
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
ප්‍රසාද්-නතාෂා අති දක්ෂ විදියට එකමුතුවෙන් ලස්සනට තරඟ කරා..සුභපතනවා දෙන්නටම....❤❤❤❤❤❤❤❤❤චරිත් ඔයානම් නියමෙටම වැඩසටහන මෙහෙයවනවා...😍😍😍😍❤❤❤❤❤
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
ශා ඒ ලෙඩි නම් මරු 👌👌👌🔥🔥🔥අපරාදේ අර සල්ලි ඔක්කොම තිබ්බා නම් නියමයී👌👌🔥🔥නියම කපල් එකක් කතා බහා කරලා නියමෙට ගෙම් එක play කලා🔥🔥🔥
@thanujalumbini1407
@thanujalumbini1407 2 жыл бұрын
මේ ලේඩි හරි ම ෂෝක්
@achiniimasha2777
@achiniimasha2777 2 жыл бұрын
Marama supportive. A wife nitharama ahanawa karanna oni de. Wetuna thena nagitinna udaw karanawa. A thamai ape culture eka. Geniyek wiwaha diwiye Inna oni widiya. E denna apita apekama lassanata kyala denawa. Eka adarshayak.
@sondranatasha
@sondranatasha 2 жыл бұрын
Thank you so much ......
@රේණුෆෙර්ණන්දෝ
@රේණුෆෙර්ණන්දෝ 2 жыл бұрын
හොද වැඩසටහනක්‌ නොදන්න දේවල් ගොඩක් දැන ගන්න පුළුවන් නොදැන හිටපු දේවල් වලට පිළිතුරු දැන ගත්තේ මේ වැඩසටහන නිසා තැන්ක්ස් සිරස ❤️
@roubicaroub2627
@roubicaroub2627 2 жыл бұрын
අනේ ඇස් වහක් වදින්න එපා මේ දෙන්නට❤️😍
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 2 жыл бұрын
Money drop balnna wishesha hethuwa මේ ලස්සන නිවේදකයා නිසා 🤭🌚🌝 මා වැනි තවත් අය සිටී ද 🌚🌝
@rushand8003
@rushand8003 2 жыл бұрын
math😍
@nicknick2675
@nicknick2675 2 жыл бұрын
අවලමී
@vishmiwedamuhandiram8904
@vishmiwedamuhandiram8904 2 жыл бұрын
@@nicknick2675 oyata charith wenna bari nisa neh kiyanne. 🤣🤣
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 2 жыл бұрын
@@nicknick2675 😒
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 2 жыл бұрын
@@vishmiwedamuhandiram8904 eka thama 😁
@hansajabandara1674
@hansajabandara1674 2 жыл бұрын
Mr. Charith, you are the best and very smart announcer. Good luck✌️❤
@33pramoth35
@33pramoth35 2 жыл бұрын
අද ගෑනු කෙනාට නම් දක්ශතාවයක් තියෙනවා.එයා කතා කරනවත් ලස්සනයි හැබැයි බොරැ පොෂ් ඉංග්‍රීසි නෙමේ.
@vishmiwedamuhandiram8904
@vishmiwedamuhandiram8904 2 жыл бұрын
Ow ane. Harima educated ❤️
@33pramoth35
@33pramoth35 2 жыл бұрын
Lokuwata educated nathuwa athi neda nursery ekaka teach karanna lokuwata educated wenna ona nati nisa.mata nam hitenne education peththata wada eyata hoda knowledge ekak talent ekak wagema samaja denumath thiyenawa kiyala.
@vishmiwedamuhandiram8904
@vishmiwedamuhandiram8904 2 жыл бұрын
Eka nan aththa. Knowledge eka enne ithin Hodata educate unama neh.
@v.pubuduamarasinghe2052
@v.pubuduamarasinghe2052 2 жыл бұрын
එයා සමහර සිංහල වචනත් හරියටම කියනවා. උනා උනා නෙවෙයි , වුණා
@sachiniliyanage1125
@sachiniliyanage1125 2 жыл бұрын
she is highly educated❤️
@jeewanthadisanayake2541
@jeewanthadisanayake2541 2 жыл бұрын
රටවල් 55 කට අධික ප්‍රමාණයක විකාශය වූ money drop වැඩසටහනේ දේශීය වරලත් වැඩසටහන මේ දැන් සිට අපි ඔබ වෙත ගෙන එනවා.... "චරිත් අබේසිංහ"
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
හරිම supportive couple එකක්.. ලස්සනට play කලා.. Wish you a very happy anniversary..!❤️❤️❤️
@chamindueranga8700
@chamindueranga8700 2 жыл бұрын
ගොඩක් හොද කපල් එකක් ❤️🤩🙏
@chanuladissanayake6188
@chanuladissanayake6188 2 жыл бұрын
සිරස වැඩක් කළොත් ආයේ කියන්න දෙයක් නැහැ... International Franchises ගොඩක් සිරස ටීවී ලංකාවට හඳුන්වා දුන්නා.. The Voice Sri Lanka The Millionaire Sirasa Super Star Five Million Money Drop
@kalharabandara838
@kalharabandara838 2 жыл бұрын
Srilanka's got talent
@study7511
@study7511 2 жыл бұрын
ඒ අයියා හරිම handsome 💖
@champiy5006
@champiy5006 2 жыл бұрын
Great job 👏. I love her attitude. They both were Very positive! 👏👏💐🇺🇸
@sondranatasha
@sondranatasha 2 жыл бұрын
Thank you so much ❤️
@dilanitharuka2766
@dilanitharuka2766 2 жыл бұрын
E couple eka gdak dakshai..hdata play kra mita wada ganna puluwan unnm gdak sathutui..all the best ❤
@yohanmalinda1756
@yohanmalinda1756 2 жыл бұрын
ලස්සනට වැඩේ කලා..❤️❤️❤️ ජයවේවා
@shashikamadushani3832
@shashikamadushani3832 2 жыл бұрын
Hari lassanata taraga kara...asawen balan hitiye....mita wediya jyagrahanaya kranna puluwan unanam thawat sathutui...gl
@theeye737
@theeye737 2 жыл бұрын
ලස්සනට දෙන්නට දෙන්න විශ්වාසෙන් සෙල්ලම් කරනව හරිම ආදරණියයි
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
Good luck !!! 🌷👏👏👏Very good techer 👌🌷☺️ and i wish both of you very nice future !!! May god bless 🙏
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 2 жыл бұрын
එයාලගෙ knowledge එකේ හැටියට තව දිනන්න තිබුණා...අපරාදෙ
@shoppingwithyeleena8574
@shoppingwithyeleena8574 2 жыл бұрын
චරිත්..අතිවිශිෂ්ට ඉදිරිපත් කිරීමක්..
@indikaherath1355
@indikaherath1355 2 жыл бұрын
13 k dinne ..
@indraninanayakkara2232
@indraninanayakkara2232 2 жыл бұрын
Oni nm skip kra kra blnnth puluwn....a wunaata ehm hitenne nh....what a programme ❤️❤️❤️❤️
@jayanibhagya4553
@jayanibhagya4553 2 жыл бұрын
Oyala denna lassanata nihathamaniwa tharagaya kara. Good luk
@dmwijeweera
@dmwijeweera 2 жыл бұрын
Wooow a talented couple 🔥🔥🔥
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
ක්‍රිඩකයාගෙ ප්‍රශ්නෙ හරි ගියානම් ලක්ශ දහයකට වඩා අරන් යනවා
@maneeshasewmi194
@maneeshasewmi194 2 жыл бұрын
harima buddhimath biridak e wagema swamiyata garu kirima ihalinma dekka good luck dennatama❤️
@dreamy_tales-4U
@dreamy_tales-4U 2 жыл бұрын
E dennage cooperation eka nm best ❤🔥
@shashikalabotheju9040
@shashikalabotheju9040 2 жыл бұрын
very good teacher ❤️congratulations both of you❤️
@sondranatasha
@sondranatasha 2 жыл бұрын
Anee thank you soo much ❤️❤️❤️
@kennantmusic5422
@kennantmusic5422 2 жыл бұрын
Very educated woman ❤️
@roshwee8321
@roshwee8321 2 жыл бұрын
Well done .. nice couple ... all the very best !!! 👏👏👏👏👏👏👏👏👏👏
@dharshikadharshi6372
@dharshikadharshi6372 2 жыл бұрын
Meking thami lassanata play kala really super congrats ❤️❤️❤️❤️❤️
@tharurajakaruna611
@tharurajakaruna611 2 жыл бұрын
What a lovely couple! Good luck both of you❤️❤️
@gamingwori7126
@gamingwori7126 2 жыл бұрын
දිනපු ගාන කීය උනත් game එක හොදටම play කරා.ආදරෙයි දෙන්නටම❤️❤️
@dianamichel8678
@dianamichel8678 2 жыл бұрын
Ane godak lassanai harima asawen baluwa godata play kra aththatama harima lassanai ❤️
@mohammedrashid669
@mohammedrashid669 2 жыл бұрын
So happy for them....
@aw4360
@aw4360 2 жыл бұрын
ඔයාල දෙන්නත් මගේ මේ comment එක කියවනවා නේද?🙊 Game එක නියමෙට play කලා හොඳේ.. 😊 Good Luck for your future!❤ අයියා හරි අක්කා හරි reply එකකුත් දාන්නකො පුලුවන් නම් මට..
@sondranatasha
@sondranatasha 2 жыл бұрын
ඔව් ඔව් ඒ මම තමයි .ලොකු ගානක් නම් නෙමෙයි එත් මේ comments දැක්කාම සතුටුයි ..thankyou soo much.......❤️❤️❤️❤️❤️❤️❤️
@aw4360
@aw4360 2 жыл бұрын
@@sondranatasha ❤❤😊
@rvshathurya9989
@rvshathurya9989 2 жыл бұрын
Well done guyz. Love from matara. 💕💕💕🫡🫡🫡🫡🫡🫡😘😘😘😘😘😘😘😘😘
@sandu_jay1041
@sandu_jay1041 2 жыл бұрын
❤❤
@shenayatharuka1529
@shenayatharuka1529 2 жыл бұрын
Oyala denna lassanta tharaga kla....congratulations ❤
@sanjulahansani5649
@sanjulahansani5649 2 жыл бұрын
Wow.Nice couple 😍
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
මේ කපල් එක මරු
@sadihasanthi1361
@sadihasanthi1361 2 жыл бұрын
Eyala tharagayata hodata muhuna dunna.. laksha 2k hari labuna eka gana sathutui..❤️
@dilmisasangi9445
@dilmisasangi9445 2 жыл бұрын
shook couple ekh💖suba pathum
@nayanaalawaththa5749
@nayanaalawaththa5749 2 жыл бұрын
A denna niyamai
@erangiaththanayake4574
@erangiaththanayake4574 2 жыл бұрын
නිවේදනයත් මරු ආ❤️
@nicknick2675
@nicknick2675 2 жыл бұрын
වලත්ති
@nuwankasthuriarachchi6106
@nuwankasthuriarachchi6106 2 жыл бұрын
Congratulations guys 👍 Good Luck ❤
@chandisakunthala7270
@chandisakunthala7270 2 жыл бұрын
Hithata allapu deweni couple eka.kahakurulu joduwagen passe.
@chamodjanith1264
@chamodjanith1264 2 жыл бұрын
Good luck both of u😍
@simplykitchen8517
@simplykitchen8517 2 жыл бұрын
May i know whts the correct step to join with this program
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
සීගිරියට වඩා මිහින්තලය උසයිලු 😳 ඒත් ඒක එහෙම වෙන්න විදියක් නෑ නේද ? බැලූ බැල්මටම මිහින්තලය හෙන පොඩි කන්දක්නෙ....
@9xbuddyofficial
@9xbuddyofficial 2 жыл бұрын
From sea level😊
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
@@9xbuddyofficial මං දැන් ගූගල් චෙක් කරා. සීගිරියෙ උස මීටර් 349යි මුහුදු මට්ටමේ ඉඳන්. මිහින්තලේ උස (above mean sea level) මීටර් 248 ‍යි.
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
@@9xbuddyofficial මුහුදු මට්ටමේ කියල ඇහුවත් ඇහැට පේන උසේ වෙනසම ගන්න පුළුවන් එකම කිට්ටුව පිහිටලා තියෙන කඳු දෙකක් නිසා . ඈතින් ඈත පිහිටපු පළාත් දෙකක වගේ නම් මීන් සී ලෙවල් කිව්වම ඇහැට පේන පොඩි මට්ටමේ කන්දක් උනත් උස වැඩි වෙන්න පුළුවන් පිහිටලා තියෙන බිම්කඩ අනුව. ඒත් මිහින්තලෙයි සීගිරියයි කියන්නෙ එකම වගේ බිම් ලෙවල් එකක හටගෙන තියෙන කඳු දෙකක් නේද ....
@9xbuddyofficial
@9xbuddyofficial 2 жыл бұрын
@@udumbaramandodari7754 Google අනුවත් සීගිරිය උස වැඩි කොහොමත් උස සීගිරිය 349m මිහින්තලය 311m මේකේ කොහෙවත් මිහින්තලේ උස වැඩි කියන්නේ නෑනේ
@mali4168
@mali4168 2 жыл бұрын
Their coperation is best
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
ඒ කපල් එකත් හොදයි. දෙන්නම සපෝර්ටිව්
@visalkaraj7549
@visalkaraj7549 2 жыл бұрын
සිරස ලක්ශපති එකෙ ඇහුව වගෙ වැදගත් ප්‍රශ්න අහන්න plzzz, අනුන්ගෙ ඕප දුප අහන්න එපා , අසාවෙන්බලන්න ආපුවම ඉගෙන ගන්න පුලුවන් දෙයක් අහන්නෙ නැ එක එකාගෙ ඔප දුප අහන්නෙ , ඔක්කොම හොදට කරල එතන ගු කරන්න එපා😑
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 2 жыл бұрын
ඒක සිරසෙ හැටි නෙමෙයි තරඟෙ හැටි....පිටරට වල තරඟ බලන්නකො මීට වඩා ඕපදූප අහන්නෙ
@chamilaniranjani1034
@chamilaniranjani1034 2 жыл бұрын
Nice couple ❤️❤️❤️
@nishianishia8105
@nishianishia8105 2 жыл бұрын
Congratulations 🥳
@aruns90
@aruns90 2 жыл бұрын
Congratulations 🥰
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
Charith puthe ❤❤❤❤❤kuwait good luck budu saranai oyata ❤❤❤❤⚘⚘⚘⚘⚘👏👏👏👏👏
@esmikaushalaya5942
@esmikaushalaya5942 2 жыл бұрын
Congratulations both ❤..
@ureshadissanayaka48
@ureshadissanayaka48 2 жыл бұрын
Niyamai ❤️❤️
@nishadi3260
@nishadi3260 2 жыл бұрын
Niyamai Ada episode ek
@nimodanichandrika9
@nimodanichandrika9 2 жыл бұрын
Asawen balana wadasatahanak..mula indanma kalpanawen salli tika Bedale tiyagattanam..anthima prasne wenakan yanna puluwan ..anthima eken wasanawat balapanawa..his athin awit lakshayak aran giyat athi..💜🤎💜🤎💜🤎
@Gamingdevil23
@Gamingdevil23 2 жыл бұрын
Aniwarenma
@sanoiasanoja2215
@sanoiasanoja2215 2 жыл бұрын
ගෑණු කෙනා ලක්ෂ 40 රැකගෙන ආවා.අපරාද
@upeksha0526
@upeksha0526 2 жыл бұрын
නියමයි...🥰
@anomaadajx5976
@anomaadajx5976 2 жыл бұрын
Nice
@janetj3326
@janetj3326 2 жыл бұрын
Great coupl❤
@selinann6844
@selinann6844 Жыл бұрын
නියමයි ඔයා ල❤❤❤❤
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 2 жыл бұрын
Educated and polite couple 🥰
@thakshalaashen2688
@thakshalaashen2688 2 жыл бұрын
License ඒක දෙන්නේ particle exam ඒක 18 දී
@liziqizee9431
@liziqizee9431 2 жыл бұрын
congratulations
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
Congratulations 👏🎉🎉👏 good luck 🤗🤗♥️♥️🎊🎊💖💖
@iroshasilva9985
@iroshasilva9985 2 жыл бұрын
good luck
@Rameegamage123
@Rameegamage123 2 жыл бұрын
Danata aapu shoooima denna thamai me😍😍😍
@Gamingdevil23
@Gamingdevil23 2 жыл бұрын
ඒක ඇත්ත
@gihansage
@gihansage 2 жыл бұрын
Crown means jacks head .
@sunilmohotty5077
@sunilmohotty5077 2 жыл бұрын
Mea wenathuruma awa godakma couple eaka
@nandunibimsara58
@nandunibimsara58 2 жыл бұрын
Good Luck ❤️
@hhnsilva9027
@hhnsilva9027 2 жыл бұрын
Charith abesingha good lauk thanks sirasa
@surangikumarage4534
@surangikumarage4534 2 жыл бұрын
👏👏👏
@thakshilawijewardana
@thakshilawijewardana 2 жыл бұрын
Ada nang sirasata waraduna… Jack fell down and broke his crown kiyanne otunna Kaduna kiyana eka newei.. Jack ge Nalala thuwala una ekata
@Im-Aj
@Im-Aj 2 жыл бұрын
Crown kiyanne nalalatada 🙄
@chmindaindika2219
@chmindaindika2219 2 жыл бұрын
Ow neda crown kiyala kivvata eke crown ekak na nalalata beth dala tama tiyenne
@thakshilawijewardana
@thakshilawijewardana 2 жыл бұрын
@@Im-Aj crown kiyala nalala watetath kiyanawa
@shanishani2957
@shanishani2957 2 жыл бұрын
චරිත් අබෙසින්හ නියමයි .
@fftiktok9949
@fftiktok9949 2 жыл бұрын
ela bokka
@unlock10101
@unlock10101 2 жыл бұрын
💛💯
@chandikalakmal9358
@chandikalakmal9358 2 жыл бұрын
👍
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
💚💚💚
@fftiktok9949
@fftiktok9949 2 жыл бұрын
ela bn gammak thamayi
Five Million Money Drop S3 | Episode 11 | Sirasa TV
47:03
5 Million Money Drop
Рет қаралды 11 М.
Five Million Money Drop | Episode 06 | Sirasa TV
45:50
5 Million Money Drop
Рет қаралды 123 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Caravaggio's Taking of Christ: Great Art Explained
14:13
Great Art Explained
Рет қаралды 708 М.
Five Million Money Drop | Episode 45 | Sirasa TV
39:09
5 Million Money Drop
Рет қаралды 86 М.
Five Million Money Drop | Episode 14 | Sirasa TV
43:02
5 Million Money Drop
Рет қаралды 101 М.