අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.09.24 | Ada Derana Prime Time News Bulletin

  Рет қаралды 249,809

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 206
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. Ай бұрын
ලංකාවේ PHD එකක් තියෙන පළමු අගමැතිනිය..❤️
@sanjeewakankanamge
@sanjeewakankanamge Ай бұрын
අනිවාර්යයෙන්
@Mickayel
@Mickayel Ай бұрын
හොරුන් ආයෙ පාර්ලිමේන්තු යවන්න තරන් අපේ රටේ මිනිස්සු මෝඩ නෑ. හොරුන්ට කොහෙත්ම ආයෙ ඉඩ දෙන්න හොඳ නෑ. මෙතනින් තමා මේ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් ❤
@AnnimaliaSL
@AnnimaliaSL Ай бұрын
ලියල තියාගන්න...අවුරුද්දක් තුල අනුර කුමාර මහතා පාලනය අකුරටම ඉටුකලහොත්... ඔහුට එරෙහිව ප්‍රතිවිප්ලවයක් ඇති වනු නිසැකයි..එසේ වුවහොත් නිවැරදි පසින් සිටගැනීමට අමතක නොකරන්න♥🔥♥🔥♥🔥
@Kumaripathirana-h7m
@Kumaripathirana-h7m Ай бұрын
අපගේ අගමැති තුමියට ජනපති තුමන් සමග මේ පින්බිම සුරකින්න සක්තිය ලැබේවා 🙏ජයෙන් ජය ගොඩක් සතුටුයි
@ThanushanSanjeeva
@ThanushanSanjeeva Ай бұрын
දැං තමයි ආසාවෙන් ප්‍රවෘත්ති ටිකක් බලන්නෙ😪
@ChandanaBandara-jr4mq
@ChandanaBandara-jr4mq Ай бұрын
අනිවාර්යයෙන්ම
@MenakaDisanayaka-b6f
@MenakaDisanayaka-b6f Ай бұрын
අනිවාර්යයෙන්ම මාරම ආසාවෙන් බලන්නෙ , වෙනදා නිවුස් එපා වෙලා හිටියේ
@sasathushari7950
@sasathushari7950 Ай бұрын
අනිවාර්යයෙන්ම
@DmcMadhu
@DmcMadhu Ай бұрын
සිරාවටම ඈ, මාර ෆීලින්ග් එකක් සහ මාර හැපියක් තියෙන්නේ බ්‍රෝ ❤❤❤❤
@DmcMadhu
@DmcMadhu Ай бұрын
සිරාවටම බං 😍😍🤩🤩🤩
@pathinayakegunarathna6642
@pathinayakegunarathna6642 Ай бұрын
එකතුවෙලා වරෙල්ලා කෝ ...එකට තියලා පරද්දන්න.රටේ බුද්ධිමත් ජනතාව ලෑස්තියි ...
@sugithakalanka4708
@sugithakalanka4708 Ай бұрын
❤❤❤ අනිවාර්යයෙන්
@ganeshisathsara94
@ganeshisathsara94 Ай бұрын
අනිවාර්යයෙන් 💪
@TeranceIndika-k5e
@TeranceIndika-k5e Ай бұрын
හොරැ දුෂිතයින් එකට එකතුවෙලා ගෙමක් ගහන්න වගේ යන්නේ ජනතා උඔලට ජන්දයේදි උත්තරය දේවි
@shamaliweerasinhe5262
@shamaliweerasinhe5262 Ай бұрын
හොරුන්ට ආයේ එන්න ඉඩ නොදෙමු. උන් එකතු වෙනවා වගේ අපිත් එකමුතු වෙමු 👍👍
@RanjanSenadeera-q3l
@RanjanSenadeera-q3l Ай бұрын
Aniwaaa❤
@anjanaeshan914
@anjanaeshan914 Ай бұрын
දැක්කනේ හොරු ටික ඔක්කොම එකතුවෙනවා..ඕක තේරුම් ගන්න බෑ සමහරක්ට
@ThanushanSanjeeva
@ThanushanSanjeeva Ай бұрын
අනෙද කියන්නෙ බං😪
@rasikananayakkara9482
@rasikananayakkara9482 Ай бұрын
මොලයක් තියෙන එව්වො හිතපල්ල මුන් එකතුවෙලා එන්න හදන්නෙ ඇයිද කියල.මුන් මිනිස්සුන්ට ආදරේට නෙවෙයි මුන්ගෙ තියෙන බල තන්හාව.
@t.m.c.kmenike893
@t.m.c.kmenike893 Ай бұрын
Harkta terenne nene ane
@Mickayel
@Mickayel Ай бұрын
අපේ මිනිස්සු මොලේ කල්පනා කරලා වැඩ කරොත් හොදා
@salun_
@salun_ Ай бұрын
Me track lanthe, horunta kade yana harak innw
@nilupulmadushanka9707
@nilupulmadushanka9707 Ай бұрын
හරිනි ඇගේ පාර්ලිමේන්තු කාලය තුල ඇයගේ පරිනත භාවය පෙන්වා අවසන්...ඔබට ජය සහෝදරිය.
@OFFROADMIND-l3g
@OFFROADMIND-l3g Ай бұрын
මම බෞද්ධ .පාස්කු පරහාරයෙන් ජීවිතය අහිමි උන අපේ මිනිස්සුන්ට සාදාරනක් වේවා..❤️
@surajmashisenuse
@surajmashisenuse Ай бұрын
අනේ කොහොම හරි පාස්කු ප්‍රහාරයේන් මියගිය අපේම අයට සාධාරණයක් ඉටුකරන්න.. මම බුද්ධාගමේ.. එත් පාස්කු ප්‍රහාරය නිසා මියගියේ අපේම අය..😢
@j.p.d.mjayakodi220
@j.p.d.mjayakodi220 Ай бұрын
ow math
@madushaniwathsala-n7z
@madushaniwathsala-n7z Ай бұрын
මං බලන්න ආවේ මැති ඇමති වරුන්ගේ වාහන ටික බාරදුන්න එක දාලද කියලා ඒවා දාන්නේ නැද්ද ඒවා තමයි මිනිස්සු න්ට කියන්න ඕනි ඒ වගේම තමයි රජය diurum දීම් වලින් කෝටි kiyak ඉතුරු කරාද කියලා කියන්න මිනිස්සු න්ගේ ඇස් ඇරෙන්න ඒවා කියන්නේ නැත්තේ ai වයසක මිනිස්සු tv විතරයි බලන්නේ එහින්ද රට දැනුවත් කරන්න 🙏🙏🙏
@mayurikarunarathna2555
@mayurikarunarathna2555 Ай бұрын
Me tv channel tikath horunta kade yana nisa owa kiyanne na... balanna thibba janadipathi diurum dena eka loku උත්සවයක් aran kala nam giyau wiyadam kiyanna gaththama... ithuru krpu nisa eka kiyanne na 🫤🫤
@madushaniwathsala-n7z
@madushaniwathsala-n7z Ай бұрын
@@mayurikarunarathna2555 ඒක ඇත්ත සජිත් බාරගත්ත නම් ලොකු කරල කියයි පර හැත්ත ඔක්කොම ekai බන් ආත්මාර්ථකාමී කම අපිම තමයි මේකත් අදින්න වෙන්නේ මේ වයසක සෙට් එක වෙනස් කරන්න මාර අමාරු අප්ප
@arunakumara7484
@arunakumara7484 Ай бұрын
මේ පාරත් එ පැත්තට දුන්න අය හොදට කල්පනා කරලා මාලිමාට සහායෝගය දෙන්න
@dhisanganifernando5534
@dhisanganifernando5534 Ай бұрын
ජනාධිපති තුමනි අපේ රටේ ගැනු ලමින්ට කරදර කරන උන්ට හොද දඩුවම් දෙන්න ජනාධිපති තුමනි
@RohiniLiyanage-ij6hu
@RohiniLiyanage-ij6hu Ай бұрын
මුංට ආයිම අපේ ජීවිත මංකොල්ල කන්නට ඉඩ නොදෙමු.නව ජනාධිපති තුමාට අපේ සහය
@AchalaKumari-me8ws
@AchalaKumari-me8ws Ай бұрын
හොරු එකට එකතු වෙනවා ,unta නැඟී සිටින්නට ඉඩ නොදී බුද්දිමත්ව ඡන්දය පාවිච්චි කරන්න ,මාලිමාවට ජය
@sanduninethmini1105
@sanduninethmini1105 Ай бұрын
මෙච්චර ආසාවෙන් ප්‍රවෘත්ති බලලම නැතුව ඇති 🤭
@Black_hart.1
@Black_hart.1 Ай бұрын
සජබෙයි, එජාපෙයි ලේසි සිඟිති ආතල් එකක්ද ගත්තෙ😂 දැන් ආයේ එකතු වෙනවලු...😂😂😂
@ThanushanSanjeeva
@ThanushanSanjeeva Ай бұрын
බලහංකො ඉතින් 🤣ඔකුන්ගෙ ලොකෙ පජික් තෙරුම් ගන්න අපෙ සමහර උන්ට තාම බැහැනෙ😪
@sumudu369
@sumudu369 Ай бұрын
සජිය දින්නනං ඒත් උන් එකතු වෙලා රට කනවා
@AchiniNuwanthi-id9vt
@AchiniNuwanthi-id9vt Ай бұрын
නියමයි... මේ පාර හොඳම විදිහට ටික දෙනෙක් අතරෙ විතරක් තනතුරු ප්‍රධානය අති විශිෂ්ඨයි..... පාර්ලිමේන්තු මන්ත්‍රීල ටිකත් අඩු කලා නම්..... රටේ සල්ලි තව ඉතුරුයි...... ඔය මන්ත්‍රීලට පඩි ගෙවන සල්ලි වලින් රටට හොඳ දෙයක් කරන්න පුළුවන්..... ස්තූතියි නව ජනාධිපතිතුමනි❤❤❤❤❤❤❤❤❤
@deshabandu4005
@deshabandu4005 Ай бұрын
පේනවා නේද සැප නැතුව ඉන්න බැරි හොරු දැන් එකට සෙට් වෙන්න යන්නේ. රටේ බුද්දිමත් ජනතාව තේරුම් නොගත්තොත් රටට soory.... අපේ එකාට තනියම කරන්න බැ... ඒ නිසා කල්පනාවෙන් හැමෝම...
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. Ай бұрын
දරුවා අරන් යන්න හදපු අවුරුදු 17 කොල්ලව දාන්න ඕන පරිවාසයට...එක්කො හිරේම දාන්න ඕන පරයන්ව....🙃🙃
@ThiliniRukshani-p6z
@ThiliniRukshani-p6z Ай бұрын
ඔය වගේ ලමයින් පැහැර ගන්න උන්ට නිසි දඩුවම ලබා දෙන්න.
@Vishvashehan-xr9kc
@Vishvashehan-xr9kc Ай бұрын
අනේ රටේ පුරවැසියනි ඔබලාට වැදල කියන්නම් ආයෙනම් මේ කාලකන්නෙ දේශ්පාලකයො අපිට එපා අලුත් තරුණ උගත් සාමජිකයන් පිරිසක් පාර්ලිමේන්තුවට යමල අනුර සහෝදරයට රට ගොඩදාන්න අපි දායකවෙමු මේක අපේ රට අපිට මෙතනින් එහා තැනක් නෑ මේක රැකගමු🥲
@Jayasanka-g6f
@Jayasanka-g6f Ай бұрын
එකතු වෙලා වරෙන් බොලාට ආයි දුවන්න වෙනවා
@chamaramadushanka8747
@chamaramadushanka8747 Ай бұрын
225 ක් නඩත්තු කරලා මහන්සි අපිට ඔක අඩු කරමු ❤️😊😊
@harshananarampanawa4634
@harshananarampanawa4634 Ай бұрын
මෙහෙයවන්න..චන්දේ දෙනේ අපිනේ...ඔයාලා සමගි වෙන්නකෝ..අපිත් සමගි වෙන්නම්.
@nilupulmadushanka9707
@nilupulmadushanka9707 Ай бұрын
උබලා කවදාද බන් හිතුවේ..ජනාධිපති කෙනෙක්ව බදාගන්න පුලුවන් කියලා..❤❤❤❤
@anomakanthi634
@anomakanthi634 Ай бұрын
ජයවේවා ඔබ තුමියට
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
රාජිත පරයා, බෙහෙත් මාෆියා කාරයා, 😂😂😂දැන් රට හා ජනතාව වෙනුවෙන් ලු😂😂😂😂😂 දීපල්ලාකෝ කතිර
@AmilaPathumOBSI
@AmilaPathumOBSI Ай бұрын
දැන්වත් රනිල්ට සජිත්ට චන්දෙ දීපු උන් කල්පනා කරපල්ලා.. මේ නිකම් නෙමෙයි හොරා කන්න එන්නේ
@prabathsuranga2145
@prabathsuranga2145 Ай бұрын
කම්බ හොරු එකතුවෙලා ඉල්ලුවා නම් ඔය ට්කත් නැති වෙන්න තිබුන .
@nadeeshabandara7143
@nadeeshabandara7143 Ай бұрын
ළමා අපයෝජනයට තිත තියන්න හරිනේ මිස්ට අවස්ථාවට ලැබිලා තියෙනවා අකමැතිතුමනි මේ ඔබගේ අවස්ථාවයි
@sangeethsangeeth4748
@sangeethsangeeth4748 Ай бұрын
පොඩි දරුවා වාසනාවට බේරුනා.පව් මේ පොඩි දරුවෝ .ආයේ කොල්ලා එළියට ආපු දවසක බයෙන් ඉන්න වෙයි.මේවට නිසි දඩුවම් නැහැනෙ .ජීවිත කාලෙම හිරේ දාන්න ඕන.
@harshadiwelgama
@harshadiwelgama Ай бұрын
මුන් එකතුවෙන්නෙ රට හදන්නන නෙවෙයි බලය ගන්න විතරයි
@thisaranamal
@thisaranamal Ай бұрын
Hari
@sandeepduminda7618
@sandeepduminda7618 Ай бұрын
ubala wage ponnayantha therenne ne
@vinithathirimanna5797
@vinithathirimanna5797 Ай бұрын
Akthu වෙලා ආවත් සියලුම හොරු නොහැකිය paradanna ape janapathidu ගරු ❤
@PushpalathaKakulawala
@PushpalathaKakulawala Ай бұрын
වාසි පැත්තට පැන පැන ගෙබි දේශපාලනය
@Kumaripathirana-h7m
@Kumaripathirana-h7m Ай бұрын
මම ලෙබනන් වල අවුරුදු 7 ක්‌ හිටිය සුන්දර රටක් කරුණාවන්ත මිනිස්සු ඇයි මේ හැමදාම ජීවත් වෙනවා වගේ මරා ගන්නේ පව් අසරණ මිනිස්සු
@Finlandano
@Finlandano Ай бұрын
සජියාව ගේන්න එපා පාර්ලිමේන්තුවට!!!!!!!!!
@sisirawijesingha
@sisirawijesingha Ай бұрын
Umba kiyanakam hitiye
@Finlandano
@Finlandano Ай бұрын
@@sisirawijesingha ubala wage thankola kna un inwa ekai kiwe😁
@tubec282
@tubec282 Ай бұрын
උන් එකතු වෙන්න ලැස්ති. එත් තුන්වෙනි පන්තියේ ඉන්න අපෙම ගෙබ්බයො ටික කවමදාවත් එකතු වෙන්නැ. මොකද උන්ට අං විතරයි අඩු
@p.n.w5408
@p.n.w5408 Ай бұрын
ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියලු 🌝 ඒක ලස්ස්නයි
@KVasanthi-v6y
@KVasanthi-v6y Ай бұрын
Malima ආණ්ඩුවට ජයවේවා ❤❤
@sahanyaruwandi_
@sahanyaruwandi_ Ай бұрын
හොරු එකතු වෙන්න යන්නෙ මාලිමාවටම දෙමු
@milanponweera9666
@milanponweera9666 Ай бұрын
Sajith shouldn't join the UNP. That would be his end as well...
@NoNameCafeteria
@NoNameCafeteria Ай бұрын
මුල්ම පරට දෙරණෙ නිව්ස් බලන්නෙ 😂😂
@sandaliamanda9223
@sandaliamanda9223 Ай бұрын
හොරැනම් අය එන්න ඔනේ නැ රටට අවංකවම වැඩ කරන අය විතරයි ඔනේ අපිට
@ganeshisathsara94
@ganeshisathsara94 Ай бұрын
අපිනම්.කිවුවෙ නෑ එකට එන්න කියලා 😂 යන්න කියලා ත්මා කියන්නේ...
@sanjeewakankanamge
@sanjeewakankanamge Ай бұрын
අනිවාර්යයෙන් හොරු කුපාඩි තක්කඩි රැල එකට තියල පරද්දනවා....ඒ වෙනුවෙන් අපි රට ගොඩදාන පැත්තෙ එකෙන්ම හිට ගන්නවා මේ ක ගොඩදාල මිසක් පස්ස බලන්නෙ නෑ....
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Ай бұрын
ලංකාවේ පළමු වරට නිරාගාමීක අගමැති වරියක් පත් උනා ලංකාවට බුදුසරණයි දෙවිපිහිටයි ගනිකා වෘතීයත් ඇය විසින්ම පටන් ගන්න පුළුවන්
@gihanshani5059
@gihanshani5059 Ай бұрын
අපෝ ්ඵකතුවුනොත් අපි චන්දේ දෙන්නෙනැ
@maduraJayalath-cy8pt
@maduraJayalath-cy8pt Ай бұрын
ඉතින් ජනාධිපතිගෙ පක්ශයට දෙන්න රට වෙනුවෙන්
@Mickayel
@Mickayel Ай бұрын
එකතු උනත් නැතත් හොරුන්ට චන්දෙ දෙන්න එපා. රට වෙනුවෙන් හිතලා චන්දෙ දෙන්න ❤
@DmcMadhu
@DmcMadhu Ай бұрын
😍😍😍😍😍 AKD🤩🤩🤩🤩
@NoNameCafeteria
@NoNameCafeteria Ай бұрын
පාස්කු ප්‍රහාරයෙන් දුක් වින්ද සේරම මිනිස්සුන්ට සාදාරනයක් ඉශ්ට වෙන්නම ඕනෙ ❤
@rox551
@rox551 Ай бұрын
අනෙ අම්මේ සජිත් , මහින්ද , රනිල් නම් අපිට නම් එපා.ඇති කොරපු හරිය
@Kaveesha-lc7if
@Kaveesha-lc7if Ай бұрын
මේ හොරුන්ට, දූෂිතයන්ට නැවතත් එන්න දෙන්නෙපා. මේ පිළිලය එලවලා දාන්න ජනතාවගෙ ශක්තිය ඉඳිරි මැතිවරණයේදී පෙන්වන්න. ඔබට ඔබේ දරුවන්ට අනාගතයක් අවශ්‍ය නම් මුන්ව එලවන්න එකතු වෙන්න.
@neroshanpriyantha5596
@neroshanpriyantha5596 Ай бұрын
දැනට මාලිමාව ඇති 🎉
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
දැන් ද සජිත් ව ඕන කියන්නේ , 😂😂😂😂 ඇදපං පුල්ලි ගොනෝ😂
@AbevikramaPriyadarshana
@AbevikramaPriyadarshana Ай бұрын
ඔව් දූෂිතයෙක් මහ පුටුවක නැතුව කොහොමද හොරකම් කරන්නේ ඒක නිසා වෙන්නැති සියලූම අය එහෙම යෝජනා කරන්නේ දවස් දෙකට මේ මනුස්සයා කරපු දේවල් නොදැක්කා නොතේරැණා වගේ ඉන්න කාලකන්නි වහල්ලු නිසා තමයි ඇත්තටම මේ රට කාලකන්නි වෙලා තියෙන්නේ දැන්නවත් තේරැම් ගනිල්ලා උන් මස් කාලා අපිට කටු දුන්න බව බත් කෑවට හැමෝම මිනිස්සුත් නෙමේනේ 😒
@SenarathAlgama
@SenarathAlgama Ай бұрын
අනේ මේ නරි කියනවා රට සහ ජනතාව වෙනුවෙන්ලු .මේ ගෙබි නරි හැත්තම ගෙවල්වලට එලවන්න රටේ ජනතාව දැන්වත් එකවිය යුතුයි . හොරු එකතුවනවිට රටේ ජනතාව ඊට වඩා කල්පනා කාරී විය යුතුයි
@thus9719
@thus9719 Ай бұрын
ඊලග මැතිවරණයේ දිනලා අපේ. සල්ලි වලින කන්න බොන්න එන්නෙ එකතු වෙලා... මිනිස්සු දැන් මොලෙන් වැඩ කරන්න ඕනේ... ඔය එකතු උනේ එයාලගේ නැති වෙන්න යන වරප්‍රසාද රැකගන්න මිසක් වෙන දේකට නෙවෙයි...
@AmilaPathumOBSI
@AmilaPathumOBSI Ай бұрын
ඔක්කොම හොර රැල වරෙන්කො.. රුවන් කියන්නෙ හොර නාම්බෙක්..
@Kumaripathirana-h7m
@Kumaripathirana-h7m Ай бұрын
මේ සජිතෝ බොලාට තවත් ලැජ්ජා නැනේ කවුරු කිවත් දැන් දේවල් වෙන්නේ තමුසෙලට ඕනේ විදියට නෙවෙයි අනුර ජනපති වෙන්න ඉස්සර උබලා කරපු අපහාස ඒ බුද්ධිමත් උතුම් මනුස්සයට අපි මරුනේ නෑ තවම හැම එකාම හොරා කෑවා වරදට උදවු කරා පාස්කු ප්‍රහාරය තවම දුකක් රට වික්කා නිවැරදි එකා ඇතුලේ වැරදි කරපු දේශපාලු ගොබ්බයො අපේ හුස්ම හිර කරල සැප ගත්ත දැන් අපේ පැතුම ඉටුඋනා තවත් ජරා වැඩ බෑ ඔහේ ගැනිව ආර්යාව කරන හීනේ ඉවරයි මුන්ට තවත් විලි ලැජ්ජා නෑ අපේ යකා අවුස්සන්නේ නැතුව මකබා වෙයවූ 225 😡
@sanjeewakankanamge
@sanjeewakankanamge Ай бұрын
හොරු රැල එකට ...රට ට ආදරෙ කරන සෙට් එක එකට පේනව නේ දැන් මුන්ට ඕන බලය ගන්න මිසක් රට හදන්න නෙමෙයි ..අමු කාලකන්නි .....
@ZollMisc-c1w
@ZollMisc-c1w Ай бұрын
Lee Gary Williams Mark Clark Edward
@krishanthibandara6587
@krishanthibandara6587 Ай бұрын
හොරු ටික සෙට් වෙන්න යන්නේ 😂
@NoNameCafeteria
@NoNameCafeteria Ай бұрын
අර ළමයව උස්සගෙන යද්දි තාත්තගෙ තුරුලෙ නෙමෙයි ඉන්න ඇත්තෙ 🧐 ඒ යකා බීල නිදාගෙන ඉන්න ඇත්තෙ
@kavivlogs1005
@kavivlogs1005 Ай бұрын
ඒ පාර හොරු එකට😂, අයියෝ රාජිත
@kaushalyaganegoda7928
@kaushalyaganegoda7928 Ай бұрын
Mr. Wickramasinghe, respect to you sir
@chamaramadushanka8747
@chamaramadushanka8747 Ай бұрын
Ape uthukama api ista kara❤️
@wickrema8539
@wickrema8539 Ай бұрын
මුල විනාඩි පහළොව නියමයි. ඊට පස්සේ කාලකන්නි සෙට් එක බැස්ස කොහොමද එකතු වෙන්නේ කියලා බලන්න කියන්න. උන්ගෙ එකතුවීම නොවේම රටේ ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද නිවුස් එකක් වෙන්න.
@AbeethaWaththegama-mx8qs
@AbeethaWaththegama-mx8qs Ай бұрын
Wish you all the best Madam.
@alutpuliyankulamebuddharak3655
@alutpuliyankulamebuddharak3655 Ай бұрын
බලන්න මේ පත්කිරීම් කොයිතරම් පාරිශුද්ධයි ද කියලා
@The50Ranjithp
@The50Ranjithp Ай бұрын
Rajitha, Harin , Akita , should go home
@Nipunacoffee
@Nipunacoffee Ай бұрын
බුද්දිමත් මිනිසුන් පත් කරන්න ඕනි අපි... මෙච්චර කාලයක් හිටියේ 8 පාස් වත් නැති එවුන්
@NoNameCafeteria
@NoNameCafeteria Ай бұрын
එකග වෙන්න බැරි කාරනා තියෙන්න විදිහක් නෑ තමා සේරම හොරුනෙ 😅
@Finlandano
@Finlandano Ай бұрын
Anura ta meeta Wada guard ekak thiboth hodai kyla hithenne mta withrd???
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng Ай бұрын
දැන් තමයි අාසාවෙින් බලන්නෙ
@salun_
@salun_ Ай бұрын
Rajithaya, Janathawa nisalu enne, janathawa nisa nam pala gedara, ekai janathawata one. Hora, thakkadi, dushitha siyalu deshapaluwan gedara yawanna hamoma buddimathwa katayuthu krnn
@ellarockfm2368
@ellarockfm2368 Ай бұрын
වැඩේ හොඳින් යනව නම් එච්චරයි සුභපැතුම්
@Roshanlakshan-q4u
@Roshanlakshan-q4u Ай бұрын
ගොඩක් හොදයි අපි මෙරට ඉස්සරහාට අර ගෙන යමු❤
@wasanthiSadamali-u6y
@wasanthiSadamali-u6y Ай бұрын
මට මේ කාලකණ්නි කතා කරනව දැක්කමත් තරහයි කාලකණ්නි බල්ලෝ
@haniffalafir8495
@haniffalafir8495 Ай бұрын
Arambaya subhai, good luck girls,all the best.
@asithachathu2974
@asithachathu2974 Ай бұрын
ඔහු එදත් මිනිස්සු අතර අදත් එසේමයි.. වෙනස ඒකයි
@ChamodMatheesha-d3d
@ChamodMatheesha-d3d Ай бұрын
ජනාදිපති අනුර කුමාර දිසානායක තාම කනට හුරු නෑ ඒක😂
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Ай бұрын
මැල්කම් ප්‍රනාන්දු ගේ මොන පකද අති උතුම් යකෝ? මු ටොඉලට් යන්නේ රත්තරන් ද අපිට කියපියව් ඔය පකේ අති උතුම් කියන එකේ තේරුම? පාප් වහන්සේට ඉතාලියේ නම විතරයි කියන්නේ තෝපිට පිස්සුද ඔකට අති උතුම් කියන්න
@dammikashiyani8278
@dammikashiyani8278 Ай бұрын
කාපු උන්ට තමයි රස .
@sugithakalanka4708
@sugithakalanka4708 Ай бұрын
අයෙත් හොරු එකතු වෙන්න ඔනේ නැ ජනතවට මොනද කෙරෙ ඔය අයි එන්න දගලන්නෙ මොකද අයෙමත් හොර කන්න ?😂😂😂😂😂
@maho50236
@maho50236 Ай бұрын
Piliyandala lamayage amma kiyana maha geniy, thaththa kiyana pambayai amu gonnuda. Kisima selakilimath bawak ne. Janele gena kiyaddi mahageni hinawenaw. Hire danna one okunwa
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 Ай бұрын
තවත් ලැජ්ජ නැතුව බලයට කෑදරකමේ හොරාකන්ඩ එකතු වෙමු😡😡😡😡😡😡😡තවදුරටත් හොරු එපා
@nadhaya8325
@nadhaya8325 Ай бұрын
# Tag ekak hadamu හොරු ගෙදර යවමු 😂
@HashanSadaru-u
@HashanSadaru-u Ай бұрын
❤❤❤
@MayaKaduwa
@MayaKaduwa Ай бұрын
මල පේරේතයො ආපහු එන්න හදන්නේ හොදලාම යවන්න ඔනි මුංව
@prabathsuranga2145
@prabathsuranga2145 Ай бұрын
ජයවේවා !❤❤
@nzjoner0
@nzjoner0 Ай бұрын
sick
@lakinigunawardana5212
@lakinigunawardana5212 Ай бұрын
Horu tika baya wela ekathu wenwa😂😂balamu
@ChithraNagani
@ChithraNagani Ай бұрын
මේ ටික දෙනා හොඳටම ඇති. අනිත් හොරු එකෙක් වත් එපා.
@yamunamalkanti
@yamunamalkanti Ай бұрын
ඔයගොල්ලොත් හැදෙන්න වෙනස් වෙන්න ජීවිතේ කෙටී එක හුස්මෙන් යනව
@gamingbinna
@gamingbinna Ай бұрын
🥰🥰🥰
@gihanshani5059
@gihanshani5059 Ай бұрын
ඉයා ලජ්ජානැැ ඵකතුවෙන්ඩ .ඵපා ඵපා
@jananinancy2203
@jananinancy2203 Ай бұрын
Plyan yko sajith yna
@everything5679
@everything5679 Ай бұрын
Anura mahathayo ara file tika ikmanta oniii
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 34 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 54 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 139 МЛН
kagama Siri Nanda himi
6:06
Yourtubewahini
Рет қаралды 581 М.
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 34 МЛН