කුරුදු මාස 6 යෙන් 6ට කුරුදු තැලිමට සහ .2න් පන්ගුව ගැන තව පැහදිලි කිරිමක්...

  Рет қаралды 14,191

Cinnamon amugoda

Cinnamon amugoda

Күн бұрын

Cinnamon amugoda කුරුදු ගැන දැන ගැනිමට(0771768032)

Пікірлер: 45
@sudeerahemamali141
@sudeerahemamali141 3 жыл бұрын
මේ වගෙ වීඩියෝ කරනවට ඔබ තුමාට ගොඩක් පිං.දීර්ගායු ලැබේවා.තෙරැවන් සරණයි
@naleefaanverziyard6304
@naleefaanverziyard6304 2 жыл бұрын
ස්තූති මහත්මයානෙනි.. අාදුනික අපට හොද දැනුමක් දුන්න ඔබතුමාට පිං
@smarttraderacademy2085
@smarttraderacademy2085 3 жыл бұрын
මහත්තයා මන් අනුරාධපුරෙන් කතා කරපු කේනා ඇත්තටම ගොඩක් වටිනවා මේ කරන දේ මමත් ගොඩ යන්න කරන්න හොද දෙයක් හොය හොය හිටියේ අහම්බේන් මේක දැක්කේ ගොඩක් හිතට වැදුනා කරන්න ආසාවක් ඇති උනා මහත්තයාගේන් උද්වු ගන්න බාලගෙන කතා කලේ හොදට කතා කලා.මේ විඩියෝ සේරම බලනවා මම දිගටම කරගේන යන්න.මම බලන හැම විඩියෝ එකටම මේ කොමේට් එක් දානවා.........❤️❤️❤️❤️🎈🎈🎈☺️☺️💕💕💕😍😍😍
@danushkalakmal7916
@danushkalakmal7916 2 жыл бұрын
Oya anuradapura kurudu hitolada tiyenaee watura gahanawada
@chithrawikkramashinhalage3052
@chithrawikkramashinhalage3052 2 жыл бұрын
කුරුදු ගැන නොදන්නා අය මොනවා කීවත් ඔබතුමා කරගෙන යන වැඩේ සුපිරියි
@udarabuddhika3365
@udarabuddhika3365 3 жыл бұрын
ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරමි.කුරුදු තෙල් නිපදවන විදියත් පියවරින් පියවර විස්තරයක් කරන්න .ඒක සුලුතරයක් පිරිස සිදු කලද ,ඔබ යම් විස්තරයක් ක්‍රමානුකූලව ලබා දුන්නොත් යමි පිරිසක් ඒ පිළිබඳව සිතා යොමු වියහැක.අපේ රටේ විරැකියාව ට එය යම් පිටුවහලක් වේවි.සෑම කෙනෙකුට වවන්න ඉඩම් නැතිකම නිසා පසුතැවෙමින් ඉන්න තරුණ අයට හොඳ අවස්‍තාවක් වේවි.වතු හිමියන්ටත් එය අස්වැසිල්ලක් වේවි.
@chandimalwaththa3268
@chandimalwaththa3268 3 жыл бұрын
කුරුදු පැලයේ ඉදල කියල දෙන්න පදුරක් හදාගන්න විදිය.
@nimalrajasinghe1319
@nimalrajasinghe1319 11 ай бұрын
හොද දැනුවත් කිරිමකි.
@indikalakmal3995
@indikalakmal3995 3 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා❤️
@sampathhettiarachchi6748
@sampathhettiarachchi6748 3 жыл бұрын
Theruwan Saranayi.Kurundu Karmanthe hariyata kaloth ratama goda yanawa.Obathuma karanne Apanayana Krushikarma Departhamenthuwa kala yuthuwa thibuna deyak.
@nihalranjith1060
@nihalranjith1060 2 жыл бұрын
Me vidio godak hodai apitath kurudu thiyenawa me watina vidio apita godak watinawa bs
@chaturimadushika1702
@chaturimadushika1702 3 жыл бұрын
Tnx ayye....me wage kawuruwath kiyala denne ne ayyaa..mamanam kurudu wawanna asa uneema oya me kiyala dunna kramaya nisa...giya november wala thamay pela induwe..b.s..jayama wewaa
@kirthipn
@kirthipn 3 жыл бұрын
මහත්මයා මම පිළියන්දල. මට කුරුදු පැල 5ක් විතර ඕනේ ගෙවතු වගාවක් හැටියට. කරුණාකර උදව් කරනවද.
@talkwithsuranga8204
@talkwithsuranga8204 6 ай бұрын
Good
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 2 жыл бұрын
අක්කරයකින් කුරුදු කිලෝ කීයක් ගන්න පුලුවන් ද මාස 6න් 6ට කපනවා නම්?
@pradeepthusharasilva3740
@pradeepthusharasilva3740 2 жыл бұрын
Thanks very much,,masa 6/6 ssrthakayi..
@anushaproducts1295
@anushaproducts1295 3 жыл бұрын
Thank you 🙏🙏
@navindulakshan3624
@navindulakshan3624 3 жыл бұрын
Thanks
@gamagedayawansa6311
@gamagedayawansa6311 25 күн бұрын
❤jayawewa
@Mohamed.yusr-83
@Mohamed.yusr-83 3 жыл бұрын
Niyamai ayye....
@heshandilakshana294
@heshandilakshana294 3 жыл бұрын
පල වෙනි කමෙන්ට් එක
@anandapremaratna8748
@anandapremaratna8748 3 жыл бұрын
Poththa ganakama karaganne kohomada
@amilakumara563
@amilakumara563 Жыл бұрын
Supiriyak tama 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@hasithadilshan650
@hasithadilshan650 2 жыл бұрын
Apita kragena yanna amrui
@chanodnimsara3122
@chanodnimsara3122 11 ай бұрын
❤❤❤❤❤❤😊😊😊😊😊😊👍👍
@sudeerahemamali141
@sudeerahemamali141 3 жыл бұрын
අනේ අපෙ ඉඩමටත් එන්නකො ටිකකට
@amilaweerakon7062
@amilaweerakon7062 3 жыл бұрын
🙏🙏🙏
@kusumprasanna9568
@kusumprasanna9568 Жыл бұрын
Ela machan
@Sadaruwanchamidu
@Sadaruwanchamidu 3 жыл бұрын
වියලි කලාපේ (කුලියාපිටිය)වගේ වැල්ල වගේ පසක් තියෙන ප්ලැට් ඉඩමක කුරුදු වවන්න පුලුවම්ද? කදු බෑවුම් නැති ඉඩමක්.
@cinnamonamugoda6937
@cinnamonamugoda6937 3 жыл бұрын
0771768032
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 2 жыл бұрын
Lankawe anuradapura pollonnaruwa pradeshaya kurudu wagawata sudusuda
@cinnamonamugoda6937
@cinnamonamugoda6937 2 жыл бұрын
Wawala thiyenne
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 2 жыл бұрын
@@cinnamonamugoda6937 mata kagawa gana mulika danumak naha mahaththaya eath mama akkata 1 vitara patan ganna hitagena innawa innawa . Akkata 1 pala kiyak danna puluwanda. Adayamak gannakam kopamana mudalak ayojanaya karanna wewida. .
@sigithis.p2754
@sigithis.p2754 2 жыл бұрын
Ma
@RV.Club100
@RV.Club100 3 жыл бұрын
ඒත් ඔයා කියන විදියට ඉස්සරහට අපිට උදේට fried rice දෙන්නත් වේවි?
@cinnamonamugoda6937
@cinnamonamugoda6937 3 жыл бұрын
Udetaawa denawai
@chamilnishan1884
@chamilnishan1884 3 жыл бұрын
Godak sthutie obata.tawa tawa ewa danna
@mikehussey4732
@mikehussey4732 3 жыл бұрын
😉🙃😉🙃😉🙃
@warunachinthaka9171
@warunachinthaka9171 Жыл бұрын
Godak hodai
@hasithadilshan650
@hasithadilshan650 2 жыл бұрын
Api kurudu akkra 10k indala tjiyenne rathnapureee apita udaw oniii
@cinnamonamugoda6937
@cinnamonamugoda6937 2 жыл бұрын
0771768032
@asithamadusanka3575
@asithamadusanka3575 3 жыл бұрын
Aiye oya Dana Hama video ekakma balanawa oyage video nisa thamai aiye matath kurundu waga karanna aasawak athi unee man desambar mase kurundu Pala 2000k hitheuwa Mata oyagen thawa visthara tikak danaganna oni plzz Mata oyage number ekak denna 0753457255 me Mage number eka
@buddhikanuwan8386
@buddhikanuwan8386 3 жыл бұрын
Niyamai.👍👍
@hasithadilshan650
@hasithadilshan650 2 жыл бұрын
Kurudu akkra 10k indkaa nadaththuwa anrui
@prasannamahesh8715
@prasannamahesh8715 3 жыл бұрын
අයුබොවන්
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 319 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 8 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 6 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
කුරුඳු වගාවේ වැඩි අස්වනු රහස්
13:02
Department of Export Agriculture
Рет қаралды 16 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 8 МЛН