No video

කුරැඳු වගාවෙන් මිලියන ගානක් හොයන විදිහ (How did I earn two million from cinnamon cultivation)

  Рет қаралды 74,301

Agri wave

Agri wave

Күн бұрын

/ 1010358815683325

Пікірлер: 289
@samanthabandara9470
@samanthabandara9470 Ай бұрын
ඉතා හොඳින් ඔබ තුමා පැහැදිලි කරා. කුරුඳු පැල 10000 ක් විතර හදන්න කොච්චර භූමි ප්‍රමාණයක් අවශ්‍යද? ඒ පිළිබඳව ටිකක් උපදෙසක් ලබා දෙන්න පුළුවන්ද?
@nilmikagunasekara4420
@nilmikagunasekara4420 3 жыл бұрын
බොහෝමත්ම පින් ! ඔබතුමන්ගේ වගාව තව තවත් සාර්ථක වේවා !
@Agriwave
@Agriwave 3 жыл бұрын
බොහෝම ස්තූතියි
@sithieruhsalim7129
@sithieruhsalim7129 3 жыл бұрын
වටිනා video එකක්. උපදෙස් හරි පැහැදිලියි. ඔබට ජයවේවා!
@Agriwave
@Agriwave 3 жыл бұрын
Thank you
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
මමත් සැප්තැම්බර්වල. හිටවනව අක්කර දෙකක. දැනට මම කුවයිට් පැහැදිලි කරාට. ස්තුතියි
@user-ds8rg5gq2k
@user-ds8rg5gq2k Жыл бұрын
කුරුදු වගාවේ පකීර්ලා කියන ව්‍යාජ යූටියුබ් කරුවන් අතර ඔබ සැබෑ වගාවන් සිදු කල අයෙක්.
@francessilva6096
@francessilva6096 2 жыл бұрын
ස්තූතියි ඔබට කම්බිලි පනුවාට විසදුමක් තිබෙන වද
@FXCSTRADING
@FXCSTRADING 4 ай бұрын
Kurudu walata pohora daddin mona pohorada danne ewage Paramana kiyanda puluwannam loku udauwak
@amilaruwankumara969
@amilaruwankumara969 4 жыл бұрын
Meke godak aya ahala thiuna adayama gana Itha hodata nadaththu karapu idamakin akkarayakata 500kg thama maxium ganna puluwan api nomally masa 7-8 kata wathawak kapanawa
@nalindarathnayake2629
@nalindarathnayake2629 3 жыл бұрын
Kurudu dadu kapala kelinma factory walata denna beida. Eheman ewage price kohomda?
@e021-dileepjayakody5
@e021-dileepjayakody5 3 жыл бұрын
@@nalindarathnayake2629 කෙලින්ම factory වලට දෙන්න බෑ. මගේ චනල් එක පැත්තෙත් එන්න
@thecolourofpetals1322
@thecolourofpetals1322 2 жыл бұрын
හොද පැහදිලි කිරීමක්. බොහොම ස්තුතියි 😊
@priyanthabandara2058
@priyanthabandara2058 2 жыл бұрын
නියමයි තරුණයා. ජයවෙවා
@susanthis6971
@susanthis6971 3 жыл бұрын
Thanks your video.and good business 🙏
@Agriwave
@Agriwave 3 жыл бұрын
💛💛👍
@anjanarajapaksha5812
@anjanarajapaksha5812 3 жыл бұрын
Kurudu pala situvimadi watura yodana akaraya sha pasuwa kurudu pala walata watura yodana akaraya poddak phadili karla dannako
@Agriwave
@Agriwave 3 жыл бұрын
වර්ශා ජලයෙන් තමයි වගාව කරන්නෙ....පැල මුල් කාලයේදී ජලය යෙදිය යුතුයි දවස් දෙකකට වරක් වත්
@pasindumadushan6815
@pasindumadushan6815 3 жыл бұрын
Kurudu miladi ganne kohomada. Atu kapan yanavada. Gahatada mila niyama karnne. Nattan kg ganatada
@wasanthaginige6406
@wasanthaginige6406 3 жыл бұрын
මේ ගෘප් එකේ තියෙන තියෙන විස්තර බලන්න..facebook.com/groups/434706177922038
@ManoMuniratne
@ManoMuniratne 4 ай бұрын
what was the size of the land you used to take 2.0 mn income.
@sseneviratne4877
@sseneviratne4877 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ පටයක් මාස අටකට අස්වැන්න කිලෝ කීයක් ගන්ඩ පුලුවන්ද සාමාන්‍ය තත්ත්වයේ ඉඩමකින් .බොහොම ස්තූතියි
@ksavidioprgeeth3436
@ksavidioprgeeth3436 3 жыл бұрын
Kilo 250 akkara bagekin itath wediyath puluwan
@ekanayakaruwan2572
@ekanayakaruwan2572 3 жыл бұрын
bim sakas kara pela situwemata pera walata kabadiuran tikak dannada panuwan sadaha. pela situwa wal mardanayata wal kapana machine eken puluwanda
@Agriwave
@Agriwave 3 жыл бұрын
පුලුවන්
@sksupervideos3892
@sksupervideos3892 4 жыл бұрын
kurudu pala valata danna venama pohora ekak thiyanavada aiye.tikak e ganath kiyanko.palakale kohomada saththu karanna ona.
@tharinduarunathilaka9845
@tharinduarunathilaka9845 4 жыл бұрын
T 200 හොදයි
@janakathilakkumara7025
@janakathilakkumara7025 4 жыл бұрын
Niyamaine.. mata kurudu bija ganna vidihak kiyanako
@power-zq5km
@power-zq5km 4 жыл бұрын
Galle tiyenawa .puluwan nam kadagena yanna
@Agriwave
@Agriwave 4 жыл бұрын
තවානකින් පැල ගන්න..නැති නම් වගා කරැවෙක්ගෙන් ඉදුණු බීජ ඉල්ලා ගන්න
@Agriwave
@Agriwave 4 жыл бұрын
තවානකින් පැල ගන්න..නැති නම් වගා කරැවෙක්ගෙන් ඉදුණු බීජ ඉල්ලා ගන්න
@sampathdelgamuwa3125
@sampathdelgamuwa3125 28 минут бұрын
Great bro
@chamindadhanushkasomarathn6038
@chamindadhanushkasomarathn6038 6 ай бұрын
බොහොම ස්තූතිය .ගොරහැඩි ගස් කියන්නෙ මොන්වාද..ඒවා ඉවත් කල යුතුද...
@ladprasanna
@ladprasanna Жыл бұрын
Bohoma sthutiy, Kurunegala district eke wawenawada? wikunanna kattiya hoyaganne kohomada? Thank You.
@kosalaudugahapattuwa1909
@kosalaudugahapattuwa1909 4 жыл бұрын
වලවල් කැපීම සහ පැල සිටුවිම ගැන තව දෑනගන්න ඕන
@Agriwave
@Agriwave 4 жыл бұрын
මොනවද අවශ්ය විස්තර
@e021-dileepjayakody5
@e021-dileepjayakody5 3 жыл бұрын
මගේ චනල් එක පැත්තෙත් එන්න.
@cassandrasmith26
@cassandrasmith26 Жыл бұрын
අක්කර 1/2 ක කොච්චර පැල වගාකරන්න පුලුවන්ද ? අවූරුද්දකට වියදම කොච්චරක් විතර යයිද - ගස් පැලකරන්ඩයි, පොහොර දාන්ඩයි? අස්වැන්න කොච්චරක් විතර බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? කොපමන මුදලකට විකිනිය හැකිද?
@chanakalakmal8565
@chanakalakmal8565 Жыл бұрын
2700 wage
@chathurangasampath9605
@chathurangasampath9605 9 ай бұрын
Oya කුරුණෑගල da ?
@uSanjeewa
@uSanjeewa 3 жыл бұрын
මන් අක්කර 3නක මුඩු ඉඩමක් ගත්තා. තේ ද කුරුදුද ඉහල ආදයමක් ගන්න පුලුඅන්ද? කුරුදු කරනවා නම් ගස් කපන්න කොච්චර කලයක් යනවද? කොචර කලෙන් කලෙටද කපන්නෙ? කුරුදු අතර වෙන මොනවද වගා කරන්න පුලුවන්? කුරුදු ගස් කිලො එකක් සමන්‍ය ගාන කියද? අක්කරට කිලෝ කියද්? Thanks video එක ගොඩක් වටිනවා
@Agriwave
@Agriwave 3 жыл бұрын
කුරැඳු හොදයි...තේ වල නඩත්තු කටයුතු වැඩි නිසා සහ කම්කරැ ශ්රමය වැඩියෙන් අවශ්ය නිසා...ඒ නමුත් ඔබේ අවශ්යතාව අනුව හොදම බෝගය තෝර ගන්න
@ushanranasingha4039
@ushanranasingha4039 3 жыл бұрын
Kurundu gas 1kg Rs 5 wage wenne
@jayanthiniuka5292
@jayanthiniuka5292 3 жыл бұрын
Kuredu,,kola,,tel,,,hidinne,,kohomada?
@Agriwave
@Agriwave 3 жыл бұрын
ඉදිරියේදී දාන්නම්
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Ай бұрын
Obatuma JAYAWEWA
@vihangakasun
@vihangakasun Жыл бұрын
hoda danumak labagathta kurudu sambandawa suba dawasak
@sunildewa5046
@sunildewa5046 3 жыл бұрын
Tnz for well explain .
@Agriwave
@Agriwave 3 жыл бұрын
👍👍👍
@suniltennekoon7798
@suniltennekoon7798 2 жыл бұрын
කොපමණ කාලයකින්ද අස්වැන්න නෙලාගන්න පුලුවන් වන්නේ. තවද පොල්වල අතුරු වගාවක් ලෙස වවන්න පුළුවන්ද?
@sujeewasampath9273
@sujeewasampath9273 Жыл бұрын
කුරුඳු pela alutha hitawapuwa me wasi kale kolapaata චූටි පණුවන් අලුත ena dalla nanawa ekata mokada karanna oni?
@beautythings5893
@beautythings5893 2 жыл бұрын
Kochchara kalayak oba thumata mema mudala ipaimata giyada? Kopama mudalak mema shaka poshanaya kirimata saha laba ganimata piriwayak giyadaa?
@nerodentnerodent3140
@nerodentnerodent3140 4 жыл бұрын
Aiye eka kurundu kotuwal kiyak wenawada dan market eke...matath patan ganna...
@Agriwave
@Agriwave 4 жыл бұрын
සකස් කල කිලෝ එක 1800 ත් 2200 අතර වගේ මේ ගනන් විචලනය වෙනව කුරැදු වල ග්රේඩ් එක අනුව
@chathuranuwanpremachandra2737
@chathuranuwanpremachandra2737 4 жыл бұрын
Kurudu deken panguwata kapana kenek sambanda karaganne komada
@ajithkokawalage9783
@ajithkokawalage9783 2 жыл бұрын
pL EXPLAIN HOW TO GROWING TO CINNAMON TREE BRANCH
@user-rh6bv2tg9c
@user-rh6bv2tg9c 6 ай бұрын
Kurudu pela hitawana kale pala walata wathura danna oneda.mona kale wageda hitawanna hoda
@neni_j7383
@neni_j7383 2 жыл бұрын
Pot eke pelayak loku wela aswenna nelanna kochchara kalayak yanawada
@asanka3543
@asanka3543 3 жыл бұрын
Mage adahasak thiyannawa kelinma ata dala wagawak karanna.kochara kalayak yaida thealena mattamata ganna asrthaweida
@Agriwave
@Agriwave 3 жыл бұрын
අව්රැදු තුනකට වඩා යයි
@NiroshaJayawardena-kx5so
@NiroshaJayawardena-kx5so 11 ай бұрын
Kurudu waga karanna idamak gannawanam koi paththen idama gatthoth hodhada. Horana patta kohomda asswannna
@vishdesigns8823
@vishdesigns8823 3 жыл бұрын
kochchara kalekinda miliyana 2ka mudalak labagaththe
@Agriwave
@Agriwave 3 жыл бұрын
අව්රැදු තුනකින්
@supunlakshan3502
@supunlakshan3502 4 жыл бұрын
ඉස්සර රබර් වගාව තිබ්බ ඉඩමක රබර් ගලවලා කුරුදු දාන්න හිතන් ඉන්නෙ.කුරුදු බීජ ගන්නෙ කෙහෙන්ද? කුරුදු වගා කරන්න දේශගුණය කොහොම ඕනෙද?
@Agriwave
@Agriwave 4 жыл бұрын
පැල ඉදිරියේදී ගන්න තැනක් සදහන් කරන්නම්
@hansagiriamarakoon5373
@hansagiriamarakoon5373 4 жыл бұрын
Rubber galavala kurudu dameemata vada hodama de venama idamak aran kurudu dameema ho misra vagavak lesa rubberuy kurudui dana eka
@Tresure41
@Tresure41 2 жыл бұрын
කුරුඳු පැළ විකුණන්න තියෙනවා
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
කුරුඳු පැල හිටවන්න කලින් වලට සල්ෆර් දාන්න අමතක කරන්නෙපා.නැත්තම් සුදු මුල් රෝගය බෝවෙයි.
@sashikachathuranga1123
@sashikachathuranga1123 3 жыл бұрын
Kurudu gahak kapala wikunanawanam keeyakata wage puluwanda
@Agriwave
@Agriwave 3 жыл бұрын
මිල ගනන් කාලෙන් කාලෙට වෙනස් වෙනව සාමාන්යෙන් මාස හයෙන් හයට වගේ කපන්න පුලුවන්
@udayabandaraherath7909
@udayabandaraherath7909 3 жыл бұрын
Can I get some seeds of cinnamon I need to 20000 plants
@Agriwave
@Agriwave 3 жыл бұрын
We dont have stocks
@Tresure41
@Tresure41 2 жыл бұрын
Not seeds we have plant
@munawwarmohammad1054
@munawwarmohammad1054 7 ай бұрын
Thank you
@thanusanjeewani9264
@thanusanjeewani9264 4 жыл бұрын
kurudu gahe hama kotasakma vikunanna puluwanda, ewaye mila ganan kohomada.
@Agriwave
@Agriwave 4 жыл бұрын
Mila ganan kalin kalata wenas wenawa
@egodagedaradharmadasa5881
@egodagedaradharmadasa5881 Жыл бұрын
Obage wistharaya bohomahondai jayawewa
@Chammigamageinc
@Chammigamageinc 4 жыл бұрын
man akkara 1ka kurudu idamak gattha . eke kurudu hodata thiyenawa . mn denata rata inne mata . karanna welawak ne . rent ekata wage karana aya innawada . idama aragena .
@asiriindunil5004
@asiriindunil5004 3 жыл бұрын
Koheda
@sudeerahemamali141
@sudeerahemamali141 3 жыл бұрын
කොහෙද ඉඩම
@wijisinghapathiranagenisan7629
@wijisinghapathiranagenisan7629 3 жыл бұрын
Mama aurudu hitawwa pohora nods danata satire 2 pohora damiyautta kopama kalayakinda pahadili keema mata godakma watinawa
@poornabashitha8416
@poornabashitha8416 4 жыл бұрын
Akkarayakin aswanna kochchara ganna puluwanda?
@Agriwave
@Agriwave 4 жыл бұрын
කිලෝ දාහක් පමණ
@upethadeshapriya7447
@upethadeshapriya7447 3 жыл бұрын
@@Agriwave 1000kg?
@dushmanthagibson2683
@dushmanthagibson2683 4 жыл бұрын
Hoda video ekak niyamai
@Agriwave
@Agriwave 4 жыл бұрын
@teshanthambugala3956
@teshanthambugala3956 4 жыл бұрын
ALBA /C /M/H kiyana prabeda hadenne kohomda? ewa wen kara hadunaganne kohomada?
@Agriwave
@Agriwave 4 жыл бұрын
ඒක කුරැදු තලන කෙනාගේ හැකියාව අනුව තමයි හදන්නෙ..
@teshanthambugala3956
@teshanthambugala3956 4 жыл бұрын
@@Agriwave a kiyanne onema kurundu gasakin alba grade eka hadanna puluwanda? naththan gahe yam awadiyak thiyenawada ?
@hansagiriamarakoon5373
@hansagiriamarakoon5373 4 жыл бұрын
@@teshanthambugala3956 obara eee pilibada mana vistharayak lababganeemata kurudu thalima saha varga kireema sambanda puhunuvak labagannawenawa kurudu kotuve vayasath ek sadakayak venawa eth eka mathama apita radannaba
@deepikanelaneepeires5496
@deepikanelaneepeires5496 2 жыл бұрын
ඔබට ජය වේවා budu saranaei
@kosalamadushan642
@kosalamadushan642 3 жыл бұрын
Akkara bagekin kohomda wagawa karnne pela kochrada dnna pluwnda
@lahirudilru9196
@lahirudilru9196 4 жыл бұрын
Ayee mata podi adahasak thianawa kurudu wagawak danna.. oyage number 1 dannako ayye
@hansagiriamarakoon5373
@hansagiriamarakoon5373 4 жыл бұрын
Fb yasitha hansagiri
@ghchandani5293
@ghchandani5293 Жыл бұрын
Keleta tiyana pela galawala hitewwot sartakada.
@isurusenewirathna8177
@isurusenewirathna8177 4 жыл бұрын
ගොඩක් වටිනව පට්ට......
@Agriwave
@Agriwave 4 жыл бұрын
@Europe58
@Europe58 Жыл бұрын
How many perches for profit 2 million
@hashi126
@hashi126 2 жыл бұрын
Perch 16ka karanna puluwan weida?kochchara ආදායම් ලබන්න puluwanda
@theleg10
@theleg10 4 жыл бұрын
නුහුරු pahina kota gahe poththa giyama awld?
@asangaasanga7557
@asangaasanga7557 2 жыл бұрын
Akkarayakata pala keeyak indanna puluwanda
@maheshadharmadasa9545
@maheshadharmadasa9545 3 жыл бұрын
Kochchara kalekin adayam ganna puluvanda
@Agriwave
@Agriwave 3 жыл бұрын
අව්රැදු දෙකකින් පමණ
@gayanrajapaksha3871
@gayanrajapaksha3871 3 жыл бұрын
අයියේ ගොඩක් ස්තුතියි හොඳ විඩියෝ එකක්
@Agriwave
@Agriwave 3 жыл бұрын
Tank you
@malwedda
@malwedda 4 жыл бұрын
පොඩි ගැටලු ටිකක් තියෙනවා අහන්න. අක්කරේකට කොච්චර විතර පැල ගානක් ඕනේද? අක්කරේකින් කොච්චර කුරුදු කිලෝ ගානක් ගන්න පුලුවන්ද??
@hansagiriamarakoon5373
@hansagiriamarakoon5373 4 жыл бұрын
අක්කරේට පැල 3600ක් අස්වැන්න ගන්නපුලුවන් අක්කරේට 200kg විතර නිකම්ම නිකන් කරොත් මේක 400kg විතරවැඩි කරන්න පුලුවන් හොදට නඩත්තු කරල මේක 600kg වගෙත් වෙනව හොද වර්ගයේ කුරුදු පැල තෝරල හැදුවොත්
@malwedda
@malwedda 4 жыл бұрын
Hansagiri Amarakoon මේ මුලු අවුරුද්දටමද?? නැත්තන් මාසෙට පුලුවන්ද?
@hansagiriamarakoon5373
@hansagiriamarakoon5373 4 жыл бұрын
@@malwedda auruddatama
@malwedda
@malwedda 4 жыл бұрын
Hansagiri Amarakoon බොහෝම ඉස්තුතිය්. මේ අස්වැන්නෙන් භාගයක් තලන කට්ටියට යනවා නේද?
@hansagiriamarakoon5373
@hansagiriamarakoon5373 4 жыл бұрын
@@malwedda 3n1k denawa
@kiribandajayawardena3026
@kiribandajayawardena3026 4 жыл бұрын
අක්කර 2ක හිටෙව්වොත් අවුරුද්දකට අස්වනු කිලෝ කීයක් ගන්න පුලුවන්ද . ඔයානම් දක්ශ කෙනෙක් වගේ පේනවා. ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@hansagiriamarakoon5373
@hansagiriamarakoon5373 4 жыл бұрын
400kg samanya thathva yatathe-1000kg vidimath thathva yatathe athara ganna puluvan
@chanukanawanjana4781
@chanukanawanjana4781 3 жыл бұрын
Athakota aka walakata aka playakda nathnam pala 2k 3k danna puluwanda
@Agriwave
@Agriwave 3 жыл бұрын
පැල තුනක් වගේ එඅනේ
@iroshsameera2871
@iroshsameera2871 Жыл бұрын
කුරුඳු වගාවේ පාලු සිටුවීම කරන්නෙ කොහොමද
@sunilillukkumbura113
@sunilillukkumbura113 3 жыл бұрын
Kurudu gas navenawata mokada karanne.
@Agriwave
@Agriwave 3 жыл бұрын
පදුරේ ඉහලට වැඩේන අතු පාලනය කරන්න ඕන...ආධාරක සිටුවන්නත් පුලුවන්
@ajithkumara2857
@ajithkumara2857 3 жыл бұрын
වියලි පලත්වල වගා කරන්න හැකිද
@wasanthaginige6406
@wasanthaginige6406 3 жыл бұрын
පුළුවන්.. මේ ගෘප් එකේ තියෙන තියෙන විස්තර බලන්න..facebook.com/groups/434706177922038
@guitarpbd
@guitarpbd 3 жыл бұрын
masa kiyen pora danna onada
@Agriwave
@Agriwave 3 жыл бұрын
විස්තර වීඩියෝ එකේ තියනව
@thathsaranikavindi8287
@thathsaranikavindi8287 3 жыл бұрын
Per 20ka kochchars pela daanna puluwanda
@hansagiriamarakoon5373
@hansagiriamarakoon5373 3 жыл бұрын
450k 500k vithara
@e021-dileepjayakody5
@e021-dileepjayakody5 3 жыл бұрын
400 යි. මගේ චනල් එක පැත්තෙත් එන්න
@pickme2605
@pickme2605 4 жыл бұрын
Good
@Agriwave
@Agriwave 4 жыл бұрын
Thank you
@RoshenCosta
@RoshenCosta 3 жыл бұрын
Mta oya sudda krna pihiya gana kohmda?
@Agriwave
@Agriwave 3 жыл бұрын
කම්මලකින් හදව ගන්න පුලුවන් ඕන විදිහ කිව්වම හදල දෙනව
@wineethasiriwardana2691
@wineethasiriwardana2691 Жыл бұрын
Saralawa kiyadenawa
@manikkubaduhemadasa4140
@manikkubaduhemadasa4140 3 ай бұрын
අද ගෝරෝසු මිල කීයද..?
@samanthamanthilaka4237
@samanthamanthilaka4237 Жыл бұрын
කුරුදු සුද්ධ කිරීමට භාවිතා කරන උපකරණ ගන්න තැනක් තියෙනවා ද?
@nisalhemadasa3151
@nisalhemadasa3151 Жыл бұрын
අක්කරයකට අව්‍රරද්ද්ට් කොපමන මුද්ලක් වියදම් වෙනවද්?
@rossonu5731
@rossonu5731 3 жыл бұрын
MDU IDAMAK ADU MILATA TIBUNOTH KAMANT KARANNA PLIZ
@sunandaperera1434
@sunandaperera1434 2 жыл бұрын
Great job
@pradeeppradeepkumararajapa9769
@pradeeppradeepkumararajapa9769 2 жыл бұрын
Kohida puwak tiyanawada
@funnyocean6997
@funnyocean6997 4 жыл бұрын
මට ඔබතුමාව සම්බන්ධ කරගන්න දුරකථන අන්කයක් ලබාදෙන්න පුලුවන්ද
@Agriwave
@Agriwave 4 жыл бұрын
Yasitha hansagiri facebook name
@malwedda
@malwedda 4 жыл бұрын
Niyamai
@malwedda
@malwedda 4 жыл бұрын
පොඩි ගැටලු ටිකක් තියෙනවා අහන්න. අක්කරේකට කොච්චර විතර පැල ගානක් ඕනේද? අක්කරේකින් කොච්චර කුරුදු කිලෝ ගානක් ගන්න පුලුවන්ද??
@hemanthagunathilaka7607
@hemanthagunathilaka7607 4 жыл бұрын
මීටර් 3ක් උසට කීවට ඔයා ගොඩක් උසට නූහුරු පෑහීම් කලානෙ මල්ලි. මම අහල තියනව කප්පදුව කරන්නෙ දුබුරු පාට කොටසට යනකන් විතරයි කියල.ඔයා කොල පාට කොටසෙත් කලා නේද?වර්දනයට බලපෑමක් නැද්ද. ඔයාගෙ contact no eka puluwan nam ewanna.
@hirusha01
@hirusha01 4 жыл бұрын
Good 👍
@Agriwave
@Agriwave 4 жыл бұрын
බෑවුමේ තිබෙන නිසා එහෙම පෙනෙන්නට ඇති..බොහොම ස්තූතියි අදහස් දැක්වීමට
@hansagiriamarakoon5373
@hansagiriamarakoon5373 4 жыл бұрын
එහෙම එකක් ගැන නෙවේ මමනම් හිතන්නෙ හිරු එලිය සහ ප්‍ර්භාසංස්ලේශන කාර්‍යක්ශම තව ගැනය් ගහේ කදෙ ඍජු භාවය ගැනය් ඒ ගැන හිතල රිකිලි අය්න් කරනවා
@dubai8717
@dubai8717 3 жыл бұрын
Oya kurundata thal gahanawada
@Agriwave
@Agriwave 3 жыл бұрын
නැත
@view3604
@view3604 2 жыл бұрын
මිලියන 2 ක් ගත්තේ අක්කර කීයකින්ද?
@andmovies4779
@andmovies4779 4 жыл бұрын
aurudu kayak yanawada kapanna?
@Agriwave
@Agriwave 4 жыл бұрын
2k witara yanwa
@hansagiriamarakoon5373
@hansagiriamarakoon5373 4 жыл бұрын
Vidimath krushikarmika krama anugamanaya karoth 🤔🤔🤔👍
@Mohamed.yusr-83
@Mohamed.yusr-83 4 жыл бұрын
Ayye kurudu grade karanne kohamada?
@Agriwave
@Agriwave 3 жыл бұрын
තලන ප්රමිතිය අනුව
@Mohamed.yusr-83
@Mohamed.yusr-83 3 жыл бұрын
@@Agriwave grade karana widiye video ekkak karannako ayye...thanks
@gamisara
@gamisara 3 жыл бұрын
Me koheda
@Agriwave
@Agriwave 3 жыл бұрын
මාතලේ
@Tresure41
@Tresure41 2 жыл бұрын
කුරුඳු පැළ විකුණන්න තියෙනවා
@user-tn1hf3on6t
@user-tn1hf3on6t 2 ай бұрын
ඔයාගේ,පැහැදිලි,,කිරිම,හොදයි,ඔයාගේ,,නමිබරය,,දාන්න
@Dineth.charuka
@Dineth.charuka 3 жыл бұрын
akkara keeyakinda oya 2 mil. gaththe?
@Agriwave
@Agriwave 3 жыл бұрын
අක්කර 3 වගේ
@vishdesigns8823
@vishdesigns8823 3 жыл бұрын
@@Agriwave kochchara kalekatada miliyana 2kaka mudalak labagaththe
@Hellomyfrndss
@Hellomyfrndss 3 жыл бұрын
@@Agriwave තලන අයට තුනෙන් පංගුවද?
@saneershehrad3785
@saneershehrad3785 3 жыл бұрын
1 akkaryakin auruddaka adayMa kiyada? Aurudakata akka parakda kapanne? Thank u 😊🤝
@Agriwave
@Agriwave 3 жыл бұрын
අව්රැද්දට දෙපාරක් වගේ පුලුවන්....ආදායම කාලය අනුව වෙනස් වෙනව
@arjunaganewaththa2225
@arjunaganewaththa2225 Жыл бұрын
kochchra pemanayakindakiyla nen e
@happykids2822
@happykids2822 2 жыл бұрын
ත්‍රිකුණාමලේ වගේ පැත්තක කුරුඳු වගාව කරොත් සාර්ථක වෙයි ද
@channakekarunarathna5903
@channakekarunarathna5903 2 жыл бұрын
Polonnaruwa goda idamaka wawanna puluwan da
@madushankhacharith9139
@madushankhacharith9139 2 жыл бұрын
උත්සාහ කරල බලන්න ඔය පැති වල ඉඩම් මිල අඩු නිසා වවන්න පුළුවන් නම් නියමයි 👍👍
@dilrukshiparanawithanage8097
@dilrukshiparanawithanage8097 2 жыл бұрын
Apita pela ganna berida
@rumeshmadushanka6661
@rumeshmadushanka6661 3 жыл бұрын
වියලි කලාපයෙ කුරුඳු හදන්න බැරිද
@Agriwave
@Agriwave 3 жыл бұрын
පුලුවන්
@vijayagetamanna4395
@vijayagetamanna4395 Жыл бұрын
පසේ පීඑච් අගය පරීක්ෂා කරල නිවැරදි ජලවහන ක්‍රමයක් අනුගමන්‍ය කරනන්.තෙත්කලාපය වගේ සාර්ථකකව වගා කරන්න බැ මම දන්න තරමින්. හම්බන්තොට ව‍ගේ වවල තියනව
@deepanidilrukshi3742
@deepanidilrukshi3742 2 жыл бұрын
Godak watenawa
@sarathw5740
@sarathw5740 Жыл бұрын
Great video. Thank you.
@rossonu5731
@rossonu5731 3 жыл бұрын
PALAWENI ASWANU NELIMEDIDA OBA AKKARA TUNEN ME WAGE MUDALAK GATTHE
@Agriwave
@Agriwave 3 жыл бұрын
ඔව්
@dulajkavinda6284
@dulajkavinda6284 4 жыл бұрын
Super explanation
@Agriwave
@Agriwave 4 жыл бұрын
@sigithis.p2754
@sigithis.p2754 2 жыл бұрын
Phone no dannakoo
@nadeekanadeeka4328
@nadeekanadeeka4328 Жыл бұрын
mama galewela ,mamath packet 500 haduwa,
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 90 МЛН
රෝයල් ෆාම් ගොවිපල බලමු
27:02
Royal Farming
Рет қаралды 40 М.
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН