6/8 Nonstop එකක් | M. S. fernando songs 3 ක්‌ | Guitar lessons for begginers

  Рет қаралды 2,693

Heshan Musix

Heshan Musix

Күн бұрын

6/8 Nonstop එකක් | M. S. fernando songs 3 ක්‌. මේ සින්දු 3 නොන්ස්ටොප් එකක් විදියට හොදට play කරන්න පුළුවන්. මේකේ strumming එක පහලින් 👇 මම දාන්නම්. ඒ video එකේ දෙවෙනි 6/8 Beat එක ඉස්සෙලලම බලලා ඉන්න. එක දිගට play කරන්නේ නැත්තේ කොපිරයිට් වෙන්න තියන ඉඩකඩ නිසයි. channel එකත් එක්ක සම්බන්ද වෙන හැමෝටම ස්තුතියි.
🙏🙏
Heshan jayasuriya.

Пікірлер: 30
@senarathbandara1308
@senarathbandara1308 10 ай бұрын
නියමයි...හේශාන් මල්ලි ....🎸❤️
@AmithEresan
@AmithEresan 10 ай бұрын
නියමයි...
@thusithfonseka8733
@thusithfonseka8733 10 ай бұрын
Thank you sir 😊😊😊😊😊
@prasadsenaratne5182
@prasadsenaratne5182 10 ай бұрын
Thawath watina lesson ekak 👍
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
👍🏻
@manjulanagoda3688
@manjulanagoda3688 10 ай бұрын
Lassanai👍👍
@NilangiPerera-k5s
@NilangiPerera-k5s 10 ай бұрын
Niyami
@pubudukumara9100
@pubudukumara9100 10 ай бұрын
ජයවේවා !
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Hi,, pubudu.. 👍🏻👍🏻
@SLAjibro
@SLAjibro 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@jayasingha7102
@jayasingha7102 10 ай бұрын
Tks sir
@upulpriyantha2362
@upulpriyantha2362 10 ай бұрын
❤❤❤❤❤❤
@nilunagoda6977
@nilunagoda6977 4 ай бұрын
❤❤❤
@InokaMilan
@InokaMilan 10 ай бұрын
ඔනම එකක් ස්තුතය....ඔබ තුමට❤❤
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
👍🏻Thank you..
@neelsalgadu5524
@neelsalgadu5524 10 ай бұрын
👍👍
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thank you නීල්
@nalakaaluthgedara1554
@nalakaaluthgedara1554 10 ай бұрын
👌 super
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thank you
@nelsonkd3065
@nelsonkd3065 3 ай бұрын
මට සාමානයෙන් ගහන්නන පුලුවන් මට ගටාර් එතතක් නැහැ මම දැන් බලනවා විතරයි අනේ අඞුවට ග්ටාර් එතත් හොයලා දෙන්න පින් සිද ාවනවා
@heshanmusix9605
@heshanmusix9605 3 ай бұрын
නෙල්සන්, face book එකේ අඩුවට ගිටාර් තියනවා. අඩුවට 10,000 විතර ගන්න පුළුවන්. ටිකක් හොයල බලන්න
@RoshanMadushanka-iu7ju
@RoshanMadushanka-iu7ju 10 ай бұрын
නම්බර් එක තියන කෙනේක් දාන්න
@නවාතැනSHELTER
@නවාතැනSHELTER 10 ай бұрын
Matath what’s up number ekak oni sir ge
@manjulanagoda3688
@manjulanagoda3688 10 ай бұрын
Straming aka dannako tharaha nethiva
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
kzbin.info/www/bejne/mmKyZop8gMx5p7c Pls මේක බලන්න. අමාරු නම් මම ඊලග 6/8 එකේදී කියලා දෙන්නම්
@7thushi
@7thushi 10 ай бұрын
Cafo epa 😑
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Cappo එක එපා.. 😄😄 ඒක මං දැම්මේ guitar එකේ ආරක්ෂාවට.. සෙමිටෝන් දෙකක් මං අඩුකරලා තියෙන්න. කොහොම ගැහුවත් Em එක ලේසියි ❤️❤️
@නවාතැනSHELTER
@නවාතැනSHELTER 10 ай бұрын
Sir number ekak danna whatsup number ekak danna . Contact kraganna oni
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
0777544761 whatsapp msg එකක් තියන්න. මං ඔයාව සම්බන්ද කරගන්නම්. ටිකක් කාර්යබහුලයි Classes සහ අනික් දේවල් එක්ක. නමුත් මං ඔයාව ඉක්මනට contact කරන්නම්
@nalakaaluthgedara1554
@nalakaaluthgedara1554 10 ай бұрын
❤❤❤❤❤❤
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН
Guitar strumming 6/8 (බයිලා)pattern lesson 30 tutorial in sinhala
12:18
Ruwanfernando- -Guitarlessons
Рет қаралды 6 М.
හැමෝම ආස 6/8 nonstop punch එක🎸🎸
6:38
Heshan Musix
Рет қаралды 1,8 М.
6/8 ගහන්න පටන්ගමු | How to start 6/8
9:52
Heshan Musix
Рет қаралды 1,3 М.
strumming පැහැදිලි කිරීමක්
10:15
Heshan Musix
Рет қаралды 1 М.
Clarance Wijewardane | 7 Best 6/8 Songs | Only 3 EASY Chords | Sinhala Guitar Lesson
27:17
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 173 М.