(6) සති වැඩීම - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

  Рет қаралды 13,399

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

Күн бұрын

සඟවා තබන්නා පසුව මතුකරගන්නා..
වමාරා කන්නා ඔහුට ගැලපෙන නමම වන්නා..
සදොර ට ගැටෙන විට..
මල අතීතය එන විට..
ඊට එක් නොවනට..
සති වඩමු අපි දුකින් මිදුමට..
සති වැඩීම පැහැදිළි කරමින් 2022-05-19 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
Related Video
(1) සංසාරය සැකසෙන අයුරු
• (1) සංසාරය සැකසෙන අයුර...
(2) කම්සුව, දුක හා දැහැන් සුව
• (2) කම්සුව, දුක හා දැහ...
(3) භව ගාමී බව වැරදීමකි
• (3) භව ගාමී බව වැරදීමක...
(4) රැස් කරපුවා පසු අස් කරලන මඟ
• (4) රැස් කරපුවා පසු අස...
(5) කෙළෙස් මල දුරු වන මඟ
• (5) කෙළෙස් මල දුරු වන ...
(6) සති වැඩීම
• (6) සති වැඩීම - Meemur...
(7) ත්‍රිවිධ විතර්ක ප්‍රහානය
• (7) ත්‍රිවිධ විතර්ක ප්...
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි

Пікірлер: 74
@lathawickramarathna8729
@lathawickramarathna8729 2 жыл бұрын
සැබෑ සද්ධර්මය දේශනා කළ ඔබවහන්සේ නිවනෙන් සැනසුම ලබන්නට ඇතැයි සිතමි 🙏🙏🙏
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
🙏🙏🙏
@champakumari1250
@champakumari1250 2 жыл бұрын
වැසී තිබූ නිවැරදි බුදුබන විවරකල ඔබවහන්සේ අපවත්වීම අපට විශාල පාඩුවකි
@dushanthiweliwita5078
@dushanthiweliwita5078 2 жыл бұрын
නිර්මල ධර්මය අප හට නැවතත් විවර කරදුන් ඔබවහන්සේට සදා නමස්කාර කරමි!
@chandrikajayawardene3831
@chandrikajayawardene3831 2 жыл бұрын
මේ සියල්ල මෙසේ අවබෝධ කරගෙන අපට මනාසේ විග්‍රහ කල ඔබවහන්සේ අනිවාර්යයෙන්ම නිවනට සපැමිණෙන්නට ඇති. සාධූ සාධූ සාධූ !!!🙏🙏🙏
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
සිවියෙන් වැසුනු සද්දර්මය මතුකරවා දිවියෙන් වැඩිම හරියක් බුදු බණ දෙසුවා භවයෙන් භවය යන මග මින් නිමකරවා හිමියන් අපේ අම නිවනින් සැනසෙනවා . ~~~~~~~~~~~~~~~~~____ගෞරවණීය හිමිපාණන් වහන්සේ ප්‍රාර්ථනා කළ උතුම් නිර්වාන සුවයම අත්වේවා !_
@chandimakosali4803
@chandimakosali4803 2 жыл бұрын
අපට නිවැරදි බුද්ධ දර්ශනය වටහා දී යා යුතු නිවැරදි මග පෙන්වා දුන් උන් වහන්සේ උතුම් නිවනින් නිවී සැනසේවා!
@mdmarassanadhammanandahimi3656
@mdmarassanadhammanandahimi3656 2 жыл бұрын
මගේ ජීවිතය වෙනස් කළ වටිනා ස්වාමීන් වහන්සේ නමක්. යටපත්ව තිබූ සද්ධර්මය අපට මනාව හෙළි පෙහළි කළ උතුමන් කෙනෙක්.
@damayanthiliyanapathirana3216
@damayanthiliyanapathirana3216 2 жыл бұрын
වැසී තිබු නිවන් මග හෙලිකළ ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම නිවනින් සැනසෙන්නට ඇති .ඔබවහන්සේ විවර කළමගේ ගමන් කිරීමට බොහෝ දෙනෙකුට ශක්තිය ධෛර්යය ලැබේවා !
@damayanthibatawala5300
@damayanthibatawala5300 2 жыл бұрын
ඔබ වාහන්සෙ පෙන්වා දුන් නිවන පිනිස උපකාරිවන බුදු පියානන් දෙසු දහම අප සැමට අවබෝධ වේවා........ඔබ වාහන්සෙට බුදු බවම ලැබේවා...
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපට නිවැරැදි ධර්මාවබෝධය ලබා දී යායුතු නිවැරදි මග පාදා දී උතුම් අමාමහ නිවන් දොර විවර කර ගත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අත් වේවා ! 🙏🙏🙏 💐💐💐
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 2 жыл бұрын
මෙම වීඩියෝ දිගටම අපට අහන්න අවශ්‍යයි. තියාගන්න.
@damayanthibatawala5300
@damayanthibatawala5300 2 жыл бұрын
අපගේ පිංවන්ත ස්වාමින්වාහන්සෙ අපවත් ඇති බව දැන ගත් මොහොත මාහට කිව නොහැකි සංවේගයකට පත් වුනමි. එත් සතුට පත් විමට හැකිය නිර්වානය පුර්නය කර ඇති බැවින්.සාදු සාදු සාදු.
@abctech7467
@abctech7467 2 жыл бұрын
E
@gnanahettiarachchi
@gnanahettiarachchi 2 ай бұрын
පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාධූ
@vathsalapilapitiya5069
@vathsalapilapitiya5069 Жыл бұрын
උතුම් දහම් දෙසූ ස්වාමීනි,නිවනින් සැනසේවා !
@user-dj5lt6lk1t
@user-dj5lt6lk1t 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට.උතුම් වූ නිවනම හිමිවේවා!🙏🙏🙏
@rangakumarasinha7776
@rangakumarasinha7776 2 жыл бұрын
ඔබ වහන්සේ ට නිවන් සැප ලැබේ වා...ඔබ වහන්සේ නිසා මනා දහම් අවබෝධයක් ලබා ගත්තා..එකට බොහෝම පිං...🙏🙏🙏🙏🙏🙏🙏
@rajitharupasinhe8813
@rajitharupasinhe8813 2 жыл бұрын
උන් වහන්සේ ගේ අවසන් භවයයි
@athapaththuwijerathna978
@athapaththuwijerathna978 2 жыл бұрын
උන්වහන්සේ අපවත් වීම ගම්වාසීන් වන අපට දරාගැනිම අපහසුයි..😪😪😪
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 2 жыл бұрын
@@athapaththuwijerathna978 දෙනෙතින් නොදැක්කත් දහසකට ආසන්නය දේසනා ප්‍රමාණයක් අසා ඇති අපටත් මේ පුවත මහත් සංවේගයකි.ස්වාමින්වහන්සේගේ මේ භවය නිවන් පූර්ණය වී අවසන් වන්න ඇති.ගම්වාසීන් වන ඔබලා උන්වහන්සේගේ ශ්‍රාවකයින් වන අපත් දැනුවත් කිරීම මහත් අගනේය .
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 Жыл бұрын
ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !
@aseelarathana2008
@aseelarathana2008 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@menakaedirisinghe2769
@menakaedirisinghe2769 3 күн бұрын
Sadu sadu sadu Obawanseta Nivansuva sakshathwewa .
@user-ei9el1ue6r
@user-ei9el1ue6r 3 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
@rajitharupasinhe8813
@rajitharupasinhe8813 2 жыл бұрын
මාගේ ජීවිතයට සදධර්මය ලබාදුන් යතිවරයාණෝය.
@nayomirasika8607
@nayomirasika8607 2 жыл бұрын
Aryan wahanseta.mage.namaskaraya wewa
@r19madushan
@r19madushan 6 ай бұрын
🙏🙏🙏💐🌼🌷සාදූ! සාදූ! සාදූ!🪷🪻🏵️🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර වේවා!!!🙏 සුවපත් වේවා!🙏,යහපතක් ම වේවා!🙏 සැපයක් ම වේවා!🙏,සහනයක් ම වේවා!🙏 ***මා විසින් සංසාර භව ගමන තුළ රැස් කර ගත්තා වූ සියලු ම පුණ්‍ය ශක්තිය🪷පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ හිමිපාණන් වහන්සේට🙏 අනුමෝදන් කරමි,කැප කොට පිං පවරමි, අනුමෝදන් වෙත්වා!🙏, ඔබ වහන්සේට සියලුම කෙලෙස් දුකින් මිදී නිදහස් ව, නිවන් සුව පිණිස,සතර දුකින් මිදී නිදහස් වීමට මේ පිං හේතු වේවා!🙏,හේතු වාසනා වේවා!🙏 උපකාර වේවා!🙏*** 🙏🙏🙏🪷සාදූ! සාදූ! සාදූ!🪷🙏🙏🙏
@ashokaliyanage5540
@ashokaliyanage5540 2 жыл бұрын
ඔබ වහන්සේගේ බණ ඇසීම භාග්‍යයක්‌. උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@sujeewaniperera5219
@sujeewaniperera5219 Ай бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
@chandrikasamarakoon4992
@chandrikasamarakoon4992 2 жыл бұрын
Obawahanse pahada dun maga gaman karami oba wahanseta niwansuwa sadu sadu sadu
@dharmasenapathirana4760
@dharmasenapathirana4760 Жыл бұрын
sadu sadu sadu
@dissanayakerajasinghe8727
@dissanayakerajasinghe8727 2 жыл бұрын
ඔබවහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා !
@w.mkarunaratne9292
@w.mkarunaratne9292 2 жыл бұрын
Nivana awabodha Kala uthumaneni Oba wahanseta namaskara karami.🙏🙏🙏🙏🙏🙏🙏🙂
@kamalsrijayawardene4713
@kamalsrijayawardene4713 Жыл бұрын
සාධු සාධු සාධු!🙏🏼🙏🏼🙏🏼
@sadusadusaduchandrarathnay2615
@sadusadusaduchandrarathnay2615 2 жыл бұрын
ඔබ වහන්සේ පිරිනිවන් wadiya නේද ?නමස්කාර වේවා ඔබ වහන්සේට .
@wedaarachchilagekularatne2218
@wedaarachchilagekularatne2218 2 жыл бұрын
Oba wahanse ta mage Namaskaraya wewa 🙏🙏🙏
@dinushajayaweera4985
@dinushajayaweera4985 2 жыл бұрын
ඔබ වහන්සේට අමාමහ නිවන්සුව අත්වේවා !!😭😭
@nayomirasika8607
@nayomirasika8607 2 жыл бұрын
Ape hamuduruwane mamada mey sansarayen atharaman vi sitiyadi oba wahansege darma deshan shawanaya kirimen mahatada pirisidu.budu bana.aesimata lebuni mamada a darmaya sarana karaganimi. Aryan wahanseta mage namaskaraya wewa
@herathgunathilaka4818
@herathgunathilaka4818 2 жыл бұрын
සාදු සාදු සාදු. ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා!
@madushanikumari4317
@madushanikumari4317 2 жыл бұрын
අපෙ හමුඩදුරුවනෙ ඔබ වහන්සට නිවන් සුව ලබෙවා
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 2 жыл бұрын
🙏🙏🙏🌼🏵️
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 2 жыл бұрын
🙏🌷
@user-dl2uk6mp9e
@user-dl2uk6mp9e 2 жыл бұрын
සාදු. සාදූ. ධර්මාවවෝධයම ලැබේවා.
@karunatilakaliyanage3603
@karunatilakaliyanage3603 2 жыл бұрын
Sadu Sadu Sadu Sadu
@gnanahettiarachchi
@gnanahettiarachchi 2 ай бұрын
,🙏🙏🙏
@worldtruth6577
@worldtruth6577 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿
@shiranigunaratne8347
@shiranigunaratne8347 6 ай бұрын
🙏🙏🙏
@amskatikari1553
@amskatikari1553 2 жыл бұрын
Sadu Sadu Sadu Suwaminwahansata Tharuwanga Rakawaranayai!!!
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
Dirga ausha lebewa obawahanseta 🙏
@shelashelashelashela1087
@shelashelashelashela1087 7 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@surandanikurera8011
@surandanikurera8011 2 жыл бұрын
Niwansuwa labewa.....
@ovitigalavithanageindrani7902
@ovitigalavithanageindrani7902 2 жыл бұрын
Obawahanse niwaninsanasewa!🙏🙏🙏🙏🙏🙏
@gaminiedirisingha4268
@gaminiedirisingha4268 2 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 2 жыл бұрын
karunakara pansalata yana para kiyanawada?
@wedaarachchilagekularatne2218
@wedaarachchilagekularatne2218 2 жыл бұрын
Kegalla laksala Langin ethi nilwakka pare Bohoma tika durayi
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 2 жыл бұрын
@@wedaarachchilagekularatne2218 Obata boho pin. swaminwahansege deehayata upahara dakwanna giya. Harima sanwegayak athiuna.
@sachithadulanga2928
@sachithadulanga2928 Жыл бұрын
මහා පුදුම දේශනාවක්..🙏🥺💔💔💔
@niroshaathauda381
@niroshaathauda381 2 жыл бұрын
ඔබ වහන්සේ dirgausa වේවා
@Kgpadma-un4zf
@Kgpadma-un4zf 2 жыл бұрын
oba vanseta nivansuvva dadi sanvega yak danuna
@athapaththuwijerathna978
@athapaththuwijerathna978 2 жыл бұрын
අපේ හාමුදුරුවො අපවත් වෙලා අද දින...😪😪
@hemanthakumara407
@hemanthakumara407 2 жыл бұрын
හාමුදුරුවෝ හොදට හිටියා නේද?මොකද වුනේ අපේ හාමුදුරුවන් ට?
@athapaththuwijerathna978
@athapaththuwijerathna978 2 жыл бұрын
අනේ අපේ හාමුදුරුවො අපවත් උනා
@Shashini477
@Shashini477 2 жыл бұрын
?
@rangakumarasinha7776
@rangakumarasinha7776 2 жыл бұрын
ඇයි හාමුදුරුවෝ අපවත් වුනෙ?
@wedaarachchilagekularatne2218
@wedaarachchilagekularatne2218 2 жыл бұрын
Oba wahanse ta mange Namaskaraya wewa!!! 🙏🙏🙏
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 2 жыл бұрын
pansalata yana para kiyanawada?
@b.v.ranasinghe3309
@b.v.ranasinghe3309 Жыл бұрын
🙏🙏🙏
@chandaniewickramasurendra8189
@chandaniewickramasurendra8189 2 жыл бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@ashanimorathenna7859
@ashanimorathenna7859 2 жыл бұрын
🙏🙏🙏
@TS_Gardens
@TS_Gardens 2 жыл бұрын
🙏🙏🙏🙏
@ramyapriyadarshani4541
@ramyapriyadarshani4541 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Shashini477
@Shashini477 2 жыл бұрын
🙏
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 2 жыл бұрын
🙏🙏🙏
The Discourses of Epictetus - Book 1 - (My Narration & Notes)
3:09:12
Vox Stoica
Рет қаралды 1,1 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
මේ ජීවිතයේදීම නිවන සඳහා මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
59:31
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 22 М.
(8) දුකින් මිදෙන මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
58:39
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 12 М.
Borelle Kovida Thero Final Bana | 2024-08-03  | Kuppiya Watta Jayasekararamaya | ShaaGa
51:39
ShaaGa (Elec, P6 & Music) | Madhushan Ganegedara
Рет қаралды 31 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН