වර්තමානයේ රටේ ජනතාවගේ හිතේ නොසන්සුන් බව නිවන දේශනාවක් - Meemure Dhammawansha Thero

  Рет қаралды 13,758

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

Күн бұрын

"තයොමෙ, භික්ඛවෙ, අන්තරාමලා අන්තරාඅමිත්තා අන්තරාසපත්තා අන්තරාවධකා අන්තරාපච්චත්ථිකා"
"මහණෙනි, සිතෙහි හටගත් මලයෝ (කෙලෙස්) වූ සිතෙහි උපන් අමිත්‍රයෝ වූ සිතෙහි හටගත් සතුරෝ වූ සිතෙහි හටගත් වධකයෝ වූ සිතෙහි උපන් පසමිතුරෝ වූ මේ ධර්‍මයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක් ද යත්"
(ඛුද්‌දක නිකාය, ඉතිවුත්‌තකපාළි, තික නිපාතය, අන්තරාමල සූත්‍රය)
pitaka.lk/main...
www.thripitakay...
වර්තමානයේ රටේ ජනතාවගේ හිතේ නොසන්සුන් බව නිවන දේශනාවක් කරමින් 2022-05-19 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
Related Video
දැනගත යුතු දස අකුසල්
• දැනගත යුතු දස අකුසල් -...
අන්තරාමල සූත්‍රය (I කොටස)
• අන්තරාමල සූත්‍රය (I කො...
අන්තරාමල සූත්‍රය (II කොටස)
• අන්තරාමල සූත්‍රය (II ක...
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි

Пікірлер: 107
@doctorstrange3128
@doctorstrange3128 2 жыл бұрын
මම අවුරුදු 18ක කොල්ලෙක්.ඔබවහන්සේ දෙසූ ධර්මය මට මුණගැසුනේ අහම්බෙන් youtube එකේ ඉහල පහල යද්දී අවුරුදු 17දී වගේ.මුලදි මේ බණ අසද්දී තේරුනේ නැතත් පසුව කාලයත් එක්ක අපි මෙතරම් කාලයක් බෞද්ධයෙකු ලෙස මොනවද කලේ කියලා හිතුනා.දැනට බණ දේශනා 100කට කිට්ටුව හෝ ඊට වැඩියෙන් පවුලේ අයත් සමග මන් ඔබවහන්සේගේ බණ ශ්‍රවණය කරලා තියෙනවා.අහන්න අහන්න දැක්ම ගැඹුරු වුනා.මම මගේ පවුලේ අයත් හාමුදුරුවන්ගේ බණ ඇසීමට යොමු කර ගත්තා.ඔබ වහන්සේගේ බණ නිසා ගොඩක් සෙතක් මටත්,පවුලේ ඇතැම් අයටත් මානසිකව ලැබුණා.ඔබ වහන්සේ අද නික්ම ගියත් මෙම බණ දේශනා youtube එකට දාපු එක බොහොම වටිනවා.මෙම අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරමින් මෙම බණ ලෝකෙටම ප්‍රචාරය කරන්න මට පුලුවන් අයුරින් ඉදිරියට දායක වෙන්න ලොකු අදිශ්ටානයක් තියෙනවා.ඔබ වහන්සේව ඇත්ත ජීවිතයේ දැක නොතිබුණත් ඔබවහන්සේ දෙසූ බුදුන්ගෙ අනුගමනීය ප්‍රතිපදාව අපගේ අඩුපාඩු හදා ගෙන අටලෝදහමින් කම්පා නොවී ඉන්ඩ මාර්ගය සලසන බව නොරහසක්.ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@danuvlogsl2125
@danuvlogsl2125 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ ඒ සුපිරිසිදු ගාම්භීර බුද්ධ දේශනාව අපට ඉතා සරල උපමාවලින් පහදාදී.... 🕯️ප්‍රමාදය හා අප්‍රමාදය තුලිනුත් 🕯️උපාදානය හා උපාදානයෙන් මිදීම තුලිනුත් 🕯️නිත්‍ය හා අනිත්‍ය තුලිනුත් 🕯️අනුසෝථගාමී හා පටිසෝථගාමී මාර්ගය තුලිනුත් 🕯️චතුස් සත්‍ය තුලිනුත් 🕯️කර්මක්ෂය කිරීමේ මාර්ගය තුලිනුත් 🕯️ගැබුරු පටිච්චසමුප්පාදය තුලිනුත් ඒ ප්‍රනීතවූ නිවන් මාර්ගය දේශනාකල වදාල උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neelikaedirisinghe
@neelikaedirisinghe 2 жыл бұрын
සාදු සාදු සාදු
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 жыл бұрын
ප්‍රණාමය ඔබට පුතේ
@bodawalapiyabharathi9086
@bodawalapiyabharathi9086 2 жыл бұрын
තෙරුවන් සරණයි සැමට
@madhurajayasekara1103
@madhurajayasekara1103 2 жыл бұрын
මහ ගැඹුරු දර්ශනයක්, ඉතාම සරලකොට දේශනා කර, ප්‍රායෝගික මාර්ගයද එලෙසම පහදා දී, අවසන් පණිවිඩය ද තබා උන්වහන්සේ නික්ම ගිය සේක!!! ඔබ වහන්සේ පසුපස අපද එන්නෙමු. උපාදානය පාපයයි! උපාදානයෙන් මිදුණු තැන නිවනයි! 🙏🙏🙏
@revashanwanaguru
@revashanwanaguru 2 жыл бұрын
🙏🙏🙏
@kamalaedirisuriya7975
@kamalaedirisuriya7975 2 жыл бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@danuvlogsl2125
@danuvlogsl2125 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ ඒ සුපිරිසිදු ගාම්භීර බුද්ධ දේශනාව අපට ඉතා සරල උපමාවලින් පහදාදී.... 🕯️ප්‍රමාදය හා අප්‍රමාදය තුලිනුත් 🕯️උපාදානය හා උපාදානයෙන් මිදීම තුලිනුත් 🕯️නිත්‍ය හා අනිත්‍ය තුලිනුත් 🕯️අනුසෝථගාමී හා පටිසෝථගාමී මාර්ගය තුලිනුත් 🕯️චතුස් සත්‍ය තුලිනුත් 🕯️කර්මක්ෂය කිරීමේ මාර්ගය තුලිනුත් 🕯️ගැබුරු පටිච්චසමුප්පාදය තුලිනුත් ඒ ප්‍රනීතවූ නිවන් මාර්ගය දේශනාකල වදාල උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@menakadias4287
@menakadias4287 2 жыл бұрын
ඔබ වහන්සේට කල හැකි වටිනාම දෙය, අප ද ඔබ වහන්සේ කියාදුන් මාර්ගයේ ගමන් කිරීමයි. 🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 2 жыл бұрын
ශ්‍රාවක සිත් සුවපත් කරමින් නිවන් මග වටහා දෙමින් අපට සදහම් දේසනා කරමින් සිටින අතරතුර භව ගමන නිමාකල ඔබ වහන්සේට නිවනින්ම සැනසීම ලැබේවා !
@shavi9658
@shavi9658 2 жыл бұрын
මගේ වයස තාම අවුරැදු 22 ක්.ස්වාම්‍න් වහන්සේගේ ධර්ම දේශනා 100 ට වඩා ශ්‍රවනය කර තිබෙනවා. හැම දාම දවස පටන් ගන්නේ අපෙ හාමුදුරැවන්ගෙ බණක් අහලමයි. සංසාරේ පිනකට අපිටෙ මෙවන් කාලයක හාමුදුරැවන්ගෙන් ධර්මය ශ්‍රවනය කරන්න ලැබුනෙ.මම ඔබ වහන්සේට අමුතුවෙන් නිවන් පතන්නෙ නෑ මොකද හාමුදුරැවො හැම දාම කිව්වේ නිවන නික්ම ගිය පසු ලබා ගත නොහැකි බැවිනි .මගෙ ජීවිතයෙ අවසාන මොහොත දක්වා ඔබ වහන්සේ දේශනා කල පරිදි අනුගමනීය ප්‍රතිපදාව තුලින් ජීවත් වෙන්න උත්සහ කරන්නම්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය.🙏🙏🙏🙏
@danuvlogsl2125
@danuvlogsl2125 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ ඒ සුපිරිසිදු ගාම්භීර බුද්ධ දේශනාව අපට ඉතා සරල උපමාවලින් පහදාදී.... 🕯️ප්‍රමාදය හා අප්‍රමාදය තුලිනුත් 🕯️උපාදානය හා උපාදානයෙන් මිදීම තුලිනුත් 🕯️නිත්‍ය හා අනිත්‍ය තුලිනුත් 🕯️අනුසෝථගාමී හා පටිසෝථගාමී මාර්ගය තුලිනුත් 🕯️චතුස් සත්‍ය තුලිනුත් 🕯️කර්මක්ෂය කිරීමේ මාර්ගය තුලිනුත් 🕯️ගැබුරු පටිච්චසමුප්පාදය තුලිනුත් ඒ ප්‍රනීතවූ නිවන් මාර්ගය දේශනාකල වදාල උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@channakadantanarayana
@channakadantanarayana 2 жыл бұрын
ධම්මවංශ හිමියනි, ඔබවහන්සේ පෙන්වාදුන් මඟ අනුගමනය කර අපිද නිවන් මඟ පූරණය කරන්නෙමු..! ඔබවහන්සේට නමස්කාර වේවා..!
@maduwanthimendis236
@maduwanthimendis236 2 жыл бұрын
මහා යතිවරයාණන් වහන්ස,අරමුණේ නොඇලෙන්නට මම ද වීර්ය වඩමි,ඔබ වහන්සේ පෙන්වා දුන් නිවැරැදි බුදූබණ ඔබ වහන්සේට පිහිට වූවා මෙන් අපද පිහිට කොට ගනිමි සසර නැවතුමට,ඔබ වහන්සේ නිවන් වැඩි හෙයින් පහන් සන්වේගයක් ඇති විය.මාගේ යතිවරයාණන් වහන්ස ඔබ වහන්සේ ගේ දෙපා නමදිමි මෙසේ 🙏🙏🙏🙏
@bodawalapiyabharathi9086
@bodawalapiyabharathi9086 2 жыл бұрын
ගෞරවණීය ස්වාමින්වහන්ස, මරණින් පසුව ලැබෙන නිවනක් ගැන සිතමින් හා පතමින් සිටි ලෝකයට මේ උතුම් තථාගත දහම අනුගමනීය ප්‍රතිපදාවක් බව පෙන්වා දුන් ඔබවහන්සේ සදා අමරණීයයි.
@akilananayakkara3926
@akilananayakkara3926 2 жыл бұрын
ඔබ වහන්සේගෙන් තරුණ අවදියේම ධර්මය ඇසිමට තරම් මම සසරෙ පිං කරලා තිබුනා. ඔබ වහන්සෙගෙන් ඇසුනු මුල්ම දේශානාවෙන්ම දැනුනා අනුගමනය කල හැකි නිර්මල ධර්මයක් මෙතන තිබෙන බව. දැනට අවුරුද්දක වගෙ කාලයක ඉදන් මම දවසට එක දාර්ම දෙශනාවක් වගෙ අහලා අනුගමනී ප්‍රතිපධාවෙන් බුදුන් පුදලා මගෙ ජිවිතය ඔබ වහන්සෙ දේශනා කල ධර්මයට අනුව වෙනස් කර ගත්තා. මාගෙ ජිවිතය වෙනස් කල ගුරුවරයා/කල්‍යාණ මිතුරා ඔබ වහන්සේ. ඔබ වහන්සෙට කරන කෘතගුණ වශයෙන් ඔබවහන්සේ දෙශනා කල ධර්මය තව තව අසමින් ඔබවහන්සේ මෙන් නිර්වාණය අවබොධ කර ගනිමි!
@savithawidanage665
@savithawidanage665 2 жыл бұрын
මේ මොහොතේ අරමුණ ලෝභයෙන්, ද්වේෂයෙන් මෝහයෙන් උපාදානය කර නොගැනීමට සිහිය පිහිටීම විදර්ශනා භාවනාව බවත් එමගින් මතු සසර හැදීම වැළකී නිවීමෙන් ම සැනසෙන බවත් ඉතා සරලව ගාම්භීර සම්බුද්ධ දේශනාව අපට අනුගමනීය ප්‍රතිපදාවක් ලෙස ජීවිතය ට එක් කර ගැනීමෙන් මේ ජීවිතය තුල ම නිවන සාක්ෂාත් කර ගන්නා අකාරය දේශනා කල කයාණ මිත්‍ර ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! අනුබුදු මාහිමිපාණන් පිරිනිවන් පෑම ලෝදම් අනුව සිදුව ඇත. උන්වහන්සේ දෙසූ මග ගමන් කිරීම උන්වහන්සේ පිදිය හැකි එකම මාර්ගය යි. සාදු...! සාදු...!! සාදු...!!!
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා. 😭
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමාමහ නිර්වාණ ශාන්තිය අත්වේවා !!! සාධූ සාධු සාධූ !!!
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏යුග මහා පුරිෂෝත්තමයාණන් වහන්සේට අප සදා ණය ගැතියි එමෙන්ම ඔබ වහන්සේ අමරණීයයි අවසර ඔබ වහන්සේගේ ශ්‍රී දේහයට මලක් වී පිදෙන්න හිමිසදුනි.
@chathumunasinghe1110
@chathumunasinghe1110 2 жыл бұрын
වර්තමානයේ අනුබුදු ඔබවහන්සේයි....ගොඩක් දුකයි...🙏🙏🙏
@menakadias4287
@menakadias4287 2 жыл бұрын
ඔබ වහන්සේට අප විසින් කල හැකි වටිනාම දෙය, අප ද ඔබ වහන්සේ කියාදුන් මාර්ගයේ ගමන් කිරීමයි. 🙏🙏🙏
@sandhyakanthi5848
@sandhyakanthi5848 2 жыл бұрын
සැබෑ ලෙස ම බුදුන් සරණ ගිය උන් වහන්සේ අමා මහ නිවනින් සැනසේවා ......උන්වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගත හැකි පිරිස වැඩි වේවා .........
@danuvlogsl2125
@danuvlogsl2125 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ ඒ සුපිරිසිදු ගාම්භීර බුද්ධ දේශනාව අපට ඉතා සරල උපමාවලින් පහදාදී.... 🕯️ප්‍රමාදය හා අප්‍රමාදය තුලිනුත් 🕯️උපාදානය හා උපාදානයෙන් මිදීම තුලිනුත් 🕯️නිත්‍ය හා අනිත්‍ය තුලිනුත් 🕯️අනුසෝථගාමී හා පටිසෝථගාමී මාර්ගය තුලිනුත් 🕯️චතුස් සත්‍ය තුලිනුත් 🕯️කර්මක්ෂය කිරීමේ මාර්ගය තුලිනුත් 🕯️ගැබුරු පටිච්චසමුප්පාදය තුලිනුත් ඒ ප්‍රනීතවූ නිවන් මාර්ගය දේශනාකල වදාල උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajitharupasinhe8813
@rajitharupasinhe8813 2 жыл бұрын
කය බිදී සිදුවන සම්මත මරණය ට වඩා ස්කන්ධය න්ගේ සිදුවන නිරන්තර ඉපදීම මැරීම උන් වහන්සේ අවබෝධ කරගත් සේක .යටපත් වූ එම නිර්මල සදධර්මය හෙලි කල උන් වහන්සේ අපට මග පෙන්වා දී පරිනිර්වාණය කලේය.උන්වහන්සේට මම නිවන් ප්‍රාර්ථනා නොකරන්නෙමි.මන්ද යත් උන්වහන්සේ නිවන් අවබෝධ කරගෙන සිටි හෙයිනි .උන් වහන්සේ පෙන්වා දුන් මග අනුගමනය කිරීම උන්වහන්සේට කරන උත්තරීතර පූජාව යි
@danuvlogsl2125
@danuvlogsl2125 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ ඒ සුපිරිසිදු ගාම්භීර බුද්ධ දේශනාව අපට ඉතා සරල උපමාවලින් පහදාදී.... 🕯️ප්‍රමාදය හා අප්‍රමාදය තුලිනුත් 🕯️උපාදානය හා උපාදානයෙන් මිදීම තුලිනුත් 🕯️නිත්‍ය හා අනිත්‍ය තුලිනුත් 🕯️අනුසෝථගාමී හා පටිසෝථගාමී මාර්ගය තුලිනුත් 🕯️චතුස් සත්‍ය තුලිනුත් 🕯️කර්මක්ෂය කිරීමේ මාර්ගය තුලිනුත් 🕯️ගැබුරු පටිච්චසමුප්පාදය තුලිනුත් ඒ ප්‍රනීතවූ නිවන් මාර්ගය දේශනාකල වදාල උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajitharupasinhe8813
@rajitharupasinhe8813 2 жыл бұрын
@@danuvlogsl2125 එය එසේම ය.කර්මක්ෂය කිරීමේ කර්මය වෙන කිසිදු යතිවරයෙකුගෙන් අසන්නට නොලැබෙන්නේ ය
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
ධර්මය වටහා ගැනීමට අප වෙත ධර්මාවබෝධය ලබා දීමට මාහැගි ශාසනික මෙහෙවරක් කර අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයාණනි, ඔබ වහන්සේට අමාමහ නිවනම වෙත්වා ! 🙏🙏🙏 💐🌼💐
@renukekannangara8646
@renukekannangara8646 2 жыл бұрын
You are fortunate. We are unfortunate to lose you my lord. May your soul attain the supreme bliss of Nibbhana!
@thilinirandima6692
@thilinirandima6692 2 жыл бұрын
උතුම් වූ නිවනින් ම සැනසේවා ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏!!!!
@danuvlogsl2125
@danuvlogsl2125 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ ඒ සුපිරිසිදු ගාම්භීර බුද්ධ දේශනාව අපට ඉතා සරල උපමාවලින් පහදාදී.... 🕯️ප්‍රමාදය හා අප්‍රමාදය තුලිනුත් 🕯️උපාදානය හා උපාදානයෙන් මිදීම තුලිනුත් 🕯️නිත්‍ය හා අනිත්‍ය තුලිනුත් 🕯️අනුසෝථගාමී හා පටිසෝථගාමී මාර්ගය තුලිනුත් 🕯️චතුස් සත්‍ය තුලිනුත් 🕯️කර්මක්ෂය කිරීමේ මාර්ගය තුලිනුත් 🕯️ගැබුරු පටිච්චසමුප්පාදය තුලිනුත් ඒ ප්‍රනීතවූ නිවන් මාර්ගය දේශනාකල වදාල උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thejunior7466
@thejunior7466 2 жыл бұрын
අපි සියලු දෙනා අපේ ගරුතර ස්වාමින් වහන්සේ දේශනා කල ධර්ම දේශනා පිළිවෙලින් නැවත අහමු. මුල් දේශනා වල අපේ ස්වාමින් වහන්සේ දේශනා කලා මගේ දේශනා ප්‍රඥාවෙන් ශ්‍රවණය කල පින්වතුන් හට සෝවාන් මාර්ගයහි දොරටු විවුර්ත වෙන බව. ගරුතර ස්වාමින් වහන්සේ අනිවය්යයෙන්ම සෝවාන් මාර්ග පල මතු භවයක නිර්වාණය ඇත කර ගන්න අතර ස්වාමින් වහන්සේගේ ප්‍රර්තනවා අනුව අපිත් ඒ මගට වැටෙමු. සියලු සතත්වය කෙරේ දයාවෙන් කරුණාවෙන් වදාළ දහම් අපි නැවත ශ්‍රවණය කරමු.
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
කවි පද විලස සුමටව ලෙස ගෙන චතුර දැවි දැවි සිටිය දනනට බණ දෙසු නිතර දිවි ඇති තුරා සෝකය හදවත අතුර නිවිලා ගියා *ධම්වශ්* සඳ අප අතැර. ~~~~~~~~~~~~~~~~ _ගෞරවණීය අප ස්වාමීන් වහන්සේ අමාමහනිවනින්ම සැනසේවා !_
@iradissanayake7539
@iradissanayake7539 2 жыл бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලාබ්වා
@kosalabulathsinhala844
@kosalabulathsinhala844 2 жыл бұрын
ගුරු දෙවයනි ඔබ වහන්සේ උතුම් නිවන ලබත්වා
@kanthiekanayake2878
@kanthiekanayake2878 2 жыл бұрын
ඔබ වහන්සේ චිරාත් කාලයක් නිදුක්ව, නිරෝගීව වැඩ හිඳිමින් සකල ලෝක සත්වයා දුකින් මුදවා ගැනීම සඳහා සද්ධර්මය දේශනා කරත්වා. මේ භවයේදීම උතුම් වූ නිර්වාණාවබෝධය ලබත්වා. සාධූ🙏 සාධූ 🙏සාධූ🙏
@surekhachamalee7841
@surekhachamalee7841 2 жыл бұрын
Ane ape hamuduruwo apawath unalu.dan
@dayaranidealwis251
@dayaranidealwis251 2 жыл бұрын
A great Teacher who relentlessly admonished us through many many years, .in simple language, to follow the pristine pure Saddhamma and the Path leading to Emancipation, that he himself followed and experienced through his own efforts, has sadly passed away. May be he attained Nibbana in this life and therefore this was his last birth. 🙏🙏🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵🏵
@chandanik88
@chandanik88 2 жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් වූ නිවනම වේවා ...!!!
@ianashlon1154
@ianashlon1154 2 жыл бұрын
Passing of a great teacher !!! May you attain the bliss of Nirvana
@dayaranidealwis251
@dayaranidealwis251 2 жыл бұрын
සියලු ලක්වැසියා විසින් ඇසිය යුතු අගනා කාලීන දහම් දෙසුමකි. අසා එයින් උගත් කාරණා අපේ ජීවිත වලට එක්කර ගැනීම අනිවාර්යෙනිම කළ යතුයි.🏵🏵🏵🙏🙏🙏
@dinushajayaweera4985
@dinushajayaweera4985 2 жыл бұрын
ඔබ වහවහන්සේට අමාමහ නිර්වාන සුව අත්වේවා!😭😭
@karunaperera6165
@karunaperera6165 2 жыл бұрын
ඔබ වහන්සේ ට නිවන් අවබෝධ වෙවා
@farhanaqadir1733
@farhanaqadir1733 2 жыл бұрын
ස්වාමීන් වහන්සෙ ඔබ වහන්සෙ ටට නිරොග සම්පත්තිය දිර්ගායුස ලැබෙවා,,
@shiranigunaratne8347
@shiranigunaratne8347 2 жыл бұрын
ස්තූතියි ඔබවහන්සේට
@kithsirip.fonseka3706
@kithsirip.fonseka3706 2 жыл бұрын
ඔබ වහන්සේට නිවනින් සැනසීම ලැබේවා ... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@samanpriyadarshana5343
@samanpriyadarshana5343 2 жыл бұрын
සියලු ලෝ සත්වයාට..යටපත් වී තිබූ බූදුරජානන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය නැවතත් ඉස්මතු කරදී.. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන ආකාරය මනාකොට දේශනා කර.. ඔබ වහන්සේ නිවී ගියේය.. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@danuvlogsl2125
@danuvlogsl2125 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ ඒ සුපිරිසිදු ගාම්භීර බුද්ධ දේශනාව අපට ඉතා සරල උපමාවලින් පහදාදී.... 🕯️ප්‍රමාදය හා අප්‍රමාදය තුලිනුත් 🕯️උපාදානය හා උපාදානයෙන් මිදීම තුලිනුත් 🕯️නිත්‍ය හා අනිත්‍ය තුලිනුත් 🕯️අනුසෝථගාමී හා පටිසෝථගාමී මාර්ගය තුලිනුත් 🕯️චතුස් සත්‍ය තුලිනුත් 🕯️කර්මක්ෂය කිරීමේ මාර්ගය තුලිනුත් 🕯️ගැබුරු පටිච්චසමුප්පාදය තුලිනුත් ඒ ප්‍රනීතවූ නිවන් මාර්ගය දේශනාකල වදාල උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 жыл бұрын
ඒ දහම් පහන නිවී ගිය සේක. නැවතත් එවන් දහම් පහනක් හෙලබිමේ දැල්වේවා
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 2 жыл бұрын
Paralova gamanakin thorawa...nivi sanasuna...apitada uthum nivanmaga kiyadun pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewa.. Sadu sadu..sadu..🙏🙏🙏
@sanathweerasekera3600
@sanathweerasekera3600 2 жыл бұрын
මහරහතන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !
@yashodhyachathurangi6347
@yashodhyachathurangi6347 2 жыл бұрын
🙏🙏🙏උතුම් නිවනින් නිවී සැනසෙත්වා ආර්යන් වහන්ස🙏🙏🙏
@isharamargie9807
@isharamargie9807 2 жыл бұрын
ශ්‍රී සද්ධර්මය මනා ලෙස දේශනා කළ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.අමාමහ නිවනින් සැනසේවා.සාදූ..සාදූ..සාදූ🙏🏻🙏🏻🙏🏻
@URVlogchannel
@URVlogchannel 2 жыл бұрын
ගැඹුරු දහම සරලවම කියා දුන් බුදුන්වහන්සේගෙ මාර්ගයේ අපි හැමෝම එනව. ඒ ඔබවහන්සේගෙ පැහැදිලි කිරීම නිසා. අපි පුලුවන් තරම් මේ දේශනා හැමොටම "share" කරන්න ඕන. හැමෝම මේ දහම තේරුම් ගත යුතුය. මේ භවයෙන් නිදහස් වියයුතුය. "පින සසරට බණ නිවනට" 🙏🙏🙏
@chamaripriyadarshani7559
@chamaripriyadarshani7559 2 жыл бұрын
Niwan suwa labewa obawahanseta.
@angeloweeramantrige7194
@angeloweeramantrige7194 2 жыл бұрын
Sathya dharmaya oba vahansege dhesana thulin ma dhutuvemi.oba vahanseta Nivan suva ath path veva.
@chandanisenanayake5755
@chandanisenanayake5755 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා තුල මොන තරම් සත්‍යයක් තිබෙනවාද ?මේ ධර්ම දේශනාව අහන්නේ ඔබ වහන්සේගේ චිතකයට ගිනි දැල්වෙද්දී. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 2 жыл бұрын
ඔබ වහන්සේටමේ භවය තුළම නිවන් සැප ලැබේවා...🙏🙏🙏
@gamer-xs4fv
@gamer-xs4fv 2 жыл бұрын
Obawahanseta ama maha nivan suwa lebewa. sadu sadu sdau.
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
Dirga ausha lebewa obawahanseta 🙏
@chamindasubasingha5194
@chamindasubasingha5194 2 жыл бұрын
උන්වහන්සේ අද අපවත් වුනාලු
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
@@chamindasubasingha5194 unwahanse piriniwan wadinna ethi. Mahathaya 🙏🙏
@neelikaedirisinghe
@neelikaedirisinghe 2 жыл бұрын
තෙරුවන් සරණයි මුළු තුන් ලොව ම නිවි සැනසෙත්වා 🙏🙏🙏
@pradeepkumara8540
@pradeepkumara8540 2 жыл бұрын
උතුම් අරිහතුන්වහන්ස මාගේ හදතුල ඔබ සදා අමරනීයයි .සාදු සාදු සදු...🙏🙏🙏
@chamariobeysekera6366
@chamariobeysekera6366 2 жыл бұрын
නිවන් දොරටු විවරණය වේවා ඔබ වහන්සේට .
@chandanaillankone9947
@chandanaillankone9947 2 жыл бұрын
Oba Wahanseta Niwan sampath labewa....sadu..sadu...🙏🙏🙏🙏🙏
@pathumchameera5641
@pathumchameera5641 2 жыл бұрын
වෙනදා මෙන් නැවත කිසි දිනක නිරවුල් බනක් කවදා අහන්නද?
@nirosanosuranki3842
@nirosanosuranki3842 2 жыл бұрын
Godaaak dukai hamuduruwane.. oba wahanseta prarthana kala a ama niwan suwa labeewaa...
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 Ай бұрын
🙏🙏🙏❤️❤️❤️👍👍👍
@sureshbandara8665
@sureshbandara8665 2 жыл бұрын
Oba wahanseta නිවන් සැප ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@priyanthiwilamune7774
@priyanthiwilamune7774 2 жыл бұрын
🙏🙏🙏
@sarathperera1499
@sarathperera1499 2 жыл бұрын
🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏
@kamanimendis1474
@kamanimendis1474 2 жыл бұрын
Uththum seri Saddarmya deesana kota Asrana Sathwayan Muda ganeemata wehesa U pinwath Swameenwahaseta Mage Namaskaraya weeva Sadu Sadu Sadu 🙏🙏🙏
@sunithapatabendige3086
@sunithapatabendige3086 2 жыл бұрын
Ape hamuduruwane obawahansege nikmayamaapata paduwaki obawahanseta niwanama lebewa
@buddikaangel5038
@buddikaangel5038 2 жыл бұрын
සාදු සාදු සාදු .......
@karunajayantha1263
@karunajayantha1263 2 жыл бұрын
සාදු.සාදු.සාදු.🌻🌻🌻
@dimuthukumaraperera4870
@dimuthukumaraperera4870 2 жыл бұрын
Obawahaseta niwan suwa atwewa
@princijayatunga6201
@princijayatunga6201 2 жыл бұрын
අති පූජනීය,අතිගෞරවනීය ,අති උත්තම, මහා ධර්මධරයාණන් වහන්සේ ගේ ධර්මදේශනාවකින් දචස ආරමිභ කිරීමට පුරැදුව සිටියෙමි. අනිත්‍ය පසක් කරමින් උන් වහන්සේ නික්ම ගියහ. නොපමාවම නිවීමට මගය. එමග යමු. උන් වහන්සේ නිවී සැනසීමට මග පැහැදිලි කළේ ඒ පිණිසය.සසර දුක නිමාකළ යතිවරයාණන් වහන්සේට හද පිරි උත්තමාචාරය පුද කරමි. සාදු සාදු සාදු..
@thilakapattuwage6815
@thilakapattuwage6815 2 жыл бұрын
Obawahanse Amamaha Niwanin Sanasewa .
@jojokingsley5595
@jojokingsley5595 2 жыл бұрын
Namo buddaya ane ape hamudruvane apiva dala oba vahanse nikma giya kiyala me dan dana ganna labuna me loke kopamana asadaranada honda aya ikmanin aran yanne ai oba vahanse desana kala darmaya navatha apata pahadili kara denne kawuda eth monava karannada sabban pahaiyan gamaniyan oba vahanseta nivan suva larva sadu sadu sadu
@ajaniimalka1120
@ajaniimalka1120 2 жыл бұрын
Oba wahanseta nirwana sampaththiya lebewa!!! Anuththaran pungak keththan ki labaya oba wahanse apa hata laba duni....
@sunimalchandrawansa8763
@sunimalchandrawansa8763 2 жыл бұрын
Oba wahanseta nirvana awabodaya lebe pahanak nimunase bawa gamana nimawewa.
@dayaratnepathirana2253
@dayaratnepathirana2253 2 жыл бұрын
Ada ma oba wahansege nisala dehayata namskara kala. Pansalama palui. Mulu Sri Lankikayantama paduwak.Buddha darshanaya yalith niveradiwa kauda deshana karanne?
@anomawanigasekara9524
@anomawanigasekara9524 2 жыл бұрын
Oba wahansege dharma deshana 500 k mama asuwa. Ada mama jeewithaya gena dharmaya gena yam awabodhayak labuwa nam e oba whansege dharma deshana walin witharaii. Mama godak pinwantha una oba wahanse wani niwan awabodha kara gath pinwath swaameen wahanse samaga mage 200 weni dharma deshana srawanaya kala dawase mama oba wahanseta katha kala. Ada mama dharma desana 500 k sampurna kara awasan. Niwan suwa prarthana nokarami oba wahanse uthum niwanama awabodha karagena siti nisa. Mamath yam dawasaka oba wahanse labagath niwanama awabodha kara ganimi.
@kashyapasooriyabandara8726
@kashyapasooriyabandara8726 2 жыл бұрын
poojaneeya Uththamayan wahansa . Niwan suwa vindimin Maa Niwanata yomu kala uthum oba wahanseta.. Maa Niwanata sapeminena thuru kisida samu nodemi .
@danuvlogsl2125
@danuvlogsl2125 2 жыл бұрын
අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@helodhamma
@helodhamma 2 жыл бұрын
🌸🌸🌸🌼✨🤍සාදු🙏සාදු🙏සාදූ🙏🤍✨🌼🌸🌸🌸
@Love-ve1lc
@Love-ve1lc 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sunithapatabendige3086
@sunithapatabendige3086 2 жыл бұрын
Ape ßwameenwahanse apata kalyanamiþhrayaku ùna obawahanse nikmayama ape nolebeemay
@saratwett1346
@saratwett1346 2 жыл бұрын
Sadu Sadu Sadu
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
Me unwahansege awasan deshanawada?.🙏🙏🙏
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 2 жыл бұрын
oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.
@surekhachamalee7841
@surekhachamalee7841 2 жыл бұрын
Ape hamuduruwo dan apawath unalu.
@sunimalchandrawansa8763
@sunimalchandrawansa8763 2 жыл бұрын
98
@manori6712
@manori6712 2 жыл бұрын
උන්වහන්සේට මොකක්ද උනේ?? ලෙඩවෙලා හිටියාද???
@nilaninilani2080
@nilaninilani2080 2 жыл бұрын
🙏🙏🙏
@kumudugunawardana7336
@kumudugunawardana7336 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@revashanwanaguru
@revashanwanaguru 2 жыл бұрын
🙏🙏🙏
@pushparajpremawardhane3890
@pushparajpremawardhane3890 2 жыл бұрын
🙏🙏🙏
@neranjaanuradhanayake7616
@neranjaanuradhanayake7616 2 жыл бұрын
🙏🙏🙏
@karunaperera6165
@karunaperera6165 2 жыл бұрын
ඔබ වහන්සේ ට නිවන් සුව අත්වේවා
@nadeeraliyanage5431
@nadeeraliyanage5431 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
(8) දුකින් මිදෙන මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
58:39
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 12 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 68 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 12 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
සංසාර ඕඝයෙන් එතෙර වීම - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
58:58
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 7 М.
Borelle Kovida Thero Final Bana | 2024-08-03  | Kuppiya Watta Jayasekararamaya | ShaaGa
51:39
ShaaGa (Elec, P6 & Music) | Madhushan Ganegedara
Рет қаралды 31 М.
මේ ජීවිතයේදීම නිවන සඳහා මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
59:31
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 22 М.
වර්තමාන මොහොතේ කළ යුතු භාවනාව - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:04:25
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 25 М.
මධ්‍යම ප්‍රතිපදාව ජීවිතය තුලින් - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
59:48
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН