KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
حصريا .. فيلم قصة حياة الامام البخاري | Imam Bukhary’s Life Story
1:23:11
I Tried The Best Pizza in Sri Lanka 🇱🇰
14:46
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
It works #beatbox #tiktok
00:34
UFC 310: Шавкат Рахмонов - Слова после боя
03:13
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
වඩේ ජාති 6ක් හදන උම්බලකඩ වඩේ මාමාගේ කතාව | Umbalakada wade
Рет қаралды 104,055
Facebook
Twitter
Жүктеу
1
Жазылу 13 М.
pola
Күн бұрын
Пікірлер: 338
@polasl
4 жыл бұрын
මේ උම්බබලකඩ වඩේ කඩේ තියෙන්නේ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය ආසන්නනයේ තොටගමුව කියන ගමේ. කරන්නෙ වයසක මාම කෙනෙකුයි නැන්ද කෙනෙකුයි. වඩේ වර්ග 6 ක් තියනවා.. පරිප්පු වඩේ මාළු වඩේ මිරිස් වඩේ උම්බලකඩ වඩේ ඉස්සො වඩේ උළුදු වඩේ දාන දේවල් සේරම හොද පිරිසිදුවට තියනවා. උම්බලකඩ එහෙම ගෙදරමයි හදන්නේ... ඔයාලත් මෙතනින් යන වෙලාවක උම්බලකඩ වඩේ ටිකක් අරන් කාල බලන්න රස කොහොමද කියල... Video එක හොදනම් යාළුවන්ටත් share කරන්න...
@mohammedmilan6534
4 жыл бұрын
මම අද දැක්කේ මේක...මම පුංචි කාලේ අරන් කාල තියෙනවා..දැනට අවුරැදු22 කට කලින්..එදා ඉදපු විදියයි,අද ඉන්න විදියයි දැක්කම හරි සතුටුයි...ඉස්සර බයිසිකලේ වඩේ පෙට්ටියක් බැදගෙන තැන තැන ගියා..නැන්දා වඩේ කරත්තයක් කරා..හරිම නිහතමානී මිනිසුන්...ලංකාවට ආපු දවසක එයාලව බලන්න යනවා...
@deshanianushala8481
4 жыл бұрын
Hariyatama location eka danna pulwuanda me thana thiyena
@polasl
4 жыл бұрын
@@deshanianushala8481 Location Link: goo.gl/maps/eyrrGfAUgMvENtsx5
@arunajayawardana1335
4 жыл бұрын
pola me mage ammage malli mage mama api meya inna tanak danne natuwa hitiye puluwannam pohon no eka hoyala dennako
@shirankasameera1640
4 жыл бұрын
Pohne bomber eka nedda
@gamunufdo1515
4 жыл бұрын
හැමදේම ඒ විදිහටම මතකයි...අතීතය අමතක නොකරන කාටවත් වරදින්නෑ මාමෙ ❤️😊
@polasl
4 жыл бұрын
❤❤❤❤
@ruwanilanka7290
4 жыл бұрын
🙏ඔබ දෙපලට නිදුක් නිරොගීව තව තවත් ඉදිරියටම යන්න දෙවියන්ගේ දේවාශිර්වාදයෙන්ම ශක්තිය ධහිර්ය නොඅඩුවම ලැබේවා ජෙසුපිහිටයි තෙරැවන් සරනයි 🙏❤️❤️❤️
@polasl
4 жыл бұрын
බොහෝම ස්තූතියි
@warnakulasooriyasadamali72
4 жыл бұрын
අනේ හරිම සිරියාවන්ත තාත්ත කෙනෙක් බුදු සරණයි දිර්ග අායුෂ
@sajithlakshan7969
4 жыл бұрын
සත්තකින්ම 🙏
@kumudunigalagedara8388
4 жыл бұрын
, තාත්තයි අම්මයි , නිදුක් නීරෝගී වේවා !! බුදුසරනයි
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@subadhradamayanthi1224
4 жыл бұрын
මේ මාමාටයි නැන්දාටයි දීර්ගායු ලැබේවා.❤❤❤🙏🙏🙏
@amilaushan675
4 жыл бұрын
සරල සුන්දර ආදරනිය හදවත් කතා කරන හඩ ඇහුණත් හරි සනිපයි බොහොම ස්තුතියි පොලා
@polasl
4 жыл бұрын
Thanks bro.
@upendregamage007
4 жыл бұрын
හරිම පිංවන්ත අවංක මිනිස්සු, වැඩි වැඩියෙන් ලැබේවා!!! ❤️✌🏽
@sanjayaranasinghe9346
4 жыл бұрын
හොඳ වැඩක් මල්ලි . මේ වගේ කට්ටිය නග්ගලා ගමු
@polasl
4 жыл бұрын
Thanks ayya
@lahiru2002
4 жыл бұрын
tv එකේ love story පරාදයි යකෝ මේවට😍😍
@polasl
4 жыл бұрын
මේවා true story ❤❤
@kchandanithilakarathne7259
4 жыл бұрын
බුදු සරණයි මාමෙි.නැන්දේ.අපිටත් හරිම සතුටුයි .ඔබදෙපලගේ ජිවිතය ගැන.කවදාවත් වරදින්නේ නෑ.හරියට දුක් විදලා දැන් සැප විදිනවා.පිංදහම කරනවා.ඒ පිනෙන් බුදුන්දැක නිවන්දකිත්වා.මෙි විඩියෝ එක කරන ඔබ තුමාටත් .ගොඩාක් පිං ගොඩාක් ස්තුති .ඔබ සෑමදෙනාටම දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි
@polasl
4 жыл бұрын
❤❤❤❤
@sithuminaegodaarachchi1789
4 жыл бұрын
දිරිය මිනිසෙක් හා දිරිය කතක්,සත්‍ය පෙම්වතෙක්,සත්‍ය පෙම්වතියක් ❤️❤️❤️
@polasl
4 жыл бұрын
සුන්දර මිනිස්සු දෙන්නෙක්
@hgsagariika5318
4 жыл бұрын
Attatama api goal badu ganatawat hitanva madonna kiyanne etama atiutume gatigunatiyana depalak teruwansarani mame nande
@thilinisugathadasa7317
4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ දෙපලට .... මේක පෙරපින් මතුවෙවී එන අවස්තාවක් ලෝකයට නිරාවරණය වීමක්...
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@lahiru2002
4 жыл бұрын
අවංක මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ...ඒකට හොඳම උදාහරණයක්.....
@polasl
4 жыл бұрын
❤❤❤❤
@ravilanka2336
4 жыл бұрын
වැඩි වැඩියෙන් දියුණු වේවා සුභ පැතුම් තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අම්මටයි තාත්තටයි බුදුසරණයි
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@ranjaniesamarasinghe4815
4 жыл бұрын
අනේ පුතේ ඔයා මේ වැඩ සටහන කරනව හරිම ලස්සනයි .හරි ලෙන්ගතු කමකින් ඒක කරන්නෙ .ඔයාගේ කටහඬත් ලස්සනයි ....ඔයත් ලස්සනයි .එහෙම නොකිව්වොත් ඔයා තරහවෙයිනේ. තෙරුවන් සරනයි ආදරනීය අම්මාකෙනෙක්
@polasl
4 жыл бұрын
ගොඩාක් ස්තූතියි..
@Ruitar
4 жыл бұрын
හැමෝම පිටතින් පේනව වගේ නෙමෙයි... ඒ දෙන්නගෙ හිත් පිරිසිදුයි වඩේ මාමා පිං පාටයි ❤
@polasl
4 жыл бұрын
හරිම ආදරනීය ජෝඩුවක්
@sajaangeethshandissanayaka9808
4 жыл бұрын
දැන් ඉන්න අවුරුදු 15 20 අත පය හතර හොදට තියන කුඩු ගන්ජ ගහන ඇට සිපයියොන්ට මේව හොද ආදර්ශයක්...
@polasl
4 жыл бұрын
🤭🤭❤❤❤
@kusumalatha2121
4 жыл бұрын
අපෙගමෙ.වඩෙකඩෙ.ලස්සනයි .අවු4ටපස්සෙ.දැක්කෙ.මගෙගම.හික්කඩුව .ඉන්නෙ.කුවේට් ..💖💖💖💖🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@milanvimukthi5878
4 жыл бұрын
මේකයි ජීවිතේ කියන්නේ ❤️ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා
@polasl
4 жыл бұрын
❤❤❤❤
@jungletv9112
4 жыл бұрын
බුදු රජාණන් වහන්සේ ට මගෙ නාමස් කාරය වේවා 🏵🌹🥀🌺🌻🌼🌷⚘🌱🌲🍀💮🌸🌼🌻🌷🌺
@malieakanayaka8886
4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට නිදුක් නිරොගි දිර්ඝාඅයුස ලැබේවා
@malinthanaveenrajapaksha6272
4 жыл бұрын
මේ වගේ මිනිස්සුන්ට හැමදාම හරියන්න ඔනේ...💗
@primalkodifhuwakku8692
4 жыл бұрын
සුන්දර ආදර්ශමත් ජීවිත දෙකක්. උත්සාහය ආදර්ශමත්. ඒ වගේම මෙහෙම ජීවත්වෙන්න, දියුනු වෙන්න පෙර පින් ද හේතු වෙනවා. සම්මා සම්බුදු සරණයි!
@karunajayantha1263
4 жыл бұрын
තෙරුවන් සරණයි.ජයවේවා.👍🇱🇰🇱🇰🇱🇰
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@dtschannelprasanga8098
4 жыл бұрын
දෙදේනාටම දීර්ඝආයූ මෙයින් ජීවිතයට ගතයුතු බෝහෝමයි .....
@UJK..creation
4 жыл бұрын
අනේ මේ නැන්දා බළපිටියේ ඒ කාලේ පොඩි වඩේ කඩයක් දාගෙන හිටියේ ඇත්තටම එදා ඒ රස අදටත් තියේ හරිම රස යි අදටත් අපි මෙයාලාගෙන් තමා වඩේ කන්නේ
@monicajanz2576
4 жыл бұрын
ආදරේයි ගොඩක් මේ නිහතමානී දෙපලට සහ මෙය.අපිට පෙන්වා දුන් ඔබට ..
@thilinigurusinghe8678
4 жыл бұрын
තෙරුවන් සරණයි සීයේ..දීර්ඝායුෂ ලැබේවා දෙපළටම..!❤
@RemiseRemise
Жыл бұрын
A real Srilankan simple businessman with charming honest character, which are rare in the society. Wish them healthy long lives.. Many tks.for showing....
@Lucy-vq7xk
4 жыл бұрын
මේ අයට දීර්ඝ ආයුෂ ලැබෙවා.💑🌼🌻🌼
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@Mimmimm
4 жыл бұрын
හිත හොද මනුස්සයෙක් 🙏❤
@RoshaniEdirisinghe
Ай бұрын
පිංවන්ත මනුස්සයෙක් .නැන්දා ටයි මාමාටයි තෙරුවන් සරණයි .❤
@sriyanichandrika305
4 жыл бұрын
මෙයාල අපි හොදට දන්නව ඉස්සර අපේ ගමේ හිටියේ මේ පත්මා මේ පිරිමි කෙනාගේ නම මතක නෑ
@magelokayaoya9547
4 жыл бұрын
තෙරුවන් සරණයි මාමෙ නැන්දෙ ඔයාල දෙන්නටම. ජය වේවා
@UK-rw8ll
4 жыл бұрын
බොහොම ආදර්ශමත් ධෛර්ය සම්පන්න අවංක චරිතයක්
@polasl
4 жыл бұрын
🙏🙏🙏
@chandralathalatha1514
3 жыл бұрын
Taruwan saranai mama tawa tawatha deriya sackteya labawa jayana jayama wewa hada watima paratan karamai ma Kuwait setai 🙏🏻💮🙏🏻💮🙏🏻💮🙋♂️🙋♂️🙋♂️🇰🇼
@ParanagamaB
4 жыл бұрын
This gentlemen truly follows the teachings of Buddhism,he is a simple and genuine human being !
@polasl
4 жыл бұрын
❤❤❤❤
@-xxx5349
4 жыл бұрын
සැහෙන්න දෙවල් ටිකක් ජිවිතයට ගත්තා...අහන් ඉන්න ආසයි.ඉගෙන ගත්ත මනුස්සයෙක්ටත් වඩා දෙවල් මෙ මනුස්සයාගෙන් ඉගෙන ගන්න තිනවා...හරියට විශ්ව විදයාලයක් වගෙ.බොහම නිහතමානි මනුස්සයෙක්
@mallikamallika172
4 жыл бұрын
දිරිමත් තාත්තා කෙනෙක් ආදර්ශමත් කෙනෙක් රටටම බුදු සරණයි
@namalchathu6183
4 жыл бұрын
රසම වඩේ තියෙන්නෙ ඔතන තමයි 😘
@polasl
4 жыл бұрын
🙏🙏🙏
@dushankavishka6949
4 жыл бұрын
Pola ela hode lassanai wede දිගටම කරමු 😂😂😂❤️❤️❤️❤️
@rasanjanasewwandi441
4 жыл бұрын
තාත්තාටයි අම්මාටයි,දිර්ඝායුෂ ලැබේවා.බුදුසරණයි අම්මේ තාත්තේ🙏
@upsena880
4 жыл бұрын
මාමටයි නැන්දටයි තෙරැවන් සරණයි ..
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@isurumadhushanka1166
4 жыл бұрын
බුදුසරණයි , දිගටම කර ගෙන යන්න හැකියාව ලැබේවා 🌙🌙
@ranjiniranjini7215
4 жыл бұрын
මාත් අසම කැමක් ඒදෙන්නාට තව තවත් ලැබෙිවා 👍👍👍
@ThilinaSL
4 жыл бұрын
ඔතනින් දෙතුන් පාරක්ම කාලා තියෙනවා පටිට රසයි 😍🌿🇱🇰😍
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@iTs_mE_pANcHi
4 жыл бұрын
ඒ ආදරේ වෙනම ලෙවල් එකක් මචං ❤️❤️
@polasl
4 жыл бұрын
අනිවා 😍
@shafishafi1268
4 жыл бұрын
Yas sure
@srilankasrilanka8063
4 жыл бұрын
බුදුසරණයි මාමටයි නැන්දටයි
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@sriyaniqwarfordt3764
4 жыл бұрын
තවත් ධෛර්යය ලැබේවා!එකමුතුකම ඉතා අගෙයි
@polasl
4 жыл бұрын
❤❤❤❤
@laahiruchaminda2437
4 жыл бұрын
තෙරුවන් සරනයි..ජයෙන් ජයම වේවා...
@priyasanthafernando4766
4 жыл бұрын
What a positive story. May God bless them. Good example for all. LOVE, DETERMINATION and HONESTY
@sashinikaharshani7182
3 жыл бұрын
දීර්ගායුශ සීයටයි , ආච්චි අම්මටයි !!! 💖💖💖
@alwayscalm1225
4 жыл бұрын
Budusaranai appachchi ammaa..siyalu dew reka waranai..🦋🌻♥️🙏
@dewminiwickramarathna5097
4 жыл бұрын
අනේ අහිංසක පවුලක් ❤️❤️❤️
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@florenceiayakody6370
4 жыл бұрын
Your awesome great and amazine god bless you and your family go ahead good luck 🙏👍👌❤
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@crystal8277
4 жыл бұрын
Harak marana , ahinsaka sathunge wedanakari maranayarath, mas walatath a pawkarayange jiwithe kawadaka ho wandi gewanawamai, menna e wage pawkaruwanta adarshayak, adarei mame, nande, oyala dennata dewiyan wahansege ashirwadaya himi wewa!!!!!!👍❤❤😘😘😍😍🥰🥰🙏🙏
@suneelruparupa656
4 жыл бұрын
අනෙ ඔව් තාත්තෙ ඔබට පුලුවන් දිර්ගායු ලැබෙවා
@ruvindugamage2059
3 жыл бұрын
ඔය කඩේ වඩේ කන්නත් පින තියෙන්නෙ ඕන ඒ තරම් රසයි අපි අම්බලන්ගොඩ ❤️
@polasl
3 жыл бұрын
Kapu kenek dannawa rasa
@ruvindugamage2059
3 жыл бұрын
@@polasl අන්න ඒකයි❤️
@janakasampath3440
4 жыл бұрын
Thawa aurudu ganak ekata inna lebewa.labana athmeth ekata inna lebewa. Bs.tc
@PattaAthal-p8h
4 жыл бұрын
බුදුසරණයි සියලුම සිතුම් පැතුම් ඉටුවේවා 💕🙏💐
@ADSEnglishAcademy
4 жыл бұрын
A worthy person and a true buddhist.May tripple gem bless you father
@senathhettiarachchi858
4 жыл бұрын
I ran out of words man..Impressive content and useful motivative story..Pls do more stuff like this,I wish u All, all the very best,Budusaranai ..
@dinushadilshani4318
4 жыл бұрын
Oya denna hoda adarsha dennek. ♥️♥️♥️♥️♥️
@pavithraliyange5089
4 жыл бұрын
Siriyawsntha Thathaai Ammai. Dakkama hitha pirenawa. Awanka kama Adarei nesa dennage diyunuwa. Wadayth rasa athi godak. Dakkama penawa. Jaya weewa. Diyunuwata suba pathum
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@sarahkomarie2440
4 жыл бұрын
බුදු සරණයි ඔබතුමට
@polasl
4 жыл бұрын
🙏🙏
@Darbukamusicsrilanka
4 жыл бұрын
මේක බලනගමන්.කෙල උනන අය කෝ..😍😋😋😋😋
@t.m.9971
4 жыл бұрын
ඒ ආදරේ ❤️❤️❤️❤️❤️.. ඕවා බලලවත් ආදරෙ ගැන ඉගෙන ගනිල්ලා
@madumadu-yh1gu
Жыл бұрын
බුදුසරණයි 🙏🙏
@GNOABIshaniAriyarathna
4 жыл бұрын
Math kala tiyenawa harima rasai ❤️❤️❤️
@ranjanimanel4106
4 жыл бұрын
Theruvan saranai thathta amma oba depalata dirgayusa lebeva 🙏💕🙏💕🙏💕
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@AnuladudusaranaeeWathi
3 жыл бұрын
Sammasam.budusaranae.mahatheaya.deergaryuowewa
@renukadamyanthi7921
4 жыл бұрын
ඔබ දෙපළට බුදු සරණයි
@florenceiayakody6370
4 жыл бұрын
Your brave and kind person god bless you always waching from italy
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@karunajayantha1263
4 жыл бұрын
සුන්දර ජීවිත.
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@sujathwijesekara9168
4 жыл бұрын
හොද වැඩක් මල්ලි.....💪💪💪❤️❤️
@lnewlnew898
4 жыл бұрын
වඩෙි.මාමටයි.නැන්දටයි.දිර්්රගායු.ලැබෙිවා..මමනමි.බැලුවා.ජාතික.කොඩිය.අරන්ගිය.දවසත්..අදනේ.දැනගත්තේ.කවුද.කියනඑක.බුදුසරනයි
@polasl
4 жыл бұрын
❤❤❤❤
@chathurikaprasadini5432
4 жыл бұрын
Mewan uthum adarshawath depalakata දීර්ඝායුෂ ma lebewa..!🙏🙏🙏
@madusumanasekara5680
4 жыл бұрын
Meka nam supiriy pola.... 😍😍😍
@polasl
4 жыл бұрын
💓💓💓💓💓💓💓💓💓
@shanastatus6278
4 жыл бұрын
ශෝක් මාමායි නැන්දයි😍
@polasl
4 жыл бұрын
❤❤❤
@manjulakumara4698
4 жыл бұрын
මටත් ආසයි ඔය දිරිය මිනිසාගෙන් උපදෙස් ගන්න. පුලුවන්න්මි උඩවි කරනකරන්න .ගොඩක් පිං මගෙත් රස්සාව නැ පොඩියට බිස්නස් එකක් පටන්ගන්න.
@polasl
4 жыл бұрын
Gihin hamba wela katha karanna location link eka athi
@manjulakumara4698
4 жыл бұрын
@@polasl thanx
@sithummaliththa9801
4 жыл бұрын
හික්කඩුවෙි වඩේ කඩේ ..❤❤❤❤❤❤❤
@rasikahettiarachchi3923
4 жыл бұрын
පිං පාට වැඩ් හිටියො දෙන්නෙක්. සියල්ල සාර්ථක වෙවා!
@dewdew.3754
4 жыл бұрын
Ape game adarei budusaranaii...
@mishelyhettige7387
4 жыл бұрын
wachanen parisamaptha arthayenma..100%kma pirisindu adarayak..theruwan saranai ..
@gayancannes8462
4 жыл бұрын
බුදු සරණයි !
@thamarakumarilakminisilva5106
4 жыл бұрын
Mare ancle .good luck.
@gameshub6886
4 жыл бұрын
Another nice video from pola. Keep it up bro
@polasl
4 жыл бұрын
Thanks bro
@chamodiisurangi3750
4 жыл бұрын
Ammo api hamadama knwa. Harima rasai...
@kmsamanthika1220
4 жыл бұрын
dakkama sathuta wedi kamata kadulu awa...harima adaraniyai...dirgayusa lebewa e ammatai thaththatai...bs
@thamarawijesinghe9045
4 жыл бұрын
Theruwan saranai 🙏💓
@menakachathuranga4663
4 жыл бұрын
බුදු සරනයි❤️❤️
@selvankitchen
4 жыл бұрын
Thanks a lot super my friend
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@selvankitchen
4 жыл бұрын
@@polasl thanks a lot super my friend
@goodwillever6150
4 жыл бұрын
මොන පරිමානයේ බිස්නස් කලත් පිරිසිදුව කරමු මේ වගේ. කොළඹ තියෙන සක්කිලි හෝටල් වගේ නැතුව.
@hassanaa9694
4 жыл бұрын
Taruwan සරණයි
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@pujapuja-tu8wh
4 жыл бұрын
Harima sathutak denenawa budu saranai
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@chinthakaprasanna4792
4 жыл бұрын
Budu sarani ,wadi wadiyen labenna one,dennatama dirgausha labewa
@polasl
4 жыл бұрын
🙏🙏🙏🙏
@prabulihini2854
4 жыл бұрын
අනේ ඉතින් තෙරුවන් සරනයි
@kavinadanadeekailangage8627
4 жыл бұрын
සුපිරි ❤❤❤
@malmiwathsala7365
4 жыл бұрын
Budusaranai 💟
1:23:11
حصريا .. فيلم قصة حياة الامام البخاري | Imam Bukhary’s Life Story
Cartoonile
Рет қаралды 13 МЛН
14:46
I Tried The Best Pizza in Sri Lanka 🇱🇰
Emeka Iwueze
Рет қаралды 49 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 41 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 14 МЛН
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 862 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 919 М.
17:12
කෑම කඩේ රසට පරිප්පු වඩේ ගෙදර හදමු #KEMAKADESL
KEMA KADE (SL)
Рет қаралды 28 М.
19:21
රු.50 හේ ඉස්සො වඩේ | Sri Lanka Street Food @YourManJerry
Your Man Jerry
Рет қаралды 1,6 М.
15:42
🔴ජනපති, ඉන්දීය අගමැති ඉදිරියේ කළ හඬ පැහැදිලි කතාව.මෝදිත් කතාකරයි PRESIDENT ANURA KUMARA DISANAYAKA
The Life Traveler
Рет қаралды 119 М.
10:36
පරිප්පු වඩේ රසට හදමු. HOW TO MAKE MASALA WADA. COOKING SHOW SRI LANKAN CHEF.
Travel With Chef
Рет қаралды 104 М.
16:18
ගමේ විදිහට රසම රස බත් එකක් කමු.. food review tasty ,sri lankan yummy food#udaretiya #srilanka
Udaretiya - උඩරැටියා
Рет қаралды 8 М.
6:51
Pork with Pol Rotti.. (ඌරු මස් සමග පොල් රොටී) රස්සාවක් නෑ කියන එක නිදහස් කරුණක් නෙමෙයි
Studio යාත්‍රා
Рет қаралды 121 М.
7:25
හිතුවද ජනපතිගේ මව මෙහෙම දෙයක් කරයි කියලා? (Explained)
KALUM VLOGS
Рет қаралды 109 М.
20:49
ගී තෝසේ උළුඳු වඩේ එළකිරි සීතල හැටන් නගරයෙන් 🍳Food | Hatton Town
Travel With Lahiru
Рет қаралды 30 М.
11:39
වතුර ගගා අතේ තවර ගන්නෙ නැතුව ලේසියෙන්ම හදාගන්න පුලුවන් උලුඳු වඩේ, Ulundu Wade සමග රසවත් පොල් චට්නිය.
Cooking with Chef Shani
Рет қаралды 237 М.
12:23
දකුණෙ කොල්ලෙක්ගෙ සුපිිිිරි Pizza කඩේ | Monello Pizza Ambalangoda
pola
Рет қаралды 171 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 41 МЛН