දකුණෙ ‌කොල්ලෙක්ගෙ සුපිිිිරි Pizza කඩේ | Monello Pizza Ambalangoda

  Рет қаралды 171,824

pola

pola

Күн бұрын

Пікірлер: 451
@polasl
@polasl 5 жыл бұрын
Ambalangoda Monello Pizza 🍕 🍕🍕🍕 ලංකාවේ අපේම Pizza Brand එකක්. සිංහල කොල්ලෙක් කරන් යන තවත් පට්ටම තැනක්. Pizza හදන්නෙ අම්මයි පුතයි එකතු වෙලා.👩‍👦 Pizza වර්ග 8ක් 9ක් වගේ තියන්වා. Seafood 🐟🦐🦀 , Chicken 🐔 , Beef 🐄 , Chees 🧀, Vegetable 🥦 ඕන දෙයක් තියන්වා.. Large Pizza එකක් Rs.950 ඉදන් තියනවා.🤑 පිරිසිදුයි පිලිවෙලයි.. 😌 තියෙන්නෙ අම්බලන්ගොඩ Arpico එක ඉස්සරහ පාරෙ. මේකෙ පේස්ට් එක තෙම්පරාදු කරල හදන්නෙ. ඒක නිසා ලුණු මිරිස් රස එහෙම හොදට දැනෙනවා.. 🤤 මේකෙ අයිති කෙනාම තමයි pizza හදන්නෙත්.. නම රජිත සසංක. Customersලට හොදට සලකනව නිතරම හිනාවෙලා ඉන්නෙ.🤗 යන ගමන් Channel එකත් Subscribe කරන් යන්න ‌‌ප්‍රෙන්ස්
@maduwanthisupuni2501
@maduwanthisupuni2501 4 жыл бұрын
Contact number akk denn plz.dilivar kara gann
@NINI-uq1ug
@NINI-uq1ug 4 жыл бұрын
Waede maru. Namuth lankawe apema pizza brand ekak kyanne kohomada?namenma lankawe ape pizza brand ekak neme kiyala therum yanawa, mokada nama monello. Monello kiyana wachane theruma oba dannawada? Monello kyanne italian wachanayak eke theruma naraka kolla bad boy samana wachanayak.italy namakinma patan ganiddi kohomada lankawe ape brand ekak wenne.good luck anyway
@user-xu4jv4re2u
@user-xu4jv4re2u 4 жыл бұрын
Maru ane😊 Habai maru lankawema kiyapu pizza nam kawe s39pizzeria kiyala colombo thanakin,ape office farewell eke di,aiya apita ekenuth review pennako 🙏 jaya.....
@hungrykindom3027
@hungrykindom3027 4 жыл бұрын
U ape panthiye bn
@kasunfernando916
@kasunfernando916 4 жыл бұрын
රෙස්ටුරන්ට් එකට ආවේනික ඇදුමක් අදින්න එතකොට ගොඩාක් ලස්සනයි
@kawidulakshan5673
@kawidulakshan5673 4 жыл бұрын
Ow aka hodai kalu kaisama tisart1kunu lepata😍
@paramirajapaksha4282
@paramirajapaksha4282 4 жыл бұрын
Hoda adahasak eka aththatama
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 4 жыл бұрын
අපේ කොල්ලෙක් කරන වැඩක්.අනුන්ගේ පීසා කළා පිට රටවල් වලට සල්ලි අරිනවාට වැඩිය .අපේ එකෙක් දියුණු කරන්න බලමු ,අන් ලයික් කරලා තියෙන්නේ කුහකයො ටිකක් .කොල්ලෝ හොඳ යුනිපොම් අඳින්න බලන්න ,ඔබගේ වියපාර ය දියුණුවෙන් දියුණුවට පත්වෙවා,බුදු සරණයි ..!
@polasl
@polasl 4 жыл бұрын
🙏🙏🙏
@sraatnike170
@sraatnike170 4 жыл бұрын
පුතේනුබට...ගගේ..වතුරගලනවවගේ...බිස්නස්දියුනුවෙන්න...ඕනි.. ජයවේවා
@polasl
@polasl 4 жыл бұрын
🙏🙏🙏
@ජානු-ට8භ
@ජානු-ට8භ 4 жыл бұрын
මේ අන්ලයික් කරලා තියෙන්නෙ 🍕 🍕 නොකණ උන් වෙන්න ඇති නොදකින් මෙතෙමත් කුහක මිනිස්සු අපේ රටේ ඉන්නවානෙ අපේ දෙයක් අපි අගය කල යුතුයි ඔබට බුදු සරණයි සොයුර
@polasl
@polasl 4 жыл бұрын
ස්තූතියි 🙏
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 4 жыл бұрын
සමහර මිනිස්සු කැමති නැහැ තමන්ගෙ දේයක් කරගෙන පාඩුවෙ ඉන්නවාට.කුහකයි අප සමාජේ සමහරුන්
@sasanikasilava8454
@sasanikasilava8454 4 жыл бұрын
English Katha Kara posh then walin pizza kana un wenna athi me wage deyak unlike karanne kuhakayo age karanna beri tharam.
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 4 жыл бұрын
@@sasanikasilava8454 වැඩිපුරම ඉන්නෙ කුහක මිනිස්සු තමයි හොඳ දෙයක් දැක්කාම ඊර්ෂ්‍යාවේ මැරෙන්න හදනවා
@sasanikasilava8454
@sasanikasilava8454 4 жыл бұрын
@@හිමාලීහිමාලී-ජ1ඛ eka thama Aida minissu mehema kiyala.balanna Muslim minissu yannema eyalage kadawalata vitharai.eth ape aye ape Kada pahu karagena yanna wena then walata.ithin apita hariyaida
@Harindra000
@Harindra000 4 жыл бұрын
මම විද්ශ රටක වැඩකරන්නේ. මෙහෙ වැඩිපුරම විකිණෙන්නේ දේශීය Pizza. PizzaH#t, Domin#s වලට වඩා ලෝකල් පීසා වල වැඩිපුර මස්-එළවළු-චීස් තියනව. නම නිසා අනික් පීසා ආයතන ඇමරිකාවට 20% පමණ මුදලක් ලබාදෙනවා. රටේ කිසිම ආයෝජනයක් නොකර ඔවුන් ඒ මුදල ලබාගන්නවා. ඔයාට පුළුවන් ගුණාත්මක බවින් 20% වැඩි නිශ්පාදනයක් දෙන්න. තව පොඩ්ඩක් මේ ගැන ඉගනගෙන, හරි උපකරණ මිලදීගෙන, වඩාත් පිරිසිදුවට මේ වැඩේ කරන්න. එහෙම කළොත් ඔයාගෙම pizza box එකකුයි, ඩිලිවරි බයික් සෙට් එකකුයි, call center එකකුයි දාගන්න මහ කාළයක් යන්නේ නෑ. මම උඹට හදවතින්ම සුබපතනවා!
@polasl
@polasl 4 жыл бұрын
🙏🙏🙏
@rajithakasun9237
@rajithakasun9237 4 жыл бұрын
සිංහල කොල්ලෙක්ගේ වැඩක් අනිවාර්යයෙන්ම සප් එක දෙනවා. සහෝදරයා ඔයාටත් සබ් එකක් දුන්නා ඕන්. ❤️
@polasl
@polasl 4 жыл бұрын
Thanks bro
@saviorofmyfamily6796
@saviorofmyfamily6796 2 жыл бұрын
Sinhala lokuda gotath sinhala thama
@priyath86
@priyath86 4 жыл бұрын
දැන් මුගෙ බිස්නස් එකට කෙලින්න තව උන් පීසා කඩ දානවා එහෙම නෙමේ ඈ
@gamunufdo1515
@gamunufdo1515 4 жыл бұрын
නියමයි බ්‍රෝරො..අම්මා තරම් මොනමදේටවත් හයියක් නැතිතරම්...ජය වේවා..දිනෙන් දින දියුනු වේවා❤️🙏
@polasl
@polasl 4 жыл бұрын
🙏🙏🙏🙏
@thamaragunasekera2715
@thamaragunasekera2715 4 жыл бұрын
ලස්සනට තියෙනවා ඒත් එක අඩුවක් දකිනවා අත් දෙකට gloves දමා කරන්න සෙනග වැඩියෙන් ඇදී ඒ වි
@btk9841
@btk9841 4 жыл бұрын
හරිම රස පාටය් .... ඔබට සුබපතනවා! දියුණු වෙන්න පුළුවන් ඔබට.
@bubulu794
@bubulu794 4 жыл бұрын
මල්ලි වැඩේ නම් ගොඩක් හොදය් හැබැයි Pizza ෂෝස් එකතු කරනව මදි..තව ෂෝස් ටිකක් වැඩියෙන් දාන්න..
@Travelwithmonello1993
@Travelwithmonello1993 4 жыл бұрын
Asanka Kuwait thanku aiye danuwath karata..mama e waradda hadagannam😍😍
@Harindra000
@Harindra000 4 жыл бұрын
@Sasindu Vithakshana අපි කෑම අතින් හැඪල් කරද්දි , ඇසට නොපෙණුනාට දහඩිය, හමේ සෛල කෑමට එකතු වෙනවා! කවුද කැමති මිනිස් සිරුරු කොටස් බේක් කරලා කන්න? මේ වියාපාරයේදි ග්ලවුස් 100% අත්‍යවශ්‍යයි. මේක සදටම ගමේ කඩේ නොවෙන්නනම් ඉදිරි දැක්මක් ඇතිව වැඩ කරන්න වෙයි!
@chamathdilhara2972
@chamathdilhara2972 4 жыл бұрын
සෝස් දානවා අඩු වගෙ පෙනුනට රස එහෙම අවුලක් නෑ, පට්ට😃😍
@nimeshnimesh6308
@nimeshnimesh6308 4 жыл бұрын
උඹ එන දවසට සෝස් අරන් වරෙන් කුවෙට් එකෙන්
@srilankanfood6638
@srilankanfood6638 3 жыл бұрын
Pala pala doo
@mixworld7157
@mixworld7157 4 жыл бұрын
සුපිරි මචං.... අනිවාර්‍යෙන් එන්නම් අපිත් ඔයපැත්‍තෙ අපු දවසක... 👍👍👍👍👌👌👌❤️
@Sara-hf1zd
@Sara-hf1zd 4 жыл бұрын
ඩිලවරි කරන්නත් හදා ගන්න අයියේ, පාර්ටි වලට ඔන්ලයීන් ඕඩර් කරන්න එහෙම,අපි ඌරගහ 😉👌
@chamathdilhara2972
@chamathdilhara2972 4 жыл бұрын
කරන්දෙනිය ස්කූල් එක ගාවටත් ගෙනාවා බ්‍රාන්ච් එකක් , හරි ගියෙ නෑ
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
දඟකාර pizza කඩේ හැමදාම දවසින් දවස දියුණු වේවා අපගේ සුබපැතුම් බුදු සරණයි ජෙසු පිහිටයි
@rangarangaeranga8753
@rangarangaeranga8753 4 жыл бұрын
ඇත්තටම සතුටුයි අපේම සිංහල කොල්ලේක් හැමදේම සර්තක වේවා ....බුදු සරනයි
@sujanigamage7909
@sujanigamage7909 4 жыл бұрын
තෙරුවන් සරණින් දිනෙන් දින දියුණුවටම පත් වේවා... !!!ජය වේවා.....💪🏻💪🏻💪🏻
@subaanmic1
@subaanmic1 4 жыл бұрын
Athta
@subaanmic1
@subaanmic1 4 жыл бұрын
Supiri ape rate kollek ge Supiri wedak a nisa galla matera hambantota kateregama yana aya godawela yanna..ape rate deya agayamu. Ape rate deywalwelata udaw keramu..
@subaanmic1
@subaanmic1 4 жыл бұрын
Nice to meet u to
@subaanmic1
@subaanmic1 4 жыл бұрын
Gm
@agampodisilva8695
@agampodisilva8695 4 жыл бұрын
හොදයි හොදයි පියිසො අපේම ලංකාවේ දරැවන් හොද වැඩ කරන්න ආසයි එත් සමහර අය එව කරන්න දෙන්නෙ නැහැ හොදයි පුතා ඔබටත් අමිමාටත් බුදුසරණයි රැකියාව දියුනුවො කියල මා පාර්තනා කරනව 👍👍👍
@polasl
@polasl 4 жыл бұрын
🙏🙏🙏🙏
@amaljayawardhana8099
@amaljayawardhana8099 4 жыл бұрын
Super sahodaraya. Ada hamoma ikmanin kudu ,ganja , vallapatta, nidan hoyala mudadal habakarana kale. Oya mulu tharuna prajavatama hoda adarshayak. Mamath kosgoda api danna hamoma oya lagata evanava. Me video eka dapu aiyatath subapathanava. Me vage diriya minisun gana pennanavata. All the best.
@dhammikahettiarachchi1015
@dhammikahettiarachchi1015 4 жыл бұрын
Putha Oyata Suba pathum, galawos pavchi karanna, piricidu kamata wada gath,
@esteemlanka7497
@esteemlanka7497 4 жыл бұрын
ඉදිරියට දර පෝරණුවක් භාවිතා කරන්න සැලසුම් කරන්න.එහි බේක් කරන පීසා වලට ලොකු ඉල්ලුමක් තියේවි
@esteemlanka7497
@esteemlanka7497 4 жыл бұрын
අර ⁣ගඩොලින් තනපු අර්ධ කවාකාර ඇතුලේ දෙපසට දර දමන පෝරණු අද ලංකාවේ ඇතැම් තරුපහේ හෝටල්වල පවා තිබෙනවා.කොළඹ ප්‍රදේශයේ ඇතැම් පීසා අවන්හල්වල(මයිකල් ඇන්ජලෝ පීසා)එම පෝරණු භාවිතා කරනවා.ඒවායේ පීසාවල අමුතුම රසයක් තියනවා.එවන් පෝරණුවක් සාදාගන්න උත්සහ කරන්න.
@polasl
@polasl 4 жыл бұрын
icmnatama dara porunu pizza review ekakuth dannm
@chalanihashanthi7676
@chalanihashanthi7676 4 жыл бұрын
Ow dara poranu pizza harima rasai, oyata jaya diyunu venna ona digatama,
@sanjeewamendis5166
@sanjeewamendis5166 4 жыл бұрын
Gloves පාවිච්චි කරන්න , හොඳ cheff කිට් එකක් අඳින්න ....ඔබට ජයෙන් ජය සහෝදරයා ....වෙලාවක එනවා pizza එකක රස බලන්න අනිවා.........
@kanishasilva276
@kanishasilva276 4 жыл бұрын
Looks delicious! Excellent work! All the very best!
@prasannasanjeewaherathmudi5130
@prasannasanjeewaherathmudi5130 4 жыл бұрын
අඩුපාඩු ටික හදා ගන්න උපකරන ගන්න . හදන ‌කොට අත්වැසුමි භාවිතා කරන්න පිස්සා ඉතාහසය තියන ඉතාලියේ නාපලෝ නගරයේ ලස්සන ජායාරැප ටික්ක දාන්න.හිනි පිස්සා .මහත පිස්සා වර්ග කරන්න.හාවිතා කරන අමු ද්‍රව්‍ය වස විසින් ‌තොර බව සභතික කරන්න. සුභ අනාගතයක්
@polasl
@polasl 4 жыл бұрын
🙏🙏🙏
@polasl
@polasl 4 жыл бұрын
🙏🙏🙏
@malimendy
@malimendy 4 жыл бұрын
Ape game ela kollek..supiri wedak..uae enna kalin dawaseth gihin kala awa...wish you all the best 👏
@andrewquintuswitharana2534
@andrewquintuswitharana2534 4 жыл бұрын
Lankave dakapu hoda vadak.age karanna oni. Adupadu athi mama dakapu pizza hat evata vada nam hoda patai. Mila hodai .good luck
@kushanimadhubhashini861
@kushanimadhubhashini861 4 жыл бұрын
Apith Ambalangoda. Ambalangodata loku adambarayak..budusaranai.❤🙏
@missgayani6166
@missgayani6166 4 жыл бұрын
තව තවත් දියුණු වෙන්න මල්ලි 👍
@polasl
@polasl 4 жыл бұрын
🙏🙏🙏
@dammirodrigo1176
@dammirodrigo1176 4 жыл бұрын
godak Sathutui jaya wewa budu Saranai.!!
@maheshdolapihilla3722
@maheshdolapihilla3722 4 жыл бұрын
Bro පුලුවන්නම් දර පෝරණුවෙ න් එන අයට පේන්න හදල ගන්න එකත් මරු 🇮🇹 italy වගේ
@polasl
@polasl 4 жыл бұрын
🙏🙏🙏🙏
@MoMo-jg6ki
@MoMo-jg6ki 4 жыл бұрын
අපිත් අම්බලන්ගොඩ දැන් ඉන්නේ රට ආවම එන්නම් ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා 🙏
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 4 жыл бұрын
ලංකාවට ආවාම එන්නම් පීසා කන්න..අපිට ලගම ටවුන් එක අම්බලන්ගොඩ ..ජයවේවා සහෝ
@malithpriyankara8204
@malithpriyankara8204 4 жыл бұрын
A kiynne oya koheda...🤔🤔
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 4 жыл бұрын
@@malithpriyankara8204 මම කරන්දෙනියෙ
@sakun.
@sakun. 4 жыл бұрын
හිමාලී හිමාලී අපිත් කරන්දෙනියෙ
@malithpriyankara8204
@malithpriyankara8204 4 жыл бұрын
@@හිමාලීහිමාලී-ජ1ඛ k.👍👍👍👍
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 4 жыл бұрын
@@sakun. කරන්දෙනියෙ කොහෙද
@senithroshan3223
@senithroshan3223 4 жыл бұрын
Amma kenek ekka wedak patan gaththoth jayama tamai. Bs
@Travelwithmonello1993
@Travelwithmonello1993 4 жыл бұрын
Kumar Tilak thanku 😍😍😍
@yellowpenguins7989
@yellowpenguins7989 4 жыл бұрын
සුබ පතනවා මල්ලී..ජය වේවා ...👍👍
@mohamedhikam4983
@mohamedhikam4983 4 жыл бұрын
Chicken halaal nethi ekai lokuma prashne.pizzahut and dominoz pizawala halaal sahathike thiyenawa.ekai business wedi.
@nilukalakmali8585
@nilukalakmali8585 4 жыл бұрын
Jaya wewa ape gamata adambarai ,lankawata awama aniwa enoo pizza kanna,, jayen jaya wewa❤️🌻🙏
@chandranikd3873
@chandranikd3873 4 жыл бұрын
Hoda wadak tawa tawat dunuweai kiyala prrtA karannawa budu සරණයි
@sanjuwathsala5597
@sanjuwathsala5597 4 жыл бұрын
අපිත් අම්බලන්ගොඩ ජය වේවා..
@sanjuamila6891
@sanjuamila6891 4 жыл бұрын
අම්බලන්ගොඩ කොහෙද 🤔🤔
@සදමලිකුමර්.වඩුගේ
@සදමලිකුමර්.වඩුගේ 4 жыл бұрын
මමත් .අම්බලන්ගොඩ😀😀😀
@sanjuwathsala5597
@sanjuwathsala5597 4 жыл бұрын
@@සදමලිකුමර්.වඩුගේ hodi ජය
@manelpathiranarani4800
@manelpathiranarani4800 4 жыл бұрын
Godak hodai jaya wewa sathutui lankawata awama ennamko pizza ekak kanna mamath hadanwa mehe hebei oyata wada sos danwa aneka aiya oya ath dekata danna galavus dekak ethakota godak aya kemathi Bs dp oyata
@sasanikasilava8454
@sasanikasilava8454 4 жыл бұрын
Apith ennooooo aniwaryenm kannaaaa.hebei lankawata awama☹️.oyage rassawa dawasa gane diyunu wenna kiyala Parthana karanawa budu saranai
@sandunsankalpa7179
@sandunsankalpa7179 4 жыл бұрын
Budusarani Jaya wewa,
@oshinidilthara5608
@oshinidilthara5608 4 жыл бұрын
good bless jAyen jayama wewa
@kanchanaudayanga216
@kanchanaudayanga216 4 жыл бұрын
Niyamai ayya good luck congratulations. Ape nama looketama aran yanna shakthiya labenna ooni Island wide karanna ayya puluwan aniwaaren u diyunu wei 😘😘😘😘
@pathumbuddhika1571
@pathumbuddhika1571 4 жыл бұрын
Super wedak machan 👍👍👍🙂
@mashigirl9913
@mashigirl9913 4 жыл бұрын
අප්පට සිරි සංජු අයියා එල එල ආආආආආ....👍👍
@R2Rmc
@R2Rmc 4 жыл бұрын
එලම මචං අද තමා චැනල් එක දැක්කෙ. Keep it up
@polasl
@polasl 4 жыл бұрын
Thanks bro
@fggg2540
@fggg2540 4 жыл бұрын
Godak hoda vidiyo ekak. Math pizzas, kalayak danna inni aiya samanniyan oya wage pizza ekak mila kohomada
@m.jeznowfal8753
@m.jeznowfal8753 4 жыл бұрын
අත් දෙකට අත් වැසුම් දාගෙන වැඩේ කලා නම් තමයි හොඳ...
@dinethdesilva4479
@dinethdesilva4479 4 жыл бұрын
fj fai අත් වැසුම් දාගෙන පීසා හදන්නෙ නෑ
@8zio877
@8zio877 4 жыл бұрын
pissek
@dinethdesilva4479
@dinethdesilva4479 4 жыл бұрын
Hashan gaming මටද මිස්ටර් පිස්සෙක් කියුවෙ
@8zio877
@8zio877 4 жыл бұрын
na bn fj fai kiyana ekata
@m.jeznowfal8753
@m.jeznowfal8753 4 жыл бұрын
@@8zio877 kzbin.info/www/bejne/o5OyhoOna9Noh9U FYI
@ironfist9785
@ironfist9785 4 жыл бұрын
අහන්න සන්තෝශයි. ජය වේවා!
@Travelwithmonello1993
@Travelwithmonello1993 4 жыл бұрын
Iron Fist thanku😍😍
@asankaasanka1345
@asankaasanka1345 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට ..දිනෙන් දින දියුණු වෙවා ..!
@pitigalagekamal3770
@pitigalagekamal3770 4 жыл бұрын
Sourse tekak wadepura video ekata wetharak dammanam thama supeerr..mokada video eka balana ayata hethennee looba kama keyalaa...Mokada mama danna pizza ekata tomato sorse thama pizza eke wadepurama theyenna one...Lankawe wade mila adeka nisa amarue thamaa..ETH super E de E vedeyata dunnannam...Suba Pathum...
@Travelwithmonello1993
@Travelwithmonello1993 4 жыл бұрын
Mn eka piligannwa..hama coustema kenekma kamthi ne godak abul gathiytath...
@ranaanola3564
@ranaanola3564 4 жыл бұрын
Niyamaine.lankwed piszamath kala thoyenwa.rasta hadanns.bisnas thiyei hodata
@banchibaby1234
@banchibaby1234 4 жыл бұрын
Budusaanai ape deyak lankawa watema oya de karanna loku deyak karanna puluwan
@chamindagamage9078
@chamindagamage9078 4 жыл бұрын
නියමයි මල්ලි දිගටම කරගෙන යන්න ජය වෙවා
@naleerkhan9517
@naleerkhan9517 5 жыл бұрын
Video එක fatta . දවසක යන්න ඕනේ
@polasl
@polasl 5 жыл бұрын
Thanks bro
@hansaniedissanayake1160
@hansaniedissanayake1160 4 жыл бұрын
Shaaa shookni. Gampahath ekak daamuko.sinhala kollekge wedakni
@arunaalwis4674
@arunaalwis4674 4 жыл бұрын
Aniwaren
@thilinapeiriz1716
@thilinapeiriz1716 4 жыл бұрын
ජය වේවා මචං 🤘🏼 Monello Pizza
@santhivitharana2341
@santhivitharana2341 4 жыл бұрын
Okkoma hodata thiyenawa...ath walata glus danna athakota godak pirisidui
@-shadow-6550
@-shadow-6550 4 жыл бұрын
Patta..dawasak ennam...aniwa..🤝🏻😘✌🏻
@polasl
@polasl 4 жыл бұрын
Ela
@corecore2696
@corecore2696 4 жыл бұрын
ඔයාට ඉදිරියට මේක කරන් යන්න වාසනාව ලැබේවා.... unlik දාන අය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා... මහා මොකුන් ද මන්දා
@majorlove2036
@majorlove2036 4 жыл бұрын
ඔබට ජය !
@florenceiayakody6370
@florenceiayakody6370 4 жыл бұрын
Good luck and god bless you always
@imsrilankanfernando8485
@imsrilankanfernando8485 4 жыл бұрын
Balanna hotada tiyenwa elawalu tikak ujala thana eka hattadama hodai
@maliaa7948
@maliaa7948 4 жыл бұрын
supri yaluwa අපේ ගමේ ජයවේවා 👌👌👌🙏🙏🙏🙏🙏🙏
@polasl
@polasl 4 жыл бұрын
🙏🙏🙏🙏
@sachigirl4195
@sachigirl4195 4 жыл бұрын
Modara dewale 🙏🙏🙏godak sathutui. Mamat ambalangoda. Adarei mage gamata godak. Aiye oyatai ammatai bs ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Travelwithmonello1993
@Travelwithmonello1993 4 жыл бұрын
sachini sachini thanku nangi 😍😍😍
@asft1297
@asft1297 4 жыл бұрын
Ape ambalangoda nisa Loku adambarayK needa lankavata giyadavasaka melagadima mathenava piza Khanna good luck ma nisha kuweit 👍👍💗💗💗💗
@migaramadushan9488
@migaramadushan9488 4 жыл бұрын
Aniwa ikmanatama enawa.ewilla nama kiyanawa anduranawa wage kathakarapan bokka.supiriyatama oni.mechara kal denan hitiye nehene bro.
@uaeeranga2582
@uaeeranga2582 4 жыл бұрын
Ela ela Sanju budusaranai......
@TWODUDESDUBAI
@TWODUDESDUBAI 4 жыл бұрын
Nice macho.. Good talent 👏 👌 👍
@goodgal6781
@goodgal6781 4 жыл бұрын
ජය වෙිවා දිගටම කරන්න.
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
ජයවේවා !! හැබැයි කොල්ලෝ monello pizza කියන්නේ. ඉතාලි භෂාවෙන් නරක් උනු pizza කියලා 🤷‍♂️ එහෙම නැත්නම් ජරා කොල්ලගෙ pizza කියලා . 😂😂😂🤦‍♂️
@Travelwithmonello1993
@Travelwithmonello1993 4 жыл бұрын
Dagakara kiyna theruma enne
@deepadissanayake44
@deepadissanayake44 4 жыл бұрын
🍅 sauce danawa madi. Evita raha nehe .
@danu5748
@danu5748 4 жыл бұрын
සුබ අනාගතයක් ජයවේවා ජෙසු පිහිටායි
@veenupeiris5614
@veenupeiris5614 4 жыл бұрын
Oya pette awot aniwa kala ynm....👍👍👍👍👍👍🍕🍕🍕🍕🍕
@සදලිදිල්හාරා
@සදලිදිල්හාරා 4 жыл бұрын
ලන්කවට අවහාම එන්නම් හොදේ අපේ ගමේනේ ජය වේවා....
@madushamendis9606
@madushamendis9606 4 жыл бұрын
hariyatama tana avanna
@arunaalwis4674
@arunaalwis4674 4 жыл бұрын
Enna enna...
@jayarani9025
@jayarani9025 4 жыл бұрын
ලන්කවට වැරදි (ලංකාවට)
@nisansalacamindi2330
@nisansalacamindi2330 4 жыл бұрын
බුදුසරණයි මල්ලි ජයවේවා
@rdxbpw5256
@rdxbpw5256 4 жыл бұрын
Great all the best and small advice next any videos wear a chef jacket and show hygiene on preparations.
@Kums1976
@Kums1976 4 жыл бұрын
Glouse daganna nathnam choo karala hodata hand wash karaganna
@DhammaNirodha1
@DhammaNirodha1 4 жыл бұрын
Sathutui adambarai ape kama wagema ape town eke karana deyak nida good luck saho
@shenalijayawardene7128
@shenalijayawardene7128 4 жыл бұрын
Hand Gloves dagena pizza hadanna. Ethakota pirisidukama wadi
@damindunishan1159
@damindunishan1159 4 жыл бұрын
Shenali Jayawardene hand gloves dagana pissa hadanne kawda
@shenalijayawardene7128
@shenalijayawardene7128 4 жыл бұрын
@@damindunishan1159 hygiene requires cooks to wear disposal & protective gloves when handling food! It's one of the qualities of a good chef! 🤦‍♀️🤦‍♀️
@veenupeiris5614
@veenupeiris5614 4 жыл бұрын
Rasa patai......😋😋😋😋😋👍🍕
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
දියුණු වෙන් දියුණුවටම පත්වේවා බුදු සරණයි
@chaamaa1569
@chaamaa1569 5 жыл бұрын
Awesome work pola,Keep it up.
@polasl
@polasl 5 жыл бұрын
Thanks bro
@mohamedrimz7910
@mohamedrimz7910 4 жыл бұрын
Good luck bro patta suba pathanawa
@batuwitamaithri9789
@batuwitamaithri9789 4 жыл бұрын
මම පලමු වතාවට මේහෙම පීට්සා දැක්කේ.නමුත් වෙනස් කරා නම් හරි.
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
Excellent
@sharmidinesha
@sharmidinesha 4 жыл бұрын
දකුණේ නම් අම්බලන්ගොඩ නම් අනිවාරෙන්ම සුපිරී 👌👌😘😘
@nimeshnimesh6308
@nimeshnimesh6308 4 жыл бұрын
අනේ උඹෙ හු...දකුණ
@sharmidinesha
@sharmidinesha 4 жыл бұрын
@@nimeshnimesh6308 හු.... දකුණ නෙවෙයි යකෝ දකුණ මොකෝ බොට ප්‍රශ්නයක්ද
@nimeshnimesh6308
@nimeshnimesh6308 4 жыл бұрын
@@sharmidinesha puke dhakun
@arunaalwis4674
@arunaalwis4674 4 жыл бұрын
Nimesh koluwo.... Ai dakune Gemma gena kiyaddi ubalata irisiyawa nee.. Ubala monawa hituwat dakuna dakunamai.. Bentarin eha rilaunta kohomat owa jelous
@nimeshnimesh6308
@nimeshnimesh6308 4 жыл бұрын
@@arunaalwis4674 mona pake dhakunakdha bn hemadetama lankawe kiyapan dhakuna ali pukeda lankawe lankawe mokadda lankawe
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
බොහොම අගෙයි හොද වැඩක්
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 4 жыл бұрын
We also like to come and taste your pizza.all the best.
@polasl
@polasl 4 жыл бұрын
🙏🙏🙏🙏
@memetv1533
@memetv1533 4 жыл бұрын
ගැම්මක් මාත් ඕකෙන් කනව උඹත් අම්බලන්ගොඩද
@polasl
@polasl 4 жыл бұрын
Ne bn galle.
@subaanmic1
@subaanmic1 4 жыл бұрын
Supiri ape rate kollek ge Supiri wedak a nisa galla matera hambantota kateregama yana aya godawela yanna..
@sandeepanigarusinha3025
@sandeepanigarusinha3025 4 жыл бұрын
Ai bupe paduda ova vahane aneka vadasiya kama saivar tava hoda damalunge kade valata renganna vaha kanna obala avage akak karanna
@nadheesharuwanmali6481
@nadheesharuwanmali6481 4 жыл бұрын
Malli wedagath vedihata kana aka gena satutui
@මාලි-ඳ3බ
@මාලි-ඳ3බ 4 жыл бұрын
නියමයි සහෝදරය . මට නම් ඔිින පපරේනි 🍕 . 🍕🍕🍕චීස් මෝසරේලා ගොඩක් දාලා
@මාලි-ඳ3බ
@මාලි-ඳ3බ 4 жыл бұрын
මමත් අම්බලන්ගොඩ ලංකාවට ආවා අනිවාර්යයෙන්ම එනවා. විදේශීය පීසා කලා එපා වෙලා 🇱🇰 දේශිය ඒවා ඕනෙ.😁😁😁😁
@youraviinfinity
@youraviinfinity 4 жыл бұрын
Cornmeal ekethu karanna
@Half_style
@Half_style 4 жыл бұрын
Very good pizza with good toppings
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 4 жыл бұрын
Budusaranai jayawewa
@ranuranu529
@ranuranu529 4 жыл бұрын
Hariyata hari malliyo aetakota tama aeka rasa mamat kuweat inne mama sous aekat mama hadanne aetakota amutu rasak pizza aeke tiyenawa jaya oyata
@dimajkd5786
@dimajkd5786 4 жыл бұрын
Ela kollek. Twa branch ekak danna kalutara area eka cover wenna. 🔥❤️😘
@nishanthenu7472
@nishanthenu7472 4 жыл бұрын
Good luck
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 131 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 27 МЛН
අම්බලන්ගොඩ PIZZA HUT 🇱🇰 |
9:05
Travel Bro
Рет қаралды 76 М.
Recreating DOMINO'S CHEESE PIZZA at home
8:36
ANTI-CHEF
Рет қаралды 526 М.
Ratha Gaaya - (2021-06-12) | ITN
21:58
ITN Sri Lanka
Рет қаралды 34 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20