ලලිත් ජයසිංහ සර් මගේ ඇස් ඉදිරිපිට මියගියා | මම දින 7ක් කොටින්ට මැදි වුණා | SF උපුල්

  Рет қаралды 156,037

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 570
@LeonHanza-i1d
@LeonHanza-i1d 2 ай бұрын
SF එකේ හැමකෙනාම ලලිත් ජයසිංහ සර් ගැන කියද්දි තේරෙනව නැතිවෙලා තියෙන්නේ සුපිරිම සුපිරි වෙඩිල්ලක් කියල...
@harenlakshitha5374
@harenlakshitha5374 2 ай бұрын
@@LeonHanza-i1d දළ අැතෙක් කියලා මෙයත් කියනවා
@amithchuti1569
@amithchuti1569 2 ай бұрын
Eita kalin thawa hitiya thawa waddo. karume kiyanne officer kenek nisai lalith ජයසිංහ gana Katha karanne.anith aya gana kawruth danne nha
@amithchuti1569
@amithchuti1569 2 ай бұрын
Mage aiya lrp eke 1st batch eke eyala pol gawa wage thamai ethakota katha karanne
@DayasDayas-s2l
@DayasDayas-s2l 2 ай бұрын
No Nolech you andsaten​@@amithchuti1569
@nishanthamiriyagalla8094
@nishanthamiriyagalla8094 2 ай бұрын
​@@amithchuti1569හැම මියගිය ආබාධිත උන කොල්ලෙක්ම අපේම උන්... ඒ හැමදෙනාටම අපි ණය ගැතියි.. මරණය පෙනි පෙනි අභීතව යුධබිමෙිදි තම ජීවිතේ කැපකරපු කොල්ලො ඕනතරම් ඇති.. ඒ කතා දන්නෙ ඒ වෙලාවෙ තිබුන ගස්කොලන් හුලඟ විතරයි.. ඒ අහස යට වීරයො වගේ අහුනොවී මැරෙන්න ඇති.. බෙිරෙන්න හැංගිලා ඉද්දි වෙඩි වැදිල කාටත් නොපෙනි හුස්මටික වාතලයට මුසුවෙන්න ඇති... සමහර නිර්බීතකම්වලට.. සාක්ෂි නැතුව ඇති.. ඒ අපේම උන්... අපිවෙනුවෙන් ඒ හැම කැපකිරීමක්ම කලේ.. උන්ට තාමත් ආදරෙයි හෙටත් ආදරෙයි.. අලුත් පරම්පරාවට මෙි දේවල් කියන්න මෙි වීරයො මෙහෙමහරි නොහිටියනම් අපි මෙිව දන්නෙ කොහොමද..? ලලිත් ජයසිංහ වීරයෙක්... ඔයාගෙ සහෝදරයත් වීරයෙක්... දුටු ගැමුණු රජතුමා තනියම යුද්දෙ කලේ නෑ... නමුත් රට එක්සේසත් කලා කියල ඉතිහාස ගතවෙන්නේ එතුමා... ස්භාවය ඒකයි... නම් නොකියවුනාට.. නොලියඋනාට... හැමදෙනාම වීරයො තමයි බං.. 8ක් ගිහින් අටම අහිමි උනොත්.. කවුද ඒ වීරත්වයට සාක්ෂි කියන්නෙ.. එහෙම කී දාහක් ජීවිත ඒ බිමෙි මිහිදන් වෙලා ඇතිද....
@TheAcademyofPolitics
@TheAcademyofPolitics Ай бұрын
ඉන්දියාවේ film වල මේ වගේ කතා යනවා.ඒත් අපේ මේ වගේ කතා නම් කීයක් ඇතිද අපේ චිත්‍රපටි තාමත් මල් ගස් වටේ දුවන ඒවා.සංජීව අයියේ ඔයාට පින් මේ වගේ වීරයෝ රටට හෙලි කරනවට
@noobhacker1205
@noobhacker1205 Ай бұрын
❤❤❤❤🎉
@sameerasanjeewa4457
@sameerasanjeewa4457 2 ай бұрын
මමත් යුද්ධයට සක්ක්‍ර්‍රීයව දායකත්වය දුන්න කෙනෙක්..sf commndosla එක්ක ලගින්ම හිටපු කෙනෙක්..මෙයාලා ගන දන්න අය හොදට දන්නවා.මනුස්සත්වය උපරිමයට ගිය පිරිසක්..මිහිපිට යක්කු..
@mamakamthi7735
@mamakamthi7735 Ай бұрын
අද තමා දැන ගත්තේ COMMENTS එක 3පාරක් ටච් කෙරුවාම REPLAY SECTION එනවා කියලා ❤❤
@PattaTV1
@PattaTV1 2 ай бұрын
මේ වසරේ 21දින ජන්ම දිනය සමරණ අපි වෙනුවෙන් අප්‍රමාන කැපවීම් සිදුකළ රණවිරුවානෙනි ඔබට සුභම සුභ ජන්ම දිනයක් වේවා...🎂🎂
@ChandimasudarshaniJayawa-qg2gs
@ChandimasudarshaniJayawa-qg2gs 2 ай бұрын
@@PattaTV1 සුභම සුභ උපන්දිනයක් වේවා මගේ අයියාව සියලුම දෙවියන්ගේ පිහිටක් ආරක්ෂාවත් ලැබේවා 💞💞
@SIRISENAMakumburage
@SIRISENAMakumburage Ай бұрын
1:58 1:58
@ChandimasudarshaniJayawa-qg2gs
@ChandimasudarshaniJayawa-qg2gs 2 ай бұрын
මගේ අයියාට බුදු සරණයි දෙව් පිහිටයි දැනටත් යකේක් තමයි අසාධාරණය පෙන්න බෑ ඒ තරමටම හිත හොද මනුස්සකමක් තියනවා සියළු රණවිරුවන්ට සියළුම දෙව් පිහිටයි ❤❤❤❤❤
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 ай бұрын
සංජීව,, යෝජනාවක් කරන්න කැමතියි.. ඔයාගේ මූලිකත්වයෙන් රණවිරු අරමුදලක, ගිණුමක් විවෘත කරන්න.. කැමති පුළුවන් අය, පුළු පුළුවන් විදිහට උදව් කරයි. ඒකෙන් යුද්ධයට දායක වූ, අද ගොඩාක් අසරණව ඉන්න විරුවන්ට පුළු පුළුවන් විදිහට උදව් කරමූ...👍.. (විනිවිද භාවය උදෙසා මාසෙකට වතාවක් දායක වූ අය සහ අය-වැය මේ චැනලයෙන්ම post එකක් විදිහට දාමූ.. Open කරන්නකෝ,,,,, ඔයාව අපට ෂුවර්👍
@wanesatv
@wanesatv 2 ай бұрын
ආනන්දය සර්පයා දුටුවාද .... මුදල් අරමුදල් විනිවිද බව ... පැවැත්ම සහ කීර්තිය ... මට ලැබෙන මුදලින් අවශ්‍යතාවයක් ඇති සීමිත පිරිසකට උදව් කිරීම වට්නවා... අරමුදල් පිහිටුවීමම මේ වැඩසටහනටද හානියක් වෙයි සහෝදරයා ....❤️🙏
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 ай бұрын
@wanesatv එහෙම හිතුවොත්, ලෝක සත්වයා ගොඩදාන්න ස්වෙච්ඡාවෙන් ආව බුදුහාමුදරුවන්ටත් කතා කිව්වනේ... අර විදිහට හිතුවොත් ලෝකයට බයේ කාටවත්ම හොදක් කරන්න ලැබෙන්නේ නැහැනේ.. (ආධාර කල අය, ආධාරකල මුදල් සහ ප්‍රමාණයන් සහ, උපකාර කල අය සහ ඒ මුදල් සහ ඉතිරි මුදල් එක්කම ප්‍රසිද්ධියේ දාමූ, (අර හන්තානේ හාමුදුරුවෝ වගේ)... එතකොට කාටවත්ම ප්‍රශ්ණයක් නැහැනේ..
@TvNuwaraelephantguardian1234
@TvNuwaraelephantguardian1234 2 ай бұрын
හොඳම වැඩේ උදව් ඕනෑ රණවිරුවන් මේ වැඩසටහනින් දැනුවත් කරලා. ඒ අයගෙ ගිණුම් අංකයකට මුදලක් බැරකරන එක අවශ්‍ය නම් පසුවිපරම කරලා අදාල කටයුතු සම්පූර්ණ කරගෙන තිබෙනවා ද කියලා හොයලා තව උදව් ඕනෑ නම් ගැළපෙන සහයෝගය ලබා දීම.
@RumeshDanushka-s5k
@RumeshDanushka-s5k 2 ай бұрын
Man hithanne e e wedasatahan walata ena ranaviruwange kemeththa paridi weda satahana awasane e ranaviruwatama eyage ginum ankaya kiyanna kiwa nam hari phone number ekath ek ka ethakota katawath prashnayak ne
@upulpriyantha2362
@upulpriyantha2362 2 ай бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏
@AU_aup
@AU_aup 2 ай бұрын
1:40 2008 නොවැම්බර් 26 මහසොහොන් බලකාය 2:52 SF චායාරූප 4:30 සහභාගී ඌ මහසොන් යක්කු 6:00 බෙල්ඩ් ඕඩරය අමතවීමේ අසුභ ලකුන 9:54 SFසමරසිංහ 10:09 ඇගේ මවිල් කෙලින් වෙනවා 11:10 ඇයි මට කතා කරන් නැත්තෙ උබලා 19:30 ඉස්සෙල්ලම වැදුනෙ සර්ට 21:50 මගෙ පුද්ගලික අවිය 22:45 මගෙ ඇස් දෙකට දැක්කා 23:50 මමයි ප්‍රේමතිලකයි තනි උනා 26:45 අපි දෙන්නව කොටි දැක්කා 28:45 පාර පැන්නෙ බඩගාගෙන 29:25 කකුල් කුනු වෙලා මිරිස්කුඩු ගැහුවට වඩා දනවා 35:50 කොල්ලො අපිව උස්සන් ගියේ. බිම තිබ්බෙම නෑ 38:25 ලලිත් ජයසිංහ කියා දුන්න වෙඩිතැබීම්
@raveenphotography3731
@raveenphotography3731 2 ай бұрын
🙏🙏🙏🙏
@Update-1st
@Update-1st 2 ай бұрын
හ්ම්
@wanesatv
@wanesatv 2 ай бұрын
ස්තූතියි මල්ලි ❤️🙏
@thilakprasanna1009
@thilakprasanna1009 2 ай бұрын
ලලිත් ජයසිංහ අභීත රණවිරුවන්ට නිවන්සුව..❤❤❤
@geethikalakmali1265
@geethikalakmali1265 2 ай бұрын
❤❤❤❤❤
@sadaruwanamarasinghe1634
@sadaruwanamarasinghe1634 2 ай бұрын
@maheshperera6695
@maheshperera6695 2 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@KavinuWijesooriya
@KavinuWijesooriya 2 ай бұрын
මං හරි ආසයි 3වන විශේෂ බලකායේ ( මහසෝන් බලකායේ ) lrrp මෙහෙයුම් ගැන අහන්න!! ❤
@PrasadKumara-d6z
@PrasadKumara-d6z 2 ай бұрын
ලලිත් ජයසිංහ සර් කියන්නෙම සුපිරි වැඩකාරයෙක්.ඒක විශේෂ බලකායේ හැමකෙනෙක්ම දන්නවා.එතුමාට උතුම් නිවන්සුවයම ලැබේවා....
@SunethraDamayanthi-k2t
@SunethraDamayanthi-k2t 2 ай бұрын
රට වෙනුවෙන් උපරිම කැපකිරීම් කරපු මේ වගේ රණවිරුවොන් ගෙන් බහුතරයක් තවමත් දුක් විදිනව.. ගෙයක් දොරක් වත් හරියට නැතුව..උතුරන්න හරි යන්න ඕන මිනිස්සු මේ විරුවොන්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandun8441
@sandun8441 2 ай бұрын
රටක් ජාතියකට අහිමි වූ ජාතික වීරයෙක් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 🙏🙏🙏😥 ඔබ සදා අමරණීයයි🙏. ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට මුලු මහත් රටක් ගන්නා හුස්මක් පාසා ණයගැතියි. මෙච්චර කැපකිරීම් කරපු ඔබට ඉහලම සමිමාන ඉහලම නිලයන් ලැබිය යුතුයි.ඔබ අද ජීවත් වන නිවස ද හරිනමි මාලිගා සාදා දිය යුතුය. ඔබලා කළ අපිරිමිත කැපකිරීම් සදා අමරණීයයි. ඔබට දීර්ඝායු වීරයා 🙏🙏🙏❤️❤️❤️. ලලිත් ජයසිංහ වීර පුතුනි නිවන් දකිනට පෙර යලි උපදිනු මේ පිං බිමට🙏🙏🙏. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@cjfernando82
@cjfernando82 Ай бұрын
හිරු නැගෙන මොහොතෙත් හිරු බැස යන මොහොතෙත් ඔබලාව අපි සිහි කරන්නනේමු, ලලිත් ජයසිංහ විරුවාණෙනි ඔබ‍ට නිවන් සුව !
@hukgunasekara5471
@hukgunasekara5471 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ මහත්තයෝ...තව තවත් මෙවැනි කර්තව්‍යයන් තුලින් රටට සේවයක් කළ මෙවැනි විරුවන් අගය කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා...
@AnomaBuddharage
@AnomaBuddharage 2 ай бұрын
බෙල්ට් ඕඩර් එක අමතක උන එකෙන් අනතුරක් අගවලා වගේ ලලිත් සර්ට 😢 අමා මහ නිවන් සුව විරුවානනි 🙏
@shortsbywikash
@shortsbywikash 2 ай бұрын
Amaran film එක බලද්දී මට මතක් වුනේම ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහව. එයාගෙ කතාවත් මාරම ලස්සනට දැනෙන විදියට ලංකාවේ film එකකට එනවා නම් ❤
@sharondiwanka3787
@sharondiwanka3787 Ай бұрын
එකනම් ඇත්ත මටත් ඕකම හිතුනා
@dhanukanadeeshan643
@dhanukanadeeshan643 29 күн бұрын
Tamil film ekakda??youtube eke search karama oya namin tamil film ekakne pennanne??
@Update-1st
@Update-1st 2 ай бұрын
බොහොම පින් රට වෙනුවෙන් කරපු කැපකිරීමට
@namalsenavirathna7001
@namalsenavirathna7001 2 ай бұрын
ආසාවෙන් බලන එකම යූටියුබ් වැඩසටහන 😘😘😘😘😘
@RanganaMadusanka-x1i
@RanganaMadusanka-x1i 2 ай бұрын
Aiye mn හිතුවෙ ඔයාට amathaka wela කියලා.maka 11/26 dunnanam watinawa...mn kanagatuwen හිටියේ ..mn wanasa mul purukak..ආදරෙයි සංජීව අයියා❤.. යුද්ධයේ heraum ලක්ෂය.. නියම සිංහල වීරයා.. Ape හෙළ යෝධයන් gen pewatha ena puruka.. නියම sinhaya.. Ada kohe hari hoda thenaka athi mage sir❤ ආදරෙයි ජයසිංහ sir❤😘 Ape ලොකු mahasona❤ wessa ආශිර්වාද karuwala අවියක්❤ සිංහලේ ma යකා❤❤😘 මහා mahasona❤ 🇱🇰 mekata adare karanna❤
@PiyanthaWarna
@PiyanthaWarna 2 ай бұрын
Sanjeewa malli what nice statement you made at last....Respect Sanevi.,,,Heros
@anushanuwangi9500
@anushanuwangi9500 2 ай бұрын
රණවිරුවන්ගෙ වැඩසටහන් වලට අපි ඇබ්බැහියක් වෙලා මල්ලී, මේවා මරු ❤ අනික්වට වඩා❤❤❤👍
@madushaniwathsala-n7z
@madushaniwathsala-n7z 2 ай бұрын
Ammo මේවා අහන්න බෑ අප්පා මට කලන්තේ වගේ විරෝදාර රණවිරුවන්ට 🙏🙏🙏🙏ගොඩක් පිං 🙏🙏🙏🙏❤️
@SampathTrinco
@SampathTrinco 2 ай бұрын
අති සංවේදී කතාවක්නේ,ඇයි මේ පොඩි වේලාවක්, මෙවැනි විරුවන් ජනගත කරන්න අමතක නොවෙන්නම..ලලිත් ජයසිංහ යෝධ සෙන්පතියානේණි ඔබට උතුම් නිවන් සූව..මෙච්චර කැප කිරිම් කරපු විරුවෙක් තාමත් ඉන්නේ වැඩ අවසන් නොවු නිවසක..දුකට කරුණක් ,අවසන් කරා වැඩසටහන ඇට ලේ මිදුලු වලට දැනේනම.සංජිව අයියා❤
@SuranjithPriyadarshana-k5w
@SuranjithPriyadarshana-k5w 15 күн бұрын
තෙරුවන් සරනයි සියලුම රණවිරුවට ❤❤❤
@akashYohan-g8r
@akashYohan-g8r 2 ай бұрын
ලලිත් ජයසිංහ සර්..අපේ ගමේ..❤️
@dananjayaabeygunawardena7872
@dananjayaabeygunawardena7872 2 ай бұрын
අවිස්සාවේල්ලේ නේද 😊❤️🙏🏼
@akashYohan-g8r
@akashYohan-g8r 2 ай бұрын
@dananjayaabeygunawardena7872 නැ කිරිවන්දල..පුවක්පිටිය___ එ කියන්නේ අවිස්සාවේල්ල ට ටිකක් මෙහා..😊😁
@nissankabandara3084
@nissankabandara3084 Ай бұрын
Den a sirga waif wena kasadayak karagana neda
@DanushkaSiriwardana-x7u
@DanushkaSiriwardana-x7u 3 күн бұрын
සුපිරි වීරයෙක් තමා...ලලිත් සර් සදා අමරනීයයි
@InukaUthsala-s4f
@InukaUthsala-s4f 2 ай бұрын
දවසක මම ත්‍රිවිධ හමුදාවකට බැදුනොත් ඒකෙ පෙළඹවීම ඇති කරේ වනැස නාලිකාවෙන් 💖 පුළුවන් නම් ඉස්සරහට podcast show එකකුත් ගේමු ❤️
@ajithperera255
@ajithperera255 Ай бұрын
පුතේ ඔයා ත්‍රිවිධ හමුදාවට බැදීමට අරමුණක් තියෙනවා නම් හොදට හිතලා බලන්න. මමත් මේ යුද්ධය සදහා සක්‍රීය දායකත්වය ලබා දුන් අයෙක්. 1985 .එදා යුගයේ නිලධාරීන් සොල්දාදුවන් ඉතාම විනීත අය.හම්බකරන්න හමුදාවලට ආවේ නෑ. ඒ නිසා තමයි මෙවැනි උතුම් මිනිසුන් සමාජයට බිහි උනේ. අද තත්වය ඉතාම වෙනස්..හිතලා බලන්න
@InukaUthsala-s4f
@InukaUthsala-s4f Ай бұрын
@ajithperera255 ඒ කියන්නේ මාමේ එච්චරටම අව්ල්ද
@PriyankaKumari-v5b6v
@PriyankaKumari-v5b6v 27 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭
@PriyankaKumari-v5b6v
@PriyankaKumari-v5b6v 27 күн бұрын
​@@ajithperera255බුදු සරණයි ඔයාලට
@Thushanish
@Thushanish 25 күн бұрын
ලලිත් මල්ලි ඔබ ඇතුළු රණවිරුවන්ට පුණාමය ❤❤❤❤
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 Ай бұрын
අපේ රට වෙනුවෙන් දහඩිය කදුලු හෙලපු අභීත රණවිරුවෙක් ඉන්න ගෙදර ,හරිම කනගාටුයි. ජීවත් වෙලා ඉන්න අපිට ලස්සන රටක් හදලා දුන්නට මෙයාලට අදත් දුක් විදිනවා. 😢😢😢😢
@chamindabandara4917
@chamindabandara4917 2 ай бұрын
Weddek thama.....❤❤❤❤❤adarei සංජීව අයියා ❤❤❤❤❤❤adarei wanesa
@r.sulochana1532
@r.sulochana1532 2 ай бұрын
මෙතුමාගේ ගේදොර වත් හදාගන්න උදවුකල යුතුයි😢
@nalakanalaka3650
@nalakanalaka3650 2 ай бұрын
අනිවාර්යයෙනම
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 2 ай бұрын
පුළුවන් කෙනෙක් උදව් කරන්න පිනක්🙏🙏🙏🙏
@ChandimasudarshaniJayawa-qg2gs
@ChandimasudarshaniJayawa-qg2gs 2 ай бұрын
@@r.sulochana1532 ස්තූතියි ඔබට
@sasmithasankalpa434
@sasmithasankalpa434 2 ай бұрын
අද මම පලවෙනියා....සංජීව අයියා❤ ලයික් කමෙන්ට් දෙකම🥰😘
@nimhariadhikari
@nimhariadhikari 2 ай бұрын
නැ මම
@slcmickfdo8666
@slcmickfdo8666 2 ай бұрын
Ella ganin gift ekak 😂
@chanaplace2891
@chanaplace2891 2 ай бұрын
අද කතාව නම් සුපිරි ඔබ‍ තුමාට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🙏
@namalfrenando5365
@namalfrenando5365 2 ай бұрын
💕🙏💕 දෙවි පිහිටයි රණ විරු ඔබ‍ට ආදරෙයි දිවි තිබෙන තුරා 💕
@L.G.dayansameera
@L.G.dayansameera Ай бұрын
මහා විරුවානණි අපි ඔබට සදානයගැති. තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ වේවා.
@Shanthapremathilaka
@Shanthapremathilaka 2 ай бұрын
ජාතියේ පිනට පහළවු දෙවියෙක්... උත්තම නිවන් සැප නුදුරු භවයකදී අවබෝධ කරගනිත්වා...!!!
@WasanthaKumara-jf3wm
@WasanthaKumara-jf3wm 2 ай бұрын
මේ මනුස්සයෝ නෙමෙයි දෙවිවරැ මෙහෙම කැපකිරීමක් මටනම් හිතන්නවත් බෑ. අාදරෙයි උබලට පනවගේ මගේ මව්බිම රැක්කට❤❤❤❤❤❤
@janathnawarathne3686
@janathnawarathne3686 Ай бұрын
රත්තරන් රණවිරු වන්ට ගොඩක් පිං සිද්ධ වෙනවා කල මෙහෙවර ට.. අපිට බැරි ඇයි ඒ අය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම ට... ඊට පස්සෙ අවශ්‍ය තාවයන් වල තියෙන වටිනාකම අනුව උදව් කරමු. ජනාධිපති අරමුදලෙනුත් දායකත්වයක් සපයා ගන්න උත්සාහ කරමු.
@cyclone6761
@cyclone6761 2 ай бұрын
ආදරෙයි හැමදාමත් අපේ රටේ සියලුම රණවිරුවන්ට ❤❤❤ ඔයාලට බොහොම පින් අපිට නිදහසේ ජීවිත් වෙන්න පුලුවන් රටක් වෙනුවෙන් කරපු කැපකිරීම් වලට... ❤❤❤
@neelakapurasinghe9670
@neelakapurasinghe9670 19 күн бұрын
Budusaranai Obathumatath oba thumage Team ekatath, Api sada naya gethi Lalith jayasinghe Mahaththayage Paule Ayata. Ethumata Niwansuwa Prarthana karanawa. Budusaranai.
@RavinduDilshan-c3g
@RavinduDilshan-c3g 2 ай бұрын
මේවා අහද්දි අපි මොක්කුද කියලා හිතෙනවා.... මිහිපිට දෙවියෝ.❤වැදපන් දුටුතැන.පව් නෑ
@sprkumara9263
@sprkumara9263 12 күн бұрын
Lalith jayasingha sir,,,,obata niwansuwa lebewa...........hemadama mathakaye thiyewi oya nama
@mrseafood6845
@mrseafood6845 2 ай бұрын
"විශේෂ බලකාය නියෝජනය කළ" කියන වචනය නොකියා, "මහසොන් බලකාය නියෝජනය කල" කියන වචනයෙන් ආමන්ත්‍රණය කරනවානම් මාරම ගැම්මක්..🇱🇰🇱🇰 මොකද විශේෂ කාර්ය බලකාය නියෝජනය කර සෑම සොල්දාදුවෙක්ම මහසොන් බලකා නියෝජනය කරන්නෙ නැ මන් දන්න විදියට..🇱🇰♥️🇱🇰
@gihanpicasso5944
@gihanpicasso5944 2 ай бұрын
අකුරු ලියහං කොල්ලා හරියට......විශේෂ කාර්‍ය බලකාය කොහෙද බන්😅......ඒ පොලෝසියේ stf නේ බන් 😅😅😅😅😅😅
@ayeshkeshara9246
@ayeshkeshara9246 2 ай бұрын
අදත් යකෙක් ❤🤛
@YasanthaBandula
@YasanthaBandula Ай бұрын
2000න් පස්සෙ අයට මේවා මතකත් නෑ.. ඒත් මේ තමා නියම යුද විරුවන්. ❤❤
@Wikum-g2g
@Wikum-g2g Ай бұрын
සීතාවක.පූරේ අපේ සෙන්පති.ලලිත්.සර්.ඔබකල..වික්‍රමයන්.කිසිදාක.අමතක කළ නොහැක.රටට ආදරයකල.අභීත.සෙන්පතියා.ඔඹට.නිවන්.සූව.⚔️💣
@abayasinghabandara1791
@abayasinghabandara1791 2 ай бұрын
තෙරැවන් සරණයි❤ දීර්ඝායුෂ ලැබේවා ❤
@praveenchathuranga740
@praveenchathuranga740 2 ай бұрын
✋අපි කැමතී සරත්ෆොන්සේකා.,කමල් ගුනරත්න,සවේන්ද්‍රා සිල්වා. වගේ අයගේ. කතාත් අහන්න. ඒ වීරයන්ගෙත් video ටිකක් ගෙන්න. ❤️‍🔥 ඔබට ජය ,
@Sameewithsouthkorea1
@Sameewithsouthkorea1 2 ай бұрын
එදා දේශපාලන නායකත්වය දුන් ගරු මහින්ද රාජපක්ශ ගෝඨාභය රාජපක්ශ සහ ගරු ත්‍රිවිද හමුදාව්වෙ සියලුම රනවිරුවන්ට තාමත් ගොඩක් ආදරෙයි හදවතින්ම❤
@IndunilDeshappriya-cu1wi
@IndunilDeshappriya-cu1wi 2 ай бұрын
Pka😂
@Sameewithsouthkorea1
@Sameewithsouthkorea1 Ай бұрын
@IndunilDeshappriya-cu1wi දේශපාලන වහලෙක් නොවී ඉදපන්
@PathiranaRuwan-f2q
@PathiranaRuwan-f2q Ай бұрын
එතකොට කර්නල් ලලිත් ජයසිංහ මියගියේ පොල් කඩන්න ගිහිල්ලද මහින්දනේ යුද්දෙ කරල තියෙන්නෙ තවත් ගං කබරයෙක්
@naduntharanga3137
@naduntharanga3137 2 ай бұрын
ගොඩක් කාලෙකින් සුපිරි කතාවක්. කතාව කියනවා ලස්සනට පිලිවෙලට.
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 21 күн бұрын
❤❤❤❤❤Sf 💥💥💥💥💥💥🎉වැඩ්ඩෝ
@VinoDilshan
@VinoDilshan 2 ай бұрын
බුදු සරණයි ඔබ දෙපලටම,❤ මියගිය සැම රනවිරුවෙක්ටම නිවන් සුව ලැබෙිවා..⚪
@countryman_lk
@countryman_lk 2 ай бұрын
මහවිරු සැමරුම කරේ තියන් යන සිංහල හරක් තව ඉන්නවා. ජෙප්පො ගොඩේ. ලලිත් ජයසිංහ මතක් කරල දුන්නට ස්තුතියි.
@kumarahtpp2353
@kumarahtpp2353 2 ай бұрын
උපුල් සෙනෙවිරත්න මහතාටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි කර්නල් ලලිත් ජයසිංහ මහතාටත් රටවෙනුවෙන් දිවිපුදකල සියලුම රණවිරුවණ්ටත් උතුම්වූ නිර්වාණසුවයම අත්වේවා 🥺❤💐 🇱🇰🙏
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 ай бұрын
නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා විරුවාණනි!!!!🙏🙏
@samitharanasinghe4625
@samitharanasinghe4625 2 ай бұрын
ජය සියලු රණවිරුවන්ට
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@mangulaperera3703
@mangulaperera3703 Ай бұрын
මට තමා මතකයි ජයන්තරත්නායක සර් ඇවිත් ඇහුවා ඇයි පෙරේරා මෙහෙම වුනේ කියලා මොකද මම සර් එක්ක ගොඩක් ඔපරේෂන් ගියා මට යන්න බැරි වුණා එ ඔපරේෂන් එකට සමහරවිට මෙහෙම නොවන්නට තිබුණි මොකද ගොඩක් තැන් වල මම කියපු කරපු දෙවල් නිසා අපි බේරුණු අවස්ථා තිබුණි නිවන් සුවය ලැබේවා ඔබ නොමැරී ලක් දෙරණේ හැමදාම ජිවත් වෙනවා සර් 😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏
@waguregamage6863
@waguregamage6863 Күн бұрын
මන්ජුල ඔයා මොරහෙනගමට බැදල හිටපු කෙනාද
@mangulaperera3703
@mangulaperera3703 Күн бұрын
@waguregamage6863 නැහැ නැහැ මම හෝමාගම
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 2 ай бұрын
සුපිරිම වැඩ්ඩෙක්❤❤❤❤🙏🙏🙏🙏🙏
@DeshapriyaDissanayake
@DeshapriyaDissanayake 2 ай бұрын
May all the died soldiers attain the Supreme bliss of nibbana!
@Deshaa_R
@Deshaa_R 2 ай бұрын
අම්මෝ.. පිස්සු හැදෙනවා මේ මිනිස්සු අපි වෙනුවෙන් මේ රට බේරගන්න කරපු කැපකිරීම් වලට අපි කොහොම නය ගෙවන්නද කියලා හිතා ගන්න බෑ ❤❤❤
@COLOMBO05
@COLOMBO05 2 ай бұрын
Thank u Sanjeewa for doing this. We shouldn't forget our heroes.
@suminda8308
@suminda8308 2 ай бұрын
රනවිරැවන්ට උපාරයක්ම වෙිවා පුර්තන කරනවා ❤❤❤
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 2 ай бұрын
අති බිභිසුණුයි සියලුම යුද්ධ කතා වනැසෙ.❤ සියලුම මියගිය විරුවන්ට නිවන් සුව.🎉
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@wajiraajith5794
@wajiraajith5794 2 ай бұрын
ගමේ කොල්ලෙක් නියමයි නියමයි
@bawanrathnayaka1560
@bawanrathnayaka1560 2 ай бұрын
Wanesa tv එකට දැංනම් ඇබ්බැහිවෙලා ❤❤❤🎉
@nipundeeneth2345
@nipundeeneth2345 2 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@NuwanPriyankara-w2c
@NuwanPriyankara-w2c Ай бұрын
මිහිපිට දෙවිවරු ගැන කියන ලියන සංජීව මහතාණනී ඔබ‍ට ජාතියේම ප්‍රණාමය 🙏❤️
@ruwansampth7000
@ruwansampth7000 Ай бұрын
තෙරුවන් සරනයි විරුවනි❤❤❤❤
@RavinduDilshan-c3g
@RavinduDilshan-c3g 2 ай бұрын
සංජීව අයියා අන්තිමට කියපු ටිකට ඇඟත් හිරි වැටුනා
@mangalarajapaksha2215
@mangalarajapaksha2215 26 күн бұрын
හා මල්ලි තුන් දෙනටම බුදු සරණයි
@Malinduthanushka
@Malinduthanushka Ай бұрын
අපේ ගමේ .sf එකේ කියලා දන්නෙ අදනේ .⚔️🇱🇰
@wishwajithdesilva777
@wishwajithdesilva777 Ай бұрын
තොපි ඇස් පුකේ දාන්ද ගමේ ඉන්නේ
@randikamadushan7568
@randikamadushan7568 Ай бұрын
තෙරුවන් සරනයි සියලුම රනවිරුවන්ට ,,ආයුබෝවෙවා
@MalithaPresanna
@MalithaPresanna 2 ай бұрын
සංජීව අයියා ඔයාට ගොඩක් pin ඔයාට
@PmobilePmobile-o5g
@PmobilePmobile-o5g Ай бұрын
අදටත් ඒ මතකයන් හදවතේ තියෙනවා ගැමුණු හේවා බල ඇණියේ යුද සේන්පති ඔබ‍ට නැවත අප අතර ඉපදිලා සිරිසද්දර්මය අසා දැන දැක ගෙන පරම නිබ්බාන සුවය විදින්න ලැබේවා අදිස්ටණය කරමි.. ඉතා ගවුරවයෙන්. එතුමා ගේ මව පියා බිරිද හා දියණිය ආදරයෙන් සිහිපත් කරමි
@BuddikaBuddika-es4pz
@BuddikaBuddika-es4pz 2 ай бұрын
මිහිපිට දෙවිවරු ❤❤❤❤ආදරෙයි හදවතින්ම ❤❤❤❤
@lbnadiranga5814
@lbnadiranga5814 27 күн бұрын
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 2 ай бұрын
ආදරෙයි❤️ අපෙ උන්ට🐯🐯
@deshanfernando9328
@deshanfernando9328 2 ай бұрын
mecchara deyak karapu manusssayekta salakala thiyena widiyama penawa passe bittiya dakkama...deshapalanaya ranaviruwo wikunan kanawa...oya penne e kaapu tharama thama....kohoma unath we love you all bro.....adarei.....
@SakuKumari-z8m
@SakuKumari-z8m Ай бұрын
අයියේ ඇත්තටම ඔයා මේ කරන දේ ලොකු දෙයක් මොකද කට්ටියන්ට දැන් යුද්ධයක් තිබුණද නැද්ද කියනවත් මතකයක් නැති තරම් ඒ වගේම ඔයා මේ කරන දෙයින් ඇත්තටම ඒ දේවල් මතක් වෙනවා මෙහෙම රටේ යුද්ධයක් තිබුණයි කියන එක මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔයා මේ වගේ මේ වැඩසටහන කරනවටඒ වගේම අපේ රණවිරුවෝ ජීවිත දහස් ගාණක් පූජා කරා මේ රට බේරගන්න ඉතින් මං ප්‍රාර්ථනා කරනවා ඉදිරි පරපුරට මේවානේ දේවල් වලට අහන්ඩ දකින්න නොලැබේවාකියලා♥️♥️
@shan.d.madawa2121
@shan.d.madawa2121 Ай бұрын
හදවතෙ විරුවා sir ලලිත් ජයසිංහ ❤
@wipulwipul4466
@wipulwipul4466 2 ай бұрын
ජය වෙිවා
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 2 ай бұрын
ජීවිත කාලේ පුරාවට රැකබලා ගන්න ඕන මිහිපිට දෙවියන් ❤
@TharinduNilanka-r9z
@TharinduNilanka-r9z 2 ай бұрын
හැමදාමත් හදවතේ තියාගන්න ඕන අරමණීය මිනිසුන්❤❤❤❤...
@MadushanKankanamge
@MadushanKankanamge 2 ай бұрын
රත්තරං මිනිස්සු ...❤❤
@SLCxRANIYA
@SLCxRANIYA Ай бұрын
මට වයස 16 ඒත හැම වීඩියො එකක්ම බැලල තියෙනව මාරම කියන්න බැරි ගැම්මක් එන්නෙ ජයවීර සර් ගැනා කියද්දි මම ගොඩක් කල් ඉවන් බලාපොරොත්තු උන වීඩියො එකක්🔥😊
@Adj-y7c
@Adj-y7c 2 ай бұрын
මහවිරු දිනයක් නැත..මෙන්න නියම මහවිරුවන්❤
@ultimatepack8603
@ultimatepack8603 2 ай бұрын
ඔබලාට ගොඩක් පිං මේ කැපකිරීමට ❤😢❤❤
@DenuwanBalasooriya-cm9bq
@DenuwanBalasooriya-cm9bq 2 ай бұрын
තිරිසන් කොටින්ගෙන් මේ රට බේරගන්න කී දාහක් අපේ කොල්ලෝ ජීවිත පූජා කලාද, අද ඉන්න උන්ට ඒවා අමතකයි. එහෙම ජීවිත පුදලා බේරලා දුන්න මේ රට කවදාවත් විකුණන්න එපා. පාවා දෙන්න එපා. සදා ණය ගැතී අපේ විරුවන්ට
@NishantKumara-f9y
@NishantKumara-f9y Ай бұрын
අපෙ පැත්තේ අයියා කෙනෙක් ලලිත් ජයසිංහ හැමදාම අපෙ රටේ බිහිවූ රජක්
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 ай бұрын
තෙරුවන් සරණයි
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 2 ай бұрын
අභීත සෙන්පති ❤️❤️❤️
@MaheshNawaratne
@MaheshNawaratne Ай бұрын
ලලිත් ජයසිංහ කියන්නේ අපට හිටිය අභීත නිර්භීත වීරෝදාර රණවිරුවෙක්.. අපි ඔබ සියලු දෙනාටම සදා ණයගැතියි. 🙏❤️ මහේෂ් නවරත්න.. පැරීසිය
@RavimalPanduwawala
@RavimalPanduwawala 2 ай бұрын
සුපිරි adanam.❤
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Ай бұрын
දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 , සංජීව ඔබටත් සුබ පැතුම්
@NIYOSALON
@NIYOSALON Ай бұрын
❤❤❤❤ Samada api oba samagai
@thilakprasanna1009
@thilakprasanna1009 2 ай бұрын
ආදරෙයි...❤️❤️❤️
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН