KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කල් ඉකුත්වූ ආහාර කිලෝ ලක්ෂ 15ක් ගබඩාවකින් හමුවෙයි - ''පළාතකට කන්න පුළුවන් කෑම මේ''
3:00
රුපියලෙන් රුපියල එකතු කරලා මහින්දට හැදෙන ගෙදර - "අපිට මාලිගා පිස්සුවත් නෑ.. රථගායත් නෑ.." -Hiru News
4:13
It’s all not real
00:15
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
“Don’t stop the chances.”
00:44
How to treat Acne💉
00:31
දෙනෝදාහක් මැද ගොවියෙක් නි. ඇමතිගේ මූණට කියපු කතාව - "කාංචන ගහනවා කිව්ව 60 අඩු කරන්න බැරිද?"
Рет қаралды 49,928
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 704
@SajithDeemina
3 сағат бұрын
එකෙක්ට හරි කොන්ද පන තිබ්බ එක ගැන respect.
@ThusharaSamaraveera
Сағат бұрын
Pandara 4.30 chandea dela thiyannea
@isharamadusanka3385
Сағат бұрын
@@ThusharaSamaraveeraකොන්ද නෙවෙයි මූ තනි පචයක්නෙ මේ කියන්නෙ. හාල් තීනව යකෝ 220ට
@techplusschool5023
Сағат бұрын
Sure sajithge dial ekak
@roshanrox5870
53 минут бұрын
@@techplusschool5023ko den kiyapuwa karada Anduwa 🤣🤣🤣🤣
@KasunKothalawala-rr1gk
2 сағат бұрын
මේ මනුස්සය කියන කතාව ඇත්ත
@ThusharaSamaraveera
Сағат бұрын
Pandara 4.30 chandea delathiyannea mu waena ratakata gehin😂
@shashikasampath544
3 сағат бұрын
සුපිරි ...මේ විදිහට පක්ශ විපක්ෂ හැම එකාම ප්‍රශ්න කරන්න ඕනේ...බොරුවෙන් වෛරයෙන් මිනිස්සු අන්දන්න දෙන්න හොද නෑ
@rashmithalakshan6189
2 сағат бұрын
නියම පොරක් කියන්න ඕනි එක මූනටම කිවුවා ❤
@DarshanagayanDarshana
4 сағат бұрын
අඩෝ නියම පොරක් අහන්න ඕන දේ පොල්ලෙන් ගැහුවා වගේ ඇහුවේ ❤❤
@paribavanaYouTube
2 сағат бұрын
හරියට හරි
@Amarasinghage.25
3 сағат бұрын
නියම තරැණයෙක් 👍👍👍👍
@DasanayakaDasanayaka-g7l
2 сағат бұрын
කොන්ද පන තියෙන සුපිරි කොල්ලෙක්
@indunilkodikara3598
2 сағат бұрын
ලයිට් බිල අඩු කලාලු.....මගුල තමයි....මහජන උපයෝගීතා කොමිසම නඩු දානව කිව්වම මුන් අඩු කලේ. ..බෑ බෑ කියකිය ඉදල.....කියන කැත....විලිලැජ්ජාව ගෑවිලා නෑ......
@IroshanUdayanga-i1h
Сағат бұрын
මේ කතා කරන මනුස්සයා කවුද?, මොනවා උනත් බුද්ධිමත් මනුස්සයෙක්.. අදාල දේ අදාල විදියට කතා කරනවා. ප්‍රශ්නෙන් පැනලා යන්නෙ නැහැ.. හොඳ දේ හොඳයි කියන්න ඕනෙ. නරක දේ නරකයි කියන්න ඕනෙ. හොඳ නරක කියන්න ඕනෙ ආණ්ඩුවකට උනත් හැදෙන්න..හැම එකටම එහෙයි එහෙයි කිව්වොත් ඒ අඩුපාඩුව හැදෙන්නෙ නෑ කවදාවත්
@nimalmaddumabandara
2 сағат бұрын
එතනත් මුං බොරු කියන්නේ... යසයි කොන්ද පන අැති කොල්ලෙක්. අඩු කරන්න බැරිනමි අැයි ජන්ද වලදි මහ ලොකුවට බොරු කිවෙි.......
@sarathchandra-vl3zf
2 сағат бұрын
කොන්ද පන තියෙන මිනිහෙක්.🙏
@DarsanaKumara-r4s
4 сағат бұрын
මුන් බොරුවෙන් ජය ගත්තු කුහකයෝ
@chandraalwis3874
3 сағат бұрын
ඇයි තොගේ ලබ්බ හොරකම් කලාද
@NGHOST81
3 сағат бұрын
@@chandraalwis3874 na ube labba horkam kare
@prabathrajapaksha6290
2 сағат бұрын
බෝරුවෙන්ද ජය ගත්තේ..අවුරුදු76 විනාශ කරපු රට මස2/3 ගොඩගන්න බෙනේද.මොළයක් තියනවාද දන්නේ නෑ තේරුම් ගන්න.ඉවසන් ඉන්න පක්ෂ පට අතහැරලා.හොරකම් ගෙන අහන්න නේ නේද දෙන්.රට ගොඩගන්නවා.බයවෙන්න එපා
@radical1455
2 сағат бұрын
පල පකයො යන්න.
@sampathhettiarachchi6748
3 сағат бұрын
ලංකාවේ මිනිස්සු ධනවාදයයි, සමාජවාදයයි දෙකම ප්‍රතික්ෂේප කරලා මුසාවාදය වැළදගත්තා!😂
@shenalijayasingha4767
2 сағат бұрын
දවසේ කතාව 😂😂
@ShalomiPashmina
2 сағат бұрын
නියමයි 👍
@kalumcom2151
Сағат бұрын
Ala
@lahiruwimalathunga
Сағат бұрын
අනෙ අම්මේ ඉතිම් මහත්තයො සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිතමයි හැමදාම කන්නෙ ඔය ලොක්කො සෙට් එක 😊😊😊
@Pushpakumara-r4h
43 минут бұрын
හැම මැතිවරණයෙදී ම මුසාවාදය තමයි ජයගත්තේ
@sanjiwahettiarachchi6698
2 сағат бұрын
නියම කොල්ලෙක් කෙලින් කතාකරා.👍👍
@kalugamini2613
3 сағат бұрын
එතනත් ඇන්දීම 😢
@rohanmcmighty
3 сағат бұрын
නියම සුපිරිම පොරක්. ඔන්න ඔහොම ප්‍රශ්න කරන්න කොන්ද තියෙන්න ඕනි වගේම අනිත් හැමෝමත් ඔහොම ප්‍රශ්න කරන්න ඕනි.❤ එතකොට තමයි මාලිමාව උනත් හරි පාරෙ යන්නෙ. නැතුව ඔක්කොම කරයි කියලා හිතාගෙන ජනතාව ආන්ඩුව අතෑරලා දාලා බලන් හිටියොත් මාලිමාව නෙවෙයි මොන ආන්ඩුව උනත් කොහේ හරි ඇනගන්නවා. ඒ වෙනුවට මිනිස්සු මැදිහත් වෙන්න ඕනි, විවේචන කරන්න ඕනි. ප්‍රශ්න කරන්න ඕනි. ❤
@30search
2 сағат бұрын
Niyamai
@ShalomiPashmina
2 сағат бұрын
කතාවනම් නියමයි .👍
@nimalrathnayaka5609
3 сағат бұрын
අදහන්න ඕනැ කෙනෙක්
@SumuduWasantha-g1x
4 сағат бұрын
සහෝදරයා ඇත්ත වශයෙන්ම වැරැද්ද කියාදීම ඉතාම හොදයි. මොකද බල්ලන් වගේ බුරන්නේ නැතිව දේශපාලනය ඔලුවට අරන් නැතිව. වෙන උන් දේශපාලනයට නේ කතා කරන්නේ. ජය වේවා සහෝදරයා...
@sandaruwanchathuranga3123
4 сағат бұрын
චන්දෙට කලින් මේ ඇත්ත කිවුනම් 2%
@kosalahirantha8938
2 сағат бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි මහත්තයා
@HerathMadagedera
4 сағат бұрын
ඒ පනහ ඕන්නෙ නෑ බං කාන්චනට යනවා කීව 150/= අඩුකරන්කො
@gunathilakaherath3701
4 сағат бұрын
යකෝ ගිය ආණ්ඩු ඔයිටවඩා දේවල් දුන්න යකෝ මුන්නේ කැරලි ගැහුවෙ මුන්ට මුන්ට මොකටද ආරක්ෂාව
@RmLakmala
4 сағат бұрын
Respected
@neelakahasantha8971
2 сағат бұрын
කොන්ද පණ තියෙන සුපිරි පොරක්
@tharundarshana
Сағат бұрын
මොන ආන්ඩුව ආවත් මිනිස්සු ඉස්සර වගේ නැට්ට පුපේ ගහන් ඉන් නෑ කියන එක අඟවන්න ඕනේ. නියමයි.
@amalrangeka3339
Сағат бұрын
නියම පුද්ගලයෙක් .
@MahathanthireRathnapriya
4 сағат бұрын
ස්තූතියි ස්තූතියි ගොවි මහතානනි
@DilrukshiHabaragodaDewag-qs8tg
3 сағат бұрын
මුන් මේ කිසිම ප්‍රශ්නයක් දන්නේ නැහැ වගේ ආණ්ඩුව අරගෙන දැන් බයිලා කියනවා.
@AshenRasmika-ep4sg
5 сағат бұрын
එතකොට ආපු ගමන් අඩුකරනවා කිව්ව පාසල් උපකරණවල බද්ද අඩු කරාද . පච රෙද්ද පල්ලෙන් බේරෙනවා
@Dinesh-u8m
4 сағат бұрын
උඔලගෙ එකා පාසල් උපකරණ වලට බදු ගහද්දි කටයි, පුපයි වහගෙන හිටිය නේද, දැන් දගලන්නෙ
@Happy.Moments.315
4 сағат бұрын
ඒ වෙනුවට අඩු ආදායම් ලාබී අයට දීමනාවක් දුන්නා මතකද ?
@wahallu8551
4 сағат бұрын
@@Happy.Moments.315 dunna reddk...athwasumath na dn godk unt,,ekth cancle karal
@taslipiyalath3388
4 сағат бұрын
Mole kaladak naha .
@GayeshanHindurangala
4 сағат бұрын
Adu Kara thamai habai ranil karana Kota katha na
@thineth4905
Сағат бұрын
මොක උනත් කියපු දෙන්න තිතට හරි. කොන්දක් තිබ්බ.👍
@sarathudugama9732
3 сағат бұрын
විදුලි බිල අඩුකලෙ කොමිසමෙන් මිස..මුන් නෙවෙයි...අනුන්ගෙ ඒවට උප්පැන්න දෙනවා මුන්
@nilanthaekanayake4461
3 сағат бұрын
මීට ඉස්සෙල්ලා කොමිසමක් හරහා වෙනව දැකලා තියෙනවද.කොමිසම බලාත්මක කරේ කවුද...
@nurajmaduranga
2 сағат бұрын
"වර්ෂ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජ උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලදී. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් විදුලි බල කර්මාන්තයේ නියාමන බලතල කොමිෂන් සභාවට පවරණු ලැබීය." උපුටා ගැනීම : මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය
@AmilaPrabath-w9z
2 сағат бұрын
බත් කන ගවයෝ.කොමිසමක් පත් කරන්නේ ආණ්ඩුව තමයි බං 😂😂😂😂
@prasannajayalath4623
2 сағат бұрын
උබ ගිය ඉස්කෝලෙ මොකක්ද මිහරකො
@piyumiperera7351
2 сағат бұрын
Commission that is also the government.
@myvocal12
Сағат бұрын
නියමයි විරයා
@gunathilakaherath3701
4 сағат бұрын
මරූ ජෝකර් ඇමතිවරු නියමයි
@DishanTharuka-dw6rv
3 сағат бұрын
සුපිරි චරිතයක් ❤❤❤❤
@priyankarajayathilaka8953
5 сағат бұрын
නියමයි සහොදරයා ඇත්ත කියන්නෙ
@Vidurangaproduct9302
2 сағат бұрын
මගේ එකා❤❤❤
@ajithprasanna56
Сағат бұрын
එතකොට තෙල් 150=/දෙන්නම් කියල චන්දෙ ගන්නකොට තොපි දැනන් හිටියේ නැද්ද
@ShalomiPashmina
2 сағат бұрын
ආපු උන් කතාකරන්ඩ දෙන්නැ ඔක්කොම සේප්කරනව.
@SujikaDeMel
4 сағат бұрын
ආන්ඩුවට පාන්ඩුව ,,,,පව් මිනිසුන් ය්කො කන්න නැහැ ගමට වරෙල්ලකො බලන්න
@SurangaFernando-c4l
5 сағат бұрын
කයිය තාමා, අල්ටො එකටත් කෙලියා
@ranukapradeeep
4 сағат бұрын
Alto ganangiyata vitz 12 laks😂
@SurangaFernando-c4l
3 сағат бұрын
@ranukapradeeep හිනා වෙන්න්න ඔනෙ මොකටද කියලාවත් දන්නැති කාලකන්නි නරැමයො ඉන්න රටක් මෙක
@ajithkumara-kt1cd
5 сағат бұрын
කතාවෙන් ජයගන්න පුලුවන් වැඩ වලින් පේල්
@parindaelpitiya2493
4 сағат бұрын
Ehma hitmu habai me anduwe giya andu nokrapu wadat una
@DarkGirlWibe
4 сағат бұрын
@@parindaelpitiya2493 ඔව් ඒ ආන්ඩු පච කිය කිය පාරේ හිගා කෑවේ නැ මේ අය කරා 😊
@rajikajeewantha234
4 сағат бұрын
හිරැ බලන උන්
@praharshakumarajayapathma8900
3 сағат бұрын
jepponta mole padewa 🙏
@GlobelHambantota
3 сағат бұрын
@@parindaelpitiya2493 ලබ්බක් උනා
@gunathilakaherath3701
4 сағат бұрын
තෙල් සංස්ථාවෙ වැඩ කරන්න මුන්ගෙ වූර්තිය සමති දුන්නෙ නැ
@chandanakahawatta5800
Сағат бұрын
සුපිරි ගොවි මහත්තයා..
@arunavitha6025
4 сағат бұрын
ඕකව දැක්කෙම අදමයි...එල් බෝඩ් කරයට දාඩිය දාල පව්...
@JayathissaVithanawasam
Сағат бұрын
Niyamai aththa kiwwata,
@sampaththushara819
4 сағат бұрын
ඇඟට වැරහැලි බඩට සාගිනි😂😂😂😂😂😂😂😂😂😂
@NandaHerath-op9bh
3 сағат бұрын
ටිo ට්o
@NickyKolla
4 сағат бұрын
ඕකුන්ට මිනිස්සු සලකන විදිහ තව ටික දවසකින් බලාගන්න පුලුවන්
@GP-b5e
4 сағат бұрын
😂😂😂😂
@rajikajeewantha234
4 сағат бұрын
කරල බලපන්
@AnuradhaWaidyarathna-se7xr
3 сағат бұрын
ඔව් ඈ.. ගොබ්බයො set එකක් රජ වෙලා 😂
@Dasun-my7ul
3 сағат бұрын
සලකල බලපන්කො.මොකද වෙන්නෙ කියල.
@praharshakumarajayapathma8900
3 сағат бұрын
@Dasun-my7ul😂
@BandulaHarsa
4 сағат бұрын
රටේ ප්‍රේදාන ආහාරය බත් මුං ඇට නෙවෙයී එක අමතක වෙලා වගේ ආණ්ඩුවට
@kamal92606
3 сағат бұрын
විපතක්නෙ වෙලා තියෙන්නෙ 😂😂😂😂
@LikeSong-vg6dk
51 минут бұрын
Prefect man ❤🫡🇱🇰
@AnuraDisanayaka-e8x
3 сағат бұрын
විලිලැජ්ජයි යකෝ ජෙපයියන්ට රෙද්දෙ රෙවුන තවත් අවස්ථාවක් රටේ ජනතාව මෙන්න මේ වගේ ප්‍රශ්න කල යුතුයී පචයන්ට පචේ හිරවෙන්නම😃😃😃😃😃😃
@DishanTharuka-f6q
2 сағат бұрын
මොකක්ද රෙදෙව් රෙවුනා කියන්නේ නියම පැහැදිලි කලා ඇමති බාග්ට අහන්නේ හැමදේම උබලා😂
@මැට්ටා-ට5ඡ
3 сағат бұрын
කාන්චන ඇතුලේන් තාම ගහනවා
@somawgk4778
15 минут бұрын
😮😮😮
@IndikaBandara-pk8zn
Сағат бұрын
සුපිරි පොරක් ඔවුන්ට අය ඔතනට ඇදුම් ඇදගෙනනම් එන්න බැ......❤
@hemalmunasinghe1540
3 сағат бұрын
අහපිය මල්ලි පැන කොහෙද කියලා ?
@somawgk4778
15 минут бұрын
පෑන තාම හදනවලු
@HarindraPraneeth
3 сағат бұрын
කොන්ද පණ තියන පිරිමියෙක්❤. හැබැයි අනිත් පැත්තෙන් ගිය ආණ්ඩුවක ඇමැති කෙනෙක් ඉස්සරහා මෙහෙම ප්‍රශ්න කරන්නවත් පුලුවන් විදිහට වාතාවරණයක් තිබුනේ නෑ. දැන් මෙහෙම සාමාන්‍ය මිනිස්සු අතර සරලව ඉන්න වෙනසට respect ❤
@prasadliyanapathirana-x6j
5 сағат бұрын
අර කලුවා හොද මාලිමා ඩොබියෙක්..😂😂
@ChandanaJayarathna-lb3mm
4 сағат бұрын
Oya hari
@BinariAmodhaManawadu
Сағат бұрын
මාත් බැලුවේ ඒකමයි.ඒ අපතයා මොකෙක්ද කියලා😂
@GhGg-oy5wb
5 сағат бұрын
අපිත් ඡන්දය දුන්න මෑලී වෙච්ච පාන්ඩුවට. ඒත් කිසිම දෙයක් තාම වෙලා නැහැ.180 තිබ්බ හාල් 230 ට ගන්න අපි කැමති නැහැ.අපිට 230 ගානෙ හාල් අරන් ජීවත් වෙන්න බැහැ
@MaddumabandaThilakarathna-w7p
4 сағат бұрын
හිටපන් මාලිමාෙව වැඩ තච ටික කලක් යනකම්. මාස 3
@sltech9403
4 сағат бұрын
ලාභෙට පුන්නක්කු කාපන් එහෙමම් බයියා😂😂😂
@SurprisedDuck-ol3oj
3 сағат бұрын
කොහෙද තිබ්බෙ 180/= අපිනම් අවෘදු 1 වැඩිය ගත්තෙ 220/=
@DilhanPushpakumara
2 сағат бұрын
180 පකක් තිබ්බා හාල්😂.210 හුත්තො තිබ්බෙ කොරොනා වලින් පස්සෙ😂පයියක් කතා කරන්න එපා
@Javascriptallabout-ss9my
3 сағат бұрын
එතනත් අරූ පච ගහනවා 😂😂😂 ඉතිං කාංචන මාටියා ගහනව කියනකොට පචෝරිස් දන්නෙ නෑලුද ඕවා 😂😂
@SupunGunawardana
2 сағат бұрын
Patta kollo
@sarathraveendra3080
4 сағат бұрын
බයිල අහල එපාවෙලා.ජෙබයිල අපෝවෙලා අනේ.ඔයා සුපිරි අහන්න තිබ්බෙ ලක්ෂ 12හෙ විට්ස් එක ගැන.
@AkalankakodikaraAkalankakodika
5 сағат бұрын
කලින් කියුවේ තෙල් වැඩි නොව්නේ ගිවිසුම් ගහපු නිසා කියලා නේද.දැන් මොකෝ වෙන කතාවක් කියන්නේ
@JodhaBan
3 сағат бұрын
තමන්ගෙ නිවස අසල කඩේන් නොව .. ත්‍රී වීලයෙන් සතොසට ගොස් පෝලිමේ පැය කිහිපයක් සිට සහෝදරයා නියම කරපු භාණ්ඩ ලබා ගමු...
@AnuradhaWaidyarathna-se7xr
3 сағат бұрын
මුන්ගෙ කටේ තියෙන්නෙම පහුගිය ආණ්ඩුව, පහුගිය ආණ්ඩුව විතරයි.. 😂😂 කයිතං ආණ්ඩුව
@AshokKumar-i8o1n
5 сағат бұрын
නියම මනුෂ්‍ය කෙලින් කාථා කරනවා
@chandananuwansiri9084
3 сағат бұрын
අපි වෙනුවෙන් මූ හරි එහේම කිවුවනේ
@m.s.m.p.3985
4 сағат бұрын
ආයුබෝවන්! බොනිකර තරුව. 159 සියලු දෙවල් අරගෙන පක්ෂ අරමුදලට දෙනවා. ජනතාවට නාට්‍යය පෙන්වනවා.
@DishanTharuka-f6q
2 сағат бұрын
ඇත්තද 😂
@Pahanprerea
3 сағат бұрын
ලයිට් බිල අඩුකලේ මේ පච ආණ්ඩුව නොවෙයි බං?.පාරිභෝගික කොමිසම නිසායි අඩුකරන්න සිදුවුන.උඹලගේ ගොන් ඇමතියා පාර්ලිමේන්තුවේ කරන්ට් බිල අඩුකරන්න පුළුවන් කිව්වේ අවුරුදු 3 කින් බං?.මෙතනම පෙනවානේ තියෙන ප්‍රශ්න එකෙකුට කතා කරන්න දිලා අනිත් එවුන් පාලකයින්ගේ ගුණ වයනවා?.
@DineshEdirisinghe-q2w
4 сағат бұрын
මොන ආණ්ඩුව ආවත් හොරා කනවා.කලින් හොරුන්ගෙ හොරකම කියවනවා එච්චරයි මුං හැත්ත සේරම කරන්නේ
@supundhananjaya1575
4 сағат бұрын
ඇමතිගේ රෙද්දෙ චු ගිහින් ඇති 😂😂😂😂😂😂
@DishanTharuka-f6q
2 сағат бұрын
උබට චු ගියේ ඇමතියා නියමට පැහැදිලි කල😂
@anupushpakumara36
4 сағат бұрын
මෑලීමෑව ඈලියාවට..
@AshenRasmika-ep4sg
5 сағат бұрын
සයිලන් නලා නෙමේ ඕන රෙද්දක් දාගෙන ගියාට කමක් නැ . අපිට ඉන්න හිටින්න රටක් හදපියව් බොරුවට කයිය ගහන්නේ නැතුව
@KhKh-zi7cw
4 сағат бұрын
ඡෝප්පා ලග තියාගෙන මෝඩයෝ හිනාවෙනවා ඵක මනුස්සයෙකුට කරන්නේ
@sanathjayasirisubasnha7184
50 минут бұрын
බලන්න චන්ද දායකයා කොච්චර නිහතමානි ද හැබැයී මු කපටියා තව බොරූ කියනවා
@k.g.namarasooriya9860
3 сағат бұрын
තට්ටු බට්ටු දාල නිකං ශේප් කාඩ් ගහලා දිගටම යන්න පුලුවන්ද 😅
@jaliyaat321
47 минут бұрын
ප්‍රශ්න කරන්න ඉතා හොඳයි
@lalindadarsheranaweerwjaya6911
Сағат бұрын
කොන්ද පනතියන කොල්ලා මොනවා නැතිවුනත්, සතුටු වෙන්න ඕන ඇමති කෙනෙක් එක්ක ඔහොම මූනට මුන ප්‍රශ්න කරන්න පුලුවන් වීම ගැන..... මට ශුවර් ඔය කොන්ද පන තියන කොල්ලාගේ කොන්ද කලින්ම ඇමති එන බව දැනගෙන කව්රු හරි කෙලින් කරලයි කියලා....
@LalithDharmasiri-l2h
3 сағат бұрын
බයිලා
@PhycoTiron
4 сағат бұрын
,😂😂 ලපයගේ ගොට්ටෝ
@sisilbanda3695
48 минут бұрын
විදුලි බිල තව කොච්චර අඩු කරන්න පුළුවන්ද හැමදාම වැසි ජලාශ වාන් දානව විදූලි යෙන් විශාල ලාභයක් ගන්නවා කිව්වේ වේදිකා ගානේ අනුර කුමාර .අපේ ආන්ඩුවක් ආවාම මේ ලාබ ජනතාව අතර බෙදනවා කිව්ව.වාහන මිල කොහොමද.බොරුවෙන් තමා බලය ගන්න පුලුවන් බව එයත් දැනගෙන බොරුවෙන් අසරණ යන් රැවටුවා.හා නැද්ද 😅
@kalyanidias3478
5 сағат бұрын
බත් වෙනුවට මුංඇට කන්න. කාටවත් නැමෙන්නේ නැති එක ගැන තව පොඩ්ඩක් හොයල බලන්න.
@rohanchinthakakarunarathna5263
4 сағат бұрын
මෙලෝ රහක් නැති කිසිම වැඩක් නැති ආණ්ඩුවක්
@GlobelHambantota
5 сағат бұрын
පොල්, වඳුරො කැවා. හාල්, බල්ලෝ පූසෝ කෑවා ෆයිල්, ටික වේයො කෑවා. ජනතාව පොල් සම්බෝල කෑවා. පාන්ඩුව.
@AkumaZen-q4p
5 сағат бұрын
එතකොට ලුණු😂
@GlobelHambantota
4 сағат бұрын
@@AkumaZen-q4p ලුණු, දිය කාවා 😂😂😂😂😂😂
@HerathMadagedera
4 сағат бұрын
ජනතාවට පොල් සම්බොලුත් නෑ බං
@malanfernando2345
4 сағат бұрын
එතකොට කජු ?
@Thaka-x1c
3 сағат бұрын
පාසල් උපකරණ වලට ගහපු බද්ද අඩුකලේ නෑනේ😂😂
@Tharu..690
4 сағат бұрын
හාල් කෑවේ රු 65 පොල් 45බිත්තර 10 ගො හෝම් කියලා දැන් අඩුලු හොදයි උඹලට
@DishanTharuka-f6q
2 сағат бұрын
😂😂😂😂
@Hanguk0410
2 сағат бұрын
සියගේ කාලේ කොහෙද ඔවා තියෙන්නෙ 😂😂😂😂😂😂
@amilaperera636
2 сағат бұрын
වැදගත්,,, දැන් ඇමතිවරු එක්ක මහුණට කථා කරන්න පුළුවන් එකත්,, ඒකත් ලොකු ජයකග්‍රහනයක්,,, අතීතයෙ ඔහොම නෑ,,❤
@timwarn7646
Сағат бұрын
😢
@shehanperera6041
4 сағат бұрын
යකෝ අපේ රටේ ගොවියෝ තමා නියමටම කරන්නේ 😂😂😂
@bathiyamadusanka8894
3 сағат бұрын
ඔය පරයොත් එක්ක කතා කරලා දිනන්න බැ බං 😂😂😂😂 අපිත් ට්‍රයි කලා 😅😅😅😅 ඔකුන්ව ගහලා එලවනකන් ඔකුන් හරි කියනවා මොනා කලක් 😂😂😂😂😂
@TadBeer-lc7xd
2 сағат бұрын
වැඩ බැරි ටාසන්ලා උනාට මුන්ගෙ කයිවාරු නම් තියෙනවා
@a.c.k.perera6681
3 сағат бұрын
කයිය නම් ඉතින් වට කරගෙන බෙදන්න මුන් රුසියො
@Nirmala-fs3qn
3 сағат бұрын
කරපු දෙයක් කියන්න ලයිට් බිල අඩුකලේ කවුද මේ අය අවු 3කරන්න බැහැ කිවිවා උපයෝගිතා කොමිසම කියන්න කියන්න බැහැ කිවිවා බම්බු මේ අය මෙනවද කලේ කයිය යි මහින්දට තබනවා ඒචිචරයි
@SaveTheSriLanka
5 сағат бұрын
යස අගේට ගෝඨා, හරිණි සහ නලින්ද ඔය එකම මේසෙ සතුටු සාමිචියෙ යෙදුනෙ.... උන් ඔක්කොම එකම බෝට්ටුවෙ මල්ලි.... JVP එකට කඩේ යන වහල්ලු නිකං බොරුවට ලේ පුච්ච ගනිමින්, කුපිත වෙමින් විරුද්ධ අදහස් දරණ අයට කුණුගරුප දෙසනවා.... දැන්වත් බලාපල්ලා සහ දැකපල්ලා තොපේ මහ උන්ගෙ හෙළුව!!!!!!!!!!!!!
@deshanisuru6168
4 сағат бұрын
Thopi wage niwatayo thama innawa dukai ban. Npp jayawewa
@SaveTheSriLanka
4 сағат бұрын
@deshanisuru6168 හිතේ අමාරුවට කියවෙන කවි සීපද නෙ ඕවා..... the truth is bitter, mate.
@lasithananda8290
5 сағат бұрын
ඉරි කාමස කාරයා රෙදි හෝදන මැෂිම 🤣🤣🤣
@shehanyapa9086
4 сағат бұрын
කටින් කියවලා හොදද අහනවා.ඊයා.....කල්පනා කරලා බලන්න🤣🤣🤣
@DilankaGimhana-b1w
4 сағат бұрын
කයි තන් පාලනය අවසන් කිරීමට කාලය පැමිණ ඇත 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@KasunUdayakanth
4 сағат бұрын
උඹල කාවද බං ගේන්න යන්නෙ... පොඩ්ඩක් කියපංකො
@malidayani764
3 сағат бұрын
Horu රැළ geemu😂😂😂😂😂🎉
@SusilKumara-x6f
3 сағат бұрын
ඔබ වගෙ ම්නුස්සු ඉන්නවානම් හොඳ යි රටෙ
@GP-b5e
4 сағат бұрын
රැ 200 රටඉදි බද්ධ රැ 1/= කලේ කවුද??? ජනතාවට. හාල් වෙනුවට රටඉදි කන්නද.
@AshenRasmika-ep4sg
5 сағат бұрын
කොමිස් එක කාටද යන්නේ
@AselaBotheju-g5s
5 сағат бұрын
මොන්ටිසෝරි ලමයි දෙන්නෙක් පොඩි සන්වාදයක්😂😂
@janakakumara6067
3 сағат бұрын
ගොටියට පච කෙලිනවා
@Hevavasam12
4 сағат бұрын
මුන්ට ලැජ්ජාවක් තියෙනවානම් පාරක යන්නැ කියපු බොරුවල හැටියට
3:00
කල් ඉකුත්වූ ආහාර කිලෝ ලක්ෂ 15ක් ගබඩාවකින් හමුවෙයි - ''පළාතකට කන්න පුළුවන් කෑම මේ''
Ada Derana
Рет қаралды 12 М.
4:13
රුපියලෙන් රුපියල එකතු කරලා මහින්දට හැදෙන ගෙදර - "අපිට මාලිගා පිස්සුවත් නෑ.. රථගායත් නෑ.." -Hiru News
Hiru News
Рет қаралды 49 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
17:13
Overtourism: How to be a responsible tourist - The Global Story podcast, BBC World Service
BBC World Service
Рет қаралды 1,2 МЛН
22:48
මොකක්ද හත්දෙයියනේ මේ වුණේ! අනුරගේ අයවැය හර්ෂ ලීක් කරයි! කාව හරි ඔළුවෙන් හිට්ටවනවා හොඳේ!
Voice Tube
Рет қаралды 2,4 М.
18:56
සෞඛ්‍ය ඇමති තමන් ඉපදුනු රෝහලේ අද තත්ත්වය බලන්න අමතක නොකර හනික යයි. මෙන්න ගත්ත ක්ෂණික ක්‍රියාමාර්ග.
The Life Traveler
Рет қаралды 4,7 М.
2:30
පිළියන්දල දී කොටු කරගත් මායාදුන්නේ..."ඉසුරු සවියේ ඉතුරු රුපියල් ලක්ෂය කෝ ?"ජොන්ස්ටන්ගේ නමත් ගෑවෙයි
Ada Derana
Рет қаралды 65 М.
4:42
හාල් නැතුව මිනිස්සු අසරණ වෙලා හිටිද්දි බෙදා නොදුන් කල් ඉකුත් වූ සහල් තොගයක් ගබඩාවක - ජාතික අපරාධයක්
Live at Sri Lanka
Рет қаралды 28 М.
8:18
Новый лидер Сирии: «Мы не совершали преступлений, оправдывающих клеймо террористической группы»
BBC News - Русская служба
Рет қаралды 2 МЛН
1:29
ලංකාවේ අසල්වැසියා ලංකාවට දුන් ත්‍යාගය - ''ආර්ථිකය නග්ගන්න ඉන්දීය රුපියල් කෝටි 300ක්''
Ada Derana
Рет қаралды 11 М.
3:29:29
Хлопок, оттепель и задержание на съемках. Большой выпуск из Узбекистана
Редакция
Рет қаралды 708 М.
50:30
හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-02-02
Hiru News
Рет қаралды 42 М.
3:47
වත්තට විසකුරු සර්පයෙක් ආවොත් කරන්නෙ ඕනේ මොකක්ද -විෂ සර්පයෙක් දශ්ඨ කළවිට සර්පයා රෝහලට රැගෙන යා යුතුද?
Hiru News
Рет қаралды 1,1 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН