කල් ඉකුත්වූ ආහාර කිලෝ ලක්ෂ 15ක් ගබඩාවකින් හමුවෙයි - ''පළාතකට කන්න පුළුවන් කෑම මේ''

  Рет қаралды 74,861

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews #foodexpired

Пікірлер: 524
@SumuduWasantha-g1x
@SumuduWasantha-g1x 6 күн бұрын
අනීවාර්යෙන්ම නිලධාරින්ට දඩුවම් දෙන්න. ඒ පිලිබඳව සොයා නොලබිම හා පුටු රත්කර කර සිටිම වෙනුවෙන්... ජය වේවා මාලීමාවට
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 6 күн бұрын
Dabuwan danna
@slrupasinghe4906
@slrupasinghe4906 6 күн бұрын
ජනතාව ගැන හිතන ආණ්ඩුවක් තිබිම ලොකු සතුටක් අපිට මේ රජය යන ගමන හොද නිසා අවුරුද්දක් නෙවේ අවුරුදු පහක් උනත් ඉවසිමෙන් බලාගෙන ඉන්න පුලුවන් ❤❤❤❤
@sheetasitha8781
@sheetasitha8781 6 күн бұрын
පහුගිය රජයවල් වල හිටපු පබයෝ රැල හොරා කන්න හංග ගත්ත කෑම බීම ... අවසානයේ කාටත් නෑ කල් ඉකුත් වෙලා මේක නම් ලෝක අපරාධයක්... අහිංසක මල් වන් දරු දැරියන්ට මන්දපෝෂණය හැදුනා කෑම අඩුපාඩු නිසා... මේ කාලකණ්නි ඇමතියන්ට නඩු දාන්න ඕනෙ මේ කරපු විනාශයට.... දැන් ආයෙත් රට හදන්න එන්න ලෑස්ති.
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 6 күн бұрын
@@sheetasitha8781 Aniwaryenma 👍
@praveen.kumarasinghe6013
@praveen.kumarasinghe6013 6 күн бұрын
Aniwaryayen hangala thiyan indala thiyenne
@thilinivithanage127
@thilinivithanage127 5 күн бұрын
හොරා කාල නෑ නේද? බෙදන්නෙ නැතිව ඉඳලා. හේතුව හොයන්න ඕනෙ
@KuwenisFather
@KuwenisFather 6 күн бұрын
වග කියයුතු උන් අස්කරල දාපල්ල..😡😡😡😡
@NiroshaPonnapperuma
@NiroshaPonnapperuma 6 күн бұрын
Ow.mun wagé kaalakanni lokéwath naa.
@Ftt-v8y
@Ftt-v8y 6 күн бұрын
අස් කරල මදි යකෝ මේ අපරාදෙට... හිරේ දාලත් මදි.... කොච්චර මිනිස්සු දුක් වින්දද කන්න නැතුව...
@manojwehella16
@manojwehella16 5 күн бұрын
අස් කරලා දාපුවහම ඇද්ද බං😅😅
@nishanthabolsing
@nishanthabolsing 6 күн бұрын
පසුගිය කාලේ කාලකන්නි දේශපාලන සහ නිලදාරීන්ගේ වැඩ
@nadikanadika654
@nadikanadika654 6 күн бұрын
ඔය නිලදාරින්ගේ අනිවාරෙන්ම වැඩ තහනම් කරන්න ඕන .
@seetharajapaksha9883
@seetharajapaksha9883 6 күн бұрын
නියමයි නියෝජ්‍ය ඇමති තුමනි
@SriyaniRanawakaArachchige
@SriyaniRanawakaArachchige 6 күн бұрын
මේවා ට සම්බන්ද සියළුම දෙනාට තරාතිරම් නොබලා දඩුවම් දෙන්න. විශාල අපරාධයක්
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 6 күн бұрын
හිරේ යවන්න
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 6 күн бұрын
හෙනගහලත් මදි යකෝ මුන්ට.ප්‍රශ්න හදන්නෙත් ඕකුන් තමයි.රජය දැඩි තීර්න ගන්න මේ අපරාධ වලට
@nilminiranathunga3422
@nilminiranathunga3422 6 күн бұрын
කාලකන්නි රනිල් රාජපක්ෂ ලා පිටිපස්සෙන් යන එවුන්ටත් හෙන 7 ම ගහපන් එච්චරයි
@Aristosmixail
@Aristosmixail 6 күн бұрын
😂 Ranilda pako owa bedanna yanne,ewata thamai Rajaye niladhari inne.
@NTKNTK12NTKNTK
@NTKNTK12NTKNTK 6 күн бұрын
​@AristosmixailPakoo oowa genalla thiyenne 2023 mii haraka
@Aristosmixail
@Aristosmixail 6 күн бұрын
@@NTKNTK12NTKNTK kiyapu de terum ganin kariya
@SavishkaMiuranga
@SavishkaMiuranga 5 күн бұрын
​@Aristosmixailඅනේ උබ වගේ තවත් නයට කහින එකෙක්..ඔයා ආදාර ලැබෙන කොට රටේ ඉන්න ප්‍රදානියා දැනුවත්..ඌට ඔය රාජ කාරි කරන්න වේලාවක් කොහිද ඌ රට සවාරි ගිය එකමනේ කලේ නේද....
@Middleway797
@Middleway797 5 күн бұрын
Ridila😂​@Aristosmixail
@Kavindu-z6h
@Kavindu-z6h 6 күн бұрын
පොනිල් ඕක කරන්න හිටියෙ කොහෙද අමතක උනානෙ 👍
@tharangavideolk8173
@tharangavideolk8173 6 күн бұрын
වග කිව යුතු උන්ට අනිවාර්යයෙන් ම මෙකට දඩුවම් ලබා දියයුතුමයි
@chamilamadurangani8228
@chamilamadurangani8228 6 күн бұрын
හිටපු ආණ්ඩු වලට හෙන ගහනවා මේ කරල තියෙන විනාශයට මේවා ගෙනල්ලා මේවායිනුත් ගසා කෑවම මිසක් අහිංසක මිනිසුන්ට මේවා බෙදලා දුන්නේ. දැන් මෙය ආණ්ඩුව හොයනවා පේනවනේ කරලා තියෙන විනාසේ යකෝ කන්න නැති කී දාහක් ලංකාවේ ජීවත් වෙනවද මේව නිකන් බෙදලා දුන්නත් පින් සිද්ධ වෙනවා නේද දැන් මේවා හොයන නිසා. මේ ආණ්ඩුවට කන්න නෑ බොන්න නෑ. හාල් පරිපුනේ කිය කිය මඩ ගහනවා පුදුම අපරාධ ගිය රජය කරලා තියෙන්නේ තවත් පුලුවන්නම් මේ හැත්ත ගෙනල්ලා රට විනාස කරපල්ලා
@Mdissanayaka
@Mdissanayaka 6 күн бұрын
අම්මෝ ඒක නං ඇත්ත හොර හැත්ත ගේන්න පුදුම දැගලිල්ලක් දඟලන්නේ.
@dilukitv6471
@dilukitv6471 6 күн бұрын
අපේ ඉතිහාසය සර්❤️🌼
@a.m.m.dhanushkamanojkumara5693
@a.m.m.dhanushkamanojkumara5693 6 күн бұрын
අනිවාර්යයෙන්ම
@NayanaGunarathne-i8i
@NayanaGunarathne-i8i 6 күн бұрын
රනිල් දන්නෙ බඩගිනි නිවන්නට නෙවෙයි . රට ගිනි අවුලන්න...බටලන්දේ...වැඩ යි... පුලුවන් ..🇱🇰
@apex7_movie-editz
@apex7_movie-editz 6 күн бұрын
ane attata😂
@Mdissanayaka
@Mdissanayaka 6 күн бұрын
කයියනායක කියල වැලලෙන්න දඟලන එවුන් බලපල්ලා. මේ මිනිස්සු හොයාගත්තේ නැත්නම් අදටත් අපි දන්නෑ තුන්වෙලෙන් එක වේලක් කන මිනිස්සුන්ට බෙදලා දුන්නනම් හෙන ගහනවද
@Melody_maste
@Melody_maste 6 күн бұрын
මාද්‍යට කියන්න එපා කිවුවෙ ඇයි ඒ පගය
@UdayaHerath-n6d
@UdayaHerath-n6d 6 күн бұрын
ඔක භාරව හිටපු නිළධාරින් ගෙදර යවපං.ඔකෙ තියෙන වටිනාකම පැන්ෂන් යනකමි හිටියත් මුංට ගෙවන්න බෑනෙ.මුං මොනාටද මෙවිවගෙ ඉන්නෙ පිංපඩි අරගෙන.උසාවි ගෙනියපං ඔකුන්ව සේරම.
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 6 күн бұрын
මේ ගබඩාවල බාරකාරයෝ හරි පහුගිය කාලෙ දැනුම් දුන්නානම් මොකද වෙන්නේ මෙහෙම දෙයක් මේකෙ තියෙනවා කියලා මුර කාරයගේ ඉඳන් හැම එකාම මේකට දඬුවම් විඳිය යුතුමයි...
@user-ruwanamarasinghe
@user-ruwanamarasinghe 6 күн бұрын
කණගාටුයි 😭
@wajirasampath5031
@wajirasampath5031 6 күн бұрын
අදාල සේවකයන්ට වැඩ් තහනම් කරන්න ඕනි
@DishanTharuka-f6q
@DishanTharuka-f6q 6 күн бұрын
ආණ්ඩුව් වට්ටන්න කාලක්ණ්නි විපක්ෂය කරන වැඩ මුන්ට හෙන ගහන්න ඕනා
@DineshDarshana-jr7pc
@DineshDarshana-jr7pc 6 күн бұрын
ස්භාවදර්මයේ ආන්ඩුව පජයවේවා ❤
@Sanjeewa-m5l
@Sanjeewa-m5l 6 күн бұрын
බල්ලෝ මැරුණාට මැක්කෝ ටිකක් ඉන්නවා උනුත් මරන්නම වෙනවා නැත්තම් මෙක හදන්න වෙන්නේ නෑ.
@kwtkwt6764
@kwtkwt6764 6 күн бұрын
Aniwaryenma 👍👍
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 6 күн бұрын
හරියටම නිතිය ඉටු කරන්න මාලිමාවට ජයවේවා 👍👍👍
@gnanadasaliyanagamage8607
@gnanadasaliyanagamage8607 6 күн бұрын
මුන්ට හෙන ගහන්න ඕන මේ කරන අපරාධ වලට.
@Ftt-v8y
@Ftt-v8y 6 күн бұрын
කන්න නැතුව ඉන්ටවල් එකට කන්න පැළමද ගෙනාව මතකද එ් කාලෙ අපි නංගි කෙනෙක්😢😢😢
@HmsunthPremera
@HmsunthPremera 6 күн бұрын
අපි බඩගින්නෙ ,,,හෙන ගහන වැඩ මෙවා
@renukagunawardana8335
@renukagunawardana8335 6 күн бұрын
😢😢😢😢😢😮😮😮😮 ජනතාවට කන්න දුන්නනම් මොකද ඡන්දෙ කාලෙට බෙදන්න😮😮😮😮 තියාගෙන ඉඳපුවා
@chathuragayan2754
@chathuragayan2754 6 күн бұрын
හෙන ගහන්න ඕනේ මේකට සම්බන්ධ හැම එකාටම
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 6 күн бұрын
ඉතින් අපේ රටට හරියයිද බං.
@rangaranga2547
@rangaranga2547 6 күн бұрын
පාර්ලිමේන්තුවේදී මුන්ගේ කතාවල් නම් කොහොමද අහිංසක ජනතාව වෙනුවෙන් බෙදා දීපු දේ බෙදා දීපිය කාලකන්නි තොපිට මේක තමයි සාපඋනේ
@annefernando16Fernando
@annefernando16Fernando 6 күн бұрын
ඕවට සම්බන්ද නිලදාරීන් ඇතුළු හොරකම් කරන අය තමයි මාලිමාවට බනින්නේ. අපරාදයක් මහා අපරාදයක්. සොබාදහම දඩුවම් දෙයි මේ අපරාදයට.
@gayanindika7945
@gayanindika7945 6 күн бұрын
ලොකු එකාගේ සිට පොඩි එකා දක්වා වැරදි කරුවන්ට දඩුවම් දීය යුතුමයි. 😮
@dhammikajayasekara8429
@dhammikajayasekara8429 5 күн бұрын
අනිවාර්යයෙන්ම මේ අපරාධකරුවන්ට දඩුවම් දෙන්නම ඕනෑ
@rajapaksharavi376
@rajapaksharavi376 6 күн бұрын
මේ සම්බන්දව වැඩ කරපු හැම එකාටම දඩුවම් දිය යුතුයි.ප්‍රාදේසීය ලේකම් කාර්‍යාලවලින් කිසිම වැඩක් වෙන් නෑ
@manjularathn7686
@manjularathn7686 6 күн бұрын
මුන් කිසිම තනතුරට සුදුපු නැහැ
@neshishanaya9263
@neshishanaya9263 6 күн бұрын
මේවගෙ ගබඩා තවත් මේ රටේ වහල දාල තියනවද කියල හොයන්න ඕන🙏 කල් යවන්න එපා නිකං හම්බු උනු දේවල්වත් අහිංසක ජනතාවට බුක්ති විදින්න නොදුන් නරුම පාපතර පාලකයන්ට සට්ටැඹිකම් නොකරන්න🙏❤
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 6 күн бұрын
ඕකට වගකිවයුතු එවුන්ට දඩුවම් දෙන්න අනිවාර්යයෙන්ම
@mahindasenevirathna-d7u
@mahindasenevirathna-d7u 6 күн бұрын
මාලිමාවට ජය
@ENOKAPERERA-u3g
@ENOKAPERERA-u3g 6 күн бұрын
මේව බල බලත් රනිල්ගේ පස්සේ දුවන උන් තවත් ඉන්නවනේ.සිංහලුනේ ඇස් ඇරපල්ල
@dylanliyanage
@dylanliyanage 5 күн бұрын
රටේ හොරකම වංචාව නාස්තිය නැති කර ගත්තොත් අපි තමයි දකුණු ආසියාවෙන් මුල් රට බවට පත්වෙන්නේ...
@likehub-ql1py
@likehub-ql1py 6 күн бұрын
අර ටික් ටොක් වල එෆ් බි වල වැල්ලෙන උන් මේව දැකල නැ
@gamilB
@gamilB 6 күн бұрын
හෙණ ගහලා අකුලෝලම යන්ඩ ඔන හුත්තිගෙ පුතාලට
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 6 күн бұрын
😂😂😂🎉😂😂😂😂😂😮
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 6 күн бұрын
akulolama pala sujiii
@lasithdulshan
@lasithdulshan 6 күн бұрын
සජබයියාන්ට උයලා කන්න දෙමු ඔවෑන් 😂😂😂
@PrinceKumara-b1l
@PrinceKumara-b1l 6 күн бұрын
මේ අපරාධයට වග කිව යුතු ළුව්න්ට වාරික වශයෙන් ⚡⚡හෙණම ගහපිය.
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 6 күн бұрын
වගකිවයුතු කාලකණ්නි ගෙදර යවන්න
@dayanikanthi1026
@dayanikanthi1026 6 күн бұрын
අයයෝ හෙනම ගහපන්...කාලකන්නි
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 6 күн бұрын
මුන්ටනම් හෙනම වදිනවා 76 වසරක සාපය අවසන් කිරීමගැන සතුටුයි 🧭 ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය
@MaLaxmanMapalagama
@MaLaxmanMapalagama 6 күн бұрын
අනිවාර්යෙන් රජයේ නිලධාරින්ටත් වග කීමක් තියනවා දේසපාලුවන් කොහොමත් අපරාධ කලා දඩුවම් ලැබිය යුතුයි අපගේ බාල පරම්පරාවට යහපතක්ම වේවා ස්තූතියි
@kushanparkonic
@kushanparkonic 6 күн бұрын
ඕවා සහ ගහන අපරාධ. අනීවාර්යෙන්ම නිලධාරින්ට දඩුවම් දෙන්න.
@KamalPriyanthaSiri123
@KamalPriyanthaSiri123 6 күн бұрын
මුන්ට අනිවාර්යයෙන්ම දඩුවම් දෙනු...
@rubymohamed712
@rubymohamed712 6 күн бұрын
In Sinhala, your sentence can be translated as: “මේ සෑම රජයේ කාර්යාලයේම වගකීම ඇති නිලධාරීන් අධිකරණය හමුවට ගෙන යිය යුතුය.”
@dylanliyanage
@dylanliyanage 5 күн бұрын
රටේ මිනිසුන්ට කන්න නැහැ... අනේ මන්දා රට කරපු උන්දැලා
@nihalariyathilaka6052
@nihalariyathilaka6052 5 күн бұрын
මරු නිළධාරීන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න එතකොට ඔය කාලකන්නි හැදෙයි
@IndikaUdayangni
@IndikaUdayangni 6 күн бұрын
හිටපු කාල කන්නි ඔයනිලදාරිත් අමු කාල කන්නි උන් දැනගන්න එපැයි දින පනින්න කලින් මේව ටික කන්න නැති මිනිස්සුන්ට බෙදා දෙන්න.
@wasanthakumara8260
@wasanthakumara8260 6 күн бұрын
රනිලට හෙන හත ගහපන්
@isuriupeksha7499
@isuriupeksha7499 6 күн бұрын
රුවන් සහෝදරයා, අපි බලාගෙන ඉන්නෙ, දඬුවම් ලබා දෙන්න.
@eye8252
@eye8252 6 күн бұрын
Spot on and well said
@jagathegodawattha5826
@jagathegodawattha5826 6 күн бұрын
මේව බෙදන්න දුන්නෙ නෑ මැතිවරණ කාලෙ නිසා.නමුත් මේව රටට එලි කරන්න තිබ්බ කල් ඉකුත්වෙන්න කලින්...
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 6 күн бұрын
මහින්දේ ලත් කාලා රනිලත් කාලා කාලකන්නි දුප්පත් මනුස්සයෙකුට බෙදලා දුන්නනම් කොච්චර පිනක්ද ඕව දාන්ඩ ඕනා බීබීසී මුළු ලෝකෙම දැනගන්ඩ ඕනා හිටපු කාලකන්නි කරපු දේවල්🇱🇰😢🇸🇦🙏🙏🙏🙏🙏
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 6 күн бұрын
Yes Truly pl
@k.gimalka5174
@k.gimalka5174 6 күн бұрын
වේල් කීයක් බඩ ගින්නේ ඉන්න මිනිස්සු මේ රටේ ඉන්නවද විදෙස් රට වලින් දන්නව නම් මෙහෙම අපරාධ කරනවා කියලා කිසිම දෙයක් අපේ රටේ අහිංසක මිනිස්සුන්ට රටවල් වලින් ලැබෙන්නේ නෑ
@thisarawerapitiya1409
@thisarawerapitiya1409 6 күн бұрын
හෙන ගහන්න ඕන මුන්ට , අකාර්යක්ෂම නිලධාරීන්
@sugathsuriya
@sugathsuriya 5 күн бұрын
පුදුම කාලකන්නි හොරු හිටපු රටක්... නව පාලනය ආවේ නැත්නම් මේවා කව්රුත් දන්නේ නෑ... චන්දෙ වෙලාවට බෙදන්න ඉන්න ඇති
@MuthuBzuu
@MuthuBzuu 6 күн бұрын
යකෝ මුන්ට දඩ ගහල රස්සාවෙන් දොට්ට දාන්න ඕනේ. ආයේ රස්සාවක් කරන්න බැරි වෙන්න. කොච්චර අපරාදයක්‌ ද. මේ නාස්තිය 😡
@kpcrathnayaka7457
@kpcrathnayaka7457 6 күн бұрын
හෙන ගහනව අහින්සක මිනිසුන්ට කන්නතියන එව නෙ
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 6 күн бұрын
පාසල් ළමුන්ට රට ඉඳි බෙදන්න ලැබුනාම බෙදලා වාර්තාත් අරන් තියෙනවා. තව කොයිතරම් බෙදන්න තිබුනාද. සමහර නීතිරීතිත් එක්ක බෙදනවට වඩා ගබඩාවල තියෙනවා හොඳයි කියල හිතෙනවා ඇති.
@ravindrahewawitharana9428
@ravindrahewawitharana9428 6 күн бұрын
❤❤❤❤❤❤❤❤
@edirisinghekumar7349
@edirisinghekumar7349 6 күн бұрын
ඉදකින් මුන් අහිංසක ජනතාවට විදින දුක කන්න නැ කියලා නටනවා මේව බැදලා දේන්න බැරි උනාද රනිල්ගේ ආන්ඩුව 😢😢😢😢😢😢
@SumithPriyananda-b4e
@SumithPriyananda-b4e 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kdroshan3302
@kdroshan3302 6 күн бұрын
මේ ආණ්ඩුවටත් මාස දෙකක් විතර වගකීම තියෙනව නේද ...කල් ඉකුත් වීම ගැන .....අනික .රටේ මෙතරම් ආහාර ප්‍රමානයක් තියන බව දන්න නිලධාරීන් .එල්ලා මරපියව් ...රජයකට වඩා නිලධාරීන් දූෂිතයි ...
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 6 күн бұрын
Patta horek
@Chamaraofficial123
@Chamaraofficial123 6 күн бұрын
ආපු ගමන් දන්නෙ නෑනේ,රාජ්‍ය නිලධාරීන් තමා වැරදි,දැන් ඔය හොයාගෙන යනකොටනෙ හම්බුවෙන්නෙ
@kdroshan3302
@kdroshan3302 6 күн бұрын
@Chamaraofficial123 මාස 4 ක් මහපරිමාණ රාජ්‍ය දේපලක් නොදැන හිටිය කිව්වම ජෙප්පෝ ගැන පස්ස මාගෙන් හිනා යනවා .
@sunilhadunpathirana8705
@sunilhadunpathirana8705 6 күн бұрын
එල එල අන්න එහෙම තමා කරන්න ඕන
@nilunilu1602
@nilunilu1602 6 күн бұрын
Thawa baninna ආණ්ඩුවට
@Lahirunadeeshan1234Sellahewa
@Lahirunadeeshan1234Sellahewa 6 күн бұрын
මේවට වගකිවයුතු හැමෝටම දඩුවම් ලබාදෙන්න මාලිමාවට ජයවේවා ජයම වේවා
@AjithRathnayaka-bt7qw
@AjithRathnayaka-bt7qw 5 күн бұрын
මේ කරල තියෙන අපරාධෙට විපක්ෂය එවුන්ට හෙළ ගහන්න ඕනේ
@nevillewickramasinghe1134
@nevillewickramasinghe1134 6 күн бұрын
හාල් නෑ කියමින් දුක්වෙන ජනතාවට මේවා දැකගන්න ත් මේ නාස්තිය ට වගකිව යුතු අය ගැන නීතිය ක්‍රියාත්මක වී නැවත මෙවන් අපරාධ නොකරන පිණිස කටයුතු කිරීම බලධාරීන් ගේ වගකීමක්
@asokawijerathna962
@asokawijerathna962 6 күн бұрын
ඒව නිසි වෙලාවට ලබා නොදුන්නෙ.ඒවයිනුත් හමිබකරන්න බලාගෙන තියාගෙන ඉන්න ඇති වෙලාවක් එනකමි
@janakapriyantha370
@janakapriyantha370 6 күн бұрын
බෙදාහැරීමේ ප්‍රමාද නෙමෙයි. මේව රජයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂම තාවයේ ප්‍රතිපල තමා. වහා මොවුන්ට දඩුවම් දියයුතුයි..
@TharakaSriWijayantha
@TharakaSriWijayantha 6 күн бұрын
මේව බාර නිලදාරින්ට දඩුවම් දෙන්න ඕනි 😡
@nalakaayodya887
@nalakaayodya887 6 күн бұрын
අඩේ අය කතා කරලා වැඩක් නෑ..කන්ඩ නැතුව කොච්චරනම් ඉන්නවද අප්පා ඇයි මේ වගෙ දෙයක් කරේ රනිලෝ..ඇයි..😭😭😭😭
@SureshDarmasena
@SureshDarmasena 6 күн бұрын
මෙහෙම අපරාධ කරපු උන්ට හෙනගහනවා පරම්පරාව පිටින් විනාශ වෙන්න ඕන
@navodyavidumini200
@navodyavidumini200 6 күн бұрын
හෙන ගහන්න ඕනේ 😢 මිනිස්සු කන්න බොන්න නැතුව කොච්චර නම් හිටියද
@Military_life_men
@Military_life_men 6 күн бұрын
සීයාත් ඕක කරන්න හිටියෙ... කියපු, මුගෙ වහල්ලු ටික කෝ
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 5 күн бұрын
ශාප පිට ශාප වැදිල නැති බංග වෙන්න ඕන දැන දැන කල මේ දේට...
@dilumdamayantha879
@dilumdamayantha879 6 күн бұрын
පහුගිය රජයෙ එවුන්ට දඩුවම් දෙන්න.
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 6 күн бұрын
❤👍
@Sandakathmini01
@Sandakathmini01 6 күн бұрын
ලෝබයාගේ දේ කූඹි කනවා කියලා අපේ ආච්චි කියනවා
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 6 күн бұрын
Malimawata jayawawa malimawata jayawawa love you malimawata
@RmDeneth
@RmDeneth 6 күн бұрын
රාජකාරි පැහැරහැරපු ඒ පාලකයින්ට හෙන ගහන්න ඕනෙ
@nuwanmadushanka1313
@nuwanmadushanka1313 6 күн бұрын
කරුනාරලා බෙදා ගන්න බැරි උණ එවුන් අයින් කරලා දන්න
@sugathjayawardana4910
@sugathjayawardana4910 6 күн бұрын
මාධ්‍යයට කියන්න එපාලු.. හිමීට කරමුලු.. එහෙම කොරලා තමයි expiry වෙලා තියෙන්නේ.. කාලකන්නි..
@jisooatejiminsjams5651
@jisooatejiminsjams5651 6 күн бұрын
ආන්ඩුවට නෙවෙයි ඇගිල්ල දික් කරන්න ඕන නිළධාරීන්ට.ඔවුන් පත් කරන්නෙ ඔහොම වෙන්න නෙවෙයිනෙ.
@munavoice2118
@munavoice2118 6 күн бұрын
අපරාදේ,වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වගේම ගබඩා තව කොහෙ තිබෙනවද කියල පරික්ෂණ කරන්න ..
@sandeepalakshan8269
@sandeepalakshan8269 6 күн бұрын
වහාම ලේකම්ට ශොට් එක දෙන්න ඌඑතනත් කියනවා මාධ්‍යට නොදි බේරගමුලු
@PrabathSanjeeva-r5m
@PrabathSanjeeva-r5m 6 күн бұрын
මාද්දයට කියන්න එපා කියන අය වහාම පස්නකල යුතු අයයි
@wgodagesunil
@wgodagesunil 6 күн бұрын
මේව ගැන දැගෙන සද්ද නැතුව ඉන්න නිලධාරි ඉන්නවා. ඒ අය සොය සොයා නඩු දාන්න.
@janaka1989
@janaka1989 6 күн бұрын
මාධ්‍ය වලට කියන්නේ තැතුව කියනකොටම ස්පීකර් ඕෆ් කරලා කනේ තියාගත්තා නේද හොර ගෙඩියා....😂😂😂
@flowers.beauty-
@flowers.beauty- 6 күн бұрын
වෙසිගේ පුතා
@alphaxearn
@alphaxearn 6 күн бұрын
දැක්කද උන් කරපු විනාසේ
@MaliCrickinfo24
@MaliCrickinfo24 6 күн бұрын
එහෙනම් මේ පෙන්නුවේ මොනවද 😂
@DishanTharuka-f6q
@DishanTharuka-f6q 6 күн бұрын
මාදයට කියපු එක නෙමේ බලහන් කරලා තියන අපරාදේ
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 6 күн бұрын
කුකුල් ආහාර වෙනුවෙන් නිකුත් කරන්න කුකුල් මස් බිත්තර මිල අඩුකරගන්න පුලුවන් නඩු මාර්ගයට යන්න එපා අලවෙනවා රජය අපහසුතාවයට පත් වෙනවා ඕං කිව්වා
@Sameera-l6f
@Sameera-l6f 6 күн бұрын
,ඔනිම දෙයක් කියන්න පුලුවන් දු ක අංකයක් හදලා ජනාධිපති අංගයක් හදන්න..එතකොට තව හොරකම් හොයා ගන්න පුලුවන්
@AlesliVijeysekara
@AlesliVijeysekara 6 күн бұрын
මේ වට විරුද්ධ බලවේග මොනවද කියන්නේ.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН