රුපියල් 600ට signal generator එකක්

  Рет қаралды 2,328

Tronic Pissa

Tronic Pissa

Күн бұрын

Daraz Link
www.daraz.lk/p...
www.daraz.lk/p...

Пікірлер: 13
@dilshan1971
@dilshan1971 Жыл бұрын
මරු idea එක 👍 very clever, සමහර විට out put එකේ low pass filer එකක් ඇති. ඒක bypass කලොත් bandwidth එක වැඩි කරගන්න බැරි වෙයිද?
@avishkadilranga2116
@avishkadilranga2116 Жыл бұрын
දැං ඇත්තටම sqer වේව් වලට ඔය සීන්එක එන්න හේතුව මොකක්ද. ඇප් එකේ අවුලක්ද බ්ලූටූත් hedst එකේ අවුලක්ද. ඔය දෙකේ විතරනෙ අවුලක් එන්න පුලුවන්... බැරිවෙලාවත් අවුල තියෙන්නෙ headset එකේනම් අපිට බැරිද හොඳ වර්ගයක හෙඩ්සෙට් එකක් පාවිච්චි කරල වැඩේ කරගන්න???
@bgcharuka1400
@bgcharuka1400 Жыл бұрын
මරු අයියා ඔයා කියන දෙ හොදට තේ රෙනවා
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 Жыл бұрын
Tks
@sameennishan5289
@sameennishan5289 Жыл бұрын
මම cctv ,satellite tv නඩත්තු කටයුතු වලට යනවා, ඒ තැන්වලදි කේබල් ටෙස්ට් කරන එකේ ගැටලු තියෙනවා, මේ සදහා මේ සිගනල් ජෙනරේටර් එකෙන් දෙයක් කර ගන්න ක්‍රමයක් ගැන අදහසක් දෙන්න
@avishkadilranga2116
@avishkadilranga2116 Жыл бұрын
මට ඕනි 220Hz sqer wave එකක් 38% duty cycl එකකින් ලබාගන්න. මේක සාර්ථක නැද්ද
@rukmanfernando9399
@rukmanfernando9399 Жыл бұрын
👍👍👍👍👍👍
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 Жыл бұрын
😍❤️ super
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 Жыл бұрын
Radars sambanda ekak danna puluwanda
@kasuntharaka187
@kasuntharaka187 Жыл бұрын
normal hadfree lan ekan dunnama awlak ne
@Creatortech95
@Creatortech95 Жыл бұрын
අපිට ආඩිනෝ බෝඩ් එකෙනුත් ඕක හදාගන්න පුලුඅන් නේද ඔයිට වඩා ඇකියුරේට් විදියට
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
අඩේ පට්ට..!! ස්තූතීයි..!!
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 Жыл бұрын
Mata oyage number ak dental. Vadak Karan namaste thiyanva oyata kiyala
LED Edison Lamp reverse Engineering
12:16
Tronic Pissa
Рет қаралды 9 М.
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,4 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 46 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
FLUKE 289 Lead Detect Error Repair
9:32
Tronic Pissa
Рет қаралды 2,5 М.
How to create very fast square pulses with Arduino ( up to 4 MHz with Arduino NANO, UNO, & MEGA2560
18:03
How to Use an Oscilloscope and Signal Generator as a Component Tester / Curve Tracer
4:00
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,4 МЛН