මූණේ ලප එන්නේ ඇයී? |

  Рет қаралды 278,534

You Tube Thaksalawa

You Tube Thaksalawa

Күн бұрын

Пікірлер
@HL96359
@HL96359 3 ай бұрын
ලපේ ගැන කියනකම් අන්තිම වෙනකම් skip නොකර බලපු මට විනාඩියක නිශ්ශබ්දතාවයක්😪🙁
@KavishanDasun
@KavishanDasun 3 ай бұрын
😂😂😂😂
@KavishanDasun
@KavishanDasun 3 ай бұрын
අපි පව් ඔයි
@achalasworld4838
@achalasworld4838 3 ай бұрын
Apoi. Maath baluwe eka ahanna
@deepikand5722
@deepikand5722 2 ай бұрын
ඇත්තටම මමත් අවුරුදු පනහක කෙනෙක් රටක වැඩ කරන්නේ ඉස්කෝලෙ යන කාලේ එපාම කරපු විෂය විද්‍යාව ඇත්තටම මම උසස් පෙළ විතරයි කරලා තියෙන්නේ නමුත් මේ සර් උගන්නන විදිහට ඇත්තටම අපිටත් තේරෙනවා ඒ කියලා දෙන ක්‍රමයට පොඩි දෙයක් හරි දැන් බලන්න අපිට දැන් මොකක් හරි ඇනුනහම මදුරුවෙක් ආපුවහම ඒ වෙන සිද්ධිය කොච්චර පැහැදිලිව තේරෙනවද හරිම වටිනවා මේ සර් උගන්නන විදිය හොඳට මතක හිටින විදිහට ළමයින්ට එය දැනෙන විදිහට උගන්වනවා බොහොම ස්තූතියි සර් ඔබතුමා දරුවන්ට මේ දෙන දායාදය තවත් කාලයක් දරුවන් අපේ ජීවිත ජයගන්න දිරිය දෙන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@kranji3606
@kranji3606 4 ай бұрын
මම අවුරැදු 59 අමිමා කේනේක් මම ඉන්නේ සිංගප්පුරුවේ මගේ දුවත් ටිච කේනේක් ඒ උනත් මම හරිම අසයි සර් දරැවන්ට උගන්වන්න උගන්වන විදියට සර් උගන්වපු පාඩමක් දානකමි බලාගෙන ඉන්නේ කොච්චර වැඩ තිබුනාත් වැඩ කරන ගමන් හරි මම බලනවා මේ වගේ දරැවන්ට උගන්වන්න උගන්වන්න තවතවත් ශක්තිය ධර්්‍ය ලැබේවා නිරෝගී කම ලැබේවා ගුරැපියානනි ඔබට තොරැවන් සරනයි❤❤❤
@NilanthaPradeep-c7j
@NilanthaPradeep-c7j 4 ай бұрын
❤❤❤❤
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc 4 ай бұрын
Mamath 54ka Amma kenek aththamay mara asay a ugannana vdiyata a hinawa haree shok asay
@SithaRanjani-cz3ko
@SithaRanjani-cz3ko 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜💜
@dilrukshl
@dilrukshl 4 ай бұрын
මුතුගල සර්ට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@rudraandco
@rudraandco 4 ай бұрын
මම දමිළ.මම බයෝ කළේ 2005 උසස් පෙළ.දැන් පියෙක්.මට දමිළ මාධ්‍යයෙන් එ දවස්වල නොතේරුණු දේවල් දැන් තේරෙනවා මුතුගල සර් ගෙ ලෙක්චර් වීඩියෝ බලලා.
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 2 ай бұрын
Me wage science iganvanam apita , today I will be very special doctor. Unfortunately we haven't had good, maths, science, English teachers, private tuition also very rare.
@thiliniruwangi6466
@thiliniruwangi6466 3 ай бұрын
සර්ගෙන් ඉගනගත්තම එකපාරින් මතක හිටිනවා අත්දැකීමෙන් දන්නවා❤❤❤❤😘😘😘😘😘 කිසිම දෙයක් මතක හිටින් නැතුව හිටපු මම මේ වීඩියෝ වලින්ම ගොඩක්දේවල් ඉගනගත්තා❤❤❤ සර්ට පින්❤
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 4 ай бұрын
ආදරනීය ගුරැ මැතිඳුණි ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි ❤❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 4 ай бұрын
මම එක්දරු මවක් දුව උසස්පෙළ පාස්වෙලා ඉදිරියට යනව.මමදැන් ටිකක් විතර ඔළුව නිදහස්.නමුත් මම අවුරුදු කිහිපයක සිට සර්ගෙ දකින හැම වීඩියෝ එකක්ම බලනවා..දැන්නම් මම youtubeer fan ස්තුතියි බොහොමත්ම සර් ..උගන්වන හැම වචනයක්ම වටිනවා.ඔබතුමත්, තිස්ස ජනනායක සර්ත් කරන්නෙ ලොකු මෙහෙවරක් මතක තියාගන්න ලේසි විදිහටම උගන්වනවා.ඔබවන් ගුරුවරු ජාතියේ පිනටම පහල උන.බුදුසරණයි 🙏
@chamilakathriarachchi4017
@chamilakathriarachchi4017 2 ай бұрын
සුපිරිම ගුරුවරයෙක්.කුහකයො මොනව කිව්වත් හිතට වදින්න මතක් හිටින්න,හරියට උගන්නනවා.
@nilanthimanike568
@nilanthimanike568 4 ай бұрын
මම ඉස්කොලේ නොගියාට සර් ගේ වැඩ සටහන් හැමදාම බලනවා
@sampathranasinghe9422
@sampathranasinghe9422 4 ай бұрын
අවුරුදු 52 යි වයස ඉතාලියේ නාකි උන මට ආයෙත් නුවර සුධර්මා රාම ක්ලාස් ගිහින් B දෙකක් ගත්තා මේ වගේ සුන්දර ගුරුවරුන් නීසා කලා අංශයේ ,ඒ සුන්දර මතකයට ගෙන ගියා ට බොහෝ පිං Sir,ළමයින් නෙ සතුටින් ඉගෙන ගන්න ඔය ගෙවන්නෙ ඔය ගොල්ලන්ගෙ සුන්දර ම කාලේ ඊට පස්සෙ ජීවිතේ දෙවන ලෝක යුද්ධය පටන් ගන්න වා ප්‍රශ්න කෝටියයි,මට මතක යි නුවර වැව රව්මෙ ත් පාඩම් කරා,කොච්චර සුන්දර ද ඒ කාලෙ ඔය වසර දෙක තමයි ජීවිතයම තීරණය කරන්නෙ එක මිනිත්තු වක් නාස්ති කරන්න එපා දරුවනෙ ,තෙරුවන් සරණ යි
@KanchanaKanchana-yn4my
@KanchanaKanchana-yn4my 4 ай бұрын
❤❤❤❤ q
@nawodasampath8760
@nawodasampath8760 4 ай бұрын
අවුරුදු 35 commerce කරපු මමත් මෙවා බලන්න ඇබ්බැහි වෙලා...😊😁
@erangaasela6197
@erangaasela6197 4 ай бұрын
මෙයා අර පලමු ආක්‍රමිකයා මිහිදු හාමුදුරුවෝ ද කියලා අහපු ප්‍රශ්නෙට දීපු උත්තරය මරු❤
@MaleeshaJayarathna-n6n
@MaleeshaJayarathna-n6n 4 ай бұрын
❤️❤️
@Faceon6790
@Faceon6790 2 ай бұрын
තෙරුවන් සරනයි ❤🙏
@preethikasenavirthne8503
@preethikasenavirthne8503 4 ай бұрын
සර්ටම ගැළපෙන ගෝලයෝ ටික... අපිත් නොදන්නා දේ ඉගෙන ගන්න ගමන් හිනා වෙලා ලේ පිරිසිදු කර ගන්නවා.හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා!
@indifashion6919
@indifashion6919 2 ай бұрын
I am over 50 years… Maths kale…but surge lessson eka i learned it very well… I remember all very clearly now…. lol.. ❤
@manjola_1999
@manjola_1999 3 ай бұрын
Mm අවුරුදු 45k අම්මා කෙනෙක් kuwait wala enne වැඩ karana gamn sirge vedio බලන්නෙ තනියම hinaawewi ඒ වගේම හරිම වැදගත් mm mge ළමයින්ට th qwa sirge v blnna kiyla බුදු සරනයි ❤❤❤
@Ducklings_4life
@Ducklings_4life 2 ай бұрын
හිනා වෙලා පන යනවා සර්.. ඔබේ පාඩම් මම අහන තරමට දැන් ළමයින්ට වඩා විභාග ලියන්න පුලුවන් ..මම දැන් විශ්‍රාමික වයසේ
@lakminipriyadarshani6374
@lakminipriyadarshani6374 4 ай бұрын
අනෙ විඩබරව ඉන්න අපිට හැම ප්‍රනයක්ම අමතක වෙලා ඉවරයි ජෙසු පිහිටයි ❤
@amaliahinsa6355
@amaliahinsa6355 3 ай бұрын
සර් ගේ කතා අහලා හිනාවෙනවා 😅
@KankanamgeSwarnalatha
@KankanamgeSwarnalatha 4 ай бұрын
මූනේ ලප එන්නේ........ලන්කාවෙ ..............❤❤❤❤❤❤🎉🎉🎉ජනාදිපති .........වෙන්නම්‍ය් ... මන් විහිලුවක් කලේ
@surangameedeniya9909
@surangameedeniya9909 4 ай бұрын
Sir උගන්නන්න උපන් හපනෙක්... 👍👍👍
@KumaraGuruge
@KumaraGuruge 4 ай бұрын
අම්මෝ සර් මීට වඩා හොඳට කවුද ඉතින් කියාදෙන්නේ මෙහෙම කියා දෙනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෙ ඔය ළමයින්ට.
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 4 ай бұрын
බුදුසරණ යීඔබතුමන්ට සාර්❤❤❤❤❤❤❤❤❤❤
@gkssepalika4917
@gkssepalika4917 4 ай бұрын
තැන්කු සර් ගොඩක් දේවල් ඉගෙන ගත්තා 🙏
@inokaudayangani3385
@inokaudayangani3385 4 ай бұрын
Beautiful 💖✔
@randikak.arachchi5549
@randikak.arachchi5549 4 ай бұрын
😂😂😂 rasamusu than..Theruwan saranai sir❤
@ChandrikaRamani-t8u
@ChandrikaRamani-t8u 4 ай бұрын
ඔබ.උගන්වන .හැට්.අහන්.ඉන්නහරිම.ආසයි.මම.අම්මා.කෙනෙක්.ඔබට.දෙව්පිහිටයි
@ishiranasinghe8016
@ishiranasinghe8016 4 ай бұрын
upset eke inna welawaka vedio eka baluwe.blood cleanup wuna.thank you so much sir God bless you!
@Interstellar1982
@Interstellar1982 2 ай бұрын
0:20 ඉර ගැහුවා රූල තියලා වගේ.😗😗
@KaviMax-zu6zc
@KaviMax-zu6zc 3 ай бұрын
මම සිංහල ටීච කෙනෙක් සර්ගේ වීඩියෝ බලලා මටත් බයෝ පුළුවන් , ❤
@sanjaherath2862
@sanjaherath2862 2 ай бұрын
Great explanation sir👌❤️
@DgdPriyangika
@DgdPriyangika 4 ай бұрын
මගේ සර්❤❤❤❤❤❤❤❤❤
@kasunimahesh3626
@kasunimahesh3626 4 ай бұрын
Sir, lassanata kiyala denawa hodata therenawa.❤❤❤ theruwan saranai sir
@تيماال
@تيماال 3 ай бұрын
Sarta budusaranai davipihitai ❤❤❤❤❤❤❤❤
@relaxyourmind6399
@relaxyourmind6399 2 ай бұрын
Adarei malli ... oya niyamai
@HashiAmaya-j5m
@HashiAmaya-j5m 4 ай бұрын
22.15 මරු 😂😂😂
@ranjanih.k6339
@ranjanih.k6339 4 ай бұрын
තෙරුවන් සරණයි ❤️❤️❤️
@janakaweerasekara1151
@janakaweerasekara1151 3 ай бұрын
balada issalla like kala......
@padukkagenilanthinilanthi8768
@padukkagenilanthinilanthi8768 4 ай бұрын
Good luck
@IndraKumari-d2e
@IndraKumari-d2e Күн бұрын
Obathumata dergaussa lebewa math asawen ahanawa obata pin
@nilankachandhimal2477
@nilankachandhimal2477 4 ай бұрын
ගත්තෙ නෑ උපාදි පුලුවන් දැන් ඉගන අත්ත සර්ගෙන්
@NimeshikaErangani
@NimeshikaErangani 4 ай бұрын
සුපිරි joli sir kenek maru appa mata thaniyama hina yanawa
@Pulathisi-l1h
@Pulathisi-l1h 3 ай бұрын
අනේ සර්,, 🤣. මේ උගන්වන්නම උපන් හපන්කම ..විශය කරුණු මතක අමතක වෙන් නෑ , ගලාගෙන එන වාග් විලාසය..ඇක්ශන් 😂
@indranimorugama7149
@indranimorugama7149 22 күн бұрын
Ane sir mata dukaie mata thawamath mathakaie me lamaieta mathakanehe 😢
@danisasri2043
@danisasri2043 4 ай бұрын
ලපයා😂😂😂😂 සර්🙏
@NimnaWijesooriya
@NimnaWijesooriya 4 ай бұрын
Art karapu maath sirge vedio balanawa aasawen...❤❤
@AsankaPraddep
@AsankaPraddep 4 ай бұрын
Adarei guru piyanani...Mama 50year kenek sir ge v balanawa😂😂😂😂😂😂
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 3 ай бұрын
Good bless sir🙏❤️‍🩹
@Nayana123-g4u
@Nayana123-g4u 3 ай бұрын
Budusaranai
@تيماال
@تيماال 3 ай бұрын
Mama saudiya enna sarga wadasatahan balanawa
@gihanhansaka4806
@gihanhansaka4806 4 ай бұрын
Teruwan saranai 🎉❤
@poornimasudeshika2580
@poornimasudeshika2580 3 ай бұрын
මම nurse කෙනෙක් ඇත්තටම මට ඔය pus වැඩේ උනා දවසක් dressing දාන්න ගිහින්
@machinewings
@machinewings 4 ай бұрын
10:22 Maths krlath sir ahana prashna wlta hari uttara dunne mn withrada?🤔 Common sense ne godak ewa😭
@reshelareshela520
@reshelareshela520 4 ай бұрын
Sir mam A/L karala godak kal bio tama kale eth danut oba thumage vedio balanne asawen❤..sir kiuwane kurula enne nati kenek na kiyala .eth magenam me wenakam eka kurulavak vat aveth na.
@renukasiriwardena689
@renukasiriwardena689 4 ай бұрын
❤Sir jayawawa god bless you
@ස්වරශික්ෂා
@ස්වරශික්ෂා 2 ай бұрын
Edineda jeevithayata ekathu kalama uganwanna hari simple
@sanjeewadsk
@sanjeewadsk 4 ай бұрын
22:15 😅
@SuneMag-z4w
@SuneMag-z4w 3 ай бұрын
Pin lapa❤
@rasifernando9117
@rasifernando9117 4 ай бұрын
සර් වගේ කෙනෙක් තමයි මේ රටේ ජනාධිපති වෙන්න ඕන
@SasikaDeepani-u3h
@SasikaDeepani-u3h 4 ай бұрын
Apoooo😢😢😢😢
@Natch-cho
@Natch-cho 4 ай бұрын
😂
@madum9728
@madum9728 4 ай бұрын
😂😂😂
@anuradhaekanayeka7500
@anuradhaekanayeka7500 2 ай бұрын
👍👍👍
@ApiNodannaBio
@ApiNodannaBio 4 ай бұрын
AKD❤️😎
@LasithaTheekshanaSenavirathna
@LasithaTheekshanaSenavirathna 4 ай бұрын
7:22 maths karana matath kiynakotama mathak une rudhira plasmaya
@SusanthaKumara-sy6br
@SusanthaKumara-sy6br 4 ай бұрын
Good job
@ස්වරශික්ෂා
@ස්වරශික්ෂා 2 ай бұрын
Mamath vinoodayen igannuwa Emma sir hitiyanam mamath igenagannawa mamath teacher kenek
@PushpaCanthy
@PushpaCanthy 4 ай бұрын
Sir mahansiwena tharamata lamainge unanduwak nathivima dukak😢
@fathmaKuwait
@fathmaKuwait 4 ай бұрын
Theruwan sarnai sithuthi sithuthi sithuthi bohoma pin guruthumani
@sriyanigamage6835
@sriyanigamage6835 4 ай бұрын
Budu Saranai sir මමත් 70pahukala කෙනෙක්
@LakshanBuddika-n7f
@LakshanBuddika-n7f 4 ай бұрын
Good good sir
@ThiliniSada
@ThiliniSada 4 ай бұрын
Ayeth a/l karanne hithai ❤
@ShiyaniDeepika
@ShiyaniDeepika 4 ай бұрын
මට42යි කලා උපාධි මටත් දැං බයො පුලුවන්.❤😂
@NilukaDamayanthi-x8d
@NilukaDamayanthi-x8d 3 ай бұрын
❤😆😆
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl Ай бұрын
🎉🎉🎉🎉👍👍👍👍👍❤❤❤❤❤❤
@MRCobra-g9f
@MRCobra-g9f 4 ай бұрын
සර් ගේ වීඩියෝ මං බලන්නේ කාලෙක ඉඳන්...මං හිතා ගත්ත මගේ පුතා කවදාහරි සර්ගේ class එකට online හරි එවනවා කියලා.දැන් එයා online සර් ගේ class එකට යනවා.
@manojsampath2767
@manojsampath2767 4 ай бұрын
සර් රත්නපුරටත් පංති අරන් එන්නකෝ
@ShiyaniDeepika
@ShiyaniDeepika 4 ай бұрын
ඔව් සර් රත්නපුරට එන්න❤
@minagamihisara
@minagamihisara 4 ай бұрын
youtube video balana matath sirge padama mthakai 💪👀
@prabodashashi2102
@prabodashashi2102 4 ай бұрын
❤❤❤
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc 2 ай бұрын
Ane Manda me lamaynam mechchara lasdanata ugannana sirge diha balanethi modayoth ennawane harima kanagatuy.
@Wajiragamage-od3jj
@Wajiragamage-od3jj 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤😂😊😊😊😊😊😊😊😊super❤❤❤❤❤❤❤❤
@IsuriBhagya-p8v
@IsuriBhagya-p8v 4 ай бұрын
Me para lapayata deela balano ❤
@thakshilapiyumi3561
@thakshilapiyumi3561 4 ай бұрын
ඇයි දීලා බලන්න අම්මගේ තාත්තාගේ බූදලේද 😂
@sahasmiA
@sahasmiA 4 ай бұрын
Ummmmmmmmmmmwah ❤
@sahasmiA
@sahasmiA 4 ай бұрын
Ummmmmmmmmmmwah ❤
@dark-nm6xe
@dark-nm6xe 3 ай бұрын
​@@thakshilapiyumi3561ubata denna barinam Plyn malimawata Jaya wewaaaaaaaaaaa 🧭🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭
@TKMG877
@TKMG877 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@spsaja8670
@spsaja8670 4 ай бұрын
😂😂😂
@AmaliQuin
@AmaliQuin 3 ай бұрын
❤❤❤❤❤❤
@BDhammaanukthara
@BDhammaanukthara Ай бұрын
​?😢😅for and in in 3😮😅7y5😅FYI 5y5 😅is and y🎉😅😢😮😅😅😢😢😅😢😢😅😅😅😢😅🎉😅😮sahasr😢😢😢😢😅😢😮😅😢😮😮😮😢a😢😢😮😢😅😅😅🎉😅😅sahasramukharavana😢😅😅😅sah0.😢😢😅😅sahasr😢sahasramukharavana😅😢😅😢😅😢😢😅😢😢😢😅😢😅amukharavana😅😢😢😢😅😅😢😅😢😅😢😢😅mukharavana😢😮😢😅😢a😅😢😅😅😅😅🎉😅sahasr😢😢😮😢😢😅amukharavana😢😅😅😅😅😢😅😅😢😢😅😢😢😢😅😅😅😢😅😢😅😢😮😢😢😅😢😅m😅😢😅😢😅😢😮😢😢😢😢😢😅sahasr😢😢😢😢😅😢😅😢😅amukharavana😮ukh😢😢😢😅😮😢😅😢😢😢😮😢😅😅😢😅😅sahasramukharavana😢😅😢😅😢😮😢😢😮😅aravana😅😢😢😅in ?😅😢
@thilakrohan7978
@thilakrohan7978 4 ай бұрын
🙏🙏🙏
@ayomalikosala7563
@ayomalikosala7563 4 ай бұрын
Sir, mage thiyenne Oil skin ekak.
@DamithPrasanga-z2h
@DamithPrasanga-z2h 4 ай бұрын
අනුර කුමාරගෙ ලපේ තියෙන්නෙ ලප සොයන කෙනෙක් ඉන්නවා එයාට හොයාගන්න ලේසි වෙන්න
@Ashen_sudda
@Ashen_sudda 4 ай бұрын
💚💚💚💚
@ayomalikosala7563
@ayomalikosala7563 4 ай бұрын
Sir, mama face wash use keruwa dennam saban gala muhuna hodanne.face wash walin muhuna heduwata wada den hodai.
@DilTharu-ih8px
@DilTharu-ih8px 2 ай бұрын
ඉතිං අපිට පුකද😂😂
@nadeekahasanthi2283
@nadeekahasanthi2283 4 ай бұрын
Sir 8 vasare lamaita panthi karanavada
@hiruthilina1
@hiruthilina1 2 ай бұрын
සර් මම හිමෝෆීලියා රෝගියෙක් මට ඔය තත්වෙ වැඩී.
@gaminidesilva4143
@gaminidesilva4143 4 ай бұрын
Oya tika hari. Den idimunu thena kahanne ayi? Ekath poddak vithara kalaa nam.
@MaleeshaJayarathna-n6n
@MaleeshaJayarathna-n6n 4 ай бұрын
කහනවා කියන එක අයිති වෙන්නෙත් වේදනාවක් දැනීම කියන එකට.මදුරුවෙක් කනවා වගේ පොඩි වේදනාවක් අපිට දැනෙන්නෙ කැසීමක් විදිහට. මේ ගැන විස්තර කරපු vedio එකක් සර්ගෙ youtube channel එකේ තියෙයි.
@Wennakalin
@Wennakalin 4 ай бұрын
Tax tika gewwada 😂
@HashenSathsara-j6r
@HashenSathsara-j6r 4 ай бұрын
Sir kurula lapa makenna mokakdha karanne ona
@MithunKavisha01
@MithunKavisha01 3 ай бұрын
Kurula kadanna ena ena ewa
@induganga-h4k
@induganga-h4k 4 ай бұрын
Mama itali wala dan wayasa 50 danna da edala me vedio balanawa mage vinodansaya dan abbahi wela
@shanakamadushanka4438
@shanakamadushanka4438 4 ай бұрын
😂😂❤❤
@ExcitedBluebonnetFlowers-wk8qc
@ExcitedBluebonnetFlowers-wk8qc 4 ай бұрын
Taruwana,,saranie,sir
@SadewNilsara-n5g
@SadewNilsara-n5g 4 ай бұрын
😊❤😊😊😊😊🎉😂😂😂😂😂
@IshankaDilshan-l3r
@IshankaDilshan-l3r 4 ай бұрын
🌺🌺🌺🌺🌺🌺
@roshanindika4573
@roshanindika4573 4 ай бұрын
❤❤❤❤❤❤❤😂
@SrimaBandulahewa
@SrimaBandulahewa 4 ай бұрын
Obata BUDUSARANAI
@gamganimasa9242
@gamganimasa9242 4 ай бұрын
💐💐💐💐💐♥️♥️♥️♥️♥️
@ishana-x1p
@ishana-x1p 4 ай бұрын
♥👀🎉
Dinesh Muthugala BIO Class 😂😅
0:45
Dinesh Muthugala
Рет қаралды 24 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
කියවලා  බලන්නකො  ඒ දෙකේ වෙනස #wadan
0:06
මේක පුදුම ලෝකයක්
Рет қаралды 3 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН