තරුශිගෙන් නැවතත් ආසියානු වාර්තාවක් මීටර 600. ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ

  Рет қаралды 110,992

SL_Pole Vault

SL_Pole Vault

10 күн бұрын

තරුෂි ගෙන් මීටර් 600 පෙරළි රැසක්
ලෝකයේ ඉතිහාසය පුරාවටම (මීටර් 600) ලෝක ශ්‍රේණිගත කිරිම්වල 23
2024 ලෝක ශ්‍රේණිගත කිරිම් (මීටර් 600) 4
ආසියානු නව තරග වාර්තාවක් විනාඩි 1.24.84
තරුෂි කරුණාරත්න ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 600 ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ විනාඩි 01.24.84කින් තරගය නිම කරමින්ය
😱😱😱😱😱🇱🇰

Пікірлер: 295
@chanka5178
@chanka5178 7 күн бұрын
රෙද්දෙ ක්‍රිකට් නවත්තලා මෙන්න මේ කෙල්ලට උදව් කරපල්ලා.
@jayanisandamali6125
@jayanisandamali6125 7 күн бұрын
🎉ඇත්ත.
@b.p.r.k7119
@b.p.r.k7119 7 күн бұрын
සිරාවටම... අර නිකම් රට සවාරි යන පිරිමි ටීම් එකම ගෙදර තියලා උන්ට දෙන සල්ලි මේ වගේ රටට දිනුමක් අරන් දෙන කෙනෙක්ට දෙනවා නම් වටිනවා.
@shamalperera8472
@shamalperera8472 7 күн бұрын
ඔය වියදම් කරන කෝටි ගනන් වලින්...ලක්ෂ 10 මේ කෙල්ලට....දෙන්න ❤❤❤
@MD-br2my
@MD-br2my 7 күн бұрын
Paduwe oya yn widiyta ynn deepan. Thawa udaw krnna gihilla tiyen tikt nati krnne natuwa🤬
@thusharathilakarathna7229
@thusharathilakarathna7229 7 күн бұрын
Ow
@thushanthikoralage489
@thushanthikoralage489 7 күн бұрын
මුලුමහත් ශ්‍රීලාංකිකයන් සැවොම ප්‍රාර්ථනා කරනවා ඔබේ රත්තරන් දෙපා පොඩි වලට යෝධ බල ශක්තිය දහිරිය ලැබේවා කියා මැනික.....
@user-sj4ok5on3i
@user-sj4ok5on3i 7 күн бұрын
ලංකාව දිනුවා කිව්වහම හිතට සතුටක් දැනෙන්නේ ඇස් දෙකට කදුළු පිරිලා.. ඒ සතුට ශ්‍රී ලාංකිකයන්ට ගෙනත් දෙන ඔයාලා වගේ දක්ෂ දරුවන්ට සුභ පතනවා හදවතින් ම. ආදරෙයි පුතේ... තව තවත් ලක් මෑණිය දිනවන්න ශක්තිය දිරිය ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරණයි පුතේ ඔයාට ♥️♥️♥️
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 7 күн бұрын
PALA HUTHTHI
@NelumLanka
@NelumLanka 7 күн бұрын
අපේ රත්තරන් තරැෂී අහසේ දිදුලන දීප්තිමත් තාරකාව වේවා මේ මහා විශ්වයම ඔයා සමගයි ආදරෙයි ද්‍රෝණියේ
@godfreymartis1235
@godfreymartis1235 7 күн бұрын
හාහාආ😅😂
@airanganijayalath1799
@airanganijayalath1799 2 күн бұрын
Aderei.api.italia.ammala
@senakewimalajeewa8946
@senakewimalajeewa8946 7 күн бұрын
කිුුකටිි වලින් ජාත්‍යන්තරයටම හෑල්ලුවෙන ⁣වකවානුවක තම දෙපා වාරැවෙන් ලෝකෙටම අභියෝගයක් කරන පුංචි දැරිවිය ජාතික සමිිපතක්...... රත්තරං බලු දංවැල් කරේ නොමැති ඔබට දළදා සමිදු පිහිටයි🌹🙏🙏
@gaminigamini-wn5mc
@gaminigamini-wn5mc 7 күн бұрын
❤❤❤❤❤❤❤ ආදරෙයි රත්තරන් දුවගේ .ඔයා දිණූවේ රිදි පදක්කම් නොවේ රං පදක්කම ජය වේවා ඔබට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 7 күн бұрын
PALA NAKIYO YANNDA
@kelumharshana7650
@kelumharshana7650 7 күн бұрын
අපෙ කෙල්ලට ජය වේවා🙏🙏🙏
@captaingalway8005
@captaingalway8005 7 күн бұрын
Congratulations tharushi❤❤❤ඔබෙ කුිඩා ජිවිතේ වගෙම පෞද්ගලික ජිවිතේ ත් අතිෂයින් සාර්ථක එකක් වෙවා !!!"ලංකාවට ලබා දෙන ගෞරවයට කුිකටි කුිඩකයන් ට ලබා දෙන සහායොගයට වඩා මෙවැනි කුිඩිකාවන්ට වැඩි අවදානයක් දෙන්න ඔනි
@HamsaRamachandran
@HamsaRamachandran 7 күн бұрын
හරිම සතුටුයි.මෙහෙම ජාත්‍යන්තර තරගයකට භය නැතිව මුහුන දිිමම ලොකු දෙයක්.මේ රිදිි පදක්කම රන් 1000ට සමානයි.සුභ පැතුම් නංගිි.
@sujeewanieratnayake4362
@sujeewanieratnayake4362 7 күн бұрын
බුදුසරණයි දුවට . තව තවත් ජයග්‍රහණ ලැබීමට ශක්තිය ලැබේවා
@sumithraweerasingha342
@sumithraweerasingha342 7 күн бұрын
800m වුනානම් කෙල්ල ගේම ගහනවා...💕💕💕
@Wihagi_Samara
@Wihagi_Samara 7 күн бұрын
තරු ඔයා හරි මරු...👍👍👍
@JanakiWeerasinghe-qy5ur
@JanakiWeerasinghe-qy5ur 7 күн бұрын
❤❤❤❤ දුව . ජයවේවා
@user-gs8hz5rt7e
@user-gs8hz5rt7e 7 күн бұрын
ජය වෙවා දුවෙ .මොන ක්‍රිකට්ද මෙන්න ක්‍රීඩා ව .
@nilanthanethu4705
@nilanthanethu4705 7 күн бұрын
අපේ ඔලිම්පික් බලාපොරොත්තුව හැබෑ කරන්නට ශක්තිය ධෛර්යය ඔබ‍ට ලැබේවා
@hithannatv202
@hithannatv202 7 күн бұрын
ජයෙන් ජය දුවේ...සරසන්න ශක්තියෙන් අප රට. ❤❤❤❤❤
@Vivitha1970
@Vivitha1970 4 күн бұрын
🎉
@smadu3739
@smadu3739 6 күн бұрын
හරිම ආදරණියයි.කදුලු ආවා නංගි ඇස් වලට. බුදු සරණයි. තව තව දුවන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 6 күн бұрын
ක්‍රිකට් අතහරිමු. මලල ක්‍රීඩාව දෙසට හැරෙමු!
@chandramalanie8879
@chandramalanie8879 7 күн бұрын
තරු පුතේ.....ඔයාට හැමදාම ජය පතනවා..❤..මට හිතෙනවා ඔයාගෙ කොණ්ඩෙ බැන්ද නම් තව ජවයක් එයි කියල... මේ මගේ පුද්ගලික අදහසක් පමණයි..❤❤❤
@sasenkaparanagama3519
@sasenkaparanagama3519 7 күн бұрын
Ow e kthawa hari ..ekath karadarayak diana welawata wisthara honde banda nam hari
@upalidodampegamage2786
@upalidodampegamage2786 7 күн бұрын
That is her passion. Don't interfere.
@chandanasilva3872
@chandanasilva3872 7 күн бұрын
Matah oyadema hithunawaara ananthai.
@srimaarambawatta4793
@srimaarambawatta4793 Күн бұрын
මේ දුවට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ....අනාගතය ජයෙන් ජයම වේවා ...👍👌🙏💐✌🇱🇰
@user-yw7nn9ej9l
@user-yw7nn9ej9l 7 күн бұрын
ක්‍රිකට් වලට කරන වියදම මේ අහිංසක දරුවන්ට කරා නම් අද ලංකාව ඔලිම්පික් වලින් නම බබලවන රටක්.
@sarathkumaraampearachchige9444
@sarathkumaraampearachchige9444 7 күн бұрын
excellent. Congratulations Duva
@shirangajayasekara8030
@shirangajayasekara8030 7 күн бұрын
Congratulations our Sri Lanka pride....
@SeethaMallikarachchi-co7hc
@SeethaMallikarachchi-co7hc 6 күн бұрын
දෙවියන්ගේ පිහිටෙන් දහිරිය සක්තිය ලැබේවා
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 7 күн бұрын
Well done Tharushi ❤ We are so proud of you ❤ Wish you all the luck in future athletic events ❤
@chanakalp
@chanakalp 7 күн бұрын
නියමයි තරුශී ජයවේවා !!!!
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 6 күн бұрын
අපේ දියනියට ,උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !විශ්වමාතාවගේ රැකවරනය ලැබේවා! යෝද බල යෝද ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤
@user-on5yd7mv3j
@user-on5yd7mv3j 7 күн бұрын
Well done Tharushi. Congratulations
@sirinanda5497
@sirinanda5497 7 күн бұрын
සුභ පැතුම් පුතා ,,ඔයාට බුදු සරණයි ජෙසූ පිහිටයි❤❤❤❤
@DilrukshaRabukwella
@DilrukshaRabukwella Күн бұрын
අපේ කෙල්ලට ජයවේවා ලෝකෙම අංක 1 දාවන ශුරිය වේවා සම්මා සම්බුදු සරණයි නංගියෝ ඔයා අපේ ජාතික වස්තුවක් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@sankadarshana9290
@sankadarshana9290 7 күн бұрын
ජය වේවා දුවේ,අපගේ උණුසුම් සුබ පැතුම් හදවතින්ම ☀️☀️☀️🙏🙏🙏
@ChandaniFernando-zq3nn
@ChandaniFernando-zq3nn 7 күн бұрын
නියමයි දුව❤
@sgf833
@sgf833 7 күн бұрын
ක්‍රිකට් නවත්තල මේ වගේ ක්‍රීඩාවලට අවධානය යොමු කිරීම හොඳයි ලංකාවට ගැලපෙන්නෙත් මේ වගේ ක්‍රීඩා තමයි. අපරාධය ග්‍රවුන් වලට යන ඉඩකඩ එච්චර ඉඩක් යන්නෙත් නෑ මේ වගේ ක්‍රීඩාවලට එච්චර මුදලක් වැය වෙන්නෙත් නෑ ලංකාවට ගැලපෙන්නෙ මේ වගේ ක්‍රීඩා වොලිබෝල් වගේ දේවල් වලට උදව් කිරීමයි
@nimaliperera9457
@nimaliperera9457 7 күн бұрын
නියමයි ...දුවේ..පට්ට ...❤❤❤
@user-mt6mh9wf7f
@user-mt6mh9wf7f 5 күн бұрын
පුතේ ඔයාට තුනුරුවන් ගෙ සරණින් නිදුක් නීරෝගි වි යොධබල යෝධ ශක්තිය ලැබෙිවා.විශ්ව ශක්තියේ බලයෙන් ඔබට ඔලිම්පික් තරගාවලියේ ශිු ලංකාව රනින් බබලවන්නට හැකිවෙිවා.
@Donster888
@Donster888 7 күн бұрын
Proud of you duwa...gives me goose bumps watching this
@ashoka126
@ashoka126 7 күн бұрын
මේ සුදු කෙල්ලට යෝධ බල යෝධ ශක්තියම ලැබේවා
@rohithafernando9665
@rohithafernando9665 5 күн бұрын
ලක් මෑනියගේ නම ජාත්‍යන්තරයේ සනිටුවන් කල දිරිය දියනිය තරුෂි ඔබට අපගේ හර්දයාංගම ශුභ පැතුම් ❤👍
@dineshjayasekara8373
@dineshjayasekara8373 7 күн бұрын
සුභ පැතුම්
@lankaprasanna2334
@lankaprasanna2334 6 күн бұрын
හිතට මාර සතුටක්
@shyamalathaperera3923
@shyamalathaperera3923 7 күн бұрын
සුබ පැතුම් දෝනී 🎉🎉🎉
@desilvachandima3750
@desilvachandima3750 7 күн бұрын
පොඩිම කෙල්ල අපේ කෙල්ල ඒ උනාට කොහොම ද වැඩ❤❤
@justtry3905
@justtry3905 7 күн бұрын
ක්‍රිකට් කියන්නේ දැන් මුදලාලි කෙනෙක් ගේ සෙල්ලමක් ! ඒක රටේ නමට අයිති එකෙක් නෙමේ . නමුත් මේ මළල ක්‍රීඩකයන් මේ රටේ . සැවොම මේ ජාතික වස්තූන් වෙනුවෙන් කළහැකි උදව්වක් කරන්න !
@kithsiridharmawijaya9754
@kithsiridharmawijaya9754 7 күн бұрын
රජය උත්සව තියල මේ දරුවට ලොකුවට සැලකීම් කරණව කියල පෙන්නුවාට තාම කරපු දෙයක් නෑ කියලා විජිත කුමාර ඊයෙත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කලා. ඒකට උත්තර දුන්න රජය ගෙම්බට දරුවාගේ නමවත් හරියට කියාගන්න බැරිවුණා.
@IvanIvan-zw6pu
@IvanIvan-zw6pu 6 күн бұрын
නියමයි සුපිරියි ජෙසුපිහිටයි💞
@darshanigeetha6541
@darshanigeetha6541 5 күн бұрын
ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවායි prarthana කරනවා .තෙරුවන් සරණයි ❤
@rathnathilaka2246
@rathnathilaka2246 7 күн бұрын
සුබ පැතුම් ඇයගේ විශිෂ්ට ජයග්‍රහණයට !
@dharmakarawita6159
@dharmakarawita6159 7 күн бұрын
අපේ කෙල්ල දක්ෂයි congratulations තරුෂි පුතේ❤
@udakaweerakoon3225
@udakaweerakoon3225 7 күн бұрын
වනියගේ රෙද්දෙ රෙවිලා...මේ කෙල්ල⁣ට බුදුසරණයි
@rushdimarikar4073
@rushdimarikar4073 7 күн бұрын
Congratulations Tharushi! 🇱🇰✌️
@chandanakumara1663
@chandanakumara1663 7 күн бұрын
පුදුම සතුටක් හිතට දැනෙන්නේ.ජය අපේ කෙල්ලට❤❤❤❤
@user-dd8gf7eh8b
@user-dd8gf7eh8b 6 күн бұрын
මේ වටින කෙල්ලව පරිස්සම් කරගන්න ලෝකයේ තියෙන හොඳම තාක්ෂණය හා වෛද්‍ය පහසුකම් ලබාදෙන්න රටේ ලොකු පුටු වල ඉන්න එකෙකුගේ හරි ඇස් ඇරේවා.
@sunilsinhapuradewage.853
@sunilsinhapuradewage.853 Күн бұрын
අනිවාර්යයෙන්ම මේ පොඩි කෙල්ලට කරුණාකර උදවු උපකාර කරන්න 🙏🙏🙏
@lathalatha496
@lathalatha496 7 күн бұрын
තෙරුවන් සරණයි දුව
@sugathniriella8013
@sugathniriella8013 6 күн бұрын
අම්මපා අාඩම්බරයි අපෙ පිනට පහලවූ මැණික හදවතින්ම ශුභ පතනවා දියාරු වී හැඳි ගෑවිලා යන 1980 ව දශකයේ සිට ම ground එකටම ගිහිල්ලා match බලපු අපට අපේ පැටියා නිල් මැණිකක් ඔයාට නැවත වතාවක් ස්තුතියි වේදනාවලින් පිරුන අපේ හදවත් වලට සතුටක් ලබා දුන්නට තව දුරටත් ඉදිරියටම යන්න යෝධ බල යෝධ ශක්තිය එ්කාන්තයෙන්ම නොඅඩුවම ලැබෙනවාමයි ක්‍රිකට් වලට වියදම් කරන මුදල් උඹලටයි ලැබෙන්න ඔ්න. තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා !!! අපි SRI LANKAN
@user-ruwanamarasinghe
@user-ruwanamarasinghe 6 күн бұрын
ඇඩෙනවා බලන්නේ කොහොමද ඉතින් ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻මැණික ❤️
@wasanaboxing
@wasanaboxing 4 күн бұрын
තෙරැවන් සරණයි Congratulations දුවේ ❤
@TheReporter1982
@TheReporter1982 7 күн бұрын
She will be there near soon . next srilankan Olympic medalist
@SK-sf7gv
@SK-sf7gv 5 күн бұрын
Super ජය වේවා ..
@RohanGunathilake-pl5jn
@RohanGunathilake-pl5jn 7 күн бұрын
Adarei duwe budusaranai 🎉🎉🎉🎉🙏🙏🙏🙏
@kavishka_mg_1248
@kavishka_mg_1248 7 күн бұрын
800m උනානන් කෙල්ල 01 😍❤️
@vidanapathiranadinesh1068
@vidanapathiranadinesh1068 7 күн бұрын
Congratulations dear Tharushi.
@MS-tg4yz
@MS-tg4yz 4 күн бұрын
Well done Tharushi. You made MOTHER LANKA 🇱🇰 proud.
@erandaliyanage5191
@erandaliyanage5191 7 күн бұрын
තව පොඩ්ඩක් කලින් ස්පීඩ් කලානම් කෙල්ල රන් දිනනවා. තෙරුවන් සරණයි
@delthalawejayathilaka6043
@delthalawejayathilaka6043 3 күн бұрын
අපේ තරැෂිට උදව් කරපල්ලා දැක්කද අන්තිමට ගන්න ගැම්ම. ආදරෙයි තරැෂී
@janakaparanamana2368
@janakaparanamana2368 7 күн бұрын
මීටර් 800 නම් noting .❤❤❤❤❤
@kapiladissanayake9036
@kapiladissanayake9036 7 күн бұрын
❤❤❤❤🎉🎉🎉 ජය වෙවා
@desilvachandima3750
@desilvachandima3750 7 күн бұрын
තව පොඩ්ඩයි 1 තැනට මතක තියා ගන්න රටක් විදියට අපි ලැජ්ජා වෙන්න ඕන ඔය දරුවට රජයෙන් ලබා දෙනවයි කියපු මුදලවත් ලබල දීල නැහැ. ඔය තරග වලට සහබාගි වෙන්න ඉස්සරින් ඒව දීල දරුවගෙ මානසිකත්වය ඉහලට නංවල තිබුන නම් තව තවත් ශක්තිමත් වෙනව ඇය .ඇයගෙ පවුල අහිංසක දුප්පත් පවුලක් මුදලින් ආදාර කරා නම් මොන තරම් සතුටු වෙයිද ඇය කාලකන්නි දේශපාලකයින් සහ රාජ්‍ය නිලදාරීන් මේ කරන අපරාධයට ස්බාවදර්මය දඩුවම් දෙයි
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 7 күн бұрын
LANKA'S GOLDEN ATHLETIC CHAMPION GIRL -- JAYAVEWA - THERUWAN SARANAI
@manochchamara7712
@manochchamara7712 2 күн бұрын
තෙරුවන් සරණයි දුවා
@sumuduhewage3695
@sumuduhewage3695 7 күн бұрын
පත සර්වාංග අස්සේ පුංචි කෙල්ල ගෙ සටන ජයවේවා ❤
@anupamaudayangani5748
@anupamaudayangani5748 7 күн бұрын
Budusaranai......
@dppereera4471
@dppereera4471 7 күн бұрын
She always leading last 200mt only . If the event was 800 , of cause she is the leading winner 🥇
@desilva6048
@desilva6048 7 күн бұрын
Sprint ekata dash karanta late una puthe...600m diwanakota 450m yanokota front 1ka ta gap 1ka dunna wedie duwe...experience enakota hadaganta puluwan..But achievement is excellent..
@imeshchamara7341
@imeshchamara7341 6 күн бұрын
❤❤ ක්‍රිකට් ගහන උන්ට දෙන පඩිය මේ ලමයින්ට දුන්නම් ❤
@jayanthali4507
@jayanthali4507 7 күн бұрын
හම්පඩ නාකීන් භක්ෂණය කරන රටක..... රට ඉදිරියෙන් තබන තාරුණ්‍යය.... මේ සැරේ ඡන්දෙදිවත් අපේ රටේ උන්ට නැණ නුවණ පහළ වේවා.... ( මාත් ඇතුළුව )
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 7 күн бұрын
ADO CARY THRAUNAYA..UBE PUKE HILA PALANAWA
@user-ne4zl4pr6p
@user-ne4zl4pr6p 6 күн бұрын
දිරිය දුවේ දෙපාවලට යෝදබල යෝද විරිය සක්තිය විස්වමාතාව ලබා දුන්නාට ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා
@rafihassen5965
@rafihassen5965 7 күн бұрын
The Golden feet of Srilanka ❤ love you my Angel🎉
@handapangodamudaligehemach4274
@handapangodamudaligehemach4274 7 күн бұрын
very happy your skillnes
@rmsenirudulneth4251
@rmsenirudulneth4251 7 күн бұрын
congratulations tharushi..🎉🎉💐💐💐💐
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 7 күн бұрын
පොඩි වෙනසක් තිබ්බේ 👌 ❤❤❤❤❤❤
@madhushanibandara6197
@madhushanibandara6197 6 күн бұрын
තෙරුවන් සරනයි මැණික.....
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 7 күн бұрын
ඔන්න බලන්න මෙ වගේ හපන්කම් කරලා මෙ ළමයි ලංකාවට එනකොට පිලිගන්නනමි මිනිස්සු නැහැ හැබැයි මෙ රට විනාස කරපු පට්ටපල් හොරැ පස්සෙනමි යන ඕනතරම් මිනිස්සුන් ඉන්නවා අර්තික ගතකයො කියලා උසාවිය ප්‍රාකාශ කරලා තියේන පට්ටපල් හොරැ පිලිගන්න නමි තරැණ තරැණියො ඕනතරම් ලැජ්ජයි ක සක්කිලි ඩිල් රනිල්ගේ පස්සෙ යන තරැණ තරැණියෝ ඔන තරමි
@panoramablue9191
@panoramablue9191 7 күн бұрын
තක්කඩි කිුකටි කන්ඩායම පිලිගන්න බුරැෙවා මල් මාල අර ෙගන Air port එ ෙක් කාන්තාවන් හැම අතකින්ම ඉදිරියට යනව ලංකාෙව පිරිමි බිමත්කමයි තරග විකිනිම අතින් ඉදිරියට යනව
@ajithnandana4913
@ajithnandana4913 7 күн бұрын
Congratulations Tharushi, beyond the Asian level
@ashoka126
@ashoka126 7 күн бұрын
අනේ මේ තරගෙ දැක්කහම අඬන්නේ නැත්තෙ කවුද සතුටට අඬනවා
@surangasudarshani2341
@surangasudarshani2341 7 күн бұрын
Budusaranai puthe oyata
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 7 күн бұрын
Our golden girl Tharushi ❤ Wonderful to see U compete at highest. Levels. Choicest blessings 🙌 to enable U move from strength 💪 to strength We ❤ U.🎉🎉🎉🎉❤❤
@igiskudr4066
@igiskudr4066 6 күн бұрын
බුදු සරනයි දුවෙ ඔයාට
@mariosilva9053
@mariosilva9053 7 күн бұрын
එයාගේ finish එක පට්ට strong,තව 10-15m තිබ්බා නම් 1st place,👍💪🏽
@user-oj1xf7su6u
@user-oj1xf7su6u 7 күн бұрын
Oyata.weshwayeema.asirwada.labewaa❤❤❤❤❤
@athuladissanayake2262
@athuladissanayake2262 7 күн бұрын
Congratulations , Next time you can win the 1st place.
@assanath8322
@assanath8322 7 күн бұрын
❤❤❤❤ come on duweee budunsaranai
@priyanammuni3546
@priyanammuni3546 7 күн бұрын
Jaya wewa tharushi duwe ...❤❤❤
@Nandarama-dl2mp
@Nandarama-dl2mp 7 күн бұрын
Godakma sathutui duwa oyata lokema jayaganna wera weerya lebenna one
@nilanthiedirisinghe9942
@nilanthiedirisinghe9942 7 күн бұрын
Congratulations dear daughter
@skliyenarachchi
@skliyenarachchi 7 күн бұрын
තව මිටර් 10ක දුරක් නිබුණානම් තරුසි 1ක ඔහොම යන්.
@user-gy2mu1oq6i
@user-gy2mu1oq6i 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤tharushi adharei puthe loketama adharsayak wewa
@keerthiwickramarathne6428
@keerthiwickramarathne6428 7 күн бұрын
Well done thrushi..❤ lalani..
@magretpremalatha1581
@magretpremalatha1581 2 күн бұрын
තරුශි,රත්තරන්න් දුවෙ ලස්සනයි වුනත් කමක් නෑ.ඔයාගෙ කොණ්ඩය් කොටට කපන්න. අනාගත ජයග්‍රහන වලට සුලගෙන් ඔයාට බාධා එන්න පුලුවන් ආදරයනිසයි මේක මම කියන්නෙ.අම්මා අප්පච්චි ඔයාගෙ පුහුනුකරුආදීන්හෙන් අසා සුදුසු න්ස්ම් කරන්න. ඔයාට ඔලිම්පික් රන් පදක්කම ගන්නම ලැබේවා!❤❤❤❤❤❤❤
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 7 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 3 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 3,1 МЛН
小女孩把路人当成离世的妈妈,太感人了.#short #angel #clown
00:53
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 18 МЛН
Womens 400x4 Relay Finals -  25Th Asian Athletics Championships 2023
8:16
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 3 МЛН