අස්වැසුම ප්‍රතිලාභින්ට තවත් දිමනාවක් /මේ මාසයේ සිටම ලැබෙන ලකුනු /6000 දිමනාව

  Рет қаралды 50,316

අනුගෙ ලෝකය

අනුගෙ ලෝකය

Күн бұрын

Пікірлер: 63
@vinethadamayanthi7559
@vinethadamayanthi7559 4 күн бұрын
නිල ඇදුම් සමග සියලු පාසල් දරැවන්ටත් දීමනාවන් ලබා දෙන්න.. 6000 ක් නැතුවට කමක් නෑ පොදුවෙ සාධාරන දීමනාවක්
@dihianirenuka
@dihianirenuka 4 күн бұрын
කාට මොනවා දුන්නත් අපි වගෙ දුප්පත් මිනිසුන්ට මොකවත් ලැබෙන්නැ.
@MuMmy-y4d
@MuMmy-y4d 4 күн бұрын
පාරෙද ඉන්නේ
@dulshansathsara990
@dulshansathsara990 2 күн бұрын
කාලයක් තිස්සේ ඉල්ලුම් කරලා කරලා සමුර්දිය හදාගන්තා.ඒක ගන්න හැකිවුනේ මාස 6යි.ඊට පසු අස්වැසුම කියලා එකක් ආවා .ඒක කොපමණ ඉල්ලුම් කළත් තවම ලැබුණේ නැහැ ස්ථිර ආදයමක් නැහැ මම කුලි වැඩ කරනවා දරුවන් 2යි.පාසල් යනවා බිරිඳ රෝගියෙකි.මේ මොන ප්‍රශ්නය අපට තිබුණත් ඒකට කවුරුවත් පලි නැහැ .ඒක අපේ නොලැබීම කියලා හිත හදාගන්නවා
@RamaniKumarasinha
@RamaniKumarasinha 4 күн бұрын
පෙර පාසල් ලමයින්ටත් දෙනවා නම් ගොඩක් වටිනවා
@SamanthaSamantha-t6b
@SamanthaSamantha-t6b 3 күн бұрын
අසරණ දරුවන්ට මේ මුකුත් නෑ කුලීනිවසක ඉන්න අපි ට අස්වැසුමත්නෑ ඉල්ලීම් කරලා වැඩක් නෑ කිසිදු ආන්ඩුවකට බෑ හරිම කෙනා අදුනගන්න
@anomasamarasena2328
@anomasamarasena2328 4 күн бұрын
සියලුම .දරුවන්ට.නිල.ඇදුම් දෙන්න.අගමැතිතුමියනි..අහිංසක දරුවන්ට.අසාධාරණයක් ..නෙවන්නට.පිහිට.වෙන්න.අගමැතිතුමියනි.❤❤❤❤❤❤..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤,🙏🙏🙏🙏🙏👍🤩💪💪💪🧭🧭🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏
@NilminiJanu
@NilminiJanu 4 күн бұрын
ගොඩක් හොදයි.ස්තූතියි
@gayannadeeka9976
@gayannadeeka9976 4 күн бұрын
අස්වැසුම ලැබී නැති ඉල්ලීම් කර ඇති අය ගැනත් ඉක්මනින් සලකා බලා ලබා දෙනවා නමි පිං සිදු වෙනවා
@DilumSanjeewa-w3b
@DilumSanjeewa-w3b 3 күн бұрын
Aswasuma laban pawul wala lamai 3 innawa okkatama hamba wanawada
@angelarmbro4859
@angelarmbro4859 3 күн бұрын
අනේ ඉතින් පෙරපාසල් දරුවන්ටත් මේ දීමනාව දෙන්නකෝ...වයස අවුරුදු හතරයි තමයි......එයාලට ගොඩාක් වියදම් යනවා....දුප්පත් දෙමව්පියන්ට ඒක දරන්න අමාරුයි...බඩු ගොඩා...ක් තියෙනවා ගන්න....
@almanarmall1645
@almanarmall1645 4 күн бұрын
කුලියට ඉන්න අයගේත් දරැවෝ පාසැල් යනවා අස්වැසුමවත් නෑ මෙ ගැනත් සොයා බලලා දෙන්න
@ManulaHasaranga
@ManulaHasaranga 3 күн бұрын
Lamai 3 innawa thun denatama denawanam hodai
@chamuthjanidu
@chamuthjanidu 3 күн бұрын
තාත්තා නැති දරුවන්ටත් දෙනවද.අස්වැසුම දෙවනි වරටත් ඉල්ලීම් කලා
@YasiruVishmitha
@YasiruVishmitha 2 күн бұрын
Perapasal lamaitath dennako eyatath badu godak gannathiyanawane ai eyala lamai nemeida
@ChandrakumariHeenkenda
@ChandrakumariHeenkenda 3 күн бұрын
Hemotama nila edum samaga dena deyak denna.
@Lahiru-hw9jw
@Lahiru-hw9jw 4 күн бұрын
ekA godak hodai methiniyani mokada pasalin thoranna giyoth thiyena daruvanta vitharai hambenne ekA asadaranai kalin dunna prathilabayak apa pansale 6 ihala lamai 8denekuta vitharai api viyadam karagena gihin ayadumpath baradunna eth vedak ne ape daruvanta Kisi deyak ne hematama Dena de denna obalata pin bs
@Ashishalika
@Ashishalika 3 күн бұрын
Perapasal lamayntath denna🙏
@DamithaSiriwardane
@DamithaSiriwardane 4 күн бұрын
Aswasuma nathi lamaintath me deemanawa denawanam watinawa poduwe hamotama Garu agamathithumiyani neda
@nelumnelum2201
@nelumnelum2201 Күн бұрын
තැංකිවු අනුර
@IsharaLakmal-o5g
@IsharaLakmal-o5g 2 күн бұрын
Pera pasal lamainta denne nedda
@NayanaSuba-f9v
@NayanaSuba-f9v 3 күн бұрын
Meka asadarani pasal yana siyaluma daruwanta me dimana diya uthui eka rajayakinwath ape lamaita kisima dimanawak na desapalana matha kotasak rajawal thirana gaththa e Nisa mama ila sitinawa siyaluma daruwanta psal yana me dimanawa diya uthui
@AriyawanshaWalipothage
@AriyawanshaWalipothage 3 күн бұрын
Denawanam okkotama denna nethnam nodii arinna ona anith ayage lamayi nemeeda inne mooda thirana ouwanam
@indukanimsara346
@indukanimsara346 4 күн бұрын
Me para aluthen hadapu ayata nadda
@DishanDahanayaka
@DishanDahanayaka 4 күн бұрын
Pera pasal yana aytat denna
@MuMmy-y4d
@MuMmy-y4d 4 күн бұрын
හා දෙන්නම්
@sihinapahasara2416
@sihinapahasara2416 3 күн бұрын
එක ගෙදර 2 කුට දෙනවද
@NishanthiSudarshani-z9k
@NishanthiSudarshani-z9k 4 күн бұрын
ගෙදරක ලමයි දෙන්නෙක් ඉන්නවනම් දෙන්නටම දෙනවද.
@RoshiniKanchana
@RoshiniKanchana Күн бұрын
Mondisori daruwanta
@ShanikaYg
@ShanikaYg 4 күн бұрын
Kawadada salli acount walata watenne
@vijithaweerasiri4484
@vijithaweerasiri4484 4 күн бұрын
රජයේ සේවකයින්ගෙ ළමයින්ටත් සාධාරණයක් කරන්න .ඒ මිනිස්සු ත් ජීවත්වෙන්නෙ හරි අමාරුවෙන්.
@IndraniWikramage
@IndraniWikramage 4 күн бұрын
6000 hama. Iamayktama. Lana. Dana
@BandaraBandara-ve2ho
@BandaraBandara-ve2ho 2 күн бұрын
දෙදහස් පන්සිය දෙන කට්ටියට වැඩි කරන් නැද්ද
@NishanthiMadu-z6p
@NishanthiMadu-z6p 4 күн бұрын
පෙර පාසල් ළමයින්ට ත් බඩු තියෙනවනෙ ගන්න එයාලටත් දෙන්නකෝ
@MuMmy-y4d
@MuMmy-y4d 4 күн бұрын
බෑ
@PremaGamini
@PremaGamini 3 күн бұрын
මගෙ පවුලෙ 4..ඉන්වා .දුව විවාහක වෙිලා ඉනෙ දැනට පවුලෙ 3 ඉන්වා මට .ලැබුණා ..4.250 ක් අපිට ඉස්ර රැකියා නැත .අපිට කියලා .වහන නැ .හාරියට .කුලියක් කරන්න .නැ .මගෙ බිලිද .ලෙඩක් .කිලිනික් යනවා එ ගැන කියා .දුක් ගැනවිලි .කියා ලිපි සහා කිලිනික් යන නිසා එවායෙ .රිපොටි සනා .එජි ඩපිස් එකට .බර දුන්නා හැබැයි මට ⁣දෙසැමිබර් මසේ ගිනුමට එන .මුදල තාම වැටිලා නැ 19 .ඉයෙ .බැලුවා .තාම නැ .අපිට ඉන්න තිබුනු .ගෙත් .අපද වෙිලා .එත් කිසිම සරනක් නැත දැනට .අපි .ඉන්නෙ .කුලියට මෙිය ශාත්ත කාතව .මෙි ඇස්වැසුම දුන්නු .අංකය /2-1-30-02-285-00169 / මෙිය සො බලන්න
@LuxmiDaya
@LuxmiDaya 4 күн бұрын
Kata monawa dunnath apiya wedi wecha deyak ne
@ThisumiUwathishma
@ThisumiUwathishma 4 күн бұрын
Ane deyyane aswesuma tiyenne salli tiyena ayatamay oka parana thetiyama ආයේ kriyathmaka kirimak deyyane apita mnwath kagenwath leben ne shik
@NadiniWeerasooriya
@NadiniWeerasooriya 4 күн бұрын
මේක මාසෙන් මාසේට දෙන එකක්ද අවිරුද්දටම එක සැරයක් ද දෙනව කියන්නේ
@hasangikathilini5512
@hasangikathilini5512 4 күн бұрын
Auruddta saryk wenda athi.neda..maasen maase dena 1k na
@dagalashewawasam7898
@dagalashewawasam7898 5 күн бұрын
Perapasal yana lminta nedda mema dimanawa
@seetha1128
@seetha1128 4 күн бұрын
පෙරපාසල් දරුවන්ට මේ සහනාධාරය දෙනවද වයස අවුරුදු 5 වෙනවා
@layomiekanayake196
@layomiekanayake196 4 күн бұрын
Kawadada denne
@MuMmy-y4d
@MuMmy-y4d 4 күн бұрын
24
@NiroshanimaduwanthiNiroshanima
@NiroshanimaduwanthiNiroshanima 3 күн бұрын
එකනමි අැත්ත දුප්පත් අපිට අත් වසුමත් නැ දරැවන්ට 6000ත් නැ
@layomiekanayake196
@layomiekanayake196 4 күн бұрын
Kawadada 6000 denne..me maseda.nethnm january da.dena dinayak nedda
@HasiniSajindry
@HasiniSajindry 3 күн бұрын
අස්වැසුම තියෙන පවුලක පාසල් යන ලමුන් දෙදෙනෙක් සිටි නම්6000 දීමනව ලමුන් දෙදෙනාටම ලැබෙනවද
@angelarmbro4859
@angelarmbro4859 3 күн бұрын
ඔව්
@FathimaIsana-q5i
@FathimaIsana-q5i 4 күн бұрын
Ape daruwoth innawa dennek
@Shiromi-fg2rp
@Shiromi-fg2rp 4 күн бұрын
Parapasal lamaitath labs thanawatha
@ManelWijekoon-nf9ml
@ManelWijekoon-nf9ml 3 күн бұрын
Apita oya kiyana mokut na attenma dukai mokada posat ayata witarai hamadema api wage duppat ayata hamadama me duka tamai kauru awat apita wadak na
@SomasiriPesharathna
@SomasiriPesharathna 4 күн бұрын
Pasal yana hema lamayektama meya diya uthui
@S.p.Asanka
@S.p.Asanka 4 күн бұрын
𝗣𝗘𝗥𝗔 𝗽𝗮𝘀𝗮𝗹 𝗹𝗮𝗺𝗮𝗶𝘁𝗮 𝗻𝗮𝗱𝗱𝗮
@IndraniKulathunga-hr6cy
@IndraniKulathunga-hr6cy 3 күн бұрын
කට.දුන් න්ත.අප්ට.මොකුත්
@KavithaNiroshan
@KavithaNiroshan 4 күн бұрын
අස්වැසුම හිමි දරුවන් ට .6000 ගන්න අයදුම්පත් දාන්න ඕනෑද
@MuMmy-y4d
@MuMmy-y4d 4 күн бұрын
නැ
@angelarmbro4859
@angelarmbro4859 3 күн бұрын
නෑ. අස්වැසුම ගිනුමටම බැර කරනවලූ
@KaveeshaEddamalgoda
@KaveeshaEddamalgoda 4 күн бұрын
පාසල් yane ළමයින්ට මුදලක් dala තියෙනවා de
@MuMmy-y4d
@MuMmy-y4d 4 күн бұрын
නැ
@susanthakumara8004
@susanthakumara8004 4 күн бұрын
Ou duppath apata aswasumath na aswasuma nathi nisa hambena anith dewaluth na
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН