No video

මේක නම් පුදුම රස බත් එකක්..😍😍හදන්නත් ලේසියි ..fried rice recipe sinhala

  Рет қаралды 240,607

Savi Kitchen

Savi Kitchen

Күн бұрын

#cooking #easyrecipe #srilanka

Пікірлер: 285
@joerebeira3423
@joerebeira3423 2 ай бұрын
අනේ ඇත්තට හරිම හොඳයි ඉක්මනින් වේගවත්ව සාදන විධිය කියලා දුන්නා පැහැදිලිවම ජේසු පිහිටයි ආශිර්වාද වේවා ඔබගේම ව්‍යාපාරයටත් 🙏🙏🙏
@savikitchen7186
@savikitchen7186 2 ай бұрын
ඔයාටත් ජේසු පිහිටයි 🙏🙏🙏..බොහොම ස්තුතියි ..ගොඩක් සතුටුයි ඔයාගේ කමෙන්ට් එකට ...ඔයාගෙත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා...♥️
@kidschoise2540
@kidschoise2540 3 ай бұрын
yako adu paduma hoyan nathiwa recipe eka balapan..ubalage erisiyawa..oba thumiyage ediripath kirima godak ageii...digatama kargena yanna jayama wewa...
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks oyata ...🙏🙏
@NatureNest76
@NatureNest76 3 ай бұрын
නාකි ගෑනු කැමති නැහැ පොඩි කෙල්ලො ඉදිරියට එනවට.ඒකයි අවුල😅. ඔයාට බුදුසරණයි පුතේ ලස්සනට කරනවා පිරිසිදුව උයනවා.ඉදිරියටම යන්න ❤❤❤
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks oyata 🙏🙏🙂
@nandawijekoon8974
@nandawijekoon8974 4 күн бұрын
එහෙම නම් කියන්න එපා. ⁣comment නොදැම්මත්, අවුරුදු 74 ක් වෙච්චි මාත් මේ පොඩි කෙල්ලො දාන ඒවා හදලා රසත් බලනවා හොඳේ....මම නම් හරිම කැමතියි පොඩිවුන් හදන අලුත් තාලෙ කෑමබීම, මැහුම්ගෙතුම් වගේ දේවල් වලට.අලුත් දෙයක් නේ. "නාකි" වුණාට පස්සෙ කම්මැලියි, කරන්න දෙයක් නැති නිසා. ඒ නිසා මේ ක්‍රමය තමයි හොඳම ක්‍රමය... මම හරිද....❤🤗❤
@aruniwickramasinghe2187
@aruniwickramasinghe2187 3 ай бұрын
සමහරක් ගේ Comments දැක්කම පව් කියලා හිතෙනවා. Good luck dear. දන්න දෙයක් පැහැදිලිව කියලා දුන්නාට බොහොම ස්තූතියි 😍💐💝💝💝
@dayanidipani447
@dayanidipani447 3 ай бұрын
Ekenma❤
@PhChandralatha
@PhChandralatha 3 ай бұрын
🎉🎉😂😂🎉🎉
@user-vn1ip7hd1r
@user-vn1ip7hd1r 2 ай бұрын
Pala ponsiyo
@padminineththasinghe937
@padminineththasinghe937 2 ай бұрын
රස පාටයි. හදල බලන්න ඕනේ.
@Rohan-qz8oi
@Rohan-qz8oi Ай бұрын
ලස්සනයි බත රසත් ඒ වගේම ඇති.
@dileepediriweera4882
@dileepediriweera4882 6 күн бұрын
කටට කෙල උනනව හරිම රසයි ස්තූතියි ඔයාට මාත් හැදුව මට තෙල් කන්න බැරි නිසා බටර් දාල හැදුව බොහොම ස්තූතියි dear 💖
@savikitchen7186
@savikitchen7186 6 күн бұрын
ගොඩක් සතුටුයි ....ස්තුතියි ඔයාට ...🙂🙏♥️♥️
@madusani8452
@madusani8452 2 күн бұрын
Wow Super මැණිකේ ඉදිරියට යන්න ඔයාට බුදුසරණ ❤❤❤❤
@savikitchen7186
@savikitchen7186 2 күн бұрын
♥️🙂🙏 ඔයාටත් බුදු සරණයි මැණික ...
@angelachannelx1207
@angelachannelx1207 3 ай бұрын
ඔයාගෙ ලඟම ඉන්න ඔයාට ඊරිසියා කරන අය තමයි වැරදි කමෙන්ට් දාලා තියෙන්නෙ ඒක නිසා ඔයා ගැන හොයන්න එයාලා ඩේටා දාගෙන එන එක ගැන සතුටු වෙලා තවත් දියුණු වෙන්න good luck 😘❤
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
🙏🙏
@aazjayawardhana1178
@aazjayawardhana1178 3 ай бұрын
ඉතාමත් රසවත් කෑමක් ... ස්තුති ....
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks oyata 🙂🙂🙏
@saddesilva5927
@saddesilva5927 12 күн бұрын
Obathumiyata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@savikitchen7186
@savikitchen7186 12 күн бұрын
අනේ මට ගොඩක් සතුට පිරිනු දවසක් අද. ඔයාගේ ආශිර්වාදය මාව තව තවත් දිරි මත් කරනවා... ඔයාල වගේ හිතන මිනිසුන් අද සමාජයේ ගොඩක් අඩුයි ...ඔයාටත් ජීවිතේ ඉදිරියට ම යන්න මං හදවතින් ම සුබ පත්නවා..බුදු සරණයි ..සියළු දෙවි පිහිටයි ...ආරක්ෂාවයි ....🙂🙏♥️
@saddesilva5927
@saddesilva5927 12 күн бұрын
@savikitchen7186 thanks theruwan saranae
@wasanaboxing
@wasanaboxing 4 ай бұрын
ආයුබෝවන් උයනව බලන් ඉන්න ආසයි.. ඇත්තටම රසවත් වගේ..thank for sharing my friend Iam1st time enjoyed your video ❤
@savikitchen7186
@savikitchen7186 4 ай бұрын
Thanks ..🙂🙂
@user-pc1mx2og8e
@user-pc1mx2og8e Ай бұрын
මමත් ඉක්මනටම හදනවා ගොඩක් රස ඇති.වැඩ් විස්තර නැතුව පැහැදිලිව කියල දෙනව.ගොඩක් ස්තුතියි..
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
Thanks oyata 🙂🙏♥️
@IraniFernando-pu9it
@IraniFernando-pu9it Ай бұрын
ලස්සනයි 😊රසත් ඒවාගෙම ඇති 😊
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
🙂🙏♥️
@ashokam273
@ashokam273 3 ай бұрын
පාටනම් ලස්සනයි රසත් ඇති බලමුකෝ හදලම 😅😅
@SonaliFernando-x3w
@SonaliFernando-x3w 19 күн бұрын
Good luck nangi Idiriyatama yanna
@savikitchen7186
@savikitchen7186 19 күн бұрын
🙂🙏♥️ thanks akkiyoo..b.s.
@BihiniJanandani-sf2ic
@BihiniJanandani-sf2ic 3 ай бұрын
Niyamai
@AhmadAhmsf
@AhmadAhmsf 5 күн бұрын
නියමයි අසයි
@savikitchen7186
@savikitchen7186 5 күн бұрын
♥️
@seetharangoda3781
@seetharangoda3781 3 ай бұрын
පහසුවට සාදාගන්න පූලූවන් රයිස් එකක් ස්තුතියි.
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
ගොඩක් රසයී හදලා බලන්නකෝ ..🙏🙏🙂
@mohamadhassan6169
@mohamadhassan6169 3 ай бұрын
Rasai🙋
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks oyata 🙂🙏
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
මේ රයිස් රෙසිපි එක හරිම රසයි හදලම බලන්න ...🙂🙂🙂
@DarshaniGamage-gr3tz
@DarshaniGamage-gr3tz 3 ай бұрын
Niyamayi,👍hadal balannam.
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Ok rasai atthatama...🙂🙂
@UdsKumari
@UdsKumari 4 ай бұрын
Hodai harima rasa patai ❤❤❤❤
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks oyata 🙂
@oshadatharuka8015
@oshadatharuka8015 3 ай бұрын
කුරුදු කොල වාඩියි..
@yashintharanuka9247
@yashintharanuka9247 2 ай бұрын
ගොඩක් ස්තුති කියලා දුන්නට නොදන්නා දෙයක් ජයවෙිවා ඔබට
@savikitchen7186
@savikitchen7186 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට...🙏🙏♥️
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka 5 күн бұрын
Good work nangi❤
@savikitchen7186
@savikitchen7186 5 күн бұрын
Thanks 🙏🙂♥️♥️♥️
@diniwijerathna7990
@diniwijerathna7990 3 ай бұрын
ස්තුති ..හදන්න lesi..bath ekak
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks oyata
@ShashiniSheshanamuthumala
@ShashiniSheshanamuthumala 3 ай бұрын
Rasa patai😊☺️❤️ good luck akke
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks nanga etthatama rasai..😍
@user-km5nt7ts9t
@user-km5nt7ts9t 3 ай бұрын
Niyamay
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
🙂♥️
@ekshajayamanna9972
@ekshajayamanna9972 11 күн бұрын
Marama lassana pata..rasath a wagema athi..
@savikitchen7186
@savikitchen7186 11 күн бұрын
🙂🙏♥️♥️
@manjuplaystore1857
@manjuplaystore1857 3 ай бұрын
👍👍👍❤️
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 2 ай бұрын
හරිම අපූරුයි මිස්.තෑන්ක්ස්
@savikitchen7186
@savikitchen7186 2 ай бұрын
🙂🙏♥️
@nadeekahewamarabahe4707
@nadeekahewamarabahe4707 3 ай бұрын
ඔයාට ස්තුතියි.හරිම රසවත්
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
🙏🙏🙏♥️
@lakshikashammutuwadige4172
@lakshikashammutuwadige4172 3 ай бұрын
ලස්සනයි
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 3 ай бұрын
Budusaranai puthe
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks 🙏
@user-ct8rz6kc9o
@user-ct8rz6kc9o 3 ай бұрын
Good luck ❤❤
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
@@user-ct8rz6kc9o 🙂🙏♥️
@sosilla4530
@sosilla4530 Ай бұрын
ඔබට ගොඩක් ස්තූතියි ඩාලින්
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
🙂🙏♥️
@ramyafernando4742
@ramyafernando4742 3 ай бұрын
නියමයි රස පාටයි thanks puthe
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks nanda..🙂🙂🙏
@user-ds1ni9dp7y
@user-ds1ni9dp7y 11 күн бұрын
Rasata athi❤❤❤😊
@savikitchen7186
@savikitchen7186 11 күн бұрын
🙂🙏♥️♥️
@user-pp6xp1pq4y
@user-pp6xp1pq4y 2 ай бұрын
👌 👌👌❤️❤️❤️
@user-qo6ln2ye3x
@user-qo6ln2ye3x 7 күн бұрын
Hodi nangi harleciyat ekmanat rasawath vidiyat hadagana puluwana Thanks
@savikitchen7186
@savikitchen7186 7 күн бұрын
🙂🙏♥️
@user-ox2nk6op1h
@user-ox2nk6op1h 2 ай бұрын
ස්තුතියි ඔබතුමියට
@savikitchen7186
@savikitchen7186 2 ай бұрын
🙏🙏🙂♥️
@SudeeraLakmal-oo6qs
@SudeeraLakmal-oo6qs Ай бұрын
Mamanam ada baluwe.godak hodai rasai bath eka.mamath haduwa.
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
🙂♥️🙏
@user-id4ro6jv3l
@user-id4ro6jv3l 10 күн бұрын
සතුටුයි සතුටුයි සතුටුයි ස්තුතියි
@savikitchen7186
@savikitchen7186 10 күн бұрын
🙂🙏♥️♥️
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c 3 ай бұрын
බොහෝම ස්තුතියි
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
🙏🙏
@koralagemallika1620
@koralagemallika1620 3 ай бұрын
👍❤️
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 2 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤
@savikitchen7186
@savikitchen7186 2 ай бұрын
🙏🙏🙂♥️
@user-kf9xy8dh5f
@user-kf9xy8dh5f Ай бұрын
ස්තුතියි ❤❤❤
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
🙂🙏♥️
@sriyanigoonetilleke5752
@sriyanigoonetilleke5752 3 ай бұрын
Can we find cinnamon leaves ? Where is it available? Can you please tell the lisners ?
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Oya sri lankaweda enne..nathnam wides gatha welada enne..lankawe nam thiyenawa kurudu kola..hoyaganna bari unoth kurudu pothu kallak danna...🙂
@ArunasiriArunasiri
@ArunasiriArunasiri 3 ай бұрын
Hada ganna one
@ranikumari2211
@ranikumari2211 3 ай бұрын
Mama hadanawa harima rasai
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Ou etthatama rasaii.😍😍🙂
@PramilaKanthi-j3h
@PramilaKanthi-j3h 23 күн бұрын
ඔයා හොදට කියලා දුන්නා
@savikitchen7186
@savikitchen7186 22 күн бұрын
🙂🙏♥️
@priyankafernando3249
@priyankafernando3249 3 ай бұрын
@amandi281
@amandi281 5 күн бұрын
Thankyou 💗
@savikitchen7186
@savikitchen7186 5 күн бұрын
🙂🙏♥️
@user-tr4xk3lg8b
@user-tr4xk3lg8b 3 ай бұрын
පෙනුම ලස්සනයි .රස ඇති බව පෙනවා. හැබැයි ලුනු නැහැ කියලා දැක්ක.🌹🌹
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Man bitthara walata lunu ekathu kale..eka video wela naha.habai video akedi man lunu ekathu kara gattha kiuwa..🙂
@dahanayakeyapa2646
@dahanayakeyapa2646 2 ай бұрын
Thank you dear
@savikitchen7186
@savikitchen7186 2 ай бұрын
♥️🙏🙂
@user-jo1jz9dr7j
@user-jo1jz9dr7j Ай бұрын
Niyamai .ha danna oni math
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
🙂🙏♥️
@user-zs8xu1ks3i
@user-zs8xu1ks3i 3 ай бұрын
Thanks!
@manelfonseka4648
@manelfonseka4648 Ай бұрын
Thank you good luck❤
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
🙂🙏♥️
@LalithKothalawala
@LalithKothalawala 3 ай бұрын
Good luck duwa
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks nande🙂♥️
@gulawitagemudithashyamali5805
@gulawitagemudithashyamali5805 3 ай бұрын
❤❤
@geethadamayanthi7128
@geethadamayanthi7128 3 ай бұрын
ලස්සනයි දුව.ඔයාට ලුනු දාන්න අමතක උනා රසවත්.බතක් බොහොම ස්තුති
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
ලුණු දැම්මා නැන්දෙ බිත්තරේ තාච්චියෙන් ගත්තට පස්සෙ..ඒක වීඩියෝ කරන්න බැරි උනා අනේ සමාවෙන්න ..🙏🙏 හදලා බලන්න කෝ හරිම රස බත් එකක්...🙂
@user-oo8bs2il2k
@user-oo8bs2il2k 4 ай бұрын
කාල නැති අයට නියමයි
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
හදලම බලන්න..හැමෝම ආසාවෙන් කෑවා..
@sanathmax2951
@sanathmax2951 3 ай бұрын
👍👍👌
@jayanthiperera3260
@jayanthiperera3260 5 күн бұрын
GODAAK STUTI PUTE , ANIWARYEN MAMA HADANAWA.... 🎉🎉🎉🎉🎉🎉
@savikitchen7186
@savikitchen7186 5 күн бұрын
ස්තුතියි නැන්දා ...🙂🙏♥️♥️
@oshanvimukthi2490
@oshanvimukthi2490 3 ай бұрын
හොදයි වගේ 😍
@jayanthisiriwardana1075
@jayanthisiriwardana1075 2 ай бұрын
Thank s
@savikitchen7186
@savikitchen7186 2 ай бұрын
🙏
@roycearthur8060
@roycearthur8060 3 ай бұрын
Best Sister. Jayawewa 🎉🎉🎉
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks akki.🙂🙂
@lalaninilanthi1827
@lalaninilanthi1827 3 ай бұрын
Thanks dr
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
🙏🙏
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 3 ай бұрын
Rasa pata nam penawa... balamuuuu neda hadalama ❤
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Ok hadala balannako..etthatama rasai..🙂
@krishanthimunagama4931
@krishanthimunagama4931 3 ай бұрын
❤❤❤❤❤ස්තුතියි ගොඩාාාාාාක්
@zaimzaim4381
@zaimzaim4381 3 ай бұрын
Wow නියමයිනේ thank you
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
🙏🙏
@WasanthiRupasinhe
@WasanthiRupasinhe Ай бұрын
Neyame ❤❤❤❤❤❤oyta jesu phite
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
🙂🙏♥️♥️oyatath budusaranai ...jesu pihitai...♥️
@user-ng2ml2jm7d
@user-ng2ml2jm7d Ай бұрын
🎉🎉
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
🙂♥️🙏
@user-sw4zi6vw2f
@user-sw4zi6vw2f 10 күн бұрын
Oya rahas keyaney pissu bath akkda
@SampathSuranga-gt1nn
@SampathSuranga-gt1nn 3 ай бұрын
❤❤❤❤❤
@rukshalirajapaksha
@rukshalirajapaksha Ай бұрын
Rasa patai hadala balnn one😋
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
🙂🙏♥️
@user-ms2de1xn9t
@user-ms2de1xn9t 2 ай бұрын
Thanks ❤
@savikitchen7186
@savikitchen7186 2 ай бұрын
🙏🙏♥️
@MallikaWijesooriya-ev1jy
@MallikaWijesooriya-ev1jy Ай бұрын
👍
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
♥️
@user-mu2vb1or7v
@user-mu2vb1or7v 29 күн бұрын
ස්තුති යි
@savikitchen7186
@savikitchen7186 28 күн бұрын
🙂🙏♥️
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 Ай бұрын
Thank u
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
🙂🙏♥️
@mokshalapathirage3575
@mokshalapathirage3575 2 ай бұрын
Hmm
@YamunaKumari-fc3yd
@YamunaKumari-fc3yd 3 ай бұрын
Sthuthi kiyala dunnata
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks fo watching 🙏🙂🙂
@rangadasanayaka4711
@rangadasanayaka4711 4 ай бұрын
Niyamai nangiyo
@savikitchen7186
@savikitchen7186 4 ай бұрын
Thanks ayye.
@user-hj5rc1pq7c
@user-hj5rc1pq7c Ай бұрын
❤😊😊😊🎉
@savikitchen7186
@savikitchen7186 Ай бұрын
♥️♥️🙏
@thilinathilina2247
@thilinathilina2247 3 ай бұрын
Asai
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
🙂
@kumudunimangalika6578
@kumudunimangalika6578 2 ай бұрын
Thankyou
@savikitchen7186
@savikitchen7186 2 ай бұрын
🙂🙏♥️
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
🙏🙏🙏
@nalinsilva7624
@nalinsilva7624 3 ай бұрын
Me bath ekata gee poddak batar tika daala themparaadu kalaanam thawath rasa wadi සහෝදරි thank you 🙏 oyata
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Thanks oyata ...b.s.🙏🙏🙂
@arunimelon-sq2tc
@arunimelon-sq2tc 3 ай бұрын
අම්මො හාල් නේද කියවිලාලත් වැඩි කාලෙ කන උන්ට හොඳයි😂
@janatj3030
@janatj3030 28 күн бұрын
👌👌👌
@savikitchen7186
@savikitchen7186 27 күн бұрын
🙂🙏♥️
@roni8355
@roni8355 3 ай бұрын
ලුණු දැම්මේ නෑ
@user-ku2sx2po8x
@user-ku2sx2po8x 2 ай бұрын
ලුණු..??
@nishnaya496
@nishnaya496 3 ай бұрын
Eeya monawada me katha karana ketha vitharak uba uba kiyala thawama kelem eliyata evith nehe eage penenne
@hemalathahemalatha4691
@hemalathahemalatha4691 3 ай бұрын
👍♥️
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
♥️
@lalitharatanyka1882
@lalitharatanyka1882 18 күн бұрын
❤❤❤❤❤❤❤
@savikitchen7186
@savikitchen7186 17 күн бұрын
🙂🙏♥️♥️
@WithanaGamage
@WithanaGamage 12 күн бұрын
Bohoma tuti,
@savikitchen7186
@savikitchen7186 12 күн бұрын
🙂🙏♥️
@Nelum-lg5pe
@Nelum-lg5pe 3 ай бұрын
Lassnae ne katha karnn වීදිය
@sumudusewwandi656
@sumudusewwandi656 3 ай бұрын
😂😂😂Aiyooo කටහඬ gana hari monawa hari kiyanawa.....පුදුම minissu
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y 3 ай бұрын
බුදුස්‍රරනයි
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
Oyatath budusaranai ...🙂
@savikitchen7186
@savikitchen7186 3 ай бұрын
🙂🙂
@d.apriyanthi5793
@d.apriyanthi5793 8 күн бұрын
කුරුදුකොල වෙනුවට kali dhammoth
@savikitchen7186
@savikitchen7186 8 күн бұрын
Kalith hodaiii ....kurudu kole wenamama rasak thiyeiii..kamak na hoya ganna amarui nam...♥️
@user-iw3qy5oh2d
@user-iw3qy5oh2d 12 күн бұрын
ලුණු දාන්නෙ නැද්ද?
@savikitchen7186
@savikitchen7186 12 күн бұрын
දාන්න ඕනි අනිවාර්යයෙන් ම ...ඒත් ලුණු දාන එක වීඩියෝ කරගන්න බැරි උනා ...ඒ කට සමාවෙන්න ...♥️
@pushpajayaweera8707
@pushpajayaweera8707 2 ай бұрын
Samaharu banalane,,,hodaii wage hadala balannamko,,,,
@savikitchen7186
@savikitchen7186 2 ай бұрын
Hm.etthatama hodaii rasaiii hadala balala kiyannako...♥️
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН