66. නැති ප්‍රශ්න හැදෙන මෝඩකං 4 (අර්බුද ගොඩක හේතු දැනගන්න) | තේලපත්ත ජාතකය | නාමසිද්ධි ජාතකය

  Рет қаралды 44,103

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Күн бұрын

Пікірлер: 95
@ManojPrasanna-u1u
@ManojPrasanna-u1u 3 ай бұрын
නමෝබුද්ධාය🙏...පින්වත් ඔබවහන්සේට ත් මහසගරැවනටත් මාගේනමස්කාරයවේවා🙏... පින්වත්මහසගරැවනත් සියලුසත්වයෝත් සුවපත්වේවා🙏...නිවනමඅවබෝදවේවා සාදු🙏සාදු🙏සාදු🙏❤
@kumarilanka7713
@kumarilanka7713 10 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 10 ай бұрын
සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@shelanimarasigha4845
@shelanimarasigha4845 10 ай бұрын
අපගේ බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා,ඒවගේම පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා.ගින්නකින් ඇවිලෙනවා වගේ තිබ්බ මගේ හිත මේ බන පදය නිසා සුවපත් උනා ,පුදුම තරම් සැනසීම දැනුනා🥺💗.මේ පුණ්‍යානුමෝදනාවට දායක උන ජිත්මි සහෝදරිය ඇතුළු සියළුම දෙනාට මේ කරා වූ උතුම් කුසල කර්මය වෙනුවෙන් පිං අනුමෝදන් වේවා .කායික මෙන්ම , මානසික සුවය ඇති වේවා නිතර කුසල් සිතුවිලි ඇති වෙත්වා. ලෙඩ දුක් නැති වේවා ඇසට පෙනෙන නොපෙනන උවදුරු වලින් ආරක්ෂා වෙත්වා. සාදූ සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඛුදූසරනයි
@dinithichamalka4731
@dinithichamalka4731 3 ай бұрын
මාගේ අමාමෑණී බාග්‍යවතූන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයී🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සියලු දෙනාට මෙම ධර්මය අවබෝධ වී යහපතක්ම වේවා🙏🙏🙏සසර දුකින් අත්මිදෙත්වා🙏🙏🙏නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය🙏🙏🙏🙏🙏🙏
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ,ඔබවහන්සේට දීර්ඝායුසම්පත්තිය ලැබේවා.
@SaGaRaSaMpAtH95
@SaGaRaSaMpAtH95 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@beauty-z2t
@beauty-z2t 11 ай бұрын
ලෝක වාසී සියල්ලන්ටම මෙම උතුම් ධර්ම දේශනාවට සවන් දීමට පිනක් ලැබේවා... සාදු සාදු සාදු
@SamanthaHemamali-h2d
@SamanthaHemamali-h2d 5 ай бұрын
සාදු .සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිදුක් වේවා සුවපත් වේවා .සාදු සාදු සාදු .ධර්ම දානය .කල.පින්වත් .හැමදෙනාටම..උතුම් සද්ධර්ම දානය ක්ම.වෙිවා සාදු සාදු සාදු .නමෝ බුද්ධාය
@AshankaDon
@AshankaDon Ай бұрын
සදු සදු අදු පිංවත් සමිනි මගේ නමස්කරය වෙවා සදු සදු සදු
@SudariThasmila
@SudariThasmila 6 ай бұрын
පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 11 ай бұрын
නමස්කාර වේවා බුදු සරණයි
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 Жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය
@theekamarasooriya6856
@theekamarasooriya6856 Жыл бұрын
🙏🙏🙏 හරීම පැහැදිලි බණ ඔබ වහන්සේගේ
@mishadiimasha8031
@mishadiimasha8031 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@susilaileperuma1256
@susilaileperuma1256 6 ай бұрын
Tharuwan saranai oba wahanseta
@sammanipiyumika7599
@sammanipiyumika7599 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu 🙏🙏🙏🌸🌸🌸
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
සාදු සාදු සාදු අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි.
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සාධු 🙏🏼🙏🏼 සාධු 🙏🏼🙏🏼 සාධු 🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼
@WasanthaKirthi-vq9kg
@WasanthaKirthi-vq9kg Жыл бұрын
අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏 පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 Жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@nadinadi647
@nadinadi647 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වේවා ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼
@renukasamaraweera7357
@renukasamaraweera7357 7 ай бұрын
සාධු.... සාධු... ඔබ වහන්සෙ ට හා ලොකූ ස්වාමින් වහන්සේ ට th නිර්වාණය අවබෝධ වේවා...
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Жыл бұрын
සාදු සාදු සාදු!!!🌷🌷🌷පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!! නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏
@erangasadaruwan7493
@erangasadaruwan7493 Жыл бұрын
කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 8 ай бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 Жыл бұрын
සැමදා...ධර්ම දානය බෙදා දෙන අපේ ස්වාමීන් වහන්සේටත්.ඔබ වහන්සේ සසුන්ගත කල අපේ ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගි දීර්ගායුශ සම්පත්තිය ලැබේවා .උතුම් ධර්මාවබෝදය සාත් සාත් වේවා 🙏🙏🙏
@subsinha-pp9gz
@subsinha-pp9gz Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 7 ай бұрын
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
නමෝ buadhaya🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ........සාදු සාදු සාදු !!!!!!
@NishuNishu-nk1cx
@NishuNishu-nk1cx 7 ай бұрын
Mage namaskaraya wewa.. sadu sadu sadu sadu
@TrisankaAmarasinghe
@TrisankaAmarasinghe 7 ай бұрын
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ
@chathurikawadusinghe
@chathurikawadusinghe 8 ай бұрын
Sadu sadu sadu ❤❤❤❤
@jayasinha5246
@jayasinha5246 7 ай бұрын
🙏🪔🌻 සාදු සාදු 🙏🪔🌻 අපගේ සේවාවන් වහන්සේට නමස්කාර වේවා 🙏🪔🌻 සාදු සාදු 🙏🪔🌻🙏
@MissChamari
@MissChamari 9 ай бұрын
අසිරිමත් බුදුරුවනට නමස්කාර වේවා.. මේ පින්වත් හිමි රුවනට නමස්කාර වේවා.. හිත නිවෙනවා අපේ හාමුදුරුවනේ..
@manjulaprabath1819
@manjulaprabath1819 Жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ❤
@JanakaSilva-g8l
@JanakaSilva-g8l 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහාන්සේට මේවැනි ධර්ම දේශනා තව තවත් අපහට කරුණාවෙන් දේශනා කිරිමට සක්තිය දෛරියම ලැබේවා සම්මා සම්බුදු සරණයි
@malanidingiriya7197
@malanidingiriya7197 9 ай бұрын
සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු 🌹🌹🌹🌹🌹සාදු 🙏🏻🙏🏻🙏🏻
@ayeshaamarasingha4558
@ayeshaamarasingha4558 Жыл бұрын
සාදු සාදු සාදු.....
@helmairangani8478
@helmairangani8478 Жыл бұрын
Sadu sadu saduu
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 10 ай бұрын
Sadusadusadu🎉🎉🎉🎉 2:19
@achinthaudayanga718
@achinthaudayanga718 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏
@anjaleewijesundara6528
@anjaleewijesundara6528 5 ай бұрын
🌼🌼🙏
@crishanthianoja6699
@crishanthianoja6699 Жыл бұрын
sadu sadu namo buddya🙏🙏🙏🙏🙏
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Жыл бұрын
🙏🙏🙏🌼💮🌸
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 8 ай бұрын
Sadu sadu sadu math anumodam wenawa
@samanaliweerasinghe924
@samanaliweerasinghe924 8 ай бұрын
Sadu sadu sadu suwamin wehanse man harima asawen me bana tike asuwe
@kantil2761
@kantil2761 11 ай бұрын
Sadu Sadu Sadu theruwan saranai ape hamuduruwane
@nishaniwijeweera574
@nishaniwijeweera574 Жыл бұрын
කුසල් සිත් උපද්දවා දෙන මේ උතුම් දේශනා අප හට කියාදෙන මේ පින්වත් තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThushariRenuka-fv6ly
@ThushariRenuka-fv6ly 11 күн бұрын
පින්වත් සුවාමින් වහනස ඔබගෙ මේ දර්ම දෙෂනා අහලා මගෙ ජිවිතේ තිබුනු ගොඩක් වැරදි මා සදාන්නෙමි.ඔබට බොහෝ පින් .
@nilanthipriyadarshani8663
@nilanthipriyadarshani8663 8 ай бұрын
🙏 🙏 🙏
@JanakaSandaruwan-s1w
@JanakaSandaruwan-s1w Жыл бұрын
🙏🙏🙏sadu sadu sadu
@nadeedarshani8050
@nadeedarshani8050 Жыл бұрын
Sadu sadu sadu 🌼🌼🌼🙏🙏🙏
@prasannasamaraweera
@prasannasamaraweera 9 ай бұрын
Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@K.Adisnaoshadikodithuwakku
@K.Adisnaoshadikodithuwakku Жыл бұрын
Theruvansaraniapasuwaminwahansa🌸🌻🌺
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mishadiimasha8031
@mishadiimasha8031 Жыл бұрын
🙏☸️🙏☸️🙏
@gayathrisandamali6687
@gayathrisandamali6687 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chalindaLakmal
@chalindaLakmal 7 ай бұрын
Hamuduruwane mata manasika ledak thiyenawa matath huniyamakin ho naththam e lede hatida danne na matath buthayingen kiyawanawada dannena mage hithatath wiwida waradi wada karanta hithata denawaho hithata enawa waradi wada karanta thawa gamema lajja wena widihata kello gana ganu gana ewa me lede hinda wenta athi eth mama iwasagena innawa Thawa mata
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 Жыл бұрын
සාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@NimeshMadushan-w6k
@NimeshMadushan-w6k Жыл бұрын
මෙ ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද කියන්නකො
@S.kRamya
@S.kRamya 9 ай бұрын
ඇස්,කන,නාසය දිව, ශරීරය මනස බලන්න රැවටීම ඇසට. රූපය කනට. ශබ්දය නාසයට. ගස් දිවට. රසය ශරීරයට. ස්පර්ශය මනසට. අරමුණු මේවාට මුලඅපේ බැදීම ලොල්වීම රාගය නිසා තමා රැවටුනේ කාම සංඥාව නිසා තමා අපට මේ සසර ගමනට මුලාවී ඇද බැද යන්නේ කයගැන විදර්ශනා කල යුතු යි වේදනාව ගැනත් මෙනෙහි කලයුතුයි නේද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන් ආකාරයට දේශනා කරනවා සැනසීම ලැබේනවා හරිම මනරම් මිහරියි පිරිසිදුරෙද්දකට සායම් උරාගන්නා වගේ මාගේ සිත බැසගත් තා හරිම ලස්සනයි මේ වා අපිට හැමදෙයක්ම අසන්නට ලැබුණේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමා අපට කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නිසා බොහෝ පින් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ වාසනා වන්තයි ලොකු ස්වාමීන් වහන්සේ වගේ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිදුන් මුණ ගැසීම පෙර පිනක් තමයි ඔබ වහන්සේ වගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාන් වහන්සේ වගේ ගෝලයෙන් ලැබීම මහමේවුනා අසපුවේ බුද්ධ ශාසනය රැකෙනවා බබළනවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@SusilaSusila-x5o
@SusilaSusila-x5o 14 күн бұрын
😂😮❤❤❤❤
@dharmasena2550
@dharmasena2550 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 6 ай бұрын
Sadu sadu sadu
@SurangaLakmal-kw7lj
@SurangaLakmal-kw7lj 6 ай бұрын
🌻🙏🌻🙏🌻🙏
@dhananjanidissanayaka4071
@dhananjanidissanayaka4071 Жыл бұрын
🙏🙏🙏
@sajanfernando4462
@sajanfernando4462 Жыл бұрын
🙏🙏
@SaduHansika-s4y
@SaduHansika-s4y 6 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි !නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා !සාදු !සාදු !සාදු !
@nishadimadushanka8752
@nishadimadushanka8752 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@anushadeepani8584
@anushadeepani8584 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanduranaweera3395
@sanduranaweera3395 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dr_demel
@dr_demel 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@indusharma1404
@indusharma1404 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuradhppremachandra3192
@anuradhppremachandra3192 11 ай бұрын
🌹❤️🙏🙏🙏❤️🌹
@mkgkeshini7330
@mkgkeshini7330 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@tharuniroshani2127
@tharuniroshani2127 Жыл бұрын
🙏🙏🙏🙏
@buddhiperuwegama4538
@buddhiperuwegama4538 Жыл бұрын
🙏🙏🙏
@prasadaravinda1973
@prasadaravinda1973 11 ай бұрын
🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 10 ай бұрын
🙏🙏🙏🙏
@mojitharanasingha9808
@mojitharanasingha9808 8 ай бұрын
🙏
@WarnapuraDilrukshi
@WarnapuraDilrukshi 7 ай бұрын
🙏🙏🙏🙏
@chathurangajanaka5320
@chathurangajanaka5320 7 ай бұрын
🙏🙏🙏
@chamilajaysinghe5465
@chamilajaysinghe5465 7 ай бұрын
🙏🙏🙏
@dilhanilowe6021
@dilhanilowe6021 7 ай бұрын
🙏🙏🙏
@liyanageperera1470
@liyanageperera1470 4 ай бұрын
🙏🙏🙏
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
373. තේසකුණ ජාතකය | Thesakuna Jathakaya
2:07:54
Shraddha TV Dhamma Series
Рет қаралды 1,1 М.