KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නපුරෙක්ගෙ ආදරී #novelstory #shortstory #කෙටිකතා #නවකතා #lovestory #sadstory
31:28
නොබිදි පවුරු 01
6:04
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
The Best Band 😅 #toshleh #viralshort
00:11
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Don’t Choose The Wrong Box 😱
00:41
රුහිරු හුස්මන් අවසානය 66 සිට
Рет қаралды 58,193
Facebook
Twitter
Жүктеу
1400
Жазылу 42 М.
Samaa Arachchi Official
Күн бұрын
Пікірлер: 309
@samaarachchiofficial584
2 жыл бұрын
මේ කතාව යූ ටියුබ් අයින් කරලා ඉවරයි ළමායි.පොතක් වෙන නිසා
@hashi8961
2 жыл бұрын
Ane akke aluth kathawak danne nadda.mage yaluwek kiuwa kathawak dala kiyala eth mata penne bane😔🙁
@madharamalmi
5 ай бұрын
අයියෝ😢
@madukasubashini2039
16 күн бұрын
15 ඉදලා නැහැනෙ
@mihingukaranayaka616
2 жыл бұрын
ඇත්තටම ලස්සන කතාවක් රැදුරැ සිත්, වලින් පස්සේ මේ කතාවට ආස වුනා .තවත් ලස්සන කතාවක් අපට ලියන්න .සතුටින් 😊😊😊
@nawodarukmani2537
2 жыл бұрын
රුදුරු සිත් වලින් පස්සේ ගොඩක් ආසාවෙන් කියවපු කතාවක්.ඉක්මනටම තවත් ලස්සන කතාවක් ගේන්න අක්කි.බුදු සරණයි.... ඔයාට ❤❤❤😍😍😍😍
@sujithkumamathkaluduruoile2077
2 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ.මන් හරිම අස්සවේ න් කියවපු කතාවක්.හැමදාම ඊළග කොටස එනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ.අදනම් දුකයි කතාව ඉවරයිනේ.ඔයාට තවත් ලස්සනට ලියන්න පුළුවන් වෙන්න ඕන.බුදු සරණයි අක්කියෝ
@sktmusic1530
2 жыл бұрын
Potha ganne kohomdh
@GayaniManathunga-gc7ng
7 ай бұрын
❤️❤️❤️❤️
@malshapriyadinithi4655
2 жыл бұрын
හරිම ආසාවෙන් කියවපු කතාවක්...thank u me wage katha denwata....ikmnt lassna kathawak genna akke..budu saranai
@Dreamgirlprinseshiru736
2 жыл бұрын
කතාව ලස්සනට පටන් අරන් ලස්සනට කතාව ලියන ගමන් ලස්සනට කාතාව අවසන් කරලා තියෙනවා ලස්සනයි
@ayeshimanala4415
2 жыл бұрын
Aththata harima asawen beluwe me kathawa. Dawas ganan balan hitiya kathawa danakam. Etin ada awasanaya genath. Harima lasssanama lassanai .nanga. thank
@ayeshimanala4415
2 жыл бұрын
Thank you nanaga. Thawath e wage lassana kathawak denna. Api balan ennawa.😍😍😍😍😍😍😍😍💝💝💝💝💝💝💝💝💝💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@dilshanidisanayaka708
2 жыл бұрын
thanx lassana kathawak genawata. aluth kathawak enakal balagena ine.
@rasikadesilva798
2 жыл бұрын
,හරිම ල්සසන කතා වස්තුව සමා.හිතට දෙනෙන සතුට අසීමිතයි.හොදම අවසානයක් දුන්නේ කතාවට විනුල් ඩ්වෙන් ගෙන්ත්.ස්තුති සමා .ස්තුති සමා
@surangisriwanthi3965
2 жыл бұрын
Godak lassanai kathawa mula idala. awasanaya godak hodata lassanata liyala thiyenawa thanks oyata budusaranai
@ivonnrukshsni8779
2 жыл бұрын
තවත් පැත්තකින් බැලුවොත් අද සමාජයට පණිවිඩයක් දෙන ගැඹුරු,ආදර්ශමත්,සංකීර්ණ කතාවක්.Good Job Sama.
@surangikaisharisurangikais4569
2 жыл бұрын
කතාව ලස්සනයි 👌👌👌👌👌❤️❤️❤️
@chandimadesapprya6877
2 жыл бұрын
Godak lassanai .hituwe nati widiyata lassanata ivara une.good luck ❤❤💗❤❤
@i.d.kumarih.r.4574
2 жыл бұрын
හරිම ලස්සනයි කතාව.ඔබට ජය
@hashini..m..1147
2 жыл бұрын
හරිම ලස්සනයි සමා අක්කෙ.. මම ආසාවෙන් කියවපු ඊගාව එපිසෝඩෙක එනකල් බලාගෙනම.හිටපු කතාව්ක් මේ... ලස්සනයි... ජීවිතේට ගන්න දේකුත් තියේ. ඒ වගේම ආදරෙත් අඩුවක් නැතුවම තියේ.. ❤️❤️❤️🤗🤗🤗
@nethminethu2929
2 жыл бұрын
හිතුවෙවත් නැති අවසානයක්..ලස්සනයි...ඇඩුනත් එක්ක....
@isharaggamage2891
2 жыл бұрын
හරිම ලස්සනයි. ඔයාට ගොඩක් ස්තුතියි.
@chamilvithanage9067
2 жыл бұрын
Wena kathawak ikmanata nodunnoth උස්සලා පොළොවෙි ගහනවා,🤩🤩🤩
@bhagyasachinthani7045
2 жыл бұрын
Harima lassanai.....aswen balapu lassanama kathawak....thank youu ......❤️❤️😍😍😍
@thivainandayansa9602
2 жыл бұрын
Kiyanna wachana na kathawa gana. Oya kohomath dakshai. Thank u so much darling. 🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍
@ivonnrukshsni8779
2 жыл бұрын
දැනෙන්න කතා ලියන සුජීව ප්‍රසන්න ආරච්චි මහතාට පසුව මම දැකපු ඒ ආරෙටම කතා ලියන ලේකිකාව ඔයයි සමා.god bless u.
@dhanusounda5872
2 жыл бұрын
Godak asawen kiyawapu katawak. . Lassana awasnayak. Teruwan saranai oeyata
@mallikawijewardhana3602
2 жыл бұрын
ලයික දහස සම්පූර්ණ කළේ මමයි .තව ලස්සන කතාවක් දෙන්න .🧡🧡🧡
@subhashinichathurangika9204
2 жыл бұрын
Ammo godaaaak lassana kathawak ❤️❤️❤️❤️😍mtnm eduna😢 sathutu awasanayak, thank you oyta
@inokapallewala262
2 жыл бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි මැනික බුදු සරණයි
@gayathriekanayake5137
2 жыл бұрын
අක්කිගෙ කතාවලින් මං ආසම කතාව මේක..😍..කතාව කියවන්කොට දැනුනෙ කතාව ඇතුලෙ ජීවත් වෙනවා වගේ.කතාව දානකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ හැමදාම....කතාව ගොඩක්ම ලස්සනයි..මේ වගේම තවත් ලස්සනට ලියන්න පුලුවන් වෙන්නෝනෙ අක්කි ඔයාට..🥰
@nandanasamsung1200
2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයේමත් ලස්සන කතාවක් අරන් එන්න 💐💐💐
@lasnitharushika2764
2 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව . මම කියවපු හොදම කතාව මේක. කතාව ගැන කියන්න වචන නැ. 🥺❤️
@rumeshikadilmi8371
2 жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි අක්කියෝ ❤️😍 හරිම ආසාවෙන් මුල ඉදන් බැලුව බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි අක්කියෝ ❤️😍
@Sith-novel
2 жыл бұрын
හරිම ලස්සන අවසානයක් අක්කී 💞💞💞💞💞💞💞💞💌💌💌💌💌
@ivonnrukshsni8779
2 жыл бұрын
කතාව ගොඩාක් ලස්සනයි.කියන්න වචන නෑ.දුක,සතුට,ආදරය,සෙනෙහස,රැකවරණය,ශෘංගාරය,වයිරය,ක්‍රෝධය,පලිගැනීම,ඉවසීම,ෆයිට්,ජයග්‍රහන ආදී එකී,මෙකී,නොකී හැම දේම තිබුනා කතාවේ.Superb.
@4bibpahandi460
2 жыл бұрын
හ රිම ලස්සනයි
@nadee3284
2 жыл бұрын
කියන්න වචන නෑ හරිම ලස්සනයි අක්කියෝ කතාව. බුදු සරණයි අක්කියෝ පරිස්සමට ඉන්න ❤️❤️😘😘
@gayanimadubashini
2 жыл бұрын
hrema lassani jiwetheta gnnaa dekuth thibunaaa kthwa athulee. ahasna wagee ahinsa ghanu lamaita jiwethe shakthiyk kra gnna htitith me kthawen kiyla dunnaata thanx sama akkee
@madushasewwandi8935
2 жыл бұрын
නියමයි තවත් ලස්සන කතාවක් එනකන් අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.මාරම ලස්සනට ඔයා හැමදේම ගලාගෙන යන විදියට කතාව ගොඩනගනවා.රුදුරු සිත් වගේම හිතට දැනෙන කතාවක්.congratulations අක්කේ...... 😊😊😊😊😊😊
@yashodhinihasanthika4265
2 жыл бұрын
කියන්න වචන නෑ .මාරම ලස්සනයි ❤️ලස්සන අවසානයක් දුන්නට තෑන්ක්ස්❤️
@akilajanith7700
2 жыл бұрын
දඩබ්බර කඩවසම් නහරකාරයෙක් ... ශක්තිමත් තම අරමුණ කරා පිය මනින සිංහදේනුවක් වන් ඇය නමුත් ආදරය ඉදිරියේ පුංචි මුවැත්තියක් ඇය... සතුටු ආදරය ත්‍රාසය කුතුහලය උපදේශ නොමදව කැටි වූ අපූරු කතාවක්..... වෙනද වගේම අදත් ඔයා super අක්කියෝ 😘😍
@devindihirumini6006
2 жыл бұрын
ලස්සනයි අක්කි කතාව ගොඩක්.ඇත්තටම කදුලක් ආවා ඇහැට ඒ තරම්ම කතාව ලස්සනයි.අලුත් කතාවකින් ඉක්මනටම හමුවෙමු අක්කියෝ
@sdmudalige9414
2 жыл бұрын
Godaak lassanata iwara kara oya me kathawanam...♥️♥️♥️♥️♥️thankyou so much... 😘😘😘😘😘😘
@---7901
2 жыл бұрын
ලස්සනයි අක්කි කතාව.ඔයාට බුදු සරනයී
@suchiedirisinghe2984
2 жыл бұрын
Harima lassanai akke. Godak asawen kiyewwe kathawa. Iwara unatanm dukai. Sathutudayaka awasanayak dunnata thanks akke
@indikaprasad2941
2 жыл бұрын
Godak lassanai.asawen kiyawapu kathawak.lassana awasanayak.adarei nanga ❤❤❤❤
@uresha1611
2 жыл бұрын
ඔයාගෙ හැම කතාවම හරිම ලස්සන.හරි සියුම්ව මගේ හදවතට දැනුනු කතා ..ඒ ඔක්කොගෙන්ම මේක තමා වැඩිපුරම අඩෝපු, හිනස්සපු ,ගොඩාක්ම ෆීල් වුනු කතාව.. ඉක්මනටම තව කතාවක් අරගෙන එන්න....oll the best 👍
@sayurinimthera4541
2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් ඔයාගේ කතා කියවන්නේ ඇත්තටම ලස්සනයි මේ වගේ තව කෙනෙක් ගේ හිතක් සනසන ඔයාට තවත් මේවගේම කතා ලියන්න ශක්තිය ලැබේවා ලස්සනයි කතා ඔක්කොම කියෙව්ව්වා මුල ඉදන්
@chiranthalakmal7707
2 жыл бұрын
Harima sathutui suba pathanawa thawath lassana navel adarshayak akkama pataka jiwitheta laba denna shakthiya dairya lebewa kiyala budu saranai.
@silunisehansa2500
2 жыл бұрын
ගොඩක් ආසාවෙන් කියවපු කතාවක් මේකනම්.ඉවර උන එකට දුකයි. මේ වගේම ලස්සන කතාවක් ගේන්න... මේ කතාව ෆිල්ම් එකක් වගේ මැවිල පේනව.... 😘😘😘😘
@tharumatharage
2 жыл бұрын
කතාව ගැන කියන්න වචන නෑ අක්කි🥺🥺හරිම ලස්සන කතාවක්❤️❤️වටින කතාවක් ජීවිතේට😍thank you so much akkiyo මේ වගේ ලස්සන කතාවක් දුන්නට😘😘
@chanduead8078
2 жыл бұрын
ලස්සනයි පැටියෝ ගැටලු ගොඩක් මැද්දේ ඉන්න අපිට මේ කතා මාර සහනයක් නන්ගියා අපිව ලස්සන ලෝකයකට අරන් ගියා 🌹🌹🌹🌹
@Chandiyi_bandyi
2 жыл бұрын
අක්කෙ ඔයාගෙ කථා ගොඩාක් ලස්සනයි. හැබැයි මෙ කථාව ගොඩාක්............. ගොඩාක් ලස්සනයි.
@chathu_official123
2 жыл бұрын
Samaa akki aththatama mn oyage katha dakke ahanben me you tube eke ,, ee dakka kathava mudalata හුවමාරු vu ahinsakavi, mn ee kthava kiyeuva harima lassanai mn kiyavapu palaveni kathava eka,, ita passe mn ruduru sith kiyeuva,, ekath harima lassana mn asama kathavak una, itath passe me ruduru husman kiyewwe.. oyage katha harima lasanai jivithetath ganna deval thiyenava akke.. thank you me vage hithata danenna katha liyanavata
@rottweilermylovelydog..5680
2 жыл бұрын
මාරම ලස්සනයි රුදුරු සිත් වගේ කදුලු දුකට අවේ නෑ ඒත් සතුට කදුලුනම් හුගක් ආවා .
@prasannamadusanka1073
2 жыл бұрын
මුලදී කතාව godak dukai unat අවසන් une godak ලස්සනට❤❤❤❤❤lassanaii godak 😍😍😍
@shiromalanavanjanajanuu5588
2 жыл бұрын
හැමදාමත් වගේ ගොඩාක් ලස්සනට ඉවර වුනා මැනික ❣️❣️❣️❣️❣️❣️❣️
@ikkdisanayaka4867
2 жыл бұрын
Ane lassanai akki.awasanayanam mara lassanata dila thibba.thank you.hithapu vidihatama awasan kala.budu saranai oyata.ayeth lassana kathawak geenna.
@ireashasewwandi1907
2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි කතාව. අක්කි ඔයාගෙ මේ කතාව විතරක් නෙවේ හැම කතාවම ගොඩාක් ලස්සනයි. ඉතින් අක්කි සුභ පතනවා ඔයාට ඔයාගෙ ඉදිරි අනාගතයට. සමා අක්කි තරම් වචනවලින් හැගීම්වලට පණ පොවන්න පුලුවන් කෙනෙක් නැ ඉතින්. Good luck . Love you ❤❤❤
@nathashadewmini558
2 жыл бұрын
First Like🤗❤️
@hasaralchamath3834
2 жыл бұрын
Patta lassanai ane....aththamai
@RenooRanoi
23 күн бұрын
Eka thama godak kotas ne harima lassanai
@ShehaX
2 жыл бұрын
ඇත්තටම ඔය ලස්සන කතාවක් අපි ඉවර වෙනකම්ම මං කියෙව්වා මේ වගේ කතා ඒ වගේ තව ලස්සන කතාවක් ලියන්නත් බලාගෙන ඉන්නවා දානකම් ලස්සන කතා ලියන්ඩ සතිය ප්‍රාර්ථනා කරනවා ධෛර්යය 🙏🙏🙏🙏🙏🙏🙏තවත් නපුරු කතා වගේ නේ බලාගෙන ඉන්නවා ගෙදර බුදු සරණයි 💕💕💕💕💕💕🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@_sh_3911
2 жыл бұрын
හිතට දැනුන අවසානයක්...brilliant _🎊🔥
@lucky4686
2 жыл бұрын
අක්කිගෙ කතා ඔක්කොම ලස්සනයි අක්කි😊👍 දුක සතුට අපේ හිතට හරි ලස්සනට වචනවලින් කාවද්දනවා අක්කි ඔයා🥺 දෙව්ලියයි මා🥺❤ රුදුරු සිත්🥺❤️ රුහිරු හුස්මන්🥺❤️ හිතට දුක වැඩියෙන්ම දැනුණු කතා 3ක්🥺 අලුත් කතාවක් වගේම අක්කිගෙ පොත release වෙනකන් බලන් ඉන්නේ😋😋 Good Luck අක්කියෝ💫 බුදු සරණයි🙏
@fathimarismina4265
2 жыл бұрын
Hithapu nethi moment ekaka hodama awasanayak dunnata, thank you menika
@ashanrukshi1424
2 жыл бұрын
Ane atttamai aduna thamat kadulu es dake.aye lassana kathawak genna.budu sarnai oyata pattoo
@samankumara1752
2 жыл бұрын
💖💕💖💕කතාව ගොඩක් ලස්සනයි අක්කා💕💖💕💖
@sewminishalika5959
2 жыл бұрын
අනෙ අක්කි කතාව ගැන කියන්න වචන නැහැ. හරිම ලස්සනයි කතාව හැමදාම මේ කතාව දානකම් බලන් ඉදලා කියෙව්වා. ඇබ්බැහි වෙලා හිටියෙ කතාවට ඇත්තටම ඔයා ගොඩක් ලස්සනට කතාව ගලාගන යන්න දුන්නා. හරිම ආදරණීයයි. සමාජෙට හොද පණිවිඩයක් ගෙනත් දුන්නා. ඔයාගෙ කතා වලට හරිම ආදරෙයි අක්කි. මගෙ ආසම කතාව මේක. අදින් ඉවර එකටනම් ගොඩාක් 😢 . ඒත් හරිම ආදරෙයි ♥️ . ඊළග කතාව එනකල් බලන් ඉන්නවා 😍
@whitearaliya6853
2 жыл бұрын
Wadi na mattiye apith me dawasa enaka kochchara iwasuwada😍😍😍😍😘😘😘
@manjulasamankumari4615
2 жыл бұрын
Lassanai kathawa godak . Kathawa danakal maga balan ennawa . Ewarai kiyala hitheddi dukay. Tenks yalu oyata lassana kathawak dunnata
@imeshasandeepanigunasinghe8327
2 жыл бұрын
හරිම ලස්සනයි කතාව...ඉවර වෙනකන්ම හරිම ආසාවෙන් රසවින්දා...❤️
@dinenthinawoda943
2 жыл бұрын
Hambooo...විදුලි තමයි ශෝයිම...ලස්සනායි... අලුත් කතාව ඉක්මනටම ඕනි අක්කේ...❤️❤️❤️
@radialanazi5804
2 жыл бұрын
Happy ending ekak dunnata thanks nanga.oyata meawageama lassa story liyanna labewa kiyala subapathanawa. God Luck.
@anydmgsl6811
2 жыл бұрын
lassani iwara venakn ekakwat maga noara kiyawapu katawak ruhiru husman saha ruduru sith dekama pattama lassanai thanks ayet katawak genna me wage. thank you oyata
@nilukaudayangani7632
2 жыл бұрын
Hari lassanat kathaw iwara una thanks sama obata
@piyumithakshila6901
2 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් tnkq oyata ❤️❤️❤️👍
@isurusampath4722
2 жыл бұрын
Akke harima lassanai.thanks
@s.madushani4913
2 жыл бұрын
හරිම ලස්සනයි කතාව.හැමදාම ආසාවෙන් කියෙව්වෙ.good luck 💖🌹🌹🌹💖
@user-xv8bt7nh5y
2 жыл бұрын
අක්කාගේ කතා වලින් මං ආසම කතාව මේක අක්කේ. අක්කා ලස්සනට හිතට දැනෙන්න ලියලා තියෙනවා. ඇත්තටම ඇඩුනා අක්කි අද කොටස කියවනකොට. මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා නම් හිතුනේම නෑ. තවත් ලස්සන කතාවක් ඉක්මනට අරන් එන්න අක්කි ❤❤❤
@wathsaladananjani3951
2 жыл бұрын
හරිම ලස්සනට කතාව අවසන් කලා අක්කේ ඔයා.. ඔයා කියපු විදිහටම ඇස් වලට කදුලු ආවා කතාව කියවනකොට..අයේත් ලස්සන කතාවක් ගේන්න අක්කේ ...😘😊
@tharushihimaya1411
2 жыл бұрын
Godk ආදරණීය kathawak.. lassana නිමාවක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@maneeshasadamali8189
2 жыл бұрын
Godaaaaak lassanai akkiyo kathawa iwara karapu widiya ❤️❤️❤️, All the very best akki budusaranai 🙏🌹🌹
@udayapriyantha6708
2 жыл бұрын
ගොඩක් දවසකින් සමා comment කරන්නෙ දැනුයි කතාව කියවලා ඉවර කරෙ ඇත්තමයි ඔයා නම් මාරයි සමා හිතා ගන්න බෑ කෙල්ල දෙවියො ඔයාට දිපු හැකියාව අනිත් අයගෙ හිත් සතුටු කරන්න.ඇත්තමයි ඔයාට නම් මාරම හැකියාවක් තියෙන්නෙ God bless සමා වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනි ඔයාට 🌹🌹🌹🌹
@gimhamsanu2957
2 жыл бұрын
Ane මැණිකේ දිග කතාවක් දුන්නට ගොඩක් ස්තුති ඔයාට ගොඩක් ලස්සනයි කතාව රුදුරු sith කතාව වගේම හරිම ලස්සනයි කතාව ඔයාගෙ kathawalata mama හරිම ආසයි ඔයාට theruwan saranai නිදුක් නිරෝගී වේවා තව ලස්සන කතාවක් දෙන්න මැණිකේ බලන් ඉන්නවා ආදරෙයි හැමදාම
@nayanishiromala5785
2 жыл бұрын
හිතා ගන්න බැරි අවසානයක් දුන්නේ ඔයාගෙ කතාව ගොඩාක් සාර්තකයි
@rashmikasrimali9844
2 жыл бұрын
ලස්සනයි අක්කී අවසානේ නම් මම හොඳටම ඇඬුවා..ආයෙත් ලස්සන කතාවක් අරන් එන්න..එතකම් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී..ආදරෙයි 🥰
@hansikasewwandi249
2 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️😊
@shashikaladilrukshi4240
2 жыл бұрын
Kiyanna wachanama ne suddi. Harima harima lassanai .oyata godak pin menika.bs.
@rohinivasana2683
2 жыл бұрын
ඇඩුනා නංගෝ මාරම ලස්සනයි ...කතාව නෙවෙයි ජීවිතේ .....රුදුරු සිත් ..රුහිරු හුස්මන්.....තව ඔයාගෙ කතා හරි ලස්සනයි ...ඒවට හරි ලස්සනට ඔයා ජීවය දෙනවා ඔයාට ගුඩ් ලක් නංගෝ ....කියලා වචන ගොඩයි සතුටට ගලපන්න තේරෙන්නෙ නැහැ .......ලස්සනයි ලස්සනයි ලස්සනයි .....ගොඩක් ආදරෙයි ...බුදු සරනයි ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍
@wathsalamihirani5538
2 жыл бұрын
Math oyage Katha kiyawanawa .harima lassanai 👍.ruduru sith .wagema me kathawath lassanai . good luck .
@irandiamarakoon5127
2 жыл бұрын
Mma nm harima aasawen kiyawapu kathaawak mka .godak lassanai akki.well done👍...thawath lassana kathaawak genakan balan innawa
@ruwanithakshila3413
2 жыл бұрын
තවම හනිමුන් ගියපු නැති අයටත් හනිමුන් ගියා වගේ ෆීල්ඩ් එකක් එන්න ඇති කියලා මට හිතුනා.ඒ තරමට ශුන්ගාරය උපරිමෙන් දීලා.හරිම ලස්සනයි. ඉවර උනාට දුකයි. ආයෙ කතාවක් අරන් සමා අක්කි එනකම් බලන් ඉන්නවා.
@dilshipraboda1506
2 жыл бұрын
I agree your comment 🤭🤭
@sihinapaura4942
2 жыл бұрын
ලස්සනයි
@nadeeshapathmini4650
2 жыл бұрын
Math den kathawa kiyawala iwara une ammo mage papuwa thama gehenawa wegen tnx nango kathawa ehema iwara karata
@e.a.vmadubashinie.a.vmadub1100
2 жыл бұрын
කතාව ඉවරයිනෙ😭😭😭දුක දරා ගන්න බැ 😭😭ඉක්මනට අලුත් කතාවක් අරන් එන්න අක්කියෝ❤❤මන් ඔයාගෙ කතා ඇතුලෙ ජිවත් උනා එකපාරම කෙනුල් ආයෙ එන්නැ කියලා දැනුනම ගොඩක් 😢 ඔයාට හැමදාම ලස්සනට ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤බුදු සරනයි
@wishwaveenath4200
2 жыл бұрын
Oya aththatama succes. Mage ahata kadulu awa. Good luck.
@sarangakavidu2438
2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලපු කතාවක්.ඔයාට සුභ පතනව තව තවත් හොඳ නිර්මාණ කරන්න ලැබෙන්න කියල.Good Luck
@kaveeshasandipani1182
2 жыл бұрын
Harima lassanai akkiyo kathawa.... tawa katawak aran ikmanata enna.... budusaranai
@sumuduprigsis5560
2 жыл бұрын
Thanks ❤️
@senujayalath3793
2 жыл бұрын
Patta kathavak saama..gd luck..❤️❤️❤️
@sandunipabodi1971
2 жыл бұрын
Oyagen man kiyawapu assanama kathawa.godak lassanai hadama balagena innawa kathawa danakan.
@ShashikaPriyadharshani
5 күн бұрын
ඔයාගෙ නවල් හරි ලස්සනයි .එකක් කියවා ඉවර කරන්න බෑ තව කියවන්න හිතෙනවා .❤❤❤❤
@ivonnrukshsni8779
2 жыл бұрын
හැමදේම පැහැදිලිව,නිරවුල්ව,මුල,මැද,අග ගලපා කතාව Happy Ending කලාට Thank U Samaa.
@nadeeshaariyasena9735
2 жыл бұрын
හරිම ලස්සන කතාවක් අක්කියෝ ,ලස්සන අවසානයක් දුන්නට ගොඩාක් thank you ❤️❤️❤️තවත් ලස්සන කතාවක් අරන් එනකම් බලන් ඉන්නවා අක්කේ බුදු සරණයි , ආදරෙයි 😍😍😍
31:28
නපුරෙක්ගෙ ආදරී #novelstory #shortstory #කෙටිකතා #නවකතා #lovestory #sadstory
Katha pissi
Рет қаралды 135 М.
6:04
නොබිදි පවුරු 01
Samaa Arachchi Official
Рет қаралды 32 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
2:03:17
Malý princ - audionahrávka nadčasového příběhu
Libor Jeřábek
Рет қаралды 878 М.
3:01:46
You & Me: Relaxing Piano Music & Soft Rain Sounds For Sleep & Relaxation by Peder B. Helland
Soothing Relaxation
Рет қаралды 160 МЛН
1:31:41
CORAN POUR DORMIR QUI APAISE LE COEUR (Recitation magnifique) 2021
DOUAA PROTECTION
Рет қаралды 18 МЛН
14:37
සමාවෙන්න මැණික | samawenna manika ~ මවක් අහිමි දරුවෙක්.
සදූගේ කතා පොත
Рет қаралды 104 М.
1:03:04
නපුරු බොස් නවකතාව : part 2 අවසානය තෙක්
Senu 's Story Book
Рет қаралды 166 М.
21:09
PIRIMI LAMAI || EPISODE 62 || පිරිමි ළමයි || 07th February 2025
Swarnavahini TV
Рет қаралды 274 М.
8:05
We still can't believe this happened to the teacher.
Kris Liya
Рет қаралды 34 М.
5:39:45
🕺නපුරු මනාලයා🕺 ආදරණිය නව කතාව ඒක හුස්මට කියවන්න| Sinhala Love Story ❤❤❤❤❤❤❤❤❤❤ | 2025 | #amila_vlogs
🏖️️Amila Vlogs🎼
Рет қаралды 100 М.
11:06
රුහුරු හුස්මන් - පළමු දිග හැරුම...
Samaa Arachchi Official
Рет қаралды 66 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН