හිරුණිකා මහඋළුගෙදරට යැවූ සම්පූර්ණ නඩු තීන්දුව මෙන්න - ''දෙන්න ඕනේ අවුරුදු 69ක සිරදඬුවමක්''

  Рет қаралды 317,165

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
හිරුණිකා මහඋළුගෙදරට යැවූ සම්පූර්ණ නඩු තීන්දුව මෙන්න - ''දෙන්න ඕනේ අවුරුදු 69ක සිරදඬුවමක්''
#hirunikapremachandra #News #AdaDerana #SriLankaNews #DeranaNews #TrendingNews #ViralNews #HirunikaSentenced

Пікірлер: 684
@Priyangidavidson
@Priyangidavidson 3 ай бұрын
දරැවන් ඉන්න මවක් නම් ඇය ඒ උත්තරීතර පදවිය ආරක්ෂා කරගන්න ඕන, වේස ගෑනු වගේ සහ පාතාල තක්කඩි ගෑනුවගේ හැසිරෙනැතුව,
@samanwijesuriya1880
@samanwijesuriya1880 3 ай бұрын
😂
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
අනිවාර්යයෙන්
@senurashamil691
@senurashamil691 3 ай бұрын
Desha palana jiwithe mokak unath gahaniyakage pathen balanakota matanan dukai😢😢😢
@washanu1848
@washanu1848 3 ай бұрын
මෙතන යන්නේ දේශපාලන පලිගැනීමක්...
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
@@senurashamil691 ගැහැනිය කරන්න ඕන දේද කරලා තියෙන්නෙ .ඔබෙ තාත්තා ,මල්ලිට ඔයදේ කරානම් ඔබ පව් කියනවද
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 3 ай бұрын
අමල් රනරාජා විනිසුරු මහතාටත් ඒ නීතිඤ මහතාටත්. අපගෙ ගෞරවය හිමිවෙනවා මෙ රටෙ නිතියක් තවමත් තිබෙනවා කියලා දුන්න නඩු තීන්දුවක් 🎉🎉🎉🎉
@thimirasadaruwan4186
@thimirasadaruwan4186 3 ай бұрын
රනීල්ල්ල්....... මාව එලියට ගනිම්😂 - එය සිදු වීමට නියමිතයි😂😂😂😂
@pramilaharshai923
@pramilaharshai923 3 ай бұрын
අනේ මන්දා මෙයිට වඩා දරුණු ගණයේ අපරාධ කරලා ආණ්ඩුවේ ඇමතිලා එළියේ සැපෙන් සනීපෙන්...අර කකුලක් කැඩෙන්න ගහපු එකා ඌට මොකුත් නැහැ මාර දඩුවම් දීම ක් ....ඔහොම බැලුවොත් රොහිතල රාජපක්ෂලා ....එක එක කුරුමිට්ටෝ සේරම බරපතල වැඩ සහිතව යවන්න ඕනේ
@FreeNaturePalace
@FreeNaturePalace 3 ай бұрын
පාඨලී තරුණයෙක් යට කරන් ගියපු එකටත් මේ වගේ නීතිය ක්රියාත්මක කල යුතුයි
@Podiiddamalgoda
@Podiiddamalgoda 3 ай бұрын
ADO UBE AMMATA U KANNA UBA DEKKADA ANATHURA
@Podiiddamalgoda
@Podiiddamalgoda 3 ай бұрын
OBATHUMA DEKKADA ANATHURA
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 3 ай бұрын
අනිවාරේන්.ඵයාලත්.ලගදිම.යනවා.
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ඒ තවත් 👉🏻💩
@nayanadarshani8028
@nayanadarshani8028 3 ай бұрын
මොන බොරුද. මේවා සේරම නාටක.
@chandimalsanjeewayou7737
@chandimalsanjeewayou7737 3 ай бұрын
එතනින් Hospital 1ට... පස්සෙ ජනාධිපති සමාව... මේවගේ කෙටි නාට්‍ය එතතු කරල නාට්‍ය උලෙළක් තියන්න පුළුවන්....
@gihandanushka2942
@gihandanushka2942 3 ай бұрын
රන්ජන් ගොයියා ට වගේ
@hotcricket5158
@hotcricket5158 3 ай бұрын
Mewata sumathi sammana deela be.eawagen 😂
@contentofall.withprevin7899
@contentofall.withprevin7899 3 ай бұрын
සම්පූර්ණ ඇත්ත
@Priyangidavidson
@Priyangidavidson 3 ай бұрын
උඩ පැන්නා වැඩියි මේ වගේ පාර්ලිතුමේන්තු යවන්න කලින් ජනතාව තේරැම් ගන්න මේවගෙ කාන්තාවන් රටේ වැදගත් ස්ථානවලට පත්නොකරන්න,මේවට පෙනී සිටින අයවත් ගෙදර යවන්න ඕන, මුන් සේරම හොරැ සහ දූෂිතයන්, දැන්වත් රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් හොඳයි,
@Buddhism187
@Buddhism187 3 ай бұрын
මේවාට රැවෙටෙන මිනිස්සු ඉන්නවද තාම ....අපි හිතනවට වඩා උන් ගේම ගහන්නේ අපේ අහිංසක මිනිස්සුන්ගෙ බොක්කටම වදින්න....මේ රග පැම් වලට අහු වෙන්න මොඩයෝ නෑ.....සැමට එකසේ නීතිය ක්‍රියාත්මක වෙනවා මේ අන්ඩුවත් එක්ක...!!😂 පොඩ්ඩක් හොයලා බලපල්ලා අද හෙට ලන්කාවේ කොහෙ හරි තැනක් විකුනනවද කියලා!!මේ news එක අස්සේ එවා මීඩයා වලට මිස් වෙයි !!..පැහැරගෙන ගොස් පහර දීමට!!මෙහෙම දඩුවම් දෙන්න පුලුවන් උනානන් මුන්ගේ අනිත් උන් කරපු දෙවල්ල් දිහා බලද්දී මුලු ජිවිත කාලෙම හිරේ දාන්න පුලුවන් වෙයි නේද..එහම වෙන දවසට රටත් සුරක්ෂිත වෙයි..
@t.n.t2081
@t.n.t2081 3 ай бұрын
කට්ටියටම එකට release වෙන්න පුලුවන් හැබැයි...ගානට අවුරුදු ටික බැලන්ස් කරලා දීලා තියෙන්නේ....ආරක්ෂක අවුරුදු දොළහයි මෙයාට අවුරුදු අටකට පස්සේ....එතකොට ආරක්ෂකයන්ට තියෙන්නේ තව අවුරුදු හතරයි....මෙයා තුනයි ගානකින් වගේ එනවනේ එතකොට කට්ටියම එකට එනවා...😅
@kumarikuwait2359
@kumarikuwait2359 3 ай бұрын
හොද වැඩේ ජනතාවගෙ හයියෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ල චන්ඩි පාටිදාල අහිංසක ජීවිත විනාස කරන්න පාර්මේන්තුවේ ඉන්න අනික් කාලකන්නි හැත්තටත් හොද පාඩම් බලයට ආවම ඵනව මිනී කන්න
@nihalranathunga1360
@nihalranathunga1360 3 ай бұрын
හිනා වෙවී යන ලස්සන මුන් සැප වාහන වල යන්නේ වැරදි නොකරපු උන් වගේ තූ නොදකින් පටිට වේ#.
@NishanMax-d4m
@NishanMax-d4m 2 ай бұрын
අනේද කියන්නේ
@DilsCode
@DilsCode 3 ай бұрын
මේ විනිසුරු ඉන්න කාලේ ලසන්ත ට ගාතනය වෙන්න තිබුනා...!!🤕👻🤷‍♂️
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 3 ай бұрын
අනේ නිකන් හිටපල්ලා....මේක තනිකරම show එකක්...මිනිස්සු රවට්ටන්න හදන්නේ....මොකෝ චන්දයකුත් එනවනි...
@wasananilminiperera7294
@wasananilminiperera7294 3 ай бұрын
Ane manda may rate minissu athulata dammath mona hari kiyanawa nodammath kiyanawa
@megabooster1620
@megabooster1620 3 ай бұрын
Gon ponnayek Una. Danna huththak kiyawapan. Hema ekatama chande chande gaanne nethuwa. Gonaa
@dammikathilak5135
@dammikathilak5135 3 ай бұрын
පැහැදිලි කරන්න. ඔබට පුළුවන් අවුලක් තියේනම් ඉහළ අධිකරණයට යන්න.
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 3 ай бұрын
@@dammikathilak5135 බලාගෙන හිටපල්ලා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ රටේ නීතිය කොහෙද කවදද හරියටම ක්‍රියාත්මක උනේ...සාධාරණයක් නෑ හැමතැනම අසාධාරණය බලය තියෙන උන් රගනවා.ඇයි මෙච්චර ශාක්ශි තියෙද්දි මෙච්චර කාලයක් ඔය සිද්දියට හිරුනිකාට නීතිය හරියටම ක්‍රියාත්මක නොවුනේ
@TMIdissanayaka5979
@TMIdissanayaka5979 3 ай бұрын
@@wasananilminiperera7294 election ekak enakota vitharak ai neethiya hariyata kriyaathmaka karanna hadannee...
@yoshansandaruwan8077
@yoshansandaruwan8077 3 ай бұрын
දඩුවම සාධාරණයි, ඒ වහේම ලසන්ත ඝාතනයට තජුයිදීන් , එක්නැලිගොඩ ඝාතනයට මේ වගේ මරණ දඩුවම දිය යුතු නැද්ද ?
@swordrun2670
@swordrun2670 3 ай бұрын
ඒ මනුස්සයට මොන තරම් මරන බියක් එන්න ඇද්ද ඩෙෆෙන්ඩ එකන් ගෙනි යද්දි. මුන්ට බලය තිබ්බම ජරා ගෑනු වගෙඩ් හැසිරිලා දැන් තමයි අම්මා කෙනෙක් කියල මතක් වුනේ. මේ රටේ කොච්චර අහින්සක අම්මලා සුලු වරදවල් වලට හිරේ ඉන්නවා. මෙයා ගියසම ලැජ්හ නැතුව කවි ගී ලියනවා අම්බරුවො
@manojasanka3439
@manojasanka3439 3 ай бұрын
දුමින්ද සිල්වා මහතා සමඟ ph එකේ ඉන්න පුලුවන් මෙි ගැනිට
@samearaa8434
@samearaa8434 3 ай бұрын
කුඩු දුමින්ද සිල්වා තමන්ගේ තාත්තව මරපු😅😅😅😅
@udanigunarathne6693
@udanigunarathne6693 3 ай бұрын
Mahatha????
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 3 ай бұрын
දනයට බලයට සියල්ලන්ට ඉහලින් සොබාදහම නඩු අහනවා තීන්දු කරනවා එදාට ඔක්කොම අවනතයි
@dineshranathungaeducationc158
@dineshranathungaeducationc158 3 ай бұрын
ස්භාදාම නඩු අහනව කියලා හිත හදාගන්න මෝඩ පක්කු ලංකාවෙ ඉන්නෙ
@nnmovies514
@nnmovies514 3 ай бұрын
​@@dineshranathungaeducationc158ඔව් 😂😂😂😂😂😂සිරා කතාව
@nelkaperera4045
@nelkaperera4045 3 ай бұрын
ලොකු අපරාධයක්තාඩු ජීn මරපු එක. කෝ දඬුවම්..නඩු ගොඩක් විසඳිය යුතුව තියෙනවා
@kelumnawarathna3051
@kelumnawarathna3051 3 ай бұрын
තව ටික දිනකින්... හිරුණිකාට අදෘශ්‍යමාන ක්‍රමවේදයක් මගින් ඇප නියම වන අතර... "රනී..ඊඊඊඊල්" සීයගේ වේදිකාවට ගොඩවීමට නියමිතයි..😊😊😅😅😂😂😂🤗🤗🤗🤗....
@wasanawijewardana4261
@wasanawijewardana4261 3 ай бұрын
චන්දෙ ලංවුනාම ලංකාවෙ වෙන ඉතා සාමාන්‍ය සිදුව්ම්!!! 😂 නාටක මරය්!!!!😅
@Amila-s6k
@Amila-s6k 3 ай бұрын
බොහොම හොඳයි.. පවුල් ප්‍රස්න ව්සඳපු හිරුනිකාව අවු ගානකට හිරේ යැව්වනං... අහිංසකයො තුන්සිය ගානක් මරපු රාජපස්සලව කොහොම එල්ලන්න ඕනෙද??? අවු ගානක් ගිහිං... ඒවට නඩුත් නෑ... නීතිය කොරවෙලාද, නීතිපති බලු වෙලාද?
@tharanga71
@tharanga71 3 ай бұрын
ලෝකයටම හිතවාදී ..ගුනවාදී ..සුභවාදී චරිත බිහිකරණ සමාජයක් ගොඩනගමු . මානව දයාව නොදත් පාලකයො දුර්ජනයන් . වසලයන් ..නොවේද ..එවැනි ..නොදියුණු චරිත වලට නොරැවටී සිටීමට උගතුන්ට බුද්ධි මතුන්ට නිසි ගව්රවය ලබා දෙමින් ..ඔව්නොව්න්ගේ ඇසුර ලබමු .. නීතිය යුක්තිය සාමය.. සපිරුණු මානවවාදී දියුණු සමාජයක් උදෙසා වැඩකරමු ..එකතු වෙමු ...
@samanthipereira7329
@samanthipereira7329 3 ай бұрын
රනිල්ගෙ පැත්තට ගන්න හදන වෑයමක් දින කිහිපයකින් මෙයා නිදහස්
@prasadnalaka5775
@prasadnalaka5775 3 ай бұрын
අනිවාර්යයෙන්ම.
@roseannefernando5220
@roseannefernando5220 3 ай бұрын
එහේම වුනෝත් රනිල්ගේ තියන චන්දත් ඉවරයි 😂😂😂😂
@UPUL998
@UPUL998 3 ай бұрын
Correct ලකුණුත් වැටෙනවා..එලියට ආවාම පක්ෂෙ⁣ට එකතුත් වෙනවා
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@hasankaarumapperuma4731
@hasankaarumapperuma4731 3 ай бұрын
@@UPUL998ඔවු ඉතින් ලංකාවෙ ඉන්නෙ ගොබ්බ වහල්ලුනෙ අර රත්නපුරේ එකෙක් හිරෙ ඉදන් චන්ද ලක්ෂයකට වඩා ගත්තේ
@nandanidisa1031
@nandanidisa1031 3 ай бұрын
අවුරුදු 3 නෙමෙයි , 50 කට හිර දඩුවම් දෙන්න ඕනි, මෙයාට විතරක් නෙමෙයි දරුවො ඉන්නෙ ,හිරෙ ඉන්න අනිත් දෙමාපියන්ටත් දරුවෝ ඉන්නවා
@upamalbandara7192
@upamalbandara7192 3 ай бұрын
Kiyala wedak ne ,, yawanna Oni athilata awurudu 50 kata withara
@Tirakcts
@Tirakcts 3 ай бұрын
මොකෝ දරුවන්ගෙ බඩ වෙනුවෙන් අරගලේ පටන් ගත්තු පාපෙටද යකෝ.
@Nishshankadilsha
@Nishshankadilsha 3 ай бұрын
මීට වඩා වැරදි කරපු උන් ඉන්නවා නිදැල්ලෙ
@sisirawitharana154
@sisirawitharana154 3 ай бұрын
හිරුණිකාට අවුරුදු 3යි ගෝලබාලයින්ට අවුරුදු 12යි
@tpriyankara
@tpriyankara 3 ай бұрын
උනට අවු 12ක්‌ අතහිටවූ හිරදඩුවම්....
@harshbeats666
@harshbeats666 3 ай бұрын
😂😂😂😂😂
@tharangadrajapaksha5398
@tharangadrajapaksha5398 3 ай бұрын
උන් හිරේට යන්නෙ⁣ නෑ
@panangalaanurudda8390
@panangalaanurudda8390 3 ай бұрын
උන්ට තියෙන්නේ අත්හිටවූ හිර දඩුවමක් ඒ කියන්නෙ අවුරුදු 12ක් ඇතුලත වෙන වරදකට උසාවියකින් වැරදිකරු උනොත් ඒ දඩුවමත් එක්ක මේකේ දඩුවමත් විදින්න වෙනවා
@udhayankumar-pu3id
@udhayankumar-pu3id 3 ай бұрын
Modaya
@mangalikaperera1393
@mangalikaperera1393 3 ай бұрын
මාර රැඟුම් දැං බලන්න තියෙන්නෙ. බලමුකො කී කාලයක් හිරේ ඉඳීද කියලා.
@nayanadarshani8028
@nayanadarshani8028 3 ай бұрын
මේක බොරුවක්.
@kavindasathsarani3285
@kavindasathsarani3285 3 ай бұрын
ඔවු බන් .ඔය වගේ තව ඒවා blaganna puluwan chande thiyanakan
@roseannefernando5220
@roseannefernando5220 3 ай бұрын
ජනතාව එකට හිටගත්කල ඔය කෙලි හමාරයි ජනතා බලය ඒ තරමටම ප්‍රබලයි 💪💪රටේ නීතිය කාටත් එක හා සමාන විය යුතුයි. අවදියෙන් සිටින්න. පලමු කතිරයෙන්ම සියල්ලන්ම ගෙවල්වලට ගාල් කරන්න
@waves545
@waves545 3 ай бұрын
උසාවියත් මුංගෙ කලිසම් අස්සෙ. මේකිට රනිල ජනාධිපති සමාව දෙනව. ඔන්න ඕකයි වෙන්නෙ. මුන් ඔක්කොම එකම් පැලැන්තියක්
@NishanthiLiyanage-ww5kd
@NishanthiLiyanage-ww5kd 3 ай бұрын
දරුවන් ලැබෙන්න ඉන්න අතදරුවන් ඉන්න අම්මලා පවා නීතිය හමුවේ දඬුවම් විඳිනවා.මෙයාට කියලා වෙනසක් මොකද?එහෙම දරුවන් ඉන්නවා කියලා නිදහස් කරනවා නම් අනෙක් අයටත් එම නීතියම ක්‍රියාත්මක විය යුතුයි.නැත්නම් දරුවන් සිටින මව්වරුන්ට ඕනම දහජරා වැඩක් කරලා දරුවන් ඉස්සරහට දාලා ෂේප් වෙන්න පුළුවන් .
@nayanadarshani8028
@nayanadarshani8028 3 ай бұрын
අනිවා.හැබැයි මේවගේ උන්ට විතරයි .
@fai3379
@fai3379 3 ай бұрын
ඒක හරි
@LankaAMusic
@LankaAMusic 3 ай бұрын
අදත් බන්දනාගාර බස් එක කැඩිලද? කෙහෙලිය්ව එහෙම ගෙනියන්නෙම වැන් එකේ. කරුනාකරලා මාධ්‍ය වේදීයෙක් මේක පොලිස් මාධ්‍ය ප්‍රකාශ තුමාගෙන් අහන්න. මේගොල්ලොන්ට ac වෑන් අනිත් අයට නිකන්ම නිකන් බස්.
@chinthakathiseera32
@chinthakathiseera32 3 ай бұрын
මාත් ඕක හිතුවා බන්ධනාගාර බස් එකත් නැති එකේ බන්ධනාගාර ය කියලා ගෙනියන්නත් හෝටලයකටද දන්නෑ
@virajtharuka4983
@virajtharuka4983 3 ай бұрын
හොඳ වැඩේ කිව්වට, බන්ධනාගාරයේ බරපතල වැඩ කර කර අවුරුදු තුනක් ඉදී කියල විශ්වාස කරන උනුත් ඉන්නවද?😂
@dineshmaddumage506
@dineshmaddumage506 3 ай бұрын
දැන්.... වැලිකඩ. Ta. වෙලා...... puke....... අරගෙන. එල්ලාගෙන. Enna. පුළුවන්...😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😊😂😊😂😅😂😅😂😊😂😊😊😂
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ඌහ්
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 3 ай бұрын
😂😂😂😂😂😂😂
@JanakaDmja
@JanakaDmja 3 ай бұрын
පාස්කු attack එකේ මහමොල කාරයෝ කවද්ද හිරේට දාන්නෙ
@ProductionsByDiLA
@ProductionsByDiLA 3 ай бұрын
හෙට දිහාට බන්ධනාගාර රෝහල්ගත කලා කියලත් කියන්ට බැරි නෑ ඕන්...😁
@nilunilanthi7647
@nilunilanthi7647 3 ай бұрын
අනිවාර්යෙන්
@nasheham2011
@nasheham2011 3 ай бұрын
siraawatama..... Badu kaalla eliyata nawoth pudume
@බෙලිගලවිරිදු
@බෙලිගලවිරිදු 3 ай бұрын
ඕකිට.නම්.හොද..වැඩේ..දරුවන් ඉන්න අම්මා කෙනෙක් දරුවන් ගැන හිතලද...අර.මනුෂ්‍ය අරගෙන ගියේ....අවුරුදු..69..හිරේ.ඉන්න ඕන
@RESHACN
@RESHACN 3 ай бұрын
කාලේන් කාලෙට එන නාටක තමයි ලංකාවේ ප්‍රදර්ශණ කරන්නේ😊😊😊😊😊😊😊
@dineshmaddumage506
@dineshmaddumage506 3 ай бұрын
කොළොන්නාවේ. කුඩූ.... රැජිණ. ශක. Bummmmmmm....😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂
@sasanthass7989
@sasanthass7989 3 ай бұрын
Ponnaya
@sasanthass7989
@sasanthass7989 3 ай бұрын
Ponnaya 🤮
@srikanthperera3783
@srikanthperera3783 3 ай бұрын
කුඩු වේසී පත්තිනි අම්මා වගෙ හැසිරෙන්නෙ.
@waves545
@waves545 3 ай бұрын
කුඩු භාරතගෙ දුව. මේකි හෙනට දැගලුව. කුඩු දුමින්දය වගෙම මේකිත් මෙලෝරහක් නැති එවුන්
@vikingheavenseaandearth7175
@vikingheavenseaandearth7175 3 ай бұрын
අභියාචනයක් 🤪 පෙරමං ලකුණු තියේ 🤣🤣 හිර මැදිරියට යන්නේ නිකන් මහගෙදර යනවා වගේ ලංකා⁣වෙි හිර ගෙදර දේසපාලකයන්ට ෆන් ගන්න තවත් එක් ස්ථානයක් වෙන්නැති. ඉස්සෙල්ලත් මුන් රටෙි බදු මුදල් වලින් යැපුනා දැන් ආයෙත් යැපෙනවා බලමු කී කාලයක් හිරේ ඉඳීවිද කියලා 🤣🤣 කොහොම උනත් අධිකරණය හරි පොදු යහපත වෙනුවෙන් ස්වාධීනව කටයුතුකරනවානමි ලංකාවට එය විතරමයි එකම පිහිට
@sandunifernando3874
@sandunifernando3874 3 ай бұрын
වරද පිළිගත්තා නම් ඉවරයි නේ...
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 3 ай бұрын
හිරුනිකා..දැන් මොකෑ...කොරනවා...ඇත්තේ...🤔.. බලු අයිතිවාසිකම් ගැන කතා කරපු...සමාජසෝදනිය..පව්....😊
@sudeerapriyamantha6288
@sudeerapriyamantha6288 3 ай бұрын
KDH එකෙන් ගෙනියන එකෙන්ම හිතා ගත්තැහැකි බරපතල වැඩ සහිත දඩුවම ගැනත්...
@surangavithanage4232
@surangavithanage4232 3 ай бұрын
අපරාදෙ ඔය තීන්දුව වසර අටකට පසුව දුන්නෙ ඇයි. තව වසර දහයක් විතර ඇදලා නඩු දාපු එකාට ආයෙ නඩු දාන්න එපා වෙන්න තරම් කාලයක් නඩුව විසදන්න ගත කරන්න තිබුනනෙ.😢 දැන් ඉතින් අභියාචනා අධිකරණයට ගිහින් තවත් වසර පහලොවක් විතර ගිහින් තීන්දුව ලැබෙනකොට මේකි හැම විජ්ජුම්බරයම නටල තියෙයි.
@udanigunarathne6693
@udanigunarathne6693 3 ай бұрын
2015dnm une 9 k
@daysofisha
@daysofisha 3 ай бұрын
මෙයාගේ දරුවෝ ගැන හිතලා එහෙම අනුකම්පා කරන්න කියනවනම් අර වසර 12කට ඇතුලය ගිය ආරක්ෂක අංශ නිළදාරීන්ගෙ ළමයින්ට අනුකම්පාවක් හිතෙන්නේ නැද්ද..?
@SurenSuranga
@SurenSuranga 3 ай бұрын
පට්ට වේසිට ඔහොම වෙලා මදි,අනං මනං වානා,,,කෙලවුනාද නෝනා,,,,දැන් සජිත් පුතාණෝ කෝ,,,,මේ වගේ හිගන වේසාවියොන්ට කවදාවත් කිසිම බලයක් දෙන්න එපා,,
@nimeshaanjalee3405
@nimeshaanjalee3405 3 ай бұрын
ඔයිට වැඩිය අපරාධ කල මිනිස්සු නිදොස් කොට නිදහස්.... මිනිමරැවොත් පාර්ලිමේන්තු යනවා...සැමට එක නීතියක්නේ😮😮😮
@jayanthabandara6562
@jayanthabandara6562 2 ай бұрын
දිරිය කාන්තාවන් මෙරටෙහි සිටිය යුතු කෙලින්ම වැඩ කරන කාන්තා නායිකාව ක් වෙනුවෙන් අපි✝️✝️ යාඤ්ඤා කරමු ඉකා්මනාින්ම නිදහස්වි අපි✝️✝️ අතරට පැමිණි මට හැකි වෙිවා යි ප්‍රර්තනා කරමු ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏
@nishaekanayaka
@nishaekanayaka 2 ай бұрын
Wena weda nethnam yachna කරමු
@gayanamarathunga4692
@gayanamarathunga4692 3 ай бұрын
පහළ මිනිසුන් මෙන්ම ඉහළ මිනිසුන්ටද නීතිය එක ලෙසම ක්‍රියාත්මක වීම ගැන අප්‍රමාණ සතුටක් ඇතිවෙනවා......
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 3 ай бұрын
කාගෙද වුශන කෝෂ ගැන මෙයාට ප්‍රස්නයක් තිබුන නෙ.... මෙයාට තියාගන්න ඒව නැති නිසා හිරගෙදර ප්‍රස්නයක් නැතිවෙයි..😂 හිරගෙදර ඉස්පිරිතාලෙ ඉන්න ... ඒ කියපුතැන කැක්කුමයි කියන්න😂
@saeedakram2872
@saeedakram2872 3 ай бұрын
අයුක්ති ලෙස තමන්ගේ බලය පාවිච්චි කරපු අය තව ඉන්නවා එයාලටත් මේ වගේ දඩුවම් ලැබෙනවා නම් ලංකාවේ අහිංසක මිනිසුන් ට සදරනයක් වෙනවා........
@ChathurangiNiwarthana-vi5by
@ChathurangiNiwarthana-vi5by 3 ай бұрын
මෙයා කරපු වැඩේ වැරදියි තමයි..හැබැයි ඔයිට වැඩිය වැරදි කරපු උන් තාමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා....
@dilshanwithanachchi2109
@dilshanwithanachchi2109 3 ай бұрын
රටේ තත්වය මේ සිද්දිය නිසා හොඳට පේනවා. අවරුදු 69 තුනකට අඩුකරා. ළමඉ ඉන්න නිසා දඬුවම ලිහිල්. බන්දනාගාර බස් කැඩිලා. ඊලග ට රෝහලේ. අහාර ගෙදරින්, සැප කාමර. සාමාන්‍ය කාන්තාවකට මේ ධඬුවම දුන්න නම් මෙහෙම කරඉ ද.? ඇපිල් කරාම එලියට. 😄😄😄😄😄😄🇱🇰😄
@donruwanyapakulathunga8405
@donruwanyapakulathunga8405 3 ай бұрын
කියපු විදිහට වැඩ කරපු ගෝලයෝ අට දෙනාට අවුරුදු 12ක සිර දඩුවම්. මහ මොළකාරියට ළමයි ඉන්න නිසා අවුරුදු 3යි.. ගෝලයො අට දෙනාටම එක ළමයෙක් වත් නැතිද?? අඩුම ගානෙ බැදලාවත්?? මේව කාට කාටත් හොද පාඩම්...😄😄😄
@shilitv-fo2vl
@shilitv-fo2vl 3 ай бұрын
හිනා වෙවි යන්නේ ඉක්මනට එලියට දායි😂
@chanuvidu8682
@chanuvidu8682 3 ай бұрын
හිනා වෙන්නේ අඩන්න බැරි කමට
@hansaanuranga4000
@hansaanuranga4000 3 ай бұрын
Aniwa unata hireth sapa
@hansaanuranga4000
@hansaanuranga4000 3 ай бұрын
Aniwa unata hireth sapa ❤😂😂😂
@templewahamalgollewa8968
@templewahamalgollewa8968 3 ай бұрын
පිටේ බුදු රදුන්ගේ රුව පච්චයක් ලෙසින් ගහගෙන ආගමක් දහමක් අදුරන්නේ නැතුව දේවාලවලට පංසල් වලට අපහාස කරාට දිට්ඨධම්මවේදිනී කර්මය විපාක දුන්නේ
@siyalla5109
@siyalla5109 3 ай бұрын
අධිකරණ තීණ්දුවට හිස නමා ආචාර කරන අතර මෙම සිද්ද්ඩිල්ල්ල්ක්ක්
@gimhanaprabhasha
@gimhanaprabhasha 3 ай бұрын
සාමාන්‍ය මනුස්සයෙකුට නිල් බස් රථය Mrs හිරුනිකාට KDH 😂😂 මේවා මාර නීති ඔයි 😅😅😅😅
@gimhanaprabhasha
@gimhanaprabhasha 3 ай бұрын
සාමාන්‍ය මනුස්සයෙකුට නිල් බස් රථය Mrs හිරුනිකාට KDH 😂😂 මේවා මාර නීති ඔයි 😅😅😅😅
@gimhanaprabhasha
@gimhanaprabhasha 3 ай бұрын
සාමාන්‍ය මනුස්සයෙකුට නිල් බස් රථය Mrs හිරුනිකාට KDH 😂😂 මේවා මාර නීති ඔයි 😅😅😅😅
@gimhanaprabhasha
@gimhanaprabhasha 3 ай бұрын
සාමාන්‍ය මනුස්සයෙකුට නිල් බස් රථය Mrs හිරුනිකාට KDH 😂😂 මේවා මාර නීති ඔයි 😅😅😅😅
@HarshaniChamila
@HarshaniChamila 3 ай бұрын
Lankave mini marapu un නිදැල්ලේ . Kudu karayo නිදැල්ලේ . Ewnuth danna danna barida. Boru weda meva
@InvestigationCriminal-e4m
@InvestigationCriminal-e4m 3 ай бұрын
වැඩිය රඟන්න ගියාම ඔහොම වෙනවා.. මහධිකරනයෙන් දීලා තියෙන්නේ වසර 69්ක් දඩුවම අවුරුදු 3කින් ගෙවෙන්න. අභියචනා කරන්න ගිහින් අවුරුදු 69 ම ලැබෙයිද කියන්න බැ
@mudithahimala9555
@mudithahimala9555 3 ай бұрын
වැරදි කරලා පට්ටම ලොකු කමක් නේද තියෙන්නෙ. සොලිසිටර් තුමා කියන්න් ඕන ටික සරලවම කියලා තියෙනවා. කිසිම නිහතමානීකමක් තිබ්බෙ නෑලු මෙයාගෙ. . හැම දේශපාලුවෙක්ටම දෙන්නෙ අත් හිටවූ ඒවා නිසා මෙතනදි හරි නීතිය හැමටම පොදුයි කියලා පෙන්වපු ගරු අදිකරණය ට මාගේ ප්‍රණාමය. හදවතින්මයි ගරු කියලා කිව්වෙ. බයකට කියන ගරු කෑල්ලක් නෙවෙයි. 😊
@wageeshakumara4891
@wageeshakumara4891 3 ай бұрын
ඕක විහිළුවක් කියලා අපි කිසි කෙනෙකුට තේරෙන්නේ නැද්ද බං හැබැයි සොබාදහමේ ලංකාව රකිනවා. ඒ හින්දා එකතුවියාවමේක පුන්න භූමියක්
@DilsCode
@DilsCode 3 ай бұрын
Waseem Thajudeen ව මරපු එවුන්ටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක කරානම්!!..🤔
@TwoSoulsTillEternity
@TwoSoulsTillEternity 3 ай бұрын
අඩේ..රන්ජන්ව ගෙනිච්චෙ ඔහොම නෙමෙයිනෙ.. ඒකත් හරි වැඩේ නේද.😅
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 3 ай бұрын
ඉස්සර විහාරමහාදේව් වගේ එටීඑප්කාරයො වට කරගෙනනෙ හිටියෙ, තාත්තගෙයි දුවගෙයි වෙනසක් නෑ. කාලකන්නි ගෑනු
@Finlandano
@Finlandano 3 ай бұрын
❤❤❤❤❤❤. Sajith premadasa ge දකුණු අත . Eka mthka thygnah. Puthano£#
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 3 ай бұрын
දිට්ඨ ධම්ම වේදනීය කර්මය දැගලුවා වැඩියි ඔන්න බලන්න ළමයි එලියට දාලා නිදහස් වෙන්න බලයි නැත්නම් අසනීපයි කියලා ඉස්පිරිතාලේ ලගියි තූන් වේලම කකා ඇඳට වෙලා ඉන්න දැන් ඔය හිරැනිකා උස්සපූ කොල්ලා තවත් මවකගෙ දරැවෙක් නේද ? ඒකත් මෙයාව එලියට ගන්න හදන අයට පෙන්නුම් කරන්න
@Amarasinghage.25
@Amarasinghage.25 3 ай бұрын
මේ කොල්ලට බල්ලෙක්ට වගෙ පහරදුන්නෙ මෝඩ අමන කතක්ට බලය ලැබුනම ඇතිවන විපරිත බව නිසාය. ඔය දඩුවම මදි😡😡😡😡
@AyeshaLakmali-xv2mv
@AyeshaLakmali-xv2mv 3 ай бұрын
අම්මෝ අරන යන වහනෙන්ම් හිතන්න පුලුවන් මෝනා වෙයිද කියලා එක නෙවෙ මම අහන්නෙ මෙ උසස් තත්වෙ ඉන්න අය විතරද මීනිස්සූ කැපුවෝත් ලේ රතු සාමන්ය ජනතාවගෙ ඇගෙ දුවන්නෙ වෙන පාටක්ද යකෝ මූන් ලොකු හින්ද මූන්ට එසි කරපූ වාහන සාමන්‍ය වැසියට බන්දානා ගාර බස් එක නමත් ලොකු අකුරින්ම් ගහලා බන්ධනා ගාර බස් එක කියලා හී හී අපෝයි මට විතරද මෙක දැනූනෙ මට වගෙම දැනුන අය 👍👈යන්න
@mediagps5173
@mediagps5173 3 ай бұрын
හිරුනිකා කියන්නෙ නිර්බය කාන්තවක්
@faizal6948
@faizal6948 3 ай бұрын
ඉල්ලන් කාපූ සිද්ධියක්. දඩූවම හැමොටම පාඩමක් විය යූතුයි.
@ජයගමු
@ජයගමු 3 ай бұрын
ඇයි ඉතිං ඔය තින්දුව දෙන්න අවුරුදු 8ක් කාලය ගත්තෙ. වෙච්ච සිද්දියක් නිසා වසර 8ක් මේතරං දිර්ග කාලයක් මොනාද කලේ කියන දේත් පරික්සා කල යුතුයි.
@nayanadarshani8028
@nayanadarshani8028 3 ай бұрын
ලමය් හදන කන්හිටියේ අනේ තේරුම් ගන්න බැරිද. ළමයි පිටදාලා බේරෙන්න.
@malikeranda4882
@malikeranda4882 3 ай бұрын
එයා නිවැරදි කරු කියලා නඩුව දිගට ඇදැන් ගිහින් එදාම වරද පිලිගත්තානම් ඉවරයිනේ මොඩ ගැනියෙක්😂
@udanigunarathne6693
@udanigunarathne6693 3 ай бұрын
8k neme 9k, 2015ne una kianne…
@manjula969
@manjula969 3 ай бұрын
ඒතකොට හිරැනිකාට විතරද දරැවො ඉන්නෙ අනිත් උන්ට නැහැ. පලුව තනිකම යන්න ඒක්ක රංජාවත් දන්න තියෙන්නෙ..ඔය අරන් ගිය වැන් ඒකේ AC වැඩ කරනවද බලලාද දන්නෙ නැහැ ගෙනාවෙ . කමක් නැහැ ඇතුලෙ හිටියත් ඒලියෙ හිටියත් දෙකම ඒකයි .මෙකද බරපතල වැඩ කියලා ගල් කඩන්නද උයන්නද නැහැ කුඩුවට වෙලා දවස් දෙකාක් ඉදලා කොහෙහරි පුද්ගලික ඉස්පිරිතලයකට පයින්න තියෙනෙ .
@possiblebyaraa_d9334
@possiblebyaraa_d9334 3 ай бұрын
මාංචු නෑ බන්ධනාගාර ගතකරන්නෙත් සුපිරි වාහන වල. හිරේ ඉදන් බරපතල වැඩ කොරයි.. 😅
@damayanthiperera8178
@damayanthiperera8178 3 ай бұрын
Manussayekuta hitihara කරලා sathuten yana hati බලන්න loku දෙයක් කළා වගේ
@thiwamorfy-ef9es
@thiwamorfy-ef9es 2 ай бұрын
😂 අවුරුදු 8ක් ගියා නීතියේ ආදිපත්‍ය පේන්න🤣 මහින්දලාගේ ඒවාත් ගන්න ආම්මේ ඔහොම
@virajtharuka4983
@virajtharuka4983 3 ай бұрын
දරුවන් ඉන්නෙ මේ ගෑනිට විතරද? මුන්ගෙ මේ ජරා මජර දේශපාලනය නිසා ලංකාවෙ දරුවන් කී දෙනෙක්ට තමන්ගෙ අම්ම තාත්ත අහිමි වෙලා තියනවද? දෙමව්පියෝ කී දෙනෙක් රට රටවල් වල දුක් විදිනවද?
@chanakarajapaksha3005
@chanakarajapaksha3005 3 ай бұрын
ඡන්දේ ලගයිනේ..ඉවර වෙනකං ඉදී
@gihanhemachandra-gx9gp
@gihanhemachandra-gx9gp 16 күн бұрын
දවස 28ටඅහිංසක මිනිෙහක්්කරානමි සල්ලි නැහැවිසික් කරන්න3 අැදලා එන්න ඔින
@amithawijewardana9191
@amithawijewardana9191 3 ай бұрын
උන්ගෙ දරුවො විතරයි දරුවො. මුලු රටක දරුවො අගතියට පත් වෙලා තියනව. මුන් විසින්ම පත් කරල තියනව. හෙන ගහන්න ඕන චරිත.
@amalNimal-ey4ns
@amalNimal-ey4ns 3 ай бұрын
මේ අන්තිම නිවෙදකයාත් කියන්නේ........😮😮 සතියක් ඇතුළත එලියට එයි කියලා ද අනේ නිතිය අනුර මහත්තයා ට ලොකු ගානක් ලැබෙන්න ඇති මහජන සල්ලි නේ
@RanasingheG-cx2cr
@RanasingheG-cx2cr 3 ай бұрын
දමිතට වගේ පරිප්පු කාල ලැට් බර හැදිල කම්බි කුරුවල එල්ලෙන්න තමයි වෙන්නෙ ගෑනියෙක් විදියට ඉන්න ඕන දරුවන් ට අම්ම ඕන කියළද හැසිරුනේ
@anomadamayanthi5259
@anomadamayanthi5259 3 ай бұрын
හෙනම නිව්ස් එක නේද කෙනෙකුට වරදින තුරු බලන් ඉන්න එහෙව් උදාර ජාතියක් උදාර රටක් ඇය නිර්භීත කාන්තාවක් ඇයට ඉක්මනින් නිදහස ලැබේවා
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 3 ай бұрын
මත්කුඩු ජාවාරක් දේසපාලන හොර තක්කඩි වේස ගෑනුන් හිරේට යන්නෙත් මහලොකු සේවයක් රට වෙනුවෙන් කලා වගේ.
@asaapple4659
@asaapple4659 3 ай бұрын
හොදවැඩේ ගොන් බැල්ලිට
@IsuruTharanga-w2d
@IsuruTharanga-w2d 3 ай бұрын
ඔය බොරු මරිසි අපිට තේරෙනවා ළඟදි එන ජන්දෙට මිනිස්සුන්ගෙ හිත් සනසන්න හදන්නෙ 😁 අපි අහුවෙයි ඔවට😁
@WasanthaMalani-l9c
@WasanthaMalani-l9c 3 ай бұрын
රනිල් වික්‍රමසින්හ ජනදිපතිතුමාට පාඩුයි ගේ ලගට ගිහින් රනීල් රනීල් කියල කතා කරන්නවත් හිටියේ හිරුනිකා විතරමයි
@HeshanEranga
@HeshanEranga 3 ай бұрын
නීතිය හැමොටම එක වගේ ක්‍රියාත්මක වී අනිත් වැරදිකරුවන් හැමෝටමත් නිසි දඩුවම් ලබා දෙන්න ඕනා. (පක්ශ විපක්ශ සියලුම දෙනාට)
@moviesforever8805
@moviesforever8805 3 ай бұрын
ඇය අනිවාර්යෙන් වරදකරුය. නමුත් මෙලෙස හිරේ දැම්ම දේශපාලන පලිගැනීමකි. ඇය ආන්ඩු පක්ශයේ නම් කවදාවත් සිරේ යන්නේ නැත.
@nu7572
@nu7572 3 ай бұрын
ඔවි ඇය වරදකරුය ,එහෙත් මෙතරම් කාලයකින් පසු හිරෙ දැමීම දේශපාලන පලිගැනීමකි.මීට වඩාත් වැරදි කරපු දේශපාලකයින් තවමත් නිදැල්ලෙ ,ඒත් ඇයට අයිතියක් පවතින්නෙ නැ මෙවැනි ක්‍රියා සිදු කරන්න ,එමෙන්ම ඇයට විරැද්දව fb එ⁣කෙ කමෙන්ටි එකක් හො දැමිමොත් ,ඇයගෙ පාර්ශවයෙ අය account එකෙ ss පවා රැගෙන ප්‍රසිද්ධියෙ බැන වදිනව,එ වගෙම බිය ගැන්වීමි සිදුකරනව ,පසුගිය අරගලය සමයෙ මටත් එසෙ සිදුවිය .😂😂
@SinethIsuru-ds2bm
@SinethIsuru-ds2bm 3 ай бұрын
අවුරුදු 12ක් වැඩේ කරපු එවුන්ට දීලා අවුරුදු 3ක් මහමොල කාරයට දීලා😂
@RanjaniWeerasingha-v6x
@RanjaniWeerasingha-v6x 2 ай бұрын
මොන නීතියක් ද මේ එලිපිට මීනීමරල මාසෙන් දෙකෙන් එලියට දානවා පොඩි ලමයි දුෂණය කරල මරනව උන්ට නීතියක් නැද්ද
@isankaprasada
@isankaprasada 3 ай бұрын
අර ගූවන් තොටුපළේදී කණට ගැසීම සාපරාධී වරදක් නෙමෙයි ද
@සුනිල්අමරසිංහ
@සුනිල්අමරසිංහ 3 ай бұрын
දේශපාලනයේ අපි නොදන්න කී දෙනෙක් ඇතිද මේ වගේ වංචා,මිනි මැරුම්,දූශන කරපු 😡
@bcsraska
@bcsraska 3 ай бұрын
මේ වගේ දේකට අවුරුදු අටක් ගියා කියලා කියන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ... සිර දඬුවම් නියම වෙලා යනකොට මාංචු දාන්න ඕනේ නැද්ද එතකොට ?
@udanigunarathne6693
@udanigunarathne6693 3 ай бұрын
Awrudu 3ine
@hemanthasamarajeewa9485
@hemanthasamarajeewa9485 3 ай бұрын
අමාරුව හොඳ නේ හැබැයි නියම කඳ හිරගෙදර හිටියනං පොඩි සැපක් ගන්ඩ තිබිබ
@shamikasajeewani3224
@shamikasajeewani3224 3 ай бұрын
දේශපාලන පළිගැනීම් ඔයිට වඩා වැරදි කරපු උන් ඉන්න රටේ මේක මොකද්ද
@ugdperera3361
@ugdperera3361 3 ай бұрын
සාමාන්‍ය කෙනෙක්ට ට නං දඩුවම් ලිහිල් කරයි ද මෙයා ල කරන වැරදි වලට ඉපදෙන හැම ආත්මෙම දඩුවම් ලැබෙන්න ඕ න
@rashikajayasiri1860
@rashikajayasiri1860 2 ай бұрын
මුංට කාතා කරන ලොයර්සලා උන්ට දරුවො නැතිව ඇති පැහැර ගැනිම සුලුවට තකන්න තරමි
@sanjaya5143
@sanjaya5143 3 ай бұрын
මිනිහෙක් පැහැර ගෙන ගිහින් නොමරා එළියට දැම්මොත් අවුරුදු තුනයි ද හිරේ
@Ishanisewwandi-n4f
@Ishanisewwandi-n4f 3 ай бұрын
යකාගේ නිතිය උන්ට ලමයි ඉන්නවයි කියලා අවුරුදු 3 අනේ ඉතින් ශ්‍රිලංකා😂