පේරාදෙණිය සරසවියේ පුදුම 7 | 7 Wonders of University of Peradeniya | Solo Hiker |

  Рет қаралды 233,607

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 715
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
⭕⭕⭕නිවැරදි කිරීමක් ⭕⭕ ගොඩ කඩොලාන ශාකය මේ මම පෙන්වන තැන නෙමෙයි තියෙන්නේ Art faculty එක ඉස්සරහ 😊 ඒකට සමාවෙන්න ඕන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඉගෙන ගන්න ළමයිට තමන් ආස කරන එක ලස්සන හීනයක් තියාගන්න මේ කාලේ ඔයාලගෙ ඒ හීනය වෙන්න ඕන සරසවිය, අම්මගෙ තාත්තගෙ හීන වලට පණක් දෙන්න ආඩම්බරයෙන් කවද හරි කටක් ඇරලා කියන්න පුළුවන් වෙන්න, මේ ටික කාලේ උපරිම මහන්සි වෙලා යන්න පුළුවන් උපරිම තැනට යන්න, මහන්සි වෙනවනම් හීන තියෙන්නේ දුර නෙමෙයි තමන් ලඟමයි , ජීවිතේ පසුතැවෙන්න හේතු හදාගන්නේ නැතුව ආපස්සට හැරිලා බලනකොට සතුටුවෙන්න පුළුවන් මතක ගොඩක අයිතිකාරයෙක් වෙන්න මේ හීනෙට ඇවිදන් එන්න ❤💙🍃 මම Solo Hiker Maths කරන ළමයි වෙනුවෙන් මගෙ Class වල විස්තර පහත තියෙනවා. 📚Combined Maths 2024 Theory 📚 මූලික පාඩම් ආවරණය නොවූ සිසුන් සඳහා මුල සිට විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ලියාපදිංචි වීමට පහත Group ය සමඟ එකතුවන්න chat.whatsapp.com/BtaQCq75fjT1q6ckVkndsD 📚Combined Maths 2023 Online Revision 📚 Theory ආවරණය නොවූ සිසුන් සඳහා විශේෂ වූ සම්පූර්ණ සිද්ධාන්ත සහිතව මාස 6කින් 90% කට වැඩි ලකුණු ප්‍රමාණයකට හුරුකරවීමේ විශේෂ වැඩපිළිවෙලක් සහිත Revision නොවන Theory පංතිය. ලියාපදිංචි වීමට නම පාසල සමඟ 0710356358 අංකයට whatsap පණිවුඩයක් හෝ පහත Group ය සමඟ එකතුවන්න chat.whatsapp.com/JeFiNppXUUiFvgHnfaXzfc 📈ඇඟට දැනෙන්න Maths ඉගෙනගන්න, 🎓 සරසවි සිහිනය සිහිනයක් නොවන්නට එකතුවන්න ! Madushan Neranjan ( Faculty of Engineering - University of Moratuwa )
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
ම්න් ආසම campus එක, peradeniya 🥺
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
Ayya electricald? 😊
@sirimathsadaruwan5486
@sirimathsadaruwan5486 Жыл бұрын
Ani2arenma labana awrudde yanawaa 💜💜💜💜
@chathudilhari5765
@chathudilhari5765 Жыл бұрын
Lagadima apith ynoo🥺🥺❤️🥺❤️pera.
@binurikasandeepani3957
@binurikasandeepani3957 Жыл бұрын
😊
@lakshithadilshan3896
@lakshithadilshan3896 Жыл бұрын
අවුරුදු දෙකක් කට්ට කලා පෙරාදෙණිය කැම්පස් එකෙ මෙ 29 වෙනිදා රෙජිස්ට්‍රේසන් වෙම්න යන්න ඉන්නෙ මම.මට මාරම සතුටු යි.
@HansikaPrabodhani-m2v
@HansikaPrabodhani-m2v Жыл бұрын
Congratulations🥺❤️💅
@shenalgunathilaka
@shenalgunathilaka Жыл бұрын
Congratulations
@idea-one9337
@idea-one9337 Жыл бұрын
ජය වෙවා ❤️
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
Congratulations ❤🎉
@pasindulakshitha7436
@pasindulakshitha7436 Жыл бұрын
Math
@R.S.Madhushani
@R.S.Madhushani 11 ай бұрын
දුක්වින්දා ගොඩක් මේ හීනෙ වෙනුවෙන් .දැන් ඒ ඒ හිනෙ සතුටින් අත්විදිනවා.පේරාදෙණියේ ඉදන් පලවෙනි වසරෙ ශිෂ්‍යාවක් විදිහට❤❤❤❤
@SAHAN.P.WEERASEKARA
@SAHAN.P.WEERASEKARA Жыл бұрын
A/l වලට වැඩ කරන ගමන් මහන්සි දනුනම මේ වගෙ video එකක් බලලා අය ගැම්මක් අරන් වැඩ කරම මම 😁
@Sirilayanal
@Sirilayanal 9 ай бұрын
Math emayi eken marama gammak enne 🎓❤️❤️
@ViharaVi
@ViharaVi 5 ай бұрын
Math ehemai ❤️🥺
@lakinihettigoda2051
@lakinihettigoda2051 2 ай бұрын
Same here.😭❤️
@shavivlogs9181
@shavivlogs9181 Жыл бұрын
ඉස්සර මාත් පේරා කැම්පස් එකේ වීඩීයෝ බලලා හිතාගත්තා මේකට කොහොමහරි යනවා කියලා 😍 අද මන් ඒ ලස්සන මගෙ ඇස් වලින්ම දකින පලමු වසර සිසුවියක් 🤩❤️
@wthema8798
@wthema8798 Жыл бұрын
Ane shokne akki congratulation❤❤🎉 akki oya egena gnna faculty eke mokkda
@samanthaamarapala-o1f
@samanthaamarapala-o1f Жыл бұрын
මේක වදකාගාරක් නෙවෙයි නේද
@KanchanaEkanayaka-q7f
@KanchanaEkanayaka-q7f Жыл бұрын
Congratulations akki ❤
@thathsaranifernando152
@thathsaranifernando152 10 ай бұрын
Congratulations akki❤️
@gimhaniwasundara8447
@gimhaniwasundara8447 8 ай бұрын
🎉
@parinipallimulla4485
@parinipallimulla4485 Жыл бұрын
"පෙරාදෙණිය කියන්නෙම ප්‍රේමයක්" මටත් තියන ලොකුම හීනයක් තමයි පේරා මෙඩිකල් ෆැකල්ටි යන එක ❤️✨
@technicalacademyofficial265
@technicalacademyofficial265 Жыл бұрын
Matath
@parinipallimulla4485
@parinipallimulla4485 Жыл бұрын
@@technicalacademyofficial265 😍❤️
@DinushaLakmali-w7h
@DinushaLakmali-w7h 3 ай бұрын
Matath
@KmmGurusinghe-oy1qs
@KmmGurusinghe-oy1qs 9 ай бұрын
ස්කෝලෙන් කැම්පස් එක බලන්න ආවම ලස්සන පරිසරේ දැකලා ලොකු ආසාවක් ඇති උනා ❤ යාලුවෝ එයාලගේ ලෝකවල එයාලා එයාලගේ photo ගැහුවට phone එකක් camera එකක් නැති මම කොන් වෙලා වගේ පැත්තක හිටියේ ❤ ඉතිං එදා මට මගේ photo එකක් ගන්න බැරි උනා ❤ ඒත් මම අවුරුදු 4ක් පේරා අම්මාගේ තුරුලේ ඉගෙන ගන්න ඒ හිනේ මගේම කරගන්න photo එකකට කොටු වෙච්ච මතකයක් නොවෙන්න තරම් මම වාසනාවන්ත උනා❤
@NimalWijesiri-i8p
@NimalWijesiri-i8p 2 ай бұрын
Supiriyak.මටත් ඔය දේ උනා.. මම 2026 A/L bach එකේ කවදහරි පේරා එනවමයි❤😊...
@ShehanJayasinghe-d5z
@ShehanJayasinghe-d5z 2 ай бұрын
ගැම්මක් තමයි ❤❤❤
@KmmGurusinghe-oy1qs
@KmmGurusinghe-oy1qs 2 ай бұрын
@@ShehanJayasinghe-d5z 😍
@Jogsii-u8o
@Jogsii-u8o Ай бұрын
Amanushika reg dunnada
@layanimadhusha6540
@layanimadhusha6540 Жыл бұрын
හැමෝගෙම සරසවි සිහින සැබෑ වේවා...❤ මගේ සරසවි සිහිනයත් ඉක්මනින් සැබෑවක් වේවා...
@manulachand
@manulachand Жыл бұрын
සැබෑ කරගන්න ඕනි අපි ❤🎉
@layanimadhusha6540
@layanimadhusha6540 Жыл бұрын
@@manulachand ඔව් ඒක ඇත්ත 😊
@QuickFlicks208
@QuickFlicks208 Жыл бұрын
එසේම වේවා!!! 🙏🥺අපේ අහින්සක හීන සැබැවක්ම වේවා!!! ඉක්මනින්ම මාගේ සරසවී හීනයත් ඉක්මනින්ම හැබෑ වේවා!!! 😘❤️
@geethma194
@geethma194 Жыл бұрын
Aniwren❤️
@VihangaManujeewa
@VihangaManujeewa Жыл бұрын
සැබෑ කරගන්න ප්‍රාර්ථනාවකින් පමණක්ම පුලුවන්ද නොපැකිලව වැඩ කළ යුතුමය....
@sandeepaprabashwara6701
@sandeepaprabashwara6701 Жыл бұрын
අයියා කලින් පේරාදෙනිය කැම්පස් එකේ වීඩියෝ එක දාද්දි මන් A/L කරන ගමන් හිටියෙ. මට ඒ ශයි එක කෙලවෙලා හිටියෙ මන් හිතුවෙ සෙකන්ඩ් ශයි ගේමක් ගහනවා කියලා. ඒත් අයියගේ වීඩියෝ එක මට ලොකු motivation එකක් උනා එතකොට exam ekata මාස 7ක් වගේ තිබුනේ මන් මහන්සියෙන් වැඩ කරා. දැන් මන් කැම්පස්. අයියගෙ වීඩියෝ එක ලොකු හයියක් උනා. thank you.
@anuu..9207
@anuu..9207 Жыл бұрын
Monawda oya AL karpu subjects
@sandeepaprabashwara6701
@sandeepaprabashwara6701 Жыл бұрын
@@anuu..9207 මම technology කරේ
@randisasanka6142
@randisasanka6142 Жыл бұрын
මේ ලස්සන කැම්පස් එකට පය තියල අමතක නොවන අවුරුදු හතරක් ලස්සනට ගත කරන්න පිං කරපු අය අතරෙ මාත් එක්කෙනෙක්🥺❤
@damithprasanna2253
@damithprasanna2253 Жыл бұрын
මමත් එනවා
@kaveesha3516
@kaveesha3516 Жыл бұрын
Pera medical faculty කියන්නේ මගේ ජීවිතේ ලොකුම සිහිනය දවසක අනිවාර්යයෙන් එනවා....❤❤
@sasiruchanmith6451
@sasiruchanmith6451 Жыл бұрын
මගෙත්
@kaveesha3516
@kaveesha3516 Жыл бұрын
@@sasiruchanmith6451 😊🤝
@Piyu12346
@Piyu12346 Жыл бұрын
Mmth❤
@mr.lokaya255
@mr.lokaya255 Жыл бұрын
එන්න මම ඔයාව පරිස්සමින් බලා ගන්නම්
@kaveeshad8629
@kaveeshad8629 Жыл бұрын
✋❤ pera medical
@ShameeraMadusanka-m8e
@ShameeraMadusanka-m8e Жыл бұрын
මේ ආත්මයේදී නොලැබුණත් ලබන ආත්මයේදී අනිවාර්යෙන්ම එන්න ලැබේවා.
@BihansaJithmini
@BihansaJithmini Жыл бұрын
දකිනකොටත් අමුතුම සතුටක් එන හිතට මේක තමයි මගේ ලොකුම හීනේ අනිවාර්යයෙන්ම මේ අවුරුදු දෙක හොදට කට්ට කලා මහන්සි වෙලා පේරාදෙණිය සරසවියට යනවාමයි🥺🏆❤️
@tmma7157
@tmma7157 Жыл бұрын
පේරාදෙණිය සරසවිය පින් බිමක්. අපේ සැහැල්ලු සුන්දර කාලෙ ජීවිතේ වෙනස් කරපු තැන. යන්න ඉන්න නංගිලා මල්ලිලාට සුභ පැතුම් 💐. ඒ පරිසර සුන්දරත්වය ඒ විදියට ම තියලා ජීවිතේ ජයගන්න පන්නරය අරන් නැවත එන්න ❤️
@SITHUM
@SITHUM Жыл бұрын
අවුරුදු 5ක් මම කැම්පස් එකට ආව.. ඒ මම student කෙනෙක් විදියට නෙමෙයි. මගෙ gf හිටපු නිසා.. ඒ ගිය කාලෙ ඉදල අදටත් මට මාරම දුකක් තියෙන්නෙ මේ campus එකට යන්න මට පිනක් තිබුනෙ නැති එකට.. :-( ඔයෙ පෙන්නපු හැම තැනකම අවිදින්න අවස්තාව තිබ්බ කියන එකම මට මාරම සතුටක්.
@kumudunipriyadarshani9304
@kumudunipriyadarshani9304 Жыл бұрын
අවුරුදු 4ක් මගෙ ජීවිතේ පාට කරපු ගලහ හන්දියෙන් එහා දෙව්ලොව ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@wansinghewansinghe9725
@wansinghewansinghe9725 Жыл бұрын
මාත් මීට අවුරුදු 16ට කලින් හිටියා පුතා.ඒ ජීවිතේ තමයි සතුටුම කාලේ මගේ ජීවිතයේ
@etutionlk
@etutionlk Жыл бұрын
අපේ කාලේ ඩයල් එකක් වගේ. කොයි ෆැකල්ටිද මචං ?
@PabasaraKaluarachchi-oy6cb
@PabasaraKaluarachchi-oy6cb Жыл бұрын
අද cut off marks release වුණා මම Peradeniya university එකට තේරිලා❤😊
@sathsuwinibandara4653
@sathsuwinibandara4653 Жыл бұрын
Congratulations 🎉❤
@imashisawmya0724
@imashisawmya0724 8 ай бұрын
❤❤
@DTMusic576
@DTMusic576 7 ай бұрын
Congratulations
@Ishu2080
@Ishu2080 7 ай бұрын
Ane shok😢
@pamuytvidio7277
@pamuytvidio7277 3 ай бұрын
Ane ❤️
@ncnuwan5895
@ncnuwan5895 Жыл бұрын
අයියා ඔයා මුලින් පේරාදෙණිය කැම්පස් එක ගැන කරපු විඩියෝ එක තමා මගේ 2021 AL වලට පාඩම් කරන මෝටිවේශන් එක උනේ.. අම්මෝ ඒක 100 කට වඩා බලලා ඇති.. අන්තිමට කෝමහරි engineering faculty සිලෙක්ට් වෙන්න පුලුවන් උනා.. හැබැයි පේරාදෙණියනම් නෙවෙයි අග්නි.. ගොඩක් පින් ඒ හැම දේටම.. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු හිතනවාටත් වඩා හොදින් සාර්ථක වෙන්න කියලා මන් සුභ පතනවා 9:35 මුල් විඩියෝ එක මත්ක් උනා😍🧗
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අහන්නත් සතුටුයි මල්ලි ජය 🍃❤💙
@funnyworld9226
@funnyworld9226 7 ай бұрын
Mul video eka mokakda
@samanthaamarapala-o1f
@samanthaamarapala-o1f Жыл бұрын
ඉගෙනීම කටු අත්තකි එහි පලය මල් ඉත්තකි ❤👩‍🎓
@M.V.G.Rathnayake
@M.V.G.Rathnayake 9 ай бұрын
@ameeshajecob919
@ameeshajecob919 Жыл бұрын
මගෙ මේ හීනෙ හැබෑ උනා..හරියටම තව දවස් තුනකින් එනෝ පේරා 😍❤️❤️
@nethuhewawitharana-zv3pk
@nethuhewawitharana-zv3pk 4 ай бұрын
අහල තිබුණට අද තමා දැක්කෙ..බොහොම ස්තූතියි සර්.මමත් ඉස්සර ගොඩක් ආසාවෙන් හිටියා පේරාදෙණිය කැම්පස් එකට එන්න..ඒත් මට බැරි උනා..නමුත් අද මම මගෙම ව්‍යාපාරයක් කරනවා...❤❤❤
@prabodhasewmini1274
@prabodhasewmini1274 Жыл бұрын
😍♥️ මගේ වගේම 2022 A/l කරපු හැමෝගෙම සරසවිය සිහිනයට වරම් ලැබේවා. 🥺♥️
@Kira-fj8el
@Kira-fj8el Жыл бұрын
පේරේ පුදුම 7න් දැකලා නොතිබුනේ ඉංජිනේරු පීඨයේ පුදුම විතරයි. හරිම ආසාවෙන් හිටපු අදටත් ආදරේ කරන මට ජීවිතේටම මගහැරුනු තැනක්. දයිවය වෙන්න ඇති මට ඒක මගහැරුනු එක . ඒත් ආදරෙයි අදටත් එදා නුඹ දුටු දින සිට. ඒත් ආඩම්බරයි මම අද ගාලු දියඹට ඔබ්බෙන් රුහුණු ඉංජිනේරු පීඨ අහස යට. ❤
@shinynawoda968
@shinynawoda968 Жыл бұрын
මගේ හීනේ මේක උනත් ඒක සයුරු තෙර කුමරිය (ආදරනීය රුහුණු සරසවිය )ළඟ නැවතුනා ඒ නැවතුමත් හරිම ලස්සනයි..හැමෝගෙම සරසවි සිහිනය සැබෑ වේවා ..❤😊
@KanchanaEkanayaka-q7f
@KanchanaEkanayaka-q7f Жыл бұрын
මගෙත් ලොකුම හිනයක්....කවද හරි අනිවාර්යයෙන් එනව....අයියෙ ඔයටත් ගොඩක් thank you මෙ වගෙ video කරනවට.....❤
@SheharaKavindiRathnayake
@SheharaKavindiRathnayake Жыл бұрын
University Of Peradeniya තියෙන ලොකුම හීනයක්🥺😍❤️
@sanja2417
@sanja2417 Жыл бұрын
නුවර ඉන්න මට මාර ගැම්මක් පේරා කියන්නෙ විශ්ව විද්‍යාල හීනෙ හැබෑ උනෙ නැති උනාට පට්ට ආස තැනක් එක අදරෙයි මහනුවර ♥️
@dreamgirl_Nethu_nt7kh
@dreamgirl_Nethu_nt7kh Жыл бұрын
❤❤
@okindasadupama1502
@okindasadupama1502 Жыл бұрын
එල අයියා එල.. මට දැන් අවුරුදු 16ක් මම ඉන්නෙ පේරාදෙණිය කැම්පස් එකට විනාඩි දහයක දුරින්. ඒත් මම දන්නේ අයියා කියපු 7න් 3යි. අද තමයි දැන ගත්තෙ ඉතුරු ටික.thank you very much aiya.ආසියාවේ ලස්සන කැම්පස් එක තමයි පේරදෙණිය කැම්පස් එක.
@chethikanethmini934
@chethikanethmini934 Жыл бұрын
මගේ සරසවි සිහිනය සැබෑ වෙන්න ❤ අනිත් හැමෝගෙම සරසවි සිහිනය සැබෑ වෙන්න ❤❤❤
@nethmikaushalya6596
@nethmikaushalya6596 Жыл бұрын
😊 video එකේ අවසානේ පෙන්නවන විදිහට අපිත් මේ මාසේ අන්තිමට හන්තාන නගින්න යනවා, තුන් වෙනි පාරටත් campus බලලා ,හතරවෙනි පාරට අවුරුදු 4 ක් නතර වෙන්නම හිතාගෙන, ❤ හීන වෙනුවෙන් වැඩ කරන අපිට මේ video එක motivation එකක් 💯 thank you sir
@sanduninisansala2880
@sanduninisansala2880 Ай бұрын
කවද හරි දවසක අනිවාරෙන් මම එනව pera.....❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2025 O/l හැමොටම ජය වේවා!
@savindinimthara4035
@savindinimthara4035 Жыл бұрын
පොඩි කාලේ ඉදන් මගේ ජීවිතේ එකම හීනෙ වුනේ පේරාදෙණිය campus එකට යන්න ඒ ඇරයුම එනකන් මග බලන් ඉන්නේ❤😍
@heshanidhanasekara830
@heshanidhanasekara830 Жыл бұрын
අයියෙ ,මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න song eka ඔයාගෙ කටහඩින් අහන්න ආසයි 😍❤️
@Sewwandi_munasinghe_
@Sewwandi_munasinghe_ Жыл бұрын
පේරාදෙණිය ජීවිතේ ම වෙනස් කරපු තැනක් ❤️ දැකපු ලස්සන ම පිං බිම ☘️❤️
@amasharashmi245
@amasharashmi245 Жыл бұрын
මගෙත් එකම හීනය පේරාදෙණිය විශ්වවිද්‍යාලය. Campus eka ලඟින් යද්දී මාරම motivation එකක් දැනෙන්නෙ. මත් දවසක අනිවාර්යයෙන්ම එනවා ❤
@sanduniwathsala4212
@sanduniwathsala4212 Жыл бұрын
මාරම ආස චරිතයක්. 22 exam එකේ අන්තිම දවස් ටිකේ සුපිරියට බැලන්ස් කරලා දුන්නා. අන්තිම මොහොත වෙනකල්. 🙌💕
@isuruinduwara9422
@isuruinduwara9422 Жыл бұрын
හේතුවක් නෑ නුවරට ආදරෙයි ❤️🥺
@roshanmaduranga5831
@roshanmaduranga5831 11 ай бұрын
අහේතුවකට පෙම් බැඳී නගරය
@tharu124
@tharu124 Жыл бұрын
ජිවිතයේ සොඳුරුම පරිච්ඡේදය..... ආයේ ආයෙත් යන්න හිතෙන එකම තැන....... ස්තූතියි ආයෙත් ඒ මතක අලුත් කළාට.. ❤❤❤
@Thilina_Udayanga
@Thilina_Udayanga Жыл бұрын
අනිවාර්යයෙන් ජපුර, කොළඹ, පේරා ඔය කැම්පස් තුනෙන් එක්කට යනවමයි. මේ comment එක දකින හැමෝම 2023 result ආවම අනිවාර්යයෙන් මේ comment එකට reply එකක් දාලා මගෙන් අහන්න campus select ද කියලා. එදාට මන් reply කරනවා අනිවාර්යයෙන් ඔය campus තුනෙන් එක්කට select වෙලා. 🤘🏻🤘🏻🤘🏻
@tehandulen8863
@tehandulen8863 7 ай бұрын
Select da akke😁
@rashmisubasinghe5268
@rashmisubasinghe5268 2 ай бұрын
Campus selectda ❤❤
@Nayanakumari2828
@Nayanakumari2828 2 ай бұрын
සිලෙක්ට් උනාද🙂
@mr.bandara4966
@mr.bandara4966 2 ай бұрын
Select ne vge 😢
@EshaniPushpika
@EshaniPushpika 2 ай бұрын
Oya selectd
@sahan3235
@sahan3235 Жыл бұрын
ස්කොලේන් ට්‍රිප් එකක් ගියා එදාම හිතා ගත්ත අනිවාරෙන්ම පේරාදෙණිය යනව කියල අනිවාර්යයෙන් යනව මයි🥰 ඒ ෆීලින් එක කියල නිම කරන්න බෑ 🥰❤️
@lalani-vh5rt
@lalani-vh5rt Жыл бұрын
ඒ වාසනාව මට හිමි උනා...අමතක නොවන පේරා අම්මා මගේ
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 10 ай бұрын
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් ..පොඩි කාලෙ ඉදන් දකින ඒ සරසවි හීනෙ , හීනයක්ම නොවී දවසක යථාර්ථයක් වෙනවාමයි... ❤ මහන්සි වෙලා වැඩ කරන හැමෝටම ඒ හීනෙ හැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..❤❤❤
@Kinduwara
@Kinduwara Жыл бұрын
Aniwarenma pera ynw ynwmai. 2023 AL set ek me paththata 🤚✨️ Hamotama jaya wewa ❤
@Chanthul_saubhagya
@Chanthul_saubhagya Жыл бұрын
Perdi set wmu. mget hinyk 2023 al💖💎
@imashisawmya0724
@imashisawmya0724 8 ай бұрын
Set wemu mgeth hernyk❤
@umara1013
@umara1013 7 ай бұрын
Giyad ithin
@amayadewmini5763
@amayadewmini5763 Жыл бұрын
අපි ඉයේ ආවා පෙරදෙණිය කැම්පස් එකට ඒක තාමත් හීනයක් වගේ එත් අපිට වෙලා මදි උනා එක නිසා පුදුම 7න් 4ක් විතරයි බැලුවේ අක්බාර් පාලම උඩ ඉද්දි පාලම හෙල්ලෙනවත් දැනුනා ඒ පැය ගානට කැම්පස් එක ගැන මාරම ආසාවක් ඇති උනා ආදරෙයි පෙරා.......UOP😍😘❤❤❤
@dreamgirl_Nethu_nt7kh
@dreamgirl_Nethu_nt7kh Жыл бұрын
හැමෝගෙම සරසවි හීනය සැබෑ වෙන්න ඕනි අනිවාර්යයෙන්ම ....❤❤❤❤❤❤🥰
@Malshadarmathilaka
@Malshadarmathilaka Жыл бұрын
පේරාදෙණිය සරසවි වරම හීනයක් නොවේවා ❤
@darshanaranathunga
@darshanaranathunga Жыл бұрын
ඉස්කෝලේ කාලේ මතක් උනා spot meet එකට සේලලං කරන්න එන්නේ පේරාදෙණිය campus එකට ඒ කාලේ හරි සුන්දරයි❤
@user-oz5fo2ox2u
@user-oz5fo2ox2u Жыл бұрын
2023 Al ලියලා මාත් අනිවාරෙන් එනවා.මේ comment එක දකින කෙනෙක් 2023 ,Al results ආවම අහන්න මං select ද නැද්ද කියලා අනිවාරෙන් ❤️😉
@Mr_Brayand
@Mr_Brayand 11 ай бұрын
selectda oya?
@Ashley16899
@Ashley16899 6 ай бұрын
?
@liyans_aa1487
@liyans_aa1487 6 ай бұрын
Selectd?
@KavinduGeeth-m6u
@KavinduGeeth-m6u 3 ай бұрын
Select උනාද ????
@thilinidilhara7827
@thilinidilhara7827 Жыл бұрын
හැමදාම අක්බාර් පාලම උඩින් යද්දි මතක් වෙනවා #Solo hiker...❤️ එක දවසක් හරි දකින්න පුලුවන් වෙයි කියලමයි හිතෙන්නෙ 😇 මං මාරම ආසම චරිතයක් ❤️😇🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මම කීපසැරයක්ම ආවනේ
@thilinidilhara7827
@thilinidilhara7827 Жыл бұрын
ඒත් තාම දැක්කේ නෑනේ 🥺
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@thilinidilhara7827 😊😊
@tharushikashehani8503
@tharushikashehani8503 Жыл бұрын
ආසම හීනයක් .තව ටික කාලයයි ඒ හීනෙට යන්න තියෙන්නෙ .❤️ මන් කැමතිම පේරාදෙණියේ වලට . මට වල දකිද්දි හරි අමුතු හැගීමක් එනවා . ගොඩක් වෙලා බලන් ඉන්න හිතෙනවා ❤️
@kapilasampath6602
@kapilasampath6602 Жыл бұрын
Oya program supiriyata karanawa...mn ඔක්කොම video බැලුව eka දිගටම ...mn රට inne..eka දිගට eka video ekak balanne වෙන්නේ na..free ekak ලැබුණු gaman ඉතුරු tika බලනවා ..dn ඔයාගෙ video walata ඇබ්බැහි wela..ඔයාගෙ video walin ලංකාවේ ලස්සන dakiddi me කාන්තාර dala එන්න hittenne..thk broooo
@GayandiLiyara
@GayandiLiyara Ай бұрын
කවුරු කෝම කීවත් ගලහ හන්දියෙන් එහාට වෙනමම ලෝකයක්..... ප්‍රේමණීය හන්තාන නුඹ මට දිව්‍ය ලෝකයක්.......❤💚🥺💯😊
@Pradeepitha
@Pradeepitha Жыл бұрын
Peradeniya Engineering faculty එකට තේරුණා දවස් දෙක තුනකට කලින්. ගොඩක් ආසාවෙන් ඉන්නේ එන්න
@nethmiimesha910
@nethmiimesha910 6 ай бұрын
Reslut eka komd engineering ynn Z ek dnnv eka gnn koccr reslut ek dnn onid dnnd nh ne 2024 Al ☹️
@shehanisandamini9360
@shehanisandamini9360 3 ай бұрын
මගේ හීනයක් ❤️❤️ තව මාස 2 A /l වලට
@SadaruLakshan696
@SadaruLakshan696 Жыл бұрын
මම ඉන්නේ ගලහා නිල්ලබ කියන ගමේ.මාව අවුරුදු 4ක ජීවිතය ගොඩ දැම්මා.❤මම ඒ දවස් ලොකු ආසාවකින් හිටියේ university of පේරාදෙණිය යන්න 😊❤.අන්න්තිමේට මට ඒක ලැබුනා.මම දැන් ඉන්න තැන ගැන මට සතුටුයි.Good luck අයියේ.දිගටම video දාන්න ❤😘☺️
@yashodagamage6026
@yashodagamage6026 Жыл бұрын
නිහඬ අරණ තියෙන්නේ එහෙ නේද?
@nishanthithilakarathne953
@nishanthithilakarathne953 Жыл бұрын
ජීවිතේ මට අවශ්‍යය හැම දේම ලබා ගත්තා මට අවශ්‍ය මට්ටමට ව්‍යාපර වාහන මුදල් මග හැරුණු එකම දේ සරසවිය ... අදටත් පසුතැවෙනවා... හෙටටත් එච්චරයි
@nilminialahakoon5525
@nilminialahakoon5525 Жыл бұрын
මම පේරාදෙනි මව් තුරුලට එනව මේ පාර ❤ මගෙ එකම හීනෙ..
@d.sadunmusic3521
@d.sadunmusic3521 Жыл бұрын
කැම්පස් යන්න නම් බලාපොරොත්තුවක් නෑ හැබැයි මේවා දානකොට පොඩි මෙව්වා එකක් එනවා 😟😮 Thanks ayye mewwa pennanawata❤️😊😇
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤
@mashy2003
@mashy2003 Жыл бұрын
ආසම කෙනෙක් ආසම තැන ඉදලා වීඩියෝ එකක් 🥺♥️මරු අයියේ ♥️🥺අනුරාධ සර්ගේ මීටින් එකෙන් අයියා ගැන දැනගත්තේ ♥️
@sanduninipunika3320
@sanduninipunika3320 Жыл бұрын
මගෙ ජීවිතේ ලස්සනම කාලේ ගෙවුන තැන❤.තව මා⁣සයයි අපි ඉන්නේ.දාලා යන්න හිත හදාගන්න බෑ😢
@madhukalhari836
@madhukalhari836 Жыл бұрын
අද ගියා මං ❤❤❤මේ වීඩියො එක බලලම ගියේ.....ඒ ඔක්කොම බලන්න ඕනි නිසා❤
@dedunudassanayaka5392
@dedunudassanayaka5392 14 күн бұрын
කැම්පස් එකේ නොවන පිට අයට බලන්න යන්න අවසර ඕනිද..
@VishwaSenadeera
@VishwaSenadeera Жыл бұрын
A/l karana kale mage jeewithe thibbna lokuma heene ❤ bio karana kenekgen ahuwoth godak aya kiyana de pere yanna one kiyana eka. Jeewithe haba karaganna Bari una lassanama heene… adatath dukak thiyenawa lokuwatama hithe… oyalage jeewitheta target ekak thiyagsnna… oyala asama thenata ilakka karanna barima unoth puluwan uparimayrn Hari nawatjinna balagena… peradeniya lassanama thenak Eth lankawe anith universities tikath marama lassanai.. e jeewithe harima sundarai.. mata pereta yanna Bari unata mata puluwan una wiwurtheta yanna. Kelaniyen sarasawi premayak labanna… e nisa campus dekakama lassana experience msn widinawa. Campus ekak kiyannema lokayak eken ape jeewitheta ganna dewal nam ematai.. A/l liyala lankawe government university eka kata wath yanna ouata Bari una nam oyata degree ehekata yanna ma onr nam amathaka kranna epa oyalata lankawe anith government degree tharam ma hods degree ekak ganna puluwan faculties 06kin ( engineering technology, natural sciences, management studies, education, health sciences, humanities and social sciences) degree, diploma advance certificate, certificate courses godsk karanna Awasthawa thiyena wiwurtha wishwa widyalaya thiyenawa kiyana eka.. Man Danata natural sciences faculty eke igena gannawa. Dawasaka peradeniyen mage MSc eka hari man karanawa.. Oyalage heena walata oyalata Kohoma Hari yanna oyalata shakthiya labrnna kiyala man wish karanawa hamotama.❤
@manukajayawardhana7189
@manukajayawardhana7189 Жыл бұрын
හැම කෙනෙකුගේම සරසවි සිහිනයන් ඉටු වෙිවා ❤️❤️❤️
@munasinghepradeep1134
@munasinghepradeep1134 Жыл бұрын
පේරාදෙණියේ නෙමෙයි නුවර ඉපදෙන්ට පින තියෙන්ට ඔනේ 😌❤️‍🔥
@sandunimadushika6577
@sandunimadushika6577 Жыл бұрын
ලොකු හීනයක් තමයි පේරාදෙණිය කියන්නෙ . ඒත් මට වාසනාව ලැබුනෙ රජරට සරසවියෙ සුන්දරත්වය විදින්න. කමක් නෑ සතුටුයි මට ඒ ගැන. ඒත් මං පශ්චාත් උපාධියකට හරි අනිවාරෙන් එනවා පේරා. ❤️💖💖💖💖💖💖 ❤️Niyamai solo hiker aiya ❤️
@dlak
@dlak Жыл бұрын
අපිත් යමු 🤭👩‍🎓
@sandunimadushika6577
@sandunimadushika6577 Жыл бұрын
@@dlak yamu yamu 😁 aniwaren yamu
@MITHUN-qn2zj
@MITHUN-qn2zj Жыл бұрын
mama nam asa rajarata tamai
@nishaditharuka1659
@nishaditharuka1659 Жыл бұрын
මමත් රජරට
@TharakaSudath-qd5qg
@TharakaSudath-qd5qg Жыл бұрын
පේරා කැම්පස් එකේ ඉගෙන ගන්න මටත් පිනක් තිබුනා.... ආදරෙයි පේරා ❤️🌳.. මේකනම් බලන්නම ඕනි දිව්‍යලෝකයක්...අප්‍රේල් මැයි කාලෙ තමා යන්න ඕනි... Thank you solo hiker for your great and truly explanation 😍
@anuu..9207
@anuu..9207 Жыл бұрын
අයියට මාරම පින් මට මේ vedio එක motivation එකක් උනා. අපේ school එකෙන් එක්කන් ගියා කැම්පස් එක බලන්න එදා දවස මට ඇස් දෙක ඉස්සරහ මැවුනා වගේ උනා ❤️❤️ මගෙත් එකම ආසාව මාත් කොහොම හරි එන්න try කරනව 💝💝
@suneeradias525
@suneeradias525 Жыл бұрын
Machan solo hiker❤️. Kandya avoth anivaryen mamath ena thenak oka Oka pissuwak❤️
@thakshilajayamali5828
@thakshilajayamali5828 Жыл бұрын
University eke mm inn ආසම තැන සරත්චන්ද්‍ර වල 💚 එතන ඉන්නකොට මනස පට්ට විදිහට නිදහස් වෙනවා ❤️ මල් වසන්තෙට වලේ ඉන්න තමා පට්ටම ආස 💚
@dulanjaleepathirana
@dulanjaleepathirana Жыл бұрын
' ප්‍රේමණීය පේරාදෙණිය ' දවසක ඔබ තුරුලේම ජීවත් වෙන්නට හරි ආසයි...❤❤❤ හැමෝගෙම ඒ හීනය හැබෑ වේවා!!
@SashaStudylover
@SashaStudylover 7 ай бұрын
🥰මට ඒ සිහිනය සැබෑ කර ගන්න අවස්ථාවක් ලැබිල තියෙන්නෙ.. ඒත් ජපුර ද පේරද තෝරගන්නෙ කියන එක හිතට ලොකු වදයක් වෙලා.. ජපුර තෝරගත්තොත් ගොඩක් ලේසි .. ඒත් පේරාදෙණිය එන්න ආසයි🫠
@niveeSandaruwan21
@niveeSandaruwan21 7 ай бұрын
අවුරුදු 9ක මගෙ හීනේ🥰 තව මාස 5ක් අවසාන පියවරට සූදානම් වෙනවා🥰 අයියගෙ වීඩියෝ එක බලපු මොහොතෙ ඉදන් තවත් ආසව වැඩි උනා 🥰
@kasuntharaka873
@kasuntharaka873 6 ай бұрын
කරුමෙට කාලකන්නි දෙමාපියෝ ගාව ඉපදේන්න උනා දුප්පත්කම නිසා ඉස්කොලේයන්නත් මටම සල්ලි හොයාගන්න උනා ලස්සන දේවල් ගොඩාක් මග හැරුනා එත් ජිවිතේට ලොකු අද්දැකිම් ලැබුනා ❤ ආසාවෙන් හිටිය හිනයක් එක එයා සැබැකරනවා ඉලග මාසේ 26 එයා යනවා❤ 🎓
@btsblackpinkfan8064
@btsblackpinkfan8064 Жыл бұрын
දවසක අනිවාර්යයෙන් එනවා❤️❤️
@thyaga_dissanayake
@thyaga_dissanayake Жыл бұрын
1:49 aiyaa ane me video kotasa godkk wedgth unaa.. project ekata .. ane thanks thanks thanks godak❤️
@chandupathrishankhini3029
@chandupathrishankhini3029 17 күн бұрын
ඉසසර A/L කරන කාලේ හරිම ආසාවෙන් හිටියෙ පේරාදෙනිය university එකට select වෙන්න. ඒත් මාව අන්තිමට select වුනේ Colombo University එකට. ඒත් මම තවමත් ආස පේරාදෙනියට ❤❤😊
@sanjanapiyumi4205
@sanjanapiyumi4205 7 ай бұрын
පුංචි කාලේ ඉදල දැකපු හීනයක්. ඉක්මනට හැබෑ කරගන්නවා..!! අනේ හුගක් ස්තූතියි solo hiker ❤
@shashindisaranga9178
@shashindisaranga9178 Жыл бұрын
පේරාදෙණිය කැම්පස් එකේ archeology subject එක කරන්න ආසාවෙන් බලන් ඉන්නවා .🥺❤
@madhu-vr2yy
@madhu-vr2yy Жыл бұрын
E mokadd
@etutionlk
@etutionlk Жыл бұрын
අතීතයේ ඔය කැම්පස් එකේ හිටපු කාලේ මතක් උනා.
@r.a.d.tharanganialwis1120
@r.a.d.tharanganialwis1120 Жыл бұрын
'ප්‍රේමණීය පේරාදෙණිය ' දවසක ඔයත් එක්ක ජීවිතේ බෙදාගන්න මම හීනයක් දකිනවා.ඒ හීනය වෙත යන්න පුලුවන් වෙයිද කියලා මගේ ජීවිතේ ලොකු බයක් තියෙනවා.නමුත් මම කොහොමහරි මගෙ හීනයට යනවා
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
0:16 මම ජිවිතේ ගොඩක්ම ආදරේ කරන තැන ඔතන 0:40 අයියා යන ඒ පාර මාර ලස්සනයි 1:00 අක්බාර් පාලම ..... 1:11 මැයි මල් ටික 1:47 හිච් ගහ කඩොලාන ගහ ... ඕකෙ කපල් 7කට ඉන්න පුලුවන් 😂... 7දෙනාට 7 දෙනා පේන් නෑ අනි අයට ඔක්කොම පේනවා 2:59 අයියගෙ සින්දුවට මහවැලිය හරි ලස්සනට ගැලපුනා එතන 4:04 හිරිගටඩු පිපුනා සින්දුවයි හීනයයි දෙකම එක තැන දකිද්දි.... 4:43 දවසක ඔතන ඉදන් සිංහබාහූ මනමේ බලන්න මාරම ආසාවක් තියෙන්නෙ....... 6:25 අම්මෝ ඒකනම් පුදුමයක් තමා...... 8:01 ගල් අගුරු යෙදූ ධාවන පතය... අයියෙ මේ වීඩියෝ එකේ චූටිව පාවිච්චි කරානම් ශෝක්.......... 9:11 ඔය වගෙ යන්න ආසාවෙන් ඉන්නවා ඔය පාර දිගේ... 9:38 මම ආසම වචන ටික මේ ටික ගොඩක් දැනුනා අයියෙ . ගොඩක් ස්තූති... තෙරුවන් සරණයි අයියෙ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃 ජය
@Game_space777
@Game_space777 Жыл бұрын
හැබැයි ,මොරා computer science engineering තමයි හිනෙ ❤❤🥰🥰
@prasadinisenadeera1865
@prasadinisenadeera1865 Жыл бұрын
පේරා විශ්වවිද්‍යාල ආසම විශ්වවිද්‍යාලයක් මගේ 🥺♥️😍
@Ssolowalker
@Ssolowalker 4 ай бұрын
ගැම්මක් මේ විඩීයෝ❤❤❤
@Haheshika
@Haheshika Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ...❤❤ පොඩි එවුන් අතරට යන්න ඕනේ වෙන වෙන විකාර නෙවේ, මේ වගේ වීඩියෝ ❤ දැනුමට යමක් වගේම ලොකු දේශනා නැතුව දෙන ලස්සන motivation එකක් ❤ බොහොම ස්තුති ඔයාට 💐
@chamaridulanjani2775
@chamaridulanjani2775 Жыл бұрын
Ow ekanam eththa. Me mallita mara pinak me lamaige hithata me wage deyak athulu karana ekata. Matama asa hithuna ane matath enna thibbanam kiyala. Mata chuti puthek innawa mata karaganna beri wechcha de eyata man hodata ugannala eyawa man campus yawanawa.
@s.kavee1990
@s.kavee1990 Жыл бұрын
අයියේ ඔයා පට්ට වැඩකාරයෙක් තමා .❤❤පට්ටම ආස තැනක් .පේරා 😍😍
@SandunikaHerath2130
@SandunikaHerath2130 Жыл бұрын
Thanks mehem video ekk genwt❤️
@chanchalaayodhya陈
@chanchalaayodhya陈 Жыл бұрын
A/l කරලා risult awa...A3 k thiye....පේරාදෙණි එනවද ජපුර යනවාද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 10 ай бұрын
❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
අක්බාර් බරාඳය.🇱🇰 ජයශ්‍රී අති සුන්දර ශ්‍රීලංකා. මගේ නිජබිම.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾
@Dtm5443
@Dtm5443 Ай бұрын
Biological science වලට පේරාදෙණිය ආවා, ඒත් ආයේ ලියනවා🥺🥺🥺🥺🥺 යන්න කැමතිම තැන😕😕
@nileshanirmani8346
@nileshanirmani8346 Жыл бұрын
Neranjan ayye oyge videos mula idnm blnw music ew travel ew. anurada sir nisa twt oyw hodata dana gtta.danunu kale idnm janele lgin gaswala kola tiygena ew behet widiyt didi act kr . e asawat asawen my first and one and only dream uni of pera. me hine habam wewa💝 e wgem pereta asa anit aytth💝😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම නංගි ❤💙🍃
@nileshanirmani8346
@nileshanirmani8346 Жыл бұрын
Oyge comment ekk lbn ekt satutk. oytth jayam wewa ayye. tankuuu
@nipunwijesooriya-kr8je
@nipunwijesooriya-kr8je Жыл бұрын
ස්තුතියි අයියෙ ඔයා අපිට මාර හයියක්. හැම වෙලාවෙම අපේ ගැලවෙන මුක්කුව කෙලින් කරන්නෙ ඔයා❤
@kalana1791
@kalana1791 Жыл бұрын
1st time me video ek baluwe.Comment ekk dnnm hithuna. Campz ynn Inn ayt hoda motivation vedio ekk. Gdk lassana vedio ekk. 😍Peraa asama campus eka unath api Ruhuna. 😍
@dulanimewanka6814
@dulanimewanka6814 Жыл бұрын
මම ජීවිතේ දකින්න ආස කරපු university එක තමා පේරාදෙණිය කැම්පස් එක. පේරා 😍 , ඒ නම් ඇහෙද්දිත් එන්නෙ මාරම ගැම්මක්. කොහොම උනත් මම , අයියා නිසා මුලින්ම කැම්පස් එකට ආවේ දැනට අවුරුදු පහකට කලින්. ඒ අයියව කැම්පස් එකට දාන්න. ෆොටො වලින් දැක්ක ඒ හීනේ හැබෑකරාට තෑම්ස් අයියා 🥺❤. ලොකු ආසවක් තිබ්බත් පේරේ එන්න මම මගේ උවමනාවෙන්ම කැලණියෙ නතර උනා. 🥺 කොහොම උනත් මම ආයෙම පෙරේ කැම්පස් ආවා අයියගෙ graduation එකට 😍❤. පේරේ කියන්නෙම මිනිස්සු ආදරෙන් වැලද ගන්න ප්‍රේමනීය කැම්පස් එකක්. ❤❤ ආදරෙයි පේරා 🌚
@samanthafernando5402
@samanthafernando5402 Жыл бұрын
Harima asawen oyage weda satahan balanne. Lassanai jaya wewa malli asai katha karanna oya akka
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 Жыл бұрын
ඉගෙන ගැනිිීම කෙසේ වෙතත් කොල්ලො ඔයාට හොඳට සිංදු නං කිවිව හැකි වගෙ, ඒ වගෙම නිවෙිදන කටයුත්තත්.ආසයි අහං ඉන්නත්.
@lakshikaudayangani7237
@lakshikaudayangani7237 Жыл бұрын
Lassanai aiye video eka.godak lassanai.💙💙💙💙🇱🇰
@dayabaran7104
@dayabaran7104 Жыл бұрын
ජිවිතෙ සොඳුරුම සිවු වසරක් ගෙවී ගිය පාරාදීසය 😍
@nipuniheshani
@nipuniheshani Жыл бұрын
Campus එකෙන් අයියව නොහිතූ විදිහට හම්බුනු වසනාවන්ත මම..💚🍃 හරි ලැජ්ජාශීලී උනාට කමා කරන්න අයියේ..පස්සෙ හිතුන තව ටිකක් කතා කරන්න තිබ්බන්ම් කියලා..😂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😃🍃💙❤
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН