KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
University of Peradeniya | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | Al , OL සිසුන් නැරඹිය යුතුම Video එක.
1:16:54
මනමේ | පේරාදෙණිය සරසවියේ රඟදැක්වූ මනමේ | Solo Hiker | Madushan Neranjan | Maname Drama
17:06
REAL or FAKE? #beatbox #tiktok
01:03
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
My scorpion was taken away from me 😢
00:55
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
පේරාදෙණිය සරසවියේ නොදුටු ඉසව් | University of Peradeniya | Solo Hiker | 2023 AL
Рет қаралды 72,543
Facebook
Twitter
Жүктеу
1
Жазылу 167 М.
Solo Hiker
Күн бұрын
Пікірлер: 474
@nethmikaushalya6596
Жыл бұрын
මේ හීනේට තව මාස 2 යි . ඒ වෙනුවෙන් දවසට පැය 18 වැඩ කරන මං ,පේරා and ජපුර කියන්නෙම ඒ තරම් ලේ කකියන හීනයක්, ඒකට මේ video එක තවත් motivation එකක් . Thank you sir ❤ 😊 අපේ දිස්ත්‍රික්කේ solo hiker and මගේ හොදම යාලුවගේ school එකේ maths sir 😊🌿💚😁
@Ceylonsolohiker
Жыл бұрын
වැඩ කරන්න ජය ❤️❤️
@nethmikaushalya6596
Жыл бұрын
@@Ceylonsolohiker thank you sir 🙏 ❤
@chanukakalhara4222
Жыл бұрын
All the best ❤
@HasiMalli
Жыл бұрын
Me too..
@ishanshaminda1927
Жыл бұрын
ජය වේවා❤
@shanikamadubhashini5134
Жыл бұрын
සන්තාන සුසුම් සිංදුව හින්දම මං පේරාදෙණිය කැම්පස් එක ගැන හොයන්න ගත්තා හරිම ලස්සනයි .හොදට ඉගෙනගෙන යන්න තිබ්බා කියලා ලොකු දුකක් දැනේනවා.එ සිංදුව වගේම ලස්සන පරිසරයක් හිත නිවෙනවා🌹👍
@SR-kv4ld
Жыл бұрын
අක්බාර් හොස්ටල් එකේ ඉදන් වීඩියෝ එක බලන මම❤..
@AdeeshaKavinda-sn2hi
8 ай бұрын
🎉🎉❤❤
@JigamerLk_GG
2 ай бұрын
Matath asai Enna ❤️😊💕
@WathmiSooriyagoda-hp6cb
Жыл бұрын
මං ඒ හීනේ සැබෑ කරගත්තා❤🎉 ඒ හීනෙ වෙනුවෙන් හීන දකින හැමෝටම ජය වේවා🎉🎉❤
@DTMusic576
3 ай бұрын
Congratulations oyata mata thava avuruddak thiyenava e hineta UOP❤❤
@lasithnimsara1507
Жыл бұрын
අයියෙ...ඕනි AL කරන කෙනෙක්ගෙ ලොකු බලාපොරොත්තුවක් තමයි පේරා යන එක...ඔයා ඒ හීන වලට යන්න මේ දෙන උනන්දුව මාරයි...ඒ පිනම ඇති ඔයාට😇
@Ceylonsolohiker
Жыл бұрын
❤️❤️
@SasithNirodha-oq5jc
Жыл бұрын
හොදටම වැටිලා හිටපු මට අයෙ හයියක් උනා .අයේත් වැඩ පටන් ගත්තා ❤️🩹 හදවතෙ සංචාරකයා solo ❤️🩹
@d.m.k.dilshan4955
Жыл бұрын
අපේ කැම්පස් එක ❤ ඇවිත් මාස 2ක් විතර වෙන්නෙ 😍මේකට එන්න කාපු කට්ට පාඩු නෑ ඇත්තටම 🤩🥳
@PabasaraKaluarachchi-oy6cb
Жыл бұрын
අනේ සතුටුයි ඔහොම ඇහෙද්දි අයියේ මාත් හුඟාක් අය එපා කියද්දී පේරාදෙණි apply කරා colombo යන්න පුළුවන් වුණත් ❤
@Isharalakmal-zv4fl
2 ай бұрын
Congratulations aiya🤍🤍🤍🤍
@tharanga-l5i
19 күн бұрын
රිසාට් එක කොහොමද තිබ්බෙ ඔයාට 🥹
@hansiacc19
Ай бұрын
එදා මේක බලද්දී A/L වලට මාස 2.. මගෙ ලොකුම හීනේ වුනේ පේරාදෙණිය.. ඒකට අවුරුදු ගානක් හීන දැක්කා මහන්සි වුනා.. හරියටම අවුරුද්දක් ගිහින් අද මං පේරාදෙණියට එන්න බලාගෙන ඉන්නේ😍❤ මේකයි අයියගේ අනිත් පේරා videoes තමා ලොකුම motivation එක වුනේ.. Thanks මේ වගේ ලස්සන videoes ගේනවට❤
@k2818k
Жыл бұрын
ගොඩක් කට්ටක් කා ගෙන මහන්සි වෙන්නෙ ඔයා ළගට එන්න තමයි පේරා ❤ තව මාස දෙකයි අනිවාර්යයෙන්ම එනවා පේරා MEDICAL FACULTY එකට 🩺💫
@user-kavee111
4 ай бұрын
👀exam result komada
@DiliniSiwrathna-b1d
Жыл бұрын
තව හරියටම මාසයයි A/L exame එකට.මේ ඉතිරි දවස් ටිකත් උපරිමයෙන්ම වැඩ කරලා ලබන අවුරුද්දෙ මේ හීනෙ හැබෑ කර ගන්නවමයි❤.ගොඩක් පින් සර් මේ වාගේ vedio දාලා අපිව motivate කරනවට❤😊
@malmimalmi718
Жыл бұрын
Trip එකකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇස්දෙකටම දැක්ක මට එදා තමා ඒ හීනෙට අමුතුම පණක් ආවේ... පේරාදෙණිය කියද්දි ඇගේ හිරිකඩුපිපෙන තරමට මාර ආදරයක් දැනෙන්නේ... අනිවර්‍යෙන්ම ඒ හීනේට යන්නවාමයි🥺🥺😊
@R.M.C.L.Rathnayake
9 ай бұрын
තව මාස 7යි . උදේ පාන්දර 3ට නැගිටලා කෝපි එකක් බොන ගමන් මන් හැමදාම pera campus video බලනවා . ඒ බලලා මගේ දවසෙ පැය 15 ක් subject 3 ම සමානව පාඩම් කරනවා . දවල් වෙද්දි මාරම නිදිමතක් කම්මැලිකමක් එන්නෙ . ඒ වෙලාවට මන් මේක බලන එක කරන්නෙ .... මන් AL අත ඇරල වගේ ඉද්දි මේක බලුවෙ මුලින්ම . ගොඩක් පින් අයියෙ❤😊
@tharushisamarasinghe4066
Жыл бұрын
පොඩි කාලේ ඉදලම තිබ්බ ලස්සනම හීනේ මේ අවුරුද්දේ සැබෑ උනා ❤️😍 ආදරෙයි පේරා ❤️
@imashanirathnayaka3996
Жыл бұрын
මොන හිතෙ කලබලෙ තිබිබාත් මෙ විඩියො එකනම් මාරම සැනසිමක් මම ආසම වුනෙ අයියා ඇවඉදීනකොට යන සීංදු කොටසට❤
@pabasara747
Жыл бұрын
වටිනම අභිප්‍රේරණයක් සරසවි හීනය වෙනුවෙන් කැප වෙන හැමෝටම 🥺🖤✊
@Ceylonsolohiker
Жыл бұрын
❤️💚
@Ceylonsolohiker
Жыл бұрын
✔ නිවැරදි කිරීමක් - නේවාසිකාගාරයේ නම රාමනාදන් වෙන්න ඕන අරුනාචලම් කියන්නේ මෙහෙ තියෙන වෙනම එකක් මම සඳහන් කරන නේවාසිකාගාරයේ නම රාමනාදන් විය යුතුයි 🙏 මුලින්ම Video එකක් එනකන් බලන් හිටපු ඔයාලා හැමෝගෙන්ම සමාවෙන්න ඕන 🙆 Video නොදැම්මට , උසස්පෙළ Exm ලඟ නිසා මේ කාලේ සම්පූර්ණ කාලයම ළමයි වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ ඒ නිසා ඔයාලට මේ මාස දෙක පොඩ්ඩක් ඉවසලා ඉන්න වෙනවා Solo Hiker සුපුරුදු රිද්මයට එනකන්. උසස්පෙළ Combined Maths කරන ළමයි වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ පුනරීක්ෂණය වැඩසටහන Highlights පිළිබඳ වැඩිදුර විස්තර පහත අංකයෙන් ලබාගන්න පුළුවන් විමසීම් Whatsapp 0710356358 Combined Maths With Madushan Neranjan KZbin Channel youtube.com/@ComMathsMadushan?si=hFSromfhBTwCDyoZ
@apsaribandara7367
Жыл бұрын
😌❤️ape sirr
@pabodamadhubashani4901
Жыл бұрын
සර් 😌😁🥰🥰❤️❤️🔥🔥
@sereenawihangarajani3494
Жыл бұрын
අනේ ජපුරෙත් යන්ද අයියා...❤😍
@nethminiimasha1261
Жыл бұрын
කැළනි කැම්පස් එකේ වීඩියෝ එකකුත් ගේන්නකෝ අ ය් යේ
@sasuniashinsani1427
9 ай бұрын
පාන්දර 2.50 . exam එකට තව මාස 6 ය් ..මුල් කාලෙ හිතන් හිටියෙ ඕන කැම්පස් එකක් කියලා..ඒත් මෑතකදි කැම්පස් එකය යන්න හම්බුන චාන්ස් එකෙන් අලුත් හීනයක් හම්බුනා..ඒකට හොදට ලුණු ඇඹුල් එකතු කරන්න සුනීර අයියගෙ සින්දු වලටත් පුලුවන් උනා..ඒ අස්සෙන් අහම්බෙන් හම්බුන මේ චැනල් එක හින්දා දැන් මට නින්ද යන්නෙත් නැ... දැන් නම් එකම හීනයය් තියෙන්නෙ ..කොහොමහරි මන් පේරදෙණි යනවා.......😌🤤
@JanithMadushan-zl6yc
Жыл бұрын
වීඩියෝ එක මාරම ලස්සනයි අයියා😍, ඇස් දෙකට කදුලු එනවා... පේරා යන්න ආස හැමෝටම ඒ හීනෙට යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනව...❤️❤️❤️
@priyadrshani395
Жыл бұрын
ජීවිතේ අවුරුදු 4 ක් ගත කරපු ඇස් දෙකට දැකපු ගලහ හන්දියෙන් එයා දෙව්ලෝකේ. ස්තූතියි ඒ මතක අලුත් කලාට
@Ceylonsolohiker
Жыл бұрын
💚❤️
@dayanbro7197
Жыл бұрын
අලුත් එකක් වෙනුවෙන් බලාගෙන හිටියට කවුද හිතුවෙ මෙච්චර ලස්සන එකක් දෙයි කියල.තැන්ක් යූ අයියේ
@Ceylonsolohiker
Жыл бұрын
😊❤️❤️
@nethmi-nimesha
Жыл бұрын
අපේ campus එක ගැන අපිම කියනවට වඩා වෙන කෙනෙක් කියද්දි දැනෙන හැගීම කියන්න වචන නෑ අය්යේ🥺💓
@Ceylonsolohiker
Жыл бұрын
❤️❤️😊
@thanujadilhan-v7n
Жыл бұрын
Shy තුනම ලියලා හරි එක්ක එනවා එනවාමයි අල්ලපු ගමේ තියෙන්නෙත් අනික 😂 ❤
@SomiduDilankara
Жыл бұрын
මම දලදා මාලිගාවට ගිය දවසක ආයෙ එන ගමන් ඉද්දී පේරාදෙණිය කැම්පස් එකට හැරෙව්වා ලස්සන බලන්න... බලලා ආයෙ එද්දී වාහනේ හැරෙව්වේ ඔටු ගහ ලගින්.. එතන හිටියා දැක්ක ගමන් හිත ගිය ගෑනු ලමයෙක්... ඒ කියන්නේ එයාට වේකන්සි තියනවා...😏🤭. කොහොම හරි මේ පාර ඕකේ මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන එක තමයි මගේ ගෝල් එක...🕊❤
@Himaya-e9x
Жыл бұрын
😂❤😊
@OsandaVidusara
Ай бұрын
@roshanipriyangika5322
Жыл бұрын
මම ආසම කැම්පස් වලින් එකක් කොහොමහරි A/L පාස් වෙලා පේරා කැම්පස් එකට එන්න හම්බුනොත් හොදයි ස්තුති අයියෙ මෙ විඩියො එක කරලා කැම්පස් යන්න ආසාව තවත් වැඩි කරාට මං වගෙ කැම්පස් යන්න හින දකින හැම කෙනාගෙම හින සැබෑ වෙන්න ඔනි 😊❤
@maheshekanayake386
Жыл бұрын
Paswei paswe bln hithan ottui ba
@sanjeewaliyanage194
Жыл бұрын
මාත් sir වගේම තමා පේර යන්න ආස ඒත් මෝරා යන්න වැඩ කරන.....❤
@Erandilankajayamini
Жыл бұрын
Wow ❤ හැමදාමත් වගේම ලස්සන අත්දැකීමක් අරන්දුන්නට thanx. ඒ ලස්සන දකින්න ඇස් පින් කරන්නම ඕන. ඒ අහස පරිසරය කොච්චර නම් ලස්සනද 🥰🍃 පේරාදෙනිය සරසවි සිසුවෙක් වෙන්න ලැබුන අය කොච්චර වාසනාවන්තද 🥺
@Ceylonsolohiker
Жыл бұрын
❤️❤️
@santhanimal7675
Жыл бұрын
බොහොම ස්තුති අය්යෙ විබාගෙට මාස එක හමාරක් වගේ තියෙද්දි මේ ලස්සන මෝටිවේශන් එක දුන්නට පින් ❤❤
@sachinikavindi2395
Жыл бұрын
වෙලාවකට හොඳ යාලුවෙක් වගේ තව වෙලාවකට sir කෙනෙක් තවත් වෙලාවකට ජීවිතේට උපදෙස් දෙන කෙනෙක් වගේ ඒ අස්සෙම ලංකාවේ ලස්සන තැන් හොය හොයා යන කුරුල්ලෙක් ඔයා නම් මාරම චරිතයක් අයියෙ.❤
@funworld2002
11 ай бұрын
ආසම හීනයක් අනිවාර්යයෙන්ම එනවාමයි❤
@Eranga-Lochana
Жыл бұрын
මාර ආසවෙන් බැලුවා වීඩියෝ එක.. ඔය ගහක් ගලක් මලක් ගානෙ මාත් ආසවෙන් ඇවිදගෙන ගිහින් තියෙනවා මල්ලි ..
@sanujasasmitha
Жыл бұрын
අයියේ මොරටුව සරසවියෙත් faculties ගැන පැහැදිලි කරලා මේ වගේ තව vedio එකක් දෙන්න කියලා ඉල්ලනවා ❤
@ruwanya1858
Жыл бұрын
මගේ ජිවිතේ තියන ලොකුම හීනේ. දවසක ඒ හීනෙ හැබෑ කර ගන්නවාමයි 😌❤️🥺
@Ceylonsolohiker
Жыл бұрын
❤️💚
@barneycasting8331
Жыл бұрын
මම අවුරුදු 20කට කලින් campus ගියේ තවම ලංකාවේ ළමයෙක්ට උසස් අධ්‍යපනය සදහා රජයේ විශ්ව විද්‍යාලයකට යන එක හීනයක් නම් අපේ රට ලෝකයේ වෙනත් රටවල් එක්ක මොන තත්වයේ ද තියෙන්නේ ?? පිස්සු පාලකයෝ private campus දානවා. ළමයි tuition කාරයන්ට සල්ලි පුජා කරලා ඔය හීනයට යන්න දගලනවා. දිනන 40000ක් විතර ඕක ඇතුලට ගියාට පස්සේ උන් වෙන එකෙක් සල්ලි ගෙවල ඉගෙන ගන්නවා ට කැමති නැහැ. අනේ මන්ද ලංකාවෙන් පිට වෙන්න ඕනි ලංකාවේ තියෙන system කොතරම් පිස්සු ද කියල පෙනෙන්න.
@dilusha_
Жыл бұрын
Dream 🥺💗 අනිවාරෙන් මෙතෙන්න යනවම තමා . කෙනෙක් එක්ක යන්න හිටියේ එත් එයා මගෙන් ඈත් වෙලා . ආයේ එයිද කියන්න මං දන්නෑ 🥹 හැබැයි එයා දුන්න හීන වලට මම යනවා 💗 love u pera. දැක්කත් හිත පිරෙනවා 🥹 අනිවාරෙන් med faculty යනවම තමා 🥺❤️
@Ceylonsolohiker
Жыл бұрын
❤️❤️
@Kumarasirirajapaksha-g2m
Жыл бұрын
මා දටු විඩියෝ වලින් හොඳම මුල සිට අගදක්වා වටින විඩියෝ ඔයාගේ ඔයාට සතුතියි. මම kumara
@Chamiya_vlogs
Жыл бұрын
0 ඉදන් උඩට එන ගමන් ඉන්නේ අයියා නිසාමයි campus එන්න ආසවක් ඇතිවුනෙ ❤
@madusha9982
Жыл бұрын
අතාරින්න හිතන වෙලාවට මේවා දකිද්දී ආයේ පණක් එනවා 😍🥺❤️❤️
@prasannarajapaksha6558
Жыл бұрын
Thun parak thiyanawa. Mahansiwenna oya wenuwen oya witharami!!!!
@Thilinasdiary
Жыл бұрын
2022ඒලෙවල් ලියලා ඉවර වෙලා රිසාල්ට් ඇවිත් කාලයක් ගියාට පස්සෙ තමා කැම්පස් යන්න තිබ්බා නම් කියලා හිතුනෙ ඒත් දැන් පරක්කු වැඩී ඒලෙවල් කාලෙ ක්ලාස් ගි නොගිහින් පිස්සු කෙලියෙ නැත්තම් මීට වඩා තත්වය වෙනස් වෙන්න තිබ්බා මන් නුවර පෙරා කැම්පස් එක ගාවින් යද්දි හිතෙනවා කැම්පස් යන්න තිබ්බා නම් කියලා 🙂
@dilkichathu-d1h
6 ай бұрын
තේරෙන දවසෙ ඉඳන් හීන දකින්නෙ පේරාදෙණිය කැම්පස් ❤ යන්න ඒ හීනෙ හැබෑ කරගන්න මහන්සි වෙන්න තියෙන්නෙ තව මාස තුනයි❤.මං මගෙ හීනෙට එනවමයි ඉක්මන්ට❤❤❤
@dilkinadeeshara1847
Жыл бұрын
සන්තාන සුසුම් දවටා හන්තාන සුලග හැමුවා මං ගාව රැලිති නගවා ගංගාව ඔහේ ගැලුවා.....💗🕊️ Marama lassnaiii😍💗
@KanchanaSenavirathna-hk7sz
Жыл бұрын
Exam එකට තව දවස් 53 ක් වගේ තියෙන්නෙ අයිය ගේ විඩීයෝ එක පට්ට මෝටිවෙෂන් එකක් ජපුර පේරා කියන්නේ මගෙ හීන වල උඩින්ම තියෙන හීන
@maheshekanayake386
Жыл бұрын
Hine sabawenne na khomath campas yanna ba ottui fel wenawa
@dilupathushara8421
Жыл бұрын
ඔයට ගොඩක් පින් අයියෙ❤ A/l කරන අපිට me wage video ekak mara motivation ekak
@KavinduMadushan-g4e
Жыл бұрын
ටෙක් කරන නිසා පේරා යන්න බැහැ 🥺🧡 එත් මාසෙකට වතාවක් කැම්පස් එක පාරේ ගිහින් එනවා.ඇතුලට යන්න බැරි නිසා 🥺🩷අයියට තැන්ස්ස් මෙහෙම විඩියෝ එකක් දැම්මට 🤍🤎
@anjanaedirisinghe8467
Жыл бұрын
ඕනෙ කෙනෙක්ට ඇතුලට එන්න පුලුවන්
@AroshaKarunathilaka-v2n
Жыл бұрын
ඕනෙම කෙනෙක්ට කැම්පස් බලන්න ඇතුලට යන්න පුළුවන් ද 🥺😇
@anjanaedirisinghe8467
Жыл бұрын
@@AroshaKarunathilaka-v2n oo
@malshichamalka31
Жыл бұрын
අනේ අයියෙ ඇත්තටම ගොඩක් පින් ඔයාට.එතනට ගියා වගේ හැගීමක් දැනුනෙ.මන් පේරාදෙණිය සරසවියට ගොඩක් ආසයි.දවසක බලන්න හරි යන්න නොලැබුනොත් ඇති ඒ ලස්සන විදින්න.ඔයාගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා අයියා.බුදු සරණයි ❤️
@chutu45
Жыл бұрын
මම ස්කොලෙ ප්‍රශ්න වලින් වැටෙන හැම වෙලාවකම අයියාගෙ කැම්පස් එකෙ විඩියො බලන්නෙ 😻🔥💗 විශ්වාස කරන්න එ ටික බලද්දි මට එම ගැම්ම අයෙ කතා කරන්න ඔන්නැ❤ අනෙ අයියෙ අනිත් හැම කැම්පස් එකකමත් මෙ වගෙ විඩියො ගෙන්න තව කි දෙනෙක් මෙකෙන් ජිවිතයට ගැම්මක් ගන්නවාද දන්නැ❤👏 අයියාට ගොඩක් පිං ❤
@amajayathilaka7188
Жыл бұрын
කොහොම හරි අවා❤️
@shanthahewavitharana2689
10 ай бұрын
Thanks for the video. I spent my whole childhood at peradeniya campus as my father worked at the campus. I hope to revisit my old memories after 50 years when I come to Sri Lanka soon.
@DularaKumarasinghe-di2hl
Жыл бұрын
අද Video එක නම් වෙන ම vibe එකක එකක්...... හිත වෙන ම පැත්තකට අරන් ගියා......😱🌹😘♥️🌹🇱🇰🍃
@chalananipun5630
Жыл бұрын
සිංදු දෙක නම් භාවනාවක් වගේ🥺❤️
@sarangakonara1133
Жыл бұрын
13:45 😂❤️ ආයෙ එන්ඩ අයියෙ ❤️ මල් පිපෙන කාලෙක රවුමක් දාමු 😍 සිරාවටම සතුටුයි හම්බුනාට ❄️🤍☄️
@pasindudananjaya5397
Жыл бұрын
ඇබ්යා ඇබ්යා ❤🫂🫂😅❄️😘
@sachiniprabodha8841
Жыл бұрын
තව මාස දෙකයි මේ වෙලේ මේ video එක පට්ට මෝටිවේෂන් එකක් 😍❤️
@Luckygirl302
Жыл бұрын
❤ අයියේ තව දවස් 40 වගේ..කාලයක් විතරයි මේ හීනයට යන්න ඉන්නේ.. ඒ නිසා ජිවීතයේ හුගාක් දෙවල් කැප කරන ගමන් පාඩම් කරනවා මේ video දැක්ක ගමන් ආවේ මේ මගේ හීනය නිසා.. අනිවාර්යයෙන්ම මම ඒ හීනයට යනවාමයි..මම bio කරන්නේ ❤❤
@maheshekanayake386
Жыл бұрын
Yai YAI baln hithan ottui ba
@shenu6798
Жыл бұрын
මන් දැකපු ලස්සන විස්තරාත්මක vedios eka 😻👊🍃 thnq aiya mewa pennwta....
@shan6473
Жыл бұрын
පේරා යන්න ආසයි ඒත් technology faculty එකක් නෑනේ පේරාදෙණියේ 😢
@chathuraprasad1690
Жыл бұрын
37:40 ආසම ටික ❤
@Pusthar
3 ай бұрын
Ayemath yanna thibba nam mage lassana mathakayan pirunu campus ekata.. ❤❤❤ aurudu 4k mage gedara una mata me loke thiyena lassanama thana.. 🥰
@nag003k
Жыл бұрын
මට තව මාස 2යි හීනෙ තමයි ජපුර ❤ කොමස් වලින් හොඳම කැම්පස් එක 🥺🌲🌳
@isurikaushalya1656
Жыл бұрын
අයියේ...post graduate එක කරද්දි සතියට දෙපාරක් විතර පේරා vlogs ඕනි හොඳේ..🍃❤️
@Ceylonsolohiker
Жыл бұрын
දෙන්නම් ❤️❤️
@KaushalyaJayasinha
Жыл бұрын
අද වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ ❤ ඒවගේම ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා පරිස්සමින් ඉන්න ❤
@Ceylonsolohiker
Жыл бұрын
ස්තූතියි ❤️💚
@sandaruwanaberathna8268
Жыл бұрын
මගේ ජීවිතේ තාක්ෂණයෙන් මාව නිවපු වීරයා ❤
@anjanapanagoda.5312
Жыл бұрын
Solo king...🍃💚 ලස්සනයි වීඩියෝ එක ✨❤️ sing කරපු සහෝදරී මරු..voice එක වාව්...🥰 සුභ පැතුම් solo hiker...🍃💚✨ ආදරෙයි.....
@nimmikalpana2830
Жыл бұрын
මන් මාරම ආදරේ කරන සහ ආස කරන සුන්දර ආදරනීය සොඳුරු පාරාදීසයක් පේරා කම්පස් එක කියන්නේ මට පේරා යන්න අවස්තාව නොලෙබුනත් මන් ආසම කරන කම්පස් එක ගොඩක් ස්තුතියි අයියේ මේ විඩියෝ එක ගෙනාවට සුබ පතනවා අයියට තව තව මේ වගේ ලස්සන වටිනා වීඩියෝස් ගේන්න ලෙබෙන්න කියලා බුදු සරනයි අයියේ 🤍
@KITTYBOY-f7v
7 ай бұрын
Oyata hari dukbara kathawak thiyenawa wage pera ha bedunu.. adarei malliya... Jaya wewa
@nethminiimasha1261
Жыл бұрын
මේ තරම් ලස්සන කැම්පස් තියන රටක් නේද මෙහෙම විනාස වෙන්නෙ🥲
@gayanthimasakkara4041
Жыл бұрын
මගේ හීනේ ♥️ 🥺 thnq අයියේ මේ වීඩීයෝ එකට තව මාස එක හමාරයි මගෙ හීනෙට මන් එනවමයි ♥️
@SamanKumara-vv4je
Жыл бұрын
අපේ ගම කොහොමත් ලස්සනයි... ගොඩක් ලස්සනයි මගේ පේරා... ඔයා දැක්ක කතා කරන්න බය හිතුනා ❤️.
@user-gi7fh7kz6h
Жыл бұрын
හරි හරි අපි ලබන අවුරුද්දෙ පේරේ හම්බෙලා couple vlog පටන් ගමු 🌝😌
@dakshaya
Жыл бұрын
Ammapaa 😂😂
@dewmi3712
Жыл бұрын
Ape campus eka ❤
@imashasewwandi526
Жыл бұрын
Ane oyage voice ek lssnai aiyee🥺😍❤️
@ransilahiruni
Жыл бұрын
Thanq සර් හැමදාම අපිට මෙහෙම motivation දෙනවට 💖👩🎓
@TharinduLakmal-jc1uj
Жыл бұрын
මගෙ ලොකුම ලොකු dream එකක් පේරාදෙනිය කියන්නෙ ...... කට්ට කලා මේ සුන්දරත්වය විදින්න ආසයි....
@menakaeldeniya793
Жыл бұрын
මමත් යන්න ආසම තැනක්..කී පාරක් ගියත් ආයෙමත් යන්න හිතෙන තැන මේ..ඒක පිස්සුවක්..❤❤
@Ceylonsolohiker
Жыл бұрын
💚❤️
@Nnnnnjungrtkkio
Жыл бұрын
Mn kohomahari jiiwithe lassanama kale me lassanama thana nawathinna yanawa❤😊Mta aniwaren puluwan ❤️🌸 Wish me luck ❤..
@kavindi2031
Жыл бұрын
Good luck ❤️
@Ceylonsolohiker
Жыл бұрын
Good luck ❤❤
@Nnnnnjungrtkkio
Жыл бұрын
@@Ceylonsolohiker Tysm ❤️
@MN_Wood_Product
Жыл бұрын
සිංදු ටික තමා වීඩියෝ එකේ වයිබ් එක up කරේ...මාරයි ඒක 😍
@IndraniDissanayaka-so7hy
7 ай бұрын
❤❤🎉Mage dream eke thiyana hodama campus Eka. Mata ha anith siyalu denatama yanna waram lebewa❤❤❤
@RiduhasIyomal
7 ай бұрын
ගැම්මක් ඔයාටත් යන්න ලැබේවා.😊❤❤
@chanakalakshan3223
Жыл бұрын
Wow ... ❤❤❤ හරිම ලස්සනයි ❤❤❤
@Ashan_MJ
Жыл бұрын
මාත් කවදා හරි solo , මං සරන්නා වගේ videos කරනවා...😊💛
@janadarikariyapperuma
Жыл бұрын
වල ලඟ...සැරින් සැරේ මේ මතක අවුස්සන්න ඔයාට අයියේ...❤❤❤
@Ishdewsi
Жыл бұрын
Cutoff එනකම් ඒ හීනෙට යන්න බලන් ඉන්න මං 🥺💜️
@Bandabro-lr1rv
Жыл бұрын
Sundera lankawe dakkame ekata same waduname e mohothe inne lankawe piyawi sihita awame inne gauganak athe kanthareyaka patte dukai hithehadagane innewa..obeta godak sthuthi ape rate suderathweya widaha penwime gane ❤❤❤❤🙏🙏
@kanchanasamarakoon3880
Жыл бұрын
අපේ campus එක ❤ හැමදාම දැක්කත් මෙහෙම දකිනකොට ඊට වඩා ලස්සනට පේනවා 😍😍
@HarshaniKaushalya-hq1tq
8 ай бұрын
මන් ආසම video එක❤.අනිවාර්යයෙන්ම පේරා එනවා ❤😍
@ImashiDhananjana-n8w
Жыл бұрын
Thank you motivate kalatt, godak pin🙏
@isurikaushalya1656
Жыл бұрын
අද solo hiker "soloභාවය"😏 පෙන්නන්න try කරා වැඩිදත් මන්දා..🤭💚
@PasiduPehesara
Жыл бұрын
😂
@manuthransana699
Жыл бұрын
😂
@randhikaisuru3163
Жыл бұрын
තව දවස් 20ක් .. ❤🎉 exam eka ,.. මාරම feeling එකක් තියෙන්නෙ,.. හොද motivation ekk
@inupama.
Жыл бұрын
Dream❤❤
@Mihinduakash18
3 ай бұрын
අමුතුම ආසාවක් ආවා මාත් අනිවා පේරා යනවමයි PERA❤❤
@AnuPerera-w9o
Жыл бұрын
video ek ewr krt pse kotasa...thnkuu ayye ..thaa masa 2i me heeneta🥰
@Ishjayarathna3112
Жыл бұрын
කාලයක් ජිවිතේ තරමටම දැනුනු තඇනක්😢...................නුවර අහසයි....පේරාදෙණිය කැම්පස් එකයි කියන්නේම ඉතින් ....ආදරනීය හැගීමක්.❤
@bawanthasulochana7603
Жыл бұрын
Adarei hamadama solo aiyye❤😊
@janithanethsara2039
Жыл бұрын
අයීයා degree එකක් කරන්න ආවම අනිවාර්යයෙන්ම හම්බ වෙනවාමයී . මමත් medicine එනවාමයී . තව ටික දවසයී . මං ඒක කරනවා අනිවාර්යයෙන් . මේ වගේ video කරලා මගේ හිනේ තවත් ලස්සනට පාට කරන අයියට ගොඩක් පිං . ❤❤❤ අයියේ මොකක්ද කරන්න ඉන්න degree එක .
@maheshekanayake386
Жыл бұрын
Ottui ba campas yanna hine sabawennema na
@janithanethsara2039
Жыл бұрын
@@maheshekanayake386 එල . ❤😊👍
@DL12323
11 ай бұрын
😊❤Pera🎉
@shammishamila294
Жыл бұрын
ඔයානම් භාවනාවක් අයියේ😍අනේ ජපුරෙත් vlog එකක් ඔ්නි❤
@anuradhadahanayake7264
Жыл бұрын
ඔටු ගහ ලඟ මං නම් ඉන්නෙ lectures ඉවර වෙලා අනිත් යාලුවො එනකම්😒😒😒
@chamiduchathu
Ай бұрын
Agri faculty ,,,මගේ ලේ කකියන හීනයක් ❤මම අනිවාරෙන් එනවමයි ❤❤😘😘
@tube-wx8fs
Жыл бұрын
නියමයි අද video එකත්❤.රජරට University එක ගැනත් video එකක් කරන්නකෝ
@Rasthaboy1111
Жыл бұрын
ජීවිතේ විදින්න පුරුදු උනේ ඔයාගෙන් මචන් අයියේ ජය වේවා🪄❤
@B.M.HiruniBandara
Жыл бұрын
Solo hiker Madushan sir Good luck ♥️
@fernandosarath4694
11 ай бұрын
❤❤❤❤❤❤❤ From Itali
@future1infamous
Жыл бұрын
Thank you ayiye me karana udawuwalata,Oya dunna me thalluwa jeewitha kaletama Ekakarawa, Sarthakawa thiyeyi, adareyi ayiye bokkenma❤,kohomahari me heeneta wadakaranawa echcharayi.....😘❤❤
@_RED_MUSIC
Жыл бұрын
ඇත්තටම පිස්සක් කරලා ඉවරයි සගෝ ඔයා... | වෙකන්සියක් තියෙනවා නේ❤🎉
1:16:54
University of Peradeniya | පේරාදෙණිය විශ්වවිද්‍යාලය | Al , OL සිසුන් නැරඹිය යුතුම Video එක.
Soyanna සොයන්නා
Рет қаралды 26 М.
17:06
මනමේ | පේරාදෙණිය සරසවියේ රඟදැක්වූ මනමේ | Solo Hiker | Madushan Neranjan | Maname Drama
Madushan Neranjan
Рет қаралды 56 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
31:45
ඉදිරියට සැප බෑ-චීනෙත් සර්පයො, ගස්පොතු කෑවා...! |රේගුව සුද්ද වී යයි, කියපු බොරු ටික නන්දනීයයි...!|TTV
TAPROBANE TV තැප්‍රෝබේන් ටීවී
Рет қаралды 17 М.
11:22
පේරාදෙණිය සරසවියේ පුදුම 7 | 7 Wonders of University of Peradeniya | Solo Hiker |
Solo Hiker
Рет қаралды 233 М.
1:02:14
Off Road Baja Tour | මිටියාවතක අතහැර දැමූ ගම්මානයක් සොයා | Ft @mansaranna & @ridewithkolilk
Solo Hiker
Рет қаралды 147 М.
4:00
ප්‍රේමණීය පේරාදෙණිය || Beautiful Pera || Drone view🥹 || Vlog 42
Dr.Traveler
Рет қаралды 4,5 М.
11:24
පේරාදෙණියම ප්‍රේමයක් | Dinesh Muthugala | පේරාදෙණිය කැම්පස් එක ගැන මුතුගල සර් කීව කතාව
Dinesh Muthugala
Рет қаралды 631 М.
36:03
මොරටු හීනය | University of Moratuwa | Solo Hiker | @ComMathsMadushan | Maths|Bio|Commerce|IT|Art|
Solo Hiker
Рет қаралды 188 М.
29:38
හුදකලාවෙහි රසය විදිමින් සොබාදහමෙහි අපූරු තැන් සොයා Solo Hiker | GOOD MORNING SRI LANKA
Siyatha TV
Рет қаралды 14 М.
4:55
ගීතයක පසුබිම් කතාව | University of Peradeniya
Ishara Madushan
Рет қаралды 27 М.
49:41
මායිම් ගමෙන් තටු අරන් ඇමරිකාවට ගිය කුමුදුමාලි W U මෙතෙක් කල් කාටවත් නොකියපු කතාව
Business Advisor
Рет қаралды 260 М.
20:13
දකුණු ආසියාවේ සුන්දරම සරසවිය පේරාදෙණිය | Peradeniya | A/L, O/L ලියන ළමයි බැලිය යුතුම Video එකක්
Solo Hiker
Рет қаралды 163 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН