KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වන්ෂොට් කොටි ප්‍රභලයන් 4ක ඉලක්කය ගත් SF මෙරුන්ගේ බිහිසුණු මතකය | WANESA TV
38:50
කොකාවිල් සටනෙන් දිවි ගලවාගත් එකම කෝප්රල් කියන ඇග සලිත වන කතාව @wanesatv
1:37:26
This Game Is Wild...
00:19
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
Why no RONALDO?! 🤔⚽️
00:28
මරණය පෙනි පෙනී සටන් වැදුණු SF ලියා නොකියා සිටි බිහිසුණු කතාව | WANESA TV
Рет қаралды 171,167
Facebook
Twitter
Жүктеу
1
Жазылу 736 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 726
@wanesatv
4 ай бұрын
SF Liya - (076) 445 7755
@chanakasenarath-wf2vc
9 ай бұрын
අට පාස් කියලා ගොඩක් අය කියනවා,නමුත් බලන්න එ රනවිරුවා වචන හසුරවන අපූරු ,හරිම ආචාරශීලීව වචන ඉතාමත් ලස්සනට හසුරවනවා,ඔබතුමාට හා අනිත් රනවිරුවන්ට තෙරුවන් සරනයි ,සන්ජීව අයියටත් ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා ❤
@AjithKumara-l8r
4 ай бұрын
මොහු දැන් අනුරාධ පුර 5ඇල හරියෙ පොඩි කඩයක් කරනවා උදලු කැති පිහි හිරමනා පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න අපි වෙනුවෙන් පාදයක් අහිමි කරගත්ත රණවිරුවෙක් ලක් මවට නයනැති විරෝදාර රණවිරුවෙක් ආදරෙයි ලියා ජේසු පිහිටයි❤❤
@RATHNAYAKE1888
9 ай бұрын
ඔහු විශිෂ්ඨයෙක්.ශ්‍රේෂ්ඨයෙක්. ඔහු ඇතුලු සමස්ථ විරු පරපුරම අප විසින් රැක ගත යුතුයි.ඔවුන්ට දිය යුතු වටිනාකම නොපැකිලව ලබා දිය යුතුයි.සමස්ථ රටම ඔවුන් එදා උර මතට ගෙන ආරක්ශා කළේ සිය ජීවිතය ගැන අබ මල් රේනුවක තරම්වත් තැකීමක් නොකරමින් බව සැම විටම අප සිහියේ තබාගමු.❤🙏 ඔබටත් ඉක්මන් සුව සංජීව අයියේ. අපේ ලියා කිව්වා වගේම ඔයා තමයි මේ වීරයින් කරලියට ගෙනාවෙ. ❤🙏
@neviltec4687
9 ай бұрын
සුපිරි රනවිරුවෙක්..සදා කල් ණය ගැතියි මුලු රටම ඔබලාට..ඇත්තටම සංජීව මියගිය රනවිරුවෙකුගෙ බිරිඳක් සහභාගි කරගන්න එක ලොකු දෙයක් ..ඒ අයට ලොකු පිලිගැනීමක් ඒක..ස්තූතියි
@prabodashashi2102
9 ай бұрын
යුද්ධය මිනිස්සුන්ට අමතක වෙලා..ලේ දහඩිය හුස්ම ටික පූජා කරලා මේ රට බේර ගත්ත ඒ රනවිරුවොන්ගේ කතා වැලලී යන්නට නොදී මිනිස්සුන්ට අහන්න සලස්වනවට අයියේ ඔයාට පින් . රනවිරුවොන්ට හදවතින්ම ආදරෙයි ...❤ මීනු කොඩී එයාලගේ video ඕනේ .....
@shashikadilshan1692
9 ай бұрын
සංජීව මල්ලි කියලා 1000 පාරකට වඩා කියන්න ඇති...ඒක මාර පිලිවෙලක් නේද ❤
@gihaadikari8242
9 ай бұрын
හරිම සංවේදී වෙනව මේ කතා අසද්දි. එකට ඉන්න සගයන් මොහොතකින් ඇස් ඉදිරිපිට මියයනව දකිද්දි, මොහොතකට ආදරේ හිතුන ඒ පුංචි දරුව මියගොස් සිටිනව දකිද්දි, ඒ මතකයන් එක්ක කොහොම ජීවත් වෙනවද කියල හිතෙනව. ප්‍රභාකරන් උන්නනම් හොදයි කියල කියන අමු තිරිසන්නුන්ට මේව පෙන්නල අහන්න ඕන උන්ගෙ එකෙක් මෙහෙම මැරුනනන් උන්ට එහෙම හිතෙයිද කියල. හරිම පරිනත ජේශ්ඨ සොල්දාදුවෙක් කියල තේරෙනව කතා කරන විදිහ බලද්දි. තමන්ගෙ යටත්‍ර් ඉන්න සොල්දාදුවන්ව ආරක්ශා කරගන්න හැටි, බඩියට දුන්න උපදෙස් දිහා බලද්දි ඒදේවල් හොදට තේරෙනව. මේ අයව රාජ්‍ය මට්ටමෙන් උපහාරයට ලක් කරන්න ඕන. වනැස නොවෙන්න මේ අය මේ දේවල් තනියම දරාග්‍ර්නම ජීවිතයෙන් සමු අරන් යන්න තිබුන. වනැසටත් සංජීවටත් ගොඩක් ස්තූතියි 🙏
@nimalweerasinghe7164
9 ай бұрын
රණ විරැ ලියා ඔබේ කතාව හරියට හරි, එදා ඔයාල යුද්දෙ ඉවර නොකරන්න, අද අපි හැම එකාටම මාතරින් දුවන්න ගහල ඉවරයි 🙏 සියළුම රණවිරැවන්ට උත්තමාචාරය
@lankaranawake1468
9 ай бұрын
එකම හුස්මකට අහන් ඉන්න පුලුවන් වටිනා කතාවක්.හරිම වැදගත් විදිහට වචන හසුරුවනවා.නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් ජීවත් වේවා.
@ruwanthiwathsala593
9 ай бұрын
ඒ කාරනාව ඇත්ත..මේ සිද්ධි අපි දන්නෑ සංජීව අයියා මේ වැඩසටහන කරේ නැත්තං ..දවසක අපි හැමෝම මැරෙනවා..අභීත රණවිරුවන්ගේ මේ වික්‍රමාන්විත මෙහෙයුම් දිනක ඔවුන් එක්කම වැලලී යන්න නොදී කරන මේ වැඩසටහනට ස්තූතියි සංජීව අයියෙ❤
@animallovers9971
9 ай бұрын
අවසාන වශයෙන් ඉල්ලූ ඉල්ලීම ඉටු කරන්න සංජීව අයියෙ ( මිය ගිය රණවිරුවෙක්ගෙ බිරිදක් සම්බන්ද කරගෙන වැඩසටහනක් කරන්න )
@SLMENUරියල්පොඩ්ඩා
4 ай бұрын
අනිවාරෙන් ඕනා සංජීව අයියේ
@maheshperera6695
9 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@ArunaShantha-u2v
9 ай бұрын
❤❤
@KarunaBandaragoda
9 ай бұрын
ඔබ සැම මේ භිහිසුණු යුද්ධයේ පෙරමුණ ගෙන ජීවිත පරිත්‍යාගයෙන් සටන් කොට මේ මව්රට බේරා ගත්තේ නැත්නම් දකුණ ත් කොටි අල්ල ගන්න ඉඩ තිබුණා . පාසල් පෙළ පොත්වලට මේ කුරිරු යුද්ධ යේ භිහිසුණු බව ඇතුළත් කළයුතුමයි. මේ වීරෝදාර විරැවන් ගේ අභීත කම් ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු යි. ඔබේ සේවය අමරණීය යි විරැවනි, උපදින හැම භවයෙ දී ම ඔබ සැම සක්විති රජවරැන් වේවා !!! සිහිනෙකින්වත් දුකක්, කරදරයක් සිදු නොවේවා!!! ඔබ ට කළගුණ සලකනව මදි කියා සිතෙනවා. ඔබ රට දැයට රත්තරන් දරැවන් . අපි නිදහසේ ජීවත් වෙන්නේ ඔබ නිසා. ජීවිතේ තියෙන තාක් කල් අපට ඔබ කළ අනුපමේය සේවය අමතක වෙන්නේ නෑ. ජාති ජාතිත් පින් ඔබ සැමට , නිදුක් නීරොගි සුව ලැබේවා ඔබ සැමට , තෙරැවන් සරණයි! සියලු දෙවි පිහිටයි!
@slunlimitedr2094
9 ай бұрын
❤❤
@duminsameera6647
8 ай бұрын
❤
@IsuruMadusanka-lk5pu
9 ай бұрын
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤
@SDJA-hd6df
9 ай бұрын
හරිම ලස්සනයි පැහැදිලි කිරීම,ස්තුති SF ලියා ❤
@singha4758
9 ай бұрын
සියලු රණවිරුවන්ට උපහාරය 🙏🙏🙏🙏🙏🙏
@ruchirashanaka9636
9 ай бұрын
රණවිරුවන්ව ගරහන කාලකන්නිට දෑස් පෑදේවා!!ඔබලා අමරණීයයි විරුවා ❤❤වීරයා චිරං ජයතු!!🙏🙏
@sadunsali1547
9 ай бұрын
සියලුම වීරෝදාර රනවිරුවන්ටත් සන්ජීව අයියාටත් බුදු සරණයි 🤘🤘🤘👌👌👌💪💪💪👍👍👍❤️❤️❤️
@dimuthuruwan4964
9 ай бұрын
මන් දැකපු සුපිරිම වැඩ්ඩෙක්.. ෆිල්ම් එකක් වගේ.. බුදුසරණයි සර්.. නියම රණවිරුවන්..❤ 🙏🙏🙏
@NishanthaLiyanage-b2n
9 ай бұрын
බුදුසරණ යි ,,,
@HasinduNimantha-yc4js
9 ай бұрын
මේ වීරයෝ නිසා තමයි අද අපි ජීවත් වෙලා ඉන්නෙ.මොකද මම හොදින් දන්නවා යුද්ධය ගැන.අපි යුද්ධය තිබුන පළාත් වල ඉපදුන අය.අපේ ඉස්කෝල වලත් වලවල් කපලා කොට වලින් වහලා වැලි කොට්ට ගහලා ආමි එකෙන් වටේම ඩියුටි දාල තමයි අපිට ඉගෙනගන්න උනේ.එහෙම හරි ඉගෙන ගෙන තැනකට ආවේ අපේම සහෝදරයන් ජීවිතය දීලා අපිව බේරගත්ත නිසා.මගෙ පවුලෙත් ගොඩක් අය නැති උනා මේ යුද්ධය නිසා.අදටත් ආදරෙයි මගේම මේ සහෝදරයන්ට.වදිනවා දකින තැන මේ වීරයන්ට.ගුනමකු කෙලෙහිගුන දන්නෙ නැති උන්ට මේ වීරයන්ව දැන් අමතකයි.
@sadunsali1547
9 ай бұрын
අමතක වීගෙන යන ජාතික වීරයන්ගේ යූටියුබ් නාලිකාව.ජයවේවා 👌👌👌💪💪💪💪👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️
@ggghf2348
9 ай бұрын
Ow number aka danna
@sarathweeramannachandrasek9006
9 ай бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.අලුත් යුධ පුවත් දෙන ඔබ යු ටියුබ් චැනලය ට ජයවේවා. මම සෑම රාත්‍රියකම යුද්ධය බලනවා.අපේ හිතට විශාල හයියක් රණ විරුවන් ගැන අභිමානයක් ඇති වෙන්නේ. තවත් වීඩියෝ බලා පොරොත්තු වෙමි.ස්තූතියි ඔබ තුමාට
@sarathweeramannachandrasek9006
9 ай бұрын
❤❤❤❤❤❤
@prageethfernando77
4 ай бұрын
මුලු රටම මේ වගේ අපේ රණවිරුවන්ට සදා ණයගැතියි...❤
@UdasriSampath
9 ай бұрын
අදරෙය් පාට්ට පැහැදිලිය් බුදුසරණයි ❤️👍🙏
@NishanthaLiyanage-b2n
9 ай бұрын
Mama sf ලියා කොහෙද oya.
@banishanthabaragamaarachch5146
9 ай бұрын
මෙි වැඩසටහන හැම සිංහලයෙක්ම අනිවර්යෙන් බලන්න ඔින ඵ්වගෙම හැම ශිුලංකික පුරවැසියෙක්ම බලන්න ඔින විශේෂයෙන්ම යුද්දෙන් පස්සේ ඉපදුන හැම දෙනාම දැන ගන්න ඔින මෙි රට ලේ වලින් නැහවිලා ජිවිත පුජ කරල බෙිරගත්ත රට මෙි විරැවො අපි පනමෙන් රැක ගන්න ඔින සියලු මිනුසුන් රණවිරැවන්ට ණය ගැතියි .
@chamikamadhuwantha3811
9 ай бұрын
අපි වෙනුවෙන් ජීවිතේම දීල, අද,, "අපිව අමතක කරන්න එපා, මතක තියාගන්න "කියලා ඔයාලගේම වචනෙන් අහගන්න උන එක ගැන මට අපේ රට ගැන දුකයි...😢😢😢😢.
@JeizerRoys
8 ай бұрын
Ekata nam godak duka hithuna 😢
@sandun8441
9 ай бұрын
මරණය අභියස අත් පා දන් දී ඒකීය රටක් වෙනුවෙන් දිවිපරදුවට තබා ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 මුළු මහත් රටක් ණයගැතියි ඔබට 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏❤️🙏 ස්තූතියි වනැස TV 🙏❤️🙏
@manojkumara4232
9 ай бұрын
ඇත්තටම් ඇස්වලට කදුලු එනවා ජාතියේ ව් රුවණි ඔබතුමාලාට අපි නයගැතියි සියලු ජාතියේ ව් රුවන්ට තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekabandaraariyarathne8416
9 ай бұрын
දැයේ පිංනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි ❤ අපි වෙිනුවෙින් ඔබ කැපකල මෙිහෙවරට මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ සියලුම රනවිරැවන්ට බුදු සරනයි අපේ ආයුෂත් අරන් ජිවත් වෙන්න ඔනි
@ThilinaPadmakumara-mc1qw
9 ай бұрын
ඒක නම් ඇත්ත ලියා අයියේ..සමහර මිනිස්සු අපෙන් අහනව උබල මොනවද කරේ කියල..අපි කරපු දේවල් උංට කිව්වොත් උං හිනා වෙයි මිනිසුන්ට මේවා කරන්න පුලුවන්ද කියල
@a.shewanperera2058
9 ай бұрын
ඇත්.මේ ලගදි එක කොල්ලෙක් මගෙන් ඇහුව.මන් හිනාවෙලා කීවා "මුකුත් නෑ පොල් ගහකින් වැටිලා" කියල😂😂
@MaleeshaPathum-ck2gz
9 ай бұрын
හදවතටම දැනුන කතාවක් 🥺♥️ සන්ජීව අයියට පින් සිද්ද වෙන්න මේ YT චැනල් එකෙන් ගෝඩාක් වීරයො ගැන දැන ගන්න පුලුවන් උනා ♥️🥺✨️
@AsithaUdayanga-oz8wn
4 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏 ලියනගේ සර් දිර්ඝායු වේව්❤️❤️❤️
@manjularanasingha6197
9 ай бұрын
සංජීව මල්ලි මන් සයිප්‍රස් හැම දාම දාපු ගමන් බලනවා ඇත්තටම හොද වැඩසටහනක් දෙවි පිහිටයි..
@Sdaranakota
9 ай бұрын
ඉතින් එකට තාමා දාලා තියෙන්නේ නම්බර් එක උදව් කරන්න මේ රණවිරුවාට... දෙවි පිහිට නැති නිසා තාමා කියන්නේ උදව් කරන්න සයිප්‍රස් නේ ඉන්නේ එක යුරෝ 50ක්
@DarshanaPriyawarna
4 ай бұрын
Cypris sypris gaga in nayuwa karanna puluwan deyak karapan...uba kohe unat apita panda....
@nishshankaudaya7346
9 ай бұрын
❤❤❤❤❤❤❤ වනස tv ජයවේවා .දිගටම වීඩියෝ ඕන.සතියේ දින එනකල් maga බලන් ඉන්නේ .රණවිරුවනි ඔබට අප සද ණයගැති 🙏🙏🙏
@sankalasantha1160
9 ай бұрын
ආදරණීය රණවිරුවාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.එමෙන්ම සංජීව මල්ලි ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා.❤❤🙏🙏
@nishshankaudaya7346
9 ай бұрын
ආදරණීය රණවිරුවන්ට ආදරෙයි ..🙏🙏🙏
@ayeshkeshara9246
9 ай бұрын
හැමදාම ආදරෙයි රනවිරුවන්ට ❤❤❤❤❤ වනස tv බුදු සරනයි
@kelumdeshan3601
9 ай бұрын
නුඹලා නොහිටින්න අද හුස්ම කීයක් මහපොලවේ වැලලෙන්න තිබුණද..සංජීව අයියේ ඔයාට ගොඩක් පිං මේ කරන කැපකිරීමට ❤️🤝
@NishanthaLiyanage-b2n
9 ай бұрын
Aniwa api oya යුද්ධය iwarakare nathinam apata ගැහැනු thamai gahanne ltti .මම sf ලියා .තෙරැවන් සරනයි,
@priyamalmadusanka3442
9 ай бұрын
සැමදා මෙන් හදවතට දැනෙන කතාවක්. සංඡීව අයියා ට ස්තුතියි. ❤❤
@prabodashashi2102
9 ай бұрын
මාරම ගැම්මක් එන්නෙ අපේ රනවිරුවො ගැන ❤🙏🔥
@shashithadissanayaka4826
9 ай бұрын
අදත් සුපිරියක් ❤️❤️
@sashithakavinda8802
4 ай бұрын
බොහොම ස්තුති මේ රටට සාමය ලබා දුන්නට..
@NishanthaLiyanage-b2n
9 ай бұрын
මම,sf.ලියාට කතා කරා,පුලුවන්නමි කතා කරන්න ලියා ගොඩක් සතුටින් කතා කරා 💐💐💐💐💐💐💐💐
@ruwanalahapperuma1240
9 ай бұрын
ආසම කෙනෙක් ❤🙏
@kurulujay2270
3 ай бұрын
අන්තිම ටික මාරම අවුල් කතාව අහද්දි 😢😢 බුදු සරණයි අපේ රණවිරු තුමනි 🫂🫂♥️
@dilankamadushan6409
9 ай бұрын
හැමදාම ආදරේයි අපෙ රානවිරැවට වානස ට්වි සංජිව අයියා ආදරේයි ගොඩක්❤❤❤❤❤❤❤❤
@ajithwanasundara586
9 ай бұрын
ආදරෙයි අපේ කොල්ලෝ ඔක්කොටම
@Poornaprasanna6529.
9 ай бұрын
Ltte ජාන තියෙන උන් comment කරලා...දුක ඇතී මොනවා උනත් අපේ හමුදාවෙන් දුවන්න කෑවනේ..හමුදාවට ආදරෙයි හදවතින්ම.❤❤❤🔥
@Chamodushan-e3h
9 ай бұрын
Pala kari wesa hukanna ynna, paiya dekata kedenna ghanne wesa balla thota
@s.lmemer4071
9 ай бұрын
සිරා 😂😂
@t.igoodsandaruwan5825
9 ай бұрын
Yes
@Chamodushan-e3h
9 ай бұрын
@@s.lmemer4071 kari ponnaya pala ynna
@RATHNAYAKE1888
9 ай бұрын
රිපෝට් කරමු. ඕකුන්ට කමෙන්ට් එකකින්වත් ඔලුව උස්සන්න දෙන්න හොඳ නෑ. අතුගාලම දාන්න ඕනෙ.ltte මතවාදය ගෑවිලා හරි තියන එකෙක්ටවත් මේ බිමේ මොහොතක්වත් රැඳෙන්න අයිතියක් නෑ.
@udayafantasy7796
9 ай бұрын
ආදරෙයි රත්තරන් අයියේ ....! ඔයාල හැමදාමත් අපේ හදවතේ ඉහළින්ම ❤❤❤
@anuruddhikaperera6953
9 ай бұрын
ඉක්මන් සුව ලැබෙිවා සංජිව අයියෙ ❤️❤️❤️❤️❤️
@sarathweeramannachandrasek9006
8 күн бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.වනැසට ස්තුති
@shewonfdoz407
8 ай бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
@ruwanalahapperuma1240
9 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට බුදු සරණයි ❤️🙏
@yurenishashikala5167
9 ай бұрын
Proud abouth you ❤❤❤
@beautifulviews710
9 ай бұрын
❤❤ ජයවේවා ඉක්මනින්ම සුව වේවා සංජිව සහෝදරයා🙏👍👍💪♥️
@WasanthGuna
9 ай бұрын
බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි වනැස
@ChamindaKumara-l1r
9 ай бұрын
ජාති ජාතිත් අපි ඔයාලට නයගැතියි බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා ....❤❤❤❤❤❤❤❤❤❤❤
@rangabandaradasanayaka7104
9 ай бұрын
රටේ බොහොමයක් රාජ්‍ය ආයතන වල ගොඩනැගිලි වලට ...පාසල් වල ගොඩනැගිලි වලට ...රෝහල් වල ගොඩනැගිලි වලට ...මාර්ග වලට වැනි ස්ථාන ...ජීවත් වෙලා ඉන්න පාහර දේශපාලුවන්ගේ හෝ දේශපාලුවන්ට සම්බන්ධ එවුන්ගේ නම් දාලා තියෙනවා ....ඇත්තෙන්ම කල යුත්තේ එවැනි නම් ඉවත් කරලා ...රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු ...වීරෝධාර රණවිරුවන්ගේ නම් යෙදීමයි....එය ඔවුන්ට කරන ගෞරවයක් ....රට විනාශ කරපු පාහර දේශපාලුවන්ට වඩා ...රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට ලාංකිකයන් සියලුම දෙනා ණය ගැතියි....
@susanthasusantha3949
8 ай бұрын
ඔයාවගේ හිතන මිනිස්සුයි අවශ්‍ය මේ රටට ❤️👊
@sanduvidushani1503
9 күн бұрын
ජාතියේ පිනට පහල වූ විරුවනි ඔබට මගේ ආචාරය. 🙏
@malikakala3934
9 ай бұрын
විරැවානනේ අප නය ගැතියි තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@WaliweriyaKirikitta-t5o
9 ай бұрын
ඔයාලාට හැමදාමත් ආදරෙයි අපි❤❤❤ ඒ වගේම සන්ජිව ඔයාටත් පින්..
@GayanDasanayaka-c3g
9 ай бұрын
හදවතටම බද්ද උනු වැඩසටහනක් 🤜💗🤛ඔබ දෙපලට නිදුක් නීරෝගි සුවයම ලැබේවා..!!
@sameerasampath2969
9 ай бұрын
තවත් ආදරනීය විරයෙක්❤ආත්මා ලියනගේ ගායනාකරන රණබිම අද ඉන්නා මේ රළු පොලවේ පාළුව රජවෙන්නා.. කියන සිංදුව මතක් උනා❤❤❤
@malindafernando1963
9 ай бұрын
ඔබට ජයවේවා.ඔබ චිරාත් කාලයක් ජීවත් වේවා..!!
@NilushsPriyadarshani
9 ай бұрын
Mn me katha ada dawase ahapu dewani wathawa.godakma hitha gaththe ethuma anthimata kiyapu katha.meka tama api hithanna ona Paththa.sanjeewa aiya oyatath budusaranai. Ikmanata suwa wewa.kiya prathna karanawa.
@gihankavinda9672
9 ай бұрын
ඒ වචනවල තියෙන හැගීම , චිරාත් කාලයක් නිදුක්ව නිරෝගිව ජීවත් වේවා. ආයූ රඛ්ඛන්තු ආවඩා ❤🇱🇰🙏
@ayomsilva6066
8 ай бұрын
වචනයෙන් පරිසමාප්තියෙන්ම හෙල විරුවෙක්. සුපිරි වැඩ්ඩෙක්. 🙏
@isuruudara2907
9 ай бұрын
විරුවොන්ට ජය.හමුදාවේ කෙනෙක් දැක්කොත් නම් අනිවාර්යයෙන් මට කන්න ගත්ත දෙයක් උනත් දෙනවා.මොකද උන් එදා ඔවුන් ඒ දේ අපි වෙනුවෙන් කලා.😊❤
@wishwajithdesilva777
9 ай бұрын
මාසේ පඩියත් හරවපන්
@samanthasam3635
8 ай бұрын
මොකද කින්ඩියට වගේ..ඔව්න් එදා නොහිටින්න අද ඔබත් අපත් නෑ මිත්‍රයා @@wishwajithdesilva777
@isuruudayanga9463
7 ай бұрын
ජීවිතේට අමතකත් නෑ අමතක කරන්නෙත් නෑ.රණවිරුවො හදවත ඇතුලෙ හැමදාම ජීවමානයි.ඒ මිනිස්සු වාතලයට නිදහස් කර හුස්ම තමයි අපේ හදවත් ඇතුලෙ කැරකෙන්නෙ ❤️🙏
@harshanimaheshika-sr6vc
9 ай бұрын
🖤🖤 ekmanata සුව වෙන්න. සංජීව.
@KusalSanjeewa-tt5wl
9 ай бұрын
ඉතාමත්ම වටින වැඩ සටහනක්...👌☠️✊❤️
@SKA-uo7ts
9 ай бұрын
A great personelity. Great words. Thank you sanjeewa🙏👍❤️
@kanikasukanikasu7600
9 ай бұрын
ආදරෙයි ලියා...❤පුදුමෙ කියන්නෙ මගෙ ඇස් දෙකට කදුලු ගන්න උබ සමත් උනා අයියේ ඇත්තමයි මට ඇඩුන අයියේ අපිට උබලව අමතකනෑ....අමතක කරන්නෙත්නෑ.සතුටින් ඉන්න❤දෙවිපිහිටයි..........❤
@PawaniVidarshi-me2dn
Ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය , අපට ජීවිත දානය දී මේ රට වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා , තුවාල වූ සියලුම වීරෝදාර රනවිරුවන්ට නිදුක්නිරෝගී සැපසම්පත්ති ලැබේවා දීර්ගායූ වේවා 🙏🙏🙏🙏🙏 ආයේ කවදාවත් යුද්ද එපා 🙏🙏🙏
@sasikanamal5245
9 ай бұрын
ඉක්මන්සුව ලැබේවා අයියෙ බුදුසරණයි 🙏
@hirumadushanka4412
9 ай бұрын
සන්ජිව අයියේ අපි මෙි වැඩසටහන අසාවෙින් නරඹනවා ඉදිරියටත් මෙිවැනි වැඩසටහන් කිරිමට ශක්තිය දෛරය ලැබෙිවා ❤
@SugathDalugama
9 ай бұрын
එදත් අදත් එක වගේ ආදරෙයි විිරෝදාර විරැවානෙනි දැයට පහල වු මිහිපිට දෙවිවරැ බුදු සරනයි දෙවි පිහිටයි❤❤❤❤
@susanthasusantha3949
8 ай бұрын
අවසානේට කියපු එ වචන ටික හිතට හෝදටම දැනුන කියල වැඩක් නැ ❤️👊
@uthpalawijesiri3772
9 ай бұрын
❤❤❤ Niyama weerayo.budusaranai deerga ayu wewa.sanjiwatat.
@NishanthaLiyanage-b2n
9 ай бұрын
Sf ..ලියා ,,,ලංකික සියලුම දෙනාට ආදරෙයි එකයි මෙ කුරිරැ යුද්ධය අවසන් කරන්න ජිවිතෙ ගැන නොහිතා මා යුද්ධහමුදා වට බැදි මාගෙන් වියයුතු සෙවය මා ඉටකරෙ,,මාගෙ ජිවිතයට වඩා මම ලහිරැගෙ ජිවිතය ආරක්ෂා කරා සමහර තැන් වල ලහිරැ පස්සට යවලා මමඉස්සරහට ගියා මා තුවාල වු,දවසත් එ වගෙ දවසක් ලහිරැ පිටි පස්සෙ ඉදලා මාව ගෙනියන්න එන්නෙද එ,කයි,,,ඇත්ත,,කතාව මම,sf ලියා .
@taniyagarusingha4236
9 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@kasunsameera-gi6lf
9 ай бұрын
❤❤❤🎉🎉🎉 මදි වේලාව සංජීව අයියා 😢😢😢 ❤❤
@ThilanSampath-kt5zw
9 ай бұрын
Niyamai සංජීව අයියා ඔයා ❤❤
@SamanaBandara
7 ай бұрын
ලියාමල්ලි, නියම වැඩිඩෙක් අපෙ ගෙවල් ගාව තව වැඩ සටහනක් කරමු සන්ජිව මල්ලි,ආදරෙයි වරැවානනි,,,,,,,,,,
@kevinflyn9248
9 ай бұрын
අහන්න ආසයි ලියා අයියගේ කතාව සුපිරිම වැඩ්ඩෙක් 💯❤️
@dilshanpramosh883
9 ай бұрын
හදවතේ විරයෝ.......❤❤❤❤❤❤හිරු නගින මොහේතේත් හිරු බහින මෙහොතේදිත් අපි ඔබව සිහි කරන්නේමු....
@rasikathilakarathne2276
8 ай бұрын
සුපිරියක්.... 🙏🙏🙏🙏👍
@rasikahettiarachchi3923
9 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@athularajapaksa1281
9 ай бұрын
Great job sanjeewa, we should always respect and take care our war heroes
@MalishaWithanage
3 ай бұрын
අපේ මිහිපිට දෙවිවරු ඇස් දෙක කදුලින් තෙත් වෙනවා .ඔබ සදා අමරනීයයි අපේ විරුවනී 🙏🙏
@ranjitharunasiri8
4 ай бұрын
Ratama nayagathie. Ape thruwida hamudawata..oya habema weerayek..sanjeewata sthuthie❤❤❤❤
@samanthajayajeewa1871
9 ай бұрын
Great work ❤ Real hero... Budu saranai
@PathminiWeerathunga
5 күн бұрын
තව වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් ස්තූතිය 🙏
@takkoushcell6792
9 ай бұрын
ජයවේවා 💪💪💪 සියලු විරොඨාර විරුවාණිනි සාදා නයගැතියි 🙏💪❤️ එදත් අදත් ආදරෙයි හැමදාම උතුම් දළදා සමිදු පිහිටයි 💪🙏❤️
@navodneranjana
9 ай бұрын
අට පාස් කියලා ගොඩක් අය කියනවා , ජිවිතේ දන් දීලා ලංකාවේ මිනිස්සුන්ගේ හුස්ම ටික බේරපු මේ විරයන්ට කියල මතක තියාගන්න. ❤❤❤
@NishanthaLiyanage-b2n
9 ай бұрын
S f liya
@isharalakshan2390
9 ай бұрын
ඔබ සියලු දෙනාටම බුදුසරණයි 🙏❤️
@chanaplace2891
9 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DanushkaSiriwardana-x7u
9 ай бұрын
මහත්තයෝ...ඔබතුමා රනවිරුවෙක් නෙමේ දෙවිකෙනෙක්...අපි වෙනුවෙන් විදි දුක කවදාවත් අමතක නෑ....
@NishanthaLiyanage-b2n
9 ай бұрын
Thanks.,."sf ලියා adari godak
@anuruddhikaperera6953
9 ай бұрын
සදා නයගැති රනවිරැවනි අපි ඔබට ❤️❤️❤️❤️
@herbatmendis6240
9 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් කියන්න වචන නැ සහෝදරයා.. ජයවේවා 💗q
@priyantakumara1652
9 ай бұрын
සදා ණයගැතියි රණවිරුවන්ට ..හදවතේ ඉහලින්ම ඉන්නේ රණවිරුවන් 🙏🙏🙏🙏
@Nadeeshaniචානුමලී
Ай бұрын
රණවිරුවන්ට අපි හැමෝම ණයයි. ඒ මිනිස්සු වෙනුවෙන් අපි මොනව කරන්න කියන්න ඕනද කියලවත් හිතාගන්න බෑ. ❤❤
38:50
වන්ෂොට් කොටි ප්‍රභලයන් 4ක ඉලක්කය ගත් SF මෙරුන්ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 170 М.
1:37:26
කොකාවිල් සටනෙන් දිවි ගලවාගත් එකම කෝප්රල් කියන ඇග සලිත වන කතාව @wanesatv
WANESA TV
Рет қаралды 54 М.
00:19
This Game Is Wild...
MrBeast
Рет қаралды 188 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 3,9 МЛН
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 1,9 МЛН
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 88 МЛН
57:45
SF ට්‍රැකර් ගේ බිහිසුණු මතකය - අයියකච්චි | WANESA TV
WANESA TV
Рет қаралды 277 М.
1:08:33
කොටින්ගේ දෙවන පෙළ නායකයින් රැසක් කම්මුතුකල SFමේජර් සූරියආරච්චිගේ බිහිසුණු මතකය| WANESA
WANESA TV
Рет қаралды 381 М.
56:38
අපේ ටීම් එක කොටි පනපිටින් අරන් ගියා | SF ලියාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 166 М.
1:25:15
විජලනයට ලේ සහ මුත්‍රා පානය කර කොටි නාගයා නොහොත් සෙල්වන් ඉලක්ක කරගත් SF දිගුදුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 900 М.
1:03:13
කරුණාගේ ගිණුමට බැර වූ පිරමනායම්කුලම් මෙහෙයුම SF වනිගේ හෙළිකරයි | WANESA TV
WANESA TV
Рет қаралды 129 М.
19:04
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,5 МЛН
1:26:50
කොටි 17ක් නැසූ පුරවසම් කුලම් අති බිහිසුණු සටනක මතකය SF ට්‍රැකර් කියයි | WANESA TV
WANESA TV
Рет қаралды 519 М.
52:23
වාකනේරී බේරාගත් වීර වික්‍රම විභූෂණ SF කොඩීගේ බිහිසුණු මතකය (01) පළමු කොටස | WANESA TV
WANESA TV
Рет қаралды 1,4 МЛН
3:28
බිරිඳගේ දිවුරුම්දීම ශල්‍යාගාරයේ සිට නැරඹු දොස්තර සැමියා
Ada Derana
Рет қаралды 512 М.
1:01:05
ඇග හිරි වැටෙන SF ඩිඩාගේ කල්ආර් දිගු දුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 210 М.
00:19
This Game Is Wild...
MrBeast
Рет қаралды 188 МЛН