ඔබේ අවශ්‍යතා වෙනුවෙන් බලගතු මහා සන්තියාගු මුනිදුන්ට නමෝ මරිය 7 - St. James

  Рет қаралды 6,559

Nimalsha Fernando

Nimalsha Fernando

Күн бұрын

Пікірлер: 49
@priyankatissera4244
@priyankatissera4244 8 ай бұрын
සන්තියගෝ මුනිදුනි මගේ ඉඩම ඉක්මනින් විකුණලා දෙන්න
@chandimakumuduni5866
@chandimakumuduni5866 8 ай бұрын
සන්තියාගු මුනිදුනි මගේ තියෙන සහතික පතුුය පුුරමානබවත් නාවල විදෙස් පුහුණු ආයතනයේ න්හා බත්තරමුල්ලේ බියුරෝ ආයතනයේ න් මාහටවිදෙස් ගත වෙන්න අවසරය ලබාදෙන්න
@niroshamalkanti4329
@niroshamalkanti4329 8 ай бұрын
Amen 😢❤😢❤
@prashanijayarathna4432
@prashanijayarathna4432 8 ай бұрын
සන්ති⁣යාගු මුනිද්‍රයෙනි අපේ ඉඩම ඉක්මනට විකුණලා දෙන්න
@TharuMekala
@TharuMekala Ай бұрын
මගේ පවුලේ අයව සියලු යක්ෂ පරික්ෂා වලින් රැකගත මැනව. ණය වලින් නිදහස් වන්නට අපට පිහිට වුව මැනව.
@priyankatissera4244
@priyankatissera4244 8 ай бұрын
සන්තියගෝ මනිදුනි මට ඉක්මනට රැකියාවක් සොයා ගන්න උදව් uwamanawa
@vasalyadisasekara7991
@vasalyadisasekara7991 8 ай бұрын
❤ ආමේන් ❤ ආමේන් ❤ ආමේන් ❤
@SusilMangalika
@SusilMangalika 19 күн бұрын
🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️ ආමේන් ජේසූ
@chandimakumuduni5866
@chandimakumuduni5866 8 ай бұрын
සන්තියාගු මුනිදුනි ...මට අද නාවල විදෙස් සේවා මධ්‍යස්ථානය න් හා බත්තරමුල්ලේ බියුරෝ ආයතනයේ මගෙ ලියකියවිලි සියල්ල හොදින් කර ගෙන මට හෙට දින දි විදෙස් ගත වෙන්න පිහිට වෙන්න .මාගේ් මෙ ඉල්ලිම දෙවියන් වාහන්සේ ට බාර දි මට එය දෙවියන් වාහන්සේ ගෙන් ඉල්ලා දෙන්න මෙ සාදරන ඉල්ලිම ක් නිසා මගෙ දරැවෝ ගෙ කුස ගින්න නැතිවෙි. සැප විදි..අනෙ මා දෙවියන් වාහන්සේ ට යාතිකා කල මැනව
@ChandimaKumuduni-l1k
@ChandimaKumuduni-l1k 8 ай бұрын
සන්නිය ගෝ මුනිදුනි මගේ තියෙන සහතික පත්‍ර ප්‍රරමානවත් වී බීයුරෝ එකෙන් මට අවසර දෙන්න විදෙස් ගත වෙන්න මගෙ මේ ඉල්ලීම දෙව්‍ යන් වාහන්සේ වෙත බාර දෙන්න ආමේන් ..මාවෙනුවෙන් ඔබ දෙව් යන් වාහන්ස ඉදි රියේ යාතීකා කරන වාට ස්තුති
@brijectfernando1570
@brijectfernando1570 8 ай бұрын
සුද්දවු සන්තියාගු මුනින්ද්දරයෙනි මාගේ මේ රෝගය සුවකර දුනමැනව දෙවෙනි ඉල්ලීම මාගේ ලොකුමිනිපිරියට ඉතාලි රටේ රැකියා අවස්ථාවක් උදාකර දෙන්න ඔබවහාන්සේට ගොඩාක් ඉස්තුත්යි මා වෙනුවෙන් දෙවිපියානන් ඉදිරියේ මැදහත් වෙනවට ජේසු පිහිටයි ආමෙන් ❤❤❤❤❤❤❤
@susanthagunawardana7572
@susanthagunawardana7572 8 ай бұрын
සන්තියාගො මුනිදුනි මට පිහිට වුව මැනව
@brijectfernando1570
@brijectfernando1570 5 ай бұрын
සුද්දවූ සන්තියාගු මුනිඳරායෙනි අසරණඌ මගේ දරුවන්ට සහෝදර සහෝදරියන්ට රෝගවේදනාවෙන් පිඩාවිදින සියළුම දෙනාට පිහිට වන්න ආමෙන් ❤❤❤🙏🙏🙏🙏
@priyankatissera4244
@priyankatissera4244 8 ай бұрын
මගේ පula ආරක්ෂා karadunamanawa
@priyankatissera4244
@priyankatissera4244 8 ай бұрын
සන්තියගෝ මුනිදුනි මගේ ලෙඩ අසනීප සුව කල මැනව ආමෙන්..
@ishanirox1327
@ishanirox1327 8 ай бұрын
ආමෙන් ජෙසුපිහිටයි
@sathminihansa6071
@sathminihansa6071 8 ай бұрын
මගේ තාත්තාගේ ණය ප්‍රශ්න සියල්ලම ඉක්මනින් විසදා දෙනු මැනව .අපි හතර දෙනාට සතුටින් ඉන්න දවස ඉක්මනින් උදා කල දුන මැනව .ආමෙන් ❤
@anojiwijesinhe1899
@anojiwijesinhe1899 8 ай бұрын
සන්තියාගෝ munidunee අපගේ දරා ගත නොහැකි සියලුම parshna walin apa nidahas kala menawa aamen.❤❤❤❤❤❤❤❤❤
@විමලාවති
@විමලාවති 8 ай бұрын
අමීන්...අමීන් නමස්කාර වේවා මගේ දරුවන්ට සියලුමදේනටනිදුක්නීරෝගීසුවය ලැබේවා ...🙏🙏🙏
@liyanashenushi9136
@liyanashenushi9136 2 ай бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Uqqpqpqpwwpquqpqq
@priyankatissera4244
@priyankatissera4244 8 ай бұрын
මගේ පුතා ගේ කඩේ විකුණ ගන්න උදව් uwamanawa
@BriyonMouni
@BriyonMouni 8 ай бұрын
මගේ දරුවො දෙන්න එක්ක ජීවිත් වෙන්න වාතාවරණයක් හදලා දෙන්න
@hasangakarunarathne7565
@hasangakarunarathne7565 8 ай бұрын
මගේ මහත්තයා ගේ ණය ප්‍රශ්න වල ට විසදුම් ලබා දෙන්න ආමෙන්
@damidudamidu7314
@damidudamidu7314 7 ай бұрын
maga bada tiyana rogi tatwaya suwayak laba danna amen
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 8 ай бұрын
Amen ❤❤🙏🙏🙏 amen 🙏🙏❤️❤️❤ amen 🙏🙏🙏🙏
@rhythmsonmind
@rhythmsonmind Ай бұрын
Amen
@MudiyanselageSubasinghe
@MudiyanselageSubasinghe 2 ай бұрын
Mage ellimata sawan dunamanawa santiyago munidrayanani.stuti
@happyrabbit4526
@happyrabbit4526 Ай бұрын
Santiyago munuduni .mata ikmnta mage ratata ynna laba denna🙏
@nayanakumari8514
@nayanakumari8514 8 ай бұрын
Amen 🙏🙏🙏🙏🙏✝️✝️🌹♥️💐
@MerinaSrini-wb5zi
@MerinaSrini-wb5zi 8 ай бұрын
ආමෙන් ජේසු
@buddikakumara-ur2md
@buddikakumara-ur2md 2 ай бұрын
මම චන්දිකා ඉන්නෙ කුවිෙටි රටෙ මම ඉන්න ගෙදර අපාප් කියන මාමා මට හැමදාම බනිනවා එය වලාක්වා දෙන්න මට අශිර්වාද කරාන්න ස්වාමිනි
@MalaniWicramasinghe-o4c
@MalaniWicramasinghe-o4c 2 ай бұрын
Mage puthata pihita wanu manawa.sanniyagu devi piyanani mage putha wenuwen yakcha kala manawa.mage puthata pihita wanu manawa.😊
@ShanthiLatha-p1k
@ShanthiLatha-p1k 8 ай бұрын
මගේසෙමරොගයහතිහානියසුවකරදෙන්
@surangifernando9979
@surangifernando9979 8 ай бұрын
Amen ❤❤
@MalaniWicramasinghe-o4c
@MalaniWicramasinghe-o4c 2 ай бұрын
Namo mariyani...mage puthata pihita wanu manava.mage puthata japan ratata yama ta visa laba duna manava.
@poojanadinelka4183
@poojanadinelka4183 26 күн бұрын
අප නිසා යැදුව මැනව 🙏🙏
@JivanthaKumara-i7l
@JivanthaKumara-i7l Ай бұрын
@iresharosi6706
@iresharosi6706 8 ай бұрын
මගේ ඉඩම් ඉක්මනින් ව්කුනාගන්න මට කාරුන්කල ම්නව
@deepachandani1475
@deepachandani1475 7 ай бұрын
Santiyanuapostulu tumani maga naya ladaduk ewarakara manawa
@samanthaperera3800
@samanthaperera3800 8 ай бұрын
St Santiago please help me to find a.job and help me be.a..good man
@priyankatissera4244
@priyankatissera4244 8 ай бұрын
මට ඉක්මනින් රැකියාවක් ලැබේවා
@lakshmiliyanage7754
@lakshmiliyanage7754 8 ай бұрын
Mata heta onea mudal laba denna. Mawa suwa karanna.
@sathminihansa6071
@sathminihansa6071 8 ай бұрын
@MnusaaMnm
@MnusaaMnm Ай бұрын
Mat itali yanna inne pihta wenna🙏🙏🙏
@marinifernando2973
@marinifernando2973 8 ай бұрын
Please help my husband to find a job
@SarojaniSarojani-j3u
@SarojaniSarojani-j3u 8 ай бұрын
අනෙ මෙ සල්ලි ප්‍රස්නය විසදා දෙන්න මටත් රැකියාවක් ලබා දෙන්න ආ මෙන්
@thushariwasana4840
@thushariwasana4840 Ай бұрын
Piynani.maga.puthta.phita.wanna.jasu.phitai
@nadeekafernando9521
@nadeekafernando9521 8 ай бұрын
Mage mallita Itali Visa labaganna pihita wenna
@shamaxr8675
@shamaxr8675 8 ай бұрын
Mahasantiyag munidryania apwanwn ykkca kala man awa aman
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 253 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 32 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН
විපතෙදි මොරගසන්න
3:21
New born life with chandi
Рет қаралды 216
ඉල්ලිම් ඉෂ්ට වීම සදහා
15:12
Nimalsha Fernando
Рет қаралды 653