ඕනෑම යහපත් ඉල්ලීමක් ඉෂ්ට වීමට සාන්ත අන්තෝනි මුනිදුන්ට ඔප්පු කරන ප්‍රාතිහාර්යමය නමෝ මරිය 7

  Рет қаралды 158,325

Nimalsha Fernando

Nimalsha Fernando

Күн бұрын

Пікірлер: 1 000
@PrashaDpl-m9y
@PrashaDpl-m9y 6 ай бұрын
අන්තෝනි මුනිදුනි මාගේ හිතේ තිබේන ප්‍රස්නයට ඉක්මන් විසදුමක් ලබා දෙනු මැනව.🙏🙏🙏🙏
@user-st3td2pn9u
@user-st3td2pn9u 6 ай бұрын
භාග්‍යාවන්ත ශුද්ධවු අන්තෝනි මුනිතුමනි මා මේ පත්වෙලා ඉන්නාවූ අසරණ තත්ත්වයෙන් මුදවා මා ආරක්ෂා කල මැනව ආමෙන් ජේසු 🙏
@brijectfernando1570
@brijectfernando1570 6 ай бұрын
සුද්දවූ අන්ර්හෝනි මුනිදුණි මගේ ලොකු මිනිපිරිට ඉතාලි රටේ රැකියා අවස්ථාවක්‌ ලබාගන්න පිහිට වන්න මගේ දරුවන්ගේ ජිවිත වලට පිහිට වන්න ආශිර්වාද කරන්න mමගේ මේ රෝගය සුවකරදෙන්න මගේ මේ ඉල්ලීම දෙවිපියාණන්ට බාරකන්න මාගේ මේ ඉල්ලීම් ඉස්ට කරදෙන්න ජේසු පිහිටයි ආමෙන් ❤❤❤❤❤❤❤❤
@brijectfernando1570
@brijectfernando1570 5 ай бұрын
සුද්දවූ අන්තෝනි මුනිදුණි මගේ මිනිපිරියට ඉතාලි රටේ රැකියාඅවසත්තාවක් උදාකර දෙන්න දෙවිපියානන්ගෙන් ඒ පිහිට ආශිර්වාදය ඉල්ලා දානය කරන්න ජේසු පිහිටයි ආමෙන් ❤❤❤❤❤❤❤❤
@user-mv9mi8nx1y
@user-mv9mi8nx1y 3 ай бұрын
Sudhaw.anthony .muni.tumene.mage.රෝගය .suwa.kara.දුන .manawa.manisha.දෙවියන් .ediriye.yadinu.manawa
@asilinbogoda7206
@asilinbogoda7206 6 ай бұрын
මගේ පුතාගේ විදෙස්ගත වීමට අවශ්‍ය වීසා බලපත්‍රය පුතාට ලබා ගැනීමට අන්තෝනි මුනිදුන්ගේ ආශීර්වාදය ලැබී පුතාට ඉක්මනින් විදෙස්ගත වීමට ලැබේවා මගේ මේ ඉල්ලීම අන්තෝනි මුනිදුණි දෙවියන් වහන්සේට භාර දෙනු මැනවි ආමෙන්
@imalkaniroshani6787
@imalkaniroshani6787 6 ай бұрын
මගේ මහත්තයා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා ඒ සදහා අන්තෝනි මුනිදුන්ගේ මැදහත්වීම අයදිමි ඔබ තුමන්ගේ අතේ වැඩ සිටින ජේසු බිලිදුන්ට ඒ
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 6 ай бұрын
Shantha Anthony munidun mage shodariyage nadu prashnaya nidahas kala manawa amen
@dilipthusara5269
@dilipthusara5269 6 ай бұрын
අන්තෝනි මුනිදුනි විදේස්ගත විමට බලාපොරෝතු වන මට විසා වැදිමට උදවු වුව මැනව❤❤
@varvhfj7391
@varvhfj7391 6 ай бұрын
Mage nivase athi dosha ivath kala manava
@guruniwasanainamadama1692
@guruniwasanainamadama1692 6 ай бұрын
My son
@kumududevi5610
@kumududevi5610 6 ай бұрын
වැරදි මාර්ගය යෙන් ගොඩ ඒමට උදව් කරන්න ජේසුනි යහපතක් මාර්ගය වෙත ගෙන යන්න ජේසුනි !!!!🙏🙏🙏🙏උත්තරයක් ලබාදෙන්න ජේසුනි !!!🙏🙏🙏
@chamindadarmasena8539
@chamindadarmasena8539 2 ай бұрын
Mata sadaranayak ista karala denna jesune. Mama godak asaranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏 eyage gal hithe matai puthatai adare wedi karala api gawata ikmanatama genath denna.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadewudewusayura5185
@sadewudewusayura5185 2 ай бұрын
suddu Anthoni muniduni mage puthagei duwagei Iganimata athi alasakamin nidahaskara e kerehi ashawak athikara ganimata ounge sith yomu kara manavi amen
@chathuperera8112
@chathuperera8112 6 ай бұрын
අන්තෝනි මුනිදුන්ගෙ පිහිටෙන් මගේ විදෙස් ගත වීම ඉක්මන් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ආමෙන් 🙏🙏🙏🙏🙏🙏
@harshanisuba109
@harshanisuba109 6 ай бұрын
සාන්ත මුනිතෝනි මුනිතුමනි මගේ සියලු ලෙඩ දුක් කරදර දුරුවෙවා මන් ඉක්මනට සනිප වෙන්න මට පිහිට වෙන්න මගේ එගේ තියන තුවල ඔබ වහාන්සගෙ පිහිටෙන් සුව වෙවා මගේ දරුවා ආරක්ශා වේවා 🙏❤
@sriyani20hiru96
@sriyani20hiru96 6 ай бұрын
මාගේ සියළු රෝග ගෑස්ට්‍රික් තුවාල වේදනා සුවය ලබා දෙන්න .❤ සුද්ධ අන්තෝනි මුනින්තුමනි මා සුව වේවා.පිටරට රැකියාව කරගෙන යෑමට මධ ශක්තිය ලබාදෙන්න ඔබවහන්සේට බාර කරමි ආමේන් .❤❤
@Concyreeta
@Concyreeta 5 ай бұрын
Oya pancha bala beheth aka bonna ekmanata Hoda wenawa, Anthony munidunge phihiya labewa, Jesu pihitai 🙏🙏🙏🙏
@brijectfernando1570
@brijectfernando1570 6 ай бұрын
මගේ මේ ඉල්ලීම දෙවිය්න්ව්හාන්සේට බාරදුනමනව් ආමෙන්
@ChampiFernando-c4i
@ChampiFernando-c4i 6 ай бұрын
ශුද්ද වු අන්තෝනී මුනිදුනී මගේ බලාපොරොත්තු ඉටු දුන මැනව 🙏💖
@user-lj3eq4ec6g
@user-lj3eq4ec6g 16 күн бұрын
මෙලොව සිටින සෑම දෙනාගේම ප්‍රශ්න වලට ඔබවහන්සේගේ සහනය ලැබේවා..සෑම කෙනෙකුටම ඔබවහන්සේගේ ආශිර්වාදය ලැබේවා.. මා සහ මාගේ පවුලේ සියලු දෙනා සෑම දේකින්ම සෑම ලෙඩරෝගයකින්ම ආරක්ෂා කරන්න.. 🙏🙏
@nisalikumari4685
@nisalikumari4685 6 ай бұрын
අන්තෝනි මුනිදුන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ රැකියාව හරියාකාරව කරගන යාමට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබෙිිවා
@beatricesamaraweera932
@beatricesamaraweera932 6 ай бұрын
නැතිවුණ දේ සොයාදෙන්නට, දෙවියන් වහන්සේගෙන් වරම් ලැබූ,ශාන්ත අන්තෝනි පියතුමණි,මගේ පුතාගේ අහිමි වූ රැකියාව ලබා දුන මැනවි.ජේසු පිහිටයි
@ajithrenukagajamange7565
@ajithrenukagajamange7565 6 ай бұрын
අන්තෝනි මුනිදුනි..මගේ දියණිගේ කතන හැකියාව වර්දනයට ආශිර්වාද කල මැනවි🙏🙏🙏
@susanthisandamali836
@susanthisandamali836 6 ай бұрын
සන්තන්තෝනි මුනිතුමා මගේ වීසා එක ඉක්මණට ගහන්න ඕන මැඩම් මා නිසා යාඥා කළ මැනව ජේසු පිහිට ලැබේවා
@natalieanne4152
@natalieanne4152 6 ай бұрын
සාන්ත අන්තෝනි මුනිතුමෙනි, අප දෙදෙනාගේ විදේශ ගතවීම ඉක්මන් කර දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ආමෙන්🙏
@JudiNathasha
@JudiNathasha 2 ай бұрын
ශු. අන්තෝනි මුනිදුනී .. මේ මොහොතේ මම පීඩා විදින ගැස්ට්‍රයිටිස් රෝගයෙන් මාව නිදහස් කළ මැනවි .🙏🤎🙏
@nadeehafarook7557
@nadeehafarook7557 6 ай бұрын
නැතිවුණ දේ යොයාදෙන්නට, දෙවියන් වහන්සේගෙන් වරම් ලැබූ, ශාන්ත අන්තෝනි පියතුමණි, මාගේ නැතිවුණ ආදරය නැවත මට ඉක්මනින් ඉදපු විදිහටම ගෙන දෙන මැනවි❤️ මට ආශිර්වාද කරන්න💚 ස්තූතියි❤
@brijectfernando1570
@brijectfernando1570 6 ай бұрын
සුද්දවූ අන්තෝනි මුනිදුණි මගේ ඉල්ලිමනම් මගේ ලොකු මිනිපිරියට ඉතාලි රටේ රැකියා අවස්ථාවක් උදාකරදෙන්න මගේ අනිත් ඉල්ලීම මගේ ඉස්නායු ථෙරපීමෙ රෝගය සුවකර දෙන්න දෙවිපියානන්ගෙන් පිහිට ආශිර්වාදය ඉල්ලා දානය කරන්න ඔබවහාන්සේට ඉස්තුතියි වේ ප්‍රසංසා ආමෙන්
@chamalsoyza013
@chamalsoyza013 20 күн бұрын
Hanadema hari giyada 🥺 matath e wage deyak una wishwasayen inna one eth hitha bidenawa ikmanata
@muthumalifernando6810
@muthumalifernando6810 6 ай бұрын
ශුද්ධ වු අන්තෝනි මුනිදුනි අපේ නයතුරුස් වලින් අපිට සැනසීම දුන මැනවි ආමෙන් 🙏🙏
@monikaperera181
@monikaperera181 6 ай бұрын
අපගේ සුවාමියාව කකුල විශේෂ ආකාරයෙන් සුවය ලබා දෙන මෙන් දොල්ලමි අමේන්🙏🙏🙏
@jantKanthi
@jantKanthi 6 ай бұрын
මගේ මේ ඉල්ලීම ඉෂ්ට කරන්න ඔබ වහන්සේගේ නාමෙන් මං ඉල්ලන්නේ මගේ දරුවන්ගේ ආදරේ වැඩි දියුණු වේවා Amen ජෙසු පිහිට
@ranisilva9829
@ranisilva9829 6 ай бұрын
Amen💓🙏💓🙏💓🙏💓🙏💓🙏🙏🙏
@kanchanaperera-oy9nd
@kanchanaperera-oy9nd 6 ай бұрын
අන්තෝනි මුනිදුනි මගේ පුතාට වීසා එක ඉක්මනින්ම labeemata salassuva manava🙏🙏🙏🙏
@jayanthikamala2853
@jayanthikamala2853 5 ай бұрын
2:34
@MalaniWicramasinghe-o4c
@MalaniWicramasinghe-o4c Ай бұрын
ශුද්ධ වු අන්තෝනි මුනිඪුනි මගේ පුතාගේ විසා ලබා ගැනීමට පිහිට වනු මැනවි.මගේ දෝනිට පාස්පෝට් එක හදා ගන්න පිහිට වනු මැනවි.ඔබ වහන්සේ මාගේ මෙම ඉල්ලිම දෙවියන් වහන්සේට බාර දෙනු මැනවි......ආමේන්..... ❤❤❤❤❤
@doni-nn4zu
@doni-nn4zu 6 ай бұрын
බුද්දිනිගෙත් මගෙත් රට යන ගමන සර්තක වේන්න කියලා පර්තන කරනවා අපිට පිහිටයිවේන්න දෙවියනේ අපිදෙන්නට හැමදම සතුටින් ඉන්න අසිර්වද කරන්න දෙවියනේ අපිට එන පස්නවොලින් අපිව මුදවා ගන්න දෙවියනේ අමේන් ✝️✝️✝️✝️❤️❤️❤️❤️❤️
@jenitajoiso5345
@jenitajoiso5345 6 ай бұрын
අපි 3 එකතු වි කරන්නයන වියාපාර කට උත්ත සාර්ථක ය වෙනුවෙන් ප්‍රත්නා කරන්න සුද්තවු අන්තොනි මුනින්ථ්නි 🙏🙏
@chandimakumuduni5866
@chandimakumuduni5866 6 ай бұрын
මගෙ විිසා එක හරි යන්න තවත් සහතික පතුුයන් අනවශ්‍ය විි මගෙ තිබෙන සහතික පතුුය න් වලින් මගේ් විදෙස් ගමන සාර්ථක වෙන්න ශුද්ධ වු අන්තෝ්නි මුනිදුනි දෙවියන් වාහන්සේ ට භාර දෙනු මැනවි ආමෙින්
@slliyanage361
@slliyanage361 5 ай бұрын
ශුද්ධව්‍ අන්තෝනි මුනින්ද්‍රයනි ඔබ වහන්සේට ඉස්තුති ඉස්තුතියි ඉස්තුති 🙏
@indranipremalatha6392
@indranipremalatha6392 6 ай бұрын
ශුද්ධ වු අන්තොනි මුනිදු මාගෙ ප්‍රාර්ථනා බලාපොරොත්තුව ඉටු කර දුන මැනව ආමෙන් 🙏🙏🙏🙏🙏ආදරෙයි ජේසු
@anojaperera5907
@anojaperera5907 4 ай бұрын
Praise the lord thank you st Anthony help me and my loved ones to live peacefully
@ashokapriyangani8983
@ashokapriyangani8983 6 ай бұрын
මගේ සහොදර සියලු දෙනාගේ ඉල්ලම් ඉටුකරන්න 🙏🙏🙏මාගේ ඉල්ලිමද ඉටු කරනු මැනවි
@chandimakumuduni5866
@chandimakumuduni5866 6 ай бұрын
මගෙ විදෙස් ගත විමට අවශ්‍ය ලියකියවිලි සියල්ල පුුරමානබවත් විදෙස් ගත විමට අවසර ලබා ගන්න මෙිි ඉල්ලිම දෙවියන් වාහන්සේ ට බාර දෙන්න ...ආමෙින්
@PathumBandara-s8b
@PathumBandara-s8b 8 күн бұрын
සුද්ධ වි අනතෝ මුනි දුනි මගෙ පුතාගෙ රැකයාව ලබා ගැනිමට ඩබ වහන්සේ දෙවියන් වහන්සේට බාරදුන මැනව ආමෙින්❤ 🙏🙏🙏
@lilanithenabhadu7638
@lilanithenabhadu7638 6 ай бұрын
මාගේ දරුවන්ට පිහිට වෙන්න මුනිදුනි
@user-vd7zs3ud9f
@user-vd7zs3ud9f 16 күн бұрын
ඉතාබ් බලාපොරොත්තුවකින් මා ඉල්ලු දේවල් ලබා දුන් දෙවි පියානෙනි ඔබ වහන්සේට ස්තූති වේවා 🙏
@user-rl7pn7by9l
@user-rl7pn7by9l 6 ай бұрын
අන්තෝනි මුනින්දානනනි මගේ මහතාගේ විදෙස් ගත වීම ඉක්මනින් ලබාදීමට පිහිට වෙන්න.මගේ දරුවා හරි නපුරුයි එයා යහපත් මාර්ග යට අරන් දෙන්න
@rupawanduragala2570
@rupawanduragala2570 5 ай бұрын
Amen Amen bless me with a house to stay with my children protect my son give him good future Amen
@stelamanori2115
@stelamanori2115 6 ай бұрын
මගේ පුතාගෙ බලාපොරොත්තුව ඉස්ටකර දෙන්න අමෙන් 🙏
@zihaniepeiris4389
@zihaniepeiris4389 6 ай бұрын
Mage puthhu denata balaporotthu wena job eka Laba Duna Manasa Amen🙏🙏🙏
@NiroshaDeepani-t4s
@NiroshaDeepani-t4s 13 күн бұрын
පිලිසරයෙ සුද්වු අන්තොනි මුනින්ද්‍රයෙනි මේ දුරු කතරෙන් මට මගේ මවු බිමට යන්න පිහිට වෙන්න මා වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත් වෙන්න ආමේන්🙏🙏🙏
@doreenmanel398
@doreenmanel398 6 ай бұрын
ජේසු අම්මේ ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මා මේ නය බරින් මුදවා ගත හැක්කේ දෙවියන් වහන්සේට පමනි ඔබ වහන්සේ මාගේ මේ ඉඉල්ලීම දෙවියන් වහන්සේට භාර දුන මැනව
@IndeeraWijewardena
@IndeeraWijewardena 3 ай бұрын
Tomorrow I have to go to court because my friend didn't returned my money so please pray for me I was very depressed about thank you lord in Jesus name amen 🙏🏻 ❤️
@user-qs6zm1yt2j
@user-qs6zm1yt2j 6 ай бұрын
මගෙ විසා එක හරි යන්න ආශිර්වාද කරන්න 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸
@ChanduVeni-vm9hv
@ChanduVeni-vm9hv 12 күн бұрын
මගේ චන්දු පුත්සවා මේ ඇස් දෙකෙන් මගේ පුත්සවා දකින්න ලැබේවා මගේ දේවමණියනි ආමෙන් මගේ අක්කගේ දුවගේ කුසේම ඉපදේවා චන්දු පුතා මතක ශක්තියත් අරගෙන ඉපදේවා පුතෙක්ම ඉපදේවා ආමෙන් දේව maniyani❤❤❤❤
@koralalagwswarna1407
@koralalagwswarna1407 6 ай бұрын
සුද්දවු අන්තොනි මුනින්දේනි මගේ පුතා ගේ අනාගතය ඔබට බාරකරනවා ❤Amen
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 6 ай бұрын
නැති වුණ සියලු දේවල් ලබා දුන්නා ට .ස් තු ති යි අන්තොනි මුනි දු නී අපි නිසා ඔබගේ ආශිර්වාද ය දානය කල මැනවි🎉❤
@wonderfulworld705
@wonderfulworld705 6 ай бұрын
මගෙ දරැවාන්ගෙ ඉගෙනමට මුදල් ලැබේවා.සාන්ත අන්තෝනි මුනිතුමාට ස්තුති වේවා.
@nilminiernest6862
@nilminiernest6862 6 ай бұрын
ශුද්ධවූ ශාන්ත අන්තෝනි මුණිතුමන්ගේ ආශීර්වාදයෙන් මාගේ මවුපියන් නිදුක්නිරෝගි වේවා,ඔබවහන්සේගේ ආශීර්වාදය නිරතුරුවම ලබාදෙන සේක්වා. ආමේන්🙏🌹🙏🌹
@chandimakumuduni5866
@chandimakumuduni5866 6 ай бұрын
මගෙ විදෙස් විිමට මා සතු සහතික පතුු පුරමානවත් වි මා හට ඉක්මනින් විදෙස් ගත වෙන්න ⁣මගේ ම⁣මෙි ඉල්ලිම දෙවියන් වාහන්සේ ට බාර කල මැනව🙏🙏🙏🙏
@rupawanduragala2570
@rupawanduragala2570 5 ай бұрын
Bless my son to have agood future cover him with the blood of jesus and take him in your way st Anthony pray fo us to get ahouse of our own Amen
@iranganiseram2406
@iranganiseram2406 5 ай бұрын
සුද්දවූ අන්තෝනි මුනිදුනි මගේ දරුවාගේ අවශ්‍යතාවය ඉතා ඉක්මනින් ඉටුකර දුන මැනව ආමෙන් ස්තුතියි
@rosefernando4080
@rosefernando4080 3 ай бұрын
Amen amen amen amen amen amen amen amen amen 🙏 thank you jesus 🙏 jesus
@amallanka4061
@amallanka4061 5 ай бұрын
Shuddaw anthini muniduni mage ආර්ථිකය සරු kara dena sekwa amen amen amen 🙏🙏🙏✝️✝️✝️✝️😥😥😥
@anoshasilva385
@anoshasilva385 2 ай бұрын
St Anthonys this is my Testimoney this is a very powerful prayer chain you never left me alone and miraculously you granted all my requests from the feast day onwards pl surrender me more and more into your arms
@shilaniwittachy179
@shilaniwittachy179 4 ай бұрын
Dear st Anthony please bless my Montessori and English class with more and more students. Also give us peace in our families
@nuvaramanike
@nuvaramanike 6 ай бұрын
මට ඉක්මනින්ම හොද නිවාසයක් මිලදී ගන්නට හැකි වේවා ...💕💕🙏🙏🦋🦋🦋🦋🦋🦋
@PathumBandara-s8b
@PathumBandara-s8b 20 күн бұрын
අමෙන් ආමෙින්❤ හලේලුයා❤ දෙවියන්වහන්සේට පුසංසා වෙිවා මහිමය ගෞරවය වේවා මගෙ පුතාගෙ රැකියාන ලබා ගැනිමට දෙවියන් වහන්සේට බාර දුන මැනව අමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 6 ай бұрын
අන්තොන් මුනිදුනි ඔබට ස්තුති වෙවා ආමෙන්🙏🙏🙏❤
@SadeepaniJayamali
@SadeepaniJayamali 16 күн бұрын
මාගේ පුතට ජපන් රටට යාම සදහ වීසා ලබ දුන මැනවි....මගේ මෙම ඉල්ලිම දෙවියන් වහන්සේට බාර කල මැනව....ආමේන් ජේසුනි...❤❤❤❤❤❤❤
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 2 ай бұрын
අන්තෝනි මුනිදුනි මාගේ පුතාගේ අසනිපය ඉක්මනින්ම සුවපත් කරනසේක්වා.,පුතාගේ හිතේ තිබෙන අසහනකාරි තත්ත්වය දුරැැ කරනසේත්වා, ඔවුන්ගේ විවාහ දිවියට සතුට සමාදානය ඇති කරන සේක්වා ආමෙන්!
@TMadushika
@TMadushika Ай бұрын
අන්තෝනි මුනිදුනි මගේ මහත්තයාගේ විදෙස් ගතවීමේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුකර දුන මැනව... යහපතක්ම උදා කර දෙත්වා🙏🙏
@chandanikumari7269
@chandanikumari7269 6 ай бұрын
ශාන්ත අන්තෝනි මුනිතුමනින්,අපට වාහනයක් ලබා දුන මැනවි ,මේ අවස්ථාවේ එය අපිට ලොකුම උපකාරයකි .ඔබට ස්තුතියි 🙏🙏🙏
@chathurikaayomi9314
@chathurikaayomi9314 22 күн бұрын
ජේසුනි ඔබ වහන්සේගේ පිහිටෙන් මාගේ කිරි සිහිනය සැබැ වෙිවා🙏🙏🙏🙏
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 3 ай бұрын
ශුද්ධ වූ සාන්ත අන්තෝනි මුනිදුනි මේ යාඤ්ඤාව මාගේ දෙවියන් වහාන්සේට බාරදුන් මැනව ආමෙන් 🙏ස්තූතියි ඔබවහාන්සේලාට මෙතෙක් මාහට ලබාදුන්නාවූ හ දෙන්නාවූ සියලුම දේට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@malkanthiperera6429
@malkanthiperera6429 6 ай бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන් මා මේ නය බරින් නිදහස් කර ගැනීමට හැකියාව පවතින්නේ ඔබවහන්සේට පමණි ඒ සඳහා මට පිහිට උන මැනව. ආමෙන් 🙏
@shiraniedirisuriya1542
@shiraniedirisuriya1542 6 ай бұрын
ශාන්ත අන්තෝනි මුනිදුනි... අපේ ඉඩම ඉක්මනින් විකුණාගන්නට පිහිට වුණ මැනවි ... ආමේන්
@indranithuntha8817
@indranithuntha8817 6 ай бұрын
මා රැකියා කරන නිවසේ සියලු බන්දන බිදිලා අපිට සමාදානයක් උදා වේවා ජේසුගේ නාමෙන් මරිය අම්මගේ නාමෙන් 🙏🙏
@surangikakosala2406
@surangikakosala2406 19 күн бұрын
මාගේ හිතේ දුක් කරදර පීඩා ඉක්මනින්ම ව්සදේවා..හිතට සතුට සැනසීම ලැබේවා ...දරුඵල ලැබේවා ❤ශුද්ධ අන්තෝනි මුනිතුමනි මා උදෙසා මැදිහත් උන මැනව..යාච්ඤා කළ මැනව..🙏🙏🙏
@rosirosi4849
@rosirosi4849 Ай бұрын
සුද්දව් අන්තෝනි මුනින්ද්‍රයනෙ මාගෙ පුතාගේ කකුලෙ අමාරුව සුව වේවා ඔබ ව්හාන්සේට ඉස්තූතු ප්‍රසන්සා වේවා ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-qv8kg8qp5e
@user-qv8kg8qp5e 21 күн бұрын
ශුද්ධ වු අන්තෝනි මුනින්ද්‍රයිනි මගෙ සියලු කරදර නිමාවට පත් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. 🙏🙏🙏🙏
@MalaniWicramasinghe-o4c
@MalaniWicramasinghe-o4c 25 күн бұрын
මගේ දුවට පාස්පෝර්ට් ලබා ගැනීමට පිහිට ඌවාට ඔබ වහන්සේට ස්තුති වේවා........❤❤❤❤❤❤❤❤ආමේන්.....
@PathumBandara-s8b
@PathumBandara-s8b 17 күн бұрын
ආආමෙින්❤ අමෙින්❤අන⁣්තා්නි මනිදුනි මගෙ පුතාගෙරැකියාව ලබා ගැනිමට දෙවියන් වහන්සේට බාරදුන මැනව අමෙන් හලේලුයා❤ දෙවියන්වහන්සේට පුසංසා වෙිවා 🙏🙏🙏🙏
@surangisurangi9685
@surangisurangi9685 7 күн бұрын
මගේ පාස්පෝට් ඵක ඉක්මනින්ම හදාගෑනීමට පිහිට වනුමැනවි මුනිදුනි මාගේ මේ ඉල්ලීම දෙවියන් වහන්සේට බාර දෙනු මැනවි ආමේන්🙏🙏🙏
@roshanthikarosa4593
@roshanthikarosa4593 6 ай бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ මැදහත් කමතුලින් මාගේ දරුවන් දෙන්නා ගේම පවුල් ජීවිත වලට ආශීර්වාද කළමැනව ඒ අයගේ ජීවිත තුලතිබෙන සියලුම බලාපොරොත්තු වලට දෙව්පියාණන් තුළින් පිලිතුරු සොයන්න උදව් කළ මැනව මේ වනතුරු මට ලැබුනු නොලැබුනු සියල්ලටමත් ඔබ වහන්සේට ස්තුති වන්ත වෙමි ආමෙන්
@monikaperera181
@monikaperera181 6 ай бұрын
ශුද්ධවු මුනිදුනේ මගේ දරුවන්ට ආශිර්වාද කලා මැනට මා අම්මා වන බැවින් දරුවන්ගේ ආදරය ලබාදුන මැනව අමේන් ...🙏🙏🙏💖🙏
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 3 ай бұрын
Suddou Anthony munithumenee me oba vahansege masayai sath kamak nokara mage asanipayata prathikara karana bavin ita madihath we mawa suwa kala manawa Amen 🙏 ❤❤❤❤❤❤❤❤
@daisyindrani9491
@daisyindrani9491 6 ай бұрын
ශු,අන්තෝනි මුනිදුනි අපනිසා යාක්චා කළමැනව,මගේ දරුවන්ට සහ මා ඇසුරු කරන සැමට ආශුිවාද කළමැනව,ඒ සැමගේ ආදරය මටත් මගේ සැමියාටත් ලබා දුනමැනව, ජේසු පිහිටයි ,
@brijectfernando1570
@brijectfernando1570 3 ай бұрын
සවුද්දවූ අන්තෝනි මුනිදුනේ මගේ මෙඉල්ලීම් දෙවියන්වහාන්සේට බාරදුනාමනාව ආමෙන් ජේසු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤️❤❤❤
@llayane8922
@llayane8922 5 ай бұрын
මුනිදුනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ගවුරවයත් මහිමයත් වේවා ආමේන්
@yeshanimaheshi4148
@yeshanimaheshi4148 6 ай бұрын
Mage daru prasuthiya kisima karadarayak nowi kara ganimata mata pihita wanna siyaluma wedanawan mata dara ganimata shakthiya denna amen jesu pihitai
@sonatraso3840
@sonatraso3840 4 ай бұрын
Amen Amen Amen ashirwada karanu menavi devi piyanani
@nadeekonara107
@nadeekonara107 4 ай бұрын
මටත් සාන්ත අන්තෝනි මුනිදුතුමනි ඔබවහන්සේ අසරණ අන්නියාගමි කාර මාහටත් මගේ ඉල්ලිමි ඉශ්ට කරදුන්නා මාගේ දිලිදු දුප්පත් දරැවන්ට සහ සියලුම ප්‍රාත්නා ඉශ්ටකරගන්න ශක්තිය දුන්නු ඔබවහන්සේට ස්තුති වෙිවා 🙏 🙏 ❤❤
@helensamara9379
@helensamara9379 6 ай бұрын
St antoine please help for my son he is playing games and smoking and his health thank you jesus amen St antoine please help for my daughter work please protection and she have relationship with unreligion boy please pray for her thank you jesus I believe my jesus and st antoine amen
@sadhusadhu5349
@sadhusadhu5349 6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏🌍 ආස්චර්‍ය්මත් සොබාදහමට බෙහෙවින්ම ස්තුතියි 🙏❤🙏 සත් පත්තිනි දේව මෑණියන් සහා මහා ලක්ෂ්මි දේව මෑණියන් සහා ගම්බාර සූනියම් දෙවි හාමුදුරුවන්ට හා මා අදහන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මා කරන සෑම කුසලයකම පිං අනූමෝදන් කරමි 🙏❤️🙏 අනුමෝදන් වෙත්වා 🙏❤🙏 සීවලී මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...! 🙏❤🙏
@muthumalifernando6810
@muthumalifernando6810 6 ай бұрын
මගේ සැමියා ගේ විදේශීය ගමන සාර්ථක කරගැනීමට පිහිට වුව මැනවි ආමෙන් 🙏🙏
@MalaniWicramasinghe-o4c
@MalaniWicramasinghe-o4c Ай бұрын
මගේ දුවට පාස්පෝර්ට් එක සදා ගැනීමට පිහිට වනු මැනව.මාගේ මෙම ඉල්ලිම දෙවියන් වහන්සේට බාර දුන මැනවි.ආමේන්....❤❤❤❤❤...
@tutu6292
@tutu6292 6 ай бұрын
මාර්තු 10වෙනිදා තියෙන විභාගය විශිෂ්ට ප්‍රතිඵල අරගෙන ජයග්‍රහණය කිරීමට මා හට ලැබේවා...අන්තෝනි මුනිදුනි දෙවියන් වහන්සේට භාරදෙනු මැනවි ආමෙන්...💐
@PathumBandara-s8b
@PathumBandara-s8b Ай бұрын
Amen amen antoni muniduni mage futaga rakiyawe intau aeka ada dina fawte wena nisa දෙවියන් wanseta bara duna manaw amen haleluiya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@sanjeewaanuruddha4835
@sanjeewaanuruddha4835 5 ай бұрын
ශුද්ධවූ අන්තෝනි මුණිදුනි මගේ මහත්තයාට ඉතාලියට යෑමට අවශ්‍ය නුල්ලා ඔස්තා ඵක ලබාගැනීමට දෙවියන් වහන්සේ ඉදිරියෙ අපි වෙනුවෙන් මැදිහත් වුව මැනවි ශුද්ධවූ අන්තෝනි මුණිදුනි අපි වෙනුවෙන් මැදිහත් වනවාට ස්තුතියි
@rupawanduragala2570
@rupawanduragala2570 5 ай бұрын
Thank you my Lord Jesus sant Anthony pray for us pray for me to have a house of my own need peace in our family waiting for a meracale Amen
@rupawanduragala2570
@rupawanduragala2570 6 ай бұрын
Bring my son and daughter in law come together Amen please help our family pease we need
@sriyanisenarthna2545
@sriyanisenarthna2545 6 ай бұрын
Mage meillima.දරුවන් dennage විවාහය te ඔබගේ දරුවන් දෙදෙනකු ho.la badadeva Aman istuti වේවා ❤😊
@depikadepika6077
@depikadepika6077 6 ай бұрын
Jesus wahansege namayen mage සියලුම roga සුවපත් wewa amen 🙏🙏 mage puthageth siyaluma balaporothu ista kara දෙත්වා amen 🙏🙏 puthage rakiyawa sathutin karan yana ශක්තිය දහිරිය ලැබේවා amen 🙏🙏 apa sathutin thabana piyanani amen 🙏🙏
@ChandimaDilrukshi-o9b
@ChandimaDilrukshi-o9b Ай бұрын
අන්තෝනි මුනිදුනි මාගේ හිතේ ප්‍රාර්ථනා සහ ප්‍රශ්න වලට මට ඉෂ්ට කරලා දෙන්න මාගේ තියෙන ප්‍රාර්ථනා සහ ප්‍රශ්න අන්තෝනි මුනිදුනි පියානනී ඔබ වහන්සේට බාර කරනාවා මම ගොඩාක් අසරණ වේලා ඉන්නේ මට පිහිට වෙන්න මාගේ මහත්තයා මගෙත් එක්ක හැමදාම රන්ඩු එයා පාවිච්චි කරන මත්ද්‍රව්‍ය එපා කරවලා දෙන්න මාගේ තියෙන හැම ප්‍රශ්නයක්ම පියානනී ඔබට බාර කරනාව ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏
@user-xk6hu4sr9v
@user-xk6hu4sr9v 23 күн бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මගේ රත්තරං පව්ල රැක ගැනීමට මට පිහිට වෙන්න 🙏🙏🙏🙏
@AnushkaGayani-o8m
@AnushkaGayani-o8m 6 ай бұрын
Mage raththaran maththayage siyalu leda suwa wewa amen 🙏🙏🙏 Mage maththayata daru surathal labewewa amen 🙏🙏🙏
@sepalikajayakodi2880
@sepalikajayakodi2880 6 ай бұрын
Please pry for my son damian
@slliyanage361
@slliyanage361 5 ай бұрын
මටත් මගේ පව්ලේ අයටත් අපි යාමට බලාපොරොත්තු වෙන් සිටින විදේශ රජයට යාමට ඉක්මනින් පිහිට ලබාදෙන්න ශුද්ධව්‍ අන්තෝනි මුනිදුනි 🙏🙏🙏
@MangalikaUmagilyage-oy2rx
@MangalikaUmagilyage-oy2rx 3 ай бұрын
සුද්දඋ.අන්තේානි.මුනිඋුනි.ගේ.අතේ.තියන.මෙි.රේගය.වෙිදනාව.ඉක්මන්.සුවයක්.ලාබාදෙනු.මැනව.සුද්දඋ.අන්තේනි.මුනිඋුනි.ඔබ.වහන්සේට.ස්තුති.කරමි.ස්තුතිවෙිවා
@FrankeySebastian-qi2mp
@FrankeySebastian-qi2mp 9 күн бұрын
ශුද්ධ වු අන්තොනි මුනිදුනි මට උදවු කල මැනව ආමෙන්🙏🙏❤🙏🙏
@MalaniWicramasinghe-o4c
@MalaniWicramasinghe-o4c 21 сағат бұрын
මගේ පුතට පිහිට වනු මැනවි.වීසා ඉල්ලුම් කිරීම,වීසා ලැබීම සදහා ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න.ආනෙන් ජේසු...
@APEdirisinghe
@APEdirisinghe 2 ай бұрын
මගේ සමේ රෝග වලට සුවය ලබාදෙත්වා, ඔබ වහන්සේට ස්තුති ❤
@iranwijesuriya
@iranwijesuriya 4 ай бұрын
ST Anthony pray for us, please guide me to do my work and help me to do my work .Holy sprite give strength Amen❤❤
@RasikaSilva-l4n
@RasikaSilva-l4n 2 ай бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මා මෙන්ම මාගේ පව්ලේ සියල්ලෝම සියලුම රෝග දුක් පීඩා වන්ගෙන් ගලවා ගත මැනව.සියලු පීඩාවට පත්වූවන්ට සහනය ලබාදුන මැනව.ආමේන්
@Ramani-cz4yl
@Ramani-cz4yl 6 ай бұрын
Maga siyalu bala porottu etu k danna Antoni muniduniaiiya nawata mata karunawa adsren kata karanna oba wahansa mata upakara kala manawa Antoni muniduni amen amen
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 40 МЛН
FRIDAY FILIPINO LIVE MASS TODAY II SEPTEMBER 20, 2024 II FR. JOWEL JOMARSUS GATUS
49:06
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН