ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව

  Рет қаралды 104,310

Damtharana - දම්තරණ

Damtharana - දම්තරණ

Күн бұрын

මෙම සිරි සද්ධර්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා
උතුම් වූ ධර්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
Like 👍 comment 🖊️Share
Damtharana Channel එක Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
⭕ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව
පරම සත්‍ය පෙන්වා වදාල මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ
විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!
වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.
සුවපත් වේවා
(මෙම ධර්ම දේශනය උපුටාගන්නා ලද්දේ පරම නිබ්බාන ධර්මායතන KZbin නාලිකාව මගිනි.)
මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! පරම නිබ්බාන සුවයම වේවා..!
▶️ සිරි සද්ධර්ම දේශණා - • පරම පවිත්‍ර සිරි සද්ධර්මය
▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - • Documentary
▶️ සං දේශණාව - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
▶️ ද්වතාවය ධම්ම - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - • නිවන් දැකීමට උපකාරී වන...
▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - • බෞද්ධයන් අතින්ම පමණක්...
▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - • කෙලෙස් මුල් උදුරාදමන බ...
▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - • නිවන යනු දැක්මක් මිස ද...
▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - • සං සාර දුකෙන් මිදී නිද...
ධම්ම දානය පිණිස subscribe කර එකතුවෙන්න..
Follow us on
Facebook - / damtharanapage
Instagram - / damtharana
ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
© For Copyright Matters
Please Contact Us At ► : contactdtvstudio@gmail.com
#සිරි_සද්ධර්මය #නිබ්බාන_මග #මහාසතරසතිපට්ඨාන_සුත්තං

Пікірлер: 227
@SurekaMaduwanthi-v3d
@SurekaMaduwanthi-v3d 11 ай бұрын
සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමට තරම් අපි වාසනාවන්ත උනා
@kamanisilva145
@kamanisilva145 2 жыл бұрын
Siri saddarmaya apata deshanaa kala Mahà Ariyawathun wahanseta Niduk Nirogi Deergaayu Adishtaana karami.🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏.
@AriyaratneEdirisinghe-j9v
@AriyaratneEdirisinghe-j9v 5 ай бұрын
මේ බුදු දහම ප්රඥාවන්තයින් සඳහා පමණක් බව ඉතාම පැහැදිලියි. ඔබ වහන්සේ පහල නොවන්න අපිටත් සතර අපායේ දොරටුවෙන් මිදී විමුක්තිය ලබන මාර්ගය දකින්න මාර්ගය දකින්න බැරි වෙනව. දීර්ඝායු සුවයම ලබත්වා 🙏🙏🙏
@anushiyasandarenu1643
@anushiyasandarenu1643 Жыл бұрын
🙏🙏🙏
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 2 ай бұрын
🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@nipunifernando1637
@nipunifernando1637 Жыл бұрын
අනේ අපේ පව කොච්චරද කියනවනං අපිට නිවැරදි නිවන් යන මග කියලාදෙන්න කෙනෙක් නැති හැටි ඔබවහංසේට ගොඩක් පිං කාටවත් අයහපතක් නොකරන ඔබවහන්සෙ
@dramanayake1168
@dramanayake1168 Жыл бұрын
44:44
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් අරිහතුන් වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලබේවා සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .නිවනම නාථයි .නිවනම වෙත්වා.🙏🙏🙏
@padmasiriheenatigala4346
@padmasiriheenatigala4346 Жыл бұрын
ඔබ වහන්සේට කායික නිරෝගී සුවය අදිටන් කරමු.🙏🙏🙏🙏🙏
@laksmansenarathna615
@laksmansenarathna615 Жыл бұрын
සාදු සාදු සාදු වහලා තිබුන දෙයක් විවෘත කර පෙන්නුවා වගෙයි🙏🙏🙏
@lathaperera32
@lathaperera32 Жыл бұрын
මහාඅරිහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිට්ටාන කරමි .වැසී වැලලීතිබූ සත්ත්‍ය සිරිසත්දර්මය යිස්මතුකර පෙන්වාදී ලෝකසත්වයා සසරින් මුදවාලන්නට ඔඔබවහන්සේ තව චිරාත්කාලයක් වැජබේවා!!!🌹🌹🌹🌹🙏🙏🙏
@gayanjayasekara7379
@gayanjayasekara7379 Жыл бұрын
ගෞරවනිය අරහතුන් වහන්සේට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා සියලු ලෝක සත්වයෝ නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා
@jayathilakadisanayaka800
@jayathilakadisanayaka800 Жыл бұрын
00
@jayathilakadisanayaka800
@jayathilakadisanayaka800 Жыл бұрын
P
@indikashanthaindikashantha9449
@indikashanthaindikashantha9449 2 жыл бұрын
සාධු සාධු ස්වාමින් වහන්ස කායික සුවයෙන් සුවපත් වෙත්වා
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 5 ай бұрын
පිං තිබුණි මටත් මේ ධර්ම දේශනා වලට ඇහුන්කන් දෙන්න...ඔබ වහන්සේට බොහො දිර්ඝ ආයුෂ ලැබ නිදුක් නිරෝගී සුවය ලැබේවා..
@sunilperera4624
@sunilperera4624 2 жыл бұрын
මහ අරිහතුන් වහන්සෙට නිදුක් නිරොගි දිගායු සම්පත වේවා !!!
@unique-marketer66
@unique-marketer66 9 ай бұрын
කොයි දෙවියන්ට ද මේ ආරාධනාව...උන්වහන්සේ ම දේව යනු මිහිපිට වූ මිනිස්සු බව කියමින්...🤔🤔🤔🤔🤔🤔🤔
@Damtharana
@Damtharana 9 ай бұрын
මේ දේශණාව අහන්න , සම්මත දේව, උප්පත්ති දේව සහ විසුද්දි දේව යනුවෙන් ⁣කොට්ඨාස තුනක් තිබෙනවා. 👇 kzbin.info/www/bejne/o3nXpmeee52njZo
@tharuamaa4954
@tharuamaa4954 Жыл бұрын
ඉතාම පැහැදිලිව ඔබවහාන්සේ මේ නිර්මල බුදු දාහාම තෙරුම් කරනවා ඔබ වාහාන්සේට මේ ආත්මභවේම නිවන්ම අත්වේවා🙏🙏🙏
@Damtharana
@Damtharana Жыл бұрын
ඔබටත් මේ මනුස්සත්ව පඨිලාභයේදීම උතුම් වූ නිබ්බාන සුවය විඳින්නට පුලුවන්. ඔබත් මේ දහම් කරුණු හොදින් ශ්‍රවණය කරන්න. ඒ ස්යලු දේ භාවිතයට ගන්න. මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේ පැවැත්වෙන සත්දින බුද්ධ භාවනා වැඩසටහනට සහභාගී වෙන්න. බොහෝ දහම් කරුණු දැනගෙන ඔබටම පටිච්ච සමුප්පාද ධම්මතාවය තමන් තුලින්ම දැක ගැනීමට හැකිවේවි.. සුවපත් වේවා🙏🙏🙏
@shanthig.d9669
@shanthig.d9669 Жыл бұрын
Obata paramanibbana ayathanayata dina haye veda muluwata paminiyahoth me desakayan wahanse arhath utumanwahanse namak bawa pasakkota dakagatha haka awurudu ekdahas atasiyayak ma walali tibune Nirmala budu dahama nawatha elesatama matu Kara penwadunne me maha Budda putrayananwahansei unwahanse me sansara riyagamana Riya,ariya kala seka,emanisa arhath nam wanaseka, damtarana putha kiyana pridi obatath me jiwath Wana kalayatuladima Riya ariya Kara nibbana vyahaka suwapathwewa,,,,ema ayathanayata yanaparanam mihirigama abepussa hraha anuradapura yana kocciyaka (trian) eka naga abepussa stesan eken basa triwilarayakin paramanibbana darmayatana ekka yanna kiwama kelinma darmaayatanayata gohin bassanawa, suwapathwewa,,,
@sampathlalkumarasiri9167
@sampathlalkumarasiri9167 5 ай бұрын
Bhawana wadasatahanata sahanageewena widiha kiyanna puluwanda
@chithrajayakodi8404
@chithrajayakodi8404 Жыл бұрын
අද ලංකාවෙ නියම බුදු දහම සත්‍ය බුදු දහම වැලලී ඇති බව ට විශ්වාසයක් පවතී එහෙත් ඒ මිථ්‍යා මතය අද ඔබවහන්සේ වෙනස්කල බව තරයෛ්ම අවබෝධ කර ගතිමි.ගැඹුරු වුවත් ඉතා මැනවින් වටහාගතිමි.බුදු පියාණෙනි.ඔබ වහන්සේට දීර්ඝායුෂම පුාර්ථනා කරමි.සාදු!!සාදු!!සාදු!!
@lilawickrama6963
@lilawickrama6963 Жыл бұрын
U
@Dencil99
@Dencil99 6 ай бұрын
සියලුම සත්වයො සුවපත් වෙවා...!!!
@gunathilakaliyanapathirana9835
@gunathilakaliyanapathirana9835 3 ай бұрын
Suwapathwewa
@rathwije1579
@rathwije1579 11 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ ධර්ම අවබෝධයට පත් වෙත්වා!🙏🙏🙏🙏🙏🌹🌹🌷🌷🙏🙏🙏අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා🌹🌹🌷ඔබ වාහාන්සේට මේ ආත්මභවේම නිවන්ම අත්වේවා🙏🙏 up to longavity with respects and meththa 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷 your highness sir
@luminadesilva3917
@luminadesilva3917 Жыл бұрын
සුවපත් වේවා🙏🙏🙏
@Nbo8e
@Nbo8e 7 ай бұрын
🙏🙏🙏
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
නැවත නැවත අසා යථාර්තයට නාවොත් අපි අදුරෙම තමයි.නැවත හෙට උදෙ වරුවමේවෙනුවෙන්ම යොදවමි
@leslyekanayake4001
@leslyekanayake4001 2 жыл бұрын
No to on
@leslyekanayake4001
@leslyekanayake4001 2 жыл бұрын
I'll s
@ranjithgamarachchi6192
@ranjithgamarachchi6192 2 жыл бұрын
Ww4
@devikasamsung8460
@devikasamsung8460 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chithrajayakodi8404
@chithrajayakodi8404 Жыл бұрын
@@ranjithgamarachchi6192 .
@roshanajayasekera9560
@roshanajayasekera9560 Жыл бұрын
උතුම් වු අරිහතුන් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🌺🙏🙏🙏🌺
@dhammasubodalunugala4644
@dhammasubodalunugala4644 2 жыл бұрын
ඒකායන මාර්ගය.....සතර සතිපට්ඨානය....
@malanikodikara8181
@malanikodikara8181 9 ай бұрын
අරියතුන් වහන්සේට දීර්ඝායුෂ අදිටිඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු
@sunilperera4624
@sunilperera4624 2 жыл бұрын
නිරොගි වෙවා !දිගායු වෙවා !! සුවපත් වෙවා !🐙🐙🐙🐙🐙
@suneethaperera7903
@suneethaperera7903 6 ай бұрын
🙏🙏🙏 ඉතාම පැහැදිලිව දේශනා කල ධර්මය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏🙏🙏
@unique-marketer66
@unique-marketer66 9 ай бұрын
ඉතාම අනර්ඝ නිවන් මග පැහැදිලිවම කල උතුම් දේශනාවක් ..🙏🙏🙏
@SUNETHRAPRIYASHANTHI
@SUNETHRAPRIYASHANTHI 5 ай бұрын
ගෞරවනීය අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺
@prasannaliyanage2117
@prasannaliyanage2117 Жыл бұрын
Obawahanseta niduk nirogee bawa adishtana karami 🙏🙏🙏
@MangalaLiyanage-m6x
@MangalaLiyanage-m6x 9 ай бұрын
අරහතුන් වහන්සේට නිදුක් නිරෝගි සුවය අධ්ෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@seelapathiraja12
@seelapathiraja12 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව සාධූ සාධූ
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා,, සාදු සාදු සාදු
@irangagayathri8643
@irangagayathri8643 Жыл бұрын
කායෙ කාය ඉතාමත් හොදින් වැටහුනා.අරිහතුන් වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා
@nimalpadmasiri153
@nimalpadmasiri153 11 ай бұрын
මමත් සතරසති පට්ටානය වචන වලින් අහනවා මිසක් තෙරුම් ගන්න නොහෙකි වුනා අරිහතුන් වහන්සෙ ගේ දහම අසා තෙරුම් ගියේ අරිහතුන්වහන්සෙට දිර්ගයුස නිදුක් නිරොගි සම්පත් අදිස්ටාන කරමි
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
අද දින වචනවල අරුත පැහැදිලි කර ගතිමි.සසරින් එතර වන නියම මග පහදාදුන් නිවනින්ම නිවුණු ඔබ වහන්සේට ගෞරවයෙන් නමස්කාර කරමි
@chamindalaksirichaminda5606
@chamindalaksirichaminda5606 Жыл бұрын
අනුබුදු පියාණන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි
@thilaka1255
@thilaka1255 Жыл бұрын
Arihathun wahansege darmayathula tibena pudgalayaku chitthaye kriyatmakawana sebe thatwaya athdakinnata siyalu Loma satwayatama asa pedewa obawahansetakaika nirigisuwaya MA adistana karami🌻🌻🌻
@siridesayearutha
@siridesayearutha 2 жыл бұрын
සුවපත්වේවා,, !! ඔබත් සතර අපායට කැඔඅවු අයෙක්ද,,??? බුදුදහම භක්තියෙන් අදහමින් මතු පැප විද දෙව්මිනිස් ස්ෂිඅ කෙලවර නිවන් දකින ආගමක් නොවේ,,, අනු බුදුහිමි කෙනෙක් පහලවි බුදුනියපිට පස් මෙන් අල්ප පින්වත් පිරිසකට මේ ලෙස අද සරලව විග්‍රා කරනුයේ නිවන්දකින බුදු බනයි,,🙏 බණ අහලයි අපි සංවර සීලයේ පිහිටා අපේ ඇස කන නාසය දිව කය මන , යන ඉදුරන් සංවර කරගෙන මතු සසරට බැදි අනුසය ඉපදීමෙන් වැලකී මිදී නිදහස් විය යුතුත්තේ, මෙය මාර්ග චරියාවකි , එය වර්තමන මොහොතේ සිත කිලිටිවන විටම කෙලෙසුන් ගෙන් හිත නිදහස් කරගත යුතු දහමක් , නිවන් දකින්නේ එවිටයි ඒ වර්තමාන මොහොතේ කෙලෙසුන්ගෙන් හිත නිදහස් කර ගැනීමට ආනපාන සති සමාධි උතුම් බුදුමග ප්‍රායෝගිකව යුගනද්ධව ම අනුමනය කර කෙලෙස් මුල් උදුරාදැමි මෙනි , රාග දේස මෝහ බව උද්ධ යනු එයයි,, එදා ජම්බුද්දිපය නම් මේ පින්බිමේදි මේ ක්‍රමය අනුගමනය කල සිදුහත් බෝසත්තුමා හිරිවඩුන්න බෝධි මූලයේ වජිරාසනයේ වැඩ හිද රාග දේසා මෝහ මුල උදුරාදැමීමේ ක්‍ර්‍රියාකාරාම අවසන් කල නිසාම බුද්ධ විය, අපිත් ශ්‍රාවක බුද්ධ විය යුත්තේ බව උද්ධ කරන මේ මග අනුගමනය කිරීමෙනි , ඔබත් මමත් යම් දිනක හෝ අරහත් බුද්ධ විය යුත්තේ මෙලෙසයි , එබැවින් ඔබ සැමත් පරමනිබාන සුවයෙන් සුවපත් වෙත්වා, කියා අධිස්ඨානය කරමි ,,!! අපිත් අද මේ ජීවිතයේ බන අසා සෝතාවදානේ පංඥා සුතමයේ ඥානය ලබා ගෙන සෝතාපන්න වී කෙදින්ක හෝ අරහත් බුද්ධ විමටම අධිස්ටානයෙන් සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩමු, 🙏🙏🙏 ඒ සදහාම පින්වත් ශ්‍රාවක ඔබට වාසනාව ලැබේවා,, කම්මාවරන දුරුවේවා,,, අස්සුතවත් පෘතග්ජන සම්මත බෞද්ධ යන අය මේ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,, යමෙකුට මෙය නොවැට හෙන්නේ අරිය ධම්මය ප්‍රතික්ශේප කරනුයේ පෙරපින් නොමැති බැවිනි?? එබැබින් මේ දහමට ගරහා සතර අපායේ නොවැටහෙන මෙන් කාරුනිකව අයාචනා කරමි ,! ඔබ මේ හෙලබිමේ ඉපදුනේ පිරිසක් මහන වුනේ, බොහෝ අය උප්පැන්නේට සම්මත බෞද්ධයන් වුයේම මේ බන අසා නිවන් දකින්න නොවේද,, ? උපාධි මානය අතහැර මේ සරල සුගම මග අනුගමනය කරමු , අති දුක්ඛිත භයංකර සසරින් මිදෙමු, අරහත් චිත්තය පෘතග්ජනයින්ට භාහිර රූපයෙන් දකින්න බෑ , පින්වත් මීවනපලානේ සිරිදම්මාලංකාර මහා ප්‍රාඥයන් වහන්සේට යම් ශ්‍රාවකයෙක් අරහතුන් වහන්ස, අනුබුදු හිමියනි කියා අමතන්නේ ඔවුගේ හෝ ඇයගේ මානය ඇතැහැර සිරිසද්දර්මය ශ්‍රවණය කර ඔවුන්ගේ මෝහයෙන් වැසුනු විඥානය මරා ඟානය හා ප්‍රඥාව අවධි කර ගැනීමට බන අසා මග වඩා කුනු සලාහැර පිරිසිදු සිත අවධිකර ගෙනයි ,,ඒ අරිය ශ්‍රාවකරින් මම මගේ යන විංඥස්නයේ මායාවෙන් මිදුනු බැවිනි, , යමෙක් මේ දහමට ගැටුනොත් ගැටෙන්නේ අරහතුන් වහන්සේ කෙනෙකු සමගයි උන්වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් මතුකක බුදු දහම හා බුද්ධ ශක්තිය සමගයි,, ! පිරිසිදු නිවන්මග පවතින හෙළ ඉතිහාසය සමගයි,, බුද්ධ වචනය සමගයි,, !! දහම විපරිනාමයට පත්ව අභාවයට ගිහින් යට වි ගියත් නැවත ඒ උතුම් දහාම මතුකල සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේ කෙනෙකු සමගයි,,, එදා මේ සිව්හෙල බිමේ මෙවැනි අරහතුන් වහන්සේලා සිතුල්පවුවේ කුඩුම්බිගල ,රජගල රිටිගල බබරගල , ඉසින්බැස්සගල ආදි හැම තැනම කෝටි ගානක් පහලවී නිවන්දැක්කා වු ,, බුදු දහම ආගමක් නොවන බැවිනි , මේ පින් බිමේ අද එක අරහතුන් වහන්සේ කෙනෙකු ප්‍රතික්ශේප කරනුයේ මේ දුර්ලබ බව උදුරා දමන බුදු දහම පෙර නොවැසු පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු වන බැබවිනි ,, අද මේ හෙලබිමේ බුද්ධ ආගමේ ඔබත් මහනවි ඇත්තේ ග්‍රන්ත ධුරයෙන් මත්වු ගෝලොයෝ 30000 ඇති එදා ධම්ම දින්න හාමුදුරුවන් වහන්සේ ලෙසයි, අද උගත් ,මානයෙන් මත්වු බැවිනි , දැන්වත් මෙය තේරුම් ගෙන අනූබුදු හිමි පහලවි මේ යුගයේ නැවතත් වසර 1850 ක් පමණම ආගමක් බවට පත්වු උතුම් නිර්මල බුදු දහම මතුකල බැවිනි , මේ නිවන් දකින් නිර්මල දහමයි ,! විපරිනාමයවු සම්මත බුද්ධ ආගමේ ඔබයි මෙය යටපත් කරන්න හදන්නේම , ග්‍රන්තදූරයෙන් උගත් මානයෙන් ධ්‍යාන මානයෙන් මත්වී මෙන්ම බව වැටහේවා මෙය පරමදයානු කම්පාවෙන් කාරුනිකව පෙන්වාදෙමි , , ** පතිරූපදේස වාසෝච පුබ්බේතකත පුන්න්‍යතා අත්තසම්මා පනිදීත අරියසච්චාන ධස්සනන් කියා බුදුහිමි සෝතාපත්ති මග දෙසුවේ මේ ගැබුරු ධර්මතාවය තේරුම් ගැනිමටයි,,!! 🙏🙏🙏 සුසිත් mini of health 0714413521 siri desaye arutha පරිශීලනය කරත්වා,,!!
@kamalabesirigunawardana5083
@kamalabesirigunawardana5083 2 жыл бұрын
Excellent!!!!
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺 අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි 🙏🙏🙏🌺🌺🌺 මහ ප්‍රාඤ්ඤයන් වහන්සේට තව දීර්ග කාලයක් සිරි සද්ධර්මය දේශනා කරන්න ලැබෙවා යි අධිෂ්ඨානය කරමි 🙏🙏🙏
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 жыл бұрын
🙏🙏🙏
@hettiarachchisoma876
@hettiarachchisoma876 2 жыл бұрын
ල්ප්.................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ම්ල්ල්ල්ල්
@buddhiherath20
@buddhiherath20 8 ай бұрын
මෙවන් ධර්මයක් ශ්‍රවණය කිරීමට ඉඩ ලබාදුන් සියල්ලෝටම අමා මහ නිවන අවබෝධය ලැබේවා.
@gunadasaranasinghe1511
@gunadasaranasinghe1511 5 ай бұрын
Video ඔබවහන්සේගේ දේසනා හරිම සුන්දරයි අහනවිට හදවත හරිමසැහැල්ලුයි මෛත්‍රීය දයාවහදවතටහරිම සුවදයෙකව දැනෙනවා මමපතනව රහතන්වහනිසේ නමක්වෙිවා අපටසාමජයට නොමගගිය බෞද්ධයන් සුවපත්කරක්වා
@menikwelagedara1934
@menikwelagedara1934 5 ай бұрын
🙏🙏🙏අරිහතුන් වහන්ස ඉතාම පැහැදිලියි.ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨානය කරමි.💐💐💐💐💐💐💐💐🙏🙏🙏
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
🙏🙏🙏දිර්ඝායුෂ ලැබේවා
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@pothupitiyaarachchigesenev7458
@pothupitiyaarachchigesenev7458 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු .
@dharmakarawita6159
@dharmakarawita6159 2 жыл бұрын
Apage suwamindrayan wahanseta mage namaskaraya wewa 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌼🌼🌼🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻
@SameeraLakshitha-mh1th
@SameeraLakshitha-mh1th 10 ай бұрын
rha tunwahnsset mage nams kara wewa
@sheiyadesilva
@sheiyadesilva 5 ай бұрын
රහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@SwarnaAthalage-ji6gh
@SwarnaAthalage-ji6gh 6 ай бұрын
අරියතුන් වහන්සේගේ දර්ම දේශනා නිතර සවන් දෙන්නේ නම් මාගදී වචන වල අරුත් හොඳ හෙටි තේරුම් ගන්න පුළුවන් .
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!! සාධු! සාධු!! සාධු!!!
@SusilaSirimanna
@SusilaSirimanna 7 ай бұрын
Sadu sadu sadu
@karunajayantha1263
@karunajayantha1263 Жыл бұрын
සාදු.සාදු.සාදු.🌻🌻🌻
@nihalself327
@nihalself327 Жыл бұрын
Pinwath areyathun wahanseta niduk nirogi suwa adittana karami 🙏🙏🙏parama nibbana suwayen sama siyalu denama suwapath wewa 🙏🙏🙏
@kalpananadeeshani7798
@kalpananadeeshani7798 Ай бұрын
ආර්යන් වහන්සේට තවත් කාලයක් මේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කිරීමට දීර්ඝ ආයුෂ ලැබේවා කියා අධිෂ්ඨාන කරමි🙏🙏🙏🙏
@sunilperera4624
@sunilperera4624 2 жыл бұрын
සිරි සද්දර්මයම දේශනා කරන ඔබ වහන්සෙ ට,නිදුක් නිරොගි දිගායු සම්පත් ප්‍ර්‍රාර්තනා කරමි' ,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@anushiyasandarenu1643
@anushiyasandarenu1643 2 жыл бұрын
💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕
@padmalathafernando8954
@padmalathafernando8954 2 жыл бұрын
Anubudu himiyani obawahanseta niduk nirogi suwaya lebevai adistana karami.
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 3 ай бұрын
අරහත් බුදුපියාණන්ට නිදුක් නිරෝගී සුවතාවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayomeekularathna9655
@nayomeekularathna9655 Жыл бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බවම ලැබෙන්න🙏🙏🙏
@AmAbesekara-z9f
@AmAbesekara-z9f 7 ай бұрын
තෙරැවන් සරණයි! හොදට පැහැදියි.දිර්ඝායුස ලැබෙිවා!❤❤❤❤❤❤❤❤
@sarathsamarasingha3933
@sarathsamarasingha3933 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@p.meewala1211
@p.meewala1211 9 ай бұрын
සාදු සාදු සාදු 🙏අපගේ අරිහතුන් වහන්සේ ට දීර්ඝායු වෙිවා 🙏🙏🙏🙏🙏🙏
@nininiakil9438
@nininiakil9438 9 ай бұрын
බුදුපියාණෙනි නිර්මල බුදු දහම කියා දුන් ඔබට ! සාදු! සාදු
@tinysiriwardhana3868
@tinysiriwardhana3868 11 ай бұрын
Kanapita.hondapita.peraluna.menisamai..budhdhakale..godakdenamagapala.lebuwe....sadu.sadu....sadu.😂
@malanikodikara8181
@malanikodikara8181 9 ай бұрын
අනුබුදු හිමිපාණන් වහන්සේට දීර්ඝායුෂ අදිටිඨාන කරනවා මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු
@RmKumari-bx2lg
@RmKumari-bx2lg 10 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුශ අදිටන් කරමි
@chandrarathnaamarawansha5133
@chandrarathnaamarawansha5133 Жыл бұрын
🙏🙏...🙏!!!
@ilRe88
@ilRe88 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amarajeewaweerasekaraarach9799
@amarajeewaweerasekaraarach9799 2 жыл бұрын
Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.
@pavithridias8857
@pavithridias8857 Жыл бұрын
Suwapathwewa!!!!!!!!
@upaliamarasena6499
@upaliamarasena6499 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ ධර්ම අවබෝධයට පත් වෙත්වා!!!🙏🙏🙏
@nishanthihengodage8975
@nishanthihengodage8975 Жыл бұрын
Ssdu.sadu.sadu
@mskalupahana374
@mskalupahana374 10 ай бұрын
බුදුන් වහන්සේ නොවෙයි බුදුරජාණන් වහන්සේය සම්මා සම් බුදුරජාණන් වහන්සේ ගේ සරණයි 🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@lpadayani8201
@lpadayani8201 2 жыл бұрын
Anubudu mahana himiyanta nirogi bava adistana karami
@kkpemawathi.6802
@kkpemawathi.6802 9 ай бұрын
Sadu. Sadu..sadu...!!!
@bhagyasathsaraniofficial8072
@bhagyasathsaraniofficial8072 6 ай бұрын
සුවපත් වේවා 🙏🙏
@wimalakadupitige1549
@wimalakadupitige1549 Жыл бұрын
Sadu sadu sadu mage namasksraya weva
@smartmobail6870
@smartmobail6870 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමින්වහන්ස දීර්ගායුස ලැබේවා
@charletperera8815
@charletperera8815 2 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
@chandraranatunga793
@chandraranatunga793 8 ай бұрын
සිරි සද්ධර්මය සියලුදෙනාම අවබෝධ කර ගනිත්වා!!!
@maduwanthisirisena9963
@maduwanthisirisena9963 Жыл бұрын
සාදු සාදු සාදු ආර්‍යන් වහන්සේට කායික නීරෝගි භාවය අධිශ්ඨාන කරමි !! 🙏🙏
@ajithgamini6172
@ajithgamini6172 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏
@smkerandith7200
@smkerandith7200 7 ай бұрын
Niyama pirisedu tarawadi siri saddarmaya dasana karana pinwat arhatunwahansata maga jivitaya pujawawa❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@chandrapanditharathna3084
@chandrapanditharathna3084 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 10 ай бұрын
Ape swamin wahansela. Suwapath wewaaa dharma danaya lava den na dergu yu wewaaa sadu sadu saduuu
@rhnpiyathilaka9230
@rhnpiyathilaka9230 Жыл бұрын
THERUWAN SARANAI.
@ChanukaBandara-eq7st
@ChanukaBandara-eq7st 5 ай бұрын
දීර්ඝායුස ලැබේවා අරහතුන් වහන්සේට
@nalinimanamendra6959
@nalinimanamendra6959 4 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා දිර්ඝායුස ලැබේවා
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 6 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@nishanava6702
@nishanava6702 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kumarasiridulani3241
@kumarasiridulani3241 2 ай бұрын
සාදු !සාදු !සාදු !නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේ වා .
@pushparajapaksha9858
@pushparajapaksha9858 10 ай бұрын
Sadu ! Sadu! Sadu !
@wasanthakumarasinha4496
@wasanthakumarasinha4496 10 ай бұрын
අනු බුදුපියාණනනී මිදි නිදහස් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .
@rajagalatv4852
@rajagalatv4852 2 жыл бұрын
Theruwan saranai
@mayurisamanali2939
@mayurisamanali2939 Жыл бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@gunawansawalipannavithanag9453
@gunawansawalipannavithanag9453 11 ай бұрын
Suwapatwewa
@paramithapoonam1649
@paramithapoonam1649 Жыл бұрын
🌸🌸🌸🙏🙏🙏sadhu sadhu sadhu theruwan saranai.
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 2 жыл бұрын
කායෙන වාචා චිත්තෙන" මෙතන, " කායෙන " තේරුම සරීරය නේද!? ස්වාමිනි පහදා දෙන්න!🙏
@Damtharana
@Damtharana 2 жыл бұрын
ක්‍රියාවෙන්, වචනයෙන්, සිතින් (කායේන, වාචා, චිත්තේන)
@rhnpiyathilaka9230
@rhnpiyathilaka9230 Жыл бұрын
Apahata sathya darmaya deesana karana arihathun wahanseta niduk nirogi deerga ayusa lebeewa lebeewa lebeewa.
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 10 ай бұрын
🙏🙏🙏🙏
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 21 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
25 - සෝතාපන්න ඵලය
55:39
Damtharana - දම්තරණ
Рет қаралды 3,4 М.