විවිධ විලාසිතාවයන්ට ගැලපෙන රෙදි වර්ග හදුනාගනිමු | ආධුනිකයන් සදහා මැහුම් පාඩම් අංක 7

  Рет қаралды 92,952

Motherboard with ishu

Motherboard with ishu

Күн бұрын

ආධුනිකයින් සදහා වන මැහුම් පාඩම් මාලවේ හත්වන පාඩම. මැහුම් පිළිබද මුල සිට ඉගෙන ගන්න මෙම වීඩියෝ මාලාව සමග එකතුවෙන්න.
මෙම වීඩියෝ මාලාවට අදාල අභ්‍යාස download කර ගැනීම mahumsinhala.w...
The 7th lesson in a series of sewing lessons for beginners. Join this series of videos to learn about sewing from the beginning.
ඔබගේ නිර්මාණ, දැනුම බෙදාගන්න motherboard with ishu fb public group එකට එකතු වෙන්න / 870024316829331
#sewing_for_begginers #Mahum_padam #mahum_sinhala

Пікірлер: 269
@DilshaniKaushalya-k9u
@DilshaniKaushalya-k9u 8 ай бұрын
ඔයා අපි දන්නැති දෙවල් ගොඩක් කියල දෙන්වා ඔයා ඔයාට තවත් ඉදිරියට යන්න සක්තිය ලබෙන්ඩ ඔනි ❤
@Iresha-t1h
@Iresha-t1h Жыл бұрын
මන් හරිම අසය් ඇදුමක් තනියෙන් කපල මහන්න. එත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ගොඩක් දේවල් තේරුණා. ඔයාට ගොඩක් ස්තුතියි මිස්.❤❤❤❤
@isharadilhani5047
@isharadilhani5047 3 жыл бұрын
අක්කෙ ඔයාගෙ වීඩියෝස් දැක්කෙ මම අද . මම හොයමින් හිටියා වගේම් මැහුම් ගැන් කිසිම දැනුමක් නැති මං වගේ අයට ඔයා කරන මේ දේ ලොකු ශක්තියක් .🙏🙏 ඔයාට ගොඩාක් පින් අක්කේ. ❤❤❤❤
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Harima sathutui dr❤️
@isharadilhani5047
@isharadilhani5047 3 жыл бұрын
@@Motherboardwithishu ❤❤❤
@udeshalakmali9375
@udeshalakmali9375 3 жыл бұрын
හරිම පැහැදිලි අක්කේ.ඊලග එකත් දානකම් ආසාවෙන් බලන් ඉන්නේ.මම අලුතෙන්ම maching ekakuth gtta..මහන්න එකක් ඉක්මනටම දාන්න අක්කියෝ..😍❤️
@nilukapemarathna4075
@nilukapemarathna4075 2 жыл бұрын
හරිම පිලිවෙලට කියල දෙනව අක්කි ඔයා.තැන්කියූ..😍❤️
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
😘😘
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
😘😘
@ireshapushpakumari9193
@ireshapushpakumari9193 3 жыл бұрын
ගොඩක් හොදින් කියලා දෙනවා හොදට පැහැදිලි බොහොම ස්තුතියි බුදුසරණයි❤❤
@HalaHala-mr4iz
@HalaHala-mr4iz 3 жыл бұрын
ඔයාට ගොඩක් පිං ඉෂු අපිට මේ හැමදෙම කියලා දෙනවාට
@harshanipremadasa208
@harshanipremadasa208 3 жыл бұрын
ගොඩක් පින්...ඔබට....ගොඩක් හොදට කියා දෙනවා....මම දැන් ගොඩක් කැමැත්තෙන් ඔබේ වටිනා කියන class eka balanawa....
@hashnilu
@hashnilu 3 жыл бұрын
Very good lesson thanks for you
@bhagyamalgammana6831
@bhagyamalgammana6831 3 жыл бұрын
ee laga video eka enakal balan innawa akka. eka godakma watinawa.....
@tiktoker239
@tiktoker239 3 жыл бұрын
Oya harima lassanai.budusaranai
@kumarikumari5843
@kumarikumari5843 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සුහද හරිම ලස්සනයි පැහැදිලිව කියල දෙනවට බොහොම පින්
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් .අම්මෝ ඉෂූ ඔයාට තියෙන රෙදි ගොඩ ..😁😁😁ආසාවෙ බෑ ...
@supunisuchethana1008
@supunisuchethana1008 Жыл бұрын
Thank u. Oya nisa godak dewal igena gththa👍
@wishakajayakodi696
@wishakajayakodi696 3 жыл бұрын
හරිම පැහැදිලි .ගොඩාක් ස්තූති මිස් ❤🙏
@anomajayaneththi3722
@anomajayaneththi3722 3 жыл бұрын
Thank you so much නංගියෝ
@sungawilaupul4794
@sungawilaupul4794 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි 👏👍❤🌹
@anuradhamadushani7471
@anuradhamadushani7471 3 жыл бұрын
Godak watina vedio ekak akke..thank you soo much..ikmanata gaumak mahamukooo❤️❤️❤️❤️❤️❤️❤️
@gamagei2289
@gamagei2289 3 жыл бұрын
Thank you miss. Harima lassanai oyaa
@shashikalatankyoumisdanara2043
@shashikalatankyoumisdanara2043 3 жыл бұрын
Thank you මිස් ගොඩාක් වටින විඩියො එකාක් ❤️❤️❤️❤️❤️❤️
@Hirujayawaradana
@Hirujayawaradana 9 ай бұрын
බොහෝම ස්තුතියි ❤️🥰
@sagarasagara267
@sagarasagara267 3 жыл бұрын
Godak pin Budusaranai mis.
@lalanigamage7117
@lalanigamage7117 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි. මම මඟ බලාගෙන හිටියේ ආධූනිකයන්ට මැහුම් Video එක එනකම්.. මමත් ආධුනික කෙනෙක්. මේ Video මාලාව ලොකු උදව්වක් මැහුම් ඉගෙනගන්න.
@sulochanapavithra9361
@sulochanapavithra9361 3 жыл бұрын
Ane godak watina video ekak thankyou thankyou godaaaaaaaaaaak thankyou
@bimsmusic4633
@bimsmusic4633 3 жыл бұрын
ගොඩක් වටිනවා හොදේ
@sadithyaanna8485
@sadithyaanna8485 3 жыл бұрын
ඇත්තටම මන් බලපු හොදම පාඩම් ටික ස්තූති ishu අක්කේ.බුදු සරණයි!!!!
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Thanks dr
@SujeewaSenarathna-l3z
@SujeewaSenarathna-l3z 2 ай бұрын
ලොකු දැනුමක් ගත්තා ❤❤
@kanthikanthi358
@kanthikanthi358 10 ай бұрын
වැදගත් උනා. ස්තූතියි
@chandimalapathiranage1142
@chandimalapathiranage1142 2 жыл бұрын
ස්තුති ,ස්තුති,🙏,මහන්න දන්නවා ,ඒත් හරි දේ දනගත්තෙ අද ,ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා ....
@chanakadilina9062
@chanakadilina9062 3 жыл бұрын
ගොඩක් ස්තූතියි රෙදි ගැන කියලා දුන්නට.
@dilinikaushalya6427
@dilinikaushalya6427 2 жыл бұрын
බොහොම ස්තූතී මිස් තෙරුවන් සරනයි ඔයාටත් පවුලෙ සැමටත් 🙏🙏🙏🖤❤️🖤🖤🥰🥰😘😘
@DinushaSanjeewani-t7o
@DinushaSanjeewani-t7o Жыл бұрын
Vedio harima shok tnks oyta.sleev tika kiyala denna
@gayanirabel
@gayanirabel 3 жыл бұрын
අනේ නොදන්නා දේ ගොඩක් ඉගෙන ගත්තා මිස්.🎉️🎉️
@sangeethakumarasinghe9491
@sangeethakumarasinghe9491 3 жыл бұрын
හරිම පැහැදිලියි නංගි ඊළඟ වීඩියෝ එකක් එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා තෙරුවන් සරණයි ඔයාට
@deepanijayantha3498
@deepanijayantha3498 3 жыл бұрын
Asa hithena vidiyata kiyala denawa...oyage vidieo balanna asai...
@iranthiperera4955
@iranthiperera4955 3 жыл бұрын
Tnx miss ishu. Podi duwata pennwanna oni nisa dan thamai beluwa. Oyata godariyak pin eyata unath balanna asa hithena widihata oya katha karanne. Good luck. 🌹 🌹 🌹 💖
@sanjusanjana2303
@sanjusanjana2303 3 жыл бұрын
Danakal balagena hitiye akkiyo thank you somuch.
@ChamodhiChamodhi-f9x
@ChamodhiChamodhi-f9x Жыл бұрын
Oyata godak pin akke
@chammirajapaksha5132
@chammirajapaksha5132 3 жыл бұрын
Godak watina video ekak.adarei oyata..❤️❤️❤️
@mayuralakshitha4139
@mayuralakshitha4139 3 жыл бұрын
Godak watinawa akke thanks...
@shanaimran9053
@shanaimran9053 3 жыл бұрын
Thank you so much,very informative.
@sqr360
@sqr360 3 жыл бұрын
Godak පැහැදිලි akke..thank you..❤️
@rashmiudara41
@rashmiudara41 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා අක්කි හැමදාම 😊 ගොඩක් පිං ඔයාට ඉශූ අක්කියෝ 🙏🙏 curtain වගේ මහන්න ගන්න ෆැබ්රික් ගැනත් වීඩියෝ එකක් ඕනී😍😍❤️
@nilushishashiprabha8467
@nilushishashiprabha8467 2 жыл бұрын
ගොඩක් හොදයි අක්කෙ.මාත් ඔයාගෙන් තමා ඉගන ගන්න.හොදට කියලා දෙනවා.thank you
@shermilaemoney311
@shermilaemoney311 3 ай бұрын
ස්තුතියි ❤️😍😍🌹🌹😍😍ඉශු
@dammidammi965
@dammidammi965 3 жыл бұрын
Godak pahadiliyi nangi.oyata godaak pin oyage siyalu sithum pathum etuwela wedi wediyen lebenna one.bs
@sanulyaweerasinghe9156
@sanulyaweerasinghe9156 8 ай бұрын
Thank u so much.
@sunethranandaniepererailan3324
@sunethranandaniepererailan3324 Жыл бұрын
ස්තූතියි.ඔයාට
@rashmiudara41
@rashmiudara41 3 жыл бұрын
නියමයි අක්කි😍😍😍😍😍 .විඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් කරා ඔන්න ❤️❤️
@binukaprasadani2829
@binukaprasadani2829 3 жыл бұрын
Thank you ishu miss....🥰
@supunsamarakoon4817
@supunsamarakoon4817 3 жыл бұрын
Thanks nangi
@prasadinigamlath2810
@prasadinigamlath2810 6 ай бұрын
Thank you so much
@sakumelee4998
@sakumelee4998 3 жыл бұрын
Sehenna watina video akka nangi thank you ❤ nangi
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Thanks dr
@rashikasandaruwani8027
@rashikasandaruwani8027 3 жыл бұрын
Godak watina padmk ishu
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Thanks dr
@indikagunarathna3108
@indikagunarathna3108 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ
@renukafernando9901
@renukafernando9901 3 жыл бұрын
Godak watinaw akka...
@vindyamalmi6957
@vindyamalmi6957 3 жыл бұрын
Onna mulma comment Eka saha mulma like Eka magen ..thanks mis..❤️
@kswijesundara5624
@kswijesundara5624 2 жыл бұрын
ගොඩක් ස්තුතියි...❤❤
@sayurirandika9316
@sayurirandika9316 3 жыл бұрын
Watina video ekak ....😘😘😘😘😘
@mayuucraft5831
@mayuucraft5831 2 жыл бұрын
ලස්සන long party frock එකක් මහන්න කියලා දෙන්නකෝ... 😊❤️
@nilukshi2409
@nilukshi2409 3 жыл бұрын
Thank youu ishu mis.අනේ අර ගෲප් එකේ තිබ්බ ශර්ට් එක මහමුකෝ.😍😍😍
@udeshikalakmali5607
@udeshikalakmali5607 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස්❤️
@milafernando.
@milafernando. 3 жыл бұрын
ගොඩක් ස්තුති මිස්❤️ඉදිකටු ගැන,නූල් වර්ග ගැන, පුට් වර්ග ඒ දේවල් ගැන ත් කියලා දෙන්න මිස්👍.. බුදු සරණයි!🙏
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Ok dr
@sudeshlakmal5885
@sudeshlakmal5885 3 жыл бұрын
Thank you miss..😙😙😙.......
@akilaanushi5496
@akilaanushi5496 3 жыл бұрын
Thank you akki... daanakanma balan idapu videos walin ekak...❤❤❤❤
@madushika96hhw3
@madushika96hhw3 3 жыл бұрын
Thankyou akka.. 🙏🙏❤️❤️
@eshanisumudu5889
@eshanisumudu5889 3 жыл бұрын
Gdk hodai akke.nodanna redi wala nam igena gtta.akke zoge machine eke yata notare eke speed 1adu kragnna krmayak ndda?
@nipunitharushikasolangaara491
@nipunitharushikasolangaara491 3 жыл бұрын
Ea pennapu redi wenasm vidihata nawala tibuna ea kramaya lassanai saha piliwalai👍 ea kramaya danaganna asai🤗 kiya denna idak labunu welawata.
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Ok dr mama room tour ekedi pennanam
@nipunitharushikasolangaara491
@nipunitharushikasolangaara491 3 жыл бұрын
ok Thanks akkiyoo 🤗
@nilu2172
@nilu2172 Жыл бұрын
Thank you mn liyagtta pothaka
@jeewanijeewani8627
@jeewanijeewani8627 3 жыл бұрын
First comment akki pana
@nimeshnimesh1151
@nimeshnimesh1151 3 жыл бұрын
Thank you ishu akke 💜️💜️
@padmarupasinghe850
@padmarupasinghe850 2 жыл бұрын
Thank you
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට 😍🙏
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
❤️❤️❤️
@kasunsuranga2157
@kasunsuranga2157 3 жыл бұрын
Thank you miss thawath lassana wela. ❤❤❤❤❤
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
🤗🤗 🌷🌷🌷
@dilminanayakkarge2742
@dilminanayakkarge2742 Жыл бұрын
Thank akka
@neelaalwis3994
@neelaalwis3994 3 жыл бұрын
ගොඩාක්..................ස්තූතියි නංගී.😍♥️👍🌸
@wasanadiviyanjali8335
@wasanadiviyanjali8335 3 жыл бұрын
Oooooo akke oyage lassana
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 3 жыл бұрын
Apita ikmanata mahanna asai ikmanata kiyala dennako oyata godak pin
@chathurikaushalya7581
@chathurikaushalya7581 3 жыл бұрын
Balagena hitiye padama enakan....🤗🤗
@sachinikaushalya3167
@sachinikaushalya3167 3 жыл бұрын
මරු අක්කේ ❤️
@chameeragayani4676
@chameeragayani4676 2 жыл бұрын
Thank you ishu mis mehum igena ganna godak Asia mn e gena mukuth nodanna Mama godak dewal igena gaththa
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Harima sathutui
@bhagyagunasinghe1849
@bhagyagunasinghe1849 Жыл бұрын
Thank you akka...❤️
@nadeeshaharshani9543
@nadeeshaharshani9543 3 жыл бұрын
Thankyou ishu ❤️
@dinushaudayangani6500
@dinushaudayangani6500 3 жыл бұрын
Thank you miss
@mayomifernando5513
@mayomifernando5513 3 жыл бұрын
thank nangi godak stuthi adarai...hamadema pahadeliwa kiyala denawa g.d b.s .u
@purnikasandamali7429
@purnikasandamali7429 3 жыл бұрын
Thanks akkiyooo.❤❤❤
@madhugaspe8397
@madhugaspe8397 3 жыл бұрын
Thank u akki....
@gayanithushari2382
@gayanithushari2382 3 жыл бұрын
බොහොම ස්තූතියි akki ඔයා කියලා දෙන දේවල් හොදට තේරෙනවා 💖
@chathuvmicx2590
@chathuvmicx2590 3 жыл бұрын
සරණයි අක්කී ආදරෙයි ..❤️🙏
@thanujasenevirathne3812
@thanujasenevirathne3812 3 жыл бұрын
Duwa Mata kiyanna micro fiber tawal cloth ganna puluwan kohenda?
@niranjichuti4924
@niranjichuti4924 3 жыл бұрын
ස්තුති ❤️
@piumupulidharmasiri3142
@piumupulidharmasiri3142 3 жыл бұрын
Godak thanks akke..
@slaji3740
@slaji3740 3 жыл бұрын
Thank you 🥰🥰👍👍
@chathuranga66
@chathuranga66 3 жыл бұрын
thank u ishu
@nimeshamadushan1239
@nimeshamadushan1239 3 жыл бұрын
Ane akki gdak thnk❤️🥰
@asmaiqbal8455
@asmaiqbal8455 3 жыл бұрын
Thanks mrs
@tiktoker239
@tiktoker239 3 жыл бұрын
Godak watinawa miss.mata redi kadekata giyama redi ganna theenne.redi warga gana danne ne.harima watinawa.
@princessprincess6343
@princessprincess6343 3 жыл бұрын
Thank youuuuuu akki mosttt waiting for u r videos
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
😍😍
@madu689
@madu689 3 жыл бұрын
Thank you akke...
@thusithamihirani3225
@thusithamihirani3225 3 жыл бұрын
Thanks ♥️💐💐👍🙏
@amaradesilva2436
@amaradesilva2436 Жыл бұрын
Thanks. Very informative. Can you recommend where you bought those lovely fabrics. Thanks
@poornirasanjalee1561
@poornirasanjalee1561 3 жыл бұрын
Tnx akki ❤️❤️❤️❤️
@nadeekasamanmali2965
@nadeekasamanmali2965 3 жыл бұрын
Thanq akki
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,6 МЛН