ද්‍රව්‍ය සම්පිණ්ඩනය - 7 කොටස - වීදුරු බෝතලයක් අඳිමු

  Рет қаралды 69,804

THOUGHT OF ART by Shashintha Dilhani

THOUGHT OF ART by Shashintha Dilhani

Күн бұрын

චිත්‍ර කලාව විශයක් විදියට හදාරන අපේ දරුවන්ට මේ පාඩම් මාලාව ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවානම් share කරලා ඒ අයට දකින්න සලස්වන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් Subscribe කරලා තියාගන්න. Bell icon එකත් click කරලා තියාගත්තොත් අපි දාන හැම වීඩියෝ එකක් ගැනම notification එකක් ඔයාට එවෙලේම ලැබෙනවා .ඔයාට මඟහැරුණ පාඩම් තියෙනවනම් මේ link වලින් ගිහින් බලාගන්න පුළුවන් වේවි.
01) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (1 කොටස) - • අපේ චිත්‍ර පන්තිය - ද්...
02) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (2කොටස) -
• අපේ චිත්‍ර පන්තිය - ද්...
03) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (3 කොටස) -
• අපේ චිත්‍ර පන්තිය - ද්...
04) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (4 කොටස) -
• අපේ චිත්‍ර පන්තිය - ද්...
05) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (5 කොටස) -
• අපේ චිත්‍ර පන්තිය - ද්...
06) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (6 කොටස) -
• ද්‍රව්‍ය සම්පිණ්ඩනය - ...
මේ ටික බලලා ඔයාට තියෙන ප්‍රශ්න, ඔයාගෙ අදහස්, යෝජනා, චෝදනා මේ හැම එකක්ම අපිට comment එකක් විදියට ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.
එක දරුවෙක් හරි මේකෙන් චිත්‍ර වලට තියෙන හැකියාව වර්ධනය කරගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා 🙏🙏🙏🤗🤗🤗

Пікірлер: 99
@mgp7247
@mgp7247 3 жыл бұрын
Godak watinawa👌👌👌👍👍👍👍
@keshakageekiyanage2656
@keshakageekiyanage2656 Жыл бұрын
Godak hodai godak dewal igenagatta❤️
@gurugesudarshani6466
@gurugesudarshani6466 3 жыл бұрын
Miss hoda kenek missge wadath hodai missta kawadawath waradinne nh miss budusaranai
@lakshikalakshika2192
@lakshikalakshika2192 3 жыл бұрын
තෑන්ක්ස් මෑම් 😍 මට පලතුරු අදින්න කියලා දෙන්න පුලුවන්ද 🥺🥺
@dasuniwijesinghe1244
@dasuniwijesinghe1244 3 жыл бұрын
Thank u mis ,mata ගැටලුවක් වෙලා තිබ්බ දේ නිරාකරණය කරලා දුන්නට 😘😘😘
@donboscojoshua
@donboscojoshua 6 ай бұрын
gotak watinawa
@sajidhyoonus7054
@sajidhyoonus7054 2 жыл бұрын
කලයක් අදින විදිය වීඩියොවක් දාන්නකෝ...🙏🙏🙏🙂🙂
@Dulansha.Raveesha
@Dulansha.Raveesha Жыл бұрын
ඇක්‍රිලික් පේන්ටින් වලින් පාටකරන්නත් කියලා දෙනවද?Please .
@lakshmanlakshman6725
@lakshmanlakshman6725 2 жыл бұрын
Tenx tenx
@wadkumari170
@wadkumari170 Жыл бұрын
Thanks teacher
@ru-chi-ra9716
@ru-chi-ra9716 3 жыл бұрын
Video eka godak hodai danne nati deewal godak danagatta
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Eka mata sathutak. ❤️
@gayanikarunathilake8103
@gayanikarunathilake8103 2 жыл бұрын
මම ඇන්දා
@vidunigimhani6655
@vidunigimhani6655 3 жыл бұрын
thank you
@songsl3462
@songsl3462 Жыл бұрын
godak watinawa
@sadu186
@sadu186 Жыл бұрын
Niyamai miss godak wadagath una❤️👌
@thilanruchira4455
@thilanruchira4455 Жыл бұрын
prakashana chithra ganath padamak karanna.
@royalcabin8874
@royalcabin8874 3 жыл бұрын
Great job nangi..watinawa godak
@sunethrapiris9601
@sunethrapiris9601 10 ай бұрын
Mis zoom clz akak karannako live
@seneraalwis3267
@seneraalwis3267 Жыл бұрын
You are very talented madam
@gimanthapradeep4557
@gimanthapradeep4557 2 жыл бұрын
ඔව් නංගි,ඔයා ,හරි, බෝතලය කියලා නොහිතා ,පේන ,වර්ණ ,මැඩ අද්‍යනය කරන් එක සාර්ථකයි, ඒක ,ළමයින්ට හොඳ මඟ පෙන්වීමක්, නමුත් , එහෙම එකක් දෙකක් ඇන්දට පස්සෙ, ඒ වර්ණ රටාව, ආලෝකය කියන න්‍යාය ගැන අවබෝධයත් එක්ක අද්‍යනයට යන්න පුළුවන්නම්, තව ,සැහෙන ප්‍රගතියක් අත් දකින්න පුළුවන්, මන් අදහසක් එක් කලේ , සුබ පතනවා නංගි ,, 👍👍👍👍
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
ඔව් ඔයා හරී .. මේ විදියට ටිකක් වැඩ කරල හුරු වෙද්දි ඒකේ තියෙන න්‍යායාත්මක දැනුම නිරායාසයෙන්ම ලැබෙනවා කියලා මම හිතනවා. ටිකක් වැඩ කරද්දී තේරෙනවා ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. මට හිතෙන්නේ එහෙමයි. මුලින්ම ළමයි මේක අඳින්න තියෙන බය නැති කරන්න ඕන. ඒකයි සරලව ගන්න කියන්නේ. 😊 ඔයාගේ අදහසට ගොඩක් ස්තූතියි ❤ 💐💐💐 ජයම වේවා!!!
@susanthakumara4739
@susanthakumara4739 2 жыл бұрын
ලස්සනයි ටීචර්
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
❤️😍💐
@SathsaraniNaduni
@SathsaraniNaduni 3 жыл бұрын
උසස්පෙළ විභාගයට අදාල ද්‍රව්‍ය එන්න පුළුවං ඒව මෙහෙම එකින් එක කියලා දෙන්න මිස් ඒක අපිට ගොඩක් වැදගත් වෙයි. බොහොම ස්තූතියි මේ video එකට ත්.
@r.m.srajaguru4155
@r.m.srajaguru4155 2 жыл бұрын
ගොඩක් වටිනා පාඩමක්. Thanks teacher
@ahinsamuthukumari6824
@ahinsamuthukumari6824 3 жыл бұрын
Godak watina video ekk Warna mix karana widiya penna dannawanam hodai miss,thawa exam ekt ena kola athu mal adina widiya kiyla dennko
@chandrasekaramsubashini1756
@chandrasekaramsubashini1756 2 жыл бұрын
Really useful video sister
@sujeewadeewanthi6506
@sujeewadeewanthi6506 2 жыл бұрын
තැන්ක් යු මැඩම්.. ඉස්කෝල්‍ර් සර් කියලා දුන්නට වඩා ගොඩක් පැහැදිලිව කියලා දුන්නා...🥰🥰
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
😊👍 කැමතිනම් පෙබරවාරි මාසයේ තියෙන අපේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඨමාලාවට සහභාගී වෙන්න 0779225209 (whatsapp)
@pmprsilva4363
@pmprsilva4363 9 ай бұрын
Thank you miss....hrima lassanai 🥺🥺🥺
@Sinu6300
@Sinu6300 Жыл бұрын
Thankyou මිස් මම ඔයාගේ වීඩියෝස් වලින් චිත්‍ර ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.සව්න්දර්‍ය වලට චිත්‍ර කලාට දැනගෙන හිටියෙ නෑ මෙච්චර ලස්සනට චිත්‍ර අදිනේ කොහොමද කියලා.
@lalithsampath847
@lalithsampath847 2 ай бұрын
♥️♥️👍
@isirasiriwardana1657
@isirasiriwardana1657 3 жыл бұрын
Godak watinawa akke. thanks👍❤️
@ayesharajapaksha1635
@ayesharajapaksha1635 6 ай бұрын
@apsarawalakulu1605
@apsarawalakulu1605 3 жыл бұрын
අක්කා ගොඩක් තැන්කු අක්කා අපි මෙ විඩියො බලලා අදින චිත්‍ර අක්කට ඒවන්න ක්‍රමයක් නැද්ද අක්කා.. එතකොට අපි අදින එවයි වැරදි අඩු පාඩු අපිට අක්කගෙන්ම දැන ගන්න පුලුවන් එම ක්‍රමයක් නැද්ද අක්කා.😕😕
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Whatsapp karanna 0779225209
@apsarawalakulu1605
@apsarawalakulu1605 3 жыл бұрын
@@thoughtofartbyshashintha thnks akkiyoo
@cstechlkofficial
@cstechlkofficial 3 жыл бұрын
1 st comment 😜🤗
@SLMovieEditz
@SLMovieEditz Жыл бұрын
ෆැබ්රික් පේන්ට් වලින් පාට කරන විදිය ගැන වීඩියෝ එකක් ගේන්නකෝ
@Ylo346
@Ylo346 2 жыл бұрын
Thanks apple gediyak colour karana widiya kiyala denna puluwanda
@suniljayathunga9748
@suniljayathunga9748 2 жыл бұрын
ගොඩක් වටිනවා මිස්.....
@sanjusanjusanjusanju1134
@sanjusanjusanjusanju1134 2 жыл бұрын
Ane akkiya viduru bothalayak diya sayam walain pata krana vidiya pata mix karana vidiya pennala pata kana vidiya piyawren piyawara karana vidio ekak danna puluwanda 🙏🙏
@yoon7719
@yoon7719 3 жыл бұрын
Thanx
@sunandmoon5395
@sunandmoon5395 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@sureshperera7850
@sureshperera7850 3 жыл бұрын
Thanks akka godak luku help ekak kale. Mn oyawa subscribe kala godak watinawa oyage videos art igenagana kenekta...
@DisnaShyamali-og8gr
@DisnaShyamali-og8gr 12 күн бұрын
🎉
@sumanadasarankothpediged-vc3xf
@sumanadasarankothpediged-vc3xf Жыл бұрын
😁😁😁😁😁😁😁😁😁🤩🤩🤩🤩
@prff8238
@prff8238 2 жыл бұрын
Godaaaaaaaak thanks
@sampathnayanapriya8668
@sampathnayanapriya8668 3 жыл бұрын
ලෑල්ලක් pastel වලින් පාට කරගන්න විදිය කියන්නකෝ
@tharushasaranga3126
@tharushasaranga3126 2 жыл бұрын
Akka ganakaya Adina widiya kiyala dennakoo
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
පාඩම් දාලා තියෙනවා බලන්න kzbin.info/www/bejne/Z6iwfHWolruipbM
@usharaadithya651
@usharaadithya651 2 жыл бұрын
තෑන්ස්ක් අක්කියෝ
@sl.ishanteachbro1800
@sl.ishanteachbro1800 3 жыл бұрын
Daruvanta godak vatinva
@yeshankavinda2996
@yeshankavinda2996 3 жыл бұрын
අපිට මානව රූප පාඩම කියලා දෙන්නකෝ.
@pasansong4491
@pasansong4491 2 жыл бұрын
හොදයි ටිකක්
@AjanthaPushpakumara-gq2cj
@AjanthaPushpakumara-gq2cj 10 күн бұрын
ඉටිපන්දන් පාවිච්චි කරලා කොහොමද චිත්‍ර පාට කරන්නේ
@chanupawicky2631
@chanupawicky2631 2 жыл бұрын
අනේ අක්කෙ බෝතලේට ගන්න පාටයි එක මිශ්‍ර කරගන්න විදිහයි පොඩ්ඩක් පෙන්නන්නකො ඒකහ් පොඩ්ඩක් කියලා දෙන්නකො 🙄👍♥️
@normotech5480
@normotech5480 3 жыл бұрын
මිස් 11 වසර 10 වසර ප්‍රකාශන මාතෘකා කාලය ඉතුරු කරගෙන අදින්න කියලා දෙන්නකො
@shanidutashmika6064
@shanidutashmika6064 2 жыл бұрын
Mata diyasayam pawichchi karanna theranne na . Mama mokakda karanna ona?
@hashinikithsiri3922
@hashinikithsiri3922 Жыл бұрын
Mostharayk hoda ekk kiyla dentko muluthala ekkta
@e.s.rfreetime4462
@e.s.rfreetime4462 3 жыл бұрын
මානව රෑප ඇදීමේ මූලික පියවර veadio ekak dhannako
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
දාලා තියෙන්නේ බලන්න
@damiruwijevardhana3468
@damiruwijevardhana3468 2 жыл бұрын
අක්කි මට පේට්ට්‍ය අදින්න කියාලා
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
පාඩම් දාලා තියෙනවා . ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඩම් ටික බලන්න
@chandimalrh1603
@chandimalrh1603 Жыл бұрын
Thankyou akkiyoo ❤❤❤
@shanilkalakshitha9071
@shanilkalakshitha9071 Жыл бұрын
😊😊😊
@ovindunethum4425
@ovindunethum4425 Жыл бұрын
පෙට්ටියක් අදින විදිය ඕන
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha Жыл бұрын
ද්‍රව්‍ය සම්පිණ්ඩනය මූලික පාඩම් දෙක බලන්න. 1&2
@AmandaWijemanna
@AmandaWijemanna 9 ай бұрын
මිස් පොල් බෑයක් අදින හැටි කියලා දෙන්නකෝ
@chanksamarak7368
@chanksamarak7368 Жыл бұрын
mata no eka danna . igena ganna oni dewal tiyenawa
@nadulawijerathne947
@nadulawijerathne947 2 жыл бұрын
akke thabili gedi pata karana widiha dannako
@chutiteacher-nashadiinduni3040
@chutiteacher-nashadiinduni3040 3 жыл бұрын
🙏🙏🙏🙏
@alkalakaraya
@alkalakaraya 2 жыл бұрын
වීදුරු වල තියෙන ගුණාංග හරි අපූරුවට සිසුන්ට කියලා දුන්නා. ගොඩක් දැන් වලදි ද්‍රව්‍යමය ගුණය අඳින්න කියලා කිව්වට සිසුන්ට ඒ ගුණය අඳින විදිය කියලා දෙන්නේ නෑ. ද්‍රව්‍ය බලා ඇඳීමක් නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් "Still-life " එකක් අඳිනවා කියලා කියන්නේ, අපිට මේ ලෝකයේ තියෙන ද්‍රව්‍ය සහ වස්තූන් අවභෝද කරගන්නට උත්සහ ගැනීමක් කියන එක තමයි මගේ මතය වෙන්නේ. ඉතින් වීදුරුවක් හරහා සිදුවන පරාවර්ථන සහ එම පාරදෘශ්‍ය මාධ්‍ය හරහා සිදුවන වර්ථනය ගැන හොඳ අධ්‍යයනයක යෙදිලා ඉන්න එක ගොඩක් වැදගත්.
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලි. ජයවේවා
@amalipriyadarshani6389
@amalipriyadarshani6389 10 ай бұрын
මිස් , මට අහම්බෙන් මේ channel එක ළඟදි හම්බ වුනේ , ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඩම් ටික මිස් කියලා දුන්නා සුපිරියට තේරැණා.මිස් ප්‍රකාශන චිත්‍ර (වෙළෙඳපොළක් ) වගේ චිත්‍ර ටිකක් අඳින විදිහ දාන්න පුළුවන්ද ?
@niroshasarojini3926
@niroshasarojini3926 Жыл бұрын
මානව රූප අදින්න කියල දෙන්නකෝ
@pramudibasnayake387
@pramudibasnayake387 2 жыл бұрын
ටංකූ අක්කේ.. බෙලෙක් වගේ භාණ්ඩ අදින විදිහ කියලා දෙන්නකෝඔ ☹️☹️
@sithmidinendra3668
@sithmidinendra3668 Жыл бұрын
Objet drowing walata hoda kolayak kiyannako
@jayasinghepiyathilake2762
@jayasinghepiyathilake2762 5 ай бұрын
Mata aththa minis rupayak adina hati kiya Dennako🥺
@paranahewageasantha8279
@paranahewageasantha8279 Ай бұрын
මුලුතල මෝස්තරයක් දෙන්න පුලුවන් ද
@minoligoonetilleke5868
@minoligoonetilleke5868 3 ай бұрын
Miss pavichchi karana water brand eka mokakda, anika mona jathiya brushes da ganna oneh?
@slmusicmaster7287
@slmusicmaster7287 2 жыл бұрын
Madam diya sayam walata bawitha karana diya sayam wargaya mokadda
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
Sakura Koi watercolor
@helloamali5428
@helloamali5428 3 жыл бұрын
Aththa bothale patata thawa eka eka patawal mix kalata kamak nedda me video eke wage
@sathsarachandrarathna5268
@sathsarachandrarathna5268 2 жыл бұрын
Mona koa vld me adinne akki watercolors
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
tintoretto
@sureshperera7850
@sureshperera7850 3 жыл бұрын
Apita oil pastelda easy normal pastelda ?
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Samanyen adinne oil pastel walin thamai. Normal pastel kiyala adahas kale mokakda?
@samanwiki6581
@samanwiki6581 4 ай бұрын
Pastel wargaya mokadda..
@gurugesudarshani6466
@gurugesudarshani6466 3 жыл бұрын
Miss hoda kenek missge wadath hodai missta kawadawath waradinne nh miss budusaranai
@gunarathnebandara6461
@gunarathnebandara6461 3 жыл бұрын
Thanks 🙏
@amashashewmini6585
@amashashewmini6585 Жыл бұрын
Thank akki
@nisalaanuhas8219
@nisalaanuhas8219 Жыл бұрын
මිස් රෙද්ද පාට කරන විදිය කියලා දෙන්නකෝ
@shanidutashmika6064
@shanidutashmika6064 2 жыл бұрын
Mata diyasayam pawichchi karanna theranne na . Mama mokakda karanna ona?
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
දියසායම් ගැන මූලික පාඩම් දාපු ඒවා ඇති මේකේ. ඒවා බලලා කියලා දෙන ක්‍රියාකාරකම් කරලා පුරුදු වෙන්න
@udayamangala1659
@udayamangala1659 3 жыл бұрын
👍👍👍👍👍
@sunandmoon5395
@sunandmoon5395 3 жыл бұрын
👍👍👍👍👍👍👍
දියසායම් වර්ණ මිශ්‍ර කරමු
5:12
THOUGHT OF ART by Shashintha Dilhani
Рет қаралды 8 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 66 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Drawya Sampindanaya | Material compaction | Kalaa Creations
20:35
Kalaa Creations
Рет қаралды 19 М.