No video

අපේ චිත්‍ර පන්තිය - ද්‍රව්‍ය සම්පිණ්ඩණ (03 කොටස)

  Рет қаралды 27,455

THOUGHT OF ART by Shashintha Dilhani

THOUGHT OF ART by Shashintha Dilhani

Күн бұрын

ද්‍රව්‍ය සම්පිණ්ඩනය මුල සිට සරලව 😇
1කොටස - • අපේ චිත්‍ර පන්තිය - ද්...
2 කොටස - • අපේ චිත්‍ර පන්තිය - ද්...
දන්න සිංහලෙන් ආසම කරන චිත්‍ර කලාව තුළ නිදහසේ පියනඟන්න අපි එක්ක එකතු වෙන්න. ඔයාගේ අදහස්, යෝජනා, චෝදනා වෙගේම චිත්‍ර ගැන ඔයාට තියෙන ගැටළුත් අපිට ඉදිරිපත් කරන්න. ඒ වගේම ඉස්සරහට කරන පාඩම් වලදි ඉගෙනගන්න කැමති මොකක් හරි වර්ණ මාධ්‍යයක් තියෙනවනම් ඒකත් කියන්න.
🎨 මෙහෙයවීම - ශශින්තා දිල්හානි
🎨 Facebook - / shashintha.dilhani.arts
/ art-for-life-108093591...
🎨 Instagram - I'm on Instagram as @shashinthadilhani. Install the app to follow my photos and videos. www.instagram....

Пікірлер: 55
@nandanapradeep6630
@nandanapradeep6630 22 күн бұрын
❤❤❤❤❤
@DulashNehara
@DulashNehara 24 күн бұрын
🎉🎉🎉🎉❤❤❤❤
@nadeeshasandamali2238
@nadeeshasandamali2238 Жыл бұрын
👍
@user-yp4td5vr8e
@user-yp4td5vr8e 3 ай бұрын
😮😮
@nilushishiwanthika4003
@nilushishiwanthika4003 Ай бұрын
කාටද වමෙන් ලියන්න පුලුවන
@nilankakodikara4117
@nilankakodikara4117 6 ай бұрын
😅😅😅😅
@user-pq3hg1oj4z
@user-pq3hg1oj4z 3 жыл бұрын
මල්ලිත් මේ සීරීස් එක බලලා තමයි අද විභාගෙට ගියේ.....🌼
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
🙏😊❤️
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
ජයවේවා!
@colourpalette8499
@colourpalette8499 3 жыл бұрын
godak thanks teacher.godak wadagathwuna mata.mn me awurudde o/l.miss puluwannam pastal hari water colour hari minis rupa adina widiha kiyadenawada.
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Aniwaryenma issaraha padam waladi kiyala dennm
@AjanthaLalith
@AjanthaLalith Жыл бұрын
Yestadey♥️
@kasunsilva
@kasunsilva Жыл бұрын
Supuri habai wadak na
@anilkumara6479
@anilkumara6479 2 жыл бұрын
super🤗
@anilkumara6479
@anilkumara6479 2 жыл бұрын
🥎🎁
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 10 ай бұрын
thank you ❤️🥰
@SHEHAN_21
@SHEHAN_21 3 жыл бұрын
ටීචට ගොඩක් ස්තූතිය මේවගේ දේවල් කියලා දෙනවට. අද බලා ඇදීමට මන් හොදට ඇන්දා...ඉස්සරහට wwe කෙනෙකුත් අදින්නකෝ....ඇයි දැන් 0/l චිත්‍රත් ඉවරයි නේ..👍🙏🙏🙏🙏
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
හරිම සතුටුයි. හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා. ජය වේවා!
@SHEHAN_21
@SHEHAN_21 3 жыл бұрын
@@thoughtofartbyshashintha ස්තූතිය ටීච🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ahinsamuthukumari6824
@ahinsamuthukumari6824 3 жыл бұрын
Manawa rupa adala colour karana widiya kiyala dennko mis
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Aniwaryenma . Ilaga padama manawa rupa
@y.ranmini8841
@y.ranmini8841 3 жыл бұрын
ගොඩාක් ස්තූති ටීචර් . මට ගොඩාක් වැදගත් වුනා🤍🤍🤍🤍
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
😊👍👍
@y.ranmini8841
@y.ranmini8841 3 жыл бұрын
🤗🤗🤗
@y.ranmini8841
@y.ranmini8841 3 жыл бұрын
Teacherge WhatsApp number eka denna puluvanda Mama grade 11 lamyek😁😁
@surasobservation
@surasobservation 10 ай бұрын
අත් දෙක කොල්ලගෙ.කටහඬ කෙල්ලගෙ.😮
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 10 ай бұрын
අත් කොල්ලෙක්ගේ වගේ උනා කියල නම් මට කරන්න දෙයක් නැහැ .. ඒ මගේ හැටි. එහෙම උනාට ඔයාට වීඩියෝ එකට ගැටළුවක් නැහැ නේද... 🥲😊
@songsl3462
@songsl3462 Жыл бұрын
ඇත්තටම විඩියො බැලුවා ගොඩාක් පින් කියලා දුන්නට ❤️
@ArtisticAura2023
@ArtisticAura2023 3 жыл бұрын
ඕලෙවල් ළමයින්ට ගොඩාක් වැදගත් 😍ඔබට ජය අක්කෙ
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගී ❤️
@helloamali5428
@helloamali5428 3 жыл бұрын
චිත්‍ර අඳින්න කියල දෙනවට ගොඩක් ස්තූතියි....
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
😊👍👍
@chamlndathenuwara2806
@chamlndathenuwara2806 Жыл бұрын
මේ චිත්‍ර අඳිද්දි වැඩියෙන්ම ඕන කරන පැන්සල් වර්ග මොනවද?
@lashithamadusanka9196
@lashithamadusanka9196 2 жыл бұрын
🤓
@dilinihansika7601
@dilinihansika7601 3 жыл бұрын
o
@krishanthidahanayaka0329gmail
@krishanthidahanayaka0329gmail Жыл бұрын
Teacher pata karana widiya danawada pastal walin
@slhk3840
@slhk3840 2 жыл бұрын
Thank you
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
You're welcome
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
කැමතිනම් පෙබරවාරි මාසයේ තියෙන අපේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඨමාලාවට සහභාගී වෙන්න 0779225209 (whatsapp)
@nethmitharushik1084
@nethmitharushik1084 3 жыл бұрын
Tnx akki
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
❤️
@nishadiimalka426
@nishadiimalka426 2 жыл бұрын
Meka apita harima vadagath 😇godak thank you teacher.
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
😊👍 කැමතිනම් පෙබරවාරි මාසයේ තියෙන අපේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඨමාලාවට සහභාගී වෙන්න 0779225209 (whatsapp)
@charithbadrikcharithbadrik9871
@charithbadrikcharithbadrik9871 3 жыл бұрын
Akke puluwannam eka muluthala mosthara nirmanayak karala pennanawada🙏😥
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
Hari ilaga padamakin dannam
@chutiteacher-nashadiinduni3040
@chutiteacher-nashadiinduni3040 3 жыл бұрын
❤️
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
😊👍👍
@NETHUVA_REMIX
@NETHUVA_REMIX 3 жыл бұрын
නියමයි
@user-pq3hg1oj4z
@user-pq3hg1oj4z 3 жыл бұрын
❤️❤️❤️
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 3 жыл бұрын
❤️
@Roshelangela11
@Roshelangela11 2 жыл бұрын
පැන්සලින් අදින එක වෙනමයි, පාට කරන එක වෙනමයිකොල 2කද අදින්නෙ
@thoughtofartbyshashintha
@thoughtofartbyshashintha 2 жыл бұрын
ඔව්
@AjanthaLalith
@AjanthaLalith Жыл бұрын
ஆம்
@dhammikatheja6850
@dhammikatheja6850 2 жыл бұрын
මටත් හොදට තෙරුනා
@dilshannayanajith3681
@dilshannayanajith3681 3 жыл бұрын
🙏🙏🙏🙏
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 43 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 77 МЛН
How to draw Hands / Useful Tips!! / Tutorials (Easy way) / (Part 1)
14:13
조맹 Chommang_Drawing
Рет қаралды 3,3 МЛН
ТЕМА 1.  ОСНОВЫ ПЕРСПЕКТИВЫ
30:47
Подготовительные курсы
Рет қаралды 710 М.
Comb Painting Technique / Acrylic Painting / Walking in the Rain
12:14
Jay Lee Painting
Рет қаралды 11 МЛН
You don't need artistic talent! Learn to draw portraits in minutes✨
36:55
One Pencil drawing
Рет қаралды 101 М.
මානව ඉරියව් ඇඳීම
9:53
charitha udayashanthi
Рет қаралды 14 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН