වසර 70ක් තුළ ශ්‍රී ලංකාව විනාශ කළ හැටි...සම්පූර්ණ කථාව​... | Chandana Gunawardane

  Рет қаралды 177,318

Chandana Gunawardane

Chandana Gunawardane

Күн бұрын

අපිට වැරදුණු තැන්...

Пікірлер: 386
@nihalcyathramullage873
@nihalcyathramullage873 Жыл бұрын
ඔබ තුමා අපට අහිමි වුයේ අපේ සිංහල ජාතියේ අවාසනාවකට....🙏🙏🙏🙏
@Car-lq3qb
@Car-lq3qb 5 жыл бұрын
ලක්‌ මෑණියන්ගේ විශිෂ්ට පුතෙක් ඔබ තුමා.. තෙරුවන් සරණයි. 🙏💐💐💐
@nisansalafirnendo4520
@nisansalafirnendo4520 9 ай бұрын
❤😢අනේ ඔබ තුමා නැති වුනේ අපේ අවාසනාවකට ,,පුළුවන් නමි අපි එකතු වෙමු,,
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 5 жыл бұрын
නොපෙනෙන ඇත්ත.. බොහොම ස්තුතියි ඔබ තුමාට..!! ‌‌
@jayasiriperera531
@jayasiriperera531 3 жыл бұрын
ඔබතුමා කියපු සෑම දෙයක් අපෙ රටෙ ජනතාව පිලිගෙන මින් ඉදිරියට කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා අපෙ රට ගැන ආදරයක් කැක්කුමක් තියෙන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
@ziyadx4786
@ziyadx4786 5 жыл бұрын
ඔබතුමා ගෙ වචන වල කියන්න බැරි තෙරුමක් තියෙනවා ඔබතුමා කියපු සෑම දෙයක් අපෙ රටෙ ජනතාව පිලිගෙන මින් ඉදිරියට කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා අපෙ රට ගැන ආදරයක් කැක්කුමක් තියෙන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ජෙසු පිහිටයි
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 2 жыл бұрын
මෙතුමා ඊයේ 22.12.2021 දින අපෙන් සමුගත්ත. පරම නිබ්බාන සුවයෙන් සුව පත් වේවා
@mabeltheresa303
@mabeltheresa303 2 жыл бұрын
we lost you
@sudarshiweerahannadige9163
@sudarshiweerahannadige9163 3 жыл бұрын
මට පුදුමාකාර ලොබ කමක් දැනෙනවා ....ඔබ තුමාගේ වැඩසටහන් වලට...ගොඩාක් පින් අපිට මේවා බලන්න සැලැස්වීමට🙏🙏❤️
@alankaraart183
@alankaraart183 2 жыл бұрын
පිං අැරගනින්, පිං දෙදි ඉඳපන්, නිවටයො, සටන් කරපන් අඩපන් කිරි එරෙන්න, පකේ පිං, පොන්නයො
@aadhyafernando9943
@aadhyafernando9943 2 жыл бұрын
මේ රටේ ඉන්නෙ බල තණ්හාවෙන් කුහකකමෙන් පිරුනු බඩගෝස්තරවාදි පාලකයින් සර්.. එයාල රට හදන්නෙත් නෑ හදන්න දෙන්නෙත් නෑ... දැන් නම් මේ රට හදන්න පුලුවන් පාලකයෙක් පේන තෙක් මානෙකත් නෑ... ඔබතුමාගෙ දේශනය අහද්දි හිතට හරිම දුකයි ඇයි මගේ රටට මෙහෙම උනේ කියලා.
@thilankawithanaarachchi3936
@thilankawithanaarachchi3936 5 жыл бұрын
වටිනා කතාවක් . ඔබ තුමා කියපු අපිට නැති වී ගෙන යන දේවල් ගැනත් තව දුරටත් කියල දෙන්න පුළුවන් නම් බොහොම පින්...
@udawelasaranandahimi4889
@udawelasaranandahimi4889 5 жыл бұрын
සිංහළ ජාතිය ශක්තිමත්ව සිට සියලු සුලු ජාතීන් රැකගනිමු .Let us stop the destruction caused towards humans by humans themselves, animals and plants environment, Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,
@gayansampath9478
@gayansampath9478 5 жыл бұрын
ඔබ තුමාල තමයි අපේ රටේ සම්පත් ඔබ තුමාට දීර්ඝ ආයු ලැබේවා ඔබ තුමාට මාගේ නමස්කාර ...
@lpadayani8201
@lpadayani8201 5 жыл бұрын
Obatomala me rat minissu danuvat karAla sakriyava ddayakavenna pinsida vei
@ranjithdharmakeerthi1718
@ranjithdharmakeerthi1718 4 жыл бұрын
අපි දුරකථනයට හලො නොකිය ආයුබොවන් කිවුවොත් එක මොහොත්කයට මෙ උතුම් වචනය මෙ රට වැසියනට කොයිතරම් ආශිර්වාදයක් වෙනවද් .
@ffnoisy
@ffnoisy 2 жыл бұрын
හදවත ට නොව බුද්ධියට ආමන්ත්‍රණය කරන්නා වූ විශිෂ්ට කතිකාවතක්.... අහිමි උන අනාගතයක ට ගමන් කරන මගක් පෑදීම සම්බන්ධව කරන මනා වූ දේශනයක් ❤️❤️
@romeshikaparis5245
@romeshikaparis5245 2 жыл бұрын
Lankawata ma dawasa wala hitiyama methuma loku abaranyaka wai ❤
@charnipriyangika9028
@charnipriyangika9028 5 жыл бұрын
ඔබට ආයු බෝහෝ වේවා ! සිංහලයනී අවදිව්මට කාළයයී
@chethiyarathnayake9713
@chethiyarathnayake9713 4 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් මේ වගෙ අපේ මිනිස්සුන්ගෙ ඇස් පාදනවට.. තෙරුවන් සරණයි !!!
@alankaraart183
@alankaraart183 2 жыл бұрын
පිං ටික තියන් අැරගනින්, පිංපියො, සටන් කරපන් පිංපියො
@සුජීවතමරි
@සුජීවතමරි 4 жыл бұрын
හරිම හොද තොරතුරැ රැසක් ලැබුනා.ගොඩක් සල්ලි දිලාවත් මේ දැනුම ගන්න බැහැ.පොඩි දුකකුත් එනවා 80 සිට රට විනාශ වේන්න ගන්නවා.එ අතර අපි මේ ලොකේට බිහි වේනවා.රටේ තත්වය උඩ අද්යාපනය බිද වැටේනවා.පාසල් හතරක ඉගේනගන්න සිද්ද වේනවා.කොතනින්ද අල්ලගන්නේ කියලා හිතනකොටම මේන්න ලොකුවේලා.දැන් වයස 39 දැන් පුලුවන් මටිටමින් ඉගේනගන්නවා. අදත් කලේ දැනුමට යමක් එකතු කරගත්තු එක. ඔබ තුමාට ගොඩක් පිං සිද්ද වේනවා.බුදු සරණයි.
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 2 жыл бұрын
මෙතුමා ඊයේ 22.12.2021 දින අපෙන් සමුගත්ත. පරම නිබ්බාන සුවයෙන් සුව පත් වේවා
@asokathilakarathna4242
@asokathilakarathna4242 8 күн бұрын
Ane tawama hoyanawa
@buddhismandmotivation8428
@buddhismandmotivation8428 5 жыл бұрын
අනර්ඝ දේශණයක් මහත්මාණෙනි. යහපතක්ම වේවා!
@sarahsamantha6429
@sarahsamantha6429 5 жыл бұрын
Sir kalakin dakimath satutui.thank you
@dylanliyanage
@dylanliyanage 2 жыл бұрын
ඔබ කියපු දේ දැන් ඇස් පනාපිට වෙලා චන්දන සර්.. නමුත් ඔබ නික්ම ගහින්.. මට නම් දරා ගන්න බැහැ 😢 බලන්න කිසිම ලෙඩක් පේන්නේ නැහැ. නිවන් සුව ලැබේවා..
@anuradharavihari7620
@anuradharavihari7620 Жыл бұрын
ඇයි මෙතුමා නැති වෙලාද
@nisansalafirnendo4520
@nisansalafirnendo4520 9 ай бұрын
ඔවි නැති වෙිලා😢
@adsbha6192
@adsbha6192 6 ай бұрын
​@@anuradharavihari7620ඔව් එයා vaccine එක නිසා Heartattak හැදිලා යන්න ගියා.
@adsbha6192
@adsbha6192 6 ай бұрын
​@@anuradharavihari7620kzbin.info/www/bejne/e2OzhnyZiayEfrMsi=1GzSpd4D5flLajOg
@champamuthumala7558
@champamuthumala7558 4 жыл бұрын
සර්ට ,තුනුරුවන් ගේම සරණයි සර්ට තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය දවසින් දවස වැඩි වේවා .
@kumarad1648
@kumarad1648 5 жыл бұрын
සිංහලෙන් අවදි වෙයවු තෙරුවන් සරණයි ඔබතුමාට
@ramamividanage8208
@ramamividanage8208 5 жыл бұрын
ඔබතුමාට යහපතක්ම වේවා තව තව නෙන නුවන පහල වෙවා
@kithsiriwl7657
@kithsiriwl7657 5 жыл бұрын
හරිම අනර්ඝ ‌ෙදේශනාවක් ඹබට ජයම ‌ෙවෙිවා👍👍👍👍
@aselajekanayaka4541
@aselajekanayaka4541 4 жыл бұрын
මම ව්‍යාපාරයක් ගොඩ නගන්න උත්සාහ කරනවා ඔබ තුමාගේ මේ වගේ වැඩසටහන් ලොකු රුකුලක් ෂක්තියක්🙏
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කේ.එක දිගටම බැලුවා හුස්ම ගන්නත් සමහර තැන්වල අමතක වුනා වගේ.අනන්තවත් දේශනා,උපදේශන අහල තියෙනවා.ඒත් මේ කතාව තරම් හිතට වැදුනේ නෑ එකක්වත්.ඇත්තටම මගේ ජීවිතය වෙනස් කරන වීඩියෝ එකක් මේක.ඔබතුමාට බොහොම පින්.🙏💐🌺 තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐
@donjayakody4290
@donjayakody4290 5 жыл бұрын
මූලික හේතුව සිංහල yage අසමගිය 😢😢😢
@anoma7450
@anoma7450 4 жыл бұрын
ඔබතුමා කරන ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා කියා මා ද ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි
@aselajekanayaka4541
@aselajekanayaka4541 4 жыл бұрын
නියම වැඩසටහනක් 🙏🙏🙏🇱🇰
@buddhiniamarasooriya678
@buddhiniamarasooriya678 2 жыл бұрын
ගොඩාක් වටින කතාවක් . රටට වෙලා තියන දේ ගැන ගොඩාක් දුකයි.
@artheartcreations5365
@artheartcreations5365 4 жыл бұрын
මේ කතාව අහනකොත 1950ගනන්වල ආසියාවෙ දුප්පත්ම රටේ සිංගප්පූරුවේ මම කම්කරුවෙක් වෙලා වැඩ කරනවා . ලංකාවේ ගෑනූ ලැට් වලං හෝදනවා . මොනාද අපිට උනේ කියලා හිතෙනවා මහත්තයෝ .
@nilminisakunthalawanigasin9095
@nilminisakunthalawanigasin9095 2 жыл бұрын
Oba
@adsbha6192
@adsbha6192 6 ай бұрын
​@@nilminisakunthalawanigasin9095kzbin.info/www/bejne/e2OzhnyZiayEfrMsi=1GzSpd4D5flLajOg
@amilasupun7743
@amilasupun7743 2 жыл бұрын
වට්න කතාවක් සර් බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
@RareBuddism
@RareBuddism 5 жыл бұрын
ඉතාම වටිනවා.ඉදරියටත් මේ කටයුත්ත කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි...! ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද?
@kingalawaka5098
@kingalawaka5098 5 жыл бұрын
පුළුවන් නම් ඔය තොරතුරු වල මුලාශ්‍ර දෙන්න... වැඩි පුර දැනගැනීම සදහා... දැනුවත් කලාට ඉස්තුති
@janakasenadheera2912
@janakasenadheera2912 4 жыл бұрын
ඔබතුමන්ට දිගාසිරි වේවා !!!
@adsbha6192
@adsbha6192 6 ай бұрын
​@@janakasenadheera2912kzbin.info/www/bejne/e2OzhnyZiayEfrMsi=1GzSpd4D5flLajOg
@finetv8366
@finetv8366 4 жыл бұрын
මෙි අවුරැද්දේ සිට මුස්ලිමි කඩ වර්ජනය කරන්න කවුද කැමති
@anujapriyankara1551
@anujapriyankara1551 3 жыл бұрын
Api kamaty
@visual2860
@visual2860 2 жыл бұрын
මේවා share කරපල්ලා අපේ ජාතිය රැක ගන්න දායක වෙයල්ලා🥺
@EnglishWithDilum
@EnglishWithDilum 2 жыл бұрын
ඔබතුමා අද මේ රටට අවශ්‍යම කෙනෙක්❤ ඔබ තුමාගෙ සමුගැනීම අපෙ රටට බලවත් පාඩුවක්
@dhamithruVLOGS
@dhamithruVLOGS 4 жыл бұрын
I can imagine which group of individuals who unlike this lecture. It's a fantastic lecture that I was searching for long time, very inspirationa. Thanks Sir!!!
@anuranisantha5012
@anuranisantha5012 5 жыл бұрын
අනර්ඝ දේශණයක් මහත්මාණෙනි.
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 5 жыл бұрын
Ape Duwa daruwantae Methuma me pawasana Ithihasayai wadagath..... Oba Thuma wan Ugathun one me rata hadanna nam... 🙏💯👌👍❤️💐
@vishakarasanjali5332
@vishakarasanjali5332 2 жыл бұрын
Adaraneeya chandana sir oba hamadamath amaraneeyai 🙏🙏🙏
@susanthafernando6383
@susanthafernando6383 4 жыл бұрын
Very good speech and advise for the country. Government should listen to this speech.
@kumaripriya5873
@kumaripriya5873 5 жыл бұрын
අපෙ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ නිල් කොළ විතරයි මතක hure දාන්න
@jagathjagath4011
@jagathjagath4011 5 жыл бұрын
චෟර දේෂපාලු වො පසසේ නිවටයො වගෙ දනින් නොවැටි,මේ කතා අහලවත් දැන්වත් රට බේරා ගැනිමට පෙරට වරෙවු. කරන අමන මෝඩකම් අත්හරිවු.මේ කියන මමත් ජපන් රටේ අවුරුදු 12 ක් ජපන් අැතුලුව විවධ ජාතින් සමග ජිවත්වුනා.සැබැ අාශ්චර්ය අපි අත් වින්දා. විසා පවා නොමැතිව ඉදලත් ලස්සන ජිවිතයක් ගත කලා.අපෙ රට ,මවු රට,උතුම් රට කියල ,නැවත ලංකාවට අාවා.දැන් අපි අපා දුක් විදින ගානයි.අපිට මතක් කරන්නවත් පස්සන අතිතයක් හරි තියෙනව.ඒත් අපෙ මතු පරපුරට ඉන්න හිටින්නට රටක්හරිවත් ඉතිරිකර ගන්නට දැන්වත්,මේ පක්ෂ ,පාට,අවස්තාවාදි පෞද්ගලික වාසි බලාගෙන නොව ,රටයි, ජාතියයි ගැන හිතපල්ලා. චෞර දේෂපාලුවන්ගෙන් රට නිදහස් කරගෙන,අලුත්,බුද්ධිමත් සැබැ උත්තමයන් පිරිසක් අතට මේ රට බාර දිමට කටයුතු කරමු.
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 5 жыл бұрын
හෙල බිමට උපන් එකම රත්තරන් පුතා.. එකම මිහිකතගේ දරුවා ජාති ජාතිත් අපි ඔබට නයයි
@jagathsatharasingha8595
@jagathsatharasingha8595 Жыл бұрын
ඔබතුමා වැනි විද්වතුන් අප රටට ආභම්බරයක්. මේ සුදුසු කාලයයි. හෙලයිනි නැගිටිව්.!
@chamindakumara6083
@chamindakumara6083 5 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි .. ඔය කියන කාලකන්නි ජාතිය බිහි වීමෙන් තමයි බුදු මහත්තයෝ සිව්හෙලයේම හා මාතෘභූමියෙම විනාශඋනේ...
@iroshanaperera1845
@iroshanaperera1845 2 жыл бұрын
නිවන් සුව ලැබේවා
@bhagyarajapakse2242
@bhagyarajapakse2242 3 жыл бұрын
ඔබ තුමන් මේ ගන්නා උත්සාහය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා! පාසැල් මට්ටමින් තරුණ දරුවන්ගේ ආකල්ප වෙනස් කිරීමට වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන් නම් විශිෂ්ටයි. අද ලංකාවේ සමහර තරුණ ළමයින් සිතන පතන විදිය ඉතාමත්ම කණගාටු දායකයි. ඔබට තෙරුවන් සරණයි!
@shanthihewapathirana1776
@shanthihewapathirana1776 2 жыл бұрын
Oya kiyana ewa kelinma bara ganna epa. Oya kiyana swarnamaya yugaya Me ada wanima kalayak. Hama labena labayakma unge paribogenayatai yodagaththe. Daruwanta uganwanna kalin thorathuru wala sathyathawa soyabalanna.
@charithgoonewardene7949
@charithgoonewardene7949 5 жыл бұрын
This is a good start !! Team work is key 🔑 .. also we have to help each other without trying to bring each other down .!🇱🇰🇱🇰🇱🇰🙏
@hemalsatharasinghefromsing9802
@hemalsatharasinghefromsing9802 3 жыл бұрын
Thank you for excellent speech. Proud of our history but sad ☹️ about our miserable present and uncertainty about our future.
@sk.6630
@sk.6630 5 жыл бұрын
මසුරන් කතාවක්. අපේ වැරදි නිසා අපිම විඳවනව
@saumyathushani4413
@saumyathushani4413 2 жыл бұрын
ඔබතුමා ට ගොඩාක් ස්තුතියි
@artheartcreations5365
@artheartcreations5365 4 жыл бұрын
මේ දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේ ත් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
@dumiwarnakula8377
@dumiwarnakula8377 3 жыл бұрын
අනේ මහත්තයෝ බැරිද මේ රට බාරගන්න. 🙏🙏🙏🙏
@lalith9415
@lalith9415 2 жыл бұрын
තොපි වහල්කමෙන්. ගොබිබකමෙන්.. නිදහස් ⁣වෙලා රජයේ පිංපඩි අරන් දරැවො රකින එක නතර කරලා කතාකරපල්ලා....................
@nadisharathnayaka2120
@nadisharathnayaka2120 5 жыл бұрын
very well said it. your speech is excellent. theruwan saranai..jayawewa
@supun380
@supun380 5 жыл бұрын
මෙහෙම comments දාල ජාතියක් අවදි කරන්න බෑ... මේ සම්බන්දව සක්‍රියව දායක වන්නයි අවශ්‍ය
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 4 жыл бұрын
ANIWARYENMA
@anoma7450
@anoma7450 4 жыл бұрын
සහතික ඇත්ත
@gayan6100
@gayan6100 3 жыл бұрын
Aniwa 👍
@manjulakumari4842
@manjulakumari4842 4 жыл бұрын
බුදු සරණයි සර් ඔබතුමාට
@bweera
@bweera 5 жыл бұрын
He is absolutely correct in saying 'no use in talking to Buddhist monks'. Actually Buddhist monks should set an example to lay people. Just look at the way they behave and talk. There is no difference between them and laypeople. On the contrary there are better laypeople who live according to the teachings of Buddha. Of course there are few monks who are worthy of respect. Unfortunately Buddhist monks who should be living right now have left us. Example, Rev.Gangodwila Soma Thero and Rev Maduluwawe Sobitha Thero.
@opbeny4372
@opbeny4372 3 жыл бұрын
මාරම වටිනවා සර් ❤ ලොකු දැනුමක් හම්බුනා
@spm8427
@spm8427 4 жыл бұрын
Chandana guru piyaneni, oba ape anagathewath anda bawayen bera ganda. Obata puluwan me kammalii kama bada sitina samajayen bera ganda. Obe wadan sadarandewa. Obata pin uthumanenii.
@prabathsenevirathne7124
@prabathsenevirathne7124 5 жыл бұрын
Join hands with Mr.Nagananda and take this opportunity to save this country from ruination. Please join him. Do not split up the votes by contesting individually. Let's unite together save this country from ruination.
@developyour-softskills584
@developyour-softskills584 4 жыл бұрын
රජයෙන් කොලබ තම්...... තව තව ගෙවල් හදල දෙමු නේද රජයෙන් කොලබ තව තව ගෙවල් හදල දෙමු නේද අපිට කෙල වෙන්න තව වැඩි කාලයක් නැහැ මෙය මගේ පෞද්ගලික මතයකි ගම් වල ඉන්න අහිංසක සිංහල මිනිසුන්ටත් ගෙවල් ටිකක් හදල දෙමු කුසුම් නිවාස වියාපෘතිය වගේ මම වැරදිනම් මෙම අදහස ප්‍රතික්ෂේප කල හැක මොන දේ දුන්නත් මුස්ලිම් චන්ද එකක්වත්අ ගෝඨාභය සර් ට ලැබෙන්නේ නැත . ඒක අපි චන්ද වලදී දැක්ක පාඩමක් ඉගෙන්න ගනිමු
@pasanthilina1524
@pasanthilina1524 4 жыл бұрын
මම දන්න විදියට සුළු ජාතිකයන් විසින් ආර්ථිකය හසුරුවන ලොව එකම රට. මෙය සින්හලයන් අතට ගත යුතුය.
@charithisanka9247
@charithisanka9247 3 жыл бұрын
Ne bn lankawe lokuma business krnne sinhala aya thama minor market ekai sulu jathiya balanne
@kumarad1648
@kumarad1648 5 жыл бұрын
තෙරුවන් සරණයි
@kasunchathuranga1484
@kasunchathuranga1484 4 жыл бұрын
නියම කතාව සර්....🙏
@PradeepChamara
@PradeepChamara 5 жыл бұрын
කථාව සම්පූර්ණ ඇත්ත ,නමුත් අපේ රටේ මිනිස්සු සහ වගකිවයුතු උදවිය ට රට ගැන කිසිදු මනා අවබෝධයක් නෑ ,දන්න අයවලුන් ඒ පිළිබඳව කතාවට නොඑන්නේද ඵලරහිත නිසාය,දේශීය දේ අගය කිරීමක් නැත. පිටරටට වදාරයි.ඉන්න උන්ගෙත් විකාරයි.
@rarevideos8963
@rarevideos8963 4 жыл бұрын
නියමයි සර් නැවත ඉපදුනා වගේ දැනුනා
@dinuliperera6337
@dinuliperera6337 4 жыл бұрын
ඔබ තුමාට ස්තූතියි.
@krishanthadias8536
@krishanthadias8536 5 жыл бұрын
mr chandana very good school childrens need to know these things this is better than goin tuition class they need to know this our next generation
@chintasamaranayake933
@chintasamaranayake933 5 жыл бұрын
ඇමෙරිකාවෙත් කඩේකට ගියාම ඒ විදියමයි ඉතාමත් සුහදව පිළිගන්නවා customer is the first න්‍යාය යෙන් වැඩ කරන්නේ බඩුවක් ගන්ඩ ගියත් මාරු කරන්ඩ ගියත් එකම විදිහයි ලංකාවේ නම් බඩුවක් මාරු කරන්න ගියාම මූණ දැක්කම දවසම එපා වෙනවා .
@chandrapushpalatha430
@chandrapushpalatha430 5 жыл бұрын
Obthuma ge කතාව ethama වටිනා awwadyak sinhala බෞද්ධ apeta බොහොම pin t teruwan saranai obata
@greenplanet3159
@greenplanet3159 5 жыл бұрын
100% ඇත්ත❤️
@kamalnilantha5927
@kamalnilantha5927 4 жыл бұрын
අපිට වෙච්ව දේ... අපිට වෙමින් පවතින දේ.... අපිට වෙන්න යන දේ... අපිට වෙන දේ...
@lalithanielsen8583
@lalithanielsen8583 5 жыл бұрын
Ithama wadagath desanawak isthuthi mahathanani 💐 , mahaputuwala inna gonnunta oya tiks therenne nahane
@nne823
@nne823 4 жыл бұрын
ඔබට terwan sarnai devil pihtiai දීර්ඝායුෂ ලැබේවා
@nne823
@nne823 4 жыл бұрын
Nieama සිංහල putek ape ඔබට දීර්ඝායුෂ ලැබේවා terwan sarnai taw tawat saktia ලැබේවා budu sarnai ඔබට
@doncosmic6946
@doncosmic6946 4 жыл бұрын
Such a intellectual person can not be racist.
@nishanthafernando9812
@nishanthafernando9812 5 жыл бұрын
Good Speach
@thusharimanjula334
@thusharimanjula334 8 ай бұрын
ඉතාමත් නිවැරැදි කතා වක්
@pradeepsamarawickramawitha2717
@pradeepsamarawickramawitha2717 3 жыл бұрын
Pujya soma hamuduruvangen passe sinhala jathiya avadi karana...lanka puththrayek...theruvan saranai...
@nuwansanjaya8796
@nuwansanjaya8796 2 жыл бұрын
Thank you
@dasunkaldera782
@dasunkaldera782 4 жыл бұрын
මේ වීව්ස් දිහා බැලුවම පේනවා ලංකාවේ ඉන්නේ කොයිතරම් උගත් පිරිසක්ද යන වග..
@eramrobin6019
@eramrobin6019 5 жыл бұрын
True. Sinhala pirimi kochchara ponnada kiyanawanam lankawe ganu thama wadihariyak job kerannae. Issara ohoma une ne me rate
@k9obediencetraining622
@k9obediencetraining622 4 жыл бұрын
ඔබට ජය
@MohamedIreshad
@MohamedIreshad 5 жыл бұрын
අනරඝ දේශනයක්
@rameshaJayasundara
@rameshaJayasundara 2 жыл бұрын
කොච්චර කිව්වත් වැඩක් නෑ,මේ කනෙන් අහලා අනික් කනින් අයින් කරනවා. තමන්ගෙ බඩගෝස්තරෙ රැක ගන්න තමයි හැමොම වැඩ කරන්නෙ😔
@shanthiwijayarathne6932
@shanthiwijayarathne6932 5 жыл бұрын
Very good speech Thank You sir
@buddhikasanath
@buddhikasanath 4 жыл бұрын
සුවපත් වේවා..
@Realeye66
@Realeye66 5 жыл бұрын
Excellent speech
@karunarathnaliyanaarachchi2727
@karunarathnaliyanaarachchi2727 5 жыл бұрын
අපේ රටේ අමාරුම වැඩේ දේශිය ආදායම් එකෙන් බේරෙන එක
@gankanda
@gankanda 4 жыл бұрын
We have to wake up like his advice.🧠👁️🤛
@wasanapalliyaguru1237
@wasanapalliyaguru1237 5 жыл бұрын
great speech
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 5 жыл бұрын
Wake up Srilankans... don't rely on politicians to develop our country. Work hard and get the power into your hands. Stop going behind the stupid politicians. Thank you very much Mr Chandana.
@manoliperera7714
@manoliperera7714 4 жыл бұрын
Well said Sir 🙏 . Great speach
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 5 жыл бұрын
Oba tumata Bohoma istutiy Atta katawa tharuwan saranai
@tharushikasubasinghe7746
@tharushikasubasinghe7746 2 жыл бұрын
හැමදේම ලංකාවේ ලංකාවේ තමා ඒත‍් රටට අගයක් ලෝකේ නැති හැටි
@tharushikasubasinghe7746
@tharushikasubasinghe7746 2 жыл бұрын
මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනා
@nuwanmc
@nuwanmc 5 жыл бұрын
සින්හල කම ඇති සිංහලයන් දැන් නැහැ ,සින්හල ද නැත්ද යන්නේ හඳුනා ගන්නෙ චෛත්‍යසික උරුමය අනුවයි.
@nuwanmc
@nuwanmc 5 жыл бұрын
බාර් ටික ඔක්කොම වහන්න ඔනෙ
@ceylonpatriot1879
@ceylonpatriot1879 3 жыл бұрын
Great start. Change Starts within
@MagicMingleCartoons3066
@MagicMingleCartoons3066 3 жыл бұрын
ආයුබෝවන් ඔබ තුමාට
@mohamedjifry2709
@mohamedjifry2709 5 жыл бұрын
Very important lecture We have to be proud as Sri Lankaan
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 16 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 28 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 42 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 125 МЛН
Powerful Money Attraction Techniques | Chandana Gunawardane
22:06
Chandana Gunawardane
Рет қаралды 20 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 16 МЛН