ඉන්දියාවේ වඩේ කඩවල ක්‍රමය ලංකාවට ගේන්න යයි.කියන කතාව අහල ජනතාව පුදුමයට පත්වෙයි | Neth News

  Рет қаралды 104,461

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 393
@Chandirenuka1969
@Chandirenuka1969 3 ай бұрын
අහිංසක ජනතාව වෙනුවෙන් දෙවියන් දුන්න තෑග්ගක් ඔබතුමා මිනිස්සු වෙනුවෙන් ඔබතුමා ගන්නා සෑම ක්‍රියාමාර්ගයක් ම සාර්ථක වේවා ❤❤❤❤
@ATilakarathana-mi7gh
@ATilakarathana-mi7gh 3 ай бұрын
අද.පොල්.පොලිමේ
@SriyanandaSoysa
@SriyanandaSoysa 3 ай бұрын
ඔබතුමාට ස්වභාව දහමේ ආශිර්වාදය නොවඩුව ලැබේවා
@DayawathiVidana
@DayawathiVidana 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@RifasCool-f6m
@RifasCool-f6m 3 ай бұрын
කටින් විතරයි
@nandanirathnayaka4847
@nandanirathnayaka4847 3 ай бұрын
❤💜🧭💜❤🧭💜❤රටේ බර උර මත දරාගන රෑ දවල් නොබලා වෙහෙසෙන ඔබ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ජයවේවා AkD ජයවේවා Malimawata ජයෙන් ජයම වේවා Malimawata
@mallikasamarakkody2124
@mallikasamarakkody2124 3 ай бұрын
ජනපති සහෝදරය ඔබ අපට සීයට පන්සීයක් විශ්වාසවාසයි. ඔබට දිගාසිරි පතමි. ජය ජය ජය නිරතුරැැවම ලැබෙිවා !!!
@Kumara-ux2qh
@Kumara-ux2qh 3 ай бұрын
පුකේ කරගැට තියෙනවද බලපන්
@sriyanifernando9740
@sriyanifernando9740 3 ай бұрын
අනුරට ජනතාව කොච්චර ආදරෙයිද බලන්න මෙච්චර ජනතාවක් ගෙවල්වල වැඩ සේරම පැත්තක තියලා අනුර නිසා රැස්වීමට ඇවිල්ලා වැස්සෙ තෙමිලා රැස්වීම ඉවරවෙනකම්ම ඉන්නව ඒකයි ආදරේ අනුර සහොදරයා එයා දුන්න පොරොන්දු ඉස්ට කරනවා ඒකයි ආදරේ මම කියන්නේ චන්දෙ හරිම කෙනා තෝරා පත් කර ගන්න ඒ තමයි මාලිමාව ජයවේවා ජයවේවා ජයවේවා
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාව මෙතරම් වෙහෙසෙන්නේ කැපවෙන්නේ ශ්‍රී ලංකා මහජනතාවගේ ශූභ සිද්ධිය සඳහා මිස ඔවූන්ගේ සූඛවිහරණය සඳහා නොවේ. රට ජාතිය ආගමට ආදරය කරන අවංක මාලිමාව බළවත්.
@sunethradissanayake641
@sunethradissanayake641 3 ай бұрын
👍👍👍👍
@Kumara-ux2qh
@Kumara-ux2qh 3 ай бұрын
අනේද කියන්නේ පුකේ හිල ලොකුද
@mrohithadais
@mrohithadais 3 ай бұрын
නියමයි ජනාධිපති තුමණි සමහර එවුන්ගෙ පශ්චාත් භාගයෙ ඉත්තෑවො දුවනව වගේලු මේ කතා අහනකොට. පලමු අවුරුදු 5 ආතුලත මේ අත්‍යාවශ්‍ය කාරණා සදහා කටයුතු කරමු ❤❤❤❤❤
@starriesoda1583
@starriesoda1583 3 ай бұрын
අලුත් ලෝකේට යන්න නම් තාක්ෂණය සමාජගත කරන්න අවශ්‍යයි.
@thamarabasnayake8950
@thamarabasnayake8950 3 ай бұрын
විශ්වයේ ආශිර්වාදය මුලු රටටත් අනුරටත් ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sugathhemantha1922
@sugathhemantha1922 3 ай бұрын
මිනිස්සු ඇහැරිලා තියෙන්නෙ දැන් තමයි.අවුරුදු 76ක්ම නිදාගෙන හිටපු මිනිස්සු අපි.අපරාදේ ඒ කාලෙ ඉදන් jvp ආන්ඩුවක් තිබ්බනම් මේ රට ඇමරිකාවක් මෙලහකටත්.
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 3 ай бұрын
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! සුවපත් වේවා!
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb 3 ай бұрын
අස්වැසුම රනිල් දුන්නේ නැති බැරි එකාගෙ සමුර්දිය කපලා ඇති හැකි අයට පමණයි දුන්නේ අපේ චන්ද පහම දුන්නේ මාලිමාවට ඒක නිසා දැන් අපට දුන්නත් නොදුන්නත් අපේ චන්දය මාලිමාවට
@rohanaperera7956
@rohanaperera7956 3 ай бұрын
ඉතාමත් හොදයි ජනාධිපති තුමනි .ඔබ තුමාට මේ සියල්ල කරගන්නට ශක්තිය දෛර්‍ය ලැබේවා. දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ලැබෙනවා. God bless you ❤❤❤❤❤
@sasinimadumekala9376
@sasinimadumekala9376 3 ай бұрын
කිසිම ජනාධිපති කෙනෙක්ගෙ කතවක් ඇහුවේ නෑ මෙතෙක් කල්. ඒත් අපේ අනුර ජනාධිපති තුමාගේ කතා අහන් ඉන්න ආසයි. බොරුව නෑ. ඔබ තුමාට ජයවේවා මාතෘ භූමියට ජයවේවා. අපේ අහිංසක ජනතාවට ජයවේවා. ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@sajeewachandanie3649
@sajeewachandanie3649 3 ай бұрын
අපි අවුරුදු 16 ඉන්දියාවේ තමයි ඉන්නෙ..කුරුම්බා විකුණන මිනිස්සු ලග ..පොලේ එලවලු විකුණන හැම මිනිසුන්ටම තියෙනවා කිව් ආර් කෝඩ් එක 😊 අපි සල්ලි අතට අරන් කොහෙවත් යන්නේ නෑ .. ඇත්තටම හොද කරමයක්
@mikkukulu4769
@mikkukulu4769 3 ай бұрын
ඔව් මෙහෙත් lanka qr තියෙනවා එයාට ඒක හරියට ප්‍රවර්ධනය කරන්න නෑ .අලුත් ජනාධිපතිතුමාවත් මේවා කරයි කියල බලාපොරොත්තු වෙමු
@sududhoni8763
@sududhoni8763 3 ай бұрын
මාලිමාවට ජයවෙිවා❤ රටෙි ජනතාවගේ සිහිනය ඉටුකරන එකම නායකයා A K D අපේ පන ඔබයි
@liyanagetilak3051
@liyanagetilak3051 3 ай бұрын
ජානාධිපතිතුමාට කියන්න ලංකාවේ අපි EXTea අයතනය QR ඇතුලු සියලුම ක්‍රමවලින් තේ වර්ග 14 ක් අතුලු කෑම වර්ග සදහා යන්ත්‍ර සාදා අවසන් ! ඔවුන්ව සම්බන්ද කරගන්න ! දියුවන්න රටත් සමග ලංකාවේ අපටත් පුලුවන් බැරිදෙයක් නැත !! එකට නැගිටිමු !!
@samankkSaman-h7s
@samankkSaman-h7s 3 ай бұрын
ජයවේවා
@f.xnobertjeyakumar7864
@f.xnobertjeyakumar7864 3 ай бұрын
නියමයි ජනාධිපති අනුර සහෝදරයා. ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා මාලිමාවට ජයවේවා ආණ්ඩුව මාලිමාවට ❤
@SamanthiPriyangika-k6g
@SamanthiPriyangika-k6g 3 ай бұрын
ජයෙන් ජයම වේවා
@warshadheera9813
@warshadheera9813 3 ай бұрын
අපි අපමන කරදර වු මොහොතේ විෂ්වය අපට දුන්න තැග්ග විෂ්වමාතාවට ස්තුති වෙිවා
@malkijayasooriya4040
@malkijayasooriya4040 3 ай бұрын
මාලිමාවට ජයවේවා .. ඉතාම පැහැදිලිව තේරුම් කරනවා තමන්ගෙ ඉදිරි දැක්ම ඇත්තටම ගොඩාක් සතුටුයි... තමන්ගෙ රටට වැඩක් කරන නායකයෙක් දැන් අපට ඉන්නෙ 💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shanthij50
@shanthij50 3 ай бұрын
අපි මැරෙන්න කලින් මෙවා දකින්න ලැබේ වා ඔබ තුමා ට නිරොගි සුව ලැබේ වා තෙරැවන් සරනයි සියලු දෙවියන්ගෙ පිහිට ලැබේ වා
@PosasASASD
@PosasASASD 3 ай бұрын
🌹♥️සියට 100 අපට විශ්වාසයි නව ජනපති🌹අහිංසක ජනතාව වෙනුවෙන් සිතන හැමදේම ඉෂ්ඨ වේවා.🙏 ඔබ අපට මේ රටට අගනා නිල් වයිරො ඩියකි♥️
@amilakuruvita4253
@amilakuruvita4253 3 ай бұрын
රටේ හදවත ඔබතුමායි! ජය වේවා !!!
@namaliweerakkody3542
@namaliweerakkody3542 3 ай бұрын
ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි මාලිමාවට ❤❤❤❤
@sarathvidanapathiranapathi621
@sarathvidanapathiranapathi621 3 ай бұрын
අලුත් රටක් ගැන අලුත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වගේ
@UtharaBope
@UtharaBope 3 ай бұрын
එවගේම අතරමැදියන් නොමැතිව විකුනුම් වියාරිකයන් ඇති කරන්න ඒ වගේම සියලු රජයේන් ආදර ලබන්නට සුදුසුකම් වශයෙන් ගෙදර ට සරිලන ගෙවතු වගාවක් අනිවාර්ය කරන්න . වගාහානි කරන සතුන් පාලනය ක් ඕන . ගොවිබිම සරුකරමු .🎉🎉🎉🎉❤❤❤❤❤ ජයවේවා !!
@STANLEYPAUL-bi3es
@STANLEYPAUL-bi3es 3 ай бұрын
ඡයම වේවා ඡේසු පිහිටයි
@DayawathiVidana
@DayawathiVidana 3 ай бұрын
Malimawatejjayawewa
@WimalPerera-p8r
@WimalPerera-p8r 3 ай бұрын
ඔබතුමාගේ ජනහිතකාමී අදහස් සහ ක්‍රියාවන් හදවතින්ම අගේ කරමි.
@jayanthaperera7194
@jayanthaperera7194 3 ай бұрын
අසරණ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඔබගේ කැපවීම කෝටියක් වටිනවා සොබාදහම ඔබට අරාක්ශාව දෙනවා අනිවාර්යයෙන් මාලිමාවට ජයවේවා
@sriyalatha5369
@sriyalatha5369 3 ай бұрын
බුදුසරණයි මැතිදුනි 🙏🙏
@priyajanakakumara859
@priyajanakakumara859 3 ай бұрын
ජයවෙවා
@LeelaAluthge
@LeelaAluthge 3 ай бұрын
ජයවෙිවා.......වා...වා....
@Sulitha-d9c
@Sulitha-d9c 3 ай бұрын
ජය වේවා අනුර මැතිදුනී ❤ 🎉
@RomiePereira
@RomiePereira 3 ай бұрын
ජයවේවා අපේ මාලිමාවට ❤🇱🇰🙏👍💪
@ShriyaniRithu
@ShriyaniRithu 3 ай бұрын
ජයවෙිවා❤❤❤❤
@prasadchathuranga9969
@prasadchathuranga9969 3 ай бұрын
ජයවේවා ❤
@migidadesilva6104
@migidadesilva6104 3 ай бұрын
සේපාල් යන ප්‍රාඩ හාල්පාරැවගෙ කතාවල් වලින් අයින්වෙන්න.
@jayathilakark6403
@jayathilakark6403 3 ай бұрын
දශක ගණනාවක් අපිව රැවටු දූෂිත හොරුන්ගේ යුගය අවසන් කර ජනතාවගේ දුක හඳුනන. නීතිය යුක්තිය සදාචාරය සහිත ජීවත්විය හැකි රටක් සඳහා අපි සියල්ලන්ම මෙවර ගම්බිම් පිටින්ම මාලිමාව සමගයි.
@muditharanawaka6257
@muditharanawaka6257 2 ай бұрын
නියමයි!!!
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 3 ай бұрын
ස්වයං රැකියාවල නියුතු අයට වෙලදපල අල්ලල දෙන්න කටයුතු කරන්න ඕන. ජීවත්වීමට අවශ්‍ය කරන වියදම කරන්න ඕන නිසා ඉක්මනින්ම ඒ ගැන හිතන්න ජනාධිපතිතුමනී.
@CherrywhiteCherry-y4s
@CherrywhiteCherry-y4s 3 ай бұрын
අපේ ජනපති තුමණි ඔබට ආදරෙයි ආදරෙයි ගොඩක් අපේ රටේ වීරයා ඔබයි.. ජය වේවා... මුළු හදවතින්ම ලංකාවම ඔබ සමඟයි ❤❤❤❤❤❤❤❤❤ මාලිමාව ට ජය වේවා ❤❤❤❤❤❤❤
@somaweerasinghe7377
@somaweerasinghe7377 3 ай бұрын
2016...2020 .විශ්‍රාමිකයින්ගේ හිමි වැටුප ඔවුන්ට ලබාදෙන්න .
@padmini2568
@padmini2568 3 ай бұрын
Ewa nam denna salli ne.hoda nithigaruka ratak one.
@wiskamkarunawathie1033
@wiskamkarunawathie1033 3 ай бұрын
අපහස කරල කොමෙට් දාන්න එපා යකෝ තිරිසන් විදියට ඵතුමගෙ උත්සාහයෙන් තමා අද මේ තැනට ඇවිත් ඉන්නෙහිතේ වයිරය තිබුනොත් ඒක හිගන තත්වෙට පත් වෙනව අපේ අනුර සහෝදරය ඡනපති තුමාටත් රටටත් ඡයවේවා
@laxmiluka963
@laxmiluka963 3 ай бұрын
Very good
@sunethradissanayake641
@sunethradissanayake641 3 ай бұрын
අපේ ජනාධිපති අනුර සහෝදරයට ජයම වේවා ! මාලිමාවට ජයෙන් ජයම වේවා ! මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිමට හැකි වේවා ! 🧭🧭🧭❤️❤️❤️
@ranjanekaldera7001
@ranjanekaldera7001 3 ай бұрын
සයිප්‍රස් රටෙහි සේවකයෝ අපට ලැබෙන තියෙන .සල්ලි ...අපි ලාබා දෙන්න එ සමිබන්දව පියවරක් ගෙන . රට ගිහින් උුක විද අපි ලොකු බලාපොරොත්තුවකි ඉන්නෙ .ඔබතුමාව විශ්වාස කරන්නවා ජෙසුපිහියි ජෙයවෙිවා ජෙයවෙිවා ජෙයවෙිවා ජෙයවෙිවා ❤❤❤❤❤❤
@AnuHansi-b7r
@AnuHansi-b7r 3 ай бұрын
රට දිනනවාමයි ......නියත ජය....❤
@RavindhraRavindhra-mf7wh
@RavindhraRavindhra-mf7wh 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවතේ..... නායකය.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌
@GaminiShantha-bl8bz
@GaminiShantha-bl8bz 3 ай бұрын
ඡෙස්ට පුර වැසියන්ට ලැබෙන්නපොලි අනුපතය වැඩිකර සතුටින් ඡිවත් විමට මාර්ගයක් සාදා දෙනමෙන් ඡනාධිපති තුමාගෙ අවදානය යොමුකරනමෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 3 ай бұрын
ලංකාවේ වෙනස් කරන්න දේවල් වලින් අත්‍යවශ්‍යම දේ නම්? අවුරුදු දාසයකට අඩු සෑම ළමයෙකුටම මාසිකව දීමනාවක් ලබා දීම.දරුවාගේ අම්මගේ එකවුන්ට් එකට බැර කිරීම. පෝලින් වල ඉදල රස්තියාදු කරල,අඩු අදායම් බලල ඒ අයට විතරක් නෙවෙයි. දුප්පත්, පොහොසත් බේදයකින් තොරව හැම ළමයෙකුටම දෙන්න ඕන.මෙහෙ විලියම්ගේ ළමයිටත් ලැබෙනවා.ලංකාවට අමාරු ඇති.ඒත් මන්ත්‍රීරලට දීල තිබුන සැප හැටියට ඒක මහලොකු දෙයක් නෙවෙයි. මේ එංගලන්තේ නම් ඒ දේ කෙරෙනවා අනිත් රටවලත් එහෙම වෙනවා. අපේ ගෙට අල්ලප්පු ගෙදර ළමයි පස් දෙනයි මාසෙ අන්තිමට මාසෙම කන්න බඩු ගේන්නේ ඒ ලැබෙන සල්ලි වලින්ලු. මගෙ දුවටත් ලැබුන. දහඅට පහු උනාමනම් ලැබෙන්නේ නැහැ. දැන් ජනධිපති අනුර සහෝදරයා මෙහෙ අල්ලපු ගෙදරටත් ඇවිත් ගියා. එදා එයා වටේ හිටියෙ පොඩි දෙනෙක්.ඒ වෙලාවේ කීවානම් මේ ගැන මතක් වේවි. සමහරවිට එයා කරාවි. ඒ තරම් හිත හොද කෙනෙක් අනුර කියන්නෙ. මම මේ ගැන කියලා එයාට ලියමින් ඉන්නෙ.. මගෙ රටට දරුවන්ට ආදරෙයි අපි. මාලිමාව 150 පසු කරනවා මාලිමාවට ජයම වේවා!🙏බලමු එයාට කියලා.. 🇬🇧
@AbdulAbdul-q9u
@AbdulAbdul-q9u 3 ай бұрын
Obata jayaweva
@Wikum-g2g
@Wikum-g2g 3 ай бұрын
සජබෙ පොහොටිටූ සිලින්ඩර් මීටින් ගෙවල්වලට.සීමාවෙලා😂😂😂😂😂😂😂අනාතවෙලා😂😂😂😂😂
@Sadalirajapaksha
@Sadalirajapaksha 3 ай бұрын
😂😂😂😂😂
@KumarifonsekaFonseka
@KumarifonsekaFonseka 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@vajirayapa8691
@vajirayapa8691 3 ай бұрын
ඒ කියන්නේ ඡන්ද ප්‍රතිඵල දැන්මම ඇවිත් ❤
@chandanaart3584
@chandanaart3584 3 ай бұрын
රටේ මිනිස්සුන්ට ආඩම්බරයක් දැනේන කතාවක් ..ජයවේවා අනුර ජනාධිපති සහෝදරයා
@Its-Me-e111
@Its-Me-e111 3 ай бұрын
හිටපු සියලු මැති ඇමතිවරු අමාත්‍යාංශවල , රාජ්‍ය සේවයේ, පොලිසියේ මේ හැම තැනකම හොරු බහුල වශයෙන් හිටියා. මේ සියල්ලටම දඬුවම් ලැබිය යුතුයි . හැම දෙයක්ම ක්‍රමානුකූලව යායුතුයි. රජයක් පත්වූ සැනින් මේ සියල්ල විසඳිය නොහැකියි.
@chuladilrukshi5764
@chuladilrukshi5764 3 ай бұрын
Deviyan wahanse Apita dunna janadipathi thuma❤❤❤ Sthuthi jesuni🙏❤️
@kalkamaduranga
@kalkamaduranga 3 ай бұрын
ඔබ 100% හරි ඉන්දියාවේ මහ පාරේ busines කරන පුද්ගලයාත් QR code use කරනවා.. සතුටුයි සහෝදරයා ඔබව ජනාධිපති කරීමට අපේ මනාපයට හැකිවීම ගැන.... මාලිමාවට පාර්ලිමේන්තුවේ බලය වැඩි කිරීම සදහා අපේ මනාපය අනිවා මාලිමාව ට.. ❤❤🎉🎉
@kusumltr2034
@kusumltr2034 3 ай бұрын
අන්න සුපිරි 👍👍👍
@sarathchandracosta3324
@sarathchandracosta3324 3 ай бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුමිි ගැන අවදානය යොමු කරන්න චන්ද පොරොන්දු .....
@muditharanawaka6257
@muditharanawaka6257 2 ай бұрын
ඔක්කොටම ඉස්සෙල්ලා රටේ වැඩ වෙනුවෙන් පරිස්සම් වෙන්න ඕනෑමයි.... අපි වෙනුවෙන්🇱🇰✌️🧭✌️AKD ✌️
@edirisinghemonika912
@edirisinghemonika912 3 ай бұрын
❤❤❤❤❤❤ ජයවේවා anura ජනපති 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉තුමා ඔබට
@utv6912
@utv6912 3 ай бұрын
ඇත්තටම හොද කථාවක්. දැන් මෙච්චර කාලයක් ඔය විවිධ නම් තියෙන පක්ෂ ආවනේ. කලේ අස්වැසුම, ජනසවිය වගේ නිකම් දෙන දේවල් දීපුවා විතරයි නෙ. වැඩේ කියන්නේ, අපේ රටේ බහුතර ජනතාව හරක් වගේ හැසිරෙන්නේ, කිසිම වගකීමක් විනයක් නෑ. ඒක හදන්න ඕන නීති ගෙනල්ලා හෝ තියෙන නීති වල ඇති දඩ වැඩි කරලා. පාරක යන්න තියෙන මාර්ග නීති අවම දඩය ලක්ෂ දෙකමාරවත් කරන්න ඕන. කෝච්චිවල බස් වල ටිකට් නැති එවුන් ඇල්ලුවාමත් එහෙම කරන්න ඕන. ගෙව්වේ නැතිනම් රජයට පාඩු කලා කියලා අදාල නීති මගින් හිරෙ දාන්න ඕන.
@info-kurullo
@info-kurullo 3 ай бұрын
අනුර අයියා ඔබ කවදත් අවංකයි. විස්වාසනීයයි.
@raz1513
@raz1513 3 ай бұрын
Niyamaine. .. kiyala wedak ne... may Allah bless you and yr team Aameen
@MohanVitharana-vy5wp
@MohanVitharana-vy5wp 3 ай бұрын
SUPIRI JAYAWEWA MALIMAWATA.❤💪👍🙏👌
@HETechSrilanka
@HETechSrilanka 3 ай бұрын
එ් ක්‍රම දැනටත් තියෙනවා.. ලංකාවේ මිනිස්සුන්ගේ තාක්ෂණික දියුණුව හුරු කරන එක තමයි අමාරු.. ලංකාවේ මිනිස්සු දෙයක් පිළිපදින්නේ ඒක කරන්නම වුණාම උදා: බැංකුවේ Counter එකෙන් Deposit කරන එකටමයි යන්නේ, Deposit Machine එකෙන් විතරක් Deposit කරන්නම Security එකෙන් යැවුවාම නිකම්ම හුරුවෙනවා වගේ..
@GangaGamage
@GangaGamage 3 ай бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🌹👍🌹💯💯💯ආදරෙයි ඔබ‍ට
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 3 ай бұрын
පැරැණි දේශ පාලුවො...හංවඩු ගහමු සහෝ❤ගන්න25 හොරැ බැ...නිතිය කාටත් එක සේමය...වැඩනම් වැඩ ...අපිට නොහැක්කක් නොමැත ...ලක් දෙරන අපේ.....🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥😎
@thushaniherathindika3466
@thushaniherathindika3466 3 ай бұрын
සහතික ඇත්ත ජනාධිපති තුමනි....මොකක් හරි දෙයක් කරගන්න රාජ්‍ය ආයතනයකට ගියොත් ඉල්ලන්නේ නැත්තේ...මී මුත්තාගේ උප්පැන්ය සහතිකය විතරයි ....එපා වෙනවා ඉල්ල දේවල් හොයන්න හිහාම ර්‍ඊට හොදයි ගෙදර ට වෙලා නිකම් ඉන්න එක කියලා හිතෙනවා...
@sandyakumari4172
@sandyakumari4172 3 ай бұрын
Excellent Neth ❤❤❤❤❤
@NimaleCosta
@NimaleCosta 3 ай бұрын
මාලිමාවට ජය❤❤❤❤❤❤❤
@ManoriHettiarachchi-l2s
@ManoriHettiarachchi-l2s 3 ай бұрын
පෝලිමේ ඉදලත් බෑ පගාවත් දෙන්න ඕනේ
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 3 ай бұрын
Theruwan saranin ape balaporoththu ishta kara dennata athumaata shakthiya dahirya labewaa 🙏🏵️🙏🏵️🙏🏵️❤❤❤
@MaryWelihena-jz3zg
@MaryWelihena-jz3zg 3 ай бұрын
👍👍🙏 good luck god bless!!!
@Cool-tv2zb
@Cool-tv2zb 3 ай бұрын
great ❤❤❤❤❤🎉
@JayanthaKumara-p7w
@JayanthaKumara-p7w 3 ай бұрын
ජයවේවාමාලිමාවට❤
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 3 ай бұрын
මාලිමාවට ජය ❤❤❤ ජනතා වට ජය ❤❤❤
@ChamilaBalasooriya-qs3kq
@ChamilaBalasooriya-qs3kq 3 ай бұрын
Niyamai 🎉🎉🎉🎉🎉
@nishanthapradeep3313
@nishanthapradeep3313 3 ай бұрын
අභිනව පෙරමුණ ලකුණ කැටය අංකය 12 මලිමවට සහයෝගය දෙන විපක්ෂයට ජන්දය දෙන්න ,
@vipulperera8839
@vipulperera8839 3 ай бұрын
Thank you HE , may Triple Gem bless and Protect you. Good luck 🧭🇱🇰👍.
@dilanka6029
@dilanka6029 3 ай бұрын
Good job🎉
@ChamilaCinthaka
@ChamilaCinthaka 2 ай бұрын
ජනදි පති තුමනි අපේ විදෙස් මුදල් බය නැතුව අන්ඩුවට එවන්න පුලුවන් විදිහක් හදන්න (අපි කැමති අයෝජනය කරන්න අන්ඩුවට හෛයක් වෙන්න අපිට අයොජනයක් බය නැතුව කරන්න පුලුවන්)
@ruwanchamara6452
@ruwanchamara6452 3 ай бұрын
ගැම්මක් තමයි AKD❤
@MdWilfred
@MdWilfred 3 ай бұрын
Malimawata Jaya niyathai.jayama wewa.....
@chamindakumarasiri6717
@chamindakumarasiri6717 3 ай бұрын
ජයෙන් ජය වෙිවා මාලිමාවට කවිරැ අාන්ඩු කරත් අපිට කමක් නැ මෙි වගෙ වැඩ පිලිවෙලක් තියෙන්න ඹින. රාජ්‍ය සේවය නමි මිනිස්සුන්ට අප්පිරියයි පලමුව එය කල යුතුයි
@jayanthimallika2762
@jayanthimallika2762 3 ай бұрын
Very good Apata oni ahama dawal thma
@DakshinaSugath
@DakshinaSugath 3 ай бұрын
Jaya wewa malimawata ❤️❤️
@PriyanganiGunarathna-j5s
@PriyanganiGunarathna-j5s 3 ай бұрын
රජ්‍ය ආයතනවල. වාහන මහජනතාවට. හදුනාගන්න ක්‍රමයක් හදන්න සමහර ඒවාට තිබුනත්. සමහර වාහනවලට නැ රජ්‍ය ආයතනවල වාහනවලින් දුෂිත වැඩ ෙවනවා
@sansakajayawardhana9687
@sansakajayawardhana9687 3 ай бұрын
ආදරෙයි anura
@MerinJayathilaka
@MerinJayathilaka 3 ай бұрын
❤🙏❤️🙏❤️🙏obha thumata theruwansaranai siyalu devipihitai deergau lebewa ❤🙏❤️🙏❤️🙏❤️🙏🙏
@HashanKavinda-xf7vm
@HashanKavinda-xf7vm 3 ай бұрын
Malimawata jaya wewa
@UtharaBope
@UtharaBope 3 ай бұрын
දුප්පත් දරුවන් වෙනුවෙන් පිරිවෙන් අද්‍යපනයට යොමු කරන්න . ඒ දරුවන් ට හොඳ අද්‍යපනය ක් හා සාරදර්ම ලැබෙන අතරේ පෝශන කරන්න හොඳ පෝසත් දාකයන් පිරිසක් ලැබෙයි . ගමේ ග්‍රාමසේව ,සමුර්දි නිලදාරින් යොමු කරමින් දිලිඳු දරුවන් සොයාගමු.
@ranjithpriyantha9558
@ranjithpriyantha9558 3 ай бұрын
Me wage වටිනා කතා කවදා වත් අහල ne
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 3 ай бұрын
😂😂😂
@PradeepHeshan-wm5zc
@PradeepHeshan-wm5zc 3 ай бұрын
කන් පුකේද තියෙන්නේ😂😂😂😂😂😂😂😂
@vajirayapa8691
@vajirayapa8691 3 ай бұрын
ඇත්ත. ඉස්සර තමන්ගේ සාක්කු පුරවන ගමන් අපට වැදි බණ කියපු හොරු විතරයි දැකලා තිබුනේ. මේ තමයි අපේ මව්බිම හදන නායකයෝ.
@angeltruth5808
@angeltruth5808 3 ай бұрын
මේ දවස්වල ගොවි ජනතාවට එලවළු විකුනගන්න බැරිව අතරමැදියො එළවළු අඩුවට අරන් සිල්ලර වෙළෙන්දො වැඩි ලාභ ගන්න එකත් දැන් විරුද්ධ පක්ෂය විවේචනය කරන්නෙ තාම මාසයක් වෙච්ච ආණ්ඩුවකට. අපි දන්නවා තුන්දෙනෙක් ඉන්න මාලිමා ආණ්ඩුවට අවුරුදු හැත්තෑවක් නොකෙරුන වැඩ මාසෙන් කරන්න බැරි විත්තිය. මේ විදියට එළවළු නාස්ති වෙන්න නොදී විනාකිරෙන් කල් තබාගැනීම හා අධිශීතකරණවල තබා කල්තබාගැනීමට විධිමත් ලෙස ආහාර කල් තබාගැනීමෙ උපාධිය නිම කළ විශේශඥ දැනුම සහිත අයවළුන්ගේ මග පෙන්වීමෙන් හා නියාමනයන් සහිත ගොවි සමූපාකාර ස්ථාන පිහිටවන්න ඕනෙ. මාලිමාව රටේ මෙතෙක් අවුරුදු හැත්තෑවක් නොකළ වැඩ කරාවි. මේ හැම දෙයක් සාර්ථක කිරීමට රටේ කඩා වැටුනු බුද්ධි අංශ ශක්තිමත් කළ යුතුයි. නීතිය ඇති රටක විතරයි මේ දේ කළ හැක්කේ. මාලිමාව එය සහතිකවම කරාවි.
@RmsAirangani
@RmsAirangani 3 ай бұрын
ජයවෙිවා,,ලේකමි,කාර්යාලය,විතරක්,නොවෙි,ජනාදිපතිතුමනි,තව,කාර්යාල,තියෙනවා
@samanthafernando332
@samanthafernando332 3 ай бұрын
රීලව් ,අලි,රට, සංවර්ධනය කිරීමට වගාවට, 😢
@nevillewickramasinghe1134
@nevillewickramasinghe1134 3 ай бұрын
ඇත්තටම ,බොරු කරන, රවටන,විනාශකරන පිළුණු උන ඒ දේශපාලන සංස්කෘතිය ඔබතුමාලා අවසන් කලා. ඒක රටට, ජාතියට යහපතක්
@NATURE-1M.
@NATURE-1M. 3 ай бұрын
🌏 🌍 🌎 පළතුරු ගස් වවමු හැම කැලයකම රිලවුන්ට අලියන්ට කන්න 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
@SajeewaniPrasadika-y6n
@SajeewaniPrasadika-y6n 3 ай бұрын
අනුර ජනාධිපතිතුමt ජයග්‍රහණයක් ලැබේවා ,malemawata jaywewa 150 wadeyan යවmu 👍🎀
@SumithraFernando-fg7qu
@SumithraFernando-fg7qu 3 ай бұрын
ජයවේවා ජනාධිපති තුමාට ජයවේවා මාලිමාවට 💐💐💐💐💐
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН