කේක් කපා වැල්වැටිතුරෙයි සැමරුව 70ව... "LTTE නායකයාගේ රුව පොලීසියෙන් වසා දමයි...

  Рет қаралды 61,664

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 968
@nishanthakumara2311
@nishanthakumara2311 18 сағат бұрын
බයිලා වැඩක් නෑ . වෙනම රාජ්‍ය තහනම් එච්චරයි.....
@FrostX88
@FrostX88 18 сағат бұрын
අන්න කතාව 👍👍👍
@AngeloSilva-oq2hs
@AngeloSilva-oq2hs 17 сағат бұрын
Malima rajayak yatathe ehema wenna denne ne
@kanchanagunarathne
@kanchanagunarathne 15 сағат бұрын
@@nishanthakumara2311 100% එකගයි.
@ShadeGamerX
@ShadeGamerX 14 сағат бұрын
ai ee... salli gaththanayam anura kumara denna one
@kanchanagunarathne
@kanchanagunarathne 14 сағат бұрын
@@nishanthakumara2311 100% agreed
@Kusham67
@Kusham67 19 сағат бұрын
L.T.T.E භන්ග වේවා
@Glowacki-Francis
@Glowacki-Francis 16 сағат бұрын
😂😂😂🎉🎉🎉
@GalaxySeeker-z8h
@GalaxySeeker-z8h 16 сағат бұрын
භංග වෙන්නේ නෑ අපි භංග කරොත් මිසක්
@georgevinitia1502
@georgevinitia1502 14 сағат бұрын
අපේම අය(ජනපති සහෝදරයා ඇතුලු ආන්ඩුව ) අපවෙනුවෙන් දිවි පිදූ අදටත් විඳවන රණවිරුවන් හා අපේ ජාතිය සමච්චලේට අවමානෙට ලක්කරවනවා! බොරුවෙන්ම තමයි යන්නෙ! අපිට තියන එකම රටත් නැතිකරලා විරවංඉන්නවේවි මේ විදිහට ආවාදෙන්න ගියොත් !
@PrasadGamage-cj2kl
@PrasadGamage-cj2kl 16 сағат бұрын
මේ එන්නෙ හොදකට නෙමෙයි මේවට තමයි අවදානය දෙන්න ඕන
@i-tc6ggxyc
@i-tc6ggxyc 7 сағат бұрын
දැන් ද තේරෙන්නේ 😅😅😅
@ThilinaChanakaBandara
@ThilinaChanakaBandara 5 сағат бұрын
​@@i-tc6ggxycඇයි කලින් අවුරුදුවල මීට වඩා ජයට සැමරුවේ නැද්ද,, කෝමා වෙලාද හිටියෙ😂😂
@i-tc6ggxyc
@i-tc6ggxyc 3 сағат бұрын
@ThilinaChanakaBandara එහෙම samaranda kalinin දුන්නේ නෑ. උබලා kalin eva ද කරන්නේ. Eva හොයන්න ද, eva කරන්නද මිනිස්සු උබලා ට 3/2 ඡන්ද බලය දුන්නේ. Kalin කරපු eva දැන් vadak නෑ. උබලා කරලා pennapalla . නැත්තං ගෝඨාභය ට kalinin යන්ඩ venne.69 ලක්ෂ bayiyo vaha venas vena සුළු යි 🤣🤣🤣🤣
@EzsoftMayura
@EzsoftMayura 2 сағат бұрын
@@ThilinaChanakaBandara daara jeppek
@umeshamadushan8503
@umeshamadushan8503 17 сағат бұрын
ඕවට නම් එන්න එපා..මහින්ද මහත්තයා ගේ නායකත්වයෙන් අපිට ලබාදුන් අපේ කම..නිදහස.. අපේ හිත්වල තියෙනවා .. රට ගොඩනගන්න අලුතින් ආණ්ඩුව පත්කලෙත් අපි උනාට ..ඒවා අමතක වෙලා නෑ ..යුදගිණි මැද අපි ජීවත් උන කාලෙ..
@UpaliPindeniya-rt5uh
@UpaliPindeniya-rt5uh 9 сағат бұрын
අනේ මන්ද බං මෙිවා දකින්න ද බං 🧭 වට චංදය උුන්නේ කියලා හිතෙනවා....ඉස්සර මහින්ද මහත්තයා නමි මෙිවාට ඉඩක් උුන්නෙම නැහැ .....ඔයාලා මොකක් ද හිතන්නේ මෙි ගැන ...
@i-tc6ggxyc
@i-tc6ggxyc 7 сағат бұрын
උබලා දැන් කාපු pathe ripu උන්. අපි නම් දන්නවා jeppo Canada ගියේ නිකන් නෙවි කියලා. උතුර dinuve නිකන් නෙවි කියලා. දැන් බලාගෙන ඉඳපන් 😅😅😅
@darkknight-xr
@darkknight-xr 6 сағат бұрын
@@UpaliPindeniya-rt5uhමහින්ද ඉද්දිත් මලගිය ඤාති සැමරුවා.. බලපන් පිංතුර වෙබ් එකේ ඇති
@somawgk4778
@somawgk4778 6 сағат бұрын
​@@UpaliPindeniya-rt5uhහරි එකෙක් අාවේ නැ රඟන්න දැං පාරවල් අැරල කඳවුරු අයිං කරල හොඳටම කරේ මෙයාල😅😅😅
@lowbudgetPCgamer
@lowbudgetPCgamer 5 сағат бұрын
@@UpaliPindeniya-rt5uh මහින්ද මහත්තයගෙ ආණ්ඩුවෙත් ඕව තිබ්බ,ජාති වාදියො කීපදෙනෙක් ඕක සමරනව,හැම අවුරුද්දෙම සමරනව, මහින්දගෙ කාලෙ නිව්ස් අරං බලන්න සමරනවා, උං සමරන්නෙ උංගෙ මැරුණු නෑයන්ව, කොටි හිතවාදීන් කීපදෙනෙක් එකතුවෙලා ඕක මැද්දට පැනල ප්‍රබාකරන් සමරනවා, ඒකට ඉතින් නීති ක්ර්යා මාර්ග බුද්ධි අංශෙන් ගනියි.ඕක උලුප්පල පෙන්වන්නෙ NPP නිසා උනා වගේ.ඒක වැරදි.ඔය මහ විරි දිනේ හැම අවුරුද්දෙම සැමරුවා.
@gunarathnamanike4795
@gunarathnamanike4795 18 сағат бұрын
මගෙ දරු දෙන්නට තාත්තා නැති කලා ඒ වේදනාව තියෙන්නේ අපිට
@Lankadd-r5s
@Lankadd-r5s 18 сағат бұрын
Hode wade uddeteda giyatha😅
@FrostX88
@FrostX88 18 сағат бұрын
@@Lankadd-r5s අපරාදේ තමා මොකද තෝ වගේ අවජාතකයො බේරුනානෙ.. තෝ වගේ උන් ඉන්න එක රටේ කරුමෙ.
@UCAECLFHarsha
@UCAECLFHarsha 17 сағат бұрын
Ube ammta hikuwe ltte kareyek ne😂​@@Lankadd-r5s
@tutuyash
@tutuyash 17 сағат бұрын
@@Lankadd-r5sඒ මිනිස්සු යුද්දෙට ගිය නිසා තමා තෝත් මේ comment දාන්නෙ බල්ලො
@kavindurathnayake1512
@kavindurathnayake1512 17 сағат бұрын
​@@Lankadd-r5s ube amma haminune ltte ekek ekkada
@White_Hawk_17
@White_Hawk_17 18 сағат бұрын
ගොඩක් මිනිස්සු අමුවෙ කපල මරපු එකාගේ උපන්දිනේට කේක් කපනවා සුපිරි වෙනස අපේ හමුදාව වින්ද දුක් වලට දුන්න තෑග්ගට මාලිමවාට ස්තුති LTTE එකේ කටු කන ගුණමකු හැත්ත. ☝️💯
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 17 сағат бұрын
😂😂😂😂😂😂😂😂
@IndramalJanith
@IndramalJanith 7 сағат бұрын
@danuka0
@danuka0 44 минут бұрын
😂😂😂😂
@moneizd
@moneizd 19 сағат бұрын
L.T.T.E. බල්ලෝ 😂😂😂😂
@gunarathnamanike4795
@gunarathnamanike4795 18 сағат бұрын
අනිවාර්යයෙන්ම
@y.n9403
@y.n9403 18 сағат бұрын
@theepanthurai373
@theepanthurai373 17 сағат бұрын
நீங்க நல்லா கதறுங்க😂😂😂
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 16 сағат бұрын
Adanawa newe ..thopi saththu ape kade kudu wenna bomba thibba amma nangi thuwala wela minissu maruna..hena gahanawa okata wadina unta​@@theepanthurai373
@GalaxySeeker-z8h
@GalaxySeeker-z8h 16 сағат бұрын
​@@theepanthurai373ආයේ කන්න ආසද? 😂😂😂
@Mathi4002
@Mathi4002 17 сағат бұрын
සමරන්නේ ත්‍රස්තවාදියෙක්වනේ.. 😌
@eleganthouses6056
@eleganthouses6056 17 сағат бұрын
මේව ආයෙ දකින්න වෙන එක නම් ලොකු කේදවාචකයක්
@UpalIJayasekara-q5b
@UpalIJayasekara-q5b 16 сағат бұрын
Kawru monawa kiwwath mhinda lokka depu arkshawa mae ratata wena kisima rajayakin balaporottu wenna apa,malata labenne nahe,
@UpekaWelgama
@UpekaWelgama 6 сағат бұрын
​@@UpalIJayasekara-q5b😂😂පාස්කු ප්‍රහාරෙ ඒමඅතක නෑ වගෙ....ජාතික ආරක්ශාව කියන්නෙ හමුදාව රට වටෙ කදවුරු බදින එක විතරක් නෙමෙ..ආර්ථික,සමාජීය සියලු පැතිකඩයන්ගේ ස්තාවරත්වයයි..ආර්ථිකය කඩාවට්ටලා ඉන්දියාව ඉස්සරහ රට දන්ගස්සපුවාම කොහොමත් රටේ ස්වයිරිත්වය නැතිවෙන්ඩ පාර කපලා ඉවරයි. එහෙම පාලකයො තමා ඔය කියන සෙට් එක..
@tharindulakmal4721
@tharindulakmal4721 5 сағат бұрын
මේවා කවදාවත් නැති උන් නෑ, හැමදාම තිබ්බා, මේ පාර වෙනදට වඩා ප්‍රසිද්ධියක් දෙන එක විතරයි වෙන්නේ, මේවා ඔක්කොම යටි අරමුණු සහිත සැලසුම්
@note3files799
@note3files799 3 сағат бұрын
💔
@nimashasewwandi5511
@nimashasewwandi5511 Сағат бұрын
​@@UpalIJayasekara-q5beka thamai.ehema karanawa nam karanna puluwam ethumata witharai neda.a kiyanne pasku prahareth mahinda maththiya gahapu ekakda😂😂😂
@alexmusic2447
@alexmusic2447 19 сағат бұрын
ගහල පන්නන්න ඔනී...😂.. මෙව කියුවම කියනව ජාතිවාදිලු..😂 ඕන් ඔක තමා ප්‍රශ්නෙ..😂..... දෙන්න ඕනි දුවන්න..
@wmanurakumara4392
@wmanurakumara4392 16 сағат бұрын
@RasalSR
@RasalSR 12 сағат бұрын
මේ රටේ වැඩිපුරම අගතියට පත් වෙන්නෙ සිංහලයො.
@nimaljayasiri6065
@nimaljayasiri6065 10 сағат бұрын
ද්‍රෝහී ජෙප්පොන්ට උතුරේ ලෑබුන චන්ද ලෑබුනේ බෝන් අගේන් සහ කතෝලික පල්ලියේ චන්ද (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා.... ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන්
@AllDayBlend
@AllDayBlend 9 сағат бұрын
@@RasalSRඒ ඉතිං සිංහලයොන්ගෙම වැරැද්දෙන්නෙ! මේව කිව්වාම බයියො කියනවා!බයියෙක් ටොයියෙක් වෙන්නෝනෙ නෑ මේවා කතා කරන්න
@udaniweerakoon6613
@udaniweerakoon6613 8 сағат бұрын
@NirodhaSriLankan
@NirodhaSriLankan 19 сағат бұрын
කොටි සැමරුම් 🤮 අපේ දෙමළ මිනිස්සු තේරුම් ගන්න ඕනි අවුරුදු ගානක් ඔවුන් දුක් වින්දේ LTTE කුරිරු ත්‍රස්තවාදී මානසිකත්වය නිසා මිසක් සිංහල ජනතාව නිසා නොවන බව.
@asithalakmal3474
@asithalakmal3474 19 сағат бұрын
එතකොට කලු ජූලියේදි අහින්සක දෙමළ මිනිස්සුන්ව පනපිටින් ගිනි තිබ්බෙ ltte ekadha
@dkwalker6699
@dkwalker6699 19 сағат бұрын
​@@asithalakmal3474ඒකට හේතුව දේශපාලකයො මිසක් සිංහල මිනිස්සු නෙමේ..
@N.B9060
@N.B9060 19 сағат бұрын
එහෙම හිතන්නෑ සිංහල උන්ගෙන් හිරිහැර උන නිසා ,උන්ගෙ ජාතිය වෙනුවෙන් සටන් කරා කියල තමයි උතුරේ ඔක්කම ල්ට්ටිය උන්ගෙ වීර හමුදාව කියල සලකන්නෙ ,ඒක කවදාවත් උන්ගෙ හිත්වලින් අයින්කරන්න වෙන්නැතිවෙයි
@NirodhaSriLankan
@NirodhaSriLankan 19 сағат бұрын
@@asithalakmal3474 උතුරේ , නැගෙනහිර දෙමළ මිනිස්සු නැසුනේ බොහෝවිට ඔවුන්ගේම කුල වාද හා දේශපාලන ගැටීම් නිසා. නැතුව සිංහලන් බෞද්ධයන් කවදාවත් දෙමළ මිනිස්සු සොය සොයා මරාගෙන ගිහින් නැහැ. සිංහලයන් උතුරේ ජනාවාස පිහිටුවන්න මැලි උන එකයි වැරදි. ඒ නිසා තමයි දෙමළ ප්‍රභූ කියාගන්නා කුඩා පිරිස දෙමළ ජනතාව මරාගෙන හරි තමන්ගෙ බලය පතුරුවන්නෙ 🤮
@TenSrilanka2684
@TenSrilanka2684 19 сағат бұрын
Ltte ekata badune thamange pawla ltte eken bera ganna e maruna minissu samaranna oni ltte sanvidanaya nathuva mokada ltte ekata balen thama minissu badava gatthe
@mr.ravindu1420
@mr.ravindu1420 8 сағат бұрын
Tv එකේ යන film වල බොනකොට බෝතලේට කොටු කොටු දානවා වගේ වැඩක් පොලීසිය ගිහින් කරලා තියෙන්නේ 😂😂
@gunarathnamanike4795
@gunarathnamanike4795 18 сағат бұрын
ජාතිවාද නෙවෙයි Lttii එකට නැගිටින්න දෙන්න බෑ හොදේ මොකද යුද්දේ නිසා මාත් මගෙ දරුවෝ දෙන්නයි අසරන උනා
@kspdesilva369
@kspdesilva369 17 сағат бұрын
eka aththa manike
@AngeloSilva-oq2hs
@AngeloSilva-oq2hs 17 сағат бұрын
Ethakota uthure demala minissu kochchara dukak widinna ethida Sinhala hamudawa nisa ?
@kasunkavishka2976
@kasunkavishka2976 16 сағат бұрын
​@@AngeloSilva-oq2hs ekane... hamoma thamanta wechcha karadara gana pamanai hithanne... :(
@traxelfer
@traxelfer 14 сағат бұрын
​​​@@AngeloSilva-oq2hssinhala army eka nisa duk vidinna athi kyanne mokakda ? Api ada mema nidahase inne e minissu nisa thamai anika untai yuddayak ona une un kochchara aparada karada nikn modayek wage kyawanna epa uthure minissu duk vinde ape army eka nisa neme ungema un nisa
@nimaljayasiri6065
@nimaljayasiri6065 10 сағат бұрын
ද්‍රෝහී ජෙප්පොන්ට උතුරේ ලෑබුන චන්ද ලෑබුනේ බෝන් අගේන් සහ කතෝලික පල්ලියේ චන්ද (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා.... ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන්
@HdbDh-nf5kk
@HdbDh-nf5kk 18 сағат бұрын
ලදරු දායක සභාව දැන් කියපියව් එක මිටට රට කොටියට කියලා පරහැත්ත කනවා අපේ සිංහ දේශයේ කොඳු නාරටිය
@IndramalJanith
@IndramalJanith 7 сағат бұрын
❤❤❤
@Shanu93661
@Shanu93661 17 сағат бұрын
එහෙන් ඉන්දියාවෙ හින්දි මිනිස්සුන්ගෙන් තමිල්නාඩුව වෙන් කරලා දෙමල මිනිස්සුන්ට වෙනම පාලනයක් ඉල්ලනවා එහෙන් ලංකාව ඉල්ලනවා යකෝ දෙමල මිනිස්සුන්ට රටක් නෑ යකෝ සිංහල තමයි මේකේ මහ වුන් ,හින්දි තමයි ඉන්දියාවේ මහවුන් මාර ත්‍රස්තවාදීයෝ ,ඉන්දියාවේ ,ශ්‍රීලංකාවේ කියලා වෙනස් නෑ මේ රටේ හැමෝම ඉන්නවා ඒත් lTT උන් ට දෙන්න මේක වුන්ගේ රටද ලෝකේ ඕනේ තැනක දෙමලු ඉදී ඒත් සිංහල කියලා ඉන්නේ ලංකාවේ විතරයි ❤🎉
@ramyakuruppu2259
@ramyakuruppu2259 7 сағат бұрын
Indiyawa tama ලංකාවට kela karana hema tenama inne
@Shanu93661
@Shanu93661 4 сағат бұрын
@ramyakuruppu2259 ඇත්ත ඉන්දියාව අපිට යුද්ද කරන්නේ නැත්තේ පාකිස්තානය ,චීනය ගහන නිසා නැත්තම් මෙලහකටත් ගහලා
@BenHardy-u1h
@BenHardy-u1h Сағат бұрын
ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඉස්සර ඉදන්ම හැම විනාශෙකට මුල ඉන්දියාව තමා.
@Shanu93661
@Shanu93661 Сағат бұрын
@BenHardy-u1h ඉන්දියාව ආයේ හිගන තත්වෙට දාන්න පුලුවන් ඔය මෝදි කියන කපටි නායකයා මැරුනොත් ඌ නිසා තමයි ඉන්දියාව උඩට ආවේ නැත්තම් තාමත් හිගන්නොම තමයි ඉන්දියාව ඉන්දියාව වැටෙනවන්ම් පාකිස්තානය ,චීනය වටෙන්ම එකතු වෙලා දෙන්න ඕනේ ඉන්දියාව කුඩු වෙන්න
@nadukalakshitha2515
@nadukalakshitha2515 17 сағат бұрын
ආණ්ඩුවට කොන්ද පණ නෑ මේවා තහනම් කරන්න. නෑයො උනත් කොටි නේ. අපි කතා කලොත් තමා ජාතිවාදේ 🤮
@travelfarmer
@travelfarmer 7 сағат бұрын
හා
@nithininarthana894
@nithininarthana894 6 сағат бұрын
බුරුවො මෙය් 2009 ඉදන්ම කරන දෙයක් 😂😂😂 news අද ඉදන් බලන්නෙ 😂
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 6 сағат бұрын
Ane ube ammy hukpn wesigputha​@@nithininarthana894
@ShashiaMad
@ShashiaMad 5 сағат бұрын
Owa kiyala wedak ne.lankaea kewath Den monwa karannada😢
@para6205
@para6205 5 сағат бұрын
​@@nithininarthana894me boru kiyanne katada?
@shahankasthuriarachchi3704
@shahankasthuriarachchi3704 7 сағат бұрын
මේ වගෙ මුල අමතක කරලා වැඩ කරන උන්ට දඩුවම් කරන්න. දෙමල සිංහල මුස්ලිම් කියලා බලන්න එපා . යුද්ධයක් තිබ්බා අමාරුවෙන් ඉවර කරා. බොම්බ පිපීරෙද්දි හැම ජාතියකම මිනිස්සු මැරුනා. ආමී නෙවි ගුවන් කොල්ලෝ ටික තමා ඔය කයිය ගහන උන් වෙනුවෙනුත් මැරුණේ. අපි වෙනුවෙන් අපේ කොල්ලො මැරුණු එකටවත් අපි සාදාරණයක් කරන්න ඕනි.... ආයේ මේ දේවල් වෙන්න දෙන්න එපා... උන්ට සමරන්න ඕනිම නම් අපේ නැතිවුණ කොල්ලොන්ගේ ෆොටො එවන්නම්.... අනුර සහොදරයා ව මිනිස්සු පත් කරෙ මෙ වගේ දේවල් දකින්න අහන්න නෙමේ.. ඒ නිසා ඈ කල්පනාවෙන් වැඩ කරන්න. නැත්නම් අපි හැමෝම මේ වෙනුවන් ආයේ පාරට බහින දවසත් වැඩි ඈතක නෙමේ... ☝️
@jeewaniDissanayake
@jeewaniDissanayake 18 сағат бұрын
කොයි මාලිමාවෙ සෙට් එක රට වෙනුවෙන්
@amila7745
@amila7745 12 сағат бұрын
Ubalage mola thamai mola.
@sachindezoysa8433
@sachindezoysa8433 8 сағат бұрын
උන් නිදි කාලකනිනි
@i-tc6ggxyc
@i-tc6ggxyc 7 сағат бұрын
උන්ට දැන් revila ඉන්නේ. 😅😅😅
@ħandle
@ħandle 6 сағат бұрын
යකෝ, NPP එක මේකට සම්බන්ධ නෑ😂 මේ මහාවිරු සැමරුම් සතිය කියලා අමතක වුනාද? මේක හැම කාලේම වෙන දෙයක්, එක අල්ලාගෙන දාගලන ගොන් බයියෝ😂
@para6205
@para6205 5 сағат бұрын
Dan uthura dakuna maru welalu
@pathumthushara4316
@pathumthushara4316 18 сағат бұрын
නැවත යම්කිසි දේකට සැරසෙන බවක් පෙනේ
@thisararukshan5952
@thisararukshan5952 17 сағат бұрын
ඒකනම් ඇත්ත මචෝ
@saviya4038
@saviya4038 17 сағат бұрын
Arjuna parliament aaweth ekatai
@danushkaewm
@danushkaewm 17 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 17 сағат бұрын
😂😂😂😂😂😂😂
@AngeloSilva-oq2hs
@AngeloSilva-oq2hs 17 сағат бұрын
Othin thipolata pukada ? E minussu e minussunge weda balaa gani
@dilshanonline5534
@dilshanonline5534 17 сағат бұрын
මේ සැරේ උතුර දිනපු විදිහ හිතාගන්න පුළුවන්
@rasika110
@rasika110 16 сағат бұрын
මේ සමරන්නෙ මම දන්න තරමින් මහවිරු දිනය ( ප්‍රභාගෙ උපන් නොවැ 26 දිනයට පසු දිනය) , ප්‍රභාකරන් ඉන්න කාලෙදි ඒක සැමරුවෙ දකුණේ ලොකු විනාශක් කරලා. හැමදාම ඉතිහාසය ලිව්වෙ ජයග්‍රහකයෝ , යුද්ධය සැමරුවෙ ජයග්‍රහකයෝ. නමුත් අද ජයග්‍රහකයන්ට වෙලා තියෙන්නෙ අකුලගෙන බලාගෙන ඉන්න. මොකද සංහිඳියාව කියන මායාවෙන් ජයග්‍රහකයො පරාජිතයො වෙලා. එතකොට අතීතයෙ මහවිරු දිනය සමරනකොට දකුණේ අහිමි වුණු ජිවිත සමරන්නෙ කවුද කවදාද? අපිත් ජයග්‍රණය උත්කර්ෂෙන් සමරමුද? අහිමි ත්‍රස්ත ජීවිත වෙනුවෙන් දකුණේ අහිංසක ජීවිත අහිමිකරමින් සැමරූ මහවිරු දිනය අහිමි කළ රණවිරු ජීවිත සැමරිය යුත්තෙ කවදා ද? ජග්‍රහණය වෙනුවෙන් අපිත් දහස් ගණන් ජීවිත අහිමිකරගෙ ඇත. සහරහන් සමරන දිනයත් වැඩි ඈතක නැත. 😢😢😢😢
@para6205
@para6205 5 сағат бұрын
aththa
@Hemantha301
@Hemantha301 17 сағат бұрын
පොලීසියෙන් ඒවා වහලා වැඩක් නෑනේ මෙහි සංවිධායකයන් ට විරුද්දව නීතිමය පියවර ගත යුතුයි..
@AnojVidura
@AnojVidura 18 сағат бұрын
සමරපල්ලා ප්‍රභාකරන් ලා සීයක් ආවත් වලපල්ලට තමයී......😂😂😂
@SirinandaRubasinghe
@SirinandaRubasinghe 18 сағат бұрын
🫡🫡🫡💪💪💪💪💪
@FrostX88
@FrostX88 18 сағат бұрын
අන්න කතාව..😈👹
@Glowacki-Francis
@Glowacki-Francis 16 сағат бұрын
කව්ද අනුරයියද යුද්ධ කරන්නෙ ඌට බලයට එන්න රට අව්ල් කරපු ltte ඩයස්පෝරාවෙ ඩීල් අමතක කරල ? 😂
@nethmiwasana4305
@nethmiwasana4305 14 сағат бұрын
බලාගෙන ඉන්න ආයේ ප්‍රබාකරන් කෙනෙක් අවොත් වෙන දේ
@dilanmadushan4546
@dilanmadushan4546 14 сағат бұрын
​@@Glowacki-FrancisOppu karanna 😂
@MiliMadu-b9u
@MiliMadu-b9u 14 сағат бұрын
සංතෝසම් ජෙබයියනි😢
@nimaljayasiri6065
@nimaljayasiri6065 10 сағат бұрын
ද්‍රෝහී ජෙප්පොන්ට උතුරේ ලෑබුන චන්ද ලෑබුනේ බෝන් අගේන් සහ කතෝලික පල්ලියේ චන්ද (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා.... ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන්
@AmilaJayamanna
@AmilaJayamanna 15 сағат бұрын
රනිල ඉදලා මුන් විපක්ෂයේ හිටියනං බලන්න තිබ්බා අද.
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 7 сағат бұрын
හමිිමිි ගුරැවරැන් වෛද්‍යවරුන් හැමෝම මහපාරෙ
@ShashiaMad
@ShashiaMad 5 сағат бұрын
Ow
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg 2 сағат бұрын
​@@ShashiaMadඉන්න වෙන්නේ නැ එහෙනම් අපි ආයෙත් රැවටුනා බොලව් අපරාදේ චන්ද දෙක
@danuka0
@danuka0 37 минут бұрын
😂Ehemada😂​@@AshenRasmika-ep4sg
@reshikamarlon
@reshikamarlon 3 сағат бұрын
කාවද මේ රවට්ටන්නේ මේ උතුරේ චන්ද ප්‍රතිපල 😢
@dilangallage7997
@dilangallage7997 5 сағат бұрын
දුන්න ඡන්දය ගැන ආඩම්බර වෙන අය කෝ ?😂
@danuka0
@danuka0 42 минут бұрын
Api adambarai😂giya anduwa kleth mun mewa kra😂😂😂search krla blpn 😂
@AnuruddikaSuranga-ny7fj
@AnuruddikaSuranga-ny7fj 18 сағат бұрын
දැන් සැපදේ
@udenihewagama2478
@udenihewagama2478 15 сағат бұрын
ආපු ගමන් හමූදා කදවුරැ ඉවත්වකරලා පාරවල් ඇරලා දුන්නේ..මෙච්චර කල් හැම රජයකින්ම ආරක්ෂා කරගෙන ආපු දේ මේගොල්ලෝ මෙච්චර ලේසියෙන් දීලා අතාරින්නේ කොහොමද..ඩයස්පෝරාවේ උදව්වෙන් ආපු රජය ඩයස් පෝරාවට සලකනවා...ඵ්ක තමයි ඔය වෙන්නේ. 68 ලක්ෂේ බලාගන්නේ නැතෑ..
@ravinduabewardana5331
@ravinduabewardana5331 9 сағат бұрын
මොකක්ද ඩයස්පෝරාව කියන්නේ?
@para6205
@para6205 6 сағат бұрын
​@@ravinduabewardana5331LTTE ekata awashya mulya prathipadana dunne widesha ratawala inna LTTE sanwidanayata gathi wyaparika prajawa.
@kg94837
@kg94837 5 сағат бұрын
වැඩිම දෙමල ඩයස්පෝරාව ඉන්න රටවල අපි ඉන්නේ. අනුරගේ රැස්වීම් වල 95% ක් හිටියේ සිංහල ඩයස්පෝරාව. දෙමල ඩයස්පෝරාව අනුරට උදව් කලේ නැහැ.
@para6205
@para6205 4 сағат бұрын
@@ravinduabewardana5331 ඩයස්පෝරාව කියන්නෙ මුල් බිමෙන් පිටතට විසිර ගිය ජනකොටසකට. කලින් comment එකේ ඩයස්පෝරාව කියලා සදහන් කරන්නෙ වෙනත් රාජ්‍ය වල ඉදලා LTTE සංවිධානයට මූල්‍ය ප්‍රතිපාදන සහ නීතිමය උපකාර කරන දෙමල ඩයස්පෝරාව ගැන.
@para6205
@para6205 4 сағат бұрын
@@kg94837 දෙමල ඩයස්පෝරාවෙ සල්ලි වලින් කරපු ප්‍රමෝශන් වලට අහු වුණ සිංහල ඩයස්පෝරාව රට ඉදන් ඇවිත් කතිරෙ ගැහුවා 🤣
@MaxRaajitha
@MaxRaajitha 5 сағат бұрын
රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ කොටි මේ වගේ දෙයක් ඔච්චර සරුවට කරලම නෑ ඩයස්පෝරාවෙ උදව්වෙන් බලයට ආපු ආණ්ඩුවෙන් මේ වගේ කොටි හිතවාදි ක්‍රියා තමා බලාපොරොත්තු වෙන්න වෙන්නෙ 😢👎
@kamalathennakoon847
@kamalathennakoon847 3 сағат бұрын
Shik chande dunne aprde kiyl hithenwa dan nam
@danuka0
@danuka0 39 минут бұрын
😂Oyta oninm youtube video ekkma dennm😂😂😂
@NazarHaniffa-m2n
@NazarHaniffa-m2n 4 сағат бұрын
දෙශපාලකයින් සියලු දෙනාම එකයි.
@miyuru848
@miyuru848 19 сағат бұрын
ඕකට against එකට මෙහෙත් අපේ මැරුනු රනවිරුවන්ව සමරන්න තියෙන්නෙ උන්ටත් වඩා කොලිටියට මොකො උන් කියල එතකොට මොනා කියන්නද 🤣🤣
@rasthaproduction
@rasthaproduction 13 сағат бұрын
ඒකට එකගත්වය 💯❤️😛
@yohansameera6104
@yohansameera6104 11 сағат бұрын
ඕන් බලහන් මැයි 19 සමරන්නේ නෑ සහෝදරයන්ගේ ආණ්ඩුව මිය ගිය එවුන්ට දානයක් දුන්නා නම් කමක් නෑ කියමු කේක් කපන්නේ පකටද
@nimaljayasiri6065
@nimaljayasiri6065 10 сағат бұрын
ද්‍රෝහී ජෙප්පොන්ට උතුරේ ලෑබුන චන්ද ලෑබුනේ බෝන් අගේන් සහ කතෝලික පල්ලියේ චන්ද (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා.... ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන්
@supunsanjeewa9476
@supunsanjeewa9476 6 сағат бұрын
අනිවාර්යයෙන්
@para6205
@para6205 5 сағат бұрын
yudde dinapu rana wiruwanwa samarana ekath wadi wadak. Eken demala ayage hith ridenawa kiyala anura ayya ekath nawaththai bohodurata.😂
@DhammaWimukthithero
@DhammaWimukthithero 18 сағат бұрын
සමරල ඉවරයි මහත්තයෝ ඕව ජාත්‍යන්තරේටත් ගිහින් ඉවරයි ඔයාල මොනව කරන්නද පොරොන්දු උන දේවල්නෙ නේද
@machanmachan2876
@machanmachan2876 15 сағат бұрын
අනුර ජනාධිපති වෙලා හිටියනම්, මෙහෙම දේවල් වෙන්නෙ නෑ.😂
@ShashiaMad
@ShashiaMad 5 сағат бұрын
😂😂
@DasunViraj
@DasunViraj 17 сағат бұрын
ආණ්ඩුවයි පොලිසියයි මෙවා නොදැක්කවාගේ ඉන්න එකින් පේන්නේ රටේ නීතිය හෑල්ලුවට පත් කිරීම නොවේද
@para6205
@para6205 5 сағат бұрын
Ihalin ena niyoga oya pili padinne.😂
@DasunViraj
@DasunViraj Сағат бұрын
@para6205 කාලයක් පිළිපැද්දා නැවත වතාවක් පිළිපදින්න වුණොත් අපි පහු බහින්නේ නෑ
@para6205
@para6205 Сағат бұрын
@@DasunViraj Ane manda mehema gihin monawain mona wela nawathiyda kiyanna ba.
@Nishitha_Jay
@Nishitha_Jay 19 сағат бұрын
කොඩිත් දාන්න තහන්ම.. ඒත් උන් දාලා තියෙන්නේ ltte කොඩි 🔴🟡
@kanchanagunarathne
@kanchanagunarathne 18 сағат бұрын
කොහෙද කොඩි දාල තිබ්බේ මේ වීඩියෝ එකේ පෙන්නුවාද???
@kavindurathnayake1512
@kavindurathnayake1512 17 сағат бұрын
​@@kanchanagunarathne hutto math malimawata thama dunne,eth meka anumath karann ba
@kanchanagunarathne
@kanchanagunarathne 17 сағат бұрын
@@kavindurathnayake1512 Ow. Bhashawen penawa wadagath demawpiyan depalakage daruwek bawa. 🤣🤣🤣🤣 Mn koti kodiya dakke na ekai ahuwe. Hari aulk na. 🤣🤣🤣🤣 Hoda wadagath "mahathmayek" kiyala penawa
@kanchanagunarathne
@kanchanagunarathne 17 сағат бұрын
@@kavindurathnayake1512 එල. භාෂාවෙන්ම පේනවා හොඳ වැදගත් දෙමව්පියන්ගේ දරුවෙක් බව, මේ news එකේ කියනවා කොටිනායකයාගේ ෆොටෝ එක තිබ්බ එක වහන්න කියලා පොලිසියෙන් උපදෙස් දුන්නා කියලා. මම කොටි කොඩියක් දැක්කේ නෑ ඒකයි ඇහුවේ. හරි එල ඔයා ගැන දැනුවත් වුනා.🤣🤣🤣🤣
@kavindurathnayake1512
@kavindurathnayake1512 17 сағат бұрын
@@kanchanagunarathne ubala wage unta ohoma thama katha karanna one
@chammindabokaragoda736
@chammindabokaragoda736 18 сағат бұрын
අපිත් චන්දේ දුන්නේ මාලිමාවට හැබැයි මේ ltte ප්‍රවර්ධනය කිරිම අනුමත කරන්න බෑ.....
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 18 сағат бұрын
දැන් හුකා ගනින්
@chammindabokaragoda736
@chammindabokaragoda736 17 сағат бұрын
@chathurangeabeyrathne9298 උඹලා කාලින්ම හුකා ගත්තානේ
@Anuruddha_Ekanayake
@Anuruddha_Ekanayake 17 сағат бұрын
හොද වැඩේ තොපිට
@ShadeGamerX
@ShadeGamerX 14 сағат бұрын
uba ka ri pandithaya anumatha karan na kiyala nokara idii.🤣🤣. uba mona pak/e/ kda bn anumatha karanna.. chande dunna nam puka nodi hitapan dn uda balagena
@sameerasandakelum9189
@sameerasandakelum9189 12 сағат бұрын
කෙලවෙලා වගේ😂
@kelumlaksiri6476
@kelumlaksiri6476 18 сағат бұрын
රටට උන දෙයක් 😢😢😢😢
@nimaljayasiri6065
@nimaljayasiri6065 10 сағат бұрын
ද්‍රෝහී ජෙප්පොන්ට උතුරේ ලෑබුන චන්ද ලෑබුනේ බෝන් අගේන් සහ කතෝලික පල්ලියේ චන්ද (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා.... ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන්
@ShashiaMad
@ShashiaMad 5 сағат бұрын
Den karanna Deyak ne😢
@ShashiaMad
@ShashiaMad 5 сағат бұрын
Den karanna Deyak ne😢
@saleeveryone8201
@saleeveryone8201 6 сағат бұрын
අපරාදේ දිවි පිදු අපෙ හමුදාව
@chanulawshadha2107
@chanulawshadha2107 4 сағат бұрын
නිදහස ලබා දුන් නායකයා ගහලා පන්නන්න..හූනියම් කරන්න..දෙස් තියන්න බස් වල කෝච්ච්වල කොලඹට විදුලි වේගෙන් ආපු වීර සිංහලයෝ කෝ බොලව්..ආයේ යුද්ධයකට අපිව තල්ලු කරයි වගේ මේ වෙනස..😮😮😮🤔🤔🤔
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg Сағат бұрын
එ මනුස්සයාට කරපු දේවල් තමයි මෙ ආපස්සට කැරකුනේ
@යකාගෙඅඩවිය-ඤ1ළ
@යකාගෙඅඩවිය-ඤ1ළ 6 сағат бұрын
හැමෝම සහෝදරයො වුනාට ප්‍රභාගෙ එවුන් සහෝදරයො නෙමේ
@dilshan4115
@dilshan4115 18 сағат бұрын
පුනරුද යුගයකට රට කොටියට 😀 තැන්ක්ස් අනුරයියේ පැතු වෙනස❤
@Universe-gr1
@Universe-gr1 18 сағат бұрын
නොදකින් උපන්දිනත් සමරනව 😑😑😑
@Dhamith-yq9jc
@Dhamith-yq9jc 8 сағат бұрын
2009 edala notibba Big Level koti celebrations dan baya nathuwa publicity deela karanne ai?
@arunideepthi8576
@arunideepthi8576 17 сағат бұрын
ලපය තමයි හොදටම කරන්නේ
@sameerasandakelum9189
@sameerasandakelum9189 12 сағат бұрын
සැපද
@nimaljayasiri6065
@nimaljayasiri6065 10 сағат бұрын
ද්‍රෝහී ජෙප්පොන්ට උතුරේ ලෑබුන චන්ද ලෑබුනේ බෝන් අගේන් සහ කතෝලික පල්ලියේ චන්ද (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා.... ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන්
@ħandle
@ħandle 6 сағат бұрын
අනේ ගොනෝ, ගොන්කම නවත්වලා Asianmirror කියලා Chanel එකක් තියේ, එක බලන්න.
@ShashiaMad
@ShashiaMad 5 сағат бұрын
Hodatama karai wage lagadima😂
@Jehan-cz7gz
@Jehan-cz7gz 18 сағат бұрын
මීට පෙර ආණ්ඩු තියෙද්දී මෙහෙම උනේ නෑ නේද? මොකද මේ මාලිමාවේ ආණ්ඩුවක් ආවට පස්සේ මේ වගේ දේවල් වෙන්නේ? ආණ්ඩුව කල්පනාවෙන් වැඩ කරොත් හොඳයි මේක ගේමක් වෙන්න පුළුවන්
@bulubuluboo
@bulubuluboo 18 сағат бұрын
ගිය අවුරුද්දෙත් ඔික තිබුනා. ඹිවට වැඩිය publicity දුන්නෙ නෑ. පොඩ්ඩක් හොයල බලන්න. දැන් මේව Highlight කරල පෙන්නන්නෙ Media ගේම් එකක් වෙන්නත් පුළුවන්
@Mawbima_wenuwen
@Mawbima_wenuwen 15 сағат бұрын
ගිය අවුරුද්දෙ හිටියෙ රනිලනෙ යකෝ. ඌ කොහොමත් කොටියනෙ. මුනුත් කොටි වගේ පේන වධියට.
@Days_Of_Ashan
@Days_Of_Ashan 4 сағат бұрын
සුපිරි අනුර සහෝදරයා😂 සුපිරී අපි ඔබෙන් බලාපොරොත්තු උනෙ මේක තමයි....ඉස්සර මහින්ද රාජපක්ශලගෙ කාලෙ මුන් මීක් සද්දයක් නෑ...
@AmellaAmella-nt6tn
@AmellaAmella-nt6tn 5 сағат бұрын
ඔබපැතු වේනස සිදුවේමින් පවති
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 17 сағат бұрын
රාජපක්ෂ වරුන්ගේ කාලේ හැංගිලා හිටපු උන් 😂 ජයවේවා මාලීමට. යහපාලනයම තමයි😂😂😂
@SamanIndika-d9k
@SamanIndika-d9k 4 сағат бұрын
හරි හරි අපිත් බලන් ඉමුකෝ. ආයේ නැගිටින්න ආවොත් පන්නලාමයි පස්ස බලන්නෙ එකෙක් තියන්නෑ මේ රටේ. හරියට බන් කුලියට වැඩට ගත්ත උන් ගෙදර ඉල්ලනවා වගේ වැඩක් මුන් කරන්නෙ.
@dili-ol2eq
@dili-ol2eq 19 сағат бұрын
ෂෝයි බලාපොරොත්තු උන වෙනස උනා. දැන් ඉතින් අඩපල්ලා 😡😡😡😡
@meenugurusinghe5
@meenugurusinghe5 19 сағат бұрын
කව්ද බන් කරුණා අම්මන් පිල්ලෙයාන්ල පාර්ලිමේන්තු එක්ක ආවෙ 😂😂😂😂ෂෝක් වෙනස නේ ඒකාලෙ උනේ
@TenSrilanka2684
@TenSrilanka2684 19 сағат бұрын
😂😂😂
@nimaliperera9457
@nimaliperera9457 18 сағат бұрын
කරුණා ... පිල්ලෙයාන්.... ...ට... කිරි පොවද්දී තොපි ට සැපක් ලැබුණා නේ... 😂😂
@chandanapriyadarshana5091
@chandanapriyadarshana5091 18 сағат бұрын
kuhakaya, kiyanna dewal nattam mokut nokiya hitapan. oya nodanna ewa kiyanawata wada narakada umba niyojanaya karana pakshe karapuwa gana awyaaja pasu wiparamak karana eka
@dili-ol2eq
@dili-ol2eq 18 сағат бұрын
​@@chandanapriyadarshana5091thamun matada eka qwe 😢
@PasinduManaram-yt7rd
@PasinduManaram-yt7rd 4 сағат бұрын
කොහොමද යාපනේ මිනිස්සුන්ගේ වෙනස😮
@dammasrirdammasiri7144
@dammasrirdammasiri7144 17 сағат бұрын
පුලුවන්නමි ආයුධ ටිකක් දැන් දිපල්ල එක කරල උබලත් යයි ජන්දය මිට වඩා හෝදයි උන්ට දුන්නමි කියල හිතෙනව
@GimVigg
@GimVigg 17 сағат бұрын
Ranil rajapaksha wageda 😅😅welupille anura😅😅
@thememoriespack5033
@thememoriespack5033 16 сағат бұрын
ප්‍රභාකරන් උපන්දිනේ සමරනකම් දකුණේත් සමහරු බලන් ඉන්නවා මේ පාර.
@SH-l6z
@SH-l6z 4 сағат бұрын
දැන් තේරෙනවා නේද කරපු දේ ප්‍රතිඵල 😢
@shan2889
@shan2889 4 сағат бұрын
සහ්ර්න්ගෙ birthday eka enawa kiyalath aranchi… සහරන්ට විතරක් කුඩම්මලා සැලකිලි ඔන නැනේ..😂😂😂
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg Сағат бұрын
ඔව් නේද අනිවාර්‍යෙන් සමරන්න කියමු ඌට විතරක් මොකද වෙනස්කම්
@ramyakumari1308
@ramyakumari1308 18 сағат бұрын
මෙව වෙනකොට දැක්කේ නැහැ වගේ ඉන්න ආන්ඩු මොකටද???ඉස්සර මෙහෙම දේවල් ප්‍රස්ද්ධියේ කලේ නැහැනේ😊
@Pathirana23456
@Pathirana23456 18 сағат бұрын
කෙරුව ඇයි නැත්තේ ඒවා මාධ්‍යවේදීන් වාර්තා කෙරුවෙ නැහැ රාජපක්ෂ ට බයෙ
@lakshmiabedeera45
@lakshmiabedeera45 17 сағат бұрын
පැරදුන උන් දුකට කරන වැඩ නමුත් අපි කලබල වෙන්නෙ ඇයි
@MaduraPrasanna-lk7ci
@MaduraPrasanna-lk7ci 16 сағат бұрын
​@@Pathirana23456 karanda gihin athadanguwata gaththa. News wala mama dakala thiyei.
@heshru
@heshru 13 сағат бұрын
@@Pathirana23456ane palayan ban yanna Oya aka ballekwath owa karanna dunne naha Oya mahaviru sohonath thahanam Kara . One nam e dawas was news balapan . Oya wage daganna dunne naha
@nimaljayasiri6065
@nimaljayasiri6065 10 сағат бұрын
ද්‍රෝහී ජෙප්පොන්ට උතුරේ ලෑබුන චන්ද ලෑබුනේ බෝන් අගේන් සහ කතෝලික පල්ලියේ චන්ද (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....මෑල්කම්ගේ සහ බෝන් අගේන් පල්ලි අන්තිම මාස වල ජෙප්පොන්ට චන්දේ දෙන්න කිව්වේ ඈයි ...? ප්‍රතිපල දෑනටම පේනවා. අද රාජකාරියක් පටන් ගන්න කොට බෞද්ද සන්කේත කිසිවක් නෑ...පොල්තෙල් පහන, පන්සිල් ගෑන්වීම, බුලත්, නෑටුම්....ඒ වෙනුවට තඩි ටයි පොලු පිරිලා.... ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන්
@dhcwoodcarving.channaamara7226
@dhcwoodcarving.channaamara7226 Сағат бұрын
ලජ්ජ වෙන්න ඕන අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති හැටියට මේවට, මේවා මේම වෙන්න දෙනවනං ඇත්තටම ලැජ්ජයි ඔයාගෙන් බලාපොරොත්තු වුණේ මේවා නෙමෙයි අපි
@Crs_sl
@Crs_sl 5 сағат бұрын
මේක නම් හොද දෙයක් නෙවයි
@tmekanayake7
@tmekanayake7 2 сағат бұрын
ඒකට කමක් නැ අපිනම් මාලී මාවට..🙏 පෝහොසත් රටක් ලස්සන ජීවිතයක්
@DeshanDeshan-g8g
@DeshanDeshan-g8g 17 сағат бұрын
මාලිමාවෙන් ත්‍රස්තවාදීන් සමරන්න අවසර දුන්නා ඒනම්
@desmond83848
@desmond83848 15 сағат бұрын
හැබැයි ඉස්සෙල්ලා ආණ්ඩු ඉද්දිත් සිවාජිලිංගම්ලා සැමරුවා 😊
@ShashiaMad
@ShashiaMad 5 сағат бұрын
Thawath semarum idiriyedi balapiroththuwanna😂
@SAshi-et2zc
@SAshi-et2zc 5 сағат бұрын
මෙවනම් හොද වැඩ නෙමෙයි මෙව මෙහෙයවන්නෙ රටවල් වල ඉන්න උන් වෙන්න පුළුවන්
@tharangaranasinghe6728
@tharangaranasinghe6728 7 сағат бұрын
මුන් කියන්නෙ එකක්. කරන්නේ තව එකක්.
@tinkaenter
@tinkaenter 3 сағат бұрын
ඔන්න අප්පච්චියා ඕනෙ කියාගත්තු උන් එය් දැන්
@ApeRatePolitikko
@ApeRatePolitikko 17 сағат бұрын
පොරොන්දු ඉටු කරනව නියමෙට
@ShashiaMad
@ShashiaMad 5 сағат бұрын
Poromdu itukarana nayakyek den inne😂
@Thihasya
@Thihasya 2 сағат бұрын
අම්මවයි මාවයි මේ ලෝකේ තනි කරලා මගේ තාත්තව අපෙන් උදුර ගත්ත මනුස්සයගේ birthday ඒක සමරනවා උතුරේ... අප්පරාදේ මගේ තාත්ත වගේ තාත්තල දහසක් මේ රටට දුන්න ජිවිතේ...😢💔
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg Сағат бұрын
දුක් වෙන්න එපා අපි කොහොමත් උන්ට මෙ රට දෙන්නේ නැ
@globleeye603
@globleeye603 6 сағат бұрын
සැමරුවට කමක් නෑ කවුරුහරි මැරුණා නම් ඒක වෙනම දෙයක්. නමුත් වෙනම රාජ්‍යයක් නම් ඉල්ලන්න එපා
@ovinduindusara465
@ovinduindusara465 6 сағат бұрын
අපි අනුර ජනාධිපති කරන්න චන්දෙ දුන්නෙ ltte ප්‍රවර්ධනය ට නෙවෙයි .හැබැයි අපිට දැන් වෙනසක් පේනවා .හැමෝම අවදියෙන් සිටිමු.
@mindful1995
@mindful1995 13 сағат бұрын
මදැය අපිත් ඉඳලා ඉඳලා චන්දෙ දීලා මාලිමා ආණ්ඩුවක් ගෙනාවා. මේගොල්ලනම් හොඳටම අරියි වගේ
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg Сағат бұрын
ඔව් යකෝ මාරම කනගාටුවක් තියෙන්නේ මුන්ට චන්දේ දීපු එකට
@GameDmobile4K523
@GameDmobile4K523 18 сағат бұрын
තමන්ගේ දරුවා , පියා , වගේ තමන්ගෙ කෙනෙක් යුද්දේදි මිය ගියා නම් එය සිහිපත් කරලා යුතුකම් ඉශ්ට කරන්න දෙමල නෙවෙයි සිංහල ඔනෙම ජාතිකට ලංකාවේ නිදහස තියෙනවා ..... හැබැයි මේරටේ සංවර්ධනය අවුරුදු ගානකට පස්සට ඇද දමපු යුද්දයක් ඇති කරලා මේ රටෙන් විතරක් නෙවෙයි තවත් රටවල් වලින් තහනම් කරපු සංවිධානය ක් වේවා එ සාමාජිකයෙක් වේවා එහෙම දෙයක් සමරන්න මේ රටේ නිදහස නැ ... සිංහල මිනිස්සු යුද්දෙ දින්න එක හරි හැබැයි සිංහල මිනිස්සු කවදාවත් දෙමල මිනිසුන් ට වත් වෙනත් ආගමක මිනිසුන්ටවත් යුද්දේ න් පස්සෙ කිසිම කරදරයක් නොවෙන ඉදියට කටයුතු කලා එ අතර තුර යම් යම් හරි කියන්න බැරි දේවලුත් සිද්ද උනා එවා නැ කියන්න බැ කොහොම උනත් දෙමල වේවා වෙනත් ආගමක් අදහන කෙනෙක්ට උනත් නිදහසෙ ජිවත් වෙන්න මේ ලස්සන රටේ ඉඩ තියෙනවා හැබැයි බංග්ලාදේශය වගේ රටවල හින්දු ජාතිකයන්ට සලකන විදිහ අපි දකිනවනේ එහෙම නොවී හැමදෙටම නිදහසෙ ඉන්න පුලුවන් ලස්සන රටක් තමයි මේ අපේ රට උබ දෙමල වේවා සිංහල වේවා වෙනත් ආගමක් අදහන්න පුලුවන් හැබැයි අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් ❤ අපේ රට මේ දේශපාලනය කරන මොඩයෙක් ගේ කතා නිසා එ මනුස්සයට ජන්දෙ ගන්න ඔනෙ නිසා මේවගේ ඔනෙ නැති වැඩ කරන්නෙ උබ බුද්දිමත් වෙන්න මේ දේවල් තේරුම් ගන්න අපි හැමෝගෙම රට මේක නැවතත් යුද්දයක් ඇවිත් මේ හැමදෙම නැති නොවෙන්න අපි වැඩ කරන්න ඔනෙ ❤ ආගමෙන් අපි වෙනස් උනත් ජාතියක් විදිහට අපි ලාංකිකයන් ❤
@AthulaSenevirathne
@AthulaSenevirathne 18 сағат бұрын
පුළුවනි ආනිවාර්‍යයෙන්ම.. එත් අපේ වගේම ලෝකයේ බොහෝ රටවල අදටත් මලේඡ ,තිුස්තවාදි සංවිධානයකට අයත් නිල කොඩි , සංකේත ඒ වගේම ⁣රජයකට අයිති නොවන නිල ඇදුම සහිත ජායාරූප සහිත මේ රට ලේ වලින් නහවපු කිරි දරුවෝ කපා කොටා මරා දමපු ( ගස් වල ගසා ) ආණ්ඩුවේ අණ නිසා ආයුධ බාර දී යටත් වෙච්ච පොලිස් නිලධාරීන් හයසිය හැත්තෑ තුනක් මරා දමපු තමන්ගේ ආගම අදහමින් හිටපු පුජකයන් ඇතුළු යුද්ධය ගැන මොනම අදහසක් නැගී මිනිස්සුන්ව පෙති ගසා මරා දමපු තිුස්තවාදින් සමරන්න බැරි බව ලංකාව කියන රටෙි ව්‍යවස්ථාවේම සදහන් වෙනවා . ඒ නිසා මෙය නිතිමය පුශ්ණයක් මහත්තයා. එහෙම නැතිව යුද්ධය නිසා නැති වෙචිච මිනිස්සුන් පිළිබද පුශ්ණයක් නෙමේ . මේ දාන්නේ මුට්ටියයි. අනාගත ගසා තිරයක් කරලා දෙපැත්තටම නැවත ආයුධ සහ බෙහෙත් විකුණන මාෆියාවේ පලමු පියවරය . පුතා... පිට කවරය බලන්න එපා. ඔහොම බලාගෙන ඉන්නකෝ. කොහොමටත් අපි තමන්ගේම ⁣නිවස ඇතුලේ වහලුන් වෙන දවස බොහොම ආසන්නයි. අනුර සහෝදරයා බුද්ධිය මෙහෙයවා මොනවා හරි නොකලොත්....???? ජනතා විමුක්ති පෙරමුණේ ( අද කිුයාකාරි දේශපාලනයේ නැතත් ) දිර්ඝ කාලින සමාජිකයකු ලෙසින් අපට මේ දේ සිදුවන සිද්ධින් වල අනාගත දෙශපාලන පිඹුරුපත් ගැන අවබෝධයක් ඇත. අද රට වැටෙන තැන ආදරණිය රෝහණ සහෝදරයා අපට කියා දුන්නේ පංති පහ පවත්වමින් 1978 අග භාගයේදිය. ඒ නිසා මේ සිදුවන දැ පිළිබදව අප හොදින් ම දැනුවත්ය. පුතේ.........
@lakshmiabedeera45
@lakshmiabedeera45 17 сағат бұрын
එකගයි ඔබ සමග
@SudarshanSuda-y8d
@SudarshanSuda-y8d 17 сағат бұрын
@@GameDmobile4K523 math ekakngai
@AthulaSenevirathne
@AthulaSenevirathne 17 сағат бұрын
@@lakshmiabedeera45 ස්තුතියි පුතා....
@AthulaSenevirathne
@AthulaSenevirathne 17 сағат бұрын
@@SudarshanSuda-y8d ස්තුතියි පුතා. අපි කල්පනාවෙන් ඉමු. මට හුගාක් දේ යුද්දෙන් වගේම මා දැරු දේශපාලනික මතය නිසාත් සදහටම අහිමිව ගියා.
@dilmusicsl6338
@dilmusicsl6338 7 сағат бұрын
විදේශ රටක හිටියනම් තොපේ පුපවල් පුච්චනවා😅😅
@pulsar-r3e
@pulsar-r3e 2 сағат бұрын
ශිවාජිලිංගම් අත් අඩංගුවට ගන්න බෑ මේ රජයටත් ඒක දුර්වලතාවයක්
@khantikhanti2884
@khantikhanti2884 17 сағат бұрын
ප්‍රභාකරන් බලලා මොකටද නැවත පොටෝ දමන්නේ ඒවා එපා නැවත එපා😂😂😂
@kumariveerasingha8228
@kumariveerasingha8228 9 сағат бұрын
මොකක්ද මේ කරන්නේ?ආයෙත් කොටින්ට පන දෙනවද?
@sanetaap2542
@sanetaap2542 19 сағат бұрын
ඔහොම යන්😂😂😂 ජයවේවා වේලුපුල්ලේ අනුර කුමාර😂😂😂😂😂
@npp234
@npp234 19 сағат бұрын
කාගෙ වහලෙක්ද උබ 💩
@npp234
@npp234 19 сағат бұрын
අඩන්නෙ නැතුව ඉදපන් බන් පැරදුනානම් අයින්ට වෙලා ඉදපන් 😅
@anjulanilushan8524
@anjulanilushan8524 19 сағат бұрын
eka thmi mahinda hityanm oka wenne na, kanna nathath inna ratak thiyenna oni
@meenugurusinghe5
@meenugurusinghe5 19 сағат бұрын
හාම්පුතා නෙවේද කරුණා අම්මාන් පිල්ලෙයාන්ල ඔඩොක්කුවේ දා ගත්තෙ බන්😂😂😂😂😂කෝම වෙලාද හිටියෙ
@Iresh003
@Iresh003 19 сағат бұрын
ඇයි රිදිලා උඹලා පැරදි නිසාද 😂😂
@ishafashion4
@ishafashion4 4 сағат бұрын
අව්ලක් නැ 3/2 ගු අනුරයා ජනපති වේන්න රට පවලා දිලා තියෙන්නේ 😂😂😂
@chanakajayathilaka8630
@chanakajayathilaka8630 7 сағат бұрын
ඒ උනාට කමක් නා අපි මාලුමාවට😂😂😂
@ShashiaMad
@ShashiaMad 5 сағат бұрын
Monwa unath malimawa hodai😂
@යකාගෙඅඩවිය-ඤ1ළ
@යකාගෙඅඩවිය-ඤ1ළ 6 сағат бұрын
කොච්චර පහදලා දීල එක මවකගෙ දරුවො කිව්වත් ප්‍රභාකරන් කියන එකාටමනෙ අදින්නෙ මොනා උනත් වෙනම රාජ්‍යන් බෑ
@supunchamara7383
@supunchamara7383 19 сағат бұрын
දැන් ශැපද 😂
@Ktmju
@Ktmju 8 сағат бұрын
උතුරේ දෙමළ මිනිස්සු අන්තවාදී නෑ බන්...😂😂😂
@sunaliumayangana123
@sunaliumayangana123 8 сағат бұрын
සිංහල අපිට තියෙන්නේ අපේ රට විතරයිනේ අනේ .. අපිට අපෙ රට නැති කරන්න එපා 😢
@ravee7891
@ravee7891 2 сағат бұрын
පුනරුද බයියන් දැක්කෙ නෑ වගේ ඉන්න හැටි..
@yohansameera6104
@yohansameera6104 11 сағат бұрын
දැන් සැපද..........ද
@vinivida8636
@vinivida8636 4 сағат бұрын
මේවා කරන්න දෙන්න එපා..පොඩියට උනත් දෙන්න එපා...නිපොත්තෙන් කඩන්න ඕනෙ වෙලාවෙ ඉවර කරල දාන්න
@homegarden2M
@homegarden2M 17 сағат бұрын
අනේ දැනමි එපා වෙනවා නේ
@crishanthadissanayake6013
@crishanthadissanayake6013 6 сағат бұрын
මේ සතියේ ප්‍රභාකරන ත්‍රස්තවාදියෙක් නෙවෙයි, උපාසකයෙක් වෙන්නේ කොහොමද කියල තේරුම් කරන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙයි සිංහල ඩයස්පෝරාවට
@Pasinduchathu96
@Pasinduchathu96 18 сағат бұрын
මරු ගැම්ම තමා 🥰❤️
@prasannaranathunga4517
@prasannaranathunga4517 5 сағат бұрын
හුරතල් කර,කර,හිටපල්ලා අරිනකම් දන්නැතිවෙයි ..
@ayeshpriyadarshanacolambag2775
@ayeshpriyadarshanacolambag2775 5 сағат бұрын
ජිවිත පුදකරපු රණවිරුවෝ මේවා දිහා බලාගෙන ඇත්තෙ. පවු අපෙ කොල්ලෝ 😢
@AmaliChanna-nl4ri
@AmaliChanna-nl4ri 6 сағат бұрын
සිංහල චන්ද අරගෙන කොටියගෙ ඉල්ලීම් ඉෂ්ටකරලා මෙවා වෙන්න බැහැ මෙ රටෙ
@kavishka3023
@kavishka3023 5 сағат бұрын
එන පොට හොඳ නෑ
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 5 сағат бұрын
අපෝහ්හ්හ් මේ මොකද්ද මේ වෙන්නෙ 😔🤔🤔 මාලිමාවට චන්දෙ දුන්නෙ මේවා දකින්න නෙවේ ජනාධිපතිතුමනි 🥺 ඇයි මේවා මෙහෙම වෙන්න දෙන්නේ මැරුනේ ත්‍රස්තවාදී සාමාජිකයන් 🇱🇰මේ රට දෙකට බෙදාගන්න ඒක වැරදි වැඩක්.. ltt කියන්නෙ තහනම් සන්විදානයක්🤔 මොකද්ද මේ සැමරුම ඒක 🧭 චන්දෙ දීපු අපිට වෙන අසාදාරනයක් 💔 ජනාධිපතිතුමනි 😢
@saeedakram2872
@saeedakram2872 7 сағат бұрын
පාරවල් හදන කොටත් උද්ගෝෂණ ය කරපු ජෙප්පෝ සෙට් එක කෝ...මේවට උද්ගෝෂණ නැද්ද..😂😂😂😂😂😂😂😂
@wimukthirathnabandara6074
@wimukthirathnabandara6074 Сағат бұрын
උං ත්‍රස්තවාදය සමරණකොට ඒක ජාතිවාදය නෙවෙයි. ඒවට විරුද්ධව කතා කලොත් ඒක ජාතිවාදය.... සුළු ජාතීන් මොනවා කෙරුවත් සිංහලයන්ට බලාගෙන ඉන්න වෙලා තියෙන්නෙ දැන්.
@arunideepthi8576
@arunideepthi8576 17 сағат бұрын
මෙයත් වීදුරු කාමරේ ඉන්න කෙනෙක් ද දැං හොදටම සමරනව
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng Сағат бұрын
ජාති වාදී යාපනයෙ දේශපාලුවන්වත් ප්‍රභාකරන් එක්කම එදා එලොව යව්වනම් අද ඔය වගෙ ප්‍රශ්න නෑ
@clouds9182
@clouds9182 7 сағат бұрын
මයින්ඩ ඉන්න කලේ මෙවා dkke na (bayiyek newe කාගෙත්)
@nalindausamarawikrama9299
@nalindausamarawikrama9299 5 сағат бұрын
මහින්ද හොරෙකු ව් ව්ට රනවිරුවො hamuda karaya,police karaya kiyala apahasa widinna rate ප්‍රභාකරන් ව තියෙන සෙලකිල්ල😢😢😢😢😢😢😢😢😢😢
@i-tc6ggxyc
@i-tc6ggxyc 7 сағат бұрын
Jeppanta ha කොටින් ට ජයවේවා. Jepi anduvata පූප dipu jepi සහෝදර yanta ජයවේවා. 😅😅😅😅😅😅
@pubudunayanawijewardhana457
@pubudunayanawijewardhana457 3 сағат бұрын
සහෝදර සමාගම නිහඩ ඇයි.... නගුටපල්ලා
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 97 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
CIDයට ගිය විජයදාස කිව්ව දේ
4:32
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН