71 සතියෙන් සුපිරිම කෑමක් - ගානත් සැරයි - ගුණෙනුත් උපරිමයි how to grow micro greens - sri lanka

  Рет қаралды 89,357

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Like කරන අයට
share කරන අයට
subscribe කරන අයට
Thank you very much
Landscape Designer in Sri lanka - ලස්සනට ගෙවත්ත නිර්මාණය කර ගැනීමට
• Landscaping - garden -... ​
youtube - / gardenlk​
වර්ග අඩි 2000 යි. එලියෙ වගේ 5ස් ගුණයක් අස්වැන්න.sri lanka green house company • 200 වර්ග අඩි2000 යි.එල... ​
Business නැද්ද ? සේවකයො ගන්න ඕනෙ නෑ - සල්ලි මවන කෘෂි ව්‍යාපාරයක් පටන්ගමු Green House • 204 Business නැද්ද ? ස... ​
මී ප්‍රශ්නයට ක්‍ෂණික විසඳුම​. මීයො තියා ලේනෙක්වත් එන්නෙ නෑ how to get rid of rats without killing
• Video ​
කිසිම සේවකයෙක් නෑ පර්චස් 50 ක කරල් පිරිච්ච පැල පර්චස් 7කින්. polytunnel sri lanka
• 151 සේවකයො නෑ පර්චස් 5... ​
gemiyaගැමියා subscribe කර සීනු ලකුන ඔබන්න
ඔබ වෙනස් විදිහකට වගා කරන කෙනෙක්ද? රටටම ඔබේ වගාව පෙන්වමුද ? අමතන්න
For Sponsor videos - 0771558200 (Advertisements)
සතියෙන් සුපිරිම කෑමක් - ගානත් සැරයි - ගුණෙනුත් උපරිමයි how to grow micro greens - sri lanka
popular videos
🌸 මේක වෙන youtube chanel එකක් subscribe කරන්න . ඔයාට වැදගත් - Thanks a lot 🙏🏾
🌸 Garden.lk Best garden design company in Sri lanka | Gewathu Alankaranaya
• Best garden design com...
🌸 Garden.lk - Landscaping - garden - sri lanka 0719775775
• Landscaping - garden -...
-----------------------------------------
🌱ගැමියා කාබනික වගාව​ - Use Banana Stems for Organic Farming
• 02 ගැමියා කාබනික වගාව​...
🌱 ඔයා මෙහෙම compost හැදුවොත් බලා ඉන්නකොට පැල වැවෙනවා how to make compost at home
• 21 මෙහෙම compost හැදුව...
🌱 කොලඹ​ කොස් වවන්න බැරිද​ - අඩි 4 ගෙඩිත් තියනව​ How to layer Jack tree in colombo
• 08 - කොලඹ​ කොස් වවන්න...
🌱 සමහර ගස් ඔයාට ගෙඩි දෙන්නෙ නැද්ද ? ගෙඩි ගමුද ? Jambu Fruit Plant
• 29 සමහර ගස් ඔයාට ගෙඩි ...
🌱 ගස්ලබු අතු පැල කරමුද​ Grafting And Air Layering Papaya Trees පැපොල් වගාව
• 10 ගස්ලබු අතු පැල කරමු...
🌸 Garden.lk වේයන් මර්දනයට පාරම්පරික රහස් වට්ටොරු Tips for Preventing Termite Infestation
• වේයන් මර්දනයට පාරම්පරි...
🌸 Garden.lk ඔයාටත් ගොළුබෙලි ප්‍රශ්ණයද​ 100% guaranteed solution for snail
• ඔයාටත් ගොළුබෙලි ප්‍ර...
🌸 Garden.lk අත්තක් මුල් ඇද්දවීම Tree Branch Layer
• අත්තක් මුල් ඇද්දවීම Tr...
🌸 Garden.lk Peanut butter fruit - දියවැදඩියාවට​
• Peanut butter fruit - ...
🌸 Garden.lk Pumpkin Pollination මල් පරාගනය
• Pumpkin Pollination මල...
🌸 Garden.lk how to use grafting tool DIY
• how to use grafting to...

Пікірлер: 251
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
බොහොම ස්තුතියි ගැමියා මහතාට මේ වගේ වටිනා දේවලින් අපිව දැනුවත් කරනවාට ජයම වේවා තෙරැවන් සරනයි
@vinodchathuranga4086
@vinodchathuranga4086 3 жыл бұрын
මේක business එකක් විදියට කරනවනම් වෙලද පොලේ යන ගනන් ටිකත් දාන්න පුලුවන්නම් වටිනවා.
@nizrannizar3868
@nizrannizar3868 Жыл бұрын
Ow
@chavingaananda
@chavingaananda 4 жыл бұрын
ස්තුති වැදගත් දෙයක් කියා දුන්නට .
@majisilva8136
@majisilva8136 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි ...දෙවිපිහිටයි ..💟💟❤️❤️👍👍👍👍👌👌👌👌
@dewnirod
@dewnirod 4 жыл бұрын
ගොඩක් පින්.. හරි වටිනා දෙයක්, දැනුම දුන්නට
@priyankababa8653
@priyankababa8653 4 жыл бұрын
හරිම වැදගත් ව්ඩියො එකක්..ස්තුතියි ඔබට..තෙරුවන් සරණයි
@ramyakanthi226
@ramyakanthi226 4 жыл бұрын
Harima වැදගත් ඔබට පිං .බුදු sarany
@harshikanovel5036
@harshikanovel5036 4 жыл бұрын
kzbin.info/www/bejne/d2nGo2WfidlprZo
@rush.777
@rush.777 Жыл бұрын
Pahadiliwa ikmanin kiyala dunna kaale kanne nathuwa.godak sthuthie 👍👍👍🤗
@malanird908
@malanird908 4 жыл бұрын
ගොඩාක් පින් දැනුවත් කලාට
@harshikanovel5036
@harshikanovel5036 4 жыл бұрын
kzbin.info/www/bejne/d2nGo2WfidlprZo
@supunekanayaka7677
@supunekanayaka7677 4 жыл бұрын
බොහොම ඉස්තුති මහත්තයා තෙරුවන් සරණයි
@malindugimhan286
@malindugimhan286 3 жыл бұрын
තව මොනවාද පැල කරන්න පුළුවන් බීජ වර්ග ??..
@ajithwijendra7410
@ajithwijendra7410 3 жыл бұрын
හරි වටිනවා බොහොම ඉස්තුති.
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
ස්තුතියි ගැමියා තෙරැවන් සරනයි !
@chandrikafernando6857
@chandrikafernando6857 4 жыл бұрын
කොත්තමල්ලි හදාගන්නේ කොහොමද?
@jeni6757
@jeni6757 Жыл бұрын
අපි,පොඩිකාලෙ,දැන්වාගෙ,ගමිවල,කොන්කුිටි,වනන්තර,නැහැ,කටිටිය,එකතු,වුනාම,කැලෑපළතුරැමකාල,බඩපිරෙනව,කජු,පැලවෙචිචත්,ඒඅතරෙ,ඇතිවෙන්න,කනව,අපි,නොදැනම,අපිට,අවශ්‍ය,දේ,ශරිරයට,ලැබෙනව,නමුත්,අදනමි,මහත්මය,දරැවන්ටත්,වසවිසම,තමයි,කැවෙන්නෙ,ඔබතුමාට,බොහොමත්ම,පිං,නිරෝගි,ජිවන,රටාවකට,මග,පෙන්වා,දෙනවාට,තෙරැවන්සරණයි
@nuwanbalasooriya3078
@nuwanbalasooriya3078 4 жыл бұрын
වටිනා අදහසක්. ලෝක ආහාර හිගයට, හොද විසදූමක්.
@sanjeewaillankoon1217
@sanjeewaillankoon1217 2 жыл бұрын
වටිනා අදහසක් ,මේ සඳහා බාවිතා කල හැකි බීජ වර්ග මොනවාද ?
@amalperera3074
@amalperera3074 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ ට
@priyakanthiyatawara5086
@priyakanthiyatawara5086 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි .මේවාට වෙළෙද පොල සහ මිලගණන් සොයාගන්නේ කොහොමද ?
@r.m.s.r.m.s6892
@r.m.s.r.m.s6892 4 жыл бұрын
Niyamai. Pitaratawal. Wala.. Wadeya MA.. Dalada. Kanne.. Owaga. Palawarga. Tamai.... Thanks. Malle. Oyata. Ape. Aya. Danuwat. Karanawata
@wnt6596
@wnt6596 4 жыл бұрын
ස්තුති
@shiromiperera7282
@shiromiperera7282 4 жыл бұрын
උඩින් කපලා gattama ආයෙත් වැවෙනවා ද?
@gemiya
@gemiya 4 жыл бұрын
Nehe
@harshikanovel5036
@harshikanovel5036 4 жыл бұрын
kzbin.info/www/bejne/d2nGo2WfidlprZo
@pradeepkumaraemc3305
@pradeepkumaraemc3305 3 жыл бұрын
@@gemiya කොහුබත් හැර වෙන මොන මාධ්‍ය ද භාවිතා කරන්න පුළුවන්
@shortcutrun1584
@shortcutrun1584 4 жыл бұрын
බීජ onima එකක් මෙහෙම hadala kanna පුලුවන්ද
@kasunmadusankha788
@kasunmadusankha788 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මම වගාකලා. වැඩේ සර්ථක වුනා. ව්‍යාපාරයක් විදිහට කරන්න අදහසක් තියනව. විස්තර ටිකක් දැනගන්න ඕනි සර්. සර්ව සම්බන්ධ කරගන්නෙ කොහොමද?
@laithagunasekara6964
@laithagunasekara6964 4 жыл бұрын
No oh
@nilminipriyadarshani9498
@nilminipriyadarshani9498 4 жыл бұрын
ගොඩක් ස්තූතියි
@induwejesingha6099
@induwejesingha6099 4 жыл бұрын
අපේ වම්බටු ගස් මාස පහක් පමණ පරණයි. තවම ගෙඩි තුනයි හැදුනේ. මල් හැදෙන්නෙත්. නෑනෙ.කරුණාකරල කියන්න පුළුවන් ද මොකක්ද කියල මම කල යුත්තේ. . වතුර, පෝර හරියටම දානව.
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 4 жыл бұрын
Thanks
@liongray1515
@liongray1515 4 жыл бұрын
පොඩි කාලේ පාසැලේදී මුං ඇට ජෑම් බෝතලයක් තුල දමා තෙත් කල බ්ලොටින් පේපර් එකක් එලා මේ සමාන බීජ සෑදුවා.
@doyoulikeseethis3724
@doyoulikeseethis3724 3 жыл бұрын
පට්ටම අදහස්. බුදු සරණයි බ්‍රෝ.මම බදුල්ලේ ඉෂාර
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
Thank you 👂🤔budu saranai
@nisaladamsara4840
@nisaladamsara4840 4 жыл бұрын
අපේ ගෙදර තියෙනවා ලොකු කර්තකලම්බු අඔ ගහක් ඒකේ ගෙඩි හැදුනහම ඒවා ඉදෙන්න කලින් ගෙඩිය ඇතුලෙන් කුනු වෙනවා.ඒකට විසදුමක් දෙන්න please
@malavipathirana4762
@malavipathirana4762 4 жыл бұрын
හරිම හොද දෙයක්..ඔබට සුභ පැතුම්!
@somathilakem.a.j622
@somathilakem.a.j622 Жыл бұрын
Can I know where I can buy KAPUMKEERIYA . THANKS
@shiromapriyadarashani4355
@shiromapriyadarashani4355 4 жыл бұрын
කියන්නකෝ මේක ලංකාවේ ව්‍යපාර වගාවක් විදිහට කරන්න පුළුවන් ද අලෙවි කරන්න පුළුවන් තැන් එහෙම
@ronaldherman9018
@ronaldherman9018 4 жыл бұрын
Lankave microgreen valata USA's demand and business thiyanavada?
@ajithprasanna4915
@ajithprasanna4915 4 жыл бұрын
අයියෙ කතුරෙන් කපාගත්ම නැවත පැලය වර්දනය වෙනවද. ස්තූතියි👃👃
@gemiya
@gemiya 4 жыл бұрын
Nehe
@disnajayatissa9676
@disnajayatissa9676 Жыл бұрын
ව්‍යාපාරයක් විදියට කරනවා නම් ඇට වර්ග ගන්නෙ කොහොමද ? කරුණාකරල පහදල දෙන්න
@mpnnkanthi8365
@mpnnkanthi8365 3 жыл бұрын
Godak sthuthi..Apita aharayata gatha haki anith wargath kiyanna.
@1madiwala992
@1madiwala992 4 жыл бұрын
මුල් දිනටිකේ අදුරේ තියන්න ඕනද ඇට වර්ග කලින් පොගවාගන්න ඔනද
@Relaxyourself453
@Relaxyourself453 4 жыл бұрын
Godak hodayi.oyata sthuthi.math karanam.
@rangapradeepwijemanna8072
@rangapradeepwijemanna8072 4 жыл бұрын
Thanx godak watinawa
@induwejethunga5704
@induwejethunga5704 Жыл бұрын
වෙලද පොල ට හදුන්වා දෙන්නේ කොහොමද
@dammikasamarasingha4209
@dammikasamarasingha4209 Жыл бұрын
ස්යං රැකියාවක් විදියට කරනවනන් දැනට වෙලද පොලේ යන ගනන් කොහොමද?
@darshanaajith5196
@darshanaajith5196 Жыл бұрын
ඔන වගේ ශාකද මේ දේ කරන්න පුලුවන් කියලා වීඩියෝ එකක් දාන්නකො
@thusharaharischandra99
@thusharaharischandra99 Жыл бұрын
කවුපි, කඩල, මුං, බීට්, බඩ ඉරිගු, අබ, සූරියකාන්ත ඇට, උලුහාල් , වගේ ගොඩක් ඇට වර්ග වලින් පුළුවන් .
@asbpowertech5482
@asbpowertech5482 4 жыл бұрын
oyata godak thanks... Mamath aniwaren hadanawa mama oyawa sub kara all the best idriyatama yanna....
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 4 жыл бұрын
Ow stta man hoya hoya hetiye me wagawak gana thanks. israel wala minisun hadanawa.
@kumuthuchamali7088
@kumuthuchamali7088 3 жыл бұрын
බුදුසරණ
@sripalikumari5576
@sripalikumari5576 4 жыл бұрын
Godak hoda video akak damme thanks
@dilanthikoralagama5810
@dilanthikoralagama5810 3 жыл бұрын
I need pepper plants for 1 acre, how can you get those? could you please help me to establish that pepper cultivation?
@kalyanigrinter3901
@kalyanigrinter3901 4 жыл бұрын
I wanted to grow uluhaal. Namuth dina deka thunak yanakota punchi pela.merenawa. Ane puthe mata udau karanna
@chamileranga1328
@chamileranga1328 4 жыл бұрын
Lankawe මාර්කට් karanna පුළුවන්ද
@gwshamila1175
@gwshamila1175 4 жыл бұрын
Super
@sadasada3129
@sadasada3129 Жыл бұрын
Thanks ❤
@RESHACN
@RESHACN 4 жыл бұрын
පට්ට
@NishanthiWickramasinha
@NishanthiWickramasinha Ай бұрын
කැපුවට පස්සේ නැවත දලුලනවද
@travelwiththevin8194
@travelwiththevin8194 4 жыл бұрын
Godak watinawa,thawa monada me widiyata hadanna puluwan
@hewagekanthi5466
@hewagekanthi5466 4 жыл бұрын
Cohubath madye wetharada meya waga karanna puluwan
@gemiya
@gemiya 4 жыл бұрын
පුළුවන්
@pushpaperera650
@pushpaperera650 4 жыл бұрын
Thank u
@nishaniwijesekara914
@nishaniwijesekara914 4 жыл бұрын
Micro green pilibadawa idiriyatath danuwavth karanna
@ashikaganga3533
@ashikaganga3533 4 жыл бұрын
Nice
@mr.travelchef8631
@mr.travelchef8631 3 жыл бұрын
Watinawaa etthatama gemiya . Thnx
@sujithparanaliyanage7167
@sujithparanaliyanage7167 Жыл бұрын
ඔයාගේ ලග අසමෝදගම් බීජතියෙනවද
@thissaveerakon6240
@thissaveerakon6240 Жыл бұрын
Obata godak stuthi. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chalimax875
@chalimax875 Жыл бұрын
ම්යික්‍රෝ ග්‍රීන් වගාවට හොද වරග මොනවද්
@dahamischokman3048
@dahamischokman3048 4 жыл бұрын
Thank you gami ayye
@harshikanovel5036
@harshikanovel5036 4 жыл бұрын
kzbin.info/www/bejne/d2nGo2WfidlprZo
@sumanasirudofcouse9701
@sumanasirudofcouse9701 4 жыл бұрын
Micro greens kopamana kaalayak kal thabaagathahakida.ewaye welandapola milaganan kohomada alewi kala hakke keseda. Karanawen pilithuru denawaada mahathmaya?
@gemiya
@gemiya 4 жыл бұрын
Dina 2kata wada thabaganna behe
@tharangasewwandi1553
@tharangasewwandi1553 4 жыл бұрын
Me microgreens warga pitaratanam wikunanawa. Mehe ewata illumak nadda sir? Mokada man ahala thiyenawa me microgreens godak ganan kiyala. Ekai
@asankahansani9702
@asankahansani9702 3 жыл бұрын
Aththatama godak hodai
@slukvideo6050
@slukvideo6050 2 жыл бұрын
මේක බිස්නස් එකක් විදිහට කරන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද
@sriyanicorea
@sriyanicorea 4 жыл бұрын
What are the other plants
@prasathrajapakshe6146
@prasathrajapakshe6146 4 жыл бұрын
Wedi wisthara labs denna wiyaprayak widiyata karanna
@jayathungabasnayake1058
@jayathungabasnayake1058 4 жыл бұрын
මෙය ස්වයං රැකියාවක් වශයෙන් කරන්න බැරිවෙයිද.? ස්වයං රැකියාවක් වශයෙන් කරන්න උපදේශයක් දෙන්න.
@anjulakumarasinghe7681
@anjulakumarasinghe7681 4 жыл бұрын
ජලය ඉස්ප්‍රේර් කර ගැනීම සිදු කර ගැනීම වෙනුවට​ සිදුරු කරගත් බෝතලයක් පාවිචි කර ගත හැකිද​?🌱🌱🌱
@gemiya
@gemiya 4 жыл бұрын
පුළුවන්
@harshikanovel5036
@harshikanovel5036 4 жыл бұрын
kzbin.info/www/bejne/d2nGo2WfidlprZo
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 4 жыл бұрын
Why bat hada ganna widiha kiyannako pz
@lenishiyadesinghe8333
@lenishiyadesinghe8333 4 жыл бұрын
රෙද්දක් පාවිච්චි කරන්න පුළුවන්ද ?
@srilankangoodcountry
@srilankangoodcountry 4 жыл бұрын
Tampala puluwanda
@anomagamage3788
@anomagamage3788 Жыл бұрын
මොනාද වර්ග mehema හදන්න පුළුවන්
@sherinesashmitha5367
@sherinesashmitha5367 2 жыл бұрын
කොහුබත් තම්බලා ගන්න ඕනිද
@udayaratnayake887
@udayaratnayake887 2 жыл бұрын
Matath kranna one. Waga karanna puluwan boga monawada, trays ganne kohenda kiyala kiyanna please.
@yesprema
@yesprema 4 жыл бұрын
ඔබේ විස්තර කිරීම හරිම හොදයි. ඔබට දීගායු වේවා. ඔබ රටට අවශ්‍ය කරන වටිනා කෙනෙක් .
@yashrupasinghe-yt8rb
@yashrupasinghe-yt8rb Жыл бұрын
Thank u
@erukaishani2683
@erukaishani2683 2 жыл бұрын
Eka wathawk aswenna kapa gattata passe newathath ewage kola kapa ganna puluwanda?
@surekachandani4539
@surekachandani4539 4 жыл бұрын
මාත් කාලි තියනවා කජු පියලි
@sriyanicorea
@sriyanicorea 4 жыл бұрын
Kavpi microbean hadanta puluwanda
@ANGELASilva-lm1lz
@ANGELASilva-lm1lz 3 жыл бұрын
Amazing....thank you.
@malikuwaiti846
@malikuwaiti846 4 жыл бұрын
Godak hodai aluth hadunwa demak
@ravimunasinghe8955
@ravimunasinghe8955 Жыл бұрын
කරුනාකර පැල කරන්න සුදුසු ඇට වර්ග list එකක් දෙන්න පුලුවන්ද .
@thusharaharischandra99
@thusharaharischandra99 Жыл бұрын
කවුපි, මුං, කඩල,අබ, ඉරිගු,බීට්, සූරියකාන්ත ඇට, උලුහාල්, ඔය වගේ ගොඩක් බීජ වර්ග වලින් පුළුවන් .
@ravimunasinghe8955
@ravimunasinghe8955 Жыл бұрын
ගොඩක් ස්තුතියි .@@thusharaharischandra99
@nuwanhiripitiya6301
@nuwanhiripitiya6301 4 жыл бұрын
mata wisthara tikak dana ganna puluwan number k thiyenawada.. mewa ganna aya ganna than saha mia ganan kohomada
@sisilasandaruwan1041
@sisilasandaruwan1041 2 жыл бұрын
Me harvest eka aragena dawas keeyak tiya ganna puluwanda.
@chamis.p-qe8ey
@chamis.p-qe8ey Жыл бұрын
බීජ මිලත් එක්ක බලනකොට මම නම් හිතන්නෑ ලාබයක් ගන්න පුලුවන් කියල
@GadgetGalaxy-o9d
@GadgetGalaxy-o9d Жыл бұрын
රාබු කිලෝ ගානක ගුණය තියෙයි
@socialmediaanalyser352
@socialmediaanalyser352 2 жыл бұрын
මේව කඩේ විකුණන්න යනවනම් කල් තියා ගන්නෙ කොහොමද
@Poyedee
@Poyedee 4 жыл бұрын
Tawa monawayinda hadanne
@asankasanjeewa1658
@asankasanjeewa1658 6 ай бұрын
mewa aswanna wikunanna puluwanda
@jayanichamoshika7195
@jayanichamoshika7195 3 жыл бұрын
Api kohomda micro green lab 1 patan gane saralawa kyla denna viyadama aduven business 1 vidihata karanna
@Shamentharakaku
@Shamentharakaku 2 жыл бұрын
රාබු වෙනුවට මොනවාද ගන්න පුළුවන්
@inokadamayanthi2514
@inokadamayanthi2514 4 жыл бұрын
Wena monwada danna puluwan beeja .rabu natuwa
@nandasiriwarda5572
@nandasiriwarda5572 4 жыл бұрын
Meata keyanna beakeadooneis headea geanea kohomeda
@jmwijerathna7376
@jmwijerathna7376 2 жыл бұрын
මුං ඇට කිලෝ 400ක් තියනවා ගන්න කව්රැත් නැද්ද
@manelnagasinghe4027
@manelnagasinghe4027 3 жыл бұрын
mama tissue papers keepayak themala eka matha ata damala me widiyata pala haduwa
@wijethunghe..479
@wijethunghe..479 Жыл бұрын
Godak watinawa
@ameer180
@ameer180 4 жыл бұрын
Hai
@piumaliamunugama1909
@piumaliamunugama1909 4 жыл бұрын
Madyata kohubath vitarai danne
@gemiya
@gemiya 4 жыл бұрын
ඔව්
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 8 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 19 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,6 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 8 МЛН