71. සීගිරියේ කැලේ සැගවුණු දේවල් සොයා යමු.

  Рет қаралды 26,521

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 77
@chathurikasenani1011
@chathurikasenani1011 8 ай бұрын
ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා! වටිනා මිනිසෙක්
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 8 ай бұрын
අනේ දැනට ඉන්න පාලකයන් ටික ඉක්මනට ම අයින් වෙලා යන්න දෙවියනේ...හොදම හොද පාලකයෙක් රටට බිහි වෙලා මේ සීගිරිය සේරම එලි පෙහෙළි කරන්න කියල .අපේ රටට පුදුම විදේශ විනිමයක් ලැබෙයි එහෙනම්
@GayanJayasinhe-lv1wz
@GayanJayasinhe-lv1wz 7 ай бұрын
කළුගල් නිර්මාණ ඉක්මනින් විනාශ වෙන්නේනැ.මේ දේවල් prathe සංස්කරණය කළොත් පරම්පරා ගණනාවකට දැක බලාගන්න ලැබෙයි.මේ පාලකයන්ගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන්නba. මගේ රටට ජය!
@lahiruprasanna6469
@lahiruprasanna6469 8 ай бұрын
මේ පිලිබදව සොයා යෑමේ ආරම්බය ඉක්මනින් සිදුවන බව විස්වාසයි..❤❤❤❤❤
@Travelwithsammy-u5q
@Travelwithsammy-u5q 7 ай бұрын
ලස්සන සහ සීගිරි ඉතිහාසය ගැන නොදත් බොහෝ විස්තර රැසක්ම පාසැල් යන දුවාදරුවන්ට මේ වීඩියෝ තුලින් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා ජය වේවා 🫡
@I.A.C.DwijerathnaWijerathna
@I.A.C.DwijerathnaWijerathna 8 ай бұрын
හෙළ මං සොයා, ලොකු discovery vedio එකක් ඕන පැයක විතර ❤❤❤ සීගිරිය හරි වෙන අත්භූත තැනක් හරි plz....❤
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 7 ай бұрын
Apith hemadama Galata negala bahina aka ne Karan ne . Aye dawasa ahe witharak balanna yanna onee . Gaman deka thunak akatane api yodagan ne . Mr . Rohan thank you so much . 🙏🙏🙏🙏
@napewitharanage
@napewitharanage 7 ай бұрын
ආසාවෙන් බලන program එකක් ❤
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 8 ай бұрын
හරිම වැදගත් ස්තුති යි ඔබට
@chamilasilvi4151
@chamilasilvi4151 8 ай бұрын
මම අහලා තියෙනවා ඉතිරි කොටස මතු පරම්පරාවට කැනීම් කොට මතු කරගෙන ඉගනගන්න ඒ නිර්මාණ ලෝකය ඉදිරියට ගෙනයාමට පුරාවිද්‍යාව විසින් අනාගත පරම්පරාවට ඉතිරි කොට ඇත.
@kaushansamzconnect1373
@kaushansamzconnect1373 8 ай бұрын
anagatha paramparawa rakaganna warthamana paramparaawa billata dila anith ratawal walata oluwa namanakota anagatha paramparawak ithuru wei kiyala hithawanavada?
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 8 ай бұрын
ලංකාවේ අයට ඉතිහාසය ගැන උවමනාවක් නැහැ ....හෙළගති දැන් තියෙනවා නම් ඒ සුළු පිරිසක් ලග විතරයි ගැතිකම් වහල් සීන් ඔක්කොම දැන් .....ලේ කකියන වීදියේ බංඩාර වැනි හෙළයෝ ආයේ එයිද මේ පිං බිමට.....නැහැ හොරු ගොඩක් විතරයි ඉතුරු වෙන්නේ පරගැතියන්ට ඕනා විදියට හැසිරෙන.....ස්තුතිය ඔබට 🙏🙏🙏ජයවේවා
@demiyanmanoj3897
@demiyanmanoj3897 8 ай бұрын
ඇත්තටම පුදුමයට පත්වුණා. Good job 👍
@malindarms-ng3gv
@malindarms-ng3gv 8 ай бұрын
Oyata godak pin ❤❤❤ tawat dahiriya. Labawa🙏🙏🙏
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤
@rasikaakumari427
@rasikaakumari427 8 ай бұрын
ඉක්මනින් anek video tika one nuwan මහත්තයා .budu saranai ..🌷🙏
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 8 ай бұрын
Obata behevinma sthuthi. Siyalu aramunu sapala wewa!
@inokasenewiratna3425
@inokasenewiratna3425 8 ай бұрын
Thank you🙏
@DIMUTHUNUWAN-ez6dz
@DIMUTHUNUWAN-ez6dz 5 ай бұрын
😅oya super
@thisarukumara1000
@thisarukumara1000 8 ай бұрын
Super video ❤ 🙏🙏❤️
@sampathathuraliya7178
@sampathathuraliya7178 8 ай бұрын
සීගිරි........ නිර්මාණයේ පියවි ඇසට පෙනෙන්නට ඇති නිමැවුම් මේ තරම් සුවිශේෂී නම් , මහා වනාන්තරයේ වැලලී ඇති නර්මාණ කොතරම් විශ්මිත ඇත්ද ? 😢😢
@Suneth.malinga1
@Suneth.malinga1 8 ай бұрын
😂😂😂😂😂😂😂 wateee gihin alayak gahan maru wevi gahanna bari unoth kiyanna gahala dennam 😂😂😂😂❤❤❤
@indy1767
@indy1767 8 ай бұрын
Archaeology departments were established by colonials to safeguard their cover ups. They will never let anyone go beyond their control and reveal the truth. Great work, all the best.❤
@rasikasandaru
@rasikasandaru 8 ай бұрын
apitath ohoma ana puluwanda ? awasara ganna onida ?
@kasthukajayashan7931
@kasthukajayashan7931 5 ай бұрын
අපරාධයක් ඒවා කැලෑවෙන් වැහිලා තියන එක,ඕවා කැනීම් කරලා සංචාරකයන්ට පෙන්නුවා නම් තවත් සංචාරක ආකර්ෂණය වැඩි වෙනවා😢
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 8 ай бұрын
🎉🎉🎉🎉 පට්ට 🎉🎉😢
@HarshaniDilrukshika-i3e
@HarshaniDilrukshika-i3e 6 ай бұрын
Aththatama mewath kanim karanam edhiri paramparawata mewa daka ganna puluwan wewi😢😢
@rupanisuchithra6630
@rupanisuchithra6630 8 ай бұрын
හෙළ මං සොයා රූප රචනා බලන කොට ඈත අතීතයකට රැගෙන යන්නෙ නිතැතින්. ඔව් පුතා ඔබගේ මෙම රූප රචනාවන් නිසාවත් අපේ අතීතයේ විභූතිය අපට දෙනවා නම් ඉතා අගය කොට සලකමි.
@thilakdunuvila5073
@thilakdunuvila5073 8 ай бұрын
ඔබ මේ පෙන්වන කණුවලවල් සහිත ස්ථානය උතුරු දොරටුවෙන් පිවිසෙන මාර්ගයේ ඉතා සුවිශේෂී ස්ථානයක්.මෙතනින් ඉහල කොටස සිංහපාදය.විශාල කන්දක් සහිත ස්ථානයක්.මෙම කණුවලවල් වලට සමානවම එම ගලෙහිද සිරස් සහ තිරස් අතට සකස් කෙරුණ කණුවලවල් රාසියක් තියනවා ඔබ දකින්නට ඇත.මේ ස්ථානයේ මේ සලකුණු අනුව නිගමනය කර ඇත්තේ විශාල දැවකණු හා දැව භාවිතා කොට ඉහල ඇති සිංහපාදයට පිවිසුම් මාර්ගයක් සකස්කොට තිබූ බවයි.සිංහපාදයට ගොස් උතුරු කෙළවරට පැමිණ බැලුවොත් මේ සඳහා සාක්ෂි ඔබට හමුවෙනු ඇත.
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 8 ай бұрын
Thanks for all
@RenukaPriyadarshani-qw2qr
@RenukaPriyadarshani-qw2qr 8 ай бұрын
Okkoooma horu puthe
@CrisSudes
@CrisSudes 8 ай бұрын
මෙතරම් විශාල නිර්මාණය අතීත පොත්වලින්.මකා දමලද අහිරහසක් පිරමිඩ යුගයට යනවද
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 8 ай бұрын
❤️🙏🙏🙏❤️
@wasanaboxing
@wasanaboxing 8 ай бұрын
ඇත්තටම අපි මොනවද දන්නේ ...
@acecoach623
@acecoach623 8 ай бұрын
🌹🌹🌹🌹🌺🌺🌺
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 8 ай бұрын
පුරාවිද්‍යාවේ ඇයෝ නිදිද ඔව්න් තමයි අපේ රටේ ඉතිහාසය කැවේ
@dushanreginald3672
@dushanreginald3672 8 ай бұрын
ඔබ තමාගේ මේ කරන වැඩේ නියමයි. නමුත් සිගිරිය කරෙ කශ්‍යප නෙමෙයි නේද. එය නිවැරදි කරන්න.
@-Thelithuda
@-Thelithuda 8 ай бұрын
Good work💪💪
@rohansanjayamunasinghehewa2506
@rohansanjayamunasinghehewa2506 8 ай бұрын
❤❤❤❤❤
@HanshiShashinika
@HanshiShashinika 5 ай бұрын
බැරිද බලපෑමක් කරන්න අපිට....මේවා දකිනකොට ඇග හිරි වැටෙනවා......
@PrasannaWeerakkody-lg1gw
@PrasannaWeerakkody-lg1gw 6 ай бұрын
අනාගතයේදි බිහිවන එ තියුනු තාක්ෂනය සීගිරියෙන්ම ලැබි අැති තාක්ෂනයක් වෙන්න පුලුවන් එ තාක්ෂනය මෙරටින් පිට වී අැතැයි මම හිතනව. ඔනැම දේක නිර්මානයට පෙර සැලසුමක් තියනව එ නියම සැලසුම අපෙන් සොරකම් කරලද? මේ සැම නිර්මානයක්ම මිනිසා විසින් ඉදිවු දේවල්ය 1වෙනි පුදුමයට එයි කියල එව විනාස කලාවත්ද? මේ ලෝකෙම පාලනය වෙලා තියනව මේ ජම්බුද්දීපයෙන් මේරට අාක්රමනය කල එ මංකොල්ල කරුවන් සියල්ල කනපිට හරවා හමාරයි වටිනා කියන සියලු සම්පත් අරන් ගියා මෙි හැම තැනැක්ම දැන් එ වටින වස්තුන් වලින් තනිවෙලා. සත්ය හෙලිවන දවසට සොබාදහමින් බොහෝ පිලිතුරු ලැබෙයි එ එ වැරදි කරුවන්ට. ගොඩක් දේවල් හිතට එනව මේව බලනකොට හිතට හරි වේදනයි මේව දකිනකොට
@ChamilaCinthaka
@ChamilaCinthaka 8 ай бұрын
අද අද අපි ගෙයක් හදන්න දාන පුංචි අත්තිවාරමට කොච්චර නම් මහන්සි වෙනවාද ඔය අත්තිවාරමේ තරමේ හැටියට කොච්චර නම් මහන්සි වෙන්න ඇද්ද කොච්චර නම් වුවමනාවක් තියෙන්න ඇත්ද වටිනාකම ඔය අත්ති වරමේ වටිනා කම හදුනා ගේන අදත් එවා එවිදිහටම ප්‍රෙයො ජනයට ගතහොත් නුතන සමාජයට කොතරම් නම් වටිද ඇයි මේව මෙහෙම කෑ ලැවක හෑ න්ගිලා යන්න දෙ න්නෙ අද හදන ගේවල් කොටියක වටිනා කමක් ඔය ගල් බැමියට හැන්ගිලා තියනව ඒ ඉතිහාසය වැලලී යන එක අහේතුව පුරා විද්ද්‍යා වටි නා කමට එහා ගියා බාවිතා කල හැකි වටිනා කම් වැලලී ගොස් ඇත
@kamubomuawidimu
@kamubomuawidimu 8 ай бұрын
Kalin vedio akata man dapu comment akata tama rpy akak dunne nene.. any reason?
@nimittha
@nimittha 8 ай бұрын
brother ඔයාගේ වැඩසටහන් ටික හොඳයි. ඒත් තව ටිකක් හොඳට හොයලා බලලා කරුණු ඉදිරිපත් කරන්න මා දන්නා තරමින් වෙනත් හේතුවක් මත අනිත් පැති ටික එළි නොකර තිබෙන්නේ. ඒක හින්ද මං හිතනවා ඔබත් ඒක ගැන හොඳට හොයලා බලලා ඉදිරිපත් කරන්න. නැත්තං අනිච්චනල් වගේම මොකක් ඉදිරිපත් කරත් මොන මෝඩ කතාවක් කිව්වත් බලන මෝඩ රැල වගේ අපි නම් ඕක නොබල ඉන්න පුළුවන්. මොකද අපිට ඕනේ කාට හරි views එකක් හරි දෙනවනම් ඒකෙන් අපිට හරි දෙයක් ගන්න පුලුවන්නම් විතරක් ඒ views එක දෙන්න
@helamansoya674
@helamansoya674 8 ай бұрын
ඒකට හේතුව මම ඉදිරිපත් කරල තියනව නෙ කලින් වීඩියෝ වල
@renukasmanmalee4867
@renukasmanmalee4867 8 ай бұрын
💐💐💐💐🙏💖🙏💐💐💐💐
@oluthushari4840
@oluthushari4840 8 ай бұрын
Yako apit rajak naha ennawanam mawata mahama wanna danna naha?
@homegarden7371
@homegarden7371 8 ай бұрын
ලෝකයේ 8 පුදුමය කියන්නේ හැම රටක්ම ඒ රටේ සුවිශේෂී තැන් හදුන්වන්න හදා ගත්තු නමක් විතරයි. Hbi සිගිරිය හරියට ප්‍රසිද්ද කරානම් ඒ තාක්ෂණයත් එක්ක ඒක පුදුම 7 න් 1 ක්‌ වෙනෝ ❤️❤️❤️
@sammaniviwanya3711
@sammaniviwanya3711 8 ай бұрын
🙏🙏🙏🙏
@kamubomuawidimu
@kamubomuawidimu 8 ай бұрын
දැනගන්න අහන්නෙ මේ වගේ මහජනතාවට යෑමට තහනම් කරලා තියෙන සීගිරියෙ පැතිවලට යන්න අපිටත් පුලුවන්ද? එහෙම වීඩියෝ කරන්න යන්න එහෙම අවසරයක් ගන්න ඕනෙද? කෙනෙක් නීතිමය පැත්තට ගියොත් ගැටලුවක් වෙයිද?
@sudeshniranga3223
@sudeshniranga3223 8 ай бұрын
Me rate tibba tarshanaya thamath htaganna ba
@SudathDewalegama
@SudathDewalegama 8 ай бұрын
@b.a.mudithachaminda6100
@b.a.mudithachaminda6100 8 ай бұрын
අක්කර එක්දහස් දෙසීයකින් දෙසීයක් දිහා බලලා දැනට උගන්වන කරුනු හරියට අන්දයා අලියා ගැන කියපු කතා ටික වගේ නේද?😂
@thusharimaddumarachchi
@thusharimaddumarachchi 8 ай бұрын
අද ඔබේ ඔය හෙලි කිරිම නුදුරැ අනාගතයේ කැනිම් ආරම්භවිම⁣ට හේතුවක් වේවි.එහි ගෞරවය ඔබට ලැබේවි.....හොරැ ඉදිවි..ඔබව කොපි කරාවි
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 8 ай бұрын
Step pyramid ekk wage
@samithnishshanka
@samithnishshanka 8 ай бұрын
ඔය කැනීම් කරන්නෙ නැත්තෙ අනාගතේ කෙහෙල්මලක් නිසා නෙවෙයි. සීගිරිය දැන් ලංකාවට අයිති නෑ. ලෝක උරුමයක් කරලා නිසා. ඔය කියන ලෝක උරුමය භාර අය යම් දවසක ඇවිල්ල කැනීම් කලොත් හැර ලංකාවට ඕක අතගන්න බෑ. සමහරවිට සීගිරිය විකුනලා තියෙන්නත් පුලුවන්. ඔය සම්බන්ධව පොඩ්ඩක් හොයලා බලන්න. එක පැත්තක ලක්ශනම අනෙත් පැත්තෙ තියෙන්න පුලුවන්. ඒවුනාට මේක හතර දිශාවක් තියෙනවා එක දිශාවක පැති දෙක ගානෙ පැති 8ක්. ඉතින් පැති දෙක සමාන උනාට. හතර දිශාව වෙනස් වෙන්න පලුවන්.
@lalithakodikara6689
@lalithakodikara6689 8 ай бұрын
පුරාණ හෙල ශිෂ්ඨාචාරයේ නටබුන්.යුරෝපීයයන්ට වඩා පැරණි ශිෂ්ඨාචාර සටහන් වලට ඔවුන් අකමැතියි.ඔබට හැකිනම් ආසන්නාව තිබෙන සීගිරියට සම්බන්ධ බව පෙනෙන මාපාගලටත් යන්න.🙏
@helamansoya674
@helamansoya674 8 ай бұрын
kzbin.info/www/bejne/kKqvgI1tqN6Febs
@PradeepNanayakkara-ij3ki
@PradeepNanayakkara-ij3ki 8 ай бұрын
පොනිල ඕවත් ව්කුණන් කයි
@upulpriyantha5928
@upulpriyantha5928 8 ай бұрын
සිගිරිය කියන්නෙ,මිට අවූරැදූ, ලක්ෂ, දෙකකට තුනකට, කලින්,,ලොකු ගසක්,,🌳👽,, 🛸,,අපි ඔය ගස කැපූවා, ඉතුරු වෙලා තියන කොටස තියෙන්නෙ,, 4:33
@avishkamadhushan1518
@avishkamadhushan1518 8 ай бұрын
😂
@tharavlogs1451
@tharavlogs1451 8 ай бұрын
Raj somadewa kiyanne nam oka ohoma tiyala tiyenne next generation ekata eyaalqge widiyata keneeem karala balanna kiyala(new technology) eken
@homegarden7371
@homegarden7371 8 ай бұрын
වලවල් නම් නිදන් හාරපු කෝ වලවල් wage
@thusithapushpakumara3997
@thusithapushpakumara3997 8 ай бұрын
Supere malle namut calya made adu gana payea bagyac way danna obata pen oba pon nambar aca danna cruna carala
@Priyantha-v7h
@Priyantha-v7h 8 ай бұрын
ඉතින් ඔයකියන අක්කර 1200 ඔබ තුමන්ලාට පුළුවන්නේ ඔය වාගේ ගවේසනය කරලා පෙන්නන පුළුවන් නේද?
@recommended2
@recommended2 8 ай бұрын
yako ara piramida tiyenawa pennama balapan ewage ekak wath lankawe tiyenawa da kiyala
@rasikaakumari427
@rasikaakumari427 8 ай бұрын
Ai එහෙම කිව්වේ
@shaggygames8006
@shaggygames8006 8 ай бұрын
mata oya ge whatsapp number thenna puluwan da?
@helamansoya674
@helamansoya674 8 ай бұрын
0766630441
@NipunaSanjaya-po7cz
@NipunaSanjaya-po7cz 6 ай бұрын
@DilaniRajapaksha-p1n
@DilaniRajapaksha-p1n 8 ай бұрын
❤❤❤❤❤❤
@MudithaPitigalaarachchi
@MudithaPitigalaarachchi 8 ай бұрын
❤❤❤❤
@indrajithsaman3262
@indrajithsaman3262 3 ай бұрын
❤❤❤❤❤
66. සීගිරියේ නිධන් සෙවූ හැරී චාල්ස් පර්වියස්
10:14
72. සීගිරියේ සැගවුණු පොකුණක් හමුවෙයි
3:53
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 11 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
රාවණ යුගයේ අති ප්‍රබල අග්නි මන්ත්‍ර - CHAKRAYUDHAYA 84
21:07
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 11 М.
23. සීගිරිය උගුල් ගල ඇතුලෙ කතාව
12:24
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 84 М.
55. සීගිරියේ දී තරුණයෙකු මරා දමයි.
10:16
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 15 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН