KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රාජසිංහ රජු සැඟව සිටි කඩතුරා ගල් ලෙනේ අභිරහස් ගුහාව සොයා | කළු දිය පොකුණ | Solo Hiker |
31:20
22. සීගිරිය ගල උඩ පොකුනේ උමගක් මතු වෙයි
6:38
Não sabe esconder Comida
00:20
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
01:00
the balloon deflated while it was flying #tiktok
00:19
бабл ти гель для душа // Eva mash
01:00
72. සීගිරියේ සැගවුණු පොකුණක් හමුවෙයි
Рет қаралды 10,632
Facebook
Twitter
Жүктеу
1
Жазылу 73 М.
Nuwan Roshantha හෙළ මං සොයා
Күн бұрын
Пікірлер: 84
@BRKKumari
5 ай бұрын
පුරාවිද්‍යා ආයතනයේ ඉන්න ඕනේ කෙනෙක් ඔබතුමා ශක්තිය ධෛර්යය ලැබේවා
@prashan6057
5 ай бұрын
wow ඒ පොකුන දකින්නේ පළමු වතාවට 👍🙏🙏
@lahiruprasanna6469
5 ай бұрын
මේ වගෙ ස්තාන අපට පෙන්වන්න ඔබට දහිරිය ලැබේවා ..අපි ඔබ සමගයි
@sarath24517
4 ай бұрын
නියම හෙළයෙක්,තෙරුවන් සරනයි
@sisilsenarathna5351
5 ай бұрын
ඔබ නම් නියම හෙළයෙක්,,, යහපතක්ම වේවා ,,,,මේ භුමියේ ,,,අපේ ගෝතම බුදුන් වහන්සේ ගේ සත්‍ය ඉතිහාසය එලි කරන්න
@vimukthithilakarathnathila8292
5 ай бұрын
❤
@nissankafernando7427
5 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට .........! වසන් කල ඉතිහාසය විවරකරන ඔබට මගේ ස්තුතිය ..........! තෙරුවන් සරනයි 🙏 🇱🇰🙏
@sampathathuraliya7178
5 ай бұрын
විශ්මිත සීගිරියේ, තවත් විශ්මිත නිර්මාණයක් . 🇱🇰💪🇱🇰💪🇱🇰💪
@sarathweeramannachandrasek9006
5 ай бұрын
හරිම වැදගත් ස්තුති ඔයාට
@sumanasirimanathunga1573
5 ай бұрын
Thank you මේ වගේ වටිනා වීඩියෝ පෙන්නනවාට ....
@skolesuresha5233
5 ай бұрын
, ස්තූතියි ඔබතුමාට
@pmdsandamali9434
5 ай бұрын
ඔබට ජය👏💐🙏
@benaimaamai6283
5 ай бұрын
ඔබේ මෙහෙවර විශිෂ්ඨ යි.....සුබ පැතුම් wistharey youtube channel වෙතින්
@Sathiyawanie
5 ай бұрын
Superb . May God bless you to discover many more things in the future.
@Indrajithdelgahagoda
5 ай бұрын
ඔබට ජය!
@demunisenanayake8359
5 ай бұрын
Very nice.thank you! All the best!
@rachelperaud1945
5 ай бұрын
සීගිරිය කියන්නෙ රජ මාලිගාවක් . කවදාවත් රජ කෙනෙක් අද අපි කන්ද බඩගාන්නෙ නෑ . එයාට අනිවාර්යයෙන්ම ඇතුලට පාරක් තිබිය යුතුමයි. අනික එයා එයාගෙ ආරක්ශාවට මේවා හදාගන්බ ඇති . ඔයා ගිහින් අපට ඕව පෙන්නුවට, රජයේ කියන එක දලබුවෙක් ඕවා ප්‍රතිසංස්කරණය කරලා ලෝකෙට පෙන්වන්බෙ නෑ .ස්තුතියි ඔයාට .
@fjanaka
5 ай бұрын
Appriciate your efforts.
@FernandoKrishan
5 ай бұрын
Beautiful story 👌
@kanishkamahelajayathilaka1981
5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤
@janaagri257
5 ай бұрын
සුපිරි මචෝ👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰😂
@Cartoonmovie.g.173
5 ай бұрын
Jaya වේවා ,,
@rgnshri
5 ай бұрын
සීගිරියේ පස් දාලා වසා දාපු නටබුන් ගොඩගන්න නැවත උත්සහ නොගන්නේ ඇයි? ඒ සම්බන්දයෙන් බලදාරීන් දැනුවත් කල නොහැකිද ?
@wasanaboxing
5 ай бұрын
Thank for sharing ❤
@priyangajayasuriya4358
5 ай бұрын
බොහෝම තුති මේ වීඩියෝ රැසට. ඔබේ වීඩියෝපට කවුරුත් නොදන්නා තැනකත් සුරක්ෂිතව තබන මෙන් මා ඉල්ලා සිටිනවා
@Helaithihasaya
5 ай бұрын
අදමයි දැක්කේ එක 😊
@ishanchathuranga2019
5 ай бұрын
Niyamai bro❤
@ChandaniKumari-rq8pv
5 ай бұрын
Attenma enna puluwan,kamara wala sisilasa wenuwen karanna ati,patta laassanai,monatarram watina dewallda me heelabime tiyennne,mewa amaruwen hoyangihinapatabalimataa salasuu obatumatat godak pin,bohoma stutiii,budusaranai,parissaamen gihin ayet watina deyak hoyaala danna apata baalanna
@thilakdunuvila5073
5 ай бұрын
නුවන් සීගිරියට පිවිසීමට දොරටු හතරක් තියනවා. එයින් අද සියලු දෙනා ඇතුල් වන්නේ බටහිර දොරටුවෙන්. ඔබ මේ පෙන්වන්නේ උතුරු දොරටුවෙන් හා නැගෙන හිර දොරටුවෙන් එන ප්‍රවේශ මාර්ගය .ඒක වැටෙන්නේ සිංහපාදයට. අද ඔය පොකුණ තියන තැනට යන්න අසීරු උනත් ඒකාලෙ බොහොම පහසුවෙන් ඔතැන පහුකරන්න පුලුවන් මේ පොකුණට පහලින් ඔබ දකින්න ඇති තිරස් අතට ගලේ කැපුම් සලකුණු ගොඩාක් තියනවා.ඒ තමයි ගඩොල් යොදා බැඳ තිබූ බැමිවල පාදම්. මීට ටිකක් එහාට වෙන්නත් මේ වගේ ගල් පොකුණක් තියනවා. මේවා එකල ජල අවශ්‍යතා සපුරා ගැනීමට ඉදිකළ පොකුණු.
@johnsonjeyaraj4487
5 ай бұрын
බොහොම ස්තූතියි , අපේ මිනිසුන් තව අවුරුදු 200 කින් වත් මේවායේ සත්‍ය විද්යාත්මකව දෙන්නේ නැහැ, බොරුව ලෝකෙට ම බොරුව දෙන්නේ, සත්‍ය හරිහැටි දුනහොත් විදේශීය සංචාරකයන් නවතින්න නැතිව රටට ගලාගෙන එම නියත යි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව උස තැන් වල වැඩ කරන්න පුළුවන් අය මේවායේ යොදා කඩිනමින් ක්‍රියාත්මක කිරීම වැදගත් නේද?? නිදහස ලබා වසර 75 කටත් පසුව බේල් මහතාගේ බොරුව ම කියමින් සිටිනවා නේද??
@buddiherath-ct6kb
5 ай бұрын
❤👍🏻👏🏻 Thanks
@roromohammed1946
5 ай бұрын
Mewane diwal dakinna man godak klamath thanks obata🙏❤
@سوماسرلنكا
5 ай бұрын
Mewage tanpenwana obata dahiriya saktiya lebewa❤❤❤
@ChandanaGamage-ox7yr
5 ай бұрын
කවුද ඒ පොකුණ ලගට බැහැලා ආයේ උඩට එන්නේ..
@roromohammed1946
5 ай бұрын
Thanks dr
@dhanushkaariyasinghe597
5 ай бұрын
Thanks for all
@nuwanpathirajage6102
3 ай бұрын
👍👍👍
@ලස්සනගම්මානේ
5 ай бұрын
පිනාචාරය වසලයා දැකලවත් නැතිව ඇති එකා වෙන පවයක් අරියි😂🤣
@Sfgivenemenikni
3 ай бұрын
Socat umagak thiyenne ඔතන
@godakandachaminda8332
5 ай бұрын
ඔබ කිව්වා හරි සිංහ පාදය ලගින් වම්පැත්තට යන්න තියෙන්නෙ.සීගිරි ගිය වෙලාවක යහලුවෙක් එක්ක ඔය පොකුන බලන්න ගියා.එ් උනාට අද මට හිතෙනවා එදා කරපු ලොකු මෝඩ වැඩක් කියලා.පොඩි හරි අතපසු වීමක් උනානම් කෑලිත් නෑ.
@kasthukajayashan7931
2 ай бұрын
වීඩියෝ එකේ පොකුණ ගාව එක්කෙනෙක් ඉන්නවා ,මේ drone shot එක ගත්ත එක්කෙනා ද කොහෙද
@trewinberenger6994
5 ай бұрын
ඕක දැකලා තියෙනවා මං
@rohansanjayamunasinghehewa2506
5 ай бұрын
❤❤❤❤❤❤
@isiwsravithange5846
5 ай бұрын
ඔය පොකුනෙන්ද දන්නෑ ඇතුලට යන උමග තියෙන්නෙ
@amilagayan5287
5 ай бұрын
මම හිතන්නේ ගල ඇතුලේ මාලිගාව සිසිල් කරන්න හදපු පොකුණක් වෙන්නත් පුළුවන්
@Nihoncrazy
5 ай бұрын
Amo amo😂
@chathurak9983
5 ай бұрын
👍👍
@NamalPremakumara-o9z
10 күн бұрын
Nidanayak athi othana
@udithmihindukulasuriya2067
5 ай бұрын
❤️🙏🙏🙏❤️
@BGroup-qp2lx
5 ай бұрын
උමං මාර්ග තුලින් ජලය ප්‍රවාහනය කරන්න වැඩිමනත් ජලය ගබඩා කරන්න පුලුවන් විදිහේ පොකුනක්
@dameeradkuruppu1685
5 ай бұрын
Good luck
@bhanukarathnayaka3550
5 ай бұрын
dakina palaweni wathawa
@VickyJ-77
5 ай бұрын
🙏
@danushkasadaruwan5345
5 ай бұрын
මෙකට වතුර එන්නෙ කොහොමද ගල රත්වෙද්දි වතුර අඩුවෙනවනේ😮
@luckysenanayake3893
5 ай бұрын
Thanks
@priyanthi-nx3rb
2 ай бұрын
Gala athula wada walata yoda gatha
@DaranaTV1
5 ай бұрын
❤❤❤❤👍👍👍👍👍👍
@HashanHashan-c6i
5 ай бұрын
❤
@pkbkumara8824
5 ай бұрын
ස්තුතියි පට්ටම විදියට. මොකද තලගොයෙකුට බැරි එකේ මං වගේ ගං කබරයෙක් කොහෙ යන්නද මෙතෙන්ට 🤭
@lahiruartcreation
5 ай бұрын
,eeka පිහිනුම් තටාකයක් වගෙ ලොකේශන් එක බලන්න හදල තියෙන්නෙ නාගෙන
@renukasmanmalee4867
5 ай бұрын
💐💐💐💐💗💐💐💐💐💐
@lasithasupunna878
5 ай бұрын
🙏🙏🙏
@thisarukumara1000
5 ай бұрын
❤❤❤
@inokasenewiratna3425
5 ай бұрын
🙏❤❤❤❤
@taleyfernando3169
5 ай бұрын
👍👍🌹🌹
@funnysl8695
5 ай бұрын
Private pool ekk වගේ 🤔
@jaliyathiwanka8029
5 ай бұрын
විඩියෝ ඒකේ පොකුණ ලග මිනිස්සු කිහිපයක් ඉන්නවා නේද ?
@acecoach623
5 ай бұрын
🌷🌷🌷🌷🌷
@Nihoncrazy
5 ай бұрын
මේ මනුස්සයා මැරෙන්නෙ කවදහරි සීගිරියෙන් වැටිලා. මේවගේ මිනිස්සුව අත්අඩංගුවට ගන්න ඕන හරිනම් මේවගෙ වැඩ කරනවට
@chamindasumanasekara5815
5 ай бұрын
ඔයාලවගේ හරක් ලංකාවෙ ඉන්නකං මිනිහෙක්ට වැඩක්කරන්න දෙන්නෙ නැ
@chariyaa.........
5 ай бұрын
Me HCP Bell mahaththayage fake account ekakda?
@sriyaniesamaranayake2021
5 ай бұрын
Sthuthi.
@anojawickramasinghe684
5 ай бұрын
මට හිතෙන්නේ නම් මේ පොකුණට යටින් තිබෙන කාමර හෝ ස්ථාන සිසිල් වීමට විය හැකි .
@Nimarlls
3 ай бұрын
මම නන් හිතන්නෙ සීගිරී ගලේ ඇතුලට අවශ්‍ය සිසිලස ලබාගන්න මේ වගේ පොකුනක් හදන්න ඇතී ඔය පොකුන ගොඩක් ගැබුරද දන්නෙ නෑ
@Nelum461
5 ай бұрын
මෙය පොකුනක් නෙවෙ...
@lathalathasamarakoon4458
5 ай бұрын
Raj somadewa මහාචාර්ය තුමා මෙය දැක නැද්ද
@ChamindaMobile
5 ай бұрын
මේක මානසික නැතිනම් අනෝතප්තවිල.
@SherineJayasinghe
5 ай бұрын
සිගිරිය නෙමෙි ආදාමිගෙ අඩවිය
@wasanthapremarathne1583
5 ай бұрын
මේක සියලු බුදුවරුන්ගේ සහ ලෝක පාලක සක්විති රජවරුන්ගේ අඩවියයි විදේශික ආක්‍රමණිකයින් මේවාගේ නම් වෙනස් කළාට අපේ පැරණි පුස්කොළ පොත් වල මේ රහස් සැඟවිලා තියෙනවා ඒවා ක්‍රිස්තුස් වහන්සේගේ කාලෙටත් වඩා පැරණියි
@prabashweerasinghe2171
4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@SudathDewalegama
5 ай бұрын
❤
@AmilaSatharasingha
5 ай бұрын
❤❤❤
31:20
රාජසිංහ රජු සැඟව සිටි කඩතුරා ගල් ලෙනේ අභිරහස් ගුහාව සොයා | කළු දිය පොකුණ | Solo Hiker |
Solo Hiker
Рет қаралды 36 М.
6:38
22. සීගිරිය ගල උඩ පොකුනේ උමගක් මතු වෙයි
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 428 М.
00:20
Não sabe esconder Comida
DUDU e CAROL
Рет қаралды 57 МЛН
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 7 МЛН
00:19
the balloon deflated while it was flying #tiktok
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 4,1 МЛН
8:37
71. සීගිරියේ කැලේ සැගවුණු දේවල් සොයා යමු.
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 23 М.
16:22
රැජිණත් ඇවිල්ල බලල ගිය වැසිකිළිගලේ මේ කතාව අහල තියනවද #nature #anuradhapura #yathartha
YATHARTHA
Рет қаралды 116 М.
37:54
සියවසේ විශිෂ්ඨතම සොයා ගැනීම සිංහලෙන් සරලව: සාමාන්‍ය සාපේක්ෂතාවාදය (General Relativity)
Science With Ruchira
Рет қаралды 176 М.
30:31
මූ මිලියන 150ක් පරණ සතෙක් | මේ මිනිස්සු මරණ උග්‍ර විෂ මැණික | ඒ වතුර බිංදුවට මිලියන 400ක් වයසයි
Secrets of Nature
Рет қаралды 158 М.
3:17
73. සීගිරියේ ගල උඩට ගිය පැරණි පාරක් මතු වෙයි.
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 9 М.
23:33
කඩදොර විහාරය | Travel With Chatura
Travel With Chatura
Рет қаралды 143 М.
9:46
51. සීගිරියේ භූගත කාමර,නළ සහ ක්ශුද්‍ර අන්වීක්ශ කතාව
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 74 М.
15:54
කොළඹ තිබුන අවුරුදු උත්සවය | Vlog 04
Mini Caption XP
Рет қаралды 80 М.
20:05
අභයගිරියට ඇතුලුවුනු මේ පාලම දැකල තියනවද #abayagiriya #anuradhapura #history
YATHARTHA
Рет қаралды 21 М.
30:35
පතුලක් නොපෙනෙන යක්ෂයාගේ සිදුර නැත්නම් මෙල්ගේ සිදුරේ අභිරහස | Mel's Hole Mystery
TAG Knowledge
Рет қаралды 48 М.
00:20
Não sabe esconder Comida
DUDU e CAROL
Рет қаралды 57 МЛН