අවබෝධයට මග 75 | නිරෝධ සමාපත්තිය

  Рет қаралды 30,464

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 114
@karunaaluvihare9340
@karunaaluvihare9340 8 ай бұрын
මේ ලෝකයේ මා දුටු බුදුන් ඔබවහන්සේ මයි. නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@karunaaluvihare9340
@karunaaluvihare9340 8 ай бұрын
මෙවැනි ගාම්භීර දේශනාව ක් කරන්න ට පුලුවන් ඔබවහන්සේ ටම පමනයි .
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 4 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@kumarirathnayaka3854
@kumarirathnayaka3854 4 жыл бұрын
මේවාගේ ගාම්භීර දේශනාවක් කියන්න පුලුවන් රහත් කෙනෙකුට පමනයි ඒදහම නොතේරෙන මෝඩ මිනිස්සු උන්වහන්සේට අපහාස කරලා පවු පුරවාගන්නවා
@galdammawihari137
@galdammawihari137 4 жыл бұрын
I'm
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Sathakinma !!!
@dinukMirando
@dinukMirando Жыл бұрын
පවු පුරවගන්නව නෙවෙයි ඒ අයගෙ නිවන ආවරණයකරගෙන සසරේ ප්‍රමාද වෙනවා …!!!
@jayam1429
@jayam1429 4 жыл бұрын
සාදු සාදු සාදු 🌺🌺🌺 මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌺🌺🌺 සම්මා සම්බුදු සරණයි 🌺🌺🌺 එයයි උතුම් බුද්ධ දේශනාව .. ඒ උතුම් බුද්ධ ශක්තියේ බලයෙන් සියලු සිත් සතන් නිවි සැනසේවා 🌺🌺🌺 මම ජීවිතේ සතුට නෙවෙයි සොයන්නේ , සුවදායක මරණයකට සුන්දර වාසනාවන්ත අත්දැකීමක් 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@ven.idamgamavajira4695
@ven.idamgamavajira4695 4 жыл бұрын
Jaya M ï w
@ajithkumara1688
@ajithkumara1688 4 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා !!!🌻🌻🌻🌻🌻🌻🌻
@lohithaeranga493
@lohithaeranga493 4 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .
@ඉෂාන්සූදු
@ඉෂාන්සූදු 4 жыл бұрын
ගොඩාක් වටින දේසනාවක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏සාදු🙏සාදු🙏
@rohanawijelal6483
@rohanawijelal6483 3 жыл бұрын
මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා වේවා සාදු
@blossmclever9236
@blossmclever9236 4 жыл бұрын
Great Sermon !!! Excellent explanation to understand the reality of the life that will lead us to follow the true way to reach to the enlighten easily.
@pushpamala200
@pushpamala200 2 жыл бұрын
නමස්කාර වේවා,.🙏🙏🙏🙏
@malikanarangasange1908
@malikanarangasange1908 4 жыл бұрын
සාදු...සාදු ...සාදු 🙏🙏🙏 අපගේ සවාමින් වහන්සේට චිරජීවනය ලැබේවා!!! මාගෙ පව්ත්‍ර හදබැති නමස්කාරය .....
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@ravinwijesuriya5325
@ravinwijesuriya5325 4 жыл бұрын
O my goosh. What a wonderful surman is that . You cleared my mind . Samma Sam budu saranai saranai. ❤🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
What a wonderful true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Obawanseta mage namaskaraya wewa
@kanthikanthi7040
@kanthikanthi7040 3 жыл бұрын
මාගේ නමස්කාරය වේවා වහන්සේට සාදු සාදු සාදු
@nayanaathurupana5756
@nayanaathurupana5756 4 жыл бұрын
හරිම ප්‍රායෝගිකයි අපෙ හාමුදුරුවනේ ...🙏👌🙏
@nayanaathurupana5756
@nayanaathurupana5756 4 жыл бұрын
අතීතයේ එක් මිහිරි සැදෑවක ..හද බැදි කුමරුණි හිමි සදුනේ....අනාගතය තුළ සසර පුරා ඉටු දෙවියෙකි ඔබ හිමිසදුනේ...ඉටු දෙවියෙකි හිමි සදුනේ ...ඔබ වහන්සේ අනන්තයි ..අනන්තයි අනන්තයි ..
@samujayarathna9124
@samujayarathna9124 4 жыл бұрын
Oba wahanseta mage namaskaraya. We are so lucky to hear this . No body could explain this so clearly like oba wahanse
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
Génial precious true explanation Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
Brillint true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa
@priyanikumarasinghe3160
@priyanikumarasinghe3160 4 жыл бұрын
excellent explanation.....sadu....sadu....sadu.....
@telijjavilasusamahitha6179
@telijjavilasusamahitha6179 4 жыл бұрын
නමස්කාර වේවා
@chandranijayamaha1497
@chandranijayamaha1497 4 жыл бұрын
Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu mahaweerayanani
@nildiya3129
@nildiya3129 4 жыл бұрын
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
@gillbill3379
@gillbill3379 4 жыл бұрын
ape hamuduruwane oya vage 1000 itiya nan ape lankawa jhati vhata eti venne saadu saadu saadu
@amalisaroja7760
@amalisaroja7760 4 жыл бұрын
Ape hamuduruwanta deergausha weewaaa...
@sandamalijayasingha3152
@sandamalijayasingha3152 3 жыл бұрын
Excellent explanation
@gihanarambawela5637
@gihanarambawela5637 4 жыл бұрын
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏
@telijjavilasusamahitha6179
@telijjavilasusamahitha6179 4 жыл бұрын
තෙරුවන් සරනයි
@niranganidevika9285
@niranganidevika9285 4 жыл бұрын
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ
@kwiudayanga1587
@kwiudayanga1587 4 жыл бұрын
Budusarai
@sajeewakarunarathna7754
@sajeewakarunarathna7754 4 жыл бұрын
Maranaya iwara karanna nm buduwennama oni hamuduruwane abiyogayak nam baraganna mam ok
@rangaheendeniya6562
@rangaheendeniya6562 4 жыл бұрын
How relaxing and enjoying
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
මවත් ......පියාත්....දරුවනුත්.....නෑයොත්....මිතුරනුත්..... සාම්ප්‍රදායික භික්ෂුන් වහන්සේලාත්....මට එරෙහි වෙද්දි මූණට කෙලගසත්දී.....පොලිසියත් නීතියත් ...මාව සිරකුඩුවට දමද්දී මා අසරන වූයේ නැත.....ඒ වනවිට මට ගැලවුම්කරුවා ලෙස. දරදඩු...නොබිදෙන සිතක් ඉතිරිවිය....මම දැඩිසත්කාර ඒකකයට යනවිට මරණය මාගේ පපුවට ගසද්දී......මා ගල්ගැසි සිටියෙමි....කෝ...මේ මගේ අවලම්...නොසන්ඩාල. සිත......එය අතුරුදහන් වී ඇත....කයක් ගැන කවරනම් කතාද?.... ලෝකය එකම බුද්ධ ස්වභාවයකි.......මා බුදුන් දුටුවෙමි......2020.10.01 වැනි දින මාගේ මරණ සහතිකය නිකුත් කිරීමට. වෛද්‍ය වරුන් තීරණය කර ඇත......මහනුවර මහ රෝහලේ 72 වාට්ටුවෙදී මාගේ මරණ සහතිකය නිකුත් කරනු ඇත.... මලවුන්ගේ නගරයේ මරණ සහතිකය ඉල්ලන්නේ නැති බව මේ රටේ විශේසඤ්ඤ වෛද්‍ය වරු කෙසේ දෑනගන්නද...?..මට මවෙක්...පියෙක් ගුරුවරයෙක් ..... ඔබවහන්සේ ම විය..... මලවුන්ගේ නගරයේ එවැන්න් සිටියේ නැත........ මෙලොව මා සැනසු මානැලවු... ගැලවුම් කරුවානන් වහන්සේට. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු..... අපගේ නමස්කාරය වේවා......නමාමි බුද්ධං ගුණ සෘගරන්තං......සාධු.....සාධු ....සාධු ...සාධු.....
@pissukollek7134
@pissukollek7134 4 жыл бұрын
Oba thuma melowa jayagath thi sarthaka keneki.
@hashugama533
@hashugama533 4 жыл бұрын
you have found what u have came for....thats it....very lucky you....
@kumarirathnayaka3854
@kumarirathnayaka3854 4 жыл бұрын
සාදු සාදු
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Sathakinma Attai ! Mahamunindrayanan wanse Jivamana Budukeneki
@gayaniliyanage9188
@gayaniliyanage9188 4 жыл бұрын
Sadu sadu sadu....
@vivekanantharaja4063
@vivekanantharaja4063 4 жыл бұрын
Budusarsnai
@Sandarukaluarachchi
@Sandarukaluarachchi Жыл бұрын
🙏🌸🙏
@manojsamarasinghe6927
@manojsamarasinghe6927 4 жыл бұрын
🙏🙏🙏 සමන්තභ්‍රද්ද නමහඃ 🙏🙏🙏
@sharmilapeiris2412
@sharmilapeiris2412 4 жыл бұрын
🙏🙏🙏 සමන්තභ්‍රද්දනමහඃ
@RanjiMara
@RanjiMara 4 жыл бұрын
Ma.obawhnse.sarana..yami
@wasnthakumar2167
@wasnthakumar2167 4 жыл бұрын
sadu sadu
@kavindaliyanage4011
@kavindaliyanage4011 4 жыл бұрын
🌼
@dondayaratnapremasirikatug2151
@dondayaratnapremasirikatug2151 4 жыл бұрын
😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shehanchamara7708
@shehanchamara7708 3 жыл бұрын
💐💎🙏🙏🙏
@nayanasamankumara3817
@nayanasamankumara3817 Жыл бұрын
❤️💗💖💝🌹🌷🥀💐🙏🙏🙏
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Namaskarawva
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@sajeewakarunarathna7754
@sajeewakarunarathna7754 4 жыл бұрын
Niwan dekapu nemi rahath una kenek kiyanna hamuduruwane
@LSKeshawa
@LSKeshawa 4 жыл бұрын
🙏🌷💐🏵️🌸🙏😇
@liyon784
@liyon784 4 жыл бұрын
😘😘😘😘🙏🙏🙏🙏
@mithilagalagoda7444
@mithilagalagoda7444 4 жыл бұрын
Supiri
@sajeewakarunarathna7754
@sajeewakarunarathna7754 4 жыл бұрын
Niwan dakinna mahana wennama oni ne oni kenekta Niwan dakinna puluwan hit a hariyata niwa gannai oni
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Theruwansarnai
@indoraja7397
@indoraja7397 4 жыл бұрын
❤️🙏🙏🙏🙏🥀🥀🥀🥀
@gillbill3379
@gillbill3379 4 жыл бұрын
saadu 🙏 saadu🙏 saadu
@ramnirajapaksha7394
@ramnirajapaksha7394 4 жыл бұрын
Mama kamathi, obvahanse ekka enna. Me modakama nathi dala kapadanna 🌞🌛
@anomapriyadarshani1664
@anomapriyadarshani1664 4 жыл бұрын
මමත් ගොඩාක් බණ අහනවා යුටියුබිි එකේ ඒත් මෙිි සවාමින් වහන්සේගේ බණ ත් එක්ක බලද්දි මට මෙිි දේශනා තේරැමිි ගන්න බෑ තේරැමිි ගත්තත් සත්‍යද අසත්‍යද නොතේරේ මන්ද මෙ ස්වමින්වහන්ස කියන දේත් අනනෙක් ස්වාමීන් වහන්සේ පවසන දේශනා දෙවිදියක් මා දන්නා පමනින් බුදුන්වහන්සේ දෙශනා කල බණ කිසි විටකත් වෙනස් කල නොහැක
@kumarijayakody7102
@kumarijayakody7102 4 жыл бұрын
ඔබ හරි .බුද්ද දේශනාව දෙවියකුට බ්‍රහ්මයෙකුට හෝ කිසිම කෙනෙකුට වෙනස් කල හොහැකිය. එය සන්දිට්ටිකයි. අකාලිකයි.... චතුරාර්‍ය සත්‍ය නුවනින් අවබෝද කල කෙනෙකුට කිසිදිනක දර්මය පිලිබද සැක ඇතිවිය නොහැක.ඔහු මාර්ගය නුවනින් දනී. යූ ටියුබ් එකේ ඉතා වටිනා දර්ම දේශනාවන් තියෙනවා. අදාල දේශනාවන් ශ්‍රවනය කරන්න. ඔබට දර්මාවබෝදය වේවා🙏🙏🙏
@sajeewakarunarathna7754
@sajeewakarunarathna7754 4 жыл бұрын
A katawa hriyatama hari hitanna a gena
@nandana9
@nandana9 4 жыл бұрын
@@kumarijayakody7102 එන්න friend මගේ chanel එකට ලස්සනයි නම් මගේ chanel එක subscrib 🔔👈කරලා friend කෙනෙක් වන්න 🤝🙋‍♂️🇧🇭
@සුජාතාඅබේරත්න
@සුජාතාඅබේරත්න 4 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nishani-id2wu
@nishani-id2wu 4 жыл бұрын
🙏🙏
@TheSenitha2008
@TheSenitha2008 4 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun Theruwansarani.🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun sadu. Sadu. Sadu. 🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌺🌺🌺
@CHzwaves
@CHzwaves 4 жыл бұрын
💎🙏
@RDCHAMINDA
@RDCHAMINDA 4 жыл бұрын
Den hari
@mauricenapin
@mauricenapin 4 жыл бұрын
ස්වාමින් වහන්ස, නිරෝධ යට පත් වූ අයෙකුට ඒ අවස්ථාවේදී අවශ්‍ය තාවයන් ඇති වෙන වාද?
@unknown-nl9ql
@unknown-nl9ql 4 жыл бұрын
Ow
@KapilaLokuliyana
@KapilaLokuliyana 7 ай бұрын
Prathipala laba gathahaki dahamak.
@lakshanweerasinhe7874
@lakshanweerasinhe7874 4 жыл бұрын
Sadu
@slstartuber9296
@slstartuber9296 4 жыл бұрын
Mage prashne mekai Burmiuda trikoneka onama deyak danmama nati wela ynwalune et ewa muhude patule nati nowi tynwa E wage nirodayata path una kenage sitatat aramunu awit ewa ewelema nati unata hita patule e aramunu tiyenna plwn neda
@sandyawickramaarachchi2842
@sandyawickramaarachchi2842 4 жыл бұрын
අශ්වාදය මරණ කෙනෙකුට නිරෝධයට පත් වෙන්න බැහැ....🌼🌼🌼🌼🌼
@ෆැන්ටා-ධ6ට
@ෆැන්ටා-ධ6ට 4 жыл бұрын
අපි පවු කාරයොද අපේ හාමුදුරුවනේ.
@sajeewakarunarathna7754
@sajeewakarunarathna7754 4 жыл бұрын
Manussayo kauruth paukarayo nemei pau karanna apa
@nilangananayakkara6178
@nilangananayakkara6178 4 ай бұрын
🙏🫶❤
@sanjeewalokugamage7473
@sanjeewalokugamage7473 4 жыл бұрын
මෙන්න මේකත් අහල හිටියනම් www.waharaka.com/listen/CD068-29
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌩🌩🌩🌩🌩🌩🌩🌩🌩🌩
@sajeewakarunarathna7754
@sajeewakarunarathna7754 4 жыл бұрын
Oluwak on I me ban a terum ganna
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun namaskarawva
@ramnirajapaksha7394
@ramnirajapaksha7394 4 жыл бұрын
Moodaka namathi dala kapala
@sawasthikaone680
@sawasthikaone680 4 жыл бұрын
Hema mohothakama harak wage wamara wamara kanawa
@sawasthikaone680
@sawasthikaone680 4 жыл бұрын
Ow teruna
@manjubmask9259
@manjubmask9259 4 жыл бұрын
උට්ටාන සයනා මහා සයනා වේරමණී සික්ඛා පදන්සමාදියාමි, අහෝ සමන්ත බද්ද නොදිටි මොක්පුර.
@nirupakahavatta4956
@nirupakahavatta4956 4 жыл бұрын
මොන බොරුවක්ද වාඩි වෙලා ඉන්න පුටුව ලක්ෂයක් විතර වටිනවා😡
@sajeewakarunarathna7754
@sajeewakarunarathna7754 4 жыл бұрын
Topi wage harak tamai darmaya wanasala tiyanne gonkama pasida nokarA hitapan gona
@kumarirathnayaka3854
@kumarirathnayaka3854 4 жыл бұрын
පුටුව දිහා නොවෙි පවුකාරයා කියන ගාම්භීර දේ දිහා හිතෙන් බලපං
@nandana9
@nandana9 4 жыл бұрын
@@kumarirathnayaka3854 එන්න මගේ chanel එකට මගේ videos ලස්සනයි නම් sub 🔔👈කරලා friend කෙනෙක් වන්න 🙋‍♂️🇧🇭
@danuskasaliya1854
@danuskasaliya1854 4 жыл бұрын
🙏🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@mekalauggalla1528
@mekalauggalla1528 4 жыл бұрын
🙏🙏🙏🙏
@SamithAsanka-k8k
@SamithAsanka-k8k 11 ай бұрын
🌸🙏🙏🙏🌸
@njaymax
@njaymax 4 жыл бұрын
🙏
@Tmd1vo
@Tmd1vo 4 жыл бұрын
🙏🙏🙏
@indikassdon3409
@indikassdon3409 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nishani-id2wu
@nishani-id2wu 2 жыл бұрын
🙏🙏🙏🙏
@hmamarajeewa8894
@hmamarajeewa8894 2 жыл бұрын
🙏🙏🙏
@Sheminus1
@Sheminus1 Жыл бұрын
🙏🙏
අවබෝධයට මග 87 | නොපෙනෙන ගමනාන්තය
1:02:37
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 53 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 28 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 15 МЛН
ඔබට ස්ථීර සභාවක් තිබෙනවාද?
1:07:27
AOG MADURANKULIYA.
Рет қаралды 3,5 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 53 МЛН