Рет қаралды 111
අලුත් අම්මා කෙනෙකුට ටිකක් බය හිතෙන කාරණාවක් තමයි මේ දරුවට කිරි වමනය යාම.
මේක සාමාන්‍ය තත්වයක්ද? ඇයි මේ කිරි වමනය යන්නේ?
ඒ පිළිබඳව දැනගැනීම සඳහා මේ වීඩියෝව බලන්න.
අන්තර්ගත නිර්මාණය- මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා, ශ්‍යාමලී පතිරගේ මහත්මිය විසිනි.
#DPHealth #pregnant #baby #parenting #newborn #motherhood #fertility