වසර 76යේ අහපු හොඳම කතාව -වෙනම අවස්ථාවක් ඉල්ලා වෘත්තිකියින් අනුරව පසසයි

  Рет қаралды 38,283

The Life Traveler

The Life Traveler

26 күн бұрын

වසර 76යේ අහපු හොඳම කතාව -වෙනම අවස්ථාවක් ඉල්ලා වෘත්තිකියින් අනුරව පසසයි
Subscribe to us for the latest video updates :
kzbin.info...
Join us whats app
chat.whatsapp.com/HOxTPPcmfSE...
Life Traveler Telegram Channel
t.me/lifetravelerlk
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetraveler.lk/
Browse More videos:
/ thelifetraveler
#nosoialmediablock
#noonlinesafetybill
#FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
#RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

Пікірлер: 266
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e 24 күн бұрын
හරිම ලස්සන වැදගත් කතා ටිකක්, වැදගත් උගතුන් ඉන්න මාලිමාව දිනවන්න එකතුවෙමු, ජයවේවා❤❤❤
@user-cu9nu1fs8m
@user-cu9nu1fs8m 24 күн бұрын
ජයවෙිවා අපි 89 jvp අදත් jvp හෙටත් jvp දිනලමයි පස්ස බලන්නේ මාලිමාවට ජය වෙිවා
@thidasattanayake5838
@thidasattanayake5838 24 күн бұрын
Aniwaryen
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 24 күн бұрын
මම 89 දී හමුදා සේවයේ අද NPP ඉස්සෙල්ලා පොහොට්ටුවේ
@myrox2834
@myrox2834 24 күн бұрын
අපිත් ❤. මම ඉපදුනේ 89 යේ..
@royfernando6158
@royfernando6158 24 күн бұрын
87 සිටම jvp නමුත් full timer කෙනෙක් නෙමෙයි.
@geethanthirimanna6107
@geethanthirimanna6107 24 күн бұрын
❤❤❤❤❤
@wkgbandara2674
@wkgbandara2674 24 күн бұрын
මම ලයිව් එක ඉවරවෙන්න බැලුවා..ඇත්තමයි ඕඩියන්ස් එක ඇස් පිල්ලම් නොගහ බලාගෙන හිටියේ අනුර සහෝදරයා දිහා
@dayalalnandakumara4751
@dayalalnandakumara4751 24 күн бұрын
Yas Aththatama hithata Puduma sathutak danenne yaluwe
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 24 күн бұрын
ඇත්තටම අපි ට අවුරැදු තුන කින් රට ගොඩ ගන්න පුලුවන් මම විශාුමික කෘෂිකර්ම උපදේශක වරයෙක් මෙතෙක් කාලයක් නිලධාරින් හිර කරගෙන හිටියෙ කියල මට හිතෙන්නෙ මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය
@swarnasuraweera283
@swarnasuraweera283 24 күн бұрын
👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💯✅
@swarnasuraweera283
@swarnasuraweera283 24 күн бұрын
👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💯✅
@swarnasuraweera283
@swarnasuraweera283 24 күн бұрын
රට ජාතිය ආගමට ආදරය නොකරන බල ලෝභී කෑදර දේශද්‍රෝහි ආත්මාර්ථකාමී දේශපාලූවෝ තමයි අපේ රට ජාතිය විනාශ කරලා 🫣😭තියෙන්නේ. ඉබේට විනාශ වෙලා නොමැති බව දන්වා සිටිමි.😭😭🫣😩
@gayannagahawatta7534
@gayannagahawatta7534 24 күн бұрын
මේ මාස 2 3 ඇතුලත සජබේ එපා වෙලා npp එක්ක එකතු උන අය ලයික් එකක් ඕන
@Nishaya722
@Nishaya722 24 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sudathathukorala9954
@sudathathukorala9954 23 күн бұрын
මට නං එපා ම උනේ විවාදෙකට පොර ටෝක් දීලා ඇද යට රිංගපු දවසේ 😅😅😅😅
@gayannagahawatta7534
@gayannagahawatta7534 23 күн бұрын
@@sudathathukorala9954 🤣🤣
@upawansabanange8063
@upawansabanange8063 24 күн бұрын
රටෙි ඉදිරිි ආනාගතය වෙනුවෙන් ඉදිරිපත් වෙන ඔබලාට මගෙ හර්ද්‍යන්ගම ස්තුතිය .ජය වේවා NPP
@susilnandasiri4535
@susilnandasiri4535 24 күн бұрын
පක්ෂ පාට බේරෙවැවට.මෙදා අපි මාලිමාවට❤❤❤❤ 🤩
@Nishaya722
@Nishaya722 24 күн бұрын
❤❤❤❤❤❤❤❤
@chandramalkanthi571
@chandramalkanthi571 23 күн бұрын
නියමයි.
@nuwanwijesinghe456
@nuwanwijesinghe456 23 күн бұрын
@dayarathnanilaweera6564
@dayarathnanilaweera6564 24 күн бұрын
මාලිමාව ට ජය නියතයි
@tharukashehani9810
@tharukashehani9810 24 күн бұрын
රට ගොඩ නගන්න පුලුවන් හොදම නායකත්වය අනුර කුමාර සහෝදරයා බව තේරම් ගමු ජය වේවා
@h.gsrideva7179
@h.gsrideva7179 24 күн бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@mavirowi2230
@mavirowi2230 24 күн бұрын
මාලිමාවට ජයවේවා ❤
@dineshahangama8324
@dineshahangama8324 24 күн бұрын
Supiri නිවේදනය
@gayansamarasekara5318
@gayansamarasekara5318 24 күн бұрын
නව පුනරුද යුගයක ජව සම්පන්න ඇරඹුම.❤ මාලිමාවට ජය වේවා.!!)👍✌️
@koekloeren3797
@koekloeren3797 24 күн бұрын
ජයග්‍රහණය මාලිමාවට ❤❤
@user-ou6uy7ko5p
@user-ou6uy7ko5p 24 күн бұрын
මාලිමාවට ජය වේවා
@ashokakumara8562
@ashokakumara8562 24 күн бұрын
නියමයි නියමයි nnp ekta ජය වේවා
@manelamarasekara5929
@manelamarasekara5929 24 күн бұрын
මොකක්ද මෙි වෙනස පුදුම සතුටක් දැනෙන්න සියලු දෙනාට බුදුසරණයි මාලිමාවට ජයවෙිවා
@ulwishewageupul1395
@ulwishewageupul1395 24 күн бұрын
මාලීමාවට ජයවේවා
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 24 күн бұрын
සතුටුයි අනුර සහෝදරයා, ඔබ ඇත්තටම package එකක්. සෑම ඉසව්වක්ම ගොඩක් දුරට අධ්‍යයනය කරල දැනුම්වත්ව ඉන්න නිසා රටේ නායකත්වයට වඩාත්ම සුදුසුකම ඔබට තියනවා. 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🚩🚩🚩🚩
@ranaweeragewijesiri139
@ranaweeragewijesiri139 24 күн бұрын
මෙතෙක් දේශපාලනයට වෘත්තිකයන් වශයෙන් සම්බන්ධ කර නොගත් ප්‍රමාණාත්මකව සුළු පිරිසක් වුවද රටේ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන පිරිස් සම්බන්ධ කර ගැනීමට හැකි වීම මාලිමාවේ ජයග්‍රහණයක්.
@PradeepWasantha-mf6we
@PradeepWasantha-mf6we 24 күн бұрын
මේවා අහනකොට U N P ශ්‍රීලංකා පක්ෂ දෙකට කතිරේ ගහන්න හිතාගන ඉන්න අයට දැන්වත් හිතෙන්නේ නැත්ද ඔබ අවුරුදු 76 කතිරේ ගහල මුන් රට ආපස්සට ගෙනිච්ච කියලා දැන්වත් මොලේ ඇතිව ජන්දය පාවිච්චි කර දරුවන්ටවත් රටක් හදන්න දැන් ඔබගේ කාලය ඉවරකරලා මුන් දෙගොල්ල එකතුවෙලා හැබැයි උන්ටයි උන්ගේ දරුවන්ට යි අනාගතේ උන් හදාගත්ත . කතිරයට පෙර සිතන්න.
@swarnasuraweera283
@swarnasuraweera283 24 күн бұрын
💯✅💯✅💯✅🫣😭😩😩
@user-zt8gc6me3e
@user-zt8gc6me3e 24 күн бұрын
හොදම කතා ඇහෙන්නෙ පපුව හොද මිනිසුන්ගෙන් විතරයි
@PathirageIndrajith-nk8ch
@PathirageIndrajith-nk8ch 24 күн бұрын
ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍
@madurasrilal
@madurasrilal 24 күн бұрын
❤❤❤.....ආරංචිය සුබයි...මාලිමාවට ජයවේවා...!!!!
@ramyadesilva3469
@ramyadesilva3469 24 күн бұрын
මාලිමාවට♥️තින්ම
@user-ul4sr2ft7m
@user-ul4sr2ft7m 24 күн бұрын
අනාගත ය පැහැදිලි යි. අනුර සහෝදරයා ඔබයි අපේ ජනපති ❤❤❤❤❤❤ මෙතෙක් රට කර්පු එවුන්ට කරලා පෙන්නන රටක් කරන හැටි. ඔබ ඇතුළු කණ්ඩායමට විෂ්ව ෂක්තියේ ආසිර්වාදය ලැබේවා !!!!!!❤❤❤
@palithapadmasiri3976
@palithapadmasiri3976 24 күн бұрын
මාලිමාව පමණයි රටට ආදරේ
@pathinayakaur445
@pathinayakaur445 24 күн бұрын
මාලිමාවට ජයවේවා
@user-zf9uh6xb5c
@user-zf9uh6xb5c 24 күн бұрын
නව පුනරුද ගමන ලක්මව සමග යන පෙල ගැස්සිය යුතුය බලකා පිලිවෙලින රොද බැදි සැවොම වෙත එම දැනුමින් පොහොන මේ ආසිරි කඹුරුපිටි අපගෙන් පිදෙන💐💐💐💐💐💐💐💐💐💐🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Layanal-y5d
@Layanal-y5d 24 күн бұрын
මහපොලව..ඉල්ලා.සිටින ....ආදරය.හදුනාගත්.හදවත්... එකතුකල..ආදරණීය.සොභාදම... හෙට.දිනය... පින්බිම..හිරැ.රැසින්.නහවාවි.....
@user-ot2dq5rh4i
@user-ot2dq5rh4i 23 күн бұрын
අනුර දිනුවමවිශ්‍රාමික මමත් ගෙදර එක කිකිලියෙක් හරි හදනවා...අනුරට උපහාරයක් වශයෙන්...
@irairandathi1356
@irairandathi1356 24 күн бұрын
ජයවේවා
@DanithaTapsara
@DanithaTapsara 24 күн бұрын
Jayawewa
@MOHAMEDNASAR-ql4lt
@MOHAMEDNASAR-ql4lt 24 күн бұрын
මුස්ලිම් අපි මාලිමාව සමග
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 24 күн бұрын
Very good decision
@user-fj7eg6ut9g
@user-fj7eg6ut9g 24 күн бұрын
முஸ்லிம் சகோதரத்துவம் நீண்டகாலம் வாழ்க வாழ்க வாழ்க
@user-fj7eg6ut9g
@user-fj7eg6ut9g 24 күн бұрын
මුස්ලිම් සහෝරත්වය දිගුකල් දිනේවා දිනේවා දිනේවා
@swarnasuraweera283
@swarnasuraweera283 24 күн бұрын
මූස්ලිම් , ද්‍රවිඩ සිංහල කියා වෙනසක් නොමැත. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. මාලිමාව බලවත්. හැමෝටම එකම විදියයි. මාලිමාව ජයග්‍රහණය ජාති භේදයකින් තොර හැමෝටම විජයග්‍රහණය බව දන්වා සිටිමි.😂 සමස්ථ ශ්‍රී ලංකාවටම සමෘද්ධිමත් සෞභාග්‍යමත් නව පූනරුදයක් උදාවෙනවා.
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv 24 күн бұрын
ඔබට යහපතක්ම වේවා
@somaariyaratne4312
@somaariyaratne4312 23 күн бұрын
මේ සුභ දසුන් දැකීමට මගේ ඇස් පින් කරලා. ඔබ ජනාධිපති පුටුවේ වාඩි වෙනව දකින්නත් මට ලැබේවා යන්න මගේ පරම පැතුමයි අනුර
@SarathPalliyaguruge
@SarathPalliyaguruge 24 күн бұрын
Jayawewa jayawewa
@madurajayawardane4862
@madurajayawardane4862 23 күн бұрын
මාලිමා සමුළුවකට ඇහුන්කම් දෙනකෙනා අනිවාර්යයෙන් ඔහුගෙ ජීවිතයට අළුත් වැදගත් යමක් එකතුකරගන්නව .ස්තුතියි මාලිමාවට ....
@chandraniherath1043
@chandraniherath1043 24 күн бұрын
ගොඩක් සතුටුයි. හැම ක්ෂේත්‍රයක්ම එකතු වෙලා. මම මගේ ජීවිතයේ කවමදාවකවත්ම මේ විධියට දැකලා නෑ. මාලිමාවට ජයවේවා♥️
@samising3800
@samising3800 24 күн бұрын
❤❤
@thidasattanayake5838
@thidasattanayake5838 24 күн бұрын
Oba samata jaya vewa ❤❤❤❤
@WarnakulasuriyaRodrigo
@WarnakulasuriyaRodrigo 23 күн бұрын
ජායවෙවා
@indrajithupul6395
@indrajithupul6395 24 күн бұрын
👏👏👏ජය වෙවා මාලිමාවට
@chitrajoseph2047
@chitrajoseph2047 23 күн бұрын
මාලිමාවේ සිංහයනි, අපි එකතුව රට ගොඩ ගමු. රට හදමු.ඒකට ටික කාලයක් ගියත් අපි ඉවසීමෙන් කටයුතු කරමු . මාලිමාවෙන් තොර අනාගතයක් ලංකාවට නැත .
@nokiacooperation8546
@nokiacooperation8546 24 күн бұрын
ලස්සන වැඩ සටහනක්. හරිම පලදායී වැඩ සටහනක් . ජයවේවා !!!!
@gaminidomingo9021
@gaminidomingo9021 23 күн бұрын
වැදගත් උගත් ඔබ සියලු දෙනාටම ස්තුතියි. NPP ට ජයවේවා. ❤
@user-tz3ui7tm3d
@user-tz3ui7tm3d 24 күн бұрын
රටෙ ජනතාවගෙ එකම ප්‍රාර්ථනාව සතුටින් සැපෙන් ජිවත් විමට හැකි පාලනයක් බිහිවිමයි සියළුම ශක්තිය උවමනාව අවංක කැපවිම අැති ජාතිත ජනබලවෙිගය ජයග්‍රහණය කරන්නට එකතු විම සහ කැප විමට ස්තුතියි❤❤❤
@gavi8763
@gavi8763 23 күн бұрын
නියමයි
@gunathilakabernard1499
@gunathilakabernard1499 24 күн бұрын
Jayaweewa npp
@mcproduction6135
@mcproduction6135 24 күн бұрын
Congratulations to everybody ❤ malimawata jayawewa ❤
@beveryholiday8427
@beveryholiday8427 23 күн бұрын
Great job Brothers and sisters
@user-lb9bl7bz1u
@user-lb9bl7bz1u 22 күн бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@nilushthilanka480
@nilushthilanka480 24 күн бұрын
❤❤❤❤❤❤
@arunabatugedara6934
@arunabatugedara6934 21 күн бұрын
අනුර සහෝදරයා සමාජය දේශපාලනය පිළිබඳව හොද කියවීමක් තියෙන දේශපාලන චරිතයක් එනිසාම තමයි බොහෝ ක්ශේත්‍රවල පිරිස් උවමනාවකින් කැපවීමකින් ඔහුට ඇහුම්කන් දෙන්න එන්නේ .මාලිමාවට ජයවේවා !!
@chandralathaliyanapathiran4048
@chandralathaliyanapathiran4048 24 күн бұрын
මාලිමාවට ජයවේවා !!ජාතික ජනබල වේගයට ජයවේවා !!
@oscarnevillefernando340
@oscarnevillefernando340 24 күн бұрын
❤❤❤❤❤❤❤
@wilsonsaparamadu7263
@wilsonsaparamadu7263 24 күн бұрын
👍👍👍👍👍👍👍
@studiofocuskandana4433
@studiofocuskandana4433 24 күн бұрын
ජය වේවා ...❤❤
@edwardlionelwijathunga1725
@edwardlionelwijathunga1725 24 күн бұрын
Malimawata jayaweva ❤❤❤❤❤❤❤
@maxgimhan1782
@maxgimhan1782 24 күн бұрын
lankawata jayawewa❤❤❤
@user-pm2mj5hw7k
@user-pm2mj5hw7k 24 күн бұрын
@eriyagollajayalath1907
@eriyagollajayalath1907 24 күн бұрын
ජයවේවා මාලිමාවට
@munasinghefernando7864
@munasinghefernando7864 24 күн бұрын
ලංකාවට ඇවිත් බිත්තර හදන්න ෆාම් එකක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අපට දෙන්න පුළුවන් දේවල් හඳුන්වා දෙන්න.
@user-rk8sp2ex3p
@user-rk8sp2ex3p 24 күн бұрын
❤❤❤ 76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය
@JBandara-ny1xq
@JBandara-ny1xq 24 күн бұрын
❤❤❤ රට හදන මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤
@wasanthadayamani1608
@wasanthadayamani1608 23 күн бұрын
ජය වේවා ...මාලිමාවට ...
@biyankaabesuriya6942
@biyankaabesuriya6942 23 күн бұрын
රට කඩාවැටිමට වගකිවයූතූ මහලූ පුද්ගලයකූට රට ගොඩගත නොහැක.
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv 24 күн бұрын
සර්ලාගෙ කැපවීම හරි වටිනව. අපේ රට හදන්න ඔබතුමාලාගෙ දැනුම යොදන්න. තෙරුවන් සරණයි
@SenakaSenanayake-ls7xp
@SenakaSenanayake-ls7xp 16 күн бұрын
Great Job 👍
@swarnasuraweera283
@swarnasuraweera283 24 күн бұрын
දේශප්‍රේමී දේශාභිමානී මානව හිතවාදී රට ජාතිය ආගමට අවංකව ආදරය කරන මාලිමාව බලවත්. මාලිමාව බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ ප්‍රබල ශ්‍රී ලංකා හෙළ විරු මහා ජනබල වේගයට ජයෙන්ම ජයවේවා!!!🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@cyrilgunasekera8611
@cyrilgunasekera8611 24 күн бұрын
බුද්ධිමත් වෘත්තිකයන් සියල්ල මාලිමාව සමගය
@AmithWijewardhana-yg1rb
@AmithWijewardhana-yg1rb 24 күн бұрын
Win❤❤❤❤❤❤❤❤❤❤
@imeshchamara7341
@imeshchamara7341 23 күн бұрын
රටම වෙනස් වෙයි ඉක්මනින් යුරෝපයේ වගේ උගත් ජන්දදායකන් සහ උගත් පාලකයන් බිහිවෙයි ❤❤❤❤❤
@adithyachamupa6622
@adithyachamupa6622 24 күн бұрын
🎉❤
@jayanthiperera7240
@jayanthiperera7240 24 күн бұрын
❤❤❤❤❤
@udayakumara912
@udayakumara912 22 күн бұрын
ජයවේවා ජයනියතයි මෙදාපාර මාලීමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@user-qu5tf6pr8c
@user-qu5tf6pr8c 24 күн бұрын
Malimawata jayawewa.
@NawaMax
@NawaMax 22 күн бұрын
අපි බලාගෙන ඉන්නවා දිවා රෑ වෙහෙස මහන්සි වී පුනරුදය පටන් ගන්නවා.
@isuru123
@isuru123 23 күн бұрын
NPP ජයවේවා 💖💖💖💕💕💕
@swarnasuraweera283
@swarnasuraweera283 24 күн бұрын
ඉතාම වටිනා අගනා අනර්ඝ විශිෂ්ඨ විග්‍රහයක්. බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක හෙළවිරුවෝ. ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!!🇱🇰💪🏾 ආඩම්බරයි විශිෂ්ඨයි දේශභීමාණියෝ.
@user-vo6cf6pp9h
@user-vo6cf6pp9h 24 күн бұрын
Malimawata jayawewa❤❤❤❤❤🎉🎉🎉🎉🎉jayawewa
@kumarawasantha6131
@kumarawasantha6131 24 күн бұрын
❤ මාලිමාවට ජයවේවා
@user-is8eq5nk3x
@user-is8eq5nk3x 24 күн бұрын
Congradulation AKD branded politics srilanka 🌹
@vijerathnamanju7986
@vijerathnamanju7986 24 күн бұрын
මේ .පාර .පක්ෂ .පාට.නෑ .සියලූම දෙනා .මාලිමාවට .එකෙන්ම .👍👍👍✋✋✋✋✋
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 20 күн бұрын
මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට අනුර
@dinushaliyanage8011
@dinushaliyanage8011 24 күн бұрын
Npp all development plans are satisfy for future new genaration
@ihalagedaradissanayake3689
@ihalagedaradissanayake3689 23 күн бұрын
ජයවේවා වෘතිකයිනි
@gangaappuwa7795
@gangaappuwa7795 24 күн бұрын
Malimawata jayaweva jayaweva jayaweva 👋❤️❤️❤️🙏
@user-ug6hj7kq9q
@user-ug6hj7kq9q 24 күн бұрын
NPP ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dayalalnandakumara4751
@dayalalnandakumara4751 24 күн бұрын
Sree Lanka ........matha Athi ramaneee Jayaweva mawbimata
@chandimahettigedara8009
@chandimahettigedara8009 11 күн бұрын
Anura, Srilanka is waiting for your leadership ❤
@somasirirathnayaka8582
@somasirirathnayaka8582 23 күн бұрын
නීල පුතා ඔයාල අපේ ආඩම්බරය.අපි එකා මෙන පෙළ ගැසෙමු මාලිමාවට ජයවෙිවා
@nelsipriyangika9856
@nelsipriyangika9856 23 күн бұрын
❤❤❤❤❤❤adarei jayawewa
@emmanuelfernando594
@emmanuelfernando594 24 күн бұрын
Malemawata jayaweava
@kapilasabapathi7722
@kapilasabapathi7722 24 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 24 күн бұрын
Jayama wewa malimawata
@upulerathnage481
@upulerathnage481 23 күн бұрын
පිට රටින් හැම දේම කන්න,පුරුදු කල විනාශකාරී නාස්තිකාර ආර්ථික පුතිපත්තිය වෙනුවට ස්වයංපෝෂිත අපේ ආර්ථිකයක් හදන එකමුතුවේ ශකිතිය මාලිමාව වටා එකතු ව ඇත.ජයවේවා !!!
@user-ty1ze4sr5q
@user-ty1ze4sr5q 22 күн бұрын
❤❤❤Npp jayawewa
@nilminijayasooriya1974
@nilminijayasooriya1974 23 күн бұрын
Malimawata ජයවේවා
@mariyanwickramasinghe1788
@mariyanwickramasinghe1788 24 күн бұрын
❤❤ THANK YOU ALL VETERINARIAN DOCTORS. ❤
@muthubandakulathunga3160
@muthubandakulathunga3160 24 күн бұрын
පසු වෛද්‍ය හා පසු සම්පත් වුර්තිකයන් ප්‍රමානාත්මකව ටිකක් වුවත් ර්ටේ විසාල පරාසයක වැඩ කරන වැඩ කල හැකි පිරිසක් ඒ නිසා ඔබ අපිට ලොකු ශක්තියක් ජය වේවා සහෝදරවරු ජය වේවා මාලිමාවට ....
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 14 МЛН
SLBC හඩ්ඩාගේ ගඩු වැඩ
11:43
Meme tv
Рет қаралды 58 М.