"Beyond the Line" | Anura Disanayake | පශු වෛද්‍ය සහ පශු සම්පත් වෘත්තිකයින්ගේ ජාතික සමුළුව

  Рет қаралды 21,574

JVP Srilanka

JVP Srilanka

Күн бұрын

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/...
අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/...
ඔබ JVP Srilanka KZbin channel එක තවමත් Subscribe කර නැද්ද?
ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
#JVPSrilanka #JVP #JVPMedia

Пікірлер: 96
@chamilsuranjan4856
@chamilsuranjan4856 2 ай бұрын
ස්තුතියි මම 2000 කිරි ගොවිපලක් කරගන ගිය ලීටරයකට රුපියල් 24යි 25 එම නිසා මම සත්තු විකුණලා රට එන්න තීරණය කලා අද තාක්ෂණයේ දියුණුයි වැඩි කිරි නිෂ්පාදනයක් කරන්න පුළුවන් සුළු වශයෙන් හරි අත්දැකීම් අපිට තියෙනවා හරියට වැඩේ කෙරුවොත් අපි ලංකාවට එනවා. නැවත හොඳ කිරි නිෂ්පාදනයක් කරන්න දායක වෙනවා අනුර කුමාර සහෝදරයාට ජය වේවා. ස්තුතියි
@user-kb3oj1cr2v
@user-kb3oj1cr2v 2 ай бұрын
😊
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y 2 ай бұрын
ප්‍රනාම වේවා ඔබට 🌹♥️🌹
@SarathKumara-h9p
@SarathKumara-h9p 24 күн бұрын
❤🎉
@DayaSilva-ct8bv
@DayaSilva-ct8bv 2 ай бұрын
අපේ නායකයා අනුර දිසානායක මැතිතුමා පමනයි ජය වේවා ජනතා විමුක්ති පෙරමුණට ජය ♥️❤️💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜❤️💜🧭🧭♥️❤️🧭❌💜🌹
@user-jk1oh4wh6e
@user-jk1oh4wh6e 2 ай бұрын
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sisirasenarathna6189
@sisirasenarathna6189 2 ай бұрын
නවමු දේශපාලන ගමනක්, නැවුම් ජනතා බලා පොරොත්තුවක් ....
@LalaniKarunaratna
@LalaniKarunaratna 2 ай бұрын
Very good. You are the most suitable person to rule Sri lanka
@SepaliSenanayake
@SepaliSenanayake 2 ай бұрын
රටක සැබෑ නායකයෙකුට තිබියයුතු දැණුම, ඉව, මෙන්ම රටක ජනතාවට අවශ්‍ය කරන තෘප්තිමත් ජීවිතයක් ලබා දීමට සිටින එකම සුදුසුම නායකයා වෙනුවෙන් රටේ බහුතර ජනතාවගේ එකම බලාපොරොත්තුව ඔබ පමණයි… මාළිමා රජයක් යටතේ අප ලබන වසර සතුටින් සමාදානයෙන් ගතකරීමට ඉඩ ලැබෙන අදිටනින් ජයග්‍රහණය පතමු….!♥️
@muditharanawaka6257
@muditharanawaka6257 2 ай бұрын
🌏🌐🌏🌐🌏🌐🌏🌐🌏🌐🌏 ශ්‍රීලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රයේ අනාගත බලාපොරොත්තුව . 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@hgkalum2239
@hgkalum2239 2 ай бұрын
අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@BhashyaDiduli
@BhashyaDiduli 2 ай бұрын
අනාගත ජනපති ඔබ තුමා බව අපට හොඳටම විශ්වාසයි. මේ තරම් විශ්ලේෂණ කොහෙන්වත් ඇගිල නෑ ඒත් ඔබතුමාට කිව යුතු දෙයනම් අපේ වැඩිහිටි ඇතැම් අය තුල සැකයක් තියෙනව බිම්මට්ටමේ Jup සාමාජිකයන් ඔවුන්ගේ ආණ්ඩුවක් එනතුරු ඉන්නව වෛරි සහගත පලිගැනීමේ සිතුවිලි වලින් ඒ නිසා ගම් වල සමහර මිනිසුන් බයයි JVP ඇතුලු NPP ආණ්ඩුවක් එනවට ඒ බිය නැති කිරීම සඳහා ඔබතුමා ගමේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ වෙනමම පැහැදිලි කිරීමක් කරන ලෙස ඉලලා සිටිමි.
@sooriyakumarperera8593
@sooriyakumarperera8593 2 ай бұрын
AKD forcussing almost all aspect of economic development which no other leader up to now thought of it.People can judge easily who is the real leader for the country.
@ChinthakaniroshanDevundarachit
@ChinthakaniroshanDevundarachit 2 ай бұрын
මහත්තයෝ පොඩ්ඩක් උසසස් සෙර විදියට කතා කරන්න මොකද...මේ එන ඊලග ජනාදිපති ඔයා.පොඩ්ඩක් උසසස් ව්දියට සෙරට කතා කරන්න හුරතල් වෙන්න බේ මේ වෙලාවේ...ගාම්බීර...සෙර...පරුස...තියෙන්නත් .ඕන..ඔයා සහෝදරයා අපේ අනාගත ජන නායකයා....බු.ස.
@jhaperer9929
@jhaperer9929 2 ай бұрын
This is indoor meeting, Anura has very vast experience in addressing people at various stages in different atmosphere.
@SFerdinandez143
@SFerdinandez143 2 ай бұрын
Pissuda oheta.😂😂😂 kalayak Rajek ona une me wage manasika leddunta thama. Sara parusha wenna Anura ayyata pissu thada wela na. Aya unique. One and only affectionate AKD. Our next President ❤🎉❤
@RamyaJayasinghe-vw5yx
@RamyaJayasinghe-vw5yx 2 ай бұрын
​excellent discussion explanation
@calistafernando1713
@calistafernando1713 2 ай бұрын
අපේ මෝඩ තකතීරු සිංහලයෝ තමයි රට විනාශ කලේම සැරට කථා කිරීම ද රට ගොඩ නගන හැටි රටය ජනතාවට පැහැදිළි කිරීම ද
@ashapathirage6748
@ashapathirage6748 2 ай бұрын
What a great speech. Nothing compares to other politicians.
@meemanagerajitha3984
@meemanagerajitha3984 2 ай бұрын
NPP AKD 🎉🎉🎉 ❤❤❤
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 2 ай бұрын
We. Love to you sahodaya npp jvp ❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@ShanPutha-ql3he
@ShanPutha-ql3he 2 ай бұрын
❤❤❤ මාලිමාවට ජයවේවා
@user-wz8nw1do3i
@user-wz8nw1do3i 2 ай бұрын
ජය මාලිමාවට විතරයි
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 2 ай бұрын
We love you anura sahodaraya.npp jvp❤❤❤❤❤❤
@wilfredalwis1716
@wilfredalwis1716 Ай бұрын
ඔබේ දැනුම් සම්භාරය ගැන ඊර්ෂ්‍යාවක් නෑ සතුටක් මිසක! හරිි ආඩම්බරයි ඔබ ඇවිදින පුස්තකාලය ක්❤❤
@gajalanka95
@gajalanka95 2 ай бұрын
🧭🧭❤️❤️❤️❤️ ආදරෙයි අනුර සහෝදරයා
@renukarodrigo7696
@renukarodrigo7696 2 ай бұрын
Jayawrwa NPP JVP
@KmaraWarnasooriya
@KmaraWarnasooriya 2 ай бұрын
මේ මිනිසා තමයි දවසක ලෝකයේ උතුම්ම රට අපේ රට බවට පත් කරන්නේ ජයවේවා
@calistafernando1713
@calistafernando1713 2 ай бұрын
අනිවාර්ය යෙන්ම රට අතහැර යන අයට අපි කියන්නේ ම අපි අපේ මේ ජඩ බලු දේශපාලන ක්‍රමය අහෝසි කරමු අලුත් වෙනසක් ඇති කිරීමට ජාතික ජනබල වේගයට එකතු වෙමු රට ගොඩ නැගීමට උර දෙන පහුරක් වෙමු
@punchimanikebopaththa4106
@punchimanikebopaththa4106 2 ай бұрын
අපි සියල්ලෝම මානසික ශරීරික ඌනතාවෙන් පෙලෙන ජාතියක් බවට පත්වී ඇත
@SewwandaChamara-dc5yp
@SewwandaChamara-dc5yp 2 ай бұрын
ජයවේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔔ජේවීපී
@calistafernando1713
@calistafernando1713 2 ай бұрын
අද ලංකාවේ මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව ඔබයි සහෝදරයා මේ වසර 76 යක අදුරු සාපයේ නිමාව දකිමු දූෂනය වන්චාව හොර කම නාස්තිය අවම කරමු
@user-ie4lu7qb8t
@user-ie4lu7qb8t 2 ай бұрын
Obata budu saranai🎉 malimavata jaya weva🎉 anura sahodaryata jaya niyati🎉
@anurasantha2880
@anurasantha2880 2 ай бұрын
අනුර සහෝදරය ඔබ හෙට දිනයේ ලංකාවේ Npp ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා ම විය යුතුය.
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 ай бұрын
බුදුසරණ යීඔබතුමන්ට අනුර
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 2 ай бұрын
Feture prèsident anura kumara disanayake ta jayaweva npp malimawa jvp ❤❤❤ 🎉🎉🎉
@srijithrupasinghe6596
@srijithrupasinghe6596 2 ай бұрын
මේ සෑම දෙයක්ම නවතිනවා හෙට අනිද්දා පවතින ඡන්දයෙන් මාලිමාව අප රට පාලන බලය ගත්විට . එදා ඉඳල අප රට ඉතාමත් හොඳ විනයක් සහිත සමාජයක් හොර දූෂණ මිනීමැරීම් වංචාවලින් තොර අප රටේ කාටත් එක සමාන නීතිය සහ සමානත්තතාවය හැමදෙනාටම ගරු කිරීම සතුට නිදහස උගත්කම බුද්ධිය මේ සෑම දේත් සමගම රට ඉදිරියටම යමින් අප රට ලස්සන රටක් වෙනවා දකින්න ලැබෙන එක වෙනවාමයි . ස්ථිරයි.
@aromaholidayhomehaputale8175
@aromaholidayhomehaputale8175 2 ай бұрын
ජයවෙවා
@ThushariThalagalage
@ThushariThalagalage 2 ай бұрын
අලුගෝසු මහල්ලන් ගෙන් රට බේරා ගනිමු ...නැති නම් දරුවන්ගේ අනාගත විනාශය අතලග...
@amilapeiris342
@amilapeiris342 2 ай бұрын
❤❤❤❤
@chamindanelson1482
@chamindanelson1482 2 ай бұрын
Patta❤❤❤❤❤❤❤❤❤
@susilgamini4243
@susilgamini4243 2 ай бұрын
NPP මාලිමාවට ජයවෙිවා !!! 🔥🔥🔥🌷🌷🌷
@වර්ණකුලසූරියමධුර347
@වර්ණකුලසූරියමධුර347 2 ай бұрын
රටට ජනතාවට මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤🎉🎉
@seyadjeffrey2267
@seyadjeffrey2267 2 ай бұрын
👍Npp ta jayaweva jayaweva 🇱🇰 🇱🇰🇱🇰 Apey avanka Anura nayaka yata jayaweva jayaweva 🎊🎊
@dhanushkagamage1181
@dhanushkagamage1181 2 ай бұрын
NPP ❤❤❤.🧭👍👍🧭
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 2 ай бұрын
Npp jvp. Jsyawewa❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@nilanharsha1440
@nilanharsha1440 2 ай бұрын
ගූnp,පූට්ටූ,සජබයියනි දැන්වත් හැරියල්ලා මාළිමාව දෙසට. පරණ හම්පඩ දේශපාලනය අතහැරපල්ලා🎉🎉🎉
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 2 ай бұрын
Jayawewa sahodaraya npp ĵvp. ❤❤❤
@SanthaWijevicrama
@SanthaWijevicrama 2 ай бұрын
Jathika janabala wegayata jayawewa 🧭🧭🧭
@cubproduction7842
@cubproduction7842 2 ай бұрын
Npp jaya wewa ❤❤❤
@indradasa6158
@indradasa6158 2 ай бұрын
They're tying very hard to extend for an one year especially for RW and his SAMANALAYA gange and RAJAPAKSHAS's AND THEIR GANGE to allow time to escape from SRILANKA before SRILANKAN people elect a people's government with a huge mandate in the near future after the presidential election and general elections .
@sudeshranganasenavirathna9362
@sudeshranganasenavirathna9362 2 ай бұрын
NPP jaya wewa ❤️
@SarathNandasiri-m3z
@SarathNandasiri-m3z 2 ай бұрын
NPP jayapal weva
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 2 ай бұрын
Akd jYawewanpp malimawa jvp ❤❤❤❤❤🎉🎉🎉
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 2 ай бұрын
Punaruuda yugayak bihi kireemata let us pelagesemu.npp malìmawa jvp❤❤❤❤ 🎉🎉🎉🎉🎉
@mahindakuruppuge
@mahindakuruppuge 2 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@SanthaWijevicrama
@SanthaWijevicrama 2 ай бұрын
🧭🧭🧭 malimawata jayawewa.
@user-tx4uu9km7p
@user-tx4uu9km7p 2 ай бұрын
Npp 👍 ✌️
@sisiralankapura1231
@sisiralankapura1231 2 ай бұрын
AKD.
@DIVINELK2023
@DIVINELK2023 2 ай бұрын
🎉🎉🎉🎉❤❤
@dilrukdharmasiri7828
@dilrukdharmasiri7828 2 ай бұрын
Npp ❤❤🎉🎉🎉
@sunilrathnayake2120
@sunilrathnayake2120 2 ай бұрын
Parliament eka inna,meharak tikath Rata palanayakarana gonnunta mea hoda panividayak
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 2 ай бұрын
Jayswewa. Brother npp malimawa 38:31
@chamiles2164
@chamiles2164 2 ай бұрын
NPP ❤
@herathbandara1420
@herathbandara1420 Ай бұрын
බලය pawarilath un dinaya kiyanne naa
@thilakarathnaliyanage9286
@thilakarathnaliyanage9286 2 ай бұрын
මාලිමාවට ජයවේවා .
@siripalasiripala3562
@siripalasiripala3562 Ай бұрын
වීවලට සහතික මිලක් කියන්න
@user-gl5hc7gz4d
@user-gl5hc7gz4d 2 ай бұрын
අනුර ආචාර්යවරු මහාචාර්යවරු විද්‍යාඥයින් අමතනව සජිත් බලාංශෙ ලමයි අමතනව .🤔🤔🤔
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 2 ай бұрын
👍👍👍👍🧭🧭🧭
@cubproduction7842
@cubproduction7842 2 ай бұрын
මෙහෙම කථාවක් සජිත් ප්‍රේමදාස කලානම්.ඕකා ගහගන්නවා හත් පොලේ😂😂😂😂😂
@somasirihewage2338
@somasirihewage2338 2 ай бұрын
❤❤❤❤😂❤❤❤❤❤❤
@idprageeth
@idprageeth 2 ай бұрын
Aniwaryen API me rata wenas karamu
@DananjayaMihiran
@DananjayaMihiran 2 ай бұрын
To
@wimaldesilva2470
@wimaldesilva2470 2 ай бұрын
චුන් කතා වලින් ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් කමක් නැත .ඒකට රනිල් වගේ central bank officials ලට යට නොවී SJB එකේ වගෙ knowledge expertise and experience තියෙන කන්ඩායමක් අවශ්‍ය යි.
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 2 ай бұрын
ඒ කන්ඩායම තමයි 2015 වැඩිම ණය අරගෙන ආර්ථිකය දියුණු නොකර මහබැංකුවට කෙලලා හොරකමක් උනේ නෑ කියලා ෆුට් නෝට් ගහලා දැන් සජිත් එක්ක ඉදගෙන රට හදයි කියලා උබ හිතනවනම් මොලේ ටිකක් චෙක් කරගනින්😂
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y 2 ай бұрын
ගොං කමේ ඉවරයක් නෑ පිස්සු කියවනවද?
@වර්ණකුලසූරියමධුර347
@වර්ණකුලසූරියමධුර347 2 ай бұрын
2015 5%ට තිබුන ආර්ථික වර්ධනය 2019 වෙද්දි 2% ට ගෙනාපු වැඩ්ඩෝ. මේ වගේ හරක් නම් සජබයි තමා 😂😂
@sumedharuwan4666
@sumedharuwan4666 Ай бұрын
😢😂7y
@uppam
@uppam 2 ай бұрын
පශු වෙෙද්‍ය වරැන්ගේ සේවය මෙි වෙලාවෙි මාලිමාවට අත්‍යාවශ්‍යම දෙයක් මොකද මාලිමා ගව සම්පත අාරක්ෂාකරගන්නත් ඔින ඊ ළඟ චන්දය පැරදුනාම ගවයෝ ටික බැලන්ස් කරගන්නත් කට්ටියක් ඉන්න එපැයි.😂😂😂😂😂😂
@UpaliWijayabandara
@UpaliWijayabandara 2 ай бұрын
මූ මී ගවයෙක්
@Neha-m7gm7g
@Neha-m7gm7g 2 ай бұрын
ගොන්නු ඉන්නේ ක ලගද කියලා හොඳටම පැහැදිලියි
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y 2 ай бұрын
තමුන්ට දෙකොන මාරු වෙලා ඕව කියන්න ඕන මෙතෙක් කල් රට කාපු උන්ට පිස්සු කියවනව
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 2 ай бұрын
ඔයාගෙ කතා විශ්වාස කරන්නෙ හරක් තමයි.
@වර්ණකුලසූරියමධුර347
@වර්ණකුලසූරියමධුර347 2 ай бұрын
අවිශ්වාස කරන්නෙ හොරුන්ගේ පස්ස ලෙවකන වහල්ලු විතරයි 😂
@dahamiwickramarathna1801
@dahamiwickramarathna1801 2 ай бұрын
@thilinamalintha2061
@thilinamalintha2061 2 ай бұрын
❤❤❤
@karunajeewaperera3070
@karunajeewaperera3070 2 ай бұрын
🧭🧭🧭
@hasithathiwanka973
@hasithathiwanka973 2 ай бұрын
❤❤❤
@nadeeka585
@nadeeka585 2 ай бұрын
❤❤❤❤❤
@JanakaKa-vy8bs
@JanakaKa-vy8bs 2 ай бұрын
❤❤❤
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 42 МЛН