76) ධර්මය අසන්නේ නැතුව ආකාරවතී ශ්‍රද්ධාවක් නැත.(වීමංසක සූත්‍රය)| අසිරිමත් සම්බුදු සරණ

  Рет қаралды 6,908

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 40
@dushanmanamperi6226
@dushanmanamperi6226 4 жыл бұрын
උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි සාදු සාදු සාදු ....!!!🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏 අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
@weerarathnayaka2656
@weerarathnayaka2656 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා🙏🙏🙏 දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!! අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා . අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි .
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය ලොකු ස්වාමින්වහන්සේට ,ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම මේ සසර ගමනින් එතෙර වන්නට පාරමිතාවක්ම වේවා ! සාදු !!! නමෝ බුද්ධාය ! බුදු ගුන අනන්තයි ! තෙරුවන් සරණයි !
@pradeepnishantha351
@pradeepnishantha351 4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@niroshadilhani7698
@niroshadilhani7698 3 жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🌼ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා...උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .....තෙරුවන් සරණයි 🌼🌼🌼
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේ ට ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
@chinthakapradeep3160
@chinthakapradeep3160 4 жыл бұрын
සාදු සාදු සාදු
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
ධර්මාන්වය අනුව මාගේ සාස්තෘන්වහන්සේ ඒකාන්තයෙන් අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරන සම්පන්න ආදී උත්තම සම්බුදු ගුණයන්ගේන් යුක්ත බව වැටහුණා ස්වාමීනි .....
@harshanisandamali3584
@harshanisandamali3584 4 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
නමෝ බුද්ධාය ! මේ ශ්‍රී සද්ධර්ම අකාරවතී සද්දාව අප සියලුදෙනා නිවනට පමුණුවත්වා! පින්වත් ලොකේ ස්වාමින්වහන්සේට බොහෝ පින් දේශනා කරන ඔබවහන්සේට බොහෝ පින් අපට මේ ශ්‍රී සද්ධර්ම ඇසීමට සැලැස්සීම බොහෝ පින් නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! ඔබවහන්සේලාට....
@teklahettiarachchi5641
@teklahettiarachchi5641 3 жыл бұрын
Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏🌸🌸🌸
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 4 жыл бұрын
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏.. නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදුහිමි සරණ යමී, නමස්කාර වේවා දම් රුවනට රුවනට සැමදා සදහම් සරණ යමී, නමස්කාර වේවා සඟ රුවනට සැමදා මහ සඝ සරණ යමී, නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමී, ගුරුදේවෝත්තම පින්වත් ලොකු සුවාමී න් වහන්සේ බොහෝ කල් වැඩ සිටිත්වා. පින්වත් සුවාමීන් වහන්සේ ලාට නමස්කාර වේවා.
@kwstar4306
@kwstar4306 4 жыл бұрын
Namo buddhaya අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස් කර වේවා ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේව සුවයප තවේවා දීර්ගායුෂ ලැබේවා සාදු සාදු sad🙏
@chalakasuranga9850
@chalakasuranga9850 4 жыл бұрын
තේරුවන් සරණයි
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 жыл бұрын
සාධු සාධු සාධු නමෝ බුද්ධාය. ආකාරවතී සද්ධාව මා හට පිහිටා වා..
@nadeekamalkanthi5393
@nadeekamalkanthi5393 4 жыл бұрын
සාදූ... සාදූ....සාදු....🙏🙏🙏
@prabhasivakumar5769
@prabhasivakumar5769 4 жыл бұрын
Sadu sadu sadu namo buddaya 🙏🙏🙏🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 4 жыл бұрын
උතුම් ස්ම්බුදු කෙනෙකු කලාතුරකින් පහලවිම නිසා අප ලබන දුර්ලභ දයාද එ උතුම් ධර්මය සහ සංඝ රත්නයයි එඋතුම් දයාද අපට ලැබුණු මොහොතේ එල ලබමු සාදු සාදු සාදු
@prasadnuwan1555
@prasadnuwan1555 4 жыл бұрын
සාදූ සාදූ සාදූ.. බුදු සරනයි ..
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
නමෝ බුද්ධාය ! අපමහා බෝසතානන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! ඔබවහන්සේගේ පිහිට පිලිසරණ අප සැමට ලැබේවා ! සිත් තුල හටගන්නා රාග,දේශ,මෝහ ප්‍රහානය වේවා ! සාදු !!! බුදුසසුන දිලේවා !
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
bohoma pin ape hamuduruwane
@lakmalimaheshika3748
@lakmalimaheshika3748 4 жыл бұрын
🙏🙏🌼🌼🌼
@gayanidilhani7301
@gayanidilhani7301 4 жыл бұрын
💐💐🌻🌻🙏🙏🙏
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏 අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රි සත් ධර්මයටත් අපගේ පිංවත් ලොකු ස්වාම්න් වහන්සේටත් . අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏 දර්මදානය අසන්නට දෙන පිංවත් ඔබ සැමට දළදා සමිිදුගේ පිහිටෙන් නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා 🙏🙏🙏
@dahamnimnaya911
@dahamnimnaya911 4 жыл бұрын
තෙරුවන් සරණයි
@shashi3861
@shashi3861 4 жыл бұрын
Sadu,sadu,sadu..🌷🌷🌷...
@kalpiwijesinghe7668
@kalpiwijesinghe7668 4 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 💐🏵🍀🌻🌸🏵🙏🙏🙏
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර වෙවා ,,,සාධු` සාධු` සාධු` ෴෴෴෴,,,෴෴
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu uthum thisaranaya ma melawa lada watinama manikya rathnayayi me siyaluma sampath karunawen pahada dun mage kalyana mithra uththamayanan wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa wadimi payuga hada bethiyen sadu sadu sadu theruwan saranai..
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
apa siyalu denatath ras wu pinen akawathi sraddawa raka ganna wasanawa labewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidy wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya...
@ruwanthiinoka8037
@ruwanthiinoka8037 4 жыл бұрын
Matah daham karunu wetahimen akarawathi shrdhawa athi wewa!!!!!! Sadu sadu sadu!!!! Loku swamin wahasetath derga ayusha labewa!!!!! Deshakayanan wahasetath derga ayusha labewa!!!!???
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
සෝතධාතූ විසුද්ධි ඤාණය | Buddhist Tv Deshana | Ven Kandegedara Sobhitha
52:00
Sadaham Amawessa | සදහම් අමාවැස්ස
Рет қаралды 142