නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025

  Рет қаралды 294,863

channel Ru tv

channel Ru tv

Күн бұрын

2025 අවුරුද්ද ඔබේ හොදම අවුරුද්ද කර ගන්න. මෙවැනි දේශනා අහන්න අපගේ චැනල් එක subscribe කරන්න.
by channel ru tv
kagama sirinanda thero 2025
kagama sirinanda thero
kagama sirinanda thero 2024
kagama sirinanda himi
kagama hamuduruwo
kagama sirinanda thero 2024 new bana
kagama sirinanda
kagama hamuduruwange bana
kagama himi
kagama himi bana
today
sinhala
sri lanka
sinhala live
ada derana live
election live sinhala
anura kumara speech
anura kumara dissanayaka
malimawa

Пікірлер: 148
@sudu6841
@sudu6841 Ай бұрын
අපෙ ස්වාමීන් වහන්ස. ඇත්ත ඇතිසැටියෙන් කරපු මේ ධර්ම දේශනාව මම කුවෙට් ගෙදර වැඩ කරන ගමන් ඇසුවෙ.ඇසට කදුලක් ආව.ඇයි මෙපමන ලස්සන මාර්ගයක් තිබියදී රටේ මිනිසුන් මේ තරම්ම අනුවන.😢 මට මේ ධර්ම දේශනාව කනට මීපැනි මෙන් මිහිර,සතුට ගෙන දුන්න.මට කන් තාම ඇසෙන කාලෙදි මෙවැනි බණක් අහන්න ලැබීම මන් ලද භාග්‍යයක්. අපෙ හාමුදුරුවෝ පතන උතුම් නිවන ශාත්,ශාත් කරගන්න වාසනා ශක්තිය ලැබේවා🙏 🙏🙏
@AsankaRathnayaka-bv3mv
@AsankaRathnayaka-bv3mv Ай бұрын
Aka aththa
@WijesinhaChaminda
@WijesinhaChaminda Ай бұрын
sadu sadu
@WijesinhaChaminda
@WijesinhaChaminda Ай бұрын
kuweta inne
@nishantha1422
@nishantha1422 29 күн бұрын
මම ඇමරිකාවේ ඉදලා ඔස්ට්‍රේලියාව ට යන ගමන් අහන්නේ
@UpulKrishantha-pi7dh
@UpulKrishantha-pi7dh 27 күн бұрын
දැන්ද තේරුම් ගියේ
@isurulakshan4794
@isurulakshan4794 Ай бұрын
ඔබ වහන්සේට මතු බුදු බව ලැබේවාසාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SonitraF-ze1in
@SonitraF-ze1in Ай бұрын
මැද පෙරදිග ඉන්න නිසා මට බන අහන්න වගේම ගොඩක්දේ ජිවිතයට ලගා කර ගත්ත ඔබ වහන්සේට තෙරැවන් සරණයි
@SunithaSalva
@SunithaSalva Ай бұрын
සාදු. සාදු සාදු අපේ හාමුදුරුවනේ මට පුලුවන් විදිහට වෙලාවට ඔබවාහණ්සෙගේ බණ ආනවා ඔබ වහන්සේගෙ බණ අසන්නට ඔබ වහන්සේට නිරෝගීමත් දීර්ඝ ආයුෂ පතමී හැකි ඉක්මනින් සුවය පතමී ❤🙏🙏🙏🌷
@WinesundaraBandara
@WinesundaraBandara Ай бұрын
ඔබවහන්සේගේ දර්මදේසනයක් අසන්නට අපි පින් කරල තියනව සිත සුවපත් වෙනවා
@damayanthipunya48
@damayanthipunya48 Ай бұрын
ඇපෙ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා තව තවත් බණ දේශනා කිරීමට ශක්තිය දිරිය ලැබේවා
@geethagunasekara1126
@geethagunasekara1126 Ай бұрын
ඔබ වහන්සේට නීරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා....!!!!🙏🙏🙏
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT Ай бұрын
තෙරැවන් සරණයි අපේ හැමුදුරැවන්ට.
@PodimenikeSiriwardhana
@PodimenikeSiriwardhana Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට. ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
@DammikaNanayakkra
@DammikaNanayakkra Ай бұрын
සත්‍ය ප්‍රකාශ කිරීම ඉතාම හොද දෙයක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
@wijesuriyadarmalatha8698
@wijesuriyadarmalatha8698 Ай бұрын
ඔබ වහන්සේ ඇත්ත කතාකරනව තව තව බණකියන්න දිරිය ශක්තිය ලැබෙිවා දිර්ඝායුෂම ලැබෙන්න ඔන 🙏🙏🙏
@ManjuKumara-m4h
@ManjuKumara-m4h Ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ.
@HerathMudiyanselageSenarathne
@HerathMudiyanselageSenarathne Ай бұрын
තේරැවන් සරනයි අපේ හමුදුරැවනේ
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 Ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා උතුම් තෙරැවන් සරණයි
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Ай бұрын
තෙරුවන් සරණින් නිරෝගිමත් වේව් සුවාමින් වහන්සේ 🙏🙏🙏
@SuddaMalli-v6q
@SuddaMalli-v6q Ай бұрын
ඔය වගේ ඇත්ත කතා කරන්න ඔබ වහන්සේට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි! හාමුදුරුවනේ ඇත්තටම බණ ඇහුවත් මේ වගේ බණ ඇහුවමයි හිතට දැනෙන්නම කියනවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ කිවූ බණ ටික සේරම ඇත්ත
@kamburawalasunil7051
@kamburawalasunil7051 2 күн бұрын
නායක ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා.
@PriyantheAnura
@PriyantheAnura Ай бұрын
මෙන්න බන මම සෞදි සිට 🪷🪷🪷🪷🪷🪷🪷🪷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sunilsi-yc9np
@Sunilsi-yc9np Ай бұрын
කාලීන ධර්ම දේශනා කියන්නේ මේවට👌☸️💎💞🪷 අපේ කාගමහාමුදුරුවන්ට බොහෝ පින්❤💞🙏🙏🙏
@KalyaniKalyani-b7z
@KalyaniKalyani-b7z Ай бұрын
තෙරුවන් සරනයි අපේ හමුදුරුවන්ට 🙏🙏🙏
@pgdissanayaka4130
@pgdissanayaka4130 Ай бұрын
දීගොඩ කුමාර මැතිතුමා හමු වී ඔබ වහන්සේගේ රෝගය සුවපත් කර ගැනීමට වාසනාව උදා වේවා සුවපත් වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏼
@jayathissabandara1313
@jayathissabandara1313 Ай бұрын
මොනතරම් පට්ටම් තිබුනත් තමන්වෙනුවෙන් කරගත්තා මිසක් රටේ යහපත වෙනුවෙන් උනන්දුවක් නෑ, මේ රටේ රටේ සියලු දෙනාගේ යහපත වෙනුවෙන් ස්වාමින්වහන්සේලාගේ මගපෙන්වීම හරිම වටිනවා, ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා,
@namalpremathilaka5712
@namalpremathilaka5712 29 күн бұрын
ඇත්ත ඇති සැටියෙන් සත්‍ය දේසනාකල ඔබ වහන්සේ මම දුටු බුදු සසු නේ බියනැති සත්‍ය බල ලබා යහමින් දේසකයානන්ලා අතර පලමු තැන ඔබ වහන්සේ ..... ඔබ වහන්සේ දිර්ගායු ලබත්වා
@TharukaDasun-t2m
@TharukaDasun-t2m Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
@rukshankeshan7750
@rukshankeshan7750 Ай бұрын
ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
@annefernando166
@annefernando166 Ай бұрын
ඔබ වහන්සේට බොහොම පිං.
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 18 күн бұрын
ස්වාමින් වහන්සේ ගේ එක වචනයෙන් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ කට ආවා. පංසලට මොකටද සිල් . ගෙදරටනෙ සිල් තියෙන්න ඕන කියලා . මගේ හිතට දැනුනා ගොඩක්
@KumariLanka-w1b
@KumariLanka-w1b Ай бұрын
ඉක්මනින් නිරොගි සුවය ලෙබෙවා
@IsuruDisanayaka-zc6qi
@IsuruDisanayaka-zc6qi 26 күн бұрын
පුලුවන් හැම වෙලාවකම ඔබ වහන්සේගේ බණ අහනවා අහන හැමවෙලාවකම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු
@NimalJayathilka
@NimalJayathilka Ай бұрын
ඇත්ත ඇතිසැටියෙන් උන්වහන්සේ දේසනා කරන්නේ කාලි්නදර්ම දේසනාමයි.මෙිමගින් සමාජයට සිදුවනසේවය අතිමහත්ය .මෙම දේසනා රැපවාහිනි මාදයමගින්ද පුචාරයට කටයුතු කලයුතු බව අපේ අදහසයි,යෝජනාවයි.*නායකහිමිට මෙම මිලකලනොහැකි සේවය නිදුක් නිරෝගීව කරගනයාමට හේතු වාසනා ලැබේවා.***🌻🌻🌻💐💐🕊️🕊️🕊️🕊️🏵️🏵️🏵️🏵️🏵️
@JeewaniAmarasingha
@JeewaniAmarasingha Ай бұрын
Ane atths sawamin wahasa guwan viduli nalikawaka me darmadesana pacharaya karanna ain mahath sewayak siduwenawa
@upashanthaliyanage4056
@upashanthaliyanage4056 Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...
@DeepaniMunasingha
@DeepaniMunasingha 22 күн бұрын
සාදු ......සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnakumari731
@swarnakumari731 Ай бұрын
බුදු සරණයි හාමුදුරුවන්ට
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 25 күн бұрын
සාදු සාදු සාදු 🙏....🙏.....🙏
@Krishanthi-nl6lt
@Krishanthi-nl6lt Ай бұрын
ඔබවහන්සටනිඩුක්නිරොගිසුවයමලෙ බ්බ් 😊,, ,,,
@samansaman9416
@samansaman9416 Ай бұрын
ඔබ වහාන්සෙට නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා ,,,,,🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි
@dayadaya217
@dayadaya217 28 күн бұрын
සාදු.සාදු.සාදු.අපේ.ස්වාමීන් වහන්සට බුදු සරනයි ❤❤❤🎉🎉🎉
@GamagaSurange
@GamagaSurange 28 күн бұрын
ඇත්ත හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏ලස්සන බණක් 🙏🙏🙏🙏
@GamagaSurange
@GamagaSurange 28 күн бұрын
නිරෝගී වේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏
@nimalbandara2759
@nimalbandara2759 25 күн бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ සියයට සියයක්ම හරි.ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !
@kumarirathnayaka9526
@kumarirathnayaka9526 Ай бұрын
ඔබ වහන්සේ ta dergausa ලැබේවා බුදුසරණi
@SuneethaDayaseeli
@SuneethaDayaseeli 21 күн бұрын
තෙරුවන්සරනය්
@NadiNadi-k2m
@NadiNadi-k2m Ай бұрын
බුදු සරනයි
@PasanMadusanka-m3w
@PasanMadusanka-m3w Ай бұрын
අවසර අපේ හාමුදුරුවනේ .හොද කාන්තා වන් ඉන්නවා .බොහොම ටික දෙනක්.පවට බයනිසා අකුසල්නොකර ඉන්න පරිස්සම් වෙනවා.
@Sadaru-y6o
@Sadaru-y6o 7 күн бұрын
Swameen wahanseta niduk nerogee deerghayusha lebewa
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 Ай бұрын
Sadi 🙏🙏🙏
@SisaraGamage-k6d
@SisaraGamage-k6d Ай бұрын
Budu saranai Oba wanseta
@renupriyadarshani8291
@renupriyadarshani8291 Ай бұрын
ඹබ . වහන්සෙට. නිරොගී .සූවය..ලැබොවා.. සාදූ සාදූ සාදූ සාදූ
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 28 күн бұрын
😢😢 Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu😮😮😮😮😮❤❤❤😮😮
@IranganiRathnayaka-o6v
@IranganiRathnayaka-o6v 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@anuravidanagamage7897
@anuravidanagamage7897 28 күн бұрын
Theruvn saranai hamuduruvene niduk nerrgi veva
@Niromodushanthi
@Niromodushanthi Ай бұрын
👍👍👍👍
@SumanadasaMapa
@SumanadasaMapa 26 күн бұрын
ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා 🙏🙏🙏
@KumaraKulathunga-t6j
@KumaraKulathunga-t6j Ай бұрын
නිරෝගී සැප ලැබේවා ...අපේ හාමුදුරුවන්ට 🙏
@SumithraHerath-n6z
@SumithraHerath-n6z Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට🙏🙏🙏
@DilaniFernando-ui3fx
@DilaniFernando-ui3fx Ай бұрын
obavahnseta dirgausama weva sadu sadu sadu ❤❤❤
@SithaRanjani-cz3ko
@SithaRanjani-cz3ko Ай бұрын
Ikmansuwalabewa oba wahanseta budusaranai
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 15 күн бұрын
apa hamudurwanta mawani uhum sahtya darm dasana karammin lankawama darmah dipayak karannata niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani sadu sadu sadu 🙏🏻💐💐💐🙏🏻💐💐💐🙏🏻💐💐💐
@nandhawadimunna5040
@nandhawadimunna5040 Ай бұрын
නායක මහානායක පට්ටං නැතුවට ආචාර්යය මහාචාර්ය පට්ටං නැතුවට මේ දේශනා ජන විඥානයට මොනතරම් ගැලපෙනවද සුවපත් වේවා
@SampathAnganpitiya
@SampathAnganpitiya Ай бұрын
@ChinthamaniSilva
@ChinthamaniSilva Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@DammikaHemantha-w5m
@DammikaHemantha-w5m Ай бұрын
​@@SampathAnganpitiya😅3😅😅3😅3😅😅3😅3😅3😅333😅😅3😅63😅3😅3😅3😅3😅3😅3😅😅😢😅33😅😅😅3ැ😅😅😅3😅8332😅3😅😅3😅33😅😅8😅😅333😅😅😅3😅3😅😅😅😅😅33😅😅3😅83😅3😅35😅😅3😅3😅😅😅3😅3😅83😅3😅6😅😅6😅83😅😅3😢53😅3😅333😅5😅😅😅😅😅3😅😅😅😅33😅8333😅3😅3😅😅33😂😅533😅83😅3😅33😅3😅😅3😅😅3😅33😅😅3😅883😅33😅6😅😅3😅3😅😅3😅😂3😅3😅33😅3😅3333533333383333338333333533333333333338333333333833338383ු876රඑහැඑහහහඑඑහරැහැහැහැහහැැැඑහැඑහඑරඑහහැැැහැැ5ැ5ැ5හැැැැඑැහැහඑැඑහැැහඑැඑැඑැඑැැහහඑරහැහහඑරහැැැහැැසහ5හැමැමැමමැමමැැහැ4ැැහහහහැැහහහැහැැහැැහැඑැැැැැඑැැැැ6හඑදැැැහහඑැඑඑැැැසඑැැැඑහහැහඑැහැරහැැැැැ5ැැදැඑැ3ැහහහහැැැැඑහ5ැැැැඑැඑදහැැ5නහැැඑ5ැඑ5ැඑ5ැැැහ5හහැඑැරැැැැැැැහැැහැහටැහටැහටැහඑැහැහැහැැැැැඑැහැැ8ැදහඑැැැැැැැැැැ5ැහඑැැැැැැටැටැටැදහැහැහැමැැැැැැැැැහැැැහහහඑඑරැහැැ3ැහැහඑැමැැැහඑැැැරැචහහහඑැහහැ5එැ5එහැහහසැ5හැ5හහැැහඑැැැඑඑැඑඑඑඑැඑැැඑඑැඑඑඑහැැහඑඑහැැැැඑහැඑහඑැහැැැැහැහහැ4හැ4හහැැඑඑහැැහඑැැඑහැැහැඑහැැහැහ4ැ2ැර5ැැැඑ5එහහැඑ5එහහැඑ5එහහඑ5ැඑ5එහහඑ5ැඑ5එහහඑ5හඑැඑ5එහහඑ5හඑැඑ5එහහඑ5හඑැඑ5එහහඑ5හඑැඑ5එහහඑ5හඑැඑ5එහහඑ5හඑමඑැැැැඑඑඑඑහහැැැැැැහඑහැහඑහැැහහඑැහැහහඑැහහඑහමඑහැහඑඑහැැැහ3ැහරැහ2ටැඑැඑඑැසසැසසහහඑඑඑැහැඑහරඑදහැැමරහ5හහහහහඑැරරඑරහැහැැ6හරහරදැැරඑහ5එහමහහඑහහහඑහරහහර3රැැ😅😅😅😅😅😅😅😢😅
@SomapalaHandaragama
@SomapalaHandaragama Ай бұрын
No
@Kumarakumara-h5k
@Kumarakumara-h5k Ай бұрын
😮Ppppp
@jeewanmayadunna2520
@jeewanmayadunna2520 Ай бұрын
අපේ හාමුදුරැවනේ නිරෝගී සුවයෙන් දීර්ඝ කාළයක් අපි වෙනුවෙන් ජීවත් වෙන්න හාමුදුරැවනේ ඔබතුමාගේ මාර්ගය සියළු ලෝක සත්වයාගේ හිත සුව පිනිසයි ඔබතුමාගේ අවවාද අනුශාෂණා තව චිරාත් කාළයකට ලංකාවට ලැබිය යුතුයි,අපෙ හාමුදුරැවනේ දීර්ග අයුශ පතනවා අපේ හාමුදුරැවණේ,ඔබතුමා භාග්‍යවන්කයි,
@PushpaHerath-u9j
@PushpaHerath-u9j Ай бұрын
Theruwan saranayi ape hamuduruwane oba wahanseta niduk nirogi suwapath bawa lebewa
@hewagamagedilani4274
@hewagamagedilani4274 29 күн бұрын
Nirogi suwaya lebewa oba wahanseta 🙏
@Dammika-z7n
@Dammika-z7n Ай бұрын
Oba wahansata nick Nairobi suwa layaway sadu sadu
@Cargo-z2w
@Cargo-z2w Ай бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏
@ChamilaAnuraddika
@ChamilaAnuraddika 29 күн бұрын
මෙි...බුදු.....සසුනේදිම........චතුරය්‍ය...සත්‍ය.......වහා..වහා..අවබෝද....වෙිවා
@chamindadeshapriya2800
@chamindadeshapriya2800 21 күн бұрын
Swamin wahansa dirgayusha labeva
@WijelathaBasnayaka
@WijelathaBasnayaka Ай бұрын
Budu saranai oba wahanseta
@SriyaniKandemullewaduge
@SriyaniKandemullewaduge 29 күн бұрын
Oba wahanseta niduk nirogi dergau sampath labewa sadu sadu
@anuravidanagamage7897
@anuravidanagamage7897 28 күн бұрын
Sadu sadu sadu.
@KuawitCity-nc2dq
@KuawitCity-nc2dq Ай бұрын
Sadu,sadu,saduu❤❤❤
@ChandraHulavita
@ChandraHulavita Ай бұрын
Oba whanseta dergausa hamuduruwane
@doglasdoglas7395
@doglasdoglas7395 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@LenaPermo
@LenaPermo Ай бұрын
Mama saudiyen inne obawahansege bana ahala magejeevithe hadagatha obawhanseta theruwansaranai
@SumithraSanjeewani-b9x
@SumithraSanjeewani-b9x 24 күн бұрын
Sabi 0:45 ❤
@SamanthiIndika-g8v
@SamanthiIndika-g8v Ай бұрын
Mama saudi rata edagana wada karana gaman oba whansaga bana ahuwa ma ban ahala hadanna bainan apahamuduruwana hadanna tanak naa ma bana pilipadin naa appaoba whansata taruwan saranai apawa danuwate karanawata
@SuranjiGamage-m8n
@SuranjiGamage-m8n Ай бұрын
Drer ආයුෂ ලැබේවා
@tenisanwickramasinghe2904
@tenisanwickramasinghe2904 29 күн бұрын
❤🙏🙏🙏
@RanjaniKumariHaratha
@RanjaniKumariHaratha Ай бұрын
Anath budu guna balayen ikmanin suwa patha wewa theruwan saranai ape hamuduruwane 🙏🏿 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@MalaPracsida
@MalaPracsida Ай бұрын
🙏🙏🙏🙏🙏
@TamaraTamara-hi2ol
@TamaraTamara-hi2ol 29 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indrasuppiah5512
@indrasuppiah5512 Ай бұрын
කාන්තාවන් හිනාවෙන්නේ ඇයි.හොඳින් සවන් දෙන්න.ජීවිතය හදා ගන්න තමයි මේ බණ
@GalaxyA05-r5z
@GalaxyA05-r5z Ай бұрын
🙏🙏🙏
@SriyaniKandemullewaduge
@SriyaniKandemullewaduge 29 күн бұрын
Oba wahanse biri alinta vinawadanaya karanawawage kochchara bana kiwath me adarmista rata hadannama ba ape hamuduruwa ne
@SamanKumara-ej9oz
@SamanKumara-ej9oz Ай бұрын
Sadu,sadu
@Jayawardana-io3vd
@Jayawardana-io3vd Ай бұрын
❤❤❤
@GunapalaGunapala-d6f
@GunapalaGunapala-d6f Ай бұрын
Teruwan sarani hamuduruwane.😅
@SugathWijerathne
@SugathWijerathne 21 күн бұрын
එක්තරා ධර්ම දේශනාවකදි ඔවවහන්සේ දේසනා කලා මෙසේ..., ඇත්තටම පුතා අද බැන්කු ගිණුම් පුරෝගෙන ඉන්නේ වැඩ්පුර කවුද..,කවුරුත් නෙවෙයි පුතා මේ හාමුදුරු ගොල්ලොමයි. මේ රටේ මිනිස්සු සිව්පසෙන් මේ උන්දෑලාට වන්දනාකරනවනම් සල්ලිමොනාටද පුතා මෙච්චර හාමුදුරුවන්ට..මොකැයි පන්සල් දියුණු කරනවැයි කියලද.., දානේ ලැබෙන්නෙ නැති පලාත්වල හාමුදුරුවන්ට දානේ වේලක් දෙනවද.... නැහැ පුතා මේ තියෙන්නේ පෙරේ ත කම පුතා. යයිද උන්දැලා දෙව්ලොව......... මොනතරම් සත්‍යවාදි දේශනාවක්ද..? ලන්කාවේ කොතනද තියෙන්නේ හදලා ඉවර පන්සලක්..මොන පන්සලට ගියත් ඒ පන්සලේ හාමුදුරු වෝ බලන්නේම ගන්න..කමක් නැහැ ඒ ලබාගන්නා දෙයින් පන්සල් නඩත්තු කරනවනම්.ඒත් එහෙම වෙනවද.......?
@JeewaniAmarasingha
@JeewaniAmarasingha Ай бұрын
Pansal bana gelwal adi sthanawala kam biri karwana saddanoda.ape swamin wahansege darma desana prchraya karanna.weradi karana aya ahala bennath pasuwa kalpana karanawa.sthya jayagannawa Mai .kagama hamuduruwo matu budu wew.
@ThushariSadamali-r2i
@ThushariSadamali-r2i Ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i Ай бұрын
❤❤❤❤🌹🙏🙏🙏🙏🙏👍👍🙏
@prabasheranga5101
@prabasheranga5101 25 күн бұрын
කාගම හාමුදුරුවන්ගේ chanal එකට මොකද උනේ 😮
@karunadikkumbura9217
@karunadikkumbura9217 Ай бұрын
🙏🙏 අවසරයි හාමුදුරුවනේ🙏🙏 එදාරට කරගෙන ගිය පට්ට හොරුටික අද 4/3ක් ගෙදර යවල තියෙන්නෙ.දැන් අපේරට එහෙම වෙන්නෙ නැහැ.යහපත් බුද්ධි මත් ජනාධිපති කෙනෙක් දැන් අපේරටේ ඉන්නව අපට. බලමු අනාගතයට රට කොතනද කකියල.🙏🙏🙏🙏
@GeethaKomangoda
@GeethaKomangoda Ай бұрын
යමකට කෙතරම් ඇලුම් කරයිද.එය දැඩිසේ ව්වේචනයටද ලක්වේ.අපේ හාමුදුරුවො දකිත්වා නුවනින්.
@pathmakumari523
@pathmakumari523 Ай бұрын
Ara..prama.dasa..mhata.hadapu.gamat.tika.vitarai.ada.rata.tiyanna.namut.atumata.aDat.minimaruva.kit's.baninava.bAna.ba avatar.a.karmanta.valin..dollar.upayanna..apa.hamuduruvana.oba.vhansata.dirgausa.labava.budu.saranai
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Ай бұрын
Penwantha.oba.wahanseta.thawath.thawath.darma.deshana.kirimata.neduk.neroge.suwaya.labewa.sanvidanaya.kala.oba.siyalu.denatama.bohoma.pen
@KkPriyantha
@KkPriyantha 10 күн бұрын
Dean. ..me. Samaje. Unta. Bana. Daham. Tearum. .ganna. Bea. Anai. Denna. Ona. Ona. Wahanseta. Puluwan. Ea. De. Theruwan. Saranai. ..ape. Hamuduruwane
@sriyanihanthi1343
@sriyanihanthi1343 Ай бұрын
🎉 41:56 41:59
@GeethaKomangoda
@GeethaKomangoda Ай бұрын
තවද මාමන්ඩ්යට ලේලියද දුවද තවත් ගැහැනියක් පමනි.
@sktravel210
@sktravel210 Ай бұрын
, 🙏🙏🙏🙏🙏
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН