77වැනි අභිමානවත් නිදහස් සමරුමේ - විශේෂ අවස්ථාවන් - Hiru News

  Рет қаралды 35,277

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
77වැනි අභිමානවත් නිදහස් සමරුමේ - විශේෂ අවස්ථාවන් - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 143
@Sunithapathirana-cp2th
@Sunithapathirana-cp2th 5 күн бұрын
අපට.. හරිම... සතුටුයි...අපේ.. ජනාධිපති...සහෝදරයාට... තිුවිද...හමුදා....ආචාරය....ලැබෙිනවා.. දැක්කාම
@wasanthichathurani1731
@wasanthichathurani1731 5 күн бұрын
හිරු එකෙන් මේවා දකින කොට තවත් සතුටුයි 😂😂
@NadeekaDilhani-e6m
@NadeekaDilhani-e6m 5 күн бұрын
හෙට ඉදලා බඩුමිල අඩු වෙයි.අද මහජනතාවගේ මුදල් නාස්ති කරේ නැති නිසා .
@django1326
@django1326 5 күн бұрын
Adu wenne ne. Hamba karan Kapana. Neththan Higa kapan
@tikitiki8997
@tikitiki8997 5 күн бұрын
Mama hithuwe taniyen uthsawaya samari kiyala
@kanchanagunarathne
@kanchanagunarathne 5 күн бұрын
උඹල ඔච්චරම ගොන්ද බං.. උඹල චන්දෙ දුන්න පක්ෂවල ඉන්නවා නේද වටිනා කියන දේශපාලන නායකයෝ. ඒ මිනිස්සුන්ට නින්දා කරන්න එපා ඔය වගේ ගොන් විදියට හිතලා. 😂😂😂😂
@NadeekaDilhani-e6m
@NadeekaDilhani-e6m 5 күн бұрын
@kanchanagunarathne අනේ මේ අනුන්ගේ ගොන්කම හොයන්න එආ හරි ද තමුන් ඉගෙන ගන්නවා රට හදන්න කලින් මිනිස්සුන්ට අතා කරන්න .තමුන්ලා මෙච්චර කල් කොහෙද හිටියේ ..මට උගන්වන්න එන්න එපා මිනිස්සුන්ට අපහස කරන්න එපා කියලා මට කියලා දෙන්න මගෙ comments එක හරියට කියලා බලනවා අකුරු දන්නවා නේද .තමුන් ලියපු එක කියවලා බලනවා අපහාස කරලා තියෙන්නේ තමුන් ද මමද කියලා .මගෙ නෙමෙයි ගොන්කම තියෙන්නේ තියෙන්නේ තමුන්ගෙ ඒක ප්‍රදර්ශනය කරන්න එපා අනික දේශපාලන කියා දෙන්න තමුන් කවුද .මමත් මේ රටේ ජීවත් උනේ.මම ඇත්ත මොකක්ද කියලා හොදටම දන්නවා .තමුන්ගෙ ජනාධිපති තමයී අනුන්ට අපහාස කරන්නේ .හන්දියක් හන්දියක් ගානේ ගිහින් .තමුන් ගෙදර කතා කරන්නේ උබල කියලා වෙන්න ඇතී .ඒක ප්‍රදර්ශනය කරන්න එපා .
@Roshan-u8i5f
@Roshan-u8i5f 5 күн бұрын
​@@django1326maru kathava
@Lath-q2t
@Lath-q2t 5 күн бұрын
කොයිතරමක් හොදට කෙරුවත් ඇද කුද හොයන කුහකයො නම් අඩුවක් නැ කොම්මේන්ට් කියවල බල්ද්දි පේනව කවුරු දොස් කීවත් මම නම් හරිම අදරෙයි පිටිසරබද ගමෙන් ආපු ජනපතිතුමාට රට ගොඩ ගන්න එකම ගැලව්ම් කාරය ඔබතුමයි බුදුසරණයි
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 5 күн бұрын
Ekata thama ban kiyanne, ditta damma karmaya kiyala. Thava partisan denna gaththe na
@Nishan_Rangana
@Nishan_Rangana 5 күн бұрын
නිදහස් දිනය අවු 60ක් තිස්සෙ ප්‍රතික්ශේප කරපු ලොන්තයො නේද මේ😂
@django1326
@django1326 5 күн бұрын
Bada giya kuhaka mala perethayo Kiyanne ubalata thamai
@HimsaraDilshan-b3b
@HimsaraDilshan-b3b 5 күн бұрын
බත් කන හරකුන්
@manjuperera
@manjuperera 5 күн бұрын
හිරු බැලුවම පරණ බත්බැලයො සෑහෙන්න බලාගන්න පුළුවන්
@tikitiki8997
@tikitiki8997 5 күн бұрын
@kanchanagunarathne
@kanchanagunarathne 5 күн бұрын
❤❤❤
@Sadisa987
@Sadisa987 5 күн бұрын
Math me untika balanna thama awe
@sahan5139
@sahan5139 5 күн бұрын
සිරාවට😂
@dammikadammika-tr1mx
@dammikadammika-tr1mx 5 күн бұрын
ලොකේ තියෙන එකම රට ලංකාව ලෑජ්ජයි වෙන එක රටකවත් නොකර දෙයක් ජාතික ගියක් තියෙන් එක භාෂාවකින් නමුත් අපේ රටේ විතරක් ජාතික ගිය භාෂා දෙකකින්
@django1326
@django1326 5 күн бұрын
Den Rata wenas ubalath wenas weyan. Neththan wena de balan edapan
@kaveeshadilanjana
@kaveeshadilanjana 5 күн бұрын
හරි ඉතින් ලෝකේ එකම ජාතික ගීය භාෂා දෙකකින් තියෙන රට කියල හරි හිතන්න.. ඔයාට ශුවර් ද අපේ රටට විතරයි දෙකක් තියෙන්නෙ කියලා..... පරිණාමය වෙයන් නැත්තම් උබලවත් නෂ්ට වෙයි
@Sadisa987
@Sadisa987 5 күн бұрын
​@@kaveeshadilanjanaoki baddak
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 5 күн бұрын
මොනවටද දන්නෙ නෑ අරගල කරන්න යන්නෙ. රටේ නැති ප්‍රශ්න භදනව..
@django1326
@django1326 5 күн бұрын
@ බොලව පුනරුත්ථාපනය කරන්න හදන්නේ.🤣
@musiclife8248
@musiclife8248 5 күн бұрын
ඉස්කොලේක උදේ රැස් විමකවත් ඉදපු නැති එහෙම රැස්විමකට සහාභාගි වෙලාවත් නැති ලොන්තයෝ හරි හරියට කමෙන්ටි කරලා තියෙනවා ඔක්කොම ගෙනැල්ලා පොලිමක් දාන්න ඔන ඔකුන්ට,කුහක හැත්ත කාලකන්නි ඇදට වෙලා වෙන වැඩකුත් නැති නිසා ගෙදරින් කාකා බිබි මෙහෙම කමෙන්ටි දාපල්ලා..ඉස්සර ඉදන් ලොකු ගනන් වියදමි කරලා කරා නේද සෙතක් තියෙද?....ඒක නිසා දකින හොදක හොදක් කියපල්ලා
@thilinamadushanka9616
@thilinamadushanka9616 5 күн бұрын
ජාතික ගීත දෙකක් තියෙන රටක නිදහස් සැමරුම 😅
@Hugo-ky8vm
@Hugo-ky8vm 5 күн бұрын
Thabuththegama lapayage anduwen oita wada deyak balaporoththu wenna bh😂
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 5 күн бұрын
😄
@Nishan_Rangana
@Nishan_Rangana 5 күн бұрын
දැන් කොල බලන් කියන්නෙ පච කියවෙයි කියලා භයටද කොහිද? 😂
@vihayt1532
@vihayt1532 5 күн бұрын
huttto dn uba comment kiyak dammmada . nayata kahinnne nathuwa idapn
@funtook
@funtook 5 күн бұрын
හොරු හිටියා නං කොල තියලා හිඟ කන්න වෙන්නේ
@ThiliniThilini-g4s
@ThiliniThilini-g4s 5 күн бұрын
Mahindalata kade giyapu akekda koheda
@Methuja2-u4n
@Methuja2-u4n 5 күн бұрын
එදා පටන්ම කුහක කමට ඉදලා හරි මැජික් ඇති මුන්ට.😂😂😂😂😂😂😂😂😂😂
@RNWMAX-----Z
@RNWMAX-----Z 5 күн бұрын
උබ තමයි real කුහකයා😂😂
@kanchanagunarathne
@kanchanagunarathne 5 күн бұрын
උඹට නිකන් මැජික් වගේද ???කමෙන්ට් එකෙන් නම් පේන්නේ ඒ වගේ😂😂😂
@funtook
@funtook 5 күн бұрын
කලිසම ගලවල බලපන් මැජික් එක😂😂
@kodikaragedeepika837
@kodikaragedeepika837 5 күн бұрын
owa magic oyaalata.. JVP mai pelapaliyak wunath piliwelayi.... magic wenna kisi deyak nodanna ratak thotak nodeakapu aya nemayi me inne... lankawa pura indapu ugath minissu loke pura awidapu minisssu. anith ayata thama owa magic wela nasthi kara kara dangaluwe...
@Sadisa987
@Sadisa987 5 күн бұрын
​@@funtookporo parak thiyenne okage
@SamanSaman-uv3eq
@SamanSaman-uv3eq 5 күн бұрын
අන්න හරි සරත් ෆන්සේකාට දේන්න ඔන අභිමානය දුන්නා
@indikasamarasiri3916
@indikasamarasiri3916 5 күн бұрын
Sathutuy aa gana
@swarnachithrangani7289
@swarnachithrangani7289 5 күн бұрын
කටින් බතල සිටවමු
@sampathpushpakumara84
@sampathpushpakumara84 5 күн бұрын
රට පාවා දුන්නා සරත් ෆොන්සේකා සුදු පොඩි නඩුව පාවා දුන්නේ පොර ඇවිල්ලා ඉස්සරහට කොහෙන්දෝයි මේවට හිනාවෙන්නේ😂😂
@funtook
@funtook 5 күн бұрын
@@sampathpushpakumara84 ඉස්සෙල්ලම අකුරු ටයිප් කරන්න ඉගෙන ගන්න.
@CharityDeA
@CharityDeA 5 күн бұрын
ත්‍රස්තවාදියෙක්ටත් salute ගහන්න වීරයන්ට සිද්ද වුනා ... හනේ 😢
@mohamedshiraz5950
@mohamedshiraz5950 5 күн бұрын
Government organised very well really Amazing ❤👍🙏
@nadeerapiumal3824
@nadeerapiumal3824 5 күн бұрын
ඔන්න අපේ මිනිසු දන් වැල පෙයි නියමයි කියලා දැන් ඔයා ඉතුරු වුනු කොටි 120 අරන් තෙල් අනන් මනම් අඩු කරයි නේ
@jayanthidissanayaka7058
@jayanthidissanayaka7058 5 күн бұрын
අපේ ජනාදිපති දැක්කාම දැනෙනෙ සතුට කියන්න වචනදන්නේනෑ
@AmilaMedawatte
@AmilaMedawatte 5 күн бұрын
කබ්බෙක් ගිය කලක්
@SunethsasandaGunawardana-k6k
@SunethsasandaGunawardana-k6k 5 күн бұрын
වැඩේ ලස්සනයි මොන උනත්🎉❤
@Nishan_Rangana
@Nishan_Rangana 5 күн бұрын
එදා කිව්වේ සල්ලි කාබාසිනය කරන උත්සව කියලා 😂
@RNWMAX-----Z
@RNWMAX-----Z 5 күн бұрын
කාබාසිනියා නොකර තමයි මේ පාර තිබ්බෙ
@Hugo-ky8vm
@Hugo-ky8vm 5 күн бұрын
@@RNWMAX-----Zkhd ballige putho winasa nowenne oya ape salli munt gahan nala parawal walatath ynne ape Salli
@django1326
@django1326 5 күн бұрын
Ranil ge betta bannama Koti 3 k giya wesikiliyata.
@kanchanagunarathne
@kanchanagunarathne 5 күн бұрын
යකෝ මේවා සල්ලි කාබාසිනියා කරන උත්සව තමයි. ඒකනේ බජට් එක අඩු කරලා තියෙන්නේ. නිදහස් උත්සවය නොතිබ්බොත් උඹ කොමෙන්ට් කරන්නේ "අපේ අභිමානවත් නිදහස සැමරුවේ නෑ" කියලා
@Nishan_Rangana
@Nishan_Rangana 5 күн бұрын
යකෝ දෙමලෙන් ජාතික ගීයත් කිරීමට අනවා.. ලැජ්ජා නෑ මුන්ට
@KanthiLiyawrge
@KanthiLiyawrge 5 күн бұрын
ඇයි දේමල කියා උන් මිනිස්සු නේමෙද
@KanthiLiyawrge
@KanthiLiyawrge 5 күн бұрын
ජතිබෙද බල බලද වැඩකරන්නේ
@LalvaniDeSilva
@LalvaniDeSilva 5 күн бұрын
Hiru maga pana waga❤❤❤❤❤⭐⭐⭐⭐⭐⭐⭐⭐
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 5 күн бұрын
පුරා වසර 22.ක්.ශ්‍රී ලංකා.ගුවන් හමුදාවේ සේවය කොට.විශ්රාම ගත්තත් අනුර සහෝදරයා සන්නද්ධ සේවා සේනාධිනායක යා.වනතුරු සිහින මැවූමම අද අවංකකම නිහතමානී ආඩම්බරයකින්.සහ බලාපොරොත්තු.ඉටුවූ අයෙකු වශයෙන් සතුට්න් ජීවත්වෙමි.
@AjanthaAjantha-t6x
@AjanthaAjantha-t6x 4 күн бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@kodikaragedeepika837
@kodikaragedeepika837 5 күн бұрын
hari lassanayi piliwelayi.
@sandunibuddhika3982
@sandunibuddhika3982 4 күн бұрын
හිරු එක බලන එකත් එපා වෙලා තියෙන්නේ නිවුස් බැලුවොත් ආණ්ඩුව ට මඩ ගහන එකක් තම
@Nilanti.srimali
@Nilanti.srimali 5 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉adyiyagalA
@SkyCel-w7p
@SkyCel-w7p 5 күн бұрын
බලපියවු හේකගෙ ජනාසිපති කියල කියන්ටවත් පුපුවන්ද
@nera2497
@nera2497 5 күн бұрын
Oba..tumata. Mage..hada..piri..pranamaya🎉🎉🎉...
@arunideepthi8576
@arunideepthi8576 5 күн бұрын
කොහොමද කතිරෙ සතුටින් ඉන්න දෙමළුන්ට හරි සතුටුයි ද ජාතික ගීය මතක් කර ගන්න මේ සිංහල බෞද්ධ යන්ගේ රට අනුරගේ බූදලයක් නොවේ
@athulahemantha149
@athulahemantha149 5 күн бұрын
❤️❤️❤️❤️❤️❤️AKD
@SamanalagamaYasoja
@SamanalagamaYasoja 5 күн бұрын
තේරුවන් සරණයි අපේ ජනපති තුමාට.
@ujithhemantha6737
@ujithhemantha6737 5 күн бұрын
❤❤🎉🎉
@Kishankumar-yo3pl
@Kishankumar-yo3pl 5 күн бұрын
Jayawewa super .system change .next chandeth API malimawata
@gianniboy796
@gianniboy796 5 күн бұрын
යකෝ සහොදර සහොදරියන් කියාන් කදුකරයේ ගැහැනුන්ගේ මිනිසුගේ කියන එක කැතැයි
@isuruasanka91
@isuruasanka91 5 күн бұрын
දැන් මෙකෙ ඉන්න එව්න් වැලලෙන්න හදන්නෙ මේ ආන්ඩුව හරි නැති හින්දා කලින් කරපු එව්ම්ම ගේන්නද බන්. ඔය කියනෙ එව්න් කොන්ද පන ඇතුව කියපල්ලකො මේ ආන්ඩුවට වඩා ගේන්න පුලුවන් හොද එකෙක්. නාමල් ද සජිද්ද 😅
@virajsameera8728
@virajsameera8728 5 күн бұрын
Hiru tv berana tv ratata pililayak
@Roshan-do9ef
@Roshan-do9ef 4 күн бұрын
එකෙන්ම
@LalvaniDeSilva
@LalvaniDeSilva 5 күн бұрын
Kawuru monawa kiuwat adarai hiruta hamadama Hamotama💐💐💐💐💐💐💐💐💐💐
@THARUWA-AP
@THARUWA-AP 5 күн бұрын
@LalvaniDeSilva
@LalvaniDeSilva 5 күн бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏
@kumarakumara8837
@kumarakumara8837 5 күн бұрын
රටට අසීමිතව අාදරය කරන එවුන් බලයට පෙරේත වෙලා බොරු කියල බලය ගන්නෙ නැ
@PrabhathDharmapala-x3h
@PrabhathDharmapala-x3h 5 күн бұрын
Ade jayamangalath kiyanawa.maliawa improve wenawa wage
@-dharana1112
@-dharana1112 5 күн бұрын
උපන් දා ඉඳන් මේ වගේ චාම් උත්සවයක් දැක්ක මයි
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 5 күн бұрын
😂
@prageethbandara5381
@prageethbandara5381 5 күн бұрын
😂
@prageethbandara5381
@prageethbandara5381 5 күн бұрын
2011 දීත් තිබ්බා නුවර
@sampathpushpakumara84
@sampathpushpakumara84 5 күн бұрын
ඇත්තටම නිදහස් රටක්ද මේක😂 අයිඑම්එෆ් එකට ඕන විදියට වාහනවලට බදුගහලා මුංනිදහස සමරනවා😂
@hashikamadhumadhawa
@hashikamadhumadhawa 5 күн бұрын
සරත් ෆොන්සේකා මහතා ❤
@kasun659
@kasun659 5 күн бұрын
බංකොලොත් රටේ නටන නැටිලි 😂😂😂
@thruasela1553
@thruasela1553 5 күн бұрын
Ane gothaya tho e rate ekak dara ponnyek
@damydamy2090
@damydamy2090 5 күн бұрын
Kuda yako..eks kars balllo
@django1326
@django1326 5 күн бұрын
Bankoloth Karapu kalakanninta balan enna be.
@manjuperera
@manjuperera 5 күн бұрын
තොගෙ මහ එවුන්තමා බල්ලො රට බංකොළොත් කරේ..
@kanchanagunarathne
@kanchanagunarathne 5 күн бұрын
ලැප්ටොප් dance එක නැතුවට දුක හිතිලා😂😂😂
@songmusicprabash1856
@songmusicprabash1856 5 күн бұрын
කවදාවත් ජාතික නිදහස් දිනයකට සහභාගි නොවුන ජෙප්පෝ අද යන්තමි ඒකට සහභාගි උනා ඒකත් ලොකු දෙයක් 😂😂
@irangiliyanage3167
@irangiliyanage3167 5 күн бұрын
E da peweththuwa nidahas uthsawayata pada sho daagena mahalokukam pennagena unge aryawo kiyana geenu issarakaragena ewilla pennapu kalakanni horaheththata hondak wenna epa🎉🎉🎉🎉🎉 ape anura kumara janadhipathi sahodarayata methanpatan ape rate janathawage sithum pethum wenuwen kepawennata shakthiya daheeryaya labewa🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
@upekshaekanayaka4160
@upekshaekanayaka4160 5 күн бұрын
අඩෝ දෙමලෙන් කියපු එකත් දාපං....😂😂😂😂😂 ලොන්තයෙක් ගෙන් ජාතික අභිමානයක් බලාපොරොත්තු වෙන්න බෑ...😂😂😂😂
@LalvaniDeSilva
@LalvaniDeSilva 5 күн бұрын
Satutu apa rata hodin tiyanawanam❤❤❤
@OciuIuoc
@OciuIuoc 5 күн бұрын
Harini enne Ben's ekene
@yohanfrslk
@yohanfrslk 5 күн бұрын
Ape ranaviruwo wenuwen karapu ekama de.anthimeta namo namo thaaaye😢
@indikasamarasiri3916
@indikasamarasiri3916 5 күн бұрын
SF innawa sathutuy
@pkbuddhi
@pkbuddhi 4 күн бұрын
කාටද බං මේ බොරුකරන්නේ.
@LalvaniDeSilva
@LalvaniDeSilva 5 күн бұрын
Awanka kalaguna danna akama janadi pati tuma nihatamani nayaka tumani.. Jayawawa daweyanga arksawai🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nishan_Rangana
@Nishan_Rangana 5 күн бұрын
උත්තමාචාරය දෙන අතරේ එකෙක් නැද්ද ටොම් පචයට තියන්න
@tikitiki8997
@tikitiki8997 5 күн бұрын
Rajiugandita wage
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 5 күн бұрын
wow , elite , prabuun
@priyamalifernando8208
@priyamalifernando8208 5 күн бұрын
Kisima wedagath kamak nathi kenek
@PremaPrema-zk1iu
@PremaPrema-zk1iu 5 күн бұрын
Hrima sathutui niyami adambari thrieviada hmudawatath ape janadipathi thumatathsiyalu deviyange arakshwa labewa
@tikitiki8997
@tikitiki8997 5 күн бұрын
Yako munta hena gahanawada rata mudawa gath hitapu jana pathith kedauwanam ..
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 5 күн бұрын
very low ,
@DeshanEh647
@DeshanEh647 5 күн бұрын
කමෙන්ට් සෙක්ශන් එකේ ඉන්න කුහකයො ටික.
@shanthisumanarathna3625
@shanthisumanarathna3625 5 күн бұрын
Kisima rataka jathika geeya wenas basawalin gayana karanawada
@thruasela1553
@thruasela1553 5 күн бұрын
😂😂 කොහොමහරි කිව්වා නෙ
@priyanthasumith4521
@priyanthasumith4521 5 күн бұрын
Sivil araksaka ko
@MallikaMallikah-y6r
@MallikaMallikah-y6r 5 күн бұрын
Isthuthi rateta jayewewa
@RasikaTharanga-u7d
@RasikaTharanga-u7d 5 күн бұрын
Anduwa Sarah ponseka allan inna mahindalagen paliganna.
@priyamalifernando8208
@priyamalifernando8208 5 күн бұрын
Ekathama kaburupitiya ahinsaka minisunta j v p minimruwodala gahanne
@RanjiAbey
@RanjiAbey 5 күн бұрын
Bambuwe nidahasa … npp ekama thiya ganin …
@ronukaranuka56
@ronukaranuka56 5 күн бұрын
මේවා බලාගන ඉන්න බැරි කොටසකුත් ඉන්නවා ජනාධිපති තුමාට පුදුම විදිහට දොස් කියන්නෙ මේ රට හදන්න කැමති නැති උන් කොටසක් හොරැ තමයි උන්ට හොද
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 5 күн бұрын
mun campus ekedee tie belt arahan , dan tie coat dagena praboon wela
@tikitiki8997
@tikitiki8997 5 күн бұрын
Indiyawe jathin kiyak hitiyath jathika geya hindu basawen witharai sinhala rate jathika geya ban dihan muslim untath urdu bhasawen gayanna
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 5 күн бұрын
කියලා වැඩක් නෑ.ඉස්සරහට මොනව වේවිද ?
@tikitiki8997
@tikitiki8997 5 күн бұрын
@wasanthasiyambalagoda6159 ane manda daruwanta ratak nethi wanawa ayeth sinhalun wadawai
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 5 күн бұрын
@@tikitiki8997 බලා ඉමු. දෙවි පිහිට පතමු.
@RasikaTharanga-u7d
@RasikaTharanga-u7d 5 күн бұрын
Me aya rata vinasa karapu minissu.aithiyak ne rate nidahasak samaranna.rate awasanaw
@visvavi1941
@visvavi1941 5 күн бұрын
Gona ke gala wedak nh bn
@RANDEEPAPRAMOD-r3h
@RANDEEPAPRAMOD-r3h 5 күн бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 5 күн бұрын
podi ekage ashawa
@priyamalifernando8208
@priyamalifernando8208 5 күн бұрын
A thamath pachaya borukiyai
@vihayt1532
@vihayt1532 5 күн бұрын
ai oiii nayata kahinnne dn uba comment kiyak damma da
@hance-l8k
@hance-l8k 5 күн бұрын
Pachayao realama ennawa wealdin ranwala ko upadiya geanna gihinda😅😅😂
@LalvaniDeSilva
@LalvaniDeSilva 5 күн бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41