නිහඬ චරිතයක්, හැබැයි හෙලිකොප්ටරේට නැග්ගම යකෙක් | New Commander of the

  Рет қаралды 43,780

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 163
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya 6 күн бұрын
සුපිරි තේරීමක්! සුපිරි, නිහතමානී නියම මහත්මයෙක්! ඔබටත්, රටටත් ජය ! ❤❤
@saliyaweerasinghe9940
@saliyaweerasinghe9940 6 күн бұрын
ඔබතුමා සමග වැඩ කල අප ඔබගේ නිහතමානී මහත්මා ගතිය මෙන්ම වීරත්වයද දෑසින් දැකගතතවුන් වීමත් ඔබ වැන්නෙකු ගුවන් හමුදාපති වීමත් ඉතාමත් සතුටක්🌹🌹🌹❤️❤️❤️❤️
@IndikaRathnasiri-l1v
@IndikaRathnasiri-l1v 6 күн бұрын
මෙතුමට ගුවන් හමුදාවේ හැමකෙනෙක්ම හරි ආදරෙයි.සුභ පැතුම් සර් ❤
@JanakaKumara-q7f
@JanakaKumara-q7f 7 күн бұрын
මමත් No 9 Sqn රාජකාරී කරපු අයෙක්.වත්මන් ආරක්ෂක ලේකම් තුමා , මෙතුමන්ල පිළිබදව පෞද්ගලිකව උනත් යුද සමයෙ දක්ෂතා වික්‍රමයන් පැයගනන් ගෙනහැර දක්වන පුළුවන් .ඒ වගේම වත්මන් ගුවන් හමුදාපතිතුමා හරිම නිහතමානී චරිතයක් .අංක 9 බලඝනයේ ගුවන් නියමුවන්, තාක්ෂණික ෂිල්පීන් යුද සමයේ මාරම කට්ටක් කාපු පිරිසක්.ඒ කට්ට ඒ අත්දැකීම් වෙන කිසිම ප්‍රහාරක බලඝනයක අයෙකුට අත්වුනේ නෑ.ඒ වගේම මෙම පත්කිරීම ඉතාමත් සාදාරන පත්කිරීමක්.රට වෙනුවෙන් මාරම කට්ටක් කාපු පිරිසක් තමයි MI- 24 හෙලිකොප්ටර් වල වැඩකරපු අය. (ඒකෙන් අදහස් කරන්නෑ නෑ අනෙකුත් බලඝනවල වැඩකරපු අය කට්ට කෑවෙ නෑ කියල.) ඔබතුමාට ජයෙන් ජය, තෙරැවන් සරණයි.🎉🎉🎉🎉🎉🎉
@wijayakumararathnasiri7346
@wijayakumararathnasiri7346 6 күн бұрын
@MsThisara
@MsThisara 5 күн бұрын
පාබල හමුදා වල හිටපු අය විදිහට අපිට කියන්න පුළුවන්....ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඉස්සරහට ඉල්ලපු ඉලක්ක...වලට...අපිටම ගහපුවා....😂😂😂😂
@Rpp21
@Rpp21 5 күн бұрын
@@MsThisara එහෙම තමා යකෝ තෝපේ මහා උන් දෙන grid එකට තමා ඒ මනුස්සයෝ ගහන්නේ.නැතුව හිතලා ගහන්න රහත් වේලා නෑනේ
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 5 күн бұрын
​@@MsThisaraපවු 😅
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 5 күн бұрын
​@@Rpp21අනිවා
@Indikasunimal
@Indikasunimal 4 күн бұрын
ගුවන් හමුදාවේ පොඩි මිනිස්සු ගැන ගොඩක් හිතන්න ආදරණිය පියෙක්.. 🙏🙏🌼🌼🙏🙏🌼🙏
@Kasunvlog885
@Kasunvlog885 7 күн бұрын
අවංක නිහතමානී නිළධාරියෙක් දක්ෂ ගුවන් නියමුවෙක්.සුබ පැතුම් නව ගුවන් හමුදාධිපති තුමනි.🫡
@gayanmadusanka7364
@gayanmadusanka7364 6 күн бұрын
ගුවන් හමුදාවේ සියලුම නිලයන් ආදරය කරන නිළතලයෙන් ඔලුව උදම්මව නොගත්තු නිහතමානී මහත්මා ගතිගුනයෙන් පිරි කිසිදු නිලදාරියෙකු පීඩනයට පත් නොකරපු ඔබ තුමා මුලු ගුවන් හමුදාවටම ආදරණීය පියෙකි. චිරන් ජයතු ගුවන් හමුදාපති තුමණි.❤️
@chamindajayanath8261
@chamindajayanath8261 5 күн бұрын
සුදුස්සාට සුදුසු තැන ලැබුන... සුභ පැතුම් ඔබතුමාට හදවතින්ම...! එතුමා විතරක් නෙමේ , එතුමාගෙ මුලු පවුලම නිහතමානීත්වයේ සංකේතයන් කියල දුටු විගසම කියම්ම පුලුවන්...වාසනාවන් ඔබ වැනි අය මුලු රටටම...!
@janakabandara5544
@janakabandara5544 6 күн бұрын
ගුවන් හමුදාවේ සියලු නිළයන් ආදරය කරන ආදරණිය නිළදාරියෙක්. ඔබට සුභ පැතුම් සර්
@AselaKumara-z2p
@AselaKumara-z2p 4 сағат бұрын
ගුවන් හමුදාවේ හිටිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්.ගුණගරැක පූද්ගලයෙක් මාගේ සේවා ජිවිතයෙ හා සිවිල් ජීව්තයෙ මා දුටු නිහතමානී උතුම්ම නිහතමානී මිනිසා හ මෙතුමාගේ බිරිඳ. සුභ පැතුම් නිළධාරී තුමනි ගුවන් හමුදාව තවත් ඉදිරියට ගෙන යාමට නුවර තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා. නිළධාරි තුමනි...
@d.cpriyalal1163
@d.cpriyalal1163 7 күн бұрын
වර්තමන ගුවන් හමුදාපතිතුමාටට දැනට සේවයේ නීතිතු හා සේවයක් විශ්‍රාම ගිය සියලු දෙනාගේ ආදරය හා ගරුත්වය එක හා සමානව ලැබෙනවා. උණුසුම් සුබ පැතුම් ගුවන් හමුදාපතිතුමනි.
@SumedaSampath-n7f
@SumedaSampath-n7f 6 күн бұрын
ඔබ තුමා යටතේ සේවය කරන්න වාසනාව ලැබූ අපි සැබෑම රණ විරුවෝ වෙමු..ඉතාමත් දක්ශ,නිහතමානි සුපිරිම චරිතයක් ඔබ..ජයම වේවා .🙋
@techminds6739
@techminds6739 5 күн бұрын
May Allah bless all our warriors
@tharakaweththasinghe3157
@tharakaweththasinghe3157 6 күн бұрын
දක්ෂ නිහතමානී නිළධාරියෙක්. සුබපැතුම් සර්. 🇱🇰🚁🇱🇰
@දැනුම-ච1ද
@දැනුම-ච1ද 6 күн бұрын
මම ගුවන් හමුදාවෙන් ව්ශ්‍රාමිකයෙක් මම බංදු සර්ගේ සෙවා ජිවිතයත්,ඔහුගේ පවුලේ සමාජිකයන් පිළිබඳව කුඩා කාලයේ ඉදලා දන්නවා.හරිම සතුටුයි ඔහුට ලැබුණු මෙ තනතුර ගැන.සුදුස්සාට සුදුසුපතැන ලැබුනා.ඔහු සැබැම විරවෙක් වගෙම මානව හිතවාදි පුද්ගලයෙක්.මාගේ උණුසුම් සුබ පැතුම් ❤
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 7 күн бұрын
අලුත් හමුදාපති තුමාට සුභ පතනවා වගේම එතුමා gena hedhinwiemak කරාට ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි👌💐❤️
@nilanthaedirisooriya6101
@nilanthaedirisooriya6101 6 күн бұрын
මමද එතුමා යටතේ හිගුරක්ගොඩ මූලික කදවුරේ සෙවය කල අතර එතුමා නියම මහත්මා ගුණයෙන් යුතු නිහතමානි නිළධාරියෙක්.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වර්ථමානයේ හමුදාධිපතිතුමාට එතුමාට සුභ පතමි.
@gerardhapuarachchi-xc2nc
@gerardhapuarachchi-xc2nc 3 күн бұрын
රටටම අවශ්‍ය අවංක පූද්ගලයෙක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💫💫💫💫💫💫💫💫💫💫👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@JanakaNirmal-g4p
@JanakaNirmal-g4p 6 күн бұрын
මමත්.ගුවන්.හමුදාවේ.සේවයකල.අයෙක.දැන්.විස්සාගිහින්.ඉන්නේ.අදටත්.ගුවන්හමුදාවට.ආදරෙයි
@gerardhapuarachchi-xc2nc
@gerardhapuarachchi-xc2nc 3 күн бұрын
ගුවන් හමුදාවට ❤ අනෙකුත් ගූවන් භටයන් (අමතක නොකරන්න)🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gdmax38
@gdmax38 7 күн бұрын
තවත් වැඩ්ඩෙක්.❤ 🇱🇰
@samitharanasinghe4625
@samitharanasinghe4625 6 күн бұрын
දක්ෂ මිනිස්සුන්ට තැන ලැබෙන්න ඕන❤
@KavinuWijesooriya
@KavinuWijesooriya 7 күн бұрын
වත්මන් ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාත් අංක 9 හෙලිකොප්ටර් බලඝනයේ හිටපු අණදෙන සාමාජිකයෙක්! 🇱🇰❤️🚁
@indikegunawardane1420
@indikegunawardane1420 6 күн бұрын
මම 1996 සිට අංක 9 balaganye මෙතුමා සමග වැඩ කිරීමට හැකි වීමත් සතුටක්. නැවත මුණ ගැසිය යුතු සුන්දර මිනිසුන් ❤
@2375yash
@2375yash 5 күн бұрын
උණුසුම් සුබ පැතුම් සර්. සුදුස්සාට සුදුසු තැන ලබාදුන් ආරක්ෂක ලේකම්තුමාටත් ජනාධිපතිතුමාටත් ස්තූතියි.
@asangaekanayake3326
@asangaekanayake3326 6 күн бұрын
තෙරුවන් සරණයි...🙏🙏🙏🙏
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 6 күн бұрын
ඔබට සුභ පැතුම්. දක්ෂයින්ට තැන ලැබෙන පාලනයක්. මම 41 ක් වෙනි ගුවන්භට පාඨමාලාවෙ.
@damindadewa3511
@damindadewa3511 3 күн бұрын
අපේ හිත හොඳ sir.....congratulations sir
@SamithaChathuranga-d3o
@SamithaChathuranga-d3o 6 күн бұрын
සුබ පැතුමි සර් නිහතමානිම නිළධාරියෙක් බුදු සරණයි සර්
@dhammikeedirisinghe7244
@dhammikeedirisinghe7244 2 күн бұрын
Real officer and gentleman. Good and kind hearted officer. Congratulations brother. I am proud about you brother.
@ishanasenankafonseka9715
@ishanasenankafonseka9715 6 күн бұрын
උණුසුම් සුභ පැතුම්..!! රද්දොළුගම 3 කලාප සුභසාදක සංගමය වෙනුවෙන්, අප අසල් වාසි සමාජිකයාට 👍❤️
@HasthasaraSura-sg5ib
@HasthasaraSura-sg5ib 6 күн бұрын
සුබ ගමනක් ගුවන් හමුදා පතිතුමනි
@Amarathunge
@Amarathunge 5 күн бұрын
ස්තුතියි .....
@sarathnavarathna7771
@sarathnavarathna7771 6 күн бұрын
Congratulations & all the very best ❤🎉
@Rpp21
@Rpp21 6 күн бұрын
One of the best officer's i have ever seen in my airforce life.always humble❤
@heshanyauwana7094
@heshanyauwana7094 2 күн бұрын
රටේ පිනට පහළ වූ වීරයෝ ❤❤❤❤
@josephpillai3034
@josephpillai3034 7 күн бұрын
Old Sylvestrian❤️
@gustinnasilva1617
@gustinnasilva1617 6 күн бұрын
Old Sylvestrian, Congratulations
@ranjithrajapakshe5774
@ranjithrajapakshe5774 5 күн бұрын
Actually He is an excellent, unpretentious and real genuine officer in the truest sense of the word, good luck
@WinstonPerera-qx7dq
@WinstonPerera-qx7dq 2 күн бұрын
Proud about my cousin brother... God bless you 🙏
@RuwanJanaprasada
@RuwanJanaprasada 6 күн бұрын
බොහෝ දේ dana ගත්තා ස්තුතියි ඔබට ❤👍
@nishansangeeth208
@nishansangeeth208 5 күн бұрын
තිලින කළුආරච්චි හිටපු හොදම දක්ශයෙක් Mi24 සද්දන්ත යානාවක් ජැක් තුනක් උඩ නතර කරන්න තරම් හැකියාවක් අවාසනාවකට එතුමා රට වෙනුවෙන් දිවිපුදා ඇත
@UdayaAngammana
@UdayaAngammana 6 күн бұрын
Old Sylvestrian congratulations ❤
@lkalawana9907
@lkalawana9907 7 күн бұрын
ආරක්ෂක ලේඛම්තුමා ගැනත් එකක් ඕනී
@rohanamarasing
@rohanamarasing 6 күн бұрын
වැඩේ දිගටම ජෙට් කරන්නයි පතිරණ ලොක්කා මාන බැලුවෙ. වැඩේ ලොඩේ උනා. සුදුස්සා නිහඩයි. Good luck
@romesh.wijetunge
@romesh.wijetunge 6 күн бұрын
එතුමාගේ පත්කිරීම ගැන සියලු දෙනාම හොඳ කියන බව පේනවා.
@shanukadilshan5975
@shanukadilshan5975 7 күн бұрын
Congratulations sir ❤‍🔥
@asokakumara4967
@asokakumara4967 6 күн бұрын
සුපිරි චරිත තමයි ❤❤❤❤❤
@ruchiranayanie7079
@ruchiranayanie7079 Күн бұрын
මේ මම ගොඩාක්ම ආදරේ කල වීරයෙක්.. නුවර අයෙක් මෙතුමාගේ නෝනා මගේ පාසැලේම එකට ඉගැන්වූ සහෝදරියක් ..ආදරේට මං කිවුවේ අපේ බන්දු අයියා කියලයි..
@DumindaBandara-v2x
@DumindaBandara-v2x 6 күн бұрын
Jaya wewa sir😊
@jayampathiranaweera5856
@jayampathiranaweera5856 4 күн бұрын
Congratulations dear Bandu .❤..
@ranjithpushpakumara6353
@ranjithpushpakumara6353 7 күн бұрын
Congratulations sir 🎉
@pasindudillshan6491
@pasindudillshan6491 7 күн бұрын
යක්ශයාගේ කරත්තයේ තවත් එකක් යකදුරා
@SamanthaSriyananda
@SamanthaSriyananda 6 күн бұрын
Congratulations sir ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 7 күн бұрын
Respect sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@radayapala6090
@radayapala6090 7 күн бұрын
Very dedicated , humble, and disciplined officer. A real war hero . Closely associated with him for about 5 yrs at Hinguralgoda. May Triple Gems bless him. 12:29
@anojajayawardana2181
@anojajayawardana2181 7 күн бұрын
Congratulation sir !
@niroshanjayanath7336
@niroshanjayanath7336 4 күн бұрын
මාත් දැකපු සුන්දරම මනුස්සයෙක්.
@dinuwalpola6485
@dinuwalpola6485 6 күн бұрын
Congratulations to the new Commander of the Air Force. He is a dedicated and a committed pilot and a leader.
@maheshmunasinghe1648
@maheshmunasinghe1648 3 күн бұрын
ගුවන් හමුදාවේ වැඩිම පිරිසකගේ ආදරයට ගෞරවයට පත් ජේශ්ඨ නිළධාරියා. True Officer and Gentleman. රටට විශාල සේවයක් ඉටු කල ජාතික වීරයෙක්
@ArjunaRajakaruna
@ArjunaRajakaruna 4 күн бұрын
Great
@lake07tv
@lake07tv 6 күн бұрын
Good luck sir
@RamithD
@RamithD 7 күн бұрын
Woow perfect 👌
@insight-nenasa
@insight-nenasa 6 күн бұрын
Thanks a lot 😊
@WinstonPerera-qx7dq
@WinstonPerera-qx7dq 2 күн бұрын
If uncle sumith was alive he will be so happy for his son .
@lahiruchinthaka9225
@lahiruchinthaka9225 7 күн бұрын
Congratulations ❤❤❤
@rukmanbandaraweebadde7674
@rukmanbandaraweebadde7674 3 күн бұрын
😍😍😍SLAF❤❤❤
@sampathjayashantha5990
@sampathjayashantha5990 6 күн бұрын
My congratulations sir
@RanjandammikaRanjandammika
@RanjandammikaRanjandammika 7 күн бұрын
Good
@yomalharshanapremarathna46
@yomalharshanapremarathna46 2 күн бұрын
MI 24 Flying Tank ❤❤❤
@ChamindaBandaraNawarathna
@ChamindaBandaraNawarathna 6 күн бұрын
Congratulations
@expertvimu8148
@expertvimu8148 7 күн бұрын
🎉❤ congratulations sir
@samdissa834
@samdissa834 7 күн бұрын
my heartiest congratulations dear Bandu Sir🤕😍
@chamilakshitha2348
@chamilakshitha2348 3 сағат бұрын
Mm 07 sqd ඉන්නකොට me sir 9 sqd eke co,සුපිරි sir කෙනෙක් respect,waddek
@insight-nenasa
@insight-nenasa 2 сағат бұрын
ඒක හරි 👍
@lakshikaweerasena2242
@lakshikaweerasena2242 7 күн бұрын
Sylvester'n ❤❤❤❤ Kandy
@dewminaranasinha2240
@dewminaranasinha2240 7 күн бұрын
Ape iskole old boy kenk proud be sylvestian❤
@rukmanbandaraweebadde7674
@rukmanbandaraweebadde7674 3 күн бұрын
👊👊👊💪💪💪💪
@JayasekaraHg
@JayasekaraHg 7 күн бұрын
Congratulation's sir b.s
@HmsunthPremera
@HmsunthPremera 6 күн бұрын
ජයවේවා ඔබට රට ගොඩ දාන්න අනුර සහොදරයාට උදව් කරන්න
@70bimal
@70bimal 7 күн бұрын
හිටපු ගුවන් හපුදාපති තුමා ගැනත් මෙවැනි විස්තරයක් තිබුණා නම් ඉතාමත් වටිනවා මොකද ඔහුත් ජාතික වීරයෙක්
@kavishkanethmina5636
@kavishkanethmina5636 7 күн бұрын
Ow.supiri weddek 🫡❤️
@Rpp21
@Rpp21 6 күн бұрын
ඒ උනාට චොර dial එකක්.දන්නෝ දනිති
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 5 күн бұрын
එක එක්කෙනාගේ ආකල්පය අනුව නේ ​@@Rpp21
@Korean_official0
@Korean_official0 3 күн бұрын
commander wenna one mey newai sampath wickremeratne sir
@chamaranilantha5187
@chamaranilantha5187 6 күн бұрын
❤❤❤❤🎉
@jayalathhamanthadissanayak7532
@jayalathhamanthadissanayak7532 6 күн бұрын
Budusarani❤❤❤❤
@virajfernando9146
@virajfernando9146 7 күн бұрын
🎉🎉🎉
@Nudhrjmmmttiarachchi7357
@Nudhrjmmmttiarachchi7357 6 күн бұрын
රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නිලධාරිතුමා ගේ වැඩසටහන් කරන්න
@srimalchannel9040
@srimalchannel9040 6 күн бұрын
🎉🎉🎉❤❤❤❤❤
@jagathsenanayake9831
@jagathsenanayake9831 6 күн бұрын
Gentlemen of the air force ❤❤ Congratulations sir , Stay safe and healthy may the triple gem blessing ❤❤
@kange5739
@kange5739 5 күн бұрын
promotions based on merit rather than political connections! Congrats!
@sriyanlanka4941
@sriyanlanka4941 7 күн бұрын
අප මාතෘභූමය වෙනුවෙන් අභිමානයෙන් යුතුව කල උදාර සේවයට ඔබතුමාට ජාතියේ ප්‍රණාමය හිමිවේ❤ කිසිම දේශපාලන පක්ෂයකට නොබැඳී, මාතෘභූමියේ අභිවෘද්ධිය සදහා ඉදිරි සේවා කාලයද කැප කරනු ඇතැයි අපි දැඩි විශ්වාසයකින් යුතුව බලාපොරොත්තු වෙමු ✨ ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතන්නෙමු. තෙරුවන් සරණයි ! ❤❤❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 6 күн бұрын
❤❤❤❤❤😊😊
@Helicopter_Man24V
@Helicopter_Man24V 6 күн бұрын
Vadima Mi 24/35 set ekak scramble karalathiyenne 2006 july Muhamali satanata kiyanne aththada sir?
@HarshiNideeshani
@HarshiNideeshani 5 күн бұрын
daksha nihatamani sir kenak badayakin torawa hamakenatama samadenta salakana oba tumanta jayawewa
@upulpriyantha2362
@upulpriyantha2362 7 күн бұрын
❤❤❤❤❤
@gayansudarshana7810
@gayansudarshana7810 4 күн бұрын
කාලෙකට පස්සේ අපේ ගුවන් හමුදාවට සුදුසුම ගුවන් හමුදාපති කෙනෙක්
@thennakoon-w
@thennakoon-w 6 күн бұрын
මචං, උඹත් ශේප් එකේ ලකුනු ටික දාගන්නව නේද? 😄 සන්තෝසයි දක්ශයෙක් පත් උන එක ගැන. ජය වේවා!!!
@nuwanranasinghe7273
@nuwanranasinghe7273 6 күн бұрын
පිදිය යුත්තන් පිදිය යුතුයි👌
@SanjayaPradeep-s9y
@SanjayaPradeep-s9y 4 күн бұрын
Bandu Edirisingha sir guwan hamudawe ma asuru kala nihatamani sir kenek ha madamda a wagemai harima hodai
@SarathKumarasiri-w2g
@SarathKumarasiri-w2g 6 күн бұрын
🎉
@S.DSusantha
@S.DSusantha 7 күн бұрын
@sumithrupasinghe8854
@sumithrupasinghe8854 6 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 6 күн бұрын
🙏🙏🙏🙏😌😌😌😊
@sethdinuwanninayaka2380
@sethdinuwanninayaka2380 7 күн бұрын
නියඩ විරයෙක්
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН