77 වන නිදහස් සැමරුමේ

  Рет қаралды 46,569

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

77 වන නිදහස් සැමරුමේ #වේදීම දර්ශනය
මව්බිම වෙනුවෙන් තම ජීවිත පරදුවට තිබු
රණවිරුවන්ට ජනපති අනුරගේ ගෞරවය
මේකට නම් ඇස් වලට කඳුළු එනවා සත්තයි
Join Our News Whatsapp Group
chat.whatsapp....
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
KZbin : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

Пікірлер
@malithkanishka5763
@malithkanishka5763 5 күн бұрын
ජනපති තුමනි. තව අවුරුදු 15ක් නිදහස් උළේලේ ජනපති ලෙස ඔබ තුමා දකින්ට ලැබේවා!!!❤❤❤
@MrHash8
@MrHash8 5 күн бұрын
එකම පන්තියේ මිනිස්සු එකතුවෙලා නිදහස සමරනව දකින්න මේ දෑස පින් කලා ❤
@SherinMadumali
@SherinMadumali 5 күн бұрын
අපි හැමෝමටම බලාපොරොත්තුවූ ඒ නිදහස ලබාදීමට ,ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ සියලුම දෙනාට අපගේ හදවතේ ප්‍රනාමය ❤❤❤ ඩුබායි සිට
@manupasanlitha-t1v
@manupasanlitha-t1v 5 күн бұрын
රට බංකොලොත් කරපු උතුමාණන් ලා ඉන්න රටක ප්‍රථම වතාවටයි හොරෙක් නොවන අදූෂිත උත්තමයෙකු ට ත්‍රිවිධ හමුදා උත්තමාචාර ය පුද කරන්න ලැබුණේ. මේ තමයි අප ලැබූ නියම නිදහස. ජනාධිපති තුමනි ඔබට දීර්ඝායු වේවා.
@slmicro3857
@slmicro3857 5 күн бұрын
මේ වෙනස කරන්න ජීවිත පූජා කල, සටන් කල,,තරුන ජීවිතය කැප කල, අවංක අරමුනක් යටතේ දේශපාලනය කල දේශපාලකයන්ට හා සෝශල් මිඩීයා වලින් අපි දැකලා වත් නැති සහෝදර සහෝදරියට ස්තූතියි.😭😭😭😭🥺❤❤❤...මේක හදන්න පුලුවන් රටක් හා දැණ් ඒකට පදනම බේස් එක ජනපති අනුර සහෝදරයා ඇතුලු කන්ඩායම නිමවා අවසන් ❤🥰🥰🥰😊
@nilu-w7b
@nilu-w7b 5 күн бұрын
අපේ ජාතියේ වීරයෝ ..සහා අපේ ජානාදිපති තුමන් හට තෙරුවන් සරනයි ....🇱🇰🇱🇰🇱🇰🇱🇰
@swarnasuraweera283
@swarnasuraweera283 5 күн бұрын
ශ්‍රී ලංකාවේ අපේ අවංක අභිමානවත් හෙළවිරුවෝ.💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰 🇩🇪
@indraekanayake8811
@indraekanayake8811 5 күн бұрын
ආදරෙයි .ආදරෙයි ආදරෙයි ...මවි බිමටත් සහෝදර රට වැසියන් යත් හදවතෙන්ම ජය පතමි .. වෙනසක් වෙනුවෙන් පෙළ ගැසුණු ඔබ සියළුම දෙනාට ගෞරවණීය ප්රණාමය 🙏🙏💐
@shamisas5127
@shamisas5127 5 күн бұрын
මෙිි සැරේ තමයි නියම නායකත්වයකට ආචාර කලේ.ජනාධිපතිපති තුමනි බුදු සරනයි ඔබ තුමාට .🎉🎉❤❤❤
@nimaliperera9457
@nimaliperera9457 5 күн бұрын
උඹලට පිං....❤❤❤සෙබලුනේ....
@AmilaKumarasinghe-q9d
@AmilaKumarasinghe-q9d 5 күн бұрын
බලන්න අපේ.රටේ.වීරෝධාර රණවිරුවන්ට කරන.ජනාධිපතිතුමාදෙන ගෞරවය බලපු.ලස්සනම.නිදහස්.උත්සවය ස්තූතිවන්ත වෙමි🙏🏼🙏🏼🙏🏼👍🏻👍🏻❤️❤️🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
@kingslyjayasingha3337
@kingslyjayasingha3337 5 күн бұрын
තවත් නිහතමානී වෙන්න ගරු ජනාධිපති තුමනි.... අපේ රට නිතිය. අද්‍යාපනය. සෞක්‍ය අතින් පිරිපුන් රටක් කරන්න.. ඔබ තුමාට ජේසුස් වහන්සේගේ අසිර්වාදය ලැබේවා ❤️❤️
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
නුඹලා වෙනුවෙන් අවුරුදු ගණනක් කට කැඩෙනකල් කෑගැසූ සහෝදරයායි අද ජනාධිපති වී ඇත්තෙ. ඒකයි නුඹලා අපි සතුටු වෙන්නෙ හමුදා සහෝදරයිනි!
@niroshadamayanthi8836
@niroshadamayanthi8836 5 күн бұрын
Hamudawata bomba gapu ayada
@LahiruKumara-t8h
@LahiruKumara-t8h 5 күн бұрын
Magula thamai ban
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 5 күн бұрын
​@@niroshadamayanthi8836We know that so much of dirty characters living among us just like you.
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 5 күн бұрын
​@@LahiruKumara-t8hYou don't know to be happy with anything such a dirty person you.
@VinnaVina-n3l
@VinnaVina-n3l 5 күн бұрын
අභිමානවත් අපේ රට ගැන අපිට හරි ආඩම්බරයි හිතට පුදුම සතුටක් දැනෙනවා මේ අවුරුද්දේ අපිට අවංකවම නිදහස් රටක් ලැබුණා ඒ අපේ නව ජනාධිපතිතුමා වූ අතිගරු අපේ අනුර ජනාධිපතිතුමා නිසා ජයවේවා මගේ ලක් මව් දෙරණට සදා නිදහස ලැබේවා මගේ ලක් මවුන්ට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි සියලු දෙවි රැකවරණය මගේ ලක් මව් දෙරණටත් අපේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු අතිගරු අගමැති හරිනි මැතිනිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය සියලුම දෙනාටම ජයෙන් ජයම වේවා සම්මා සම්බුදු සරණ දළදා සමිඳු පිහිටයි සියලුම දෙවි රැකවරණයි ජය වේවා ජය වේවා ජය වේවා දුක් විඳින මහජනතාව දුකින් මිදී ජීවත් වෙන්න නිදහස් රටක් ගොඩනැගේවා දළදා සමිඳු පිහිටයි මගේ ලක් මව් දෙරණටත් ලක්වැසියන්ටත් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐
@fatimarafiq4963
@fatimarafiq4963 5 күн бұрын
Janadipatitumani ape Ranaviruwangae padi wedekaranu manavi❤❤
@shaniperera1877
@shaniperera1877 5 күн бұрын
❤❤❤ ජය ජය ජය
@Listen2154
@Listen2154 5 күн бұрын
Siyalu Dhenaata Budhu Saranai. Jesu Pihitai. Aarakshawa, Dhiunuwa Lebeava.
@malanifernando8243
@malanifernando8243 5 күн бұрын
දුප්පතාගේ, හිතවතා,,හිතඋනුවන,,මහජනහිතවතාඒවෙනකවුරුවත්නොවේ,,අපේ,,ජනාදිපති,සහෝදර අනුර,කුමාර දිසානායක ,නම්,,රටේ,,ආරක්ෂක යාවේ,,,නිදහස්,,ලංකා,,ජයබූමි,,සිරි,,ලංකා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Lily-d6s2w
@Lily-d6s2w 5 күн бұрын
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජෙසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට
@yugandhara-os6jz
@yugandhara-os6jz 5 күн бұрын
අපේ වීරයෝ.. අපේ ජනාධිපති
@desimiurani-en9oh
@desimiurani-en9oh 5 күн бұрын
පැය කීයක් හිටගෙන සෙනෙහසින් බලා සිටියද 💜💜💜💜❤❤❤
@roshansampath2117
@roshansampath2117 5 күн бұрын
රටට නිදහස ලබා ගැනීමට කැප උන ත්‍රිව්ද හමුදාවට වගෙම ආබාදිත රන ව්රුවන්ට සහ මිය ගිය රණ ව්රුවන්ට සමස්ත ජාතියේම උපහාරය ,ප්‍රනාමය .උත්තමාචාරය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@jayasri-jh1yf
@jayasri-jh1yf 3 күн бұрын
ජය ශ්‍රී... ☠️☠️☠️☠️
@ASrikanthi
@ASrikanthi 5 күн бұрын
❤❤❤❤❤❤❤❤mage Ratata jayaen hayama wewa❤❤❤❤
@thanujaperera6840
@thanujaperera6840 4 күн бұрын
රට වෙනුවෙන් සටන් වැදුණු අභීත රණවිරුවන් බොහෝ සේ රණවිරු නිවස්න වල සිටිනවා. කරුණාකර ඔව්න් ගේ අවශ්‍ය තා පිලිබදව සොයා බලන්න.
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 5 күн бұрын
Horu nethi nidahasa ❤❤
@SachithBandara-h3f
@SachithBandara-h3f 5 күн бұрын
Respect
@ayeshayusuf1439
@ayeshayusuf1439 5 күн бұрын
Adarai❤❤❤❤❤
@chandithilakarathna1047
@chandithilakarathna1047 5 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@shiromivithanawickramage1644
@shiromivithanawickramage1644 5 күн бұрын
Budu saranai devi phitai 💕 ❤️ 💕 ❤️ 💕 ❤❤
@chulanisamarakone1242
@chulanisamarakone1242 5 күн бұрын
❤so proud all stilankan ❤💪💪💪💪🇭🇰🙏
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 5 күн бұрын
කවදාවත් අමතක කරන්න එපා මේ අයව 💙💙💙
@BandaraManike-l3j
@BandaraManike-l3j 5 күн бұрын
බුදු සරනයි ඔබතුමාට ජනාධිපති තුමාට 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏
@farukmiah7906
@farukmiah7906 5 күн бұрын
Horak nathi ape janadipathi❤❤❤
@MerinJayathilaka
@MerinJayathilaka 5 күн бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lakmalidinushika9423
@lakmalidinushika9423 5 күн бұрын
❤❤❤❤❤❤❤
@18krb
@18krb 5 күн бұрын
මේ මිනිස්සු දකින කොට හිතට පුදුමාකාර දුකක් දැනෙනවා. මේ රට නැති කරන්න පෑන් තිතක් හරි තියපු, තියන, තියන්න ඉන්න හරි එවුන් ලැජ්ජා වෙන්න ඕනි තමන් ගැන. මේ මිනිස්සු රටට බරක් නෙවෙයි රටේ ආඩම්බරය. අපේ ජනාධිපතිතුමනි, ආරක්ෂා කරන්න මෙයාලගෙ බිරින්දෑවරු, දරුවො, දෙමාපියො. පුදුම කැපවීමක් දරාගැනීමක් එයාලා කරන්නෙ. ජනාධිපතිතුමනි ඔයාට ඒක පුලුවන්. ඔයා වගේ කෙනෙක්ට විතරයි ඒක කරන්න පුලුවන්. ගෞරවාන්විතව එයාලට නිදහසේ මැරෙන්න පුලුවන් රටක් හදන්න පුලුවන් ඔබතුමාට විතරයි. ආදරෙන් බලාගන්න මේ ආබාධිත රණවිරුවන්ව
@h.sdayanandadayananda3930
@h.sdayanandadayananda3930 5 күн бұрын
අපේ තබුත්තේගම කොල්ලා රටේ ජනාධිපති වීම ආ මියයන්නට පේර ඉටුවූ sihinayaki
@suwarnahettiarachchige4018
@suwarnahettiarachchige4018 5 күн бұрын
Ape Rattata Siyalu Deviyange Pihita Arakshawa Labewa..mage Rata Lokema Uthum Rata bawata Pat Wewa.....Jadipati Tumani obata Deergausha Labewa...
@XtX-g9z
@XtX-g9z 5 күн бұрын
Asata kadulak enava🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 5 күн бұрын
🙏🇱🇰💪👍
@upalifernando8778
@upalifernando8778 5 күн бұрын
❤Sadakaleeka Jnpthi❤
@KalyAna-d3b
@KalyAna-d3b 5 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤
@SandyaChandrakanthi-o5j
@SandyaChandrakanthi-o5j 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
@TANUJAKW
@TANUJAKW 5 күн бұрын
❤❤❤👌👌👌🙏🙏
@ShiromiThilakarathna
@ShiromiThilakarathna 5 күн бұрын
Trewedha rathnaye pihitai
@kandyderana3258
@kandyderana3258 5 күн бұрын
💖💖💖💖👮👮👮👮
@rohansunimal3306
@rohansunimal3306 5 күн бұрын
Teruwan saranai jaya wewa trivida hamuda verodara ranaviruwanta niwan suwa labewa siyalu miyagiya verodara trivida hamuda viruwananta thuwala una siyalu denata ekaman suwa labewa ❤😢😊jathika jana bala wegayata rata dynu karanna shaktiya dahiriya vishwa aserwadaya vishwa mathawage aserwadaya labewa ❤
@lankag5248
@lankag5248 5 күн бұрын
ඒක ඉතිං මොන රජය ආවත් කරනඑකනේ😂😂
@hemanthaathukorala2221
@hemanthaathukorala2221 5 күн бұрын
මොකද්ද සංවේදී, ලොක්කො කලන්තේ දැම්මද
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 5 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@SamithaKavirathne
@SamithaKavirathne 3 күн бұрын
වත්මන් ජනාධිපතිවරයා ආබාධිත රණවිරුවන් ට කිසිදු විශේෂ ගෞරවයක් දක්වනවා මේ දර්ශනවලන් අපි දැක්කේ නැහැ මහින්ද ජනාධිපතිතුමා නම් පපුවට අත තියලා ගෞරව දැක්වුවා. පසුගිය කාලේ නිදහස් උත්සවවල මැති ඇමතිවරුග්ග් විශේෂ ආරාධිතයන් එම ආබාධිත රණවිරු ගමන් කරන විට අසුන් වලින් නැගිටලා ගෞරව දැක්වුවා. මේ පාර එහෙමත් නෑ..
@sumithbandara7258
@sumithbandara7258 5 күн бұрын
Janadipati tumane patalaya nettatama mage ratin atugala dannha obatha seyalu deweyana asr wadaya lebewa
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 5 күн бұрын
සංදර්ශන පවත්වන්න නම් කාටත් පුළුවන් කොහොමත් ඒවා කරන්න පුරුදු අයනේ රට වෙනුවෙන් කැප වෙලා ජීවිත පරදුවට තබලා රට බේරගත්ත අයට ජීවිත කාලෙටම ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් සලසලා දෙන්න පුළුවන් නම් තමාවටින්නේ පොරොන්දු දීලයි කියවලයි සංදර්ශන තියලයි වැඩක් නෑ. කරලා පෙන්නන්න කියන ඒවා
@TDConsolidate-gk4ix
@TDConsolidate-gk4ix 5 күн бұрын
අත්තටම ලංකාවේ උන්ට චැනල් කරන උන්ට මොලේ කලදක් නෑ රෙද්දේ ටයිටල් දාන්නේ
@amilapraba1200
@amilapraba1200 5 күн бұрын
kisima nidahas dawasaka as2kat kadulu avth naha. namuth masara kadulu nawathwagann bari tharam. samata jaya
@Dilshanpasindu290
@Dilshanpasindu290 5 күн бұрын
මෙන්න රට බේරගත්ත නියම හිම්කරුවො..මහින්දයා කල ලබ්බක් නැ😂
@MilanthaWeerasinghe
@MilanthaWeerasinghe 5 күн бұрын
Oya lankawe hitiya kenek nemeida?
@wasanthagunarathna3174
@wasanthagunarathna3174 5 күн бұрын
😅😂
@IranganiSamarasingha-g6h
@IranganiSamarasingha-g6h 5 күн бұрын
මහින්ද හිටියෙ නැත්තන් යුද්ධය ඉවර නෑ යුද්ධ කරන්න ගියෙ නැති එක ඇත්ත ඒත් එකට අන දුන්නෙ එතුමා අනුර කුමාර ජනාධිපති වෙලා හිටියත් ඒ ටිකම තමයි කරන්නේ ඔය ගොන් කතා කියන්න එපා අද ජනාධිපති තුමාගෙ කතාවෙන් කිව්වා නෙද වෛරය එපා කියලා
@ashaekanayaka8298
@ashaekanayaka8298 5 күн бұрын
@@IranganiSamarasingha-g6h😂😂😂 gathikama😂😂😂
@SunimalFernando-k9k
@SunimalFernando-k9k 5 күн бұрын
Uba adada ipadune gon wahalo
@sumanasekarahaputhanthri8360
@sumanasekarahaputhanthri8360 5 күн бұрын
Kota ta paranaplinak kadawatuna klya hithnawa athi thawa kalika sathutak bawa hithaganilla
@sumanasekarahaputhanthri8360
@sumanasekarahaputhanthri8360 5 күн бұрын
Kota arwe podikarekaka harin arwe bens ekken mewa thamai api rawateemai pacha malla
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
උඹට ඔච්චර හදිස්සි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද? කොහොමත් විධායක ජනාධිපති ධූරය අහෝසි වෙන්නෙ ඊලඟ ජනාධිපතිගෙ සිට . ඒ වුනාට හැකි ඉක්මනින් ව්‍යවස්ථාව සංශෝධනය කරනවා.
@SunimalFernando-k9k
@SunimalFernando-k9k 5 күн бұрын
Methuwakkal thibuna nidahas samareem dakiddi rata jaathiya aagama gana gammak athi una mage rata gana saha thrivida hamudawa gana rata berapu jaathiye viruwa viruwata wadiya kaiya nayajayekuta dan jeppo wahalwela boru lakunu denne me rata kotiyata dunna daata adenne apita vitharada
@salliana1
@salliana1 5 күн бұрын
Ubata withrai. Hamadama koti koti gaga hamnenne thopi. Api me rata wenas krnwa. Balan idapn. Horunta idak ne. Uba hodeknm uba adapan
@SampathMallawarachchie
@SampathMallawarachchie 5 күн бұрын
දියාරෑයි
@slmicro3857
@slmicro3857 5 күн бұрын
තවත් ජාතියට ගරු කිරීමට ඔබ ඉගෙන ගෙන නැතිද >> ගැටුම් ද ඕනා තවත්
@prageethgayan5297
@prageethgayan5297 5 күн бұрын
උබලට ඕනා ෂෝම තමා..රටේ නිදහසට ගරු කරන්නබිගෙන ගනින්
@heshcollections3106
@heshcollections3106 5 күн бұрын
අංකල් ට හරියට සිංහල බැහැ නේ 😂
@G4M1ni
@G4M1ni 5 күн бұрын
71,88,89 කාලේ හමුදා වට බෝම්බ ගහපු වෙඩි තියපු උන්ට හමුදා ආචාර කරන්න සිදුවිම සරදමක්
@AmaliPathirana
@AmaliPathirana 5 күн бұрын
පව් අප්පා ඔයා හමුදා එහෙම හිතෙන්නේ නෑ
@slmicro3857
@slmicro3857 5 күн бұрын
ඒකේ අනිත් පැත්ත....ප්‍රේමදාස් රනිල් රාජප්ක්ශ ජේ ආර් ගේ දූශිත අන හමුවේ හමුදාව අසනරන්‍යි.......හමුදාව අන ක්‍රියාත්මක කරා... ජේ ආර් රනිල් ගේ බල ලෝබය නිසා ජීවිත නැති කලා දේශපාලුවෝ........
@slmicro3857
@slmicro3857 5 күн бұрын
හමුදාව දැන් තමයි අවංක නායකයකු ලැඹී ඇත්තෙ
@TreesMaureen
@TreesMaureen 5 күн бұрын
මහින්ද ලග හිටපු කොටින්ට ආචාර කරද්දී කොහොම හිතෙන්නෙ ඇද්ද ?අපේ හමුදා සෙබ්ස්ලුන් කීය්ක් මරන්න ඇතිද පිල්ල්‍යන්
@batiraja5530
@batiraja5530 5 күн бұрын
Dolayata jangiye evila ati dan Mevadakala
@JirayaUzumaki-xf7qd
@JirayaUzumaki-xf7qd 5 күн бұрын
යුද්ධෙට බාධා කරපු විරුවන් සැමරීම විහිළුඅකි
@AmaliPathirana
@AmaliPathirana 5 күн бұрын
JVP එක යුද්ධයට සහයෝගය දුන්නා . Unp තමයි සහයෝගය නොදුන්නේ
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 5 күн бұрын
පහුගිය මැතිවරණ වේදිකාවල බෙරිහන් දෙමින් රටට පොරොන්දු දුන් විධායක ජනපති kramaya අහෝසි කිරීම saha නවතම ආණ්ඩුක්‍රම viyawasthaawa සෑදීම ANRA අදත් හිතාමතාම අමතක කලා නේද ?😡😡
@AmaliPathirana
@AmaliPathirana 5 күн бұрын
මතක් කරන්න ඔයා 😂😊
@a.thamidudhananjaya4470
@a.thamidudhananjaya4470 5 күн бұрын
හිටපන් කෑගහන්න නැතිව
@shanakaweerasinghe4095
@shanakaweerasinghe4095 5 күн бұрын
Vidayaka balaya thiya ganna onee, nethinam lankawe unwa hadanna be ,harinam gulf ratawal wala neethi genna onee. Inna harak tika hadann.
@slmicro3857
@slmicro3857 5 күн бұрын
මේ වෙනස කරන්න ජීවිත පූජා කල, සටන් කල,,තරුන ජීවිතය කැප කල, අවංක අරමුනක් යටතේ දේශපාලනය කල දේශපාලකයන්ට හා සෝශල් මිඩීයා වලින් අපි දැකලා වත් නැති සහෝදර සහෝදරියට ස්තූතියි.😭😭😭😭🥺❤❤❤...මේක හදන්න පුලුවන් රටක් හා දැණ් ඒකට පදනම බේස් එක ජනපති අනුර සහෝදරයා ඇතුලු කන්ඩායම නිමවා අවසන් ❤🥰🥰🥰😊
@heshcollections3106
@heshcollections3106 5 күн бұрын
ආණ්‌ඩුව බාර දුන්නෙ අවුරුදු 5 කට . නැතුව මාස 5කට නෙමෙයි අංකල්. ඉවසන් ඉන්න .
@tissasamarasinghe2627
@tissasamarasinghe2627 5 күн бұрын
ද්‍රෝහීන් ට ලැබෙන උත්තමාචාර, හිනා ලන්න්තයක් ඔයි මේක
@SampathMallawarachchie
@SampathMallawarachchie 5 күн бұрын
😂 ජාතික ගිය දෙමලෙන් පමණයි
@slmicro3857
@slmicro3857 5 күн бұрын
ොබ මුලින් සිංහලෙන් ගායන කලෙ දැක්කෙ නැද්ද ??? සිංහලෙන් ගායන කලා මුලින්....ඔබ මයින්ද මහත්ත්‍යාගේ ගෙදර වත් ගියාද මුල් ටික දැකලා නැ
@salliana1
@salliana1 5 күн бұрын
Mahindage puka lewaknnek
@JirayaUzumaki-xf7qd
@JirayaUzumaki-xf7qd 5 күн бұрын
මූ දැනුත් ඉන්නේ කොටි වෙනුවෙන්
@wasanthagunarathna3174
@wasanthagunarathna3174 5 күн бұрын
👍
@wasanthagunarathna3174
@wasanthagunarathna3174 5 күн бұрын
👍
@YfGf-mf1vm
@YfGf-mf1vm 5 күн бұрын
ඔයාට කිව්වද එහෙම
@slmicro3857
@slmicro3857 5 күн бұрын
හොරු නැතුව අදෝනාව..
@salliana1
@salliana1 5 күн бұрын
Ane itin ochchara horu nethuwa bari nam ube gdra mahindata liyala dipanko. Puduma wadayk tynne wahallungen thopi wage😅
@ranjinipkranjini2947
@ranjinipkranjini2947 5 күн бұрын
අපොයි මීට කලින් ලංකාවේ නිදහස් උත්සව තිබුනෙ නැහැ වගේ ජෙප්පොන්ට මැජික් 😁😁😁
@heshcollections3106
@heshcollections3106 5 күн бұрын
ඔව් මීට කලින් නිදහස් උත්සව කියලා තිබ්බේ fashion show සහ රජ නාට්ටි 😂.
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 5 күн бұрын
වත්මන් jvp ආණ්ඩුව කාලේ පහුගිය da පැවැත්වූ LTTE මහා විරු සැමරුම මීට වඩා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණ නේද ?😡😡
@salliana1
@salliana1 5 күн бұрын
Pissud gono thawath jathiwade. Idakin thopi nam hadannama be
@ThakshilaJayarathna-ko9sc
@ThakshilaJayarathna-ko9sc 5 күн бұрын
Uba buruwek wage kiyawanna epa.thopi wage un thami jathiwadaya aussanne.thopita thama oni mahindage gotta alanna.horunwa raja karawanna.warellako me para eka mittarta thiyala paraddanne😂ratata mecchara vinasayak kale mahindala thamai
@bestsri1
@bestsri1 5 күн бұрын
කාලකන්නි භල්ලෝ තොපිල, ඊයා htto, පිරිමියෙක් වෙයන්.
@swarnachithrangani7289
@swarnachithrangani7289 5 күн бұрын
අනුර ගෙ නෝනා නිදහස් දවසෙදිවත් දකින්න පුළුවන් වෙයි කියලා හිතුණා
@slmicro3857
@slmicro3857 5 күн бұрын
එයා ඉන්නෙ අනුරාදපුරේ..
@juliyatparanawithanage6359
@juliyatparanawithanage6359 4 күн бұрын
rata.wenuwe.jivitha.paraduwata.thaba.satan.kala.ranaviruwanta.abimanaya.puda.karapu.ekama.nayakaya.obai.siyalu.jathin.ekathu.kara.ekama.deyak.ekama.ratak.me.siyalu.jathinta.penwa.dun.obathumata.jayawewa. aurudu.76kin.nodekka.saha.nopen.una.nidahas.semarumak.palamu.warata.srilankawe.pewath.una.e.abimanaya.saha.garuthwaya.obathumatai.anagathe.thawa.aurudu.20k.wath.obathuma.me.rate.janadipathi.vi.janathawata.sewa.karai.kiya.api.balaporothu.wenawa.lassana.srilanakawak nidahas.srilankawak. karanna.obta.puluwan.jayawewa.anura.disanayaka.janadipathithumata
@lakmalthushara3974
@lakmalthushara3974 5 күн бұрын
අනුර පිස්සෙක් අනුර ගෝ හෝම්
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
වරෙන්කො පාරට. කීදෙනෙක් එයිද බලමු.
@lakmalthushara3974
@lakmalthushara3974 5 күн бұрын
@@PadmaJayasinghe-s1z එන්නේ වැල නොකැඩී.ඇයි උබ මොකෙද්ද හිගන්නා.උබයි මායි හම්බ වෙමුද චන්ඩියා
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 күн бұрын
@@lakmalthushara3974 ඉතින් වරෙන්කො හෙටම!
@slmicro3857
@slmicro3857 5 күн бұрын
@@lakmalthushara3974 මේ වෙනස කරන්න ජීවිත පූජා කල, සටන් කල,,තරුන ජීවිතය කැප කල, අවංක අරමුනක් යටතේ දේශපාලනය කල දේශපාලකයන්ට හා සෝශල් මිඩීයා වලින් අපි දැකලා වත් නැති සහෝදර සහෝදරියට ස්තූතියි.😭😭😭😭🥺❤❤❤...මේක හදන්න පුලුවන් රටක් හා දැණ් ඒකට පදනම බේස් එක ජනපති අනුර සහෝදරයා ඇතුලු කන්ඩායම නිමවා අවසන් ❤🥰🥰🥰😊
@ChandanaThushara-n1g
@ChandanaThushara-n1g 5 күн бұрын
Anura nemei pakaya tho pissek Kade Yana eka nawattaganin
@K.l.sarath.kumara
@K.l.sarath.kumara 5 күн бұрын
❤❤❤❤
@anushkamaduranga9222
@anushkamaduranga9222 5 күн бұрын
🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰❤️❤️💪🙏
@upaliwejakon8543
@upaliwejakon8543 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@chandaniewickremasinghe-mi5mb
@chandaniewickremasinghe-mi5mb 5 күн бұрын
❤❤❤❤❤
@SameeraJayakody-v4b
@SameeraJayakody-v4b 5 күн бұрын
🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️🫶🫶
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН