නිදහස් උළෙලේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ වචනත් මෙදා පාර වෙනස් වෙයි

  Рет қаралды 27,530

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

Пікірлер: 344
@charukahiroshan2601
@charukahiroshan2601 2 сағат бұрын
ජීවිතය පලවෙනි වතාවට හොර නැති මිනිසෙකුට සැලුට් කරනවා සොරු නැති නිදහසක් ❤❤❤
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 2 сағат бұрын
@@charukahiroshan2601 එච්චර්ද ඇයි තුන්ඩු කෑලි වලින් අස්වෙන්න කියපු අයට සැලියුට් කරන එක .ඒකත් ඉතිහාස ගත් වෙනව.
@mmasood2620
@mmasood2620 Сағат бұрын
Yes❤❤❤❤bro
@NCKprasad
@NCKprasad Сағат бұрын
නැන්දම්මගෙ පෙට්ටගමේ තිබිල හම්බවුණ ඩොලර් හොරාකාපුවා නෙමේ වෙන්නැති
@sk-uf4ud
@sk-uf4ud Сағат бұрын
@@NCKprasad ?????
@asankarath
@asankarath Сағат бұрын
අනේ බං උඹලා වගේ ගොබ්බයෝ......
@Dammika-q7j
@Dammika-q7j Сағат бұрын
ගමක කොල්ලෙක් දුප්පත් තැනකින් ඇවිත් හොඳින් ඉගෙනගෙන රජ වුණු අවස්ථාවක් ☝️💪💪❤️❤️❤️❤️❤️🙏🙏අපේ ගරු ජනාධිපතිතුමාට දීර්ඝායුෂම වේවා
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 56 минут бұрын
අනිවාර්යයෙන් ...
@anomamanel6360
@anomamanel6360 52 минут бұрын
❤❤❤❤❤❤❤❤❤
@slmicro3857
@slmicro3857 13 минут бұрын
මේ වෙනස කරන්න ජීවිත පූජා කල, සටන් කල,,තරුන ජීවිතය කැප කල, අවංක අරමුනක් යටතේ දේශපාලනය කල දේශපාලකයන්ට හා සෝශල් මිඩීයා වලින් අපි දැකලා වත් නැති සහෝදර සහෝදරියට ස්තූතියි.😭😭😭😭🥺❤❤❤...මේක හදන්න පුලුවන් රටක් හා දැණ් ඒකට පදනම බේස් එක ජනපති අනුර සහෝදරයා ඇතුලු කන්ඩායම නිමවා අවසන් ❤🥰🥰🥰😊
@janakidharmasekara3092
@janakidharmasekara3092 Сағат бұрын
මා මිය යන්නට පෙර මෙවන් දේශයක් දැකීමට පින් කර තිබෙි.❤❤
@chandithilakarathna1047
@chandithilakarathna1047 2 сағат бұрын
හොරුන්ට උත්තමාචාර නොපිදෙන ප්‍රථම නිදහස් සැමරුම...ජයවේවා අපේ රට..🙏🇱🇰
@lindamulageindu8863
@lindamulageindu8863 12 минут бұрын
ඉස්සර හොරුන්ට දැන් මීනීමරුවන්ට කප්පන්කාරයන්ට.
@sujeevafernando5176
@sujeevafernando5176 Сағат бұрын
මතක ඇති කාලෙක ආසාවෙන් නිදහස් උත්සවයක් බැලුව. හමුදාවෙ සහෝදරයන්ටත් දැනෙන්න ඇති ජීවිතේ පළවෙනි වතාවට හොරෙක් නොවන ජනාධිපති කෙනෙක්ට උත්තමාචාර දෙනව කියල 🌺🌺🌺🌺
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 13 минут бұрын
අනිවාර්යයෙන් .❤
@chandithilakarathna1047
@chandithilakarathna1047 Сағат бұрын
පට්ට ගැම්මක් එනවා..ත්‍රිවිධ හමුදාව දැක්කම..🇱🇰🇱🇰🇱🇰
@GamageSomalatha
@GamageSomalatha 2 сағат бұрын
නිදහසේ සැබෑම නිදහස් දිනය සමරයි ජයවේවා
@jayaweeraapa9273
@jayaweeraapa9273 2 сағат бұрын
කලු සුද්දන්ගෙන් පසු පලමු නිදහස් උත්සවය ජනතාවාදී ආන්ඩුවක් විප්ලවිය නායකයෙක්
@thamarabasnayake8950
@thamarabasnayake8950 55 минут бұрын
උගත් නීත්‍යානුකූල සුපිරිසිදු , සොරකු නොවන ජනාධිපති තුමනි ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා සත්තයි ❤❤❤❤❤
@lindamulageindu8863
@lindamulageindu8863 9 минут бұрын
Degree certificate එකයි, කසාද සහතිකෙයි පෙන්නන්න කියන්න.
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 44 минут бұрын
ජීවිතයේ හදවතින්ම දැක සතුටුවූ නිදහස් සැමරුම ...වීරෝධාර රනවිරුවන්ට අපගේ ජනාධිපති තුමන්ට මාගේ උත්තමාචාරය ❤❤❤❤❤❤❤
@sampathchandana9728
@sampathchandana9728 Сағат бұрын
ජීවිතයෙ පලවෙනි වතාවට මෙි නිදහස් උත්සවය බලන්නෙ පටිට සතුටුයි.🎉🎉
@MallikaSubashini
@MallikaSubashini Сағат бұрын
ත්‍රිවිධ හමුදාවට ආදරණීය උත්තමාචාරය පිරිනමමි. තෙරුවන් සරණයි. ඕමාන් සිට.🎉🎉🎉
@Ranjankarunarathnna92
@Ranjankarunarathnna92 Сағат бұрын
ස්තුතියි ❤
@LalitaPadmini-w2p
@LalitaPadmini-w2p 3 сағат бұрын
මේ අපේ මව් එතෙක මෙතෙක් නොදුටු සරලචාම් අභිමානවත් නිදහස් උළෙලයි...අභිමානයෙන් සමරමු❤❤❤❤
@sujathaneelamani6591
@sujathaneelamani6591 44 минут бұрын
ලක් මවට ජය වේවා...❤️🌹
@neethaathukorala8919
@neethaathukorala8919 2 сағат бұрын
උතුමාණනි, වෙනුවට ජනාධිපතිතුමනි .
@jayasingha7102
@jayasingha7102 Сағат бұрын
බලාපොරොතු උන නිදහස....
@bankokanthurium7272
@bankokanthurium7272 3 сағат бұрын
මේ අපේ රටබව ඉහලින්ම දැනෙන්නෙ අද
@RenukaSamarakoon-s1l
@RenukaSamarakoon-s1l 2 сағат бұрын
ඒ තමයි අපේ පන්තියේ සරල මිනිසා. එකෙන්ම රෙස්පෙක්ට් සහෝදරයා 🙏🧡
@UdeniLakmali-x1m
@UdeniLakmali-x1m Сағат бұрын
ආසම කර පු නිදහස් සැමරුම...❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩාක් ......ජනාධිපති උතුමානනි ඔබ ට ...
@SanjeewaRupasinghe-k4h
@SanjeewaRupasinghe-k4h 2 сағат бұрын
දැන් උතුමානන්ල නැ.ජනාධිපති විතරයි ❤️❤️
@dulakshidissanayake7106
@dulakshidissanayake7106 Сағат бұрын
මේජර් මාරසිංහ ...සියලු දක්ශතා වලින් පරිපූර්යි❤
@anomamanel6360
@anomamanel6360 53 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@AbeysingheBandara-hk7vr
@AbeysingheBandara-hk7vr 31 минут бұрын
අද අපේ යුද විරුවා ෆොන්සේකා මැතිතුමන් වේදිකාවේ සිටීම ඉමහත් ආඩම්බරයක් ,අපේ උදාර ජනාධිපති තුමණි ඔබට ත්‍රී විධරත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ,ලැබේවා ලැබේවා !!!
@AchiraNelum-d1n
@AchiraNelum-d1n 3 сағат бұрын
සොරැ නැති නිදහස💐
@nalakasilvan1073
@nalakasilvan1073 Сағат бұрын
ඉදිරි කොටස කරගෙන යෑමට අවසරයි ජනාධිපති තුමනි.....
@MalyMaly-u3p
@MalyMaly-u3p Сағат бұрын
අවුරුදු හැත්තෑ හතකට පස්සේ නිදහස සමරන ගර්ජනාධිපතිතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා
@Ranjana-i2p
@Ranjana-i2p 2 сағат бұрын
මෙච්චර කල්....ජනාදිපති උත්තමාචාර දුන්නේ..... නීල කාස හොරුන්ට
@yvonnedesilva1802
@yvonnedesilva1802 Сағат бұрын
💯💯✔✔👍👍👍💐
@sugathperera6198
@sugathperera6198 27 минут бұрын
සත්තකින්ම හැබැයි DB විජේතුංග මහත්තයා හැර
@sunethradamayanthi9955
@sunethradamayanthi9955 6 минут бұрын
ගිය පාර මල් මාලාවටම රු. 80,000ක් ගියාලු. ඒකෙන් කීයක් සාක්කු වලට යන්න ඇතිද. ඒකයි හැමදාම mic ටිකක් තියාගෙන අදෝනාව😂😂😂හොරා කන්න නෑනේ😂😂
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 сағат бұрын
සැබෑ නිදහස මෙයයි
@VikumPerera-d5p
@VikumPerera-d5p 3 сағат бұрын
වදන් නැත දෙඇසට කදුළුක් පමණි
@HarshaniDissanayaka-cv2ux
@HarshaniDissanayaka-cv2ux 2 сағат бұрын
ඒකනම් ඇත්ත
@upalislk6553
@upalislk6553 2 сағат бұрын
❤❤I don't know from the bigining am crying I feel it so proud ❤❤❤
@GayanHemantha-u8s
@GayanHemantha-u8s Сағат бұрын
උතුම් මිනිහෙක්ට රටේ ගෞරවය හිමිවිය යුතුයි ❤🧭 ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය
@jayantharanasinghe6106
@jayantharanasinghe6106 2 сағат бұрын
උත්තමයෙක් නොවන අපේ මිනිහෙක්...❤❤❤
@slmicro3857
@slmicro3857 13 минут бұрын
මේ වෙනස කරන්න ජීවිත පූජා කල, සටන් කල,,තරුන ජීවිතය කැප කල, අවංක අරමුනක් යටතේ දේශපාලනය කල දේශපාලකයන්ට හා සෝශල් මිඩීයා වලින් අපි දැකලා වත් නැති සහෝදර සහෝදරියට ස්තූතියි.😭😭😭😭🥺❤❤❤...මේක හදන්න පුලුවන් රටක් හා දැණ් ඒකට පදනම බේස් එක ජනපති අනුර සහෝදරයා ඇතුලු කන්ඩායම නිමවා අවසන් ❤🥰🥰🥰😊
@NataliNatali-kz8hq
@NataliNatali-kz8hq Сағат бұрын
ජය ❤️❤️ ජය වේවා ❤️❤️ ජය වේවා ❤️❤️ ජය වේවා ❤️❤️ ජය වේවා ❤️❤️ ජය වේවා 🙏
@suminda8308
@suminda8308 57 минут бұрын
මෙි වගේ නිදහක් දැකමයි ❤❤❤
@ShiraniRathnayake-k1h
@ShiraniRathnayake-k1h Сағат бұрын
මගේ ආදරණිය මව්බිමට දළදාසමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤ජයවේවා
@ShiraniRathnayake-k1h
@ShiraniRathnayake-k1h Сағат бұрын
සැබෑම නිදහස් දවසක අසිරිය 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏
@KithsiriHewa
@KithsiriHewa 51 минут бұрын
හොරු නැති සුපිරිසුදු නිදහස් උත්සවය අපි රට හදමු ජය වේවා අපේ ජනපති සහෝදරයා අපි ඔබ සමගයි ❤❤❤❤
@nilanthifernando4744
@nilanthifernando4744 Сағат бұрын
ඇත්තටම පිරිසිදු, උළලක් දැකකාමයි, හොර, තක්කඩි, සෝබන නැති , නිදහස් උත්සවයක් දැක්කාමයි
@Kpop-t5h
@Kpop-t5h 55 минут бұрын
Anewarenma ❤
@vinsim_09
@vinsim_09 25 минут бұрын
ආඩම්බරයෙන් සැබෑ නායකයෙක් ට රටේ විරුවන් උත්තමාචාර දුන්නා ❤🇱🇰
@SujeewaJayaweera-ns6cf
@SujeewaJayaweera-ns6cf 2 сағат бұрын
අපේ පොදු ජන ජනපතිට ජයවෙිවා.....!
@JayarathnaVithanage
@JayarathnaVithanage 55 минут бұрын
හොරු නැති. ආසාවන්ට වහල් නොවූ එකම ජනපති.. ජයවේවා අපගේ මාතෘ බුමියට.... අපේ දරුවනේ අනාගතේ සැබෑ හිමිකරු ඔබයි ජනපති තුමනි... 🙏
@sisirakumara4582
@sisirakumara4582 Сағат бұрын
මෙච්චර කල් හොරුන්ටනේ සම්මාන දුන්නේ විරුවන් මෙ සැරෙ රටගැන කැක්කුමක් තියන මිනිසකුට උත්තමාචාර දෙනවා විරුවන්
@gaminiperera3044
@gaminiperera3044 Сағат бұрын
89 viruwan marala bella wetawalwala ellala thibuna
@sajeewanhatangala6498
@sajeewanhatangala6498 2 сағат бұрын
රටට නියම මාර්ගයට ගෙන යමු.
@ranganasri3412
@ranganasri3412 37 минут бұрын
රණවිරුවන්ට අභිමානයෙන් පිරි දවසක්❤
@ravindrathilakarathna7645
@ravindrathilakarathna7645 3 сағат бұрын
අපෙන් එකෙකි මෙ මිනිසා
@DineshMaduwantha-b7z
@DineshMaduwantha-b7z 3 сағат бұрын
Miniha kelauwa hodat apita 😂 aparade ape chandde
@mihiranudana9543
@mihiranudana9543 2 сағат бұрын
​@@DineshMaduwantha-b7zසීයට දීපු චන්දෙ ද 😂
@ChandanaPerera-e6o
@ChandanaPerera-e6o 2 сағат бұрын
​@@DineshMaduwantha-b7zසමනලයා සාගල එක්ක pai කොට කොට ඇත
@Pathmini-j3v
@Pathmini-j3v 46 минут бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@priyantharanuluge6402
@priyantharanuluge6402 41 минут бұрын
❤❤❤❤❤❤💪💪💪💪💪
@NishadiHettiarachchi-c5m
@NishadiHettiarachchi-c5m 40 минут бұрын
❤❤❤❤ අනුර ජනාධිපති තුමනි.මගේ රට හදන්න.අපේ බලාපොරොත්තුව ඔබ තුමන් ❤❤❤
@nilanthakumara6062
@nilanthakumara6062 Сағат бұрын
Very happy National Day ❤❤❤❤
@SenulKumara
@SenulKumara 2 сағат бұрын
Niyamai
@nazraarnawaz928
@nazraarnawaz928 Сағат бұрын
ලක් මැණීයහට අඩමිබරයක් ඒක්කල නිහතමානී සදක් වැනි මිණීෂේක්.
@sarathnandasiri3779
@sarathnandasiri3779 31 минут бұрын
රණවිරැවන් හට තාඩන පිඩනයකින් තොරව නිදහසේ කෙටි වෙලාවක් තුල තම රාජකාරිය අවසන් කිරිමට ලැබුනු පලමු අවස්තාව
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 Сағат бұрын
Horu nethi nidahasa❤❤
@bankokanthurium7272
@bankokanthurium7272 3 сағат бұрын
මෙවැනි නායකයෙක් හිටියනම් තිස්වසරක යුද්ධයක් නෑ
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 2 сағат бұрын
අනේ අපොයි ඔව් .... ඒගැන මොකට කියනවද???ඒතකොට කැරලි දෙකක් ගහල මේ රට විනාශ කරේ සරඹ සංදර්ශනයක් වෙන්න ඇති......
@madushanikodithuwakku1496
@madushanikodithuwakku1496 2 сағат бұрын
​@@thakshidesilva-z7sරටක සිවිල් කැරලි ඇති ව්න්නෙ පාලකයො දුර්වල නම්.අසාර්ථක නම්.
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 2 сағат бұрын
@madushanikodithuwakku1496 එහෙම තමයි වහල්ලුන්ට කියල දීල තියෙන්නේ.පවු.......
@AryaGampaha
@AryaGampaha 2 сағат бұрын
ඔබට උත්තරය ලැබිලා තියනවා පහලින් 😂😂😂😂😂
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 2 сағат бұрын
@@AryaGampaha තුන්ඩු කෑලි ඉවරවෙලා වෙන්න ඇති...
@MaheshMadhushanka-q4n
@MaheshMadhushanka-q4n 2 сағат бұрын
අපේ පන්ඩුකාභය කූමාරයා ආරක්ශා කරපන්
@sheeladias369
@sheeladias369 Сағат бұрын
ලෝකෙන්ම උතුම් රට හොරු විනාස කල යලි දිනවමු
@sheeladias369
@sheeladias369 Сағат бұрын
මෙන්න රටේ සැබෑ ම නිදහස .ආදරේම යි මගෙ රට මා ඉපදුන රට
@sujeevafernando5176
@sujeevafernando5176 Сағат бұрын
අපේ
@DineshDadi-y9b
@DineshDadi-y9b 51 минут бұрын
Akd❤❤❤❤❤❤❤
@biyankabiyanka6961
@biyankabiyanka6961 23 минут бұрын
සිංහයා ලෙලදෙන වා 🎉🎉🎉
@KumariAththanaya
@KumariAththanaya Минут бұрын
ආදරෙන්.ආසාවෙන්.බලපු.එකම නිදහස් සැමරුම..මගේ රටට.සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@GangaPrasadJayasinghe
@GangaPrasadJayasinghe 2 сағат бұрын
සොරු නැති නිදහස
@MalyMaly-u3p
@MalyMaly-u3p Сағат бұрын
මෙච්චර කාලයක් අපේ හමුදාවේ අහිංසක කොල්ලෝ උත්තමාචාරය කෙරෙහි සැළුවොත් දැම්මේ පල්කඩ හොරුන්ට
@Kpop-t5h
@Kpop-t5h 52 минут бұрын
Menna sebema nidhasa❤
@ajanthabandara8078
@ajanthabandara8078 2 сағат бұрын
This was the best , pure, clean, honest, proud, and blessed independence ceremony i have enjoyed in decades. I am very proud of you, honarable president. You are the only person who deserves to be honored as a clean srilankan excellency president ever. I feel like a srilankan once again. God bless you and my beloved motherland. ❤️ ❤❤❤❤
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 56 минут бұрын
Indeed
@shiromaniwickramanayake5049
@shiromaniwickramanayake5049 18 минут бұрын
සොබාදහම ඔබේ අවංක ගුනගරුක බව නිසා රජ පුටුව දක්වා රැගෙන ගියා ,ලෝකයම ඔබට ගරු කරන දවසත් වැඩි ඈතක නැහැ ,ජයෙන් ජයම වේවා ජනාධිපති තුමනි,සියලු දෙවියන් ගේ පිහිට ලැබේවා ❤
@IndunilJayamanna-mw4ud
@IndunilJayamanna-mw4ud 29 минут бұрын
හොර බලු බේශිකපුතාලා නැති නිදහස් උත්සවය..ආදරෙයි හොදේ..ආදරෙයි හැමෝටම..ආදරෙයි දිසා ඔයාට ගොඩක්❤❤
@upulWijewardhana-f9z
@upulWijewardhana-f9z 54 минут бұрын
Excellent ❤❤❤❤❤
@ChampaRanasinghe
@ChampaRanasinghe Сағат бұрын
ඇස් දෙකට කදුලුත් ආව 🎉🎉❤❤❤
@sgjbellanaga8708
@sgjbellanaga8708 3 сағат бұрын
Really feel proud of my country. Yes now I feel like Sri Lankan.
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 59 минут бұрын
Wel Done...No Thiefs...
@Susantha-q2m
@Susantha-q2m 2 сағат бұрын
වචනේ වගේද ගියපාර මතකනේ රනිලා බය උනා 😅😅😅😅😅
@SunilNawarathna-k8y
@SunilNawarathna-k8y 2 минут бұрын
උතුමානන්ලා ආර්‍යාවො නැති සරල නිදහස් සැමරුමක් ජයවේවා
@ChamilaProyangani
@ChamilaProyangani 48 минут бұрын
❤❤❤❤❤A K D❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nethsara001
@Nethsara001 55 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@praveenchethiya2714
@praveenchethiya2714 51 минут бұрын
මේක බලද්දි මාර ගැම්මක් එන්නෙ
@umeshshiran3916
@umeshshiran3916 2 сағат бұрын
ඔබලා මිහිපිට දෙවිවරු
@deepikathotahewa
@deepikathotahewa 45 минут бұрын
මෙදා පාර ලොජු කමෙන් ඉන්න ගෑණු ටිකත් නෑ😅
@annehettiaratchy8072
@annehettiaratchy8072 Минут бұрын
Sunglasses auntys set eka na 😂😂😂
@kg94837
@kg94837 2 сағат бұрын
ජේ ආර්ට කතා කරන්න කිව්වේ උතුමාණන් වහන්සේ කියලා. බලෙන් මිනිස්සුන්ගෙන් වන්දවා ගත්තා. උතුමාණන්ලව දැන් ජනතාව ගෙදර යවලා. ජනතාවගේ ජනාධිපතිතුමෙක් ඉන්නේ.
@Kishankumar-yo3pl
@Kishankumar-yo3pl Сағат бұрын
Horu netha
@mangalakumara3601
@mangalakumara3601 2 сағат бұрын
මෙකේ වැලලේන එවුන්ට උණ ගැනිලා ඇති....
@yvonnedesilva1802
@yvonnedesilva1802 Сағат бұрын
😂😂😂🤣🤣🤣Matath hithune oya deyama thama.
@tharothegreat
@tharothegreat 45 минут бұрын
😂😂 රාජපක්ෂ වහලුන්ට රිදෙන එක අරුමයක් නෙමෙයි😂😂😂
@ASrikanthi
@ASrikanthi Сағат бұрын
❤❤❤jayawewa mage Rata ❤❤❤
@ashan2000
@ashan2000 2 сағат бұрын
ගියසැරේ රනිල්ට reවුනා නේද 😂
@PradeepSanjaya-m4o
@PradeepSanjaya-m4o Сағат бұрын
රාජපක්ෂලාට බලන් ඉන්ඩ බැරුව ඇති,කලකම් පලදෙනවා
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 55 минут бұрын
Karma
@chamindaupul9145
@chamindaupul9145 Сағат бұрын
අපිත් නිදහසේ ජාතික කොඩියක් දැම්මේ මෙදා පාර තමයි
@ishaniduranga3774
@ishaniduranga3774 2 сағат бұрын
Apema weraya oman❤Oman ❤
@arunayasapalitha605
@arunayasapalitha605 3 сағат бұрын
Akd ⚘⚘⚘❤❤❤
@nandanidisa1031
@nandanidisa1031 16 минут бұрын
ජනාධිපතිතුමාගෙ මුහුනෙන්ම පෙනවා රට ගොඩ නගනවා කියලා, මම අවුරුදු 44 ක් නිදහස් උත්සවය බැලුවෙ නැහැ, අද බැලුවෙ, අාඩම්බරයි, අපෙ ජනාධිපතිතුමාට රට දියුනු කරන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා, ඔබ සැමට තෙරුවන් සරනයි
@lakam7m7
@lakam7m7 2 сағат бұрын
Akd❤❤❤🎉
@Chandi-uv6uw
@Chandi-uv6uw 2 сағат бұрын
Respect 🙏🏼 ❤❤❤❤
@SanjeewaniAchala-to8ww
@SanjeewaniAchala-to8ww 8 минут бұрын
ආඩම්බරයක් හිතෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤
@ruwansilva9855
@ruwansilva9855 18 минут бұрын
අපේ උත්ථමාචාරය👍👍🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@JanakaSanath-sm9nu
@JanakaSanath-sm9nu 57 минут бұрын
හරිම.නිදහස්..උලෙලක්..දකින්නට..අපි..පින්කරා...මෙිතරන්..කාලයක්...අවජාතක.සක්කිලියන්ට..දිපු..අභිමානය..නිමා..කරඑකට..ලන්කාවාසි...ජනතාවට...දලදා..සමිදු..පිහිටයි...නියම..ජනාදිපති..තුමා.ඔබයි..අනුර...ඔබටත්.දලාදා..සමිදු..පිහිටයි🙏🙏🙏🙏🙏🎉🎉🎉
@saliyamudiyanse9492
@saliyamudiyanse9492 33 минут бұрын
Npp නායකත්වය හා ලංකාවේ සඳ ජයග්‍රහණය වේවා ❤❤
@shanthalalbulathsinghala3356
@shanthalalbulathsinghala3356 Сағат бұрын
Respect anura bro
@prasadsuranga
@prasadsuranga 3 сағат бұрын
❤❤❤❤❤❤
@thilinikatugampalai4168
@thilinikatugampalai4168 2 сағат бұрын
Horu nathi sabama nidahas ulela..........oba thumata niduk nirogi suwaya labewa........❤
@PathumTharanga-f3p
@PathumTharanga-f3p Сағат бұрын
Godak wensswela.admmbarii anura shaodryaa....ape ranwirinwath ...❤❤❤❤
@nanayakkaraparnt8804
@nanayakkaraparnt8804 24 минут бұрын
ඉස්සර නිදහස් උන්සවය බලන්නේ නෑ..අද තමයි බැලුවේ කොහොමද ?අපේ සහෝදර සහෝදරියන් ගේ ලස්සන ..ඔයාලටන් දැන් වහල්ලු වෙලා බැල මෙහෙවර කරන්න ඕන නෑ ..ඔයාලාගේ රැකියාව කරලා රීස්පට් එකේ ඉන්නයි.තිබෙන්නේ ඔයාලාගේ දරුවන්ටන් .සියලුම ශ්‍රි ලංකාවේ ජනතාවටම ලස්සන රටක් හදමු .එකතු වෙලා ..සීයල්ලම ලස්සනට කරා . ත්‍රිවිධ හමුදාවේ .ඔක්කෝම ...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ හැමදේම නිදහසේ ලස්සනට කරා මව්බිමට ණයනැති .අපේ සහෝදර සහෝදරියන් ..
@PushpaLatha-qc6hc
@PushpaLatha-qc6hc 2 сағат бұрын
Horu.natisarla.uhsawyak❤❤❤❤❤
@w.m.jinasena9384
@w.m.jinasena9384 Сағат бұрын
වහල් මානසිකත්වයෙන් ඉන්න උන්ට මේක මදි උන්ට ඕන පොලොව ඉබල හොරාකන උන් මෙතන තියනඩ
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
පියුමිට සහ තාඹුගලට Sorry
1:04
Ada Derana
Рет қаралды 4,7 М.
ගෝඨාභය ඇරෙස්ට් කරයිද
33:17
Bharatha Thennakoon
Рет қаралды 10 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.