77. සීගිරියේ නෙවෙයි,ලංකාවේම ඉතිහාසය බොරු

  Рет қаралды 19,566

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

29 күн бұрын

Пікірлер: 173
@MalindaG
@MalindaG 27 күн бұрын
නුවන් අයියේ, ඔබ කරනා මේ නිවැරදි ඉතිහාස හෙළිදරව්ව, ඉතාම අනභිභවනීයයි. ඔබට ජයම වේවා. ❤👏🏻
@ShiromiChandhimala
@ShiromiChandhimala 26 күн бұрын
👉👉👉🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍
@nishanHarsha-h8i
@nishanHarsha-h8i 26 күн бұрын
අපේ ඉතිහාසයත් හරියට වතුර යට සගවපු බොලේ වගේ. අපේ මුතුන්මිත්තෝ ජීවමානයි. සැබැ සින්හලයන්ට හැම දාමත් ආදරෙයි. ඔබ ඉතිරි කොටස ගෙන එන තුරු අපි බලා සිටිමි. ඔබට ස්තූතියි.....
@dinushikaPiyarathna
@dinushikaPiyarathna 27 күн бұрын
හැමෝම මෙි ගැන කිවුවට පරීක්ෂණ කරලා ඒවා එලියට දාන්නබයයි. 😪😪😪😪
@Ananda.S757
@Ananda.S757 25 күн бұрын
බොහොම වටිනවා. උඩින් පාත් වුණ ජාතියක් වගේ ජීවත් වෙන සහ හිතන හැඟීමක් නැති, තරුණ පරපුරට මේ දැනුම ලබා දෙන්නට හැකියාව ඇත්නම් බොහොම අගෙයි.
@user-ps6mz1ub5z
@user-ps6mz1ub5z 27 күн бұрын
නියමයි අයියා සන්තෝසයි අපිට මෙවා කියා දෙනවාට
@Susila-je1fs
@Susila-je1fs 27 күн бұрын
අතලොස්සකට අපේ රට ගැන අභිමානයක් නැත්තටම නැත .සුද්දටයි ඉන්දියාවටයි තමයි ආවඩන්නෙ .පෙර අපේ මුතුන් මිත්තන් යළි ඉපදී අප අතරට පැමිණ ඇත .නොනැවතී ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා !!!!!
@Indrani-S2022
@Indrani-S2022 27 күн бұрын
1. පැරකුම්බා සිරිත 2. බුද්ධ ආදාහනය 3. බෝධි විස්තරය 4. මහා සම්මත පිළිවෙල 5. මහා සම්මා මුල පටුන 6. මහා සම්මත සිවුපද 7. බෝධි වන්දනාව 8. බෝධි විස්තර කවි 9. රත්නවල්ලිගේ සිවුපද 10. රබෙල් අස්න 11. රාවණ පුවත 12. රාවණ කතාව 13. රාවණ හටන 14. රුවන්වැලි කතාව 15. ලක් බෝ හෑල්ල 16. ලක් පුවත 17. ලෝක විස්තර තංගමාලය 18. ලෝක උත්පත්තිය 19. සිංහල විස්තරය 20. හෙළු කුවේණි අස්න
@pradeepravi6108
@pradeepravi6108 26 күн бұрын
විශේෂයෙන් භික්ෂුවක් නම් මේ පොත් සියල්ල අනිවාර්යෙන් කිය විය යුතුයි...නායක ස්වාමීන් වහන්සේලා සාමණේර හිමියන්ට කියාදිය යුතුයි..
@thisarukumara1000
@thisarukumara1000 26 күн бұрын
Pdf nadda me book wala
@i.i.pwickramasuriya3309
@i.i.pwickramasuriya3309 22 күн бұрын
❤❤❤
@thusharimaddumarachchi43
@thusharimaddumarachchi43 27 күн бұрын
අනර්ග විග්‍රහයක් .. මේ තුලින් නිදා සිටින හෙලයන් අවදි කිරිමට හැකිවේවි..නොසැලිි දිගටම කරගෙන යන්න. සුභ පැතුම්
@janakadivarathne3137
@janakadivarathne3137 27 күн бұрын
අනිවාර්ය න් ම අපි ගොඩ ගමු.......ඉන්දියාවේ වැලලෙන්න හදන අරගලගමලට එහෙ යන්න කියමු...ඉස්සර අපෙ සිංහල මිනිස්සුන් ට ඔන ඔනෙ සංසාර දුකෙන් අතමිදෙන්න මිස දුක පොදිබදින්න නොවෙ.....මහත්මයො පරණ.. කවි සිපද එවත් හොයන්න මොකද එව ඇතුලෙ ගම්මු කඩ්පාඩමින් පරම්පරාවෙන් පරම්පරාවට අපෙ ඉතිහාස කතාව රුගෙන ඇවිත් තියෙනවා
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 27 күн бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 26 күн бұрын
හරියට හරි. අපි පිටරට හිටියත් ලංකාවේ පෞඩත්වයට ආදරෙයි.
@DevHania
@DevHania 25 күн бұрын
😂😂😂
@inokasenewiratna3425
@inokasenewiratna3425 27 күн бұрын
ඔබට මෙම වැඩසටහන් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා🙏 මම ටික කලකට පෙර හිතුවා මහචාර්ය රාජ් සෝමදේවයන් මෙම විකෘති වූ ඉතිහාසය නිවැරදි කිරීමට ඉදිරිපත්වෙයි කියා නමුත් එයත් සිහිනයක්ම පමණි😢
@anomadeepadalupathe7289
@anomadeepadalupathe7289 27 күн бұрын
අම්මෝ සහතික ඇත්ත කතව මෙහෙම කරපු එව්න්ට ශාප වේවා ඔබට තවත් ශක්තිය ලැබේවා මෙවැනි වැඩසටහන් කිරීමට ❤❤❤❤❤❤
@user-yi7mc1zw6h
@user-yi7mc1zw6h 27 күн бұрын
කොන්ඩ පන නති පලකයන් එන්න කන් මෙ එතිහසය මෙලෙසම තමා හෙලයට ජය ඔබට ජය
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 27 күн бұрын
බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට. තෙරුවන් සරණයි
@user-up4ho4ps9w
@user-up4ho4ps9w 27 күн бұрын
ඉදිරියටම එන්න මල්ලී අපිත් ඉන්නවා.ගලගමලා අපේ රටට ශාපයක්.මේ තරම් ශාක්ෂි තිබියදී.අහින්සක මිනිසුන් අන්දනවා අන්දගෙන පවුල්ජීවත් කරවනවා
@user-mn5xc7ie6e
@user-mn5xc7ie6e 27 күн бұрын
🙏 බොහෝම ස්තුතියි ඉතා වැදගත් ඉදිරිපත් කිරීමක් .
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 27 күн бұрын
බොහොම ස්තූතියි ඔබට වටිනා තොරතුරු ❤
@maheshmadushanka4263
@maheshmadushanka4263 26 күн бұрын
අපෙ ඉතිහාසය අපෙන් සගවන්න ලොකු හෙතුවක් තියනවා,ලොකයට අපි අභියෝගයක් වෙයි කියලා ලොකයෙ බලවත් රටවල් බයයි,එ නිසා හිතාමතාම අපේ ඉතිහාසය අපෙන් වැලලුවා, ඒත් එය තාවකාලිකයි නැවත හෙල යුගයක අරම්භය සනිටුහන් කරන මිනිස්සු එකතු වෙනවා...
@user-mb4nc4op6s
@user-mb4nc4op6s 27 күн бұрын
ඇත්ත කතාව ඕකතමා අපෙ රටට කරපු වීනාසය.ඒත් අපෙ මිනිස්සු හරි පවු ඔය කිසි දෙයක් දන්නෙනැ හූබැයි ඕවා දැනගන්න ආසාකරන පිරීසක් ඉන්නවා එයාලටවත් ඕවා හොයන්න බලන්න කියවන්න වෙදාවක්නෑ මොක පරයන් විසින් ලෝක තරගකාරිත්වයක් මවලා එ අස්සට ඔක්කෝමලා හිරකරලා නිදහස් චින්තන අකුලලා දාලා තියෙන්නෙ ඔඛෙන්ශමිදෙන්න බැ එ අයට එකෙන් මිදුනම ගෙදර දොර ආර්ථික ප්රස්න න සමාජීය ප්රස්න එකයි අනික් කොට ස ඕවා වැඩක්නෑ ඕවා බොරු කියලු ඉස්කෝලෙ උඛන්නපු දේ ඇඒඅත කියවම හිතාඛන ගොන්වැඩකරකර හිථ හීථ ඉන්නවා අනිත් ඵිරිසට කිහි දෙයක් වැගදත් නැ සල්ලී වතරයි ඕනෙ එ ඔස්ඵෙ විතරයි ගමන නුවන්වසහෝ
@PadminiKumari-pe3vk
@PadminiKumari-pe3vk 27 күн бұрын
ගොඩක් වටිනා විස්තරයක්
@chamindact2264
@chamindact2264 27 күн бұрын
කිවයුතු ගොඩක් දේ මෙ කෙටි වීඩියෝව තුල තියෙනවා..මේ දේ තේරැම් ගත්ත කෙනෙකුට සත්‍ය නිතැතින්ම අවබෝධ වෙනවා..වටිනා පැහැදිලි කිරීමක්..තෙරැවන් සරණයි ඔබට
@PadmasiriBandara-to3xh
@PadmasiriBandara-to3xh 20 күн бұрын
මේ බොරු ඉතිහාසය නවැරදි කරන්න ඔබට ශක්තිය ලැබේවා! බොරුකාර ඉංදියා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගොස් ඒ බව ඔප්පු කරන්න ශක්තිමත් පිටිකොන්දක් ඔබට ලැබේවා.
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 26 күн бұрын
ස්තූතියි ඔබට............දිරියම වේවා............🇱🇰🌻🇱🇰🌻💐
@Kodisinghe.herath2722
@Kodisinghe.herath2722 26 күн бұрын
ඔබ හරි කොල්ලො. ඔබට ශක්තිය සහ ජය පතමි෴
@user-bf8mk9fu6s
@user-bf8mk9fu6s 27 күн бұрын
Bohomathma sthuthiwantha wenawa books hadunwa dims Gena . Api awa Gena halawath ne . Hoyaganna onee. Sigiriya weda satahanata man very like . Puduma adambarayak hithenawa dakina wita . Oba thumata pin sidda wenna onee apa wetha genenaeata . Thawa thawath hodin weda katauthu karanna niduk nirogi suwaya prarthana karanawa . Theruwan saranae ..... 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f 27 күн бұрын
ඔබේ ගැන බොහෝ සතුටුයි . එන්ගලන්තෙන් අරන් ගිය අපේ සියලුම දේ ගැනීමට වැඩ පිලිවෙලක් යොදන්න අපි උදවු කරන්නම් මේ කට කවුරු හරි ඉදිරිපත් විය යුතුයි නැත්නම් හැමදාම අපට ඉතිහසය හොයහොයා ඉන්න වෙයි. මේ ඔක්කෝටම උත්තර ඒ ගෙනියපු දෙවල්වල තියෙනවා ❤❤❤❤❤❤❤❤❤
@manjulafernando2257
@manjulafernando2257 14 күн бұрын
නුවන් මහත්තයා , ඔබට පින් මේ දැනුම බෙදි්ම නිසා.ඔබේ ඉදිරිපත් කිරි්මේ හැකියාව අති අනර්ඝයි.මේ සොයායැම් වියදම් අධික බව නොරහසක්.හැකි අයුරින් අපට දැනුම දෙන්න.ගොඩක් පින් !
@dasanayakadisa2245
@dasanayakadisa2245 26 күн бұрын
උතුම් ඔබ උතුමන්ට අමාමහ නිවණ් සම්පත් ලබන්නට මේ උතුම් ධර්ම ධානය හෙළ ඉතිහාසය හෙළිකිරීම මතු ධාන පාරමිතාවක්ම වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 💪💪💪💪💪💪💪💪💪💪👍✋🙏🙏🙏🙏🙏🙏🌹🌹💎👑️❤️👑️💎🌹🌹👍🌹🌹🙏🙏🙏🙏🌹🌹👍
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 26 күн бұрын
ඔබතුමාට බොහොම පිං මේ සිව්හෙලයේ ඇත්ත ඉතිහාසය අස්පනා පිට පෙන්න තියෙද්දිත් අපේ මොඩයෝ තාමත් ඉංදියවට කබුරනවා . තෙරුවණ් සරණයි ඉක්මනින් ඇත්ත ඉතිහාසය මතුවෙිවා.❤
@DevHania
@DevHania 25 күн бұрын
😂😂😂 Itihase fuck gahannda😂😂
@nalinwijekoon5073
@nalinwijekoon5073 26 күн бұрын
ඔබ හරියටම හරි නුවන් මල්ලී වර්තමාන තරුණ පරපුර හෝ මේ බොරැ වන් ගලවා ගැනීම සඳහ ඔබ කරන මේම අගනා හේලිදරැවාවට මගේ හදපත්ලෙන්ම කරන ගෞරවණීය පුරනමය ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Sugatajothe-ej5nc
@Sugatajothe-ej5nc 26 күн бұрын
ඔබට තෙරැවන්සරනයි පුහ.
@Indrani-S2022
@Indrani-S2022 26 күн бұрын
පුළුවන්නම් පොත්වල කතුවරුන්ගේ නම් සදහන් කරන්න. එතකොට හොයාගන්න පහසුයි. ස්තූතියි.
@nihalrathnasiri2323
@nihalrathnasiri2323 27 күн бұрын
බුදු සරණයි.ජය
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 27 күн бұрын
ඕව කියලා වැඩක් නෑ බුද්ධ කියන සිව්රු දාගත් සමහර හාමුදුරුවොත් ඉන්දීයවට අපේ බුදුන් වහන්සේ විකුණලා නේ එකය් දුක් තුනුරුවනේ සරණයි ඔබ තුමාට 🌹🌹🌹🙏🙏🙏👏👏👏👏
@DevHania
@DevHania 25 күн бұрын
😂😂😂 Minissu 😂😂😂
@askban9318
@askban9318 27 күн бұрын
Very good ideas. Good luck.
@isurufernando9674
@isurufernando9674 25 күн бұрын
ඇත්ත ඇති සැටියෙන් ම කතා කලා. සැගවුණ ඉතිහාසය යලි යලිත් මතු කර ගන්න සහයෝගයෙන්. වැඩ කරමු. තාමත් බලවතුන් ඇත්ත යටපත් කර බලය ගන්න උත්හ කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සීගිරිය සමග ඇති ඉතිහාස කතාව අනිවාර්යයෙන්ම. රටට හෙළි කරන්න ඕණ. මේ සියලු බුදුවරුන්ගේ ඓතිහාසික ස්ථානයක් . වර්තමාන පාසල් පෙළපොත් වලට. සත්‍ය ඉතිහාසය ඇතුලත් කරන්න ඕන. වටිනා දැනුවත් කිරීම ට ස්තූතියි. 👍🌻🌻🌻🌻☀️🌕🌌
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 27 күн бұрын
අනිවාර්යයෙන්ම සහතික ඇත්ත ❤❤❤❤❤❤❤
@manelperera5336
@manelperera5336 27 күн бұрын
ඔබතුමාකියපු පොත් විස්ස මෙරටෙි ඉන්න සියළුම හාමුසුරැවරැන්ට කියවලා සත්‍ය අවබොද කරගෙන මුසාවාද නොකියා.නිවන අවබොධකරගැනිමට හරිමග යාමට නුවන පහලවෙිවා.
@ruwanfernandoyamahaguitarc8443
@ruwanfernandoyamahaguitarc8443 26 күн бұрын
ඉදිරි වසර 20 තුල ඔය බොරු ගොතපු පරම්පරාව නැතිවෙනවා මතු පරම්පරාව මේ රට ධාර්මිකව ගොඩනගන්න පෙල ගැස්විය යුතුයි අලුත් පරම්පරාව එතනට එනවා කොහොමත් අට ලෝ දහම සත්‍යයි සියල්ල විපරිනාමයට යටයි එහෙත් හරි වෙලාවට හැමදේම එලියට එනවා යට ගිය හෙළයාගේ ඉතිහාසය සහ අපේ රටේ බුද්ධ ඉතිහාසය ධර්මතාවයෙන්ම ආරක්ෂා වි පැවතියත්, නුතන තාක්ෂන සහය හරහා ලොවමට ඉක්මනින් සනාත වේවි ඔබට තුති Roshantha❤
@sarathguruge9707
@sarathguruge9707 25 күн бұрын
Obata. Jayawewa. Sewuhelayata Jayawewa mama guruge
@sarath24517
@sarath24517 26 күн бұрын
තෙරුවන් සරණයි , ඔබට ජයම වේවා
@user-up4ho4ps9w
@user-up4ho4ps9w 27 күн бұрын
ගලගම රැගෙන යමු
@user-gl1hb7gu2f
@user-gl1hb7gu2f 27 күн бұрын
Great ❤
@lankaspace
@lankaspace 25 күн бұрын
Sir you are the one of the most important person in Sri Lanka, I am very proud about you and your career, I wish you do everything fast and currect
@sujeewasamaraweera6810
@sujeewasamaraweera6810 26 күн бұрын
තාම අපේ මිනිසුන්ට හාමුදුරුවෝ බොරැ උගන්වනවා එක නතර කර ගන්න ක්‍රමයක් හොයන්න ඕනා
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 24 күн бұрын
ඔබ කිව්ව හරි අපේ ඉතිහාසයේ 90% ක් තියෙන්නෙ බොරු..මොකද සැබෑ ඉතිහාසය කවුරු හරි කිව්වොත් ඉතිහාසය විකුනගෙන කන එවුන් ඌට විරුද්ධව අනිවාර්යයෙන්ම නඩු දාල හිරේට දානව ...පැහැදිලි කිරිම ගැන ස්තූතියි ...
@annetjayasinghe1796
@annetjayasinghe1796 26 күн бұрын
ඉතාමත්ම ඉක්මනට ලංකාවේ සත්‍යය ඉතිහාසය සොයාගැනීමට මග සැලසේවා!
@PrasannaWeerakkody-lg1gw
@PrasannaWeerakkody-lg1gw 22 күн бұрын
බොහොම ස්තුතියි පිං සිදුවේවා
@user-cn7ol7dv7b
@user-cn7ol7dv7b 23 күн бұрын
මංමුලාවූ පිරිසක් තාමත් ඉන්නවා සත්‍ය අවබෝධ කර දිය නොහැකි.
@manelperera5336
@manelperera5336 27 күн бұрын
අපිසියළු දෙනා එකමුතු වෙලා මාලිමාව රජයක් ආවිට පලමුව අපේ හෙළ ඉතිහාසය පිරිසිදු කලයුතුයි.දෙවනුව අපේ ගොතම බුදු පියානන් වහන්සේගේ ඇත්ත එලිකර ජෛන ආගම අදහාගෙන ඉන්න ගිහි පැවිදි අයට ඔප්පුකර පෙන්වාදෙන්න.පලමුව දෙවනුව තුන්වෙනුවත් මෙිටික රැකගකයුතුයි.රටක පැවතිම එවිට පවතිවි.පරසුද්දගේ වචන පටවලා ලියපු විකාර පස්සේ දුවනවා මන්ද බුද්දිකයො වාගේ.ගොතම බුදුපියානන් හෙළයෙක් බව මෙිකරැමක්කාරයින්ට වැටහෙනවා.නොදන්නවා වාගේ රගපානවා.තනතුරැ පටිටමි වාසි තකා.දැන්පන්සල්නොව තියෙන්නේ ඇතුලාන්තය ගිහිගෙවල් වෙලා.ශාශනය විනාස කරන්නේ සිවුරැ දාගත්ත වුදයියමයි.රටට ගිය කල.ස්භාදහම වෙලාව එනතුරැ බලාසිටි.එවිට අපායට දුවන්න තමයි වෙන්නේ.
@wasanaboxing
@wasanaboxing 26 күн бұрын
ඇත්තටම සර්.. අපිටත් එහෙනම් කොන්ද කෙලින් තියාන ඉන්න තිබුනා
@hemanthiw9732
@hemanthiw9732 23 күн бұрын
Sthuthie obata theruvan saranai!
@arunaindrasingheindrasinghe
@arunaindrasingheindrasinghe 26 күн бұрын
Oba karana kriyawata ape uthum Aacharya 🙏🙏🙏Theruwan Sarana
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 26 күн бұрын
හරියටහරි දෙන්න තරුපනින්නඔයපරයන්ට. පරයො න්ටදාවෙච්ච දෙමුහුන් අමනයො ඉන්න තාක් අපේ හෙළ ඉතිහාසය ගොඩ ගන්න බැහැ ඉන්දියාවටයි සුද්දන්ටයි පු#ගෙන නෙ උං ඉන්නේ
@shanthawicramasingha5035
@shanthawicramasingha5035 27 күн бұрын
මේවා එකපෙලකට ගෙනඑන්න
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 27 күн бұрын
තෙරුවන් සරණයි
@pushpakumaraalexander7299
@pushpakumaraalexander7299 20 күн бұрын
අද මේ රටේ මිනිස්සු ජීවත්වෙන හැටි දැක්කහම ඇත්තටම එදා අභිමානවත් හෙළයන්ට කරන මහා අසාධාරණයක්. ලෝකයේ උතුම්ම රට ශ්‍රී ලංකාවයි.අපේ තාක්ෂණය.අපේ ප්‍රෞඩ ඉතිහාසය එදා ලෝකය මවිත කළා. ඒක අපි නැවතත් ක්‍රියාවෙන් ඔප්පු කළා. ඒ කුරිරු යුද්ධය අවසන් කලා ඒත් අවාසනාවක මහත.මේ රටේ මිනිස්සු අද විශ්ව දහමට තැනක් ලබාදී නැත.රාගය ආහාරයක් කරගෙන ජීවත් වෙන අතර.දේශපාලුවෝ මේ රටේ ජනතාව රවට්ටන බව හැමෝටම වැටහෙන්නේ නැත. අපි රටවල් වල ගොස් බැල මෙහෙවර කරපු ජාතියක් නොවේ. ඔබගේ වීඩියෝ එක ඉතාමත් ඵලදායි.වරදක් කළොත් දඬුවම උරුම විය යුතුයි. මේ බහුතරයක් දේශපාලුවන්ට ඒ උරුමයි. අපේ ඉතිහාසය හෙළි කරන්නට බලධාරීන් මැළි වී . ඉන්දියාවට බයවී ඇත. අපි බයවෙන්න අවශ්‍ය නැත. අපි අභිමානවත් ජාතියක්. අපිට නැවත අභිමානය රැක ගන්න පුළුවන්. එයට දක්ෂයෝ අවශ්‍යයි. ඔබගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා. අභියෝග ශක්තියක් .ඉදිරියට මෙහෙයවන්න. Follow me. සත්‍යවාදී මිනිස්සුන්ට තැනක් නැති රටක්. අතරමැදියට තැනක් ඇති රටක්. නීතියක් නැති රටක්. සෑම දේම මුදලට ගිය රටක් දේශපාලන සුපිරිම ව්‍යාපාරයක් පමණයි . 🙏🙏🙏
@sunilgamage9605
@sunilgamage9605 7 күн бұрын
සහතික ඇත්ත රොෂාන්!
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 26 күн бұрын
Ape Saba ithihasaya ikmaninma thahawuru wewa.! Theruwan Saranai !
@indunildivigalpitiya2264
@indunildivigalpitiya2264 26 күн бұрын
මේරූප රාමු ගැනත් විස්තර කරන්න මල්ලි ඔබට ජය
@maryanfernando1768
@maryanfernando1768 26 күн бұрын
ගොඩක් පින් ❤
@rohahalex2269
@rohahalex2269 25 күн бұрын
මමත් එක කරැනක් ගැන ගෙනහැර දක්වන්න කැමතියි ඉතාලියේ පාසල් වල ලංකාව ගැන උගන්වන්නේ ඉන්දියානු දූපතක් විදිහට ඉතා කනගාටුදායක කාරනවක්😢
@sampathathuraliya7178
@sampathathuraliya7178 26 күн бұрын
❤❤ කාලය ගතවෙමින් පවතී..... සතය්‍ය හෙළිවෙමින් පවතී..... ❤❤
@sampathathuraliya7178
@sampathathuraliya7178 25 күн бұрын
💖 ස්තුතියි ඔබතුමාට 💖
@ashokaweerasinghe5791
@ashokaweerasinghe5791 27 күн бұрын
👍👍👍❤️❤️❤️
@DampallaPateranahepuhspa-kh2br
@DampallaPateranahepuhspa-kh2br 26 күн бұрын
නතරකරන්නඑපා,වලදාපුව,ගොඩදාන්න,
@user-wl8bo6to4l
@user-wl8bo6to4l 27 күн бұрын
නුවන් රොෂාන්ත මහත්තයෝ ඔබේ වැඩ සටහන් නිරන්තරයෙන් බලම්. මම ඔබට වැදගත් කාරණාවක් හෙලි කරමි අපේ ලක් පොලවේ උපන් අපේ ගොතම සමන බුදුන් වහන්සේව ඉන්දියාවට තල්ලුකලා මෙන් අපිකානු මහද්වීපයේ ඉතියෝපියාවේ උපන් බවට මුලාශ්‍ර සමග හෙලිවෙන දැවන්න රහසක් මේ දිනවල අන්තර්ජලය තුල සැරිසරනවා, කුමක් ද කියනවා නම් ඒ තමයි ජේසු තුමා සුදු ආරබියානුවෙක් වුනේ කොහොමද යන්නයි . මේ ගැනත් සොයා විස්තර කරන්න. ඔබට ගොඩක් ස්තුතියි
@sriyaninimalka5684
@sriyaninimalka5684 26 күн бұрын
❤❤❤❤❤❤❤ jayaweawa
@ruwanpiyathilake
@ruwanpiyathilake 16 күн бұрын
සුපිරියි❤❤❤❤❤
@nandanaudawattage4223
@nandanaudawattage4223 26 күн бұрын
සිංහල අපේ ඉතිහාසය හංගලා දැන් 8.9.10 වසර වල ලමුන්ට ලංකාවේ උගන්වන්නේ..... රවින්ද්‍රනාත් තාගොර් සහ මහත්ම ගාන්ධි ගැනය....බෝධි වංශය දාතුවංශය තුපවංශය අපේ හෙල ඉතිහාසය අතුරැදහන් ලංකාව දැන් ඉන්දියාවේ 26 වෙනි ප්‍රාන්තය වෙලා ඉවරයි...
@somalathamadurawela9725
@somalathamadurawela9725 25 күн бұрын
ඉන්දියාවේ යන නඩේ අපේ ඉතිහාසය කොහේද ලියල තියෙන්නේ කියලා සාක්කි හොයනවනේ. මේ පොතටීක එයාලට කියවන්න කියන්න. සාක්කි හොයාගන්න පුළුවන් වේවි. ඔබ‍ට තෙරුවන් සරණයි.
@samithnishshanka
@samithnishshanka 27 күн бұрын
පරවිතානගෙ සෙල්ලිපි කියවීම් පොතට වහල්වෙලා අද ඉන්න අය ඉන්නෙ. පරනවිතානත් සුද්දො ලියපු පොත්ම පරිවර්තනය කරලා ලියලා තියෙන්නෙ. හැබැයි ප්‍රසිද්ධ එයා ඔය ලියපු ඔක්කොම ගල් ගාවට ගිහිල්ලා කියෙව්වා වගේ. මගේ අදහස නම්:- ඔය ලංකාවෙ හැම අස්සක් මුල්ලක් නෑර තියෙන සෙල්ලිපි ලෙන් ලිපි ටැම් ලිපි නැවත කියවලා ඔය ලංකාවෙ හෙලයෝ ලියපු පොත් එක්ක සංසංදනය කරලා නැවත ඉතිහාසය පර්‍යේශනාත්මකව ලිවිය යුතුයි. සුද්දා දැකපු ඇහෙන් අපට අපේ ඉතිහාසෙ බලන්න ඕනෙ නෑ නේ.
@Indrani-S2022
@Indrani-S2022 27 күн бұрын
වටිනා අදහසක්. මමත් හැමදාම කියන්නේ සෙල්ලිපි නැවතත් අලුතින් පිටපත් කරගෙන නිවැරදිව කියවා අර්ථදැක්විය යුතු බව. මේවා කිසිම වැඩකට නැති රජයක් හෝ ඉන්දියානු ගැති රාජ්‍ය ආයතන කරනකම් බලා නොඉද, මේ කටයුත්ත සංවිධානය වී ගම් මට්ටමින් කළ හැකියි.
@achiramalkanthi9344
@achiramalkanthi9344 27 күн бұрын
​@@Indrani-S2022පුරාවිද්‍යාවට කියලා වැඩක් නෑ එයාලාම විනාශ කරනවා වෙස්සගිරියේ කලින් තිබු සෙල්ලිපි දැන් නැත
@ireshadilrukshi-xb9qz
@ireshadilrukshi-xb9qz 27 күн бұрын
👍👍👍👍
@kalanchiyalagejayathilaka
@kalanchiyalagejayathilaka 26 күн бұрын
You are great ❤❤❤❤❤
@sunilwijesooriya4555
@sunilwijesooriya4555 26 күн бұрын
ඔක සිද්ද වෙන්න පටන් ගත්තේ නවසිය හැට දසකයේ සිට....
@HelaTwist
@HelaTwist 27 күн бұрын
Great, uncovering real history is important for our prosperity & humanity
@HelaTwist
@HelaTwist 27 күн бұрын
Great work ! uncovering real history is important for our future prosperity
@thamarasiri1960
@thamarasiri1960 26 күн бұрын
ස්තුතියි .සොහෝයුරා
@udariisuri1207
@udariisuri1207 22 күн бұрын
2:49 එඑලකිරි බුදුසරණයි 🙏🙏🙏
@marysriyawathie4299
@marysriyawathie4299 26 күн бұрын
Api obatuma samaga samadamat sitinawa budusaranai Sattya helivewa Jayavewa
@sapporo1980
@sapporo1980 26 күн бұрын
Oya deya terren nathi Gobbayo lankawe tawa innawa, unge asa padanna ganna uthsahayata Obata Pin malli
@SepalikaJayalath-ny4zq
@SepalikaJayalath-ny4zq 27 күн бұрын
Great.🎉🎉🎉
@jinendarisaram1838
@jinendarisaram1838 26 күн бұрын
Aawagema den enna daruwanta boru kiyanna be api thamai suddanta rewatuna konda neththe ape mahaunta anika ar suddagen kenim karanna gaththa pura vidy horu tika thamai ape ethihasaya yata gehuwe .dan pura vidywe kaban parissana pitaratin ankan kata baliyan enna pura horunta wadaa dan enna vidwathun rawattanna be pura horunta.. oba kiuwa awa okkoma aththa ibata jaya budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏❤❤️❤️❤️🇱🇰
@ranjithdesilva5292
@ranjithdesilva5292 24 күн бұрын
පරණවිතාන බූරු පුතා තමය් ඉතිහාසය කනපිට හැරෙව්වේ......ලංකාවේ තිබුන යකඩ උනුකරපු උදුන බලන්ගොඩ තිබුණා...අන්න ඒක ගාල්ලේ කොග්ගල මාටින් වික්‍රමසිංහ කව්තුකාගාරයට ගිහින් බලන්නකෝ...චිත්‍ර ය...
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 27 күн бұрын
ඉතාමත්ම සතුටුයි ඔබ ගැන ඔබතුමා කියවූ ග්‍රන්ථවලට අමතරව මා නෑවේ විමලරතන හිමි විසින් උන්වහන්සේගේ යක්ක ගෝත්‍රික නෑ පරම්පරාවෙන් උරුම වූ වරිග පූර්ණිකාව නම් බුද්ධ කාලයේ ලියූ ඉතා පැරණි ග්‍රන්ථය( පුස්කොළ වලින් ලියා තිබුණු මේ ග්‍රන්ථය දැන් උන්වහන්සේ සිංහලෙන් පරිවර්තනය කර ඇත ) මෙම ග්‍රන්ථයේ සත්‍ය වූ කුවේණිගේ කතාව අන්තර්ගත බව වාර්තාවේ සත්‍ය ඉතිහාසය හෙළි කර ගැනීමේ මේ ග්‍රන්ථය අතිශය වැදගත් වන බව හෙළිවෙයි
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 27 күн бұрын
බුදුන් ලංකාවේ කියා පිලි ගන්න කැමති නැති උන් බෝධි සත්ව ආත්ම අපේ මේ හෙළ දීපයේ උපන් බව පිලි ගන්නවා . පෙරුම් පුරන්න මේ හෙළ බිමේ පුලුවන් නම් බුදු වෙන්න සුදුසු නැත්තේ ඇයි? දුටුගැමුණු විහාර මහා දේවිය කාවන් තිස්ස ,සද්ධාතිස්ස ,සාලිය මෛත්‍රී බුදු න්ගේ සාසනයේ තනතුරු ලැබීමට පෙරුම් පුරන්න මේ හෙළ භූමි තෝරා ගන්නේ ඇයි .ඉංදියාවේ ඉපදෙන්නැතිව.බෝසත් වරු මේහෙළ බිමේ ඉපදී නේද පාරමිතා සම්පූර්ණ කලේ.ඉංදියානුවෝ මේවා මොනවත් දන්නේත් නෑ උන්ට වැඩකුත් නෑ.හැගීමකුත් නෑ.ඒවා ජාන වලින්ම එන්න ඕනේ ,ඉංදියන් ජාන තියෙන අයට මේ කැක්කුම නෑ. අද අපේ රටට වෙලා තියෙන්නේ මේ ඉතිහාසය විකුර්ති කල සාපයම තමා .ඒක නිවැරැදි කල දාට රටට සෙතක් වෙයි
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 26 күн бұрын
බහුතරයක් ගනයෝ එහෙමයි
@user-hv2ck4cz6q
@user-hv2ck4cz6q 25 күн бұрын
ඔහොම යන් 🤗
@lakshmidapana1569
@lakshmidapana1569 27 күн бұрын
Theruwan..Saranai..🙏🏻♦️🙏🏻♦️🙏🏻♦️🙏🏻♦️🙏🏻♦️
@susanthapeiris-tz6tl
@susanthapeiris-tz6tl 27 күн бұрын
නියමයි bro ❤
@user-nx1xu5gi9e
@user-nx1xu5gi9e 25 күн бұрын
Ela Ela ....
@niroshikagayani2224
@niroshikagayani2224 26 күн бұрын
👍🏻💐
@madhuraniroshan9872
@madhuraniroshan9872 22 күн бұрын
මේවා ඇහෙද්දී ඇගේ රෝම කෙලින්නොවී ඇත්ත නොදැනේනම් පුදුමයක්
@user-kk8lf9jg6q
@user-kk8lf9jg6q 23 күн бұрын
👍👍👍👍💙💙💙💙
@SleepyAnteater-bu8ub
@SleepyAnteater-bu8ub 27 күн бұрын
Good luck ❤
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 27 күн бұрын
🙏
@renukasmanmalee4867
@renukasmanmalee4867 27 күн бұрын
💐💐💐💐🙏💖🙏💐💐💐💐
@wasanthikumari544
@wasanthikumari544 25 күн бұрын
පොත් හොයා ගනානවා
@acecoach623
@acecoach623 26 күн бұрын
💐💐💐💐💐💐
@user-er3dq9bv7t
@user-er3dq9bv7t 26 күн бұрын
👍👍👍👍👍👍
@sisiraattanayake5400
@sisiraattanayake5400 25 күн бұрын
❤💐🇱🇰🙏👍
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 32 МЛН
23. සීගිරිය උගුල් ගල ඇතුලෙ කතාව
12:24
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 76 М.
19. සීගිරිය දී හනුමාන් දුටු දිය ඇල්ල
8:58
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 65 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН