ප්‍රිය විප්‍රයෝග දුක සහ මරණ සතිය #78 REV HASALAKA SEELAWIMALA THERO

  Рет қаралды 6,973

බණමඩුව

බණමඩුව

Күн бұрын

මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

Пікірлер: 30
@nandahewage7705
@nandahewage7705 3 ай бұрын
සත්වයා මේ ලෝකයට බැද තබන පංචුපාදානස්කන්ධය නිසාහටගෙන නිරුද්ධ වන මේ සසරින් එතෙර වන්නට සෑම සත්ත්වයින් ටම ලැබේවා ...! ගරුතර ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!...සාදු ....සාදු ....සාදු ...🎉🎉🎉🎉🎉
@SoftwareInstaller-wo1tg
@SoftwareInstaller-wo1tg 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා..... ඔබ වහන්සේ උගත් දහම අපට දේශනා කිරීමේ පිනම .. නිදුක් නිරෝගී දීර්ඝායුශත් නිවන් අවබෝධය සදහාත් හේතු වාසනාම වේවා !!!🙏🙏🙏
@NalaniSooriarachchi
@NalaniSooriarachchi 3 ай бұрын
ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා
@damyantinokia4145
@damyantinokia4145 3 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@Mala42822
@Mala42822 3 ай бұрын
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤
@samitharasangi801
@samitharasangi801 3 ай бұрын
ඔබ වහන්සේ ට මේ බවයේම නිර්වාණයම අවබෝද වේවා 🙏🙏
@chandraarunarathne7501
@chandraarunarathne7501 3 ай бұрын
සාධු ,සාධු ,සාධු ෴ ෴ ෴ 🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් නිවනින් සැනසේවා,!!!
@chandraarunarathne7501
@chandraarunarathne7501 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධ වේව!!
@AnulaKumarihami-y4j
@AnulaKumarihami-y4j 3 ай бұрын
🙏🙏🙏🙏🙏ස්වාමීන්වහන්සමොහොත ....තේරුම් ගත්තේ නම් ..
@peirism5642
@peirism5642 3 ай бұрын
පින් වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!,,,🙏🙏🙏🪷
@umandaddahanayake7673
@umandaddahanayake7673 3 ай бұрын
ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වේවා .🙏🙏🙏🙏🙏🙏
@farhanaqadir1733
@farhanaqadir1733 3 ай бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව සියලු දෙනාටම එකහා සමානයි..❤
@කදුලකිජිවිතේ-ඹ2ල
@කදුලකිජිවිතේ-ඹ2ල 3 ай бұрын
පින්වත් ස්වම්න් වහන්සේට මගේ නමස්කාරය වෙිවා අප ගැන අනුකම්පාවෙින් උතුමි ධර්මය දෙසනා ඔබ වහන්සේ පර්තනා කරන බෝධියකින් නිවන් සුව විදිමට වසනාව ලැබෙිවා බුදු සරනයි
@lankaadvertisement4644
@lankaadvertisement4644 3 ай бұрын
Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu
@hemadayananda
@hemadayananda 3 ай бұрын
Sadu sadu Tharuwan saranaei
@SumanawathiAdhipaththu
@SumanawathiAdhipaththu 3 ай бұрын
සාධු 🙏
@PriyanganiMedagedara
@PriyanganiMedagedara 3 ай бұрын
Ape suwamin wahanse suwapath wewa sadu sadu sadu
@KamalaW.D
@KamalaW.D 3 ай бұрын
ObA wahaseta utum niwan suwayama labewa
@ashapriyangani6443
@ashapriyangani6443 3 ай бұрын
සාධූ !සාධූ !!සාධූ !!!🙏☸️🙏
@anuragamini3201
@anuragamini3201 3 ай бұрын
Sadu sadu sadu mage namaskaraya wewa uthum theruwanta pin wath saminwahanseta niduk nirogi suwaya labewa uttum niwanin sanasewa theruwan saranai
@AjithKranasinghe-r4y
@AjithKranasinghe-r4y 3 ай бұрын
සාධූ සාදූ සාදූ 🙏
@dharshaniothika6813
@dharshaniothika6813 3 ай бұрын
🙏🙏🙏
@NayanaGuruge-x3x
@NayanaGuruge-x3x 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Nayana-wo1sn
@Nayana-wo1sn 3 ай бұрын
සාදු .සාදු .සාදු තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ආර්ය මහා සංඝ රත්නයට නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් උන්වහන්සේ ට නිරතුරුව ම ලැබෙිවා .
@SSswarna-qk7is
@SSswarna-qk7is 2 ай бұрын
Thruwane.saranai.oba.wahansata.❤❤❤❤❤
@padminipathirana9017
@padminipathirana9017 3 ай бұрын
Sadu. Sadu. Sadu.
@SudeshMaduwan
@SudeshMaduwan 3 ай бұрын
🙏🙏🙏🙏
@priya83621
@priya83621 3 ай бұрын
🙏🙏🙏
@sidanthamudalige9069
@sidanthamudalige9069 3 ай бұрын
🙏🙏🙏
@sriyanipriyantha
@sriyanipriyantha 3 ай бұрын
🙏🙏🙏
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
අහෝ සසරක හැටි    Hasalaka Seelawimala Thero
55:50
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 21 М.
Sadness #63 සසර දුක REV HASALAKA SEELAWIMALA THERO
52:19
බණමඩුව
Рет қаралды 9 М.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН