අහෝ සසරක හැටි Hasalaka Seelawimala Thero

  Рет қаралды 19,855

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

Ай бұрын

මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
| Hasalaka Seelawimala Thero
#dharmadeshana #dahamsithuwili #hasalakaseelawimalathero

Пікірлер: 76
@ranjanijayakody-bv5sv
@ranjanijayakody-bv5sv Ай бұрын
ස්වාමීන් වහන්ස , මම නිතරම ,ඔබවහන්සේ ගේ ධර්ම දේශනා ශුවණය කරනව. ඉතාමත්ම පැහැදිලිව ඔබවහන්සේ දේශනා ඉදිරිපත් කරනවිට ධර්ම ශුවණය කරන්න තව,තවත් ආසාව අැතිවනව.බොහොම සරලව දේශනා කරන නිසා මතකයේ රැදෙනව . ඔබවහන්සේ ට තව, තවත් මෙවැනි දේශනා ඉදිරිපත් කරන්න තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබී , නිදුක් නීරෝගි දීඝායු සම්පත් ලැබේවා !!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@subhashiniedirisooriya9519
@subhashiniedirisooriya9519 Ай бұрын
අසරණ සිත් තුළ පවත්නා අඳුරු තිමිරපට ඉරා දමා නැණ පහන් දල්වා ලන ඔබ වහන්සේ ප්‍රදීපාලෝකයකි.පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණම ශාක්ෂාත් වේවා .මෙවැනි දෙසුම් සවන වැකේවා🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 Ай бұрын
🙏🙏🙏
@tharakasenanayake8107
@tharakasenanayake8107 28 күн бұрын
තෙරුවන් සරණයි අප පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස... නිර්මල බුද්ධ වචනයෙන් ශ්‍රාවකයන් පෝෂණය කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායු වේවා!!! මේ භවයේදීම උතුම් නිර්වාණාවබෝධය ලැබේවා!!! සාදු සාදු සාදු
@dilipprasanna8130
@dilipprasanna8130 27 күн бұрын
උතුම් පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏
@sunethrakarunanayake
@sunethrakarunanayake Ай бұрын
නිවැරදි බුදු දහම දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය උදාවේවා.
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ..සාදු ...සාදු සාදු .......
@manjulawimalarathna2585
@manjulawimalarathna2585 Ай бұрын
තේරැවන් සරණයි , ස්වාමිනි , නිවැරදි බුද්ධ ධර්මය අපට අවබෝධ කරගැනීමට උපකාර කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව සම්පත් ලැබීම සහ ප්‍රාර්ථනා කරන බොදධීයකින් නිවන් සුව ලැබීමට මේම ධර්ම දේශනා කුසලයම හේතු වාසනා වේවා
@kusumsenadheera610
@kusumsenadheera610 29 күн бұрын
Sadu.sadu sadu.oba.wahanseta mage namaskaraya wewa sadu sadu sadu
@DayaSirimanna4004
@DayaSirimanna4004 26 күн бұрын
සුවහසක් ශ්‍රාවකයින් පිරිසක් නිර්වාණය කරා යොමු කරවන, උනන්දු කරවන ,අයුරින් සම්බුද්ධ දේශනා වදාරන ගෞරණීය ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ විඳීමට ලැබේවා! ප්‍රාර්ථනීය බෝධියකින් අති උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට මේ ගෞතම බුද්ධ ශාසනයේදී ම හැකි වේවා!!🪷🪷🪷
@pushpaedirisinghe1600
@pushpaedirisinghe1600 Ай бұрын
ඔබ වහන්සේ අපිට බුදුදහම අවබෝධ කරදීමේ කුසලය උතුම් නිර්වානය පිනිසම හේතු වේවා!!! 🙏🙏🙏🙏🙏
@dineshdhammika3573
@dineshdhammika3573 Ай бұрын
30:35 😊
@lankalanka7765
@lankalanka7765 27 күн бұрын
සාදූ සාදූ සාදූ අපගේ උතුම් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 බුදු සරණයි
@upalimaddumabandara9973
@upalimaddumabandara9973 Ай бұрын
ඔබ වහන්සේගේ දේශනා අසා දස වසරකට 2022 තෙදින ගලධාරි දේශනා 12 වැළඳගෙන තිුපිටක දේශනා වලවල ඇතුළාන්තයට පිවිසුණෙමි. ඉන්පසු මෙි් දක්වා නිරතුරුවම ඔබ වහන්සේ දේශනා වලට අනුගත වෙමි.ඊට පුණ්‍යානුමෝදනා කරමි. දීර්ඝායු පතමි.
@user-mx5qp9lx7c
@user-mx5qp9lx7c 25 күн бұрын
මෙතරම් පැහැදිලිව සත්‍ය පෙන්වා දුන්නාවු ගරු හසලක සේලවිමල ස්වාමීන් වහන්සේට නිර්වාන සුවය වහ වහා අවබෝද වේවා.
@shamaly5238
@shamaly5238 Ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏
@mahilafernando6640
@mahilafernando6640 Ай бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
@mallikathappuwarige8411
@mallikathappuwarige8411 Ай бұрын
මෙකල නිවනින් නිව්නු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@thisararoshan8669
@thisararoshan8669 Ай бұрын
මේ, අපේ කාලයේ අග්‍රශ්‍රාවක , ධර්මසේණාධිපති මහා සාරිපුත්තයන් වහන්සේ වැනි සසරේ අතරමං වු සත්වයා සසරෙන් එතෙර කරන්න වෙර දරන . ප්‍රඥාවෙන් අග්‍ර අතිපූජ්‍ය හසලක සීලවිමල අපේ හාමුදුරුවෝ 🌏☸️🙏
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 Ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා
@Dasun33
@Dasun33 Ай бұрын
සාදු සාදු සාදු
@mangalikafonseka8019
@mangalikafonseka8019 20 күн бұрын
පින්වත් ස්වම්න් වහන්සේට මම නමස්කාර කරමි .
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 Ай бұрын
Sadu.....sadu.......sadu.......
@isharadulanjalie5461
@isharadulanjalie5461 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Ай бұрын
ඔබවහන්සේට මාගේ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. ඔබ වහන්සේ හරියටම හරි. පරෙස්සමින් ඇවිදින මම එක දවසක් දෙවරක්ම ඇද ගෙන වැටුණා. හරියට කවුරුම හරි මාව තල්ලූ කෙරුවා වගෙ. අපිත් එක්ක දුක සැප බෙදා ගෙන ඉන්න හැමෝම අපිව අත හැරලා යනවමයිනෙ. එතකොට අපිට හැමදාම දුක දැනෙනවානෙ. අපි , අපේ, අපේ, කියලා අල්ල ගත්ත නිසානෙ අපිට දුක දැනූනෙ.? අස්ථිර ලෝක යෙ ස්ථිර කිසිම දෙයක් නැහැ. ඔබවහන්සේ ගෙ දේ ශනය මොන තරම් හරවත්ද, හරිම ප්‍රියමනාප, ජීවිත සත්‍ය යථාර්ථය විග්‍රහයක්. ඔබවහන්සේ ට පිංසිදූ වේවා! නිදූක් , නීරෝගී, සුවපත් භාවයම ලැබේ වා.!
@janithaamaratunga3950
@janithaamaratunga3950 Ай бұрын
🙏🙏🙏
@user-cy6hs9bc5v
@user-cy6hs9bc5v 11 күн бұрын
සාදු..සාදු..
@user-qt9dl8mi1e
@user-qt9dl8mi1e Ай бұрын
🌻🌻🌿🌺🌸🌸🌿🪹🙏🙏🪻Ape pinwat hasalaka seelawimala suwamin wahanseta niduk nirogi wewa budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu uthum mage uthum Namas karayama wewa!!!🪻🙏🙏🪹🌿🌸🌸🌺🌿🌻🌻
@mallikaherath7022
@mallikaherath7022 Ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa. ! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌻🌸
@user-dt3dg1tv4m
@user-dt3dg1tv4m Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@renukakoswatta7925
@renukakoswatta7925 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්මය ශ්‍රවණය කළ අප සැමටත් නිවන් අවබෝධය පිණිසම මෙම ධර්ම දේශනය උපකාරී වේවා!! සියලූම් සත්වයෝ සුවපත් වෙත්වා!!🙏🙏🙏🙏
@athilapanditaratne9521
@athilapanditaratne9521 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@Sabeeth84
@Sabeeth84 Ай бұрын
සම්මා සම්බුදු සරණයි
@SunilPiyarathne
@SunilPiyarathne Ай бұрын
Oba wahanseta niduk nirogi bawa labewa theruwan saranai deergauwewa
@KalyaniNawarathna
@KalyaniNawarathna Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@niranjalafernando5648
@niranjalafernando5648 Ай бұрын
උතුම් කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻 උතුම් නිවණින් නිවී සැනසෙන්නට ඔබ වහන්සේ විසින් සුගත තථාගතයන් වහන්සේ ගේ ධර්මය අපට හේතූ වාසනා වේවා 🙏🏻🙏🏻🙏🏻
@ashakariyawasam6855
@ashakariyawasam6855 Ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි !
@newone7331
@newone7331 Ай бұрын
තෙරැවන්සරණයි සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏
@user-in8pe8wr2x
@user-in8pe8wr2x Ай бұрын
Samma sambudu සරණ i suvamin vahansa .🙏🙏🙏🙏🙏🙏
@KamaniDeepika-qh7zw
@KamaniDeepika-qh7zw Ай бұрын
සුවපත් වේවා !!!
@a.l.ariyalatha6944
@a.l.ariyalatha6944 Ай бұрын
Obawahansege dhrmadeshana sawandeemen mama yahapathdakmata yomuuna kenek obawahanse prarthaneeya bodiyakin darmawabodaya labathwa 🙏🙏🙏🙏🙏🙏
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Ай бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
@hettiarachchigeDamindaHettiara
@hettiarachchigeDamindaHettiara Ай бұрын
Teruwan saranay oba wahanseta
@damithwasantha1473
@damithwasantha1473 Ай бұрын
Sadu sadu sadu
@chandanihewagama2059
@chandanihewagama2059 Ай бұрын
මාගෙ නමස්කාරය වේවා පිංවත් obawahanseta 🎉
@rohinisenaratne9294
@rohinisenaratne9294 Ай бұрын
Sadu sadu sadu.
@OpathaDammika
@OpathaDammika Ай бұрын
Obawahanseta chathurarasathaya awabidawewa.
@Kanchana66-tw6xg
@Kanchana66-tw6xg Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@PushpaWijerathne
@PushpaWijerathne Ай бұрын
Sadu.sadu..sadu...🪷🪷🪷🪷🪷🪷🪷
@niwan_maga_
@niwan_maga_ Ай бұрын
Hodi 0bawahanseta godak පින්
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@22asanga
@22asanga Ай бұрын
Sadhu...Sadhu...Sadhu 🙏🙏🙏
@DharmasiriUpananda-cd2uy
@DharmasiriUpananda-cd2uy Ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏
@Saranga777
@Saranga777 Ай бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@T.M.SRathnayake
@T.M.SRathnayake Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthidissanayake6193
@kanthidissanayake6193 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 29 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍
@chamindadon527
@chamindadon527 Ай бұрын
💐💐💐💐🙏🙏🙏🙏💐💐💐
@kadughahimi6309
@kadughahimi6309 Ай бұрын
Hadalaka himiyange dahamdeesana ideiriyatath geniyanna adarmaya parajayakireimata mhagu pituwahalak wanuatha
@malkanthikariyawasam2716
@malkanthikariyawasam2716 24 күн бұрын
🙏🙏
@hasiniwickramaseneviratne1001
@hasiniwickramaseneviratne1001 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@samanthajayalath9243
@samanthajayalath9243 Ай бұрын
🙏🙏🙏🙏🙏
@janakiewickramasekara1034
@janakiewickramasekara1034 Ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@padminipathirana9017
@padminipathirana9017 Ай бұрын
Sadu. Sadu. Sadu
@YOUTUBEQUANTUM
@YOUTUBEQUANTUM Ай бұрын
🙏🙏🙏🙏🙏🏽🙏🏽🙏🏽
@KalyanawathiHerath
@KalyanawathiHerath Ай бұрын
උත්තමයානෙණිඔබවහන්සේටණිවනදුරනොවෙඅපිකෙදිනකදමෙසසරින්මිදෙන්නෙඔහවහන්සේදේශනාකරන්නාවුබුධුබණමපිහිටවෙවාසාධුසාධුසාධු
@indrahaputhanthri4627
@indrahaputhanthri4627 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chaminikumari3259
@chaminikumari3259 Ай бұрын
🙏🙏🙏
@sammaniewijesinghe
@sammaniewijesinghe Ай бұрын
🙏
@ajanthapl4012
@ajanthapl4012 Ай бұрын
🙏🙏🙏🙏🙏
@nandanikathriarachchi8658
@nandanikathriarachchi8658 Ай бұрын
🙏🙏🙏
@user-yg9bu4uo1y
@user-yg9bu4uo1y Ай бұрын
🙏🙏🙏
@Creativesrilk
@Creativesrilk Ай бұрын
🙏🙏🙏
@user-yg9bu4uo1y
@user-yg9bu4uo1y Ай бұрын
🙏🙏🙏
@nilanthisuwarnalatha2817
@nilanthisuwarnalatha2817 14 күн бұрын
🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 Ай бұрын
🙏🙏🙏
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 45 МЛН
දුක සකස් කළේ කවුද...?   Hasalaka Seelawimala Thero
49:54
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 4,2 М.