බබාගේ හත්වෙනි මාසය | 7th Month of Your Baby | Mr. Doctor

  Рет қаралды 91,118

Mr. Doctor

Mr. Doctor

Күн бұрын

බබා ගැන මාසෙන් මාසෙට හැමදෙයක්ම | මෙතෙක් පළවූ සියලුම වීඩියෝ | Playlist | • බබා ගැන මාසෙන් මාසෙට හ...
👨‍⚕️Mr. Doctor ෆේස්බුක් පිටුව | mrdocto...
බබාට අමතර ආහාර දෙන එක පහුගිය මාසෙන් ආරම්භ කරපු නිසා මේ වෙද්දී අම්මලා හැමෝම වගේ ගොඩක් කාර්යබහුල වෙලා ඇති කියලා හිතනවා. බබාගේ හත්වෙනි මාසය ගැන කතාකරන මේ වීඩියෝවෙන් බබාගේ අමතර ආහාර ගැන අපි තව දුරටත් සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අමතර ආහාර සම්බන්ධ tips කිහිපයකුත් ඔයාලට මේ වීඩියෝවෙන් දැනගන්න පුළුවන්. බබාට ආහාර පිළියෙළ කරද්දී අම්මලට මේ දේවල් ගොඩක් වැදගත් වෙයි!
ඒ විතරක් නෙවෙයි, වෙනදා වගේම බබාගේ සංවර්ධන දර්ශක (milestones), බබා එක්ක අම්මට තාත්තට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ඇතුළු ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙනුත් ඔයාලට බලාගන්න පුළුවන්!
වීඩියෝව බලලා ඒ සම්බන්ධ ඔයාගේ වටිනා අදහස් සහ යෝජනාත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා!
බොහොම ස්තුතියි!
මම Mr. Doctor
මේවාත් බලන්න!
🍼 බබාගේ අමතර ආහාර | Complementary Feeding | Playlist | • බබාගේ අමතර ආහාර | Comp...
👶බබාට වතුර දෙන්න එපා! | Why No Water for Babies Under 6 Months? | • බබාට වතුර දෙන්න එපා! |... ​
🤰බබා ලැබෙන්න හොඳම විදිය සිසේරියන් ද? | Cesarean Surgery (C - Section) | • බබා ලැබෙන්න හොඳම විදිය...
🧒කවසාකි රෝගය ලංකාවෙත් තියෙනවද? | Kawasaki Disease | • කවසාකි රෝගය ලංකාවෙත් ත...
📚🔑🥼 පාඩම් කිරීම සහ සාර්ථකත්වය වෙනුවෙන් විද්‍යාවෙන් Motivation එකක් | Playlist | • Scientific Study Tips ...
****************************************
බබාගේ හත්වෙනි මාසය | 7th Month of Your Baby | Mr. Doctor
****************************************
Keywords
බබාට කෑම බබාගේ දැගලීම බබාගේ වර්ධනය බබාගේ මලපහ බබාගේ බර බබාගේ දත් බබාගේ පෙකනිය බබාගේ බුද්ධි වර්ධනය බබාට කෑම බබාට උණ බබාට මාස 7 babata masa 7 baba babbage bara wadi karana ahara babbage dagalima babbage mole wardhanaya babbage bara chart babbage wardanaya babbage buddi wardanaya babbage bara wadi karana krama baby sinhala babata kema babata kama baby food 7 months baby food 7 month old baby 7 months baby development 7 months baby activities 7 month baby activities 7 month what to except 7 month baby food
****************************************
Please contact me for any copyright issue:
tharindurasanga08@gmail.com
Thank You!

Пікірлер: 284
@indikasamankumara9787
@indikasamankumara9787 6 ай бұрын
ගොඩක් වටින video එකක් හොය හොයා හිටියේ මේ වගෙ video එකක්
@shashiekanayake4726
@shashiekanayake4726 Жыл бұрын
Doctor , හබල පෙති ප්‍රධාන ආහාරයට දුන්නට කමක් නැද්ද? සෙම හැදෙනවද? පුතාට මාස 6 සම්පූර්ණ යි. මාසයක් කලින් කෑම පටන් ගත්තා .
@thilininadeera4372
@thilininadeera4372 Жыл бұрын
ඩොක්ටර්,මට දැන ගන්න පුලුවන් ද බබා ට Nuts වර්ග හදුන්වා දෙන්නේ මොන මාසේද කියලා ? අපිට සැසියේදී කිව්වා අවුරුද්ද ට කලින් අදුන්වලා දෙන්න කියලා.ඒත් මම Facebook ලිපි වල දැකලා තියෙනවා අවුරුද්ද ට කලින් හොඳ නෑ කියලා .පැටලිලී සහගත නිසා බයයි.පිලිතුරක් දෙන්න පුලුවන් ද ඔබතුමා ට....
@dineshathakshala6919
@dineshathakshala6919 Жыл бұрын
බබාගෙ යකඩ 8.2 තියෙන්නේ සර්.විට්මින් දුන්නත් වැඩි වෙලා නැ .මන් කෑම වලටත් යකඩ අඩංගු කෑම එකතු කරනවා.ඇයි සර් යකඩ වැඩි වෙන්නෙ නැත්තෙ
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
යකඩ දීලත් බබාගේ හිමොග්ලොබින් වැඩි වෙන්නේ නැත්නම් ඒ ගැන තව පරික්ෂා කරන්න ඕනේ. ළඟම රෝහලේ ළමා රෝග සායනයට යන්න අම්මා (බාහිර ප්‍රතිකාර ඒකකය හරහා)
@wasanadasanayaka766
@wasanadasanayaka766 Жыл бұрын
babage masa kiyada oyage....monada yakada wadiyen thiyana ahara..plz kiyanna
@ournewssrilanka5069
@ournewssrilanka5069 5 ай бұрын
Dr, මාස 6 මාම දුන්නේ hexa එන්නත. ඒත් මුක පෝලියෝ එක දුන්නේ නැහැ පුද්ගලික රෝහලෙන්? ඒක දෙන්න ඕනෙද?
@sandaminirajapaksha2677
@sandaminirajapaksha2677 Жыл бұрын
Doctor mata denaganna puluwanda kochchara kal daruwage kema waratah maukiri ekathu karanawada kiyala
@dhanushkasrimal5102
@dhanushkasrimal5102 5 ай бұрын
Doctor baba haal massan kudu maalu kanne ne eka prashnayakda eya ewata asa ne wamane karanna hadanawa
@lakshmihansani5411
@lakshmihansani5411 Жыл бұрын
Doctor mage babata Dan masa 6 i dawas 7i...eya depaththatama hodata munin athata harenawa...thama bada ganne nahane.....eka prashnayakda..mama manasikawa watila inne plz answer...eya kiyanne wadagenama Inna kiyala...athema Inna nisada docter ehema
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 Жыл бұрын
Masa 7 babalath thama bada ganne na...bada ganne masa 8 ,9 n wagene
@nadeeshawijewardana5355
@nadeeshawijewardana5355 Жыл бұрын
Doctor mage babata masa 6 iwara wenna lagai.eth eya tama perallene na .munin ata tibbama innwa Olu usagenna ai baba perallena parakku doctor
@manoshapiumi1666
@manoshapiumi1666 Ай бұрын
Dr babata masa 7. Aya epaduna dawasa edanma malapaha damma dawas 6 sarayak. Dan kama kana nisa ganakamata yaddi ka gahanawa. Danuth dawas 6 sarayak thamai daaneth.
@roshanidinuka1162
@roshanidinuka1162 2 жыл бұрын
doctor මගේ බබාගේ බර කිලෝ අටයි ග්‍රෑම් 400.එයාට තාම තනියම ඉඳ ගන්න බැහැ.මම එයාව වැඩිපුර බිම දාන්නෙ නෑ.මේක ප්‍රශ්නයක්ද doctor.පිළිතුරත් සඳහන් කරන්න
@ChathurikaHettiarachchi-i5r
@ChathurikaHettiarachchi-i5r 9 күн бұрын
ඩොක්ටර් බබා ට මාස 7 මුකුත් කන්නෙ නෑ අඩනවා කෑම සෙරම එලියට දානවා
@DilkeTharaka-cf9kv
@DilkeTharaka-cf9kv 11 ай бұрын
Doctor mage babata kama denna aran satiyak wenava.baba kama dunnata passe kakka dana aka aduye boctor.davas 4 vitara kakka noda ennava.reply me boctor .
@prettylady6091
@prettylady6091 5 ай бұрын
දවසට කි වතවක් කෑම දෙන්න ඔනද doctor?
@thakshilasandamali8585
@thakshilasandamali8585 2 жыл бұрын
Dr: mage baba Dan 7month & 3 week wya Tama munin peralila inne danagannewat ne tama.anika eyage weight ekA me para. 7550kg adu barata Yana mark eke line eke inn Bara wedi wimat 100g 150g 200g wage wenne Dr ekata mokada karanne amatara ahara4 1|4 Month Idala denne
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
දණගාන එක ගැන බයවෙන්න එපා. බබාට තව කල් තියෙනවා. තව මාසයක් නැත්නම් දෙකක් යද්දී බබා දණගාන්න පටන්ගනියි. බරත් ලොකු ප්‍රශ්නයක් නැහැ. බබාට තෙල්, බටර්, මිටිකිරිවලින් හදපු කෑම වැඩිපුර දෙන්න. බර වැඩිවෙයි අම්මා.
@Abitha120
@Abitha120 Жыл бұрын
Doctor මගෙ බබාට මාස6 1/2 යි දවසට 5 පාරක් විතර කක්කා දානවා ඒක ගැටලුවක් ද
@sadarumax4622
@sadarumax4622 7 ай бұрын
Doctor mage babata 2 data asa 8 eyage bara6.600i upath bara 2.550 bara madida
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 Жыл бұрын
මගේ බබාට මාස 7යි. එයා 7 වෙන්න කලින් තනියම වාඩි උනා. දන ගානවා. දැං එයා මම්ම්ම මම්මා වගේ කියනවා.. සබන් පෙන දාන එක මාත් කරා... එයා ඒ සබන් බෝලෙට ඇගිල්ලෙන් අනිනව හරියටම. කලින් දේවල් කරා කියලා ප්‍රශ්නයක් නෑ නේද ඩොක්ට?
@ArunikaLasanthi
@ArunikaLasanthi Жыл бұрын
Ane matath ekama danaganna oni. mage babath me hamadema godak kalin kara.
@Rathnayake28
@Rathnayake28 6 ай бұрын
දෙන්න ඕනි වතුර ප්‍රමාණය කොපමණක්ද
@sachinikaushalya8979
@sachinikaushalya8979 Жыл бұрын
Dr mage babat Dan masa 7 eyage bara rathu tiruwe ynne ..bara 6 300 monwa hari kawapu gaman kakka yanwa MN mokdd karnn one dr MN mansika pidanyen inna .mt riply ewanna plz
@අයේෂාපුංචිහේවා
@අයේෂාපුංචිහේවා 2 жыл бұрын
ඩොක්ටර් බබාව ඉදවලා තියෙන එක කොන්දට ප්‍රශ්නයක් නැද්ද .තනියම ඉදගන්නේ නෑ .අපි තිබ්බොත් ඉදගෙන ඉන්නවා ටික වෙලාවක්
@hemakumarirupasinghe1475
@hemakumarirupasinghe1475 Жыл бұрын
doctor මගෙ බබාට නිතරම හෙම්බිරිස්සාව.බර අඩුයි .5kg.800g. මොනවාද මම කරන්නේ ඩොක්ටොර් බර wadi කර ගන්න
@tharushanaveen7318
@tharushanaveen7318 2 жыл бұрын
Doctor mage babata masa 7 i... eya dan kiri bonnema na ude idan ra venakalma..kochchara denna haduvath bonnema nane.. rata nida gaththama thama eli venakam 5/6 parak kiri bonne... ai doctor ee...
@bhathiyawanasundara9798
@bhathiyawanasundara9798 7 ай бұрын
Thankyou doctor ❤
@nelumpathirana5146
@nelumpathirana5146 Жыл бұрын
Mge babata masa 7eya thaththa kiynwa හොඳටම
@DeeDee-tx8tr
@DeeDee-tx8tr Жыл бұрын
Docter mage babata masa 7i tma eya peralenne nne meka prashnykda
@gothamiasanshika4912
@gothamiasanshika4912 Жыл бұрын
ඩොක්ටර් මම බබාට කෑම දෙන්නේ කිරි ගොට්ටට දාල මත් ගාලා ගොට්ටෙ පහලින් හැදෙන කෑම ටික.එහෙම දුන්නට කමක් නැද්ද ඩොක්ටර්.බබාට අවශ්‍ය පෝෂණය ලැබෙනවද එහෙම දුන්නම
@LakmalErathna
@LakmalErathna 4 ай бұрын
මමත්.
@nihalranjith1060
@nihalranjith1060 2 жыл бұрын
Dr.mage babata me 17 masa 7 ath thama peralenna harennewath nane.ath kakul dekath ussagena oluwa ussanawa doctor.ane a ai Mata pilithurak awannako
@ayeshikadarshini7437
@ayeshikadarshini7437 Жыл бұрын
Oyage babata dan awruddakata wediyi neda.eya peralunada.peraluna nam kochchara kalekinda kiyannako
@sapnachapa3983
@sapnachapa3983 2 жыл бұрын
ඩොක්ටර්, ම්ගෙ බබා දැන් අල්ලන් හිටගන්නවා, මාස 7i දැන් , එ හින්දා කකුල් ඇද වෙයිද ඩොක්ටර් ,
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ප්‍රශ්නය පැහැදිලි නැහැ.
@thakshipeiris3580
@thakshipeiris3580 2 жыл бұрын
doctor මගේ බබාට මාස හතයි සති දෙකයි දැන් බබා තාමත් හැම වෙලාවෙම හයියෙන් අඬනවා. කාල බීල ඉවර වුණහම තනියම සෙල්ලම් කරලා ඉන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක්දගෙදර මමයි බබයි විතරයි ඉන්නේ
@NilaniDamayanti-it4lp
@NilaniDamayanti-it4lp Жыл бұрын
matat mekama wela
@thakshipeiris3580
@thakshipeiris3580 Жыл бұрын
@@NilaniDamayanti-it4lp man welawa baluwa.. balagiri dosayata ahuwelalu.. panchayudak danna kiwa. Eka damma පූජාවක් karala. hari giya
@NilaniDamayanti-it4lp
@NilaniDamayanti-it4lp Жыл бұрын
@@thakshipeiris3580 thanks
@amithroshan7017
@amithroshan7017 5 ай бұрын
W​@@thakshipeiris3580
@samankumari8339
@samankumari8339 Жыл бұрын
Dokta ane mata loku pashnayak mage baba ta masa 2i aya dawalta tikwath nida ganne et reta nida gannawa ...pandara 2 wenakam echchrai.. ayage barath adui...ane aya dawalta nida ganne neti weida ....kawadawath ..plz
@fathimashanu7801
@fathimashanu7801 2 ай бұрын
Masa 7 babata bittara denda puluwanda doctor
@fatimafatima5883
@fatimafatima5883 Жыл бұрын
Doctor mage babage 6mase me ynne Aya pradana well 3knwa amathara dekt knwa mm amathara welkta cheese kallk denwa samahara dawasata ala thambala podi cheese kallk dala kwnwa kothmale cheese kmk nadda
@ayursrilanka5476
@ayursrilanka5476 7 ай бұрын
Cheese denna epa amma lunu adikai ewage
@හසී-ඤ4බ
@හසී-ඤ4බ Ай бұрын
මගේ බබා ඉඳගන්නවා තනියම දණගානවා.
@maheshdanu9652
@maheshdanu9652 Жыл бұрын
Doctor mage babata thama masa 6i sathi 2i doctor kiyapu serama dewal mage baba karanawa
@ireshamadhushani3721
@ireshamadhushani3721 Жыл бұрын
ඩොක්ටර් බබාට හෙම්බිරිස්සාව හැදුණෙ නෑ තාම,ඒක ප්‍රශ්නයක්ද ? අම්මලා බය කරනවා
@mashisherath
@mashisherath Жыл бұрын
මම් බයෙන් හිටියෙ බබා වාඩි වෙද්දි හරියට වාඩි උන් නෑ කියලා...තෑන්ක්ස් ඩොක්ට
@mihiranikarunarathna2630
@mihiranikarunarathna2630 2 жыл бұрын
Anee docter mage babata masa 7 iwarai.eth baba thama thaniyama indaganne ne.eth eya anith kriya karakam karanawa.eth thaniyama indaganne ne.thama dath awillath ne.plz doctor reply me
@tharushikamuthumini
@tharushikamuthumini Жыл бұрын
Doctor mge babata masa 6i sathi 3i.bara 10.200i.eya induwama innawa taniym support ekak nathuwa. Eth peralenwa adui.munin athata tibbahm harenne naha.penwanna weida
@NenasalaDambulla
@NenasalaDambulla Жыл бұрын
10kg කියන්නේ බබා ගොඩක් බරයි නේ.. එතකොට ටිකක් ක්‍රියාකාරකම් කරන්න පරක්කු වෙනවා
@janishasenali6338
@janishasenali6338 Жыл бұрын
Doctor mage babata secondary lactose intolerance ekak awa masa 5n. Mge kiri nawaththala eyata lactose free formula ekak denna pediatrician niyama kara. Me wenakotath denne e formula ekamai. Den meyata normal unsalted butter wage deyak dennada
@m.gamage5450
@m.gamage5450 2 жыл бұрын
Unsalted chees wargayak kiyanna puluwanda dr,
@chenithadulen6345
@chenithadulen6345 Жыл бұрын
Thanks doctor
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
බොහොම ස්තුතියි 🙏 ❤
@priyanapriyana747
@priyanapriyana747 2 жыл бұрын
Doctor mama inne Colombo ape Gama maskeliya babata masa 6 beheth vidda doctor Ada game yanna sidda Wala giyoth problem Wei da doctor
@madushanisanju3916
@madushanisanju3916 2 ай бұрын
බබාගෙ කැම එකට ඇස්ට්‍රා හොද නැද්ද
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 Ай бұрын
Apo epa..eyage wayasa keeyada😊
@thilinibuddhika3490
@thilinibuddhika3490 Жыл бұрын
Doctor mage babata den masa 6 sathi 3 thawama peralenne ne.munin athata thibbama apahu eya anith pettata herenawa.eka prasnayak nedda doctor
@ShanFernando-tr3so
@ShanFernando-tr3so 2 ай бұрын
Thank you so much doctor ❤
@AyeshaFernando-m5d
@AyeshaFernando-m5d Жыл бұрын
Ane doctor mage babat den masa 7t tawa dawas 4i eth eyat oluwa kelin tiyagena enna be godak wela winadi dekak wage ennawa.oluwath tikak digai tama ekapeththat nidagena edalama mata bayai den
@thebestwayforenglishwithch1617
@thebestwayforenglishwithch1617 5 ай бұрын
Ane mage babatath dan masa 7patan gatta eth thama hariyata oluwa kelin karan inna amarui oyage babage eka harigiyada
@hajayawikrama6269
@hajayawikrama6269 Жыл бұрын
Ane mage babata masa hathai thama ida ganne nane... ane doctor the koppa bagayak kiynne thi hadi kiyakda
@cyrus9995
@cyrus9995 2 жыл бұрын
Doctor ane mage babata dana masa 7k wenawa.eyage oluwe thel wala welawakata yata gihin thiyenawa .mm doctor kenekta pennuwa kiwa thel wala lokui kiwa.ane doctor ehema bayawenna deyak na neda.
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
එයාට වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද? නිතර අසනීප වෙනවද? නිදිමතින්, අලසගතියකින් ඉන්නවද?
@mohamedahsan1309
@mohamedahsan1309 Жыл бұрын
Cheese denna puluwandha??
@supunsupun6633
@supunsupun6633 2 жыл бұрын
doctor....අපෙ බබා වඩා ගත්තහම එක පැත්තකට බෙල්ල පහත් කරන් ඉන්න බලනවා....නිකන් ඉන්නකොට පැතතකට මුන ඇල කරන් ඉන්න බලන්නෙ....එක සාමන්නිය දෙයක්ද.....
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
බබාව බලන්නේ නැතුව කියන්න අමාරුයි. අසාමාන්‍ය බවක් හිතෙනවා නම් ඩොක්ටර් කෙනෙක්ට බබාව පෙන්නගන්න.
@sameeraudayanga1472
@sameeraudayanga1472 Жыл бұрын
Oyage baba bella ala karan inna eka hari giyada amme .masa kiyada babata mage babath bella ala karan inne mata bayai .ane riplai karanna
@SehaniMadarasingha
@SehaniMadarasingha Жыл бұрын
Baba bella ela karan inna eka hari giyada e masa kiyenda anee ape babathh inne ehemai thawama matath bayai plz reply
@kasunkassa6
@kasunkassa6 Жыл бұрын
Doctor mage babata den masa 6k wenawa baba thama munin athata herune ne.
@milanimilani1257
@milanimilani1257 Жыл бұрын
Doctor mage babata thama ida ganna be dana ගන්නත් be
@TarangasKumara
@TarangasKumara 3 ай бұрын
Thank you so mush doctor 😊
@madusujeewa8464
@madusujeewa8464 Жыл бұрын
Dr mage babata masa7k wenawa babage bara adui upat bara 2500dan bara 6200k bra madide godak doctor
@sewdissanayaka8907
@sewdissanayaka8907 2 жыл бұрын
Thank you doctor..,බබාට ලුණු සහිත බටර් දෙන එක ගැටලුවක්ද ඩොක්ටර්? මේ දවස්වල ලබාගත ලුණු නැති බටර් හොයාගන්න අමාරු නිසා...
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
Salted butter පොඩි ප්‍රමාණයක් දවසට දෙන්න.
@shyamaliwasanthi4005
@shyamaliwasanthi4005 2 жыл бұрын
Lunu nthi bater thiyenwa gampha food citye
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
@@shyamaliwasanthi4005 ස්තුතියි තොරතුර වෙනුවෙන් ❤️
@nishanijayapura8442
@nishanijayapura8442 2 жыл бұрын
බලන්න හොයපු වීඩීයෝ එකක්...🙏 ස්තුතියි දොස්තර ..
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
❤❤
@sachinthasamarasinghe9620
@sachinthasamarasinghe9620 2 жыл бұрын
මගේ බබාට මාස 6 සර්.දැන් unsalted butter හොයා ගන්න නෑ.salted butter දෙන්න හොද නැද්ද
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
Unsalted නම් හොඳයි. ඒත් මේ දවස්වල හොයාගන්න අමාරුයි. ඒ නිසා salted දෙන්න. කමක් නැහැ. ගොඩක් දෙන්න එපා.
@sachinthasamarasinghe9620
@sachinthasamarasinghe9620 2 жыл бұрын
@@MrDoctorSL තැන්ක් ඩොක්ටර්
@ayomahansani9173
@ayomahansani9173 Жыл бұрын
Masa 6n wiyali midi denna hoda naddà dr
@RoshanRoshan-dz9kb
@RoshanRoshan-dz9kb 2 жыл бұрын
Mona chees wargada denna puluwan
@indrachapamadubashini3696
@indrachapamadubashini3696 Жыл бұрын
බටර් ගද්දි මොන බටර් එකද ඩොක්ටර් ගන්න ඕන.ලුනු මිශ්‍ර නැති බටර් වර්ගයක් තියෙනවා නේද
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
ඔව්. ඒක ගන්නවා නම් ගොඩක් හොඳයි.
@ruwanilakshani1914
@ruwanilakshani1914 6 ай бұрын
අනේ මොකක්ද එ බටර් eka
@cookwithsewwa397
@cookwithsewwa397 3 ай бұрын
පැලවත්ත ,හයිලන්ඩ්.​@@ruwanilakshani1914
@chanakaudayakumara375
@chanakaudayakumara375 2 жыл бұрын
Godak watina video akak mage babata 7 wenidata masa 7i..baba godak dagalanawa..bara tikak hemin tamai yanne..akata piliturak one..kohomada bara hadaganne kiyala
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ලිපිඩ සහිත ආහාර (තෙල්, පොල්කිරි වලින් හදපු කෑම, බටර්, චීස්) වගේ දේවල් වැඩිපුර දෙන්න.මව්කිරි දෙන්න කලින් කෑම කවන්න.
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
Thank you doctor ... 👍🤗👍 Waiting for the 8th month video ...
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
Thanks for the comment! Will upload the next video soon ❤❤
@gawravisurakshika4539
@gawravisurakshika4539 Жыл бұрын
Doctor ethakota hamadama parippu ,mune ata,kadala okkoma ekata denna oni na neda
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
නෑ හැමදාම එහෙම දෙන්න ඕනේ නෑ
@gawravisurakshika4539
@gawravisurakshika4539 Жыл бұрын
@@MrDoctorSL thanks doctor
@AnushaWayantha
@AnushaWayantha Жыл бұрын
Ane mage babata dan masa,7iwarai.eth eya munin pellenneth na mokuth ma karanne na allan wadi karama ehema innawa vutharai doctor
@sudeshnathushari3523
@sudeshnathushari3523 9 ай бұрын
Mage babath peralen ne. Den kohomada amma
@minolimalka6100
@minolimalka6100 3 ай бұрын
බබාට දෙන්න හදන කෑම වේල් 3ටම පොල් කිරි හරි බටර් හරි හැමදාම දැම්මට කමක් නැද්ද ඩොක්ටර්
@hasithamaduranga8895
@hasithamaduranga8895 2 жыл бұрын
Dr. Ape baba mathagapu bath kanna kamathi na palathuru yogat nam asawen kanawa
@RuvanNilantha
@RuvanNilantha Жыл бұрын
Mage babata kakka yanne bade wella wage docter ganakamata wage yanne.a ai doctor
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
වයස කීයද එයාගේ?
@prasannaekanayake4422
@prasannaekanayake4422 2 жыл бұрын
mage babata masa 7i eya dan kiri bonna godak adui ehema kiri bon nethte eya kama kana nisada kiri bon neti eka prasnayakda
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
කලින් තරම් කිරි බිව්වේ නෑ කියලා ප්‍රශ්නයක් නැහැ.
@yeshanishenia3934
@yeshanishenia3934 Жыл бұрын
Doctor mage batata masa eager oluwata godak dhadiya dhanawa kochchara sithala thibunath
@shalikakalhara9679
@shalikakalhara9679 2 жыл бұрын
Doctor mage baba ipadunee 7 month valin eyage week eka kiyada etakota
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ප්‍රශ්නය පැහැදිලි නැහැ
@shalikakalhara9679
@shalikakalhara9679 2 жыл бұрын
7 mase දරුවෙක් Sati gana kochharda
@gawravisurakshika4539
@gawravisurakshika4539 Жыл бұрын
Doctor dan babata masa 7 ivarai dan cheese dunnata kamake nadda
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
කමක් නෑ. දෙන්න පුලුවන්. ලුණු නැති චීස් දෙනවනම් ගොඩක් හොඳයි.
@gawravisurakshika4539
@gawravisurakshika4539 Жыл бұрын
@@MrDoctorSL thanks doctor
@ruwanthimadu2239
@ruwanthimadu2239 Жыл бұрын
Ane doctor mage babata me mase 24 wenidata masa 7i..eya thawama peralennewath nene..ai a
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
බබාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න අම්මා.
@PathmaIrangani-v2w
@PathmaIrangani-v2w Жыл бұрын
Oyage baba peralenawada dn amma
@ruwanthimadu2239
@ruwanthimadu2239 Жыл бұрын
Na amma.ape midwife miss kiwwa ehema babala innawa kiyl..mehema idala eka paratama awidi..dan masa 9i
@PathmaIrangani-v2w
@PathmaIrangani-v2w Жыл бұрын
@@ruwanthimadu2239 thama perelenne nedda amma
@slchami3113
@slchami3113 2 жыл бұрын
මගේ බබාට ලබන 4 වෙනිදට මාස 7 එයා තාම ⁣ඉඳගන්නෙ නෑ.මුනින් පෙරලෙනවා විතරයි..ඒත් බිමින් තියෙලා අල්ලගත්තම කකුල් බර කරනවා..ඇවිදින්න දඟලනා..ඒක සාමාන්‍යයයිද ඩොක්ටර්
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ඔව්. මේක ගොඩක් වෙලාවට සාමාන්‍යයි. බබා තනියම ඉඳගන්න ප්‍යටන්ගනියි ඉක්මනට. මාස 09ක් වගේ යනකල් ඔයාලට බලන්න පුලුවන්.
@slchami3113
@slchami3113 2 жыл бұрын
@@MrDoctorSL Thank you doctor
@thiliniudbashani4745
@thiliniudbashani4745 Жыл бұрын
Doctor මගේ බබාට 7 සම්පූර්ණයි. තමා එයා මුණින් අතට පෙරලනවා විතරයි . එයා තමා ඉදගන්නේ නැහැනේ ඇයි ඒ? එක සාමාන්‍ය ද?
@Davebaby-davebaby
@Davebaby-davebaby 11 ай бұрын
Thank you ❤
@thilinijayanika7271
@thilinijayanika7271 2 жыл бұрын
Dr. Babata masa 5 i sathi 2i. Fresh milk dunnata kamk nedda
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
බබාට මව්කිරි දෙන්න.ඒක ප්‍රමාණවත්. මාස 06 සම්පූර්ණ වුනාම අමතර ආහාර පටන්ගන්න.
@thilinijayanika7271
@thilinijayanika7271 2 жыл бұрын
Kamak nedda
@thilinijayanika7271
@thilinijayanika7271 2 жыл бұрын
Hari dr. Thank you
@krishanihemandri3274
@krishanihemandri3274 Жыл бұрын
Freshmilk ep.babat masa 5dirawanne ne.samanyen auruddak wenkm ep kiyw
@krishanihemandri3274
@krishanihemandri3274 Жыл бұрын
Onenm google eke search karala balann
@amanthamalalgoda9128
@amanthamalalgoda9128 Жыл бұрын
Dr dn mage babta masa 7 wenwa eyata kama wel 3 denna onda dn.amanthra ahara vidihat monwada denna hoda.
@nilulakmini4242
@nilulakmini4242 2 жыл бұрын
doctor mage 8 babata hodatama sema tiyanwa kiuwa..eyage kaamTa butter ghee dammata kamak nadda.ewata sema hedenwada
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
කෑමට බටර්,ගී දාන්න අම්මා.ඒවගෙන් සෙම හැදෙන්නේ නෑ.
@nilulakmini4242
@nilulakmini4242 2 жыл бұрын
@@MrDoctorSL thanks doctor. .babalata dena kaama gena godak mithya matha tiyanawa doctor aththatama apita hitha ganna ba hari waradda..e ganat video 1k karanna doctor
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
@@nilulakmini4242 ඔව්.ඒ ගැනත් ඉදිරියට වීඩියෝ එකක් හදන්න උත්සාහ කරන්නම්.ස්තුතියි යෝජනාවට ❤
@nilulakmini4242
@nilulakmini4242 2 жыл бұрын
@@MrDoctorSL thanks doctor
@gayaramadurapperuma4384
@gayaramadurapperuma4384 2 жыл бұрын
Mage babata me 15ta masa 7i.eth docter eya taniyama idaganne ne ne tama
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ඉන්දවලා තිබ්බොත් ඉන්නවද?
@gayaramadurapperuma4384
@gayaramadurapperuma4384 2 жыл бұрын
@@MrDoctorSL ow docter.hodata innawa.kelin .taniyama idaganne nee
@thilinasupun3492
@thilinasupun3492 2 жыл бұрын
Docter mage babata masa 8 dawas 5 wenawa..cheese kaallak dunnata kamak nadda
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
කමක් නෑ අම්මා.
@shashikadilhani349
@shashikadilhani349 2 жыл бұрын
Dr mage babata den masa 7..eya den tika dawasaka idan kema kanne ne..kawanakota hodatama adanawa..a ei Dr...
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ඒ ගැන නම් බබාව බලන්නේ නැතුව කියන්න අමාරුයි. දිගටම තිබ්බොත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.
@atcreations2072
@atcreations2072 2 жыл бұрын
Your guidence is perfect Sir!!!
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
Thank you very much! ❤️
@janakajanaka4527
@janakajanaka4527 Жыл бұрын
Mage babata dan masa 6 marai eth thama munin perelenne nane .
@prasadinijayasundara8123
@prasadinijayasundara8123 2 жыл бұрын
Babata masa 7i yoghurt denna hoda nedda danma?
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
දෙන්න පුලුවන් අම්මා.
@indrachapamadubashini3696
@indrachapamadubashini3696 11 ай бұрын
ඩොක්ටර් මගෙ බබාට මාස හතයි.ගොඩක් කෑම වර්ග එයාට දැන් දෙනවා.බැදපු රටකජු කුඩු කරලා ආහාර වලට එකතු කරලා දුන්නට කමක් නැද්ද
@ushiniarundika63
@ushiniarundika63 2 жыл бұрын
Doctor mage babata masa 7. Eya හිටපු ගමන් ඇස් දෙක athen podi කරනවා godak නෙමෙයි Eth eya හිටපු ගමන් ඇස් pillam gahala ඇස් දෙක තද කර ගන්න වා ඇයි doctor a.
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ඒක අම්මා මේ විදියට කියන්න අමාරුයි. සාමාන්‍ය දෙයක් වෙන්නත් පුලුවන්. දිගටම තිබ්බොත්, බබාගේ ඇස් ගොඩක් රතුවුනොත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.
@darshisilva7460
@darshisilva7460 2 жыл бұрын
Doctor Babage konde masen maseta thatte gewata kamak nedda
@mokshaperera1322
@mokshaperera1322 2 жыл бұрын
Godak watina video ekak
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
❤❤
@PriyadarshanaRathnayaka-tc1kl
@PriyadarshanaRathnayaka-tc1kl Жыл бұрын
Sir mage babata masa pahai.ath aya thama peralanne nane.
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
බබාව කෙලින් වඩාගන්න පුලුවන් ද?
@dubaijob2062
@dubaijob2062 2 жыл бұрын
Pls doctor long time waiting ur vidio allredy my son now 8 month waiting ur vidio doctor more helpful vidio from dubai
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
Thank you very much! Will upload the next video soon!
@Mikel07
@Mikel07 2 жыл бұрын
Ane doctor mage babata maasa 7 i dawas 14 baba kannema na eya asa na bath kanna mm eka eka vidiyata hadala denawa ane doctor pradana welakata habalapethi ,polkiri dala dunnata kamk nadda eya ewa kanawa eka pradana welak vidiyta dunnata kmk nadda
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
කමක් නැහැ. උදේට වගේ දෙන්න. ප්‍රධාන වේල් 3-4ක් බබාට දෙන්න.
@chathudarshani4708
@chathudarshani4708 2 жыл бұрын
Babata vitamin a denawada me wayasata?
@dinushalakmali150
@dinushalakmali150 2 жыл бұрын
Doctor babata masa 7y thawama idaganne neane thaniyama.
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
තව සති කිහිපයක් බලන්න අම්මා.බබා ඉඳගන්න පටන්ගනියි.
@dinushalakmali150
@dinushalakmali150 2 жыл бұрын
@@MrDoctorSL thanks doctor
@lasanthajayaweera5844
@lasanthajayaweera5844 2 жыл бұрын
Dr mage baba dan danaganawa ayage aga chutine ai dr a
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
බබාගේ බර කොහොමද?
@shashikalasadamali320
@shashikalasadamali320 Жыл бұрын
අනේ මගේ බාබට දැන් මාස 7 ක් වේලා එත් එයා ඉද ගන්නේ නැ බඩ ගන්නෙත් නැ නේ
@mohammedanfas6838
@mohammedanfas6838 Жыл бұрын
Mage babath ehamai
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ Жыл бұрын
මගෙත්
@mhjayasinghe788
@mhjayasinghe788 Жыл бұрын
Mageth ehemai
@dinushamadushani3483
@dinushamadushani3483 Жыл бұрын
Mageth ehemai ekata hethuwak danaganna puluwanda
@layanalkumarasinghe291
@layanalkumarasinghe291 Жыл бұрын
Me too
@vijesikalakmali8771
@vijesikalakmali8771 Жыл бұрын
Doctor my babataasa 7i kama kawanawa,,bada welila kakka yanne,eya adanawa kakka daddi,api gaslabu,aligataperat dunna..et ehemai,chu daddit poddak tatamala wage danne..e ai doctor
@MrDoctorSL
@MrDoctorSL Жыл бұрын
බබාගේ මුත්‍රා එකක් පරික්ෂා කරගන්න.
@hansi4572
@hansi4572 2 жыл бұрын
doctor mage baba thama idagnne neni . den masa 6 iwara wsnnath lagai
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
බබා ඉඳගනියි අම්මා. බයවෙන්න එපා.
@padminipadmini9769
@padminipadmini9769 2 жыл бұрын
Thank you
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
@nilukadahanayake3491
@nilukadahanayake3491 Жыл бұрын
Thank you Doctor ❤️❤️
@akashakash5484
@akashakash5484 2 жыл бұрын
Doctor mage babata den masa 8 tma babata taniyama idagnne bene
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
තව මාසයක් බලන්න අම්මා.
@akashakash5484
@akashakash5484 2 жыл бұрын
Tnk u doctor
@lasanthimadushani6620
@lasanthimadushani6620 2 жыл бұрын
Amma oyage baba Dan thaniyama wadi wenawada mage babata 8i.thama wadi wenne ne badagannet ne.pls kiyanna oya mokakda kale Dr kenek lagata giyada
@ruvi85
@ruvi85 2 жыл бұрын
Dr. බබා දවස් කිහිපයක් කක්කා නොදා ඉන්න එක ප්‍රශ්නයක්ද? එයාට කෑම පටන් අරගෙන සති දෙකයි දැන්.
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
ඔව්.දවස් කිහිපයක් එහෙම ඉන්න පුලුවන්.ඒක සාමාන්‍යයි.
@SCDil-ik7gc
@SCDil-ik7gc 2 жыл бұрын
Thal thel hoda nadda doctor
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 491 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,2 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 20 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 99 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 491 М.